වරාය නගරයේ අලුත්ම සෙල්ලම - ඒටීවී අත්දැකීම ළඟදීම කොළඹදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 278

  • @lakmal1319
    @lakmal1319 3 ปีที่แล้ว +26

    රට ජාතිය ණය කරලා ආතල් ගන්න එකටද සංවර්ධනය කියන්නෙ?

    • @dineshsandaruwan5659
      @dineshsandaruwan5659 3 ปีที่แล้ว

      Duppathage chanden path wela deshapaluwo sepa widinawa..rata wikunala ganna salli walin ohoma athal oni ne mahaththayoo.. eda wela kanna nethiwa minissu waha beela merenawa.. thawa tika kalayak yaddi chinatama rata deela un pani hoda ratawal walata

    • @kokilanarayana7267
      @kokilanarayana7267 3 ปีที่แล้ว

      Pssata wipaaka dei oya ballo okkootam.nodkin...jaraa deeshapaluwo Tika...

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว

      නාමල් බේබි කාර් පදින එක සංවර්ධනෙ🤣😂

  • @madumadushani4630
    @madumadushani4630 3 ปีที่แล้ว +10

    රට ණය කරල පෝසතුන්ට සැප දෙන්ඩ අහින්සක දුප්පත් අපිට කන්ඩවත් නෑ උන්ට සෑප දෙන්න බඩුමිල වැඩී.. බදු වැඩී ණය ගෙවෙන්නෙ දුප්පත් අපේන්

  • @asangapadmalkarunathlaka8248
    @asangapadmalkarunathlaka8248 3 ปีที่แล้ว +11

    අපේ වගේ දියුණු රටක ට ඕක ඉතාමත් වටිනවා

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +3

      මෙච්චරයි අපිට අඩුවෙලා තිබුනෙ😂🤦‍♂️

    • @KrishmalFernando
      @KrishmalFernando 3 ปีที่แล้ว

      දියුණු රටක්ද දියුණු වෙමින් පවතින රටක්ද??

  • @picaros112
    @picaros112 3 ปีที่แล้ว +46

    සල්ලි තියෙනවා නම් අත්දැකීම් ගන්න පුළුවන්.

    • @mikemike-si5xh
      @mikemike-si5xh 3 ปีที่แล้ว +3

      Wardi bn
      Dubai blue water place eka me wage tanak.eyala wadima sancharaka adayamak upayanne eken.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@mikemike-si5xh ❤

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +2

      ඔවු මෙච්චරයිනෙ අඩුවට තිබුනෙ😂 හොදට කාල බීල ඉන්න රටේ ජනතාවට ඉතුරු සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි😂🖕

    • @oshadavimu9233
      @oshadavimu9233 2 ปีที่แล้ว

      @@shnzenal7626 හරකෙක් නේ උබ...🤣ඕකෙන් හම්බ වෙන සල්ලි ගැන හිතපන් foreigners ආවාම...🤣

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว

      @@oshadavimu9233 අම්මෙ ඒකනෙ දැන් බලන්න නේද නෙලුම් කුලුන බලන්න එන සුද්දොන්ගෙන් එහෙම කෝටි ගනන් හම්බෙනවානෙ නේ🤣🤣😂🖕

  • @amithmaxbro1716
    @amithmaxbro1716 3 ปีที่แล้ว +10

    මේක විතරයි අඩු වෙලා තිබුනෙ

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +11

    කවද හරි අපට සිංහල රටක් නෑ චීන රටක් වැඩිකල් යන්න

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 3 ปีที่แล้ว +13

    දෙරණේ On Topic තරම් ගැම්මක් නෑ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @kamalbandusrilanka8952
    @kamalbandusrilanka8952 3 ปีที่แล้ว +30

    ලංකාවේ අයට දන්නේ නැතුව ඇති මෙවැනි දේවල් පිට rata අයට වැදගත් අපිට අමාරුයි තතමයි අපේ දරුවන් වෙනුවෙන් ඉවසමි . Kauwruwath වැරැදියට හිතන්ඩ එපා

    • @kumarimex5332
      @kumarimex5332 3 ปีที่แล้ว +3

      Eka ඇත්ත

    • @thilokaperera5995
      @thilokaperera5995 3 ปีที่แล้ว +2

      👍👍👍👍

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว

      ඔවු මෙච්චරයිනෙ අඩුවට තිබුනෙ😂 හොදට කාල බීල ඉන්න රටේ ජනතාවට ඉතුරු සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි😂🖕

    • @ashokadishan5219
      @ashokadishan5219 2 ปีที่แล้ว

      Aniwar brother

    • @n.a.k.d.c.n4729
      @n.a.k.d.c.n4729 2 ปีที่แล้ว

      😂😂 අම්මෝ ඒක දරුවන්ට යහතින් ඉන්න රටක් තියේද බැලුවේ නැද්ද ටිකක් සෑර් ඔයා බංගලාදේශයෙනුත් නයගත්ත රටක්අපි හොඳේ 😂😂

  • @navindarashen
    @navindarashen 3 ปีที่แล้ว +35

    දූපත් මානසිකත්වයක් තියෙන උන් එක්ක මේ රට මෙච්චර හරි දියුණු වුන ඇති.අපිට වැදගත් නැතාට පිටරට එකෙක් හරි ඇවිල්ලා පැද්දම ඩොලර් හම්බෙනව.රටේ බඩු මිල,ඉන්දන මිල ඔක්කොම වැඩි ඩොලරයේ අගය ඉහල යෑම මත.රටට ඩොලර් ගලා එද්දි ඔය අහේනියෙන් ඉන්න දූපත්වාසී මානසිකත්වයෙන් යුක්ත උනුත් මේවට හොද කියන්න ගනියි.රටේ බඩු මිල ක්‍රම ක්‍රමයෙන් අඩු වෙන්න ගත්තම.🙂

    • @ranka7776
      @ranka7776 3 ปีที่แล้ว +3

      හොදක් නැ ..තමා...ඔක හදන්න අපෙ ගම වගෙ ලස්ස්න ගම් කියක් විනාස කරාද දන්නෙ නෑ..අපිටදැන් බොන්න වතුරත් නැ..හුස්ම ගන්න හොද වාතාශ්‍රයත් නැ..ඇවිල්ලා බලනවා බොරුනම්..අතුරුගිරිය පැත්තෙ ගම් ටිකක්..කොරතොට එහෙම...හදන පකක් ගොඩ කරන්නෙ නැතිව හදන්න තිබ්බා..

    • @KamakNeApiMalimawata
      @KamakNeApiMalimawata 3 ปีที่แล้ว +1

      ඕක පදින එකද යකෝ රටට මේ වෙලාවෙ ඕන කරන්නෙ? ඔය සල්ලි ටික දුප්පත් මිනිස්සුන්ට බෙදල දුන්නනම් ඔවුන් තව වේල් කීපයක් කනවා. අනුර කුමාර සහෝදරයා ට ආණ්ඩුව දිය යුත්තේ මේ නිසයි.

    • @kasunjayasundara1374
      @kasunjayasundara1374 3 ปีที่แล้ว +2

      @@KamakNeApiMalimawata ඒ වේල් කීපය කෑවට පස්සේ මොකද කරන්නේ?

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว +2

      @@ranka7776 කවුද ඕයි පෝට් සිටිය ගොඩකරපු තැන තිබ්බ මුහුදු වතුර බිබී හිටපු යක්කු ටික 🤣🤣

    • @ranka7776
      @ranka7776 3 ปีที่แล้ว

      @@chethanawijesooriya4638 කකෙ යන හරක්ට මොල දෙන්න බැ..😁😁😁

  • @HP-hu8rw
    @HP-hu8rw 3 ปีที่แล้ว +24

    කවදහරි port city එකට ශ්‍රී ලාංකිකයෙක් විදියට invest කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනව.

    • @vimukthijayaruwan6391
      @vimukthijayaruwan6391 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ඒක රටට ආදරේ මිනිස්සු හිතන විදිහ ඔබ ගැන සතුටුයි

    • @menurivishwatharani3761
      @menurivishwatharani3761 3 ปีที่แล้ว +1

      😍😍😍😍😍

    • @anjanapriyankarabandara6452
      @anjanapriyankarabandara6452 3 ปีที่แล้ว

      මම ගාව ඊට වඩා හොඳ ප්‍රොපෝසල් එකක් තියෙනවා

    • @nimalchandra2971
      @nimalchandra2971 3 ปีที่แล้ว

      @@anjanapriyankarabandara6452 mokadda

    • @imalimanage6045
      @imalimanage6045 3 ปีที่แล้ว +4

      ලංකාවක් තිබුනොත් පුළුවන් ඉන්වෙස්ට් කරන්න ...... රාජපක්ෂලගෙ සෙරෙප්පු සුප්පෙක්නේ උබ ......

  • @runethdilka6078
    @runethdilka6078 3 ปีที่แล้ว +9

    ඔය වගේ ATV ධාවන පථ අපේ පැත්තෙත් තීනො....හැබැයි නම වෙනස් 🙂👍

  • @serlselan2861
    @serlselan2861 3 ปีที่แล้ว +20

    කවදාවත් මොන දේ කරත් මොන ආණ්ඩුවකින් හොදක් නොකියන රටක්

    • @padmakumari2354
      @padmakumari2354 2 ปีที่แล้ว

      Sampurna, atta
      Ekatama, me, heneta, mula

  • @nilanthikumari8961
    @nilanthikumari8961 3 ปีที่แล้ว +8

    වරෙන් අපේ කුබුරට ඔවා පදින්න

    • @shanikasachini1359
      @shanikasachini1359 3 ปีที่แล้ว

      Kubura lokuida

    • @Omni_vibe
      @Omni_vibe 3 ปีที่แล้ว

      කුඹුර ගොඩක් මඩ වෙලාද.. කැලෑව තියෙනවද නැත්නම් කපලද?

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +26

    On topic තරම් සාර්ථක නෑ 😂

    • @isurunuwan5302
      @isurunuwan5302 3 ปีที่แล้ว +2

      ඇත්ත හිරු නම් කොපි තමයි😂😂

    • @රටෙවගතුග
      @රටෙවගතුග 3 ปีที่แล้ว

      Copi kala haka sama kala nohaka ban

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 2 ปีที่แล้ว +4

    ගොඩාක් හොදයි සංචාරක යන්ට ඒ වගේ ලංකාව වේ අහිංසක කොල්ලෝ ට ලොකු දෙයක් 🙏

  • @Kaveesha200
    @Kaveesha200 3 ปีที่แล้ว +9

    ඕකේ ක්‍රිකට් stadium එකක් හැදුවොත් මොකෝ ... 😂 මුහුදේන් ඇවිල්ලා ක්‍රිකට් match පරදිනවා බලන්නත් පුලුවන් 😂😂😂😔

  • @lasithshow2523
    @lasithshow2523 3 ปีที่แล้ว +41

    වැඩේ හොදයි හැබැයි ඔයිට කලින් දේවල් කරන්ට තියනවා 😂😂❤️🔥🙂

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +7

      සංචාරක ආකර්ශනය වැඩිකරගන්න රටවල් මේව කරනවා බන්, සල්ලි තමයි ඒකෙන් හොයන්නෙ.
      වැඩ කෙරෙන්න තියෙන්න ඕන සල්ලි තමයි ඔක්කොටම කලින්.
      ඉතින් මේවා අවශ්‍ය වැඩ තමයි ව්‍යාපෘතියට.

    • @nadeesha1544
      @nadeesha1544 3 ปีที่แล้ว +2

      මෙයා තමයි දන්නෙ ඉතින්.

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +6

      @@hasiWills1021 මීට කලින් කරන්න තිබ්බ ගොඩක් වැඩ අපේ රට සංවර්ධනය උනේ රුවිතෙට,අපේ රටට ආවේණික විදියට නෙමෙයි සංවර්ධන ක්‍රියාවලිය උනේ.පෙර දිග ධාන්‍යාගාරය වෙච්ච අපේ රටේ ගොවියා අවුරුදු 73 තිස්සේ තාමත් හිගන්නො ගානට වැටිල.

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      @@emanside3519 ඔව්, ඒ හැමදේම කෙරෙන්න ඔන , 👍

    • @techlucky749
      @techlucky749 3 ปีที่แล้ว +1

      Mona wage dewalda karanna oni🤔🤔

  • @nuwanpathirana5233
    @nuwanpathirana5233 3 ปีที่แล้ว +14

    චීනට ජය... ලන්කාවත් ඉවරයි... සින්හලටය .... තේරෙයි.. කල් යයී....😅👌👌👌🤣😁😁😁😁😁😁😁

  • @hiruni6082
    @hiruni6082 3 ปีที่แล้ว +21

    නියමයි නියමයි එහෙනම් අපිටත් යන්න පුලුවන් වෙයි නේ

    • @channels-media8990
      @channels-media8990 3 ปีที่แล้ว

      Ticket kadai da danne nehe 😁

    • @lankansongs9295
      @lankansongs9295 3 ปีที่แล้ว +1

      Ratta kala evari

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +4

      ඔවු එච්චරයිනෙ අඩුවට තිබුනෙ😂 හොදට කාල බීල ඉන්න රටේ ජනතාවට ඉතුරු සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි😂🖕

    • @hiruni6082
      @hiruni6082 3 ปีที่แล้ว

      @@shnzenal7626 🤣

    • @anurasusantha1910
      @anurasusantha1910 3 ปีที่แล้ว +2

      යන්න රටකුත් හොයා ගත්තනම් තවත් හොදයි...😁😁😁

  • @toulasantha
    @toulasantha 3 ปีที่แล้ว

    Where is the safety bars in case of a rollover?

  • @tomandjerry7474
    @tomandjerry7474 3 ปีที่แล้ว +7

    බිලියන ගණනක් වියදම් කරලා මූහූද ගොඩ කරෙ A.T.V පදින්නද

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +2

      රටට සල්ලි තියෙන්න ඕන නේ ඔක්කොම කරන්න,සංචාරක ආකර්ශනය වැඩිකරගන්න රටවල් මේව කරනවා බන්, සල්ලි තමයි ඒකෙන් හොයන්නෙ.
      වැඩ කෙරෙන්න තියෙන්න ඕන සල්ලි තමයි ඔක්කොටම කලින්.
      ඉතින් මේවා අවශ්‍ය වැඩ තමයි ව්‍යාපෘතියට.

    • @tomandjerry7474
      @tomandjerry7474 3 ปีที่แล้ว

      @@hasiWills1021 දැනටමත් රවීන් 2 ක් තියෙනවා

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว

      මේක world class city එකක්.ඉතින් A.T.V. track විතරක් නෙවෙයි මේකේ තියෙන හැමදේම world class..අනික මේකේ වැඩ එකපාර ඉවර කරන්න බෑනේ.සම්පූර්ණයෙන් වැඩ අවසන් වෙන්න අවුරුදු 25ක්වත් යයි කියලා දැනටම හිතෙන්නේ.අනික port city එක හදන්නේ කොටසින් කොටස කාලයත් සමඟ.ගෙඩිය පිටින් ඕං දුන්නා කියලා port city එක හදන්න බෑ..😂

  • @buddhikawickramasinha1401
    @buddhikawickramasinha1401 3 ปีที่แล้ว +2

    නියමයි අා සෞභාගේ හොදටම දැක්කා අද කඩෙිට හාල් ගන්න ගියහම අවශ්ය දේ වෙිලාවට දෙන අාන්ඩුවට ස්තුතියි

  • @dimuthuswijerathna2637
    @dimuthuswijerathna2637 2 ปีที่แล้ว +2

    අපි නම් උදේ හවස ඔය වගේ අත්දැකීම් ලබා ගන්නව නිට්ටඹුව හංවැල්ල පාරෙ ගිහින් 🤭🤭 සතියකට සැරයක් වාහනේ හදන්න වෙන එක තමා අව්ල..

  • @lakshankottage2167
    @lakshankottage2167 3 ปีที่แล้ว +11

    රජපක්ශලාට සැප ගන්න හදන්නේ.අප්ට කොයින්ද ඔවයි යන්න සල්ලි.

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว +1

      රාජපක්ෂල බයියො චූන් කරන්න හදපුවා😂

  • @asokkumara4528
    @asokkumara4528 2 ปีที่แล้ว +1

    Hodata thibuna ratak... apita waychcha deyak...???,,,

  • @airanganidasilva2171
    @airanganidasilva2171 3 ปีที่แล้ว +36

    අපේ අය ඉතින් කවද්ද හොඳක් කිව්වේ මේ වට

    • @ranka7776
      @ranka7776 3 ปีที่แล้ว +6

      හොදක් නැ ..තමා...ඔක හදන්න අපෙ ගම වගෙ ලස්ස්න ගම් කියක් විනාස කරාද දන්නෙ නෑ..අපිටදැන් බොන්න වතුරත් නැ..හුස්ම ගන්න හොද වාතාශ්‍රයත් නැ..ඇවිල්ලා බලනවා බොරුනම්..අතුරුගිරිය පැත්තෙ ගම් ටිකක්..කොරතොට එහෙම...හදන පකක් ගොඩ කරන්නෙ නැතිව හදන්න තිබ්බා..

    • @samanthiherath4278
      @samanthiherath4278 3 ปีที่แล้ว +7

      ලංකාව සංවර්දනය වෙනවට මෝඩ මිනිස්සු කැමති නැ ඒක තමයි ඇත්ත මොන දේ කරත් වැරදීම තමයි හොයන්නේ හැමදාම කාලකන්නි වගේ ඉන්න තමයි කැමති 😥🙏

    • @nuwanpathirana5233
      @nuwanpathirana5233 3 ปีที่แล้ว +4

      බලන් හිටපල්ල චීනගෙ ගෙම තව ඉවර නෑ😁🤣🤣🤣😁😁

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว

      ඔවු මෙච්චරයිනෙ අඩුවට තිබුනෙ😂 හොදට කාල බීල ඉන්න රටේ ජනතාවට ඉතුරු සල්ලි වලට කරන්න දෙයක් තියෙන්නත් එපැයි😂🖕

    • @sahaninimesha9895
      @sahaninimesha9895 3 ปีที่แล้ว +1

      Hoda kynna.hoda nwe hena illanne

  • @dineshsandaruwan5659
    @dineshsandaruwan5659 3 ปีที่แล้ว +1

    අවශ්‍යය දේ අවශ්‍යම වෙලාවට .... වැඩ කරන අපේ විරුවා... පෝලිමේ එන්න බෙදා ගන්න වි නොදේ

  • @rolandsaratb135
    @rolandsaratb135 2 ปีที่แล้ว +1

    ලක්ෂ 9-1/2 එකෙක්ව උකස් කරලා නාමල් බේබිලාට පදින්න ATV ට්‍රැක් හදනවා කොහොමද සංවර්ධනය දැන් සැපද ආා

  • @dineshkumara5579
    @dineshkumara5579 3 ปีที่แล้ว +13

    මාර රටක් මේක දැන් ආසියාවේ දියුණු ම රට මේක😂😂😂😂😂😂😂

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 ปีที่แล้ว +1

      Try kloth bari baa. Hebei mee education system ekee thm update ekk naa 1946 n psse. Ehw ekee mona diyunuwakda😂😂

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว +1

      දැනට දකුණු ආසියාවේ දියුණුම රට ශ්‍රී ලංකාව..😂 ඕනිනම් හොයලා බලන්න.Most developed country in South Asia කියලා ගැහුවාම youtube එකෙත් එනවා.🤣🤣🤣
      දකුණු ආසියාව නෙවෙයි ගේම තියෙන්නේ ආසියාවෙව්,ලෝකේ හොඳ තැනකට එන එක..

    • @balakrishnanbissokbissok7135
      @balakrishnanbissokbissok7135 3 ปีที่แล้ว +1

      Are you Sri Lankan
      🖕

    • @dineshkumara5579
      @dineshkumara5579 3 ปีที่แล้ว

      @@balakrishnanbissokbissok7135 😂😂😂😂😂😂

    • @dineshkumara5579
      @dineshkumara5579 3 ปีที่แล้ว

      @@hhpdayananda9663 😂😂😂😂😂

  • @harshaamarasena9530
    @harshaamarasena9530 3 ปีที่แล้ว +1

    සෙල්ලම අලුත් Ou ou oi සෙල්ලම vetari අඩුවක් tibune ආර්යාව පදින්නේ නැද්ද

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +3

    මේක විතරයි අඩුවට තිබුනේ 🤣🤣🤣

  • @asankafernando6317
    @asankafernando6317 3 ปีที่แล้ว +20

    දැන් ඉතින් රුපියල් පනහක ඩේටා දාගත්ත උන් මේකේ කොටයි අපිට කන්න නැහැ බොන්න නැහැ මුන් මේවා හදනවා. රට දියුණු කරන්න කලින් අපි කාලා ඉන්න ඕනානේ අම්මෝඕඕඕඔ😁😁😁😁😁😁😁

    • @indrasiripushpakumara7603
      @indrasiripushpakumara7603 3 ปีที่แล้ว +3

      කලකන්නි ආණ්ඩුවක් මිනිසුන්ට කන්න නැතිව ඉන්නවා ⁣බඩු ගනන් වැඩි කරලා මහජන මුදල් වලින් මුන් සැප විදිනවා හෙන ගහනවා මුන්ට

  • @dilrukshaslbro8926
    @dilrukshaslbro8926 3 ปีที่แล้ว +6

    රට චීනට 😂😂😂😂😂 චීනා රටට .. නියම ලොජික් මේවා...🤮🤮🤮🤮

  • @dilshanprabhash6216
    @dilshanprabhash6216 3 ปีที่แล้ว +1

    සිමෙන්ති නැද්ද

  • @siransanjeewa5328
    @siransanjeewa5328 2 ปีที่แล้ว +2

    තෙල් ගහන්න ඉන්දියාවට තමයි යන්න වෙන්නෙ .🐕

  • @shehanjerome1446
    @shehanjerome1446 2 ปีที่แล้ว +1

    කොලඹ චීන නගරය...

  • @padminisamrweera3890
    @padminisamrweera3890 3 ปีที่แล้ว +5

    යකෝ ඕව සෞදි. කුවේට් මැද පැරදිග තියනවා අහිංසක අපේ සල්ලි මුන් සුරංගනා ලෝක යනවා

  • @shanfernando458
    @shanfernando458 3 ปีที่แล้ว +5

    මොනව උනත් රාජපක්ශල ඊලග චන්දෙ පැරදියන්

    • @Omni_vibe
      @Omni_vibe 3 ปีที่แล้ว

      පැරදෙනවට උන් ආස ඇති. මොකද හොරකම් කරපු සල්ලි වලින් සැප විදින්න කාලයක් තියෙන්නත් එපැයි. ඒත් එකෙක්ට නම් දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දිලලු. Cancer ලු. ඉදිරියට දැන ගන්න පුලුවන් වෙයි

    • @kokilanarayana7267
      @kokilanarayana7267 3 ปีที่แล้ว

      Sirama kthaawa aaaa

    • @shanfernando458
      @shanfernando458 3 ปีที่แล้ว

      @@Omni_vibe කාටද.... නම කියන්නකො

    • @shanfernando458
      @shanfernando458 3 ปีที่แล้ว

      @@kokilanarayana7267 😄

  • @Ranga8973
    @Ranga8973 3 ปีที่แล้ว +3

    Supiri

  • @sanjayamaheshpriyadarshana8563
    @sanjayamaheshpriyadarshana8563 3 ปีที่แล้ว +1

    අමුතුවෙන් අත්දැකීම් ගන්න දෙයක් නෑ , අපේ ගෙදරට යන පාරත් මේ වගේ තමයි.

    • @nirodharupasinghe2288
      @nirodharupasinghe2288 3 ปีที่แล้ว

      ඔබ යන්නෙ මොකකද???? ඒ අත්දැකිමමනෑ ඔබට...

  • @dananjyaperera3727
    @dananjyaperera3727 3 ปีที่แล้ว +6

    මාර දියුණුවක් නේ ලෝක බලවතුන් අතරට යයි වගේ ලංකාව 😂😂😂😂

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 ปีที่แล้ว +2

    දැන් අපිට බයිසිකල් පදින මානසිකත්වය ක් තියෙනවා ද ? වියදම් වලට වඩා ගසාකෑම් සදහා මේවා ඉදිකරන්නේ.

  • @chiranjayathu8989
    @chiranjayathu8989 3 ปีที่แล้ว +8

    ඇල්ලෙ 98 acars හොටෙල් එකේ ATV ධාවන පථයක් තියෙනව ...

    • @niroshanarjuna225
      @niroshanarjuna225 3 ปีที่แล้ว

      alle thibbata eka wali uda hadapu ekada??

    • @chiranjayathu8989
      @chiranjayathu8989 3 ปีที่แล้ว

      @@niroshanarjuna225 නෑ ..ඒක ලොකු තේ වත්තක් මැද්දෙන් යන්න හදන තියෙන්නෙ

    • @niroshanarjuna225
      @niroshanarjuna225 3 ปีที่แล้ว

      ekane wali uda ekak neeene bn math eka tv eke dakka..

  • @dulshanhemasinghe8400
    @dulshanhemasinghe8400 3 ปีที่แล้ว +1

    News or advertisement?

  • @lightingale278
    @lightingale278 3 ปีที่แล้ว +1

    Oka tamai adu apita. Nishpadanayak nathi ratak, 😇😇😇

  • @raheemtaha1
    @raheemtaha1 3 ปีที่แล้ว +2

    කාපං වැලි... බඩ තඩි දේශපාලකයන්....

  • @gayangayan3069
    @gayangayan3069 3 ปีที่แล้ว +4

    ඔවට කලින් මිනිස්සු කලා ඉන්න දිපල්ලා

    • @techlucky749
      @techlucky749 3 ปีที่แล้ว

      Ekata thamai bn mewa hadanne... Meken ratata adayamak enne...
      Kalakanni 225 hora kawe nathi unoth.. oya wage dewal walin hoda adayamak enawa... Tourist la gen

    • @gayangayan3069
      @gayangayan3069 3 ปีที่แล้ว +1

      ඔවගෙන් ලබ ගන්න උන්ගෙ බබලා ඔවට කලින් මිනිස්සුන්ට දියුනු වෙන්න අත දෙන්න ඔනෙ ඔය හුකුරුතන් උන්ගෙ වසියට හදපුවා බන්

    • @shanikasachini1359
      @shanikasachini1359 3 ปีที่แล้ว

      Aniwa.

  • @ruwanthahewage9935
    @ruwanthahewage9935 3 ปีที่แล้ว +8

    Damn.. they built port city to ride atvs and hit golf balls?? 😅😅😅😅🤣🤣🤣

  • @pushpakumarakaru6820
    @pushpakumarakaru6820 3 ปีที่แล้ว +3

    👍💪

  • @OMGgaal
    @OMGgaal 3 ปีที่แล้ว +2

    Study value of an investment return. High interest borrowing to build an offshore island for ATV track. Ha.. ha..

  • @ajithjayasundara923
    @ajithjayasundara923 3 ปีที่แล้ว

    Ane ape rate diyunuwa dakala apita godak sathutui.ape athi uathum janadipathithumata jayama wewa.Theruwan Saranai oabathumata.

  • @travelaroundtheworld3010
    @travelaroundtheworld3010 3 ปีที่แล้ว

    Good job !!!!

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +4

    කොහොමද අල්ලපු ගෙදර මිනිහගේ ගෑණිව දාගෙන ATV එකේ පිටිපස්සේ තියාගෙන පදිනකොට....

  • @dammikaperera2360
    @dammikaperera2360 2 ปีที่แล้ว +1

    Lankawata adu meccharay..onna sapa ganna puluwan..

  • @lahiruben2539
    @lahiruben2539 3 ปีที่แล้ว

    Good luck

  • @ranka7776
    @ranka7776 3 ปีที่แล้ว +3

    හොදක් නැ ..තමා...ඔක හදන්න අපෙ ගම වගෙ ලස්ස්න ගම් කියක් විනාස කරාද දන්නෙ නෑ..අපිටදැන් බොන්න වතුරත් නැ..හුස්ම ගන්න හොද වාතාශ්‍රයත් නැ..ඇවිල්ලා බලනවා බොරුනම්..අතුරුගිරිය පැත්තෙ ගම් ටිකක්..කොරතොට එහෙම...හදන පකක් ගොඩ කරන්නෙ නැතිව හදන්න තිබ්බා..

  • @ITACHI-oi7ef
    @ITACHI-oi7ef 3 ปีที่แล้ว +4

    සිග්නල් ටික දිපන් පකො

  • @sapumalproduction
    @sapumalproduction 3 ปีที่แล้ว

    ගමේ අපිටත් දෙනවැයි

  • @D.S.N833
    @D.S.N833 3 ปีที่แล้ว +3

    මිනිසුන් බඩ ගින්නෙ, ඔය සෙල්ලම් මොකටයි

    • @janithdilshan6759
      @janithdilshan6759 3 ปีที่แล้ว

      උබ වගේ ගොන් හරකෙක් 😂

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      @@janithdilshan6759 Mewa karanna kalin karnna dewal tiyano minissu rewateno witarai

    • @janithdilshan6759
      @janithdilshan6759 3 ปีที่แล้ว

      @@emanside3519 මිනිස්සු රැවටෙන දෙයක් නෙවේ ඔතන තියෙන්නෙ ඒක තේරුම්ගන්න බැරි මිනිස්සු ඉන්න එකයි වැරැද්ද

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +2

      @@janithdilshan6759 මේව හදන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඒත් ඊට කලින් මේ රටේ පොඩි මිනිහට තැනක් හදල ස්ථාවර කරන්නෝන විශේෂයෙන් ගොවියා

    • @janithdilshan6759
      @janithdilshan6759 3 ปีที่แล้ว

      @@emanside3519 ඔව් ඒ කතාව ඇත්ත හැබැයි හැමදේටම කාලෙ විනශ කරන එක අනාගතේට අපරාදයක්

  • @vinothstevenraj9278
    @vinothstevenraj9278 3 ปีที่แล้ว +9

    අඩේ) මේකට කලින් අපේ gamea කාණුව hadapalla😂😂😂🙄🙄

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว +4

      රටට සල්ලි තියෙන්න ඕන නේ ඔක්කොම කරන්න,සංචාරක ආකර්ශනය වැඩිකරගන්න රටවල් මේව කරනවා බන්, සල්ලි තමයි ඒකෙන් හොයන්නෙ.
      වැඩ කෙරෙන්න තියෙන්න ඕන සල්ලි තමයි ඔක්කොටම කලින්.
      ඉතින් මේවා අවශ්‍ය වැඩ තමයි ව්‍යාපෘතියට.

    • @hhpdayananda9663
      @hhpdayananda9663 3 ปีที่แล้ว

      Eka gmee ewanta ekthu welaa hdaa gnna Barida. Ane ane.

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว +3

      උබ ගෙදර වහලේ ගැනද ඉස්සෙල්ලා හිතන්නේ නැත්නම් ඇඳට දාන මදුරු දැල ගැනද? 😂

    • @vinothstevenraj9278
      @vinothstevenraj9278 3 ปีที่แล้ว

      Chethana Wijesooriya whala gana ithanda issara gedrak thiyenda epaye ekai hadanna kiwwe bro😂😂😂

    • @chethanawijesooriya4638
      @chethanawijesooriya4638 3 ปีที่แล้ว

      @@vinothstevenraj9278 Port City එකේ Atv track හදන්න ඔයාලගේ ගමේ කාණුව හදලා තියෙන්න ඕනි නෑ නේද bro.😂

  • @RV.Club100
    @RV.Club100 3 ปีที่แล้ว +4

    කොරියාවෙ... වයසක uncle පදින්නෙත් ඕව... 😂😂

  • @kumarikumari8573
    @kumarikumari8573 2 ปีที่แล้ว +2

    ඕවා හොදයි කොලබ ඉන්න සැප සමිපත් විදින අයට ගමි වල මනුස්සයෝ ඵොන්න වතුර ටික නැතිව අපා දුක් විදිනවා

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 ปีที่แล้ว +2

    කාබනික පොහොර දාලා ද බොල අර ගස් වවලා තියෙන්නේ .

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 3 ปีที่แล้ว +2

    කුබුරැ ටික ගොඩකරලා අපිත් හාදමු රේස් කර් පදින දහවණ පිටි හැදුවොත් අපිත් ගොඩ රටත් ගොඩ.අයි බත් කමු පන් නැතිනමි කේක්

    • @Omni_vibe
      @Omni_vibe 3 ปีที่แล้ว

      කාර් රේස් පදිනවා නම් රැසියාවෙන් කෙල්ලො ගෙන්නලා හෙලුවෙන් නටවන්නත් ඕනෙ. දන්නෙ ඇත්නම් නරිමොලාගෙන් අහගන්න පුලුවන්

  • @gayankumara1758
    @gayankumara1758 3 ปีที่แล้ว +1

    ඕකෙ පදින්න කියපල්ල පක්ශ පවුලෙ උන්ට මෙහෙ සීනි ගෑස් පරිප්පු අත්‍යවශය ආහාර බඩු මිල අහස උසට නැගල අඩුවට තිබ්බෙ ඔච්චරයි.දුප්පත් මිනිහගෙ බඩගින්නත් එක්ක සෙල්ලම් කරන 225හම පාර්ලිමේන්තුවෙන් පන්නන්න කාලෙ වැඩි ඈතක නෑ

  • @ranganaisuru3408
    @ranganaisuru3408 3 ปีที่แล้ว

    හැමදාම sightseeing ටිකයි , beach ටිකයි තියාගෙන සංචාරක කර්මාන්තය දියුණු කරන්න බෑ ඇත්ත ඒක අපේ කලාපෙම අපේ රටට වඩා ලස්සන සංචාරක ආකර්ශන වෙන තැන් තියෙනවා මේක ඇතුලේ ඉඳන් කට්ටිය කොච්චර සිංහ නාද කරත් ඇත්ත ඒක මේ වගේ දේවල් තව theme parks එහෙම හැදුනොත් තව සංචාරකයන් ඇඳගන්න පුළුවන් වෙයි. මෙහේ සංචාරකයන්ට entertainment වලට දේවල් ඇත්තෙම නෑ නේ. හැබැයි අනිත් පැත්තෙන් ආණ්ඩුව දැනගන්න හම්බකරන්න කරන්න හඳන project වලින් කොමිස් නොගහන්න තව රටට ආදායම් එන වෙන වෙන විකල්ප කර්මාන්ත ආරම්භ කරන්නත් රටේ පාලකයන් දැනගන්න ඕනේ මොකද සංචාරක කර්මාන්තයෙන්ම එල්ලිලා ඉන්න හිටියොත් දැන් එනවා වගේ බලපෑම් ආවොත් කෙලවෙන්නේ හෝල් සේල් . දියුණු කරනවා නං ඉතිං කරන්න පුළුවන් මේක ඒත් ඉතිං හොරකම තමා කේස් එක 😐

  • @thamira492
    @thamira492 3 ปีที่แล้ว

    පදින්න ලයිසන් ඕනෙද?

  • @lakshansandeepa2797
    @lakshansandeepa2797 3 ปีที่แล้ว +3

    ඇති යන්තන් රෙස් යන්න තැනක් නැතුව ඉදියේ අපිට 💪

  • @koshanadushan9507
    @koshanadushan9507 3 ปีที่แล้ว +1

    Ahinsaka duppath manussayektath yanna puluwan thenak thibbanam me wage athdekimak ganna

  • @chamid6040
    @chamid6040 3 ปีที่แล้ว +2

    හොදයි ගොඩාක් රටේ ආර්ථික ය වැටිලා තියෙන්නේ .ගොඩාක් මේවට පිට රටවලින් එන සංචාරකයන් ගෙන් ඩොලර් හන්බ වෙයි ..එතකොට රටේ ආර්ථික ය එක අතකින් ඉහල යනවා ...අපේ රටට මේ වෙලාවේ ඩොලර් ඕනේ .එතකොට මේ ඉහල බඩු මිලෙන් සහනයක් මිනිසුන්ට එයි ...ටිකක් සමබරව හිතුවොත් මිනිසුන් විදිහට හොදයි ..

    • @shnzenal7626
      @shnzenal7626 3 ปีที่แล้ว

      පිටරටින් සංචාරකයො පොලිමට එයි දැන් මේව පදින්න. ලංකාවෙ විතරයිනෙ තියන්නෙ😂🤦‍♂️

  • @sasankaedi223
    @sasankaedi223 3 ปีที่แล้ว

    ඇයි ඒ නිවේදක මල්ලී යන Land Rover එකේ number plate එක වහල තියෙන්නේ 🤔.දන්නැති කමට අැහුවෙ...😉

  • @asanka2507
    @asanka2507 3 ปีที่แล้ว +11

    දැන් චීනෙට යන්න ඕනේ නම් වැට පනින්න විතරයි නේද තියෙන්නේ.. 😁😁😁

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 3 ปีที่แล้ว +4

    Hiru අතාල් gatta kiynne api gaththa wage thamai 😂

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 3 ปีที่แล้ว +1

    මේ ලංකාවද අරාබියද.ගහක් කොලක් නොමැති කාන්තාරයක්

  • @bandulasenavirathna2342
    @bandulasenavirathna2342 3 ปีที่แล้ว +6

    පක්ෂ බේද නැතුව මම කියන්නේ මේව අපේ රටට අදාලමනෑ.අපේ රටේ අහින්සක මිනිස්සුන්ට ඉතින් දෙවියන්ගේ පිහිටයි!!!!

  • @samindakumara6716
    @samindakumara6716 3 ปีที่แล้ว +2

    මෙි මොන එකක්ද

    • @hasiWills1021
      @hasiWills1021 3 ปีที่แล้ว

      රටට සල්ලි තියෙන්න ඕන නේ ඔක්කොම කරන්න,සංචාරක ආකර්ශනය වැඩිකරගන්න රටවල් මේව කරනවා බන්, සල්ලි තමයි ඒකෙන් හොයන්නෙ.
      වැඩ කෙරෙන්න තියෙන්න ඕන සල්ලි තමයි ඔක්කොටම කලින්.
      ඉතින් මේවා අවශ්‍ය වැඩ තමයි ව්‍යාපෘතියට.

  • @english1minutes
    @english1minutes 3 ปีที่แล้ว +1

    මගෙ නම් මතය අපරාදේ මුහුද ගොඩ කරලා ඔයිට වඩා ලාභ දායි වියාපෘර්තියක් කරන්න තිබුනනම් හොදයිනේ ඔය මොකක්ද ඔය මට නම් හිතෙන්නේ තාවකලිකව කියලා

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 3 ปีที่แล้ว +1

    මම ගෙනාපු බයිසිකලය කස්ටම් එකෙ බහිරවයින් ගිල්ල😢

    • @yasi_001
      @yasi_001 3 ปีที่แล้ว

      😅😂

  • @boruwaepa5435
    @boruwaepa5435 3 ปีที่แล้ว +1

    present karana ekata dhadiya danne nadda oi.
    mu hithuwada danne nehe nuwara eliya kiyala

  • @tomtomytimmy5942
    @tomtomytimmy5942 3 ปีที่แล้ว +1

    This things will make port city a joke

  • @samaanishaa2835
    @samaanishaa2835 3 ปีที่แล้ว +2

    නියම වැඩක්..මේවත් වෙන්න ඕනා..

  • @dharmasiri4548
    @dharmasiri4548 2 ปีที่แล้ว

    ඔවැනි ඉඩක් දිගටම වෙන්කරනවද ? මිල කීයද පදින්න?

  • @ushanloshithadealwis6341
    @ushanloshithadealwis6341 3 ปีที่แล้ว +4

    යසයි යසයි.

  • @krishantharuhunage7522
    @krishantharuhunage7522 2 ปีที่แล้ว

    "බඩගින්නෙ හෙලුවෙන් ඉන්න මිනිස්සුන්ට" සපත්තු කඩේක දැන්වීමක් පෙන්නන්න එපා. අසරණ මිනිස්සු පව්....

  • @chamithsriyanka8578
    @chamithsriyanka8578 3 ปีที่แล้ว +1

    ගාමිණිගේ චක්‍රලේකනේ කෝ..මෙහෙ ලයිට් කපනවා අහිංසක මිනිස්සුන්ට සහනයක් නෑ .බෙදලා ගෙවන්න කිව්ව ..කෝ ගාමිනී ..විදුලි බිලට සහනයක් ලබා දියව්

  • @ishanachintha9789
    @ishanachintha9789 3 ปีที่แล้ว

    Love 🇱🇰

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 3 ปีที่แล้ว +3

    සන්චාරකයෝගෙන්නගන්නහොදයීඵතකොටඵවිපාරේන්ජීවත්වෙන අයටහොදයී

  • @rukshala917
    @rukshala917 2 ปีที่แล้ว

    Eka maru

  • @mahenkeshara8023
    @mahenkeshara8023 3 ปีที่แล้ว +1

    Ape kiwata Owa ithin chinnungene bn

  • @naturesrilanka712
    @naturesrilanka712 3 ปีที่แล้ว

    Dubai වල කාන්තාරෙන් සල්ලි හොයන එක විදියක් මේක. සංචාරකයින් ඉලක්ක කරගෙන මේවා ඇති කල යුතුයි. Dubai wild Waadi , මුහුදු වතුර පිරිසිදු කරල හදපු ජල උද්‍යානයක්. ටිකට් එකක් ගන්න බැරි තරම් සංචාරකයින්ගෙන් පිරිලා. අපේ අය එහේ ගිහින් ලොකුවට photoes දාන්ස් එකේ අපේ රටේ හදපුවාම මොකද.

  • @bandaramenike1879
    @bandaramenike1879 2 ปีที่แล้ว +1

    යකෝ a t v එකට vada thava vada thiyenava රටම නන්නත්තාර karala උඹලාට adu oka විතරයි thope mole නැද්ද මිනිස්සු එදා vela kanna නැතුව duk විඳිනවා nodakin thopi වගේ ගොන්නු ටිකක්

  • @thusithlall244
    @thusithlall244 2 ปีที่แล้ว

    ලංකාවේ පාලකයන් .ණය වෙලා ලොකේ වටේට මංතීරු .කුළුණු .පිට්ටනි දැන් මෙිකත්. මාර වටිනවා සිංහල ගොවි ජනතාවට.කුඹුරු වැඩ ඉවර වෙලා අබුඩේ ගහගෙන රවුමක් ගහන්න එන්න පුළුවන්නෙ..මෙි ඔක්කොම උන්ගේ ආතල් එකට සාමාන්‍ය මිනිසුන්ට හම්බ වෙන ඇටයක් නැහැ කාලකන්ණි

  • @rajithanilanga3085
    @rajithanilanga3085 3 ปีที่แล้ว +1

    Karana hama wadakma na gannawa,ochcharai adu redda

  • @faslinstyle9096
    @faslinstyle9096 2 ปีที่แล้ว

    Minisunta kanda neha meha issarla rata thiyana presne tikka balappang hiru kaeiya

  • @zonebag5326
    @zonebag5326 3 ปีที่แล้ว +1

    මේක චීනට අයිති....

  • @anushasankalpa2503
    @anushasankalpa2503 3 ปีที่แล้ว +1

    Doller billion ganan waya karala owa haduwe oya podi project walatada,owa hadanna rate ona tharan than thiyenne,tourists la enne owa pdinna nemei me rate swabawa darme sundarathwaya balanna,unge rate thiyena dewal mehe awilla karanna wunta mole amaruwak na,

  • @naleenaruna8454
    @naleenaruna8454 3 ปีที่แล้ว +2

    Suddo lankawata enne owa padinna nemei.unta owa padinna onenam mead peradika ratakata ginin oya addakima gannawa oyita wada hodata.

  • @deeptharajakaruna1586
    @deeptharajakaruna1586 3 ปีที่แล้ว

    Derana On topic copy kra neh.... 😁😁😁😁

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Ape unta wadiya hodai cinnu kalot kala bila innawa minissu ❤🌹🌹🙏🙏👍👍

  • @roshandeepthi658
    @roshandeepthi658 2 ปีที่แล้ว

    Maru bn...kawda..bn..mahindayage..balama...koluwa...nama..ara chandrikawak yawapu...ape athar c clarktatath...nodeweini...eka.. ko...bn. A chandrikawa.. me para....yawai . Neda...othana ...hidala....asawe. Bah ....iwasilllak..nah........hiru ..oya....eka .kiyanakam........,,, හා...ද