කොන්ඩේ කපන්න ගිහින් මට වෙච්ච දේ | Dilushi Hansika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 214

  • @taniyakavindi7808
    @taniyakavindi7808 ปีที่แล้ว +37

    හිත සතුටු කරගන්න තමන්ටම හිත හැදෙන වදන් කියාගන්නවා 😂😂 මරු අනේ🥺 😂😂

  • @ChamikaSanjiwani
    @ChamikaSanjiwani ปีที่แล้ว +11

    😂 ඔය වැගෙ බුරු වැඩක් තනියම මුලු කොඩෙටම කරා අක්කි 😂 පස්සෙ සැලුන් ගිහින් 😂 කොන්ඩෙන් බාගයකට වැඩියෙන් කැපුවා 😂මාත් ජිවිතෙට කොන්ඩෙට අත තියන් නැ 😂😂

  • @deepikashubhashi6727
    @deepikashubhashi6727 ปีที่แล้ว +25

    කොණ්ඩෙ කපන්න ගිහින් ඕවගේ දෙයක් උනේ නැත්තන් වැඩක් නෑ අක්කි.දනිස්ස ගාවට තිබ්බ කොණ්ඩෙ ලේයර් කරන්න ගිහින් සැලොන් එකේ ඇන්ටි මගේ කොණ්ඩෙ කෑවා.දැන් පිට මැදටවත් මගේ කොණ්ඩෙ නෑ.😢😢අම්මිගෙන් බැනුම් අහලා ඉන්නෙ මාත් .

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว

      Moda wadak ekanm

    • @akshitharudini1359
      @akshitharudini1359 ปีที่แล้ว

      Layers kapuwama kochchara konde kapanna onada

    • @deepikashubhashi6727
      @deepikashubhashi6727 ปีที่แล้ว

      @@Vihansa12 kapuwt psse thm ithim therune

    • @deepikashubhashi6727
      @deepikashubhashi6727 ปีที่แล้ว

      @@akshitharudini1359 layer klm konde kot wenw .leyer krn gana wadi wena thrmt lassanai ithin

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +1

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋

  • @Chathuu2005
    @Chathuu2005 ปีที่แล้ว +6

    අපේ නංගිත් ඔහොම කරලා අම්මගෙන් ගුටි කන්න ගියා.😂😂 හැබැයි කොන්ඬේ නම් ලස්සනට කපාගෙන තිබුනා😊

  • @chandigeethma7982
    @chandigeethma7982 11 หลายเดือนก่อน +1

    මමත් ඊයේ පන්ඩිතකමට වීඩියෝ එහෙම බලලා කොන්ඩේ කපා ගත්තා ඉස්සරහින් ඉන්න බැරුවට... 🥲දැන් එලියට යන්නවත් බෑ😂...ඒ තරම් කැතයි... හොඳට කොන්ඩේ කපා ගන්න බැරි අය තනියම කොන්ඩේ කපන්න එපා...ඇයි අහන්න එපා එච්චරයි ...😂😂🙏

  • @shanikafonseka7518
    @shanikafonseka7518 ปีที่แล้ว +66

    කෙල්ලෙක් උනාම ඉතින් ඉදලා හිටලා ඔහොම ගොං වැඩකුත් කරන්න ඕනා...😜

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +6

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋

    • @MadaraMadushani-xg2qn
      @MadaraMadushani-xg2qn ปีที่แล้ว

      @@DilushiHansika ammo akki ❤️❤️❤️

  • @ravindradullewa7176
    @ravindradullewa7176 ปีที่แล้ว +7

    ඕවට කියන්නෙ ඉල්ලන් කනව කියල කොණ්ඩෙ පේන්න බැ කතුර පේන්න බෑ "අසහනය"❤🤣

  • @samadhigamage9838
    @samadhigamage9838 ปีที่แล้ว +19

    කතුර ඇහේ වැදෙයි කියලා මං බයේ හිටියේ

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +18

    මාත් ඔහොම අම්මට හොරෙන් තනියම කොන්ඩෙ කපන්න ගිහින් විනාසකාරී වැඩක් කර ගත්තා.හැබැයි මට්ටු වෙන්නෙ නම් නෑ ටික දවසක් ගියාම ආපහු මොකක් හරි විකාරයක් කරන්න හිතලා ආපහු කොන්ඩෙ කැත කර ගන්නවා 🤭💔😂 අක්කි ඔයාගෙ කොන්ඩෙ ඉක්මනට වැවෙයි 😁❤

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +2

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋

    • @Shanuu1111
      @Shanuu1111 ปีที่แล้ว

      ​@@DilushiHansika🤭❤

  • @taru6189
    @taru6189 ปีที่แล้ว +13

    ඔයා ඉන්න ටෙලිනාට්‍ය පිස්සුවෙන් බලන්නේ මන් විතරද🙈 ගොඩක් ලස්සනට ඇක්ට් කරනවා congratulations 🌹🌹🌹❤

  • @tehana9031
    @tehana9031 ปีที่แล้ว +2

    අක්කි අනිත් පැත්ත ශේප් කරන්න... එතක්ට කොහොමත් වැවෙද්දි ආය ඒ ශේප් එකටම වැවෙනවා මටත් ඕක උනා... ශේප් කරාම හරි නුහුරුයි නෙ අපිට ඒකයි ප්‍රශ්නෙ එතකොට ඔය එක ගානටම නැතුව තියෙනවා.....😊

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +81

    හැම වෙලේම කොන්ඩේ තනියම කපා ගන්නවා නම් අවශය ප්‍රමාණයට වඩා ටිකක් දිග තියලා කපා ගන්න. අත්දැකීමෙන් කියන්නේ 😂😂

  • @malshimalshi3388
    @malshimalshi3388 ปีที่แล้ว +1

    මන් ආසම නිලිය 😇🥀 ඔයා ඉන්න කතා එකක් නෑර බලනෝ..ආදරේ යි අක්කීයෝ ගොඩක් ගොඩක් ගොඩක් ❤ 🥺🥀🦋

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +6

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @dularilakmali9989
    @dularilakmali9989 3 หลายเดือนก่อน

    අත් හදා බැලීම් ගොඩක හා අය්යගෙන් අම්මගෙන් ගුටි කෑම් ගොඩක අවසානය මම් දැන් තෙල් ගානව කොන්ඩෙ වැවෙන්න සුට්ටක් වැවිල ❤😁🤭

  • @deepthikarohana5276
    @deepthikarohana5276 ปีที่แล้ว +1

    හත්තිලව්වෙ කපන්න එපා වගකීමෙන් කියන්නෙ.. යසට තිබුන කොණ්ඩේ විනාස උනා. වැවෙන්නෙත් නෑ😢

  • @MickyMicky2024
    @MickyMicky2024 ปีที่แล้ว

    මං salon එක්කින්ක කපල මාසයක් ගෙදර හිටියා ...😪😪🥴🥲🥲thm wewila na😊

  • @-6395_
    @-6395_ ปีที่แล้ว +33

    අනේ අක්කි මාත් ඔහොම කරන්න ගිහින් අන්තිමට donkey cut එකක් වගේ ආවානේ😂😂 අවුලකුත් නැ හැබැයි 😂❤ adath harim ලස්සනයි akki video ekai 💖😍

    • @lakshani1938
      @lakshani1938 ปีที่แล้ว +3

      ඒ මටත් ඕකම උනා, හැබැයි ඒක මාර ලස්සනයි,හැමෝම ලස්සනයි කිවුවා 😁. ලස්සයි කිවුව නිසා ශේප් නැත්තම් ඉතින් පිස්සු හැදෙනවා😂

    • @-6395_
      @-6395_ ปีที่แล้ว +2

      මම කටු නිසා ශෙප් එකෙ තියන් ඉන්නව කාටවත් කිවුවෙත් නැ 🥲😂

    • @lakshani1938
      @lakshani1938 ปีที่แล้ว +1

      @@-6395_😂

    • @Sanju-v2j5z
      @Sanju-v2j5z ปีที่แล้ว +1

      Matath oka una iye kapuva math dan issraha issila mokakda vage

  • @yummy27001
    @yummy27001 ปีที่แล้ว +3

    අත්දැකීම් thynwa දිගට තිබුණු කොන්ඩෙ layer kapal මදිවාට ohomath kapa gena දැන් wawenne nathuwa bala ගෙන ඉන්නේ 😂😢😢😢😢

    • @akshitharudini1359
      @akshitharudini1359 ปีที่แล้ว

      Math layers kapanna ne inne ehema kapuwoth aulda

    • @yummy27001
      @yummy27001 ปีที่แล้ว

      @@akshitharudini1359 ow wawenna ලේසියෙන් layers kapuwm volume ek adu wenawa aparade

    • @akshitharudini1359
      @akshitharudini1359 ปีที่แล้ว

      @@yummy27001 ekiyanne kapanna epada? Katha weida?

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋😅

  • @nipunikaumadee3044
    @nipunikaumadee3044 ปีที่แล้ว +8

    ඔයා හරිම ෂෝයි අනේ 🥰❤️

  • @rambari871
    @rambari871 ปีที่แล้ว +66

    කතුරක් දකිනකොට ඉන්න බෑ වගේ එකක් මටත් මේ ලගදි ඉදන් 😁 ඕකම වෙයි කියලා බයට ඉන්නවා 😂

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +8

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +4

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋🥲🤭

  • @lakshani1938
    @lakshani1938 ปีที่แล้ว +4

    මටත් ඕකම උනා😂. හැබැයි මගේ වම් පැත්ත හරි දකුණු පැත්ත ඔය වගේමයි😂... හැබැයි ඒක පට්ට ලස්සනට ආවා 😁..

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +2

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋

  • @Shipoz
    @Shipoz ปีที่แล้ว +12

    මටත් ඔහොම ගොබ්බ වැඩක් උනා😂

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +5

    කැලණි ගැම්මක්❤

  • @Pushpa_123-k7z
    @Pushpa_123-k7z 9 หลายเดือนก่อน

    මේ වීඩියො එක බලද්දි තරහ ගිහින් ඉන්න ඕන කෙනෙක්ට හිනායනවා සත්තයි😂❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 ปีที่แล้ว +32

    අත්දැකීම් සහිතයි😂😂❤

  • @nuwanduminda5734
    @nuwanduminda5734 ปีที่แล้ว +1

    විඩියො එකෙ මුල ලස්සනට හිටියා අන්තිම වෙද්දි එපා උනා,😢😂

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว

    Oyage muhuna kohomath patta lassanai.. a nisa mona wediyata unnath hadai.. ❤❤❤❤ Love you .. kotta kapamu welawaka wenasakata.. OK.. Good luck

  • @nisanselasanjani743
    @nisanselasanjani743 ปีที่แล้ว +1

    නුහුරු පැත්ත කපනකොටකන ගාව ඉදන් උඩ අතට කපන්න ඕනා ඒ කියන්නෙඅපිඅපි තනියෙන් කපනකොට වම් අත පැත්ත නලලෙ ඉදන් කන ගාවටත් දකුණු අත පැත්ත කන ගාව ඉදන් නලල පැත්තටත් කපන්න ඕනෙ

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna 3 หลายเดือนก่อน

    Matath ඕකම තමයි උනේ ඔය විදිහට කොන්ඩෙ කපන්න ගිහින් 😂😂

  • @hashiya8179
    @hashiya8179 ปีที่แล้ว

    මම මේ ගොන් වැඩේ කොන්ඩෙ ඉනෙන් පල්ලෙහාට වැවුනු ගමන් කරනවා. ඊට පස්සෙ කොන්ඩෙ ලෙන්ත් එක ගොඩක් අඩු උනාම ඔයිල් ට්‍රීට්මන්ට්ස් හෙයා මාස්ක් පන යනකන් කරනවා ආයෙ කොන්ඩෙ වවා ගන්න 🤣🤣

  • @user-HASANI
    @user-HASANI ปีที่แล้ว +4

    Man asama actress ❤

  • @chutidoni2638
    @chutidoni2638 ปีที่แล้ว +6

    අනේ අම්මෝ අක්කෙ මාත් ඕකම කැපුව අපේ එහෙම එන්නෙ නෑ අනේ 😐
    දැන් පිස්සෙක් වගේ 😂

    • @jithuBeajithu
      @jithuBeajithu ปีที่แล้ว

      𝗠𝗔𝗠𝗔𝗧𝗛😹

  • @kdnilantha1712
    @kdnilantha1712 ปีที่แล้ว +2

    මාත් oi වගේ වැඩක් කරා.මගේ නම් දැන් කොන්ඩේ vavila.

  • @promodibhagya9696
    @promodibhagya9696 ปีที่แล้ว +10

    අවුලක් නෑ අක්කෙ කොණ්ඩෙ ඉක්මනට වැවෙයි😊😊අනේ අක්කේ plz ඔයාගෙ room tour video එකකුත් කරන්නකො🤩

  • @tharushikajayamini4677
    @tharushikajayamini4677 ปีที่แล้ว

    කොහොම හිටියත් ඔයා ලස්සනයි අක්කි❤️😘

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +2

    ඔය වගේ වැඩත් කරන්න ඕනා අක්කේ නැත්තම් වැඩක් නෑ
    මං ඉස්කොලේ යන කාලේ ඔයවගේ තනියම කපා ගත්තා වැඩිය මොකුත් උනේ නෑ අංශභාර මිස් පරණ පොල්ත්ල් කාලක්ම ඔලුවේ ගාලා ගෙදර යැව්වා 😑

  • @chachithkalana80
    @chachithkalana80 ปีที่แล้ว

    Akki oyage vedio eka balanna kalin mn konde kapuwa ada matath eka paththak oma uma huru nane anith paththa eka paththai lassanata enne 😊kamak na ithim mona karannada sathutui eka pathtak hari lassanata awane 😊

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว

      හරියට හරි!!!❤ජය වේවා අපිට!😋✋😢

  • @shortsfilm7185
    @shortsfilm7185 ปีที่แล้ว

    කොහොමත් අපි කරනවනම් දෙපැත්ත හරියටම බැලන්ස් කරන්න බැ සැලෝන් එකකට ගිහින් කරද්දි අපට හිතෙන්නෙ එයා හරියට කරන් නැ කියල

  • @Yenuu_R
    @Yenuu_R ปีที่แล้ว +1

    pichchu kella appa love you akki😘😘

  • @chathujayakody412
    @chathujayakody412 ปีที่แล้ว +6

    ඔහොම කපාගෙන පෝනිටේල් එකක්වත් දාගන්න බැරිව ඉන්න මන්

    • @dinu2108
      @dinu2108 ปีที่แล้ว +1

      Dilushi akka me kapana hairstyle eke name eka mokakda 😊😢

    • @chathujayakody412
      @chathujayakody412 ปีที่แล้ว

      @@dinu2108korean side bangs

  • @minus8458
    @minus8458 ปีที่แล้ว

    Khoma unth lassanyi akke❤❤

  • @inspired_k24
    @inspired_k24 ปีที่แล้ว

    Awlak nh akke lassanai 🤩
    මටත් හිතුනා try එකක් දෙන්න.😁

  • @Dinu-vlogs-m2c
    @Dinu-vlogs-m2c ปีที่แล้ว +1

    Try ekak dala balanna onii😁💔

  • @shashikalawije3167
    @shashikalawije3167 ปีที่แล้ว

    හිනාව ❤️

  • @tharakiishara1551
    @tharakiishara1551 ปีที่แล้ว

    එක එක අය කරන දේවල් කරලා කො⁣න්ඩෙ විනාශ කරගතිත හැටි කාම මතකයි.. ඉස්සරහින් කපලා යාළුවෝ ඉස්සරහ නෝන්ඩි ත් වුනා 🤣

  • @senurimalshani9491
    @senurimalshani9491 ปีที่แล้ว

    Kisima loku kamak nathuwa saralawa jiwath wena kenek akki oya .mn oyata gdk kamthi hamadama hina wela sathutin inna...❤

  • @naduninisansalanaduninisan5174
    @naduninisansalanaduninisan5174 ปีที่แล้ว

    වැරදිච්ච පැත්තෙ දෙවෙනි ලෙන්ත් එක ඔයා කැපුව කොට වැඩි උනා දරුවො .ඒකයි උනේ

  • @shyamapriyangani2927
    @shyamapriyangani2927 ปีที่แล้ว

    මම හරිම ආසයි දිලුක්ශිකා අක්කීට
    මං සචිත්ත අමරසේකර
    💖💖💖💖💖💖

  • @nimeshasathsarani2259
    @nimeshasathsarani2259 ปีที่แล้ว

    බුදුසරණයි අක්කි❤🎉

  • @ssv1676
    @ssv1676 ปีที่แล้ว

    eka parak hari jiwithe ohoma moda wada krl tyenn one🤭math okama kara akki😃🤭

  • @dilinisandamali5723
    @dilinisandamali5723 ปีที่แล้ว +1

    මම වගේ.මාත් පොඩි පිස්සුවක් නටනවා මේ වගේ.

  • @surajdananjana1283
    @surajdananjana1283 ปีที่แล้ว +1

    මොන මගුලක්ද යකෝ පිස්සුද උඹට......🥺🥺🥺

  • @YAKARI9407
    @YAKARI9407 ปีที่แล้ว

    Romy Antho වගේ 🎉❤

  • @shyamapriyangika9782
    @shyamapriyangika9782 ปีที่แล้ว

    Hair eka cut karaddi , hair cutting scissor ekakma use karanna dear.nattam wrong yanawa..🥰

  • @saturdayforsam
    @saturdayforsam ปีที่แล้ว

    මමත් ඔහොමම එක පැත්තක් කාගත්තා!හැබැයි මගෙත් wavy නිසා ඒක වැඩිය පේන්නෙ නෑ😂

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Lassani akki ❤❤❤❤

  • @sujanirangika4693
    @sujanirangika4693 ปีที่แล้ว

    Cute ana oya ❤

  • @poojaniWijekoon
    @poojaniWijekoon ปีที่แล้ว +1

    Akki oyage හෙයා අයන් එකේ ගාන කීයද

  • @Hs-ki7fg
    @Hs-ki7fg ปีที่แล้ว +8

    *_අනේ ඩිලුශි අක්කි ගොඩ කාලකින් video එකක් දාලා 😍😍 ඩිලුශි අක්කියෝ අව්ලක් නැහැ කොන්ඩේ කොහොම කැපුවත් ඔයා ලස්සනයි ❤️❤️ 😉😉 අව්ලක් නැහැ ශෙප් 👌👌_*

  • @sajeefernandz
    @sajeefernandz ปีที่แล้ว

    Oya maru akke😂❤️❤️

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 ปีที่แล้ว +1

    X අකුරේ හැඩේටලු අක්කා කොන්ඩේ කපන්නේ ඔයා ඔය කපපු විදියට .මං විඩියෝ වලින් දැකලා තියනවා ගොඩාක්

  • @kaviwickra6025
    @kaviwickra6025 ปีที่แล้ว

    අනේ ශෝක් අප්පා

  • @ටින්.කිරි
    @ටින්.කිරි ปีที่แล้ว

    Washtuwe ♥️♥️♥️♥️😘

  • @pinku3004
    @pinku3004 ปีที่แล้ว +2

    මටත් ඔහොම උනා 😅

  • @kumarasinghathennakoon
    @kumarasinghathennakoon ปีที่แล้ว +1

    Aiyo akki matath oy wadema una😂😂

  • @VihangiNavindi-
    @VihangiNavindi- ปีที่แล้ว +1

    මටත් ඕකම උනා...දැන් නම් වැවිලා🤣

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว

    Supiri 😁😁😁😁😁😁😁😁😁🤩🤩🤩🤩🤩🤩

  • @Hansi681
    @Hansi681 ปีที่แล้ว

    අයියො අක්කේ කොන්ඩේ ඉස්සරහට දාගත්තම හරියට ඩියුලැක්ස් බල්ලෙක් වගේ.

  • @sampathsujeewa798
    @sampathsujeewa798 10 หลายเดือนก่อน

    අන්දැකිම් වැව් නිසා 👌👍

  • @niroshakumari2628
    @niroshakumari2628 ปีที่แล้ว

    Matath okama una. kello hmoma ekai balagena yaddi😀😊

  • @MaleeshaDevindi-y7x
    @MaleeshaDevindi-y7x ปีที่แล้ว

    Asawen beluwa akkiyo

  • @sunethravikum122
    @sunethravikum122 ปีที่แล้ว

    my favorite Actress Dilushi ❤❤❤🎉

  • @sahaninimesha9895
    @sahaninimesha9895 ปีที่แล้ว

    Lassnaiii eeka...hair treatment videos karannko

  • @kaviwickra6025
    @kaviwickra6025 ปีที่แล้ว

    ලස්සනයි එහෙම

  • @malshanpathirana8145
    @malshanpathirana8145 ปีที่แล้ว

    ❤️🔥🌹

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 ปีที่แล้ว +3

    කොන්ඩ කටු වලට පිං සිද්ධ වෙන්න ෂේප් වෙලා තියෙනවා ගුටි නොකා 😂

    • @DilushiHansika
      @DilushiHansika  ปีที่แล้ว +1

      හරියට හරි😂😂

  • @hiruniuthpala510
    @hiruniuthpala510 ปีที่แล้ว

    Ammoo akki math konde kpnn gihin digata thibba konde kagththa 😢

  • @dula20081
    @dula20081 ปีที่แล้ว +1

    මාත් ඊයෙ ඕක කරා මටත් කෙළ උනා....😥

  • @sadupiyathissa616
    @sadupiyathissa616 ปีที่แล้ว

    Mat konde kapnne oya vidiyatamai aye eka wenasak na satutui mn wage tawa kenek imma ekata😁🤭

  • @shani5147
    @shani5147 ปีที่แล้ว +1

    😂😂😂😂😂 hinth yanawa akke

  • @chethanadilhari3213
    @chethanadilhari3213 ปีที่แล้ว

    මටත් ඔහොම්ම උනා 😂😂😂

  • @user-ig2er
    @user-ig2er ปีที่แล้ว +2

    මායා film eka mathak una aya me konata 😂❤

  • @thimothi_23
    @thimothi_23 ปีที่แล้ว +2

    👍🥰

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว

    Matath okamai une eka side ekak hari giya anith side eka akkita una dema una 😢

  • @akeelasamanmali596
    @akeelasamanmali596 ปีที่แล้ว

    Mn asama kella💖

  • @hirunichathupama8354
    @hirunichathupama8354 ปีที่แล้ว

    ඔයාව දැක්ක කැම්පස් එකේදි අපේ🙈♥️

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว

    😂😂❤❤❤

  • @nimashinavoda5780
    @nimashinavoda5780 ปีที่แล้ว

    ඊයේ පෙරේදත් භාගයක්ම කපලා ඉන්නේ😒💥👍

  • @maagerata
    @maagerata ปีที่แล้ว

    Good to see your old self! I hate haircuts!🤣

  • @dasuni3304
    @dasuni3304 ปีที่แล้ว

    Akka samanthi misswa dannawada...eya oya gena kiyanwa classes waladi

  • @sandamalipriyadarshani8286
    @sandamalipriyadarshani8286 ปีที่แล้ว

    Aiuo aparadi akki kondea aneaa earth lashshanai hodeay

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe ปีที่แล้ว +1

    What a professional hair dresser 🥹😉😍

  • @jinarathnajina8156
    @jinarathnajina8156 ปีที่แล้ว +5

    හපොයි ලොකු අවුලක් නැ කියලා හිතමු 😉ආයෙ වැවෙවී🤫💗

  • @gayathrikawshalya
    @gayathrikawshalya ปีที่แล้ว

    Pissu ane oyata nam ath shoiii 😂den ithin salon aka yanna 😊

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Matanam ahema lassanae

  • @Sandaliee
    @Sandaliee ปีที่แล้ว +1

    Amma awata passe part eka daala nh ne🙂

  • @dilkiniraa7583
    @dilkiniraa7583 ปีที่แล้ว

    හපොයි😊

  • @AmeeshaGimhani-n2u
    @AmeeshaGimhani-n2u ปีที่แล้ว

    Hina ynw appah 🤭matath ohom una🥲

  • @nipuniedirimuni6308
    @nipuniedirimuni6308 ปีที่แล้ว +1

    අයන් කරපු එක ගියහම තවත් ලස්සන වෙයි😂😂