ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මොනවා උනත් ධීර් හරිම අහිංසක අනිත් අයගෙ දුක තේරුම් ගන්න පුලුවන් කොල්ලෙක්.❤ඔයාගෙ ඇක්ට්න් පට්ට අයියේ මේ කතාවේ ආසම චරිතේ කො ධ්ර්ට කැමති සෙට් එක මේ පැත්තට 😊
අෆ්‍රඩිගෙ චරිතේ නියමෙට කරනවා කතාවෙන් උනත් ඒ චරිතෙට නියමෙට පණ දෙනවා ඒ නම් නියම නලුවෙක්
❤❤❤❤
දෝනි දක්ෂ නිලියෙක්.....වැඩිහිටි අපේ ඇස් වලට කඳුලු ගේන්න තරම් එයා සාර්ථකයි ඒ පොඩි වයසට...❤❤
මෙ චූටි මැනික අඩනකොට ඇත්තමයි ඇඩුනා මටත්..මෙ චූටි බබා ලස්සනට රගපානවා..පැටියො බුදුසරණයි අනාගතේට ඔයාගෙ..❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aththatama ❤️❤️
Ane ou aththatama 🥺🥺❤️
ඇත්ත. හරිම cute බබෙක්❤❤. කතා කරනකොටත් cute🥰🥰
ධීරගෙ acting මාරම ලස්සනයි❤❤. බබාගෙයි ධීරගෙයි කොටස් ගොඩක් ලස්සනයි❤❤
මේ චූටි කෙල්ල ලස්සන ට චරිතය කරනවා
රතු අක්කා තමයි තමන්ගේ සහෝදරියට මෙහෙම කරෙ😊😊😊
Matath hithuna
E ayi
ඔව් ඔය ගෑනි තමයි
@@DuliniDewmini-k9w අෆ්‍රඩි එක්ක සෙට් වෙයි කියල බය නිසා වෙන්න ඕන
මේක රතු අක්කා කියන ගෑනි ගෙ වැඩක්.එක බඩ වැල කඩාගෙන ආවාත් මෙහෙම කරන උන් ඇත්ත සමාජෙත් කොච්චර ඇත්ද?
අෆ්‍රිඩියා පව් කියලත් හිතෙන්වා😢
අෆ්රිඩී😢🥺චරිතේ කරනවා මරැ
පුංච් දෝනි හොදට රගපානවා ඔයා මතු අනාගතේ දක්ශ නිහතමානී ආදරණීය චරිතයක් වෙනව අනිවාර්යයෙනම ඔයා නෙතට කදුලක් ගෙනවා මට මගේ දෝනි මතක් වුනා එයත් හරිම ආදරෙයි එයාගෙන් ගොඩක් ඈත එයා වෙනුවෙන් දුක් විදිනවා කියලා හැමදාම කියවනවා දෝනිලා අම්මලාට ගොඩක්ම ආදරෙයි
මේප්‍රොපසරයා නිසාපෙෂර් එකත් නගිනව කාතාව ට වුනත් මේ වගේ අය කොච්චර ඇත්ද,👹️👍💞💞💞💞
දැන් නම් මේ කතාව එපා වෙලා. අහිංසක ගෑනුම අසරණ වෙනවා. කට්ට කයිරාටික එවුන් ට වල් වරත්ත එවුන්ට හැමදාම හරියනවා.
සාරංග ට අරහෙ බනිනවා ඌ නාකි ගගා.තරිදින්ට මෙහෙ බනිනවා මෙයා නාකි ගගා.මේක මාර ආතල් රටක් හැබැයි 😂අපි කවුරුත් වයසට යනවා යකෝ.අපිට ඕනි නලු නිලියො අරන් කතා හදන්නෙ නෑනෙ😂💔දැන් ඉන්න පියරු බබ්බු වගේ ඉන්න උන්ට වඩා නම් ඉතින් සාරංග ලා,තරින්දි ලා දක්ශයි.වැඩේ කියන්නෙ ඉතින් ඒ වගේ දක්ශ නලු නිලියොන්ට ගැලපෙන drama නෙවෙයි මේවා.
අනේ මන්දා..අපිට තියෙන්නේ කතාව බලන එක මිසක් උප්පැන්න හොයන එක නෙවෙයි අනික තරින්දි කොච්චර ලස්සන කෙනෙක්ද අර "සින්ටෝ" "සික්ස් පැක්"වගේ කතාවල එයා මාරම ලස්සනයි මේක ඉතින් එයාට අන්දලා මේකප් කරලා තියෙන විදීහනේ හුගක් මිනිස්සු හද පෙන්නුවාම බලන්නේ ඇගිල්ලේ ඇද් කුද ඕකයි අපේ වෙනස😢
ඇත්ත
Ow eknm aththa thmai
😂
හොඳ එකිට කීවෙ යශෝ බලාගන්න කියල .දිය යටින් ගින්දර ගෙනියන රිතු
දීර හිත හොදකොල්ලෙක් ❤
Afridi's acting and facial expressions are superb ❤
යසෝගෙ චරිතෙට නයනතාරා වික්‍රමාරච්චි ගැලපෙනවා කියල හිතෙන්නෙ මට විතරද
අෆ්‍රිඩිගෙ චරිතෙනන් මරු 😮💗අඩන කොටස් ටික යද්දි ඇඩුනෙ මට විතර ද 😢😢😢
අයියෝ මං බලන් හිටියේ මාශී දීරයි පොලිසීයේදී එකට හම්බෙනකන්.. 😂
ධිරා නියමයි ඔයා👍👍👍
ධීරා ඒ නමට වඩා අනාගේ චරිතේ තමා බොක්කටම වැදුනේ යස් ඔයා කවදාවත් දුස්ඨ චරිත රගපාන්න එපා නාට්ටියට උනත් ජීවිතේ උනත්.ඔයාට ගැලපෙන්නේ අසාදාරනේට එරෙහිව කරන්න දේවල් සුබ අනාගතයක් ඔයාට බුදුසරනයි
eke digasi ekk act krddi aththatama hithata waduna☺🥰
Aniwaryen ❤❤❤❤❤
අප්ෆ්‍රිඩී පව් ඒ මනුස්සයා දන්නේ නැහැ අනික එයා පොඩි අක්කාට දෝනිට හරිම ආදරෙයි මේක රතු අක්කාගේ වැඩක් ඕක හින්දා තමයි නංගීට ඇහෙන්න අප්ප්‍රිඩීට පුන පුනා කිව්වේ මේ දෙන්නා යන වෙලාවට උබ ඕනි නැති වැඩ එහෙම කරන්න ලේස්ති වෙන්න එපා කිය කියා පුදුම සහෝදරියෝ
ඔව් වෙන්න ඕන.අප්‍රිඩි ආදරෙයි ඒ දෙන්නට
එහෙනම් අප්ෆ්‍රිඩ් මොකද ත්‍රිවිල් එක නතර නොකලෙ පොලිස්මියෙන් පනිනද්දිත්
ධීරා මරු ❤
ධිර කියන්නේ අහිංසක මිනිසුන් තෙරුම් ගන්න පුළුවන් කෙනෙක් අසම චරිතයක්❤❤❤❤❤❤
Ane yaluwane mama leda wela negitinnawath be ikman suwa pathala yanna yaluwane 🙏🙏🙏
Get wel soon
Budusaranai 🙏
Get well soon 🥺
Budu saranai 🙏ikmanin sanipa wenna
Hemotama thanks yaluwane man inne kuweit api hari asaranai me gewal athule leda unama
ධිර යි අෆ්පඩි යි මරු හැබැයි
අනෙ පවු දෙයියනේ .චූටි පැටියො ඔයා රගපානව කියල හිතුනෙ නෑ.ඒ තරම් දුක හිතුණා 😢
අයියෝ සදුදා වෙනකන් ඉවසන්න බැරියෝ😢😢😢
රතු අක්කා වගෙ සහෝදරිය න් කාටවත් ලැබෙන්න එපා
Matat mage life Eka kelawwe Akka kiyana eki thama .. tamange nangi lasanata satutin innawa dakinna bari akkalat me loke innawa tamange nagita irisiyakam karana rathu akkala wage akkala me loke innawa ona taran ape akkandhi wage
පොඩි අක්කා හිරේ ඉන්නේ රතු අක්කගෙ වැඩක් මේක
අනේ අෆ්‍රෙඩි ඔයා අපිව අඬවනවා 😢😢 මේ චරිතෙ හරි පව් අනේ 😢
ඉදලා හිටලා හරි වෙලාවක් තියෙනවනම් ඔය කැම්පස් එකේ උගන්වන්න.🤷🏻♀️
ඒක හරි😂😂
😂😂
Aththa kathawa 😅😅😅😅
😂😂😂😂😂😂😂😂
මට හිතෙනවා දීරා කියන්නෙත් ගොඩක් සල්ලිකාර පවුලක කොල්ලෙක් කියලා..එයා ඒක පෙන්නන් නෑ වගේ..
මටත් ඕකම හිතුනා ....👍
මටth hithenawa
Ewage
ගමක වලව්කාර කොල්ලෙක්
පොඩි ලමයගෙ වචන බර වෑඩී ගැලපෙන්නෙ ණෑ
රතු.අක්කගෙ වැඩක් තමයි මේක.පව් 😢.දෝනි.මම බලාගෙන හිටියේ මාසි.දීරට මුණගැහෙනකන්😂.අර වනජරයාගේ හොර එළිවෙන්නෑ මෙදා
Future star❤️🔥🥹 What a acting ‘Doni’❤️
Yes
Redimola watte ana ,deera ..❤super acting
අහිංසක අම්මා වරුන්ගේ daruwan අසරණ karana වැඩ karana එක pawak.😢
අනේ චුට් පැටියෝ ඔයා අපිවත් අඩවනවා ආදරෙයි මැණික ❤❤❤❤
ඔව් අනේ....මම නම් ඇඩුවා😢
එරාට sup එක දුන්නාට දැන්නම් දීරට යශෝ ව සෙට් උනත් කමක් නෑ කියලා හිතෙන්වා😃🙂
හුරතල් දගකාර කෙනෙක්ලු යසෝ 😂😂😂 උවී තමා කියන්නේ...අපි නම් දන් නෑ...
Naki gani ! 😂😂😂😂hurathal weddi kathayi appiriyayi 😡
@@Damitha-u1bඔයා නාකි වෙන්නෙ නැද්ද.තරින්දි ඔයා හිතන තරම් නාකි නැ.අනික එයාගෙ ඇක්ටින් සුපර්.නාකි නාකි කිය කිය වැලලෙන්න හදන්න එපා කතාව බලන්න.
අනේ පව් ඒ චූටි දුව😪❤
මේ දීරයට පිස්සුද ඌට හැම එකාගෙම ප්‍රශ්න විසඳන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ කැම්පස් එකේ වැඩ නැද්ද බන් 😂😂😂
ඇත්තක් අහක යන රෙද්දවල්මයි
යශෝව හැප්පුවෙ ප්‍රොෆෙස ගෙ වැඩක්ද දන්නෑ😢
අක්කාගේ නෑයා වන අක්කා තමයි මරුම චරිතය
Mona wade thibbath balanna aasama nattiyak❤❤❤
මේක රතු අක්කගෙ වැඩක්
ප්‍රොෆා ගේම ගහයි වගේ කෝම හරි........කාලකන්නියා....😂😂😂
මෙි නේතු තමයි සේරම කලේ ලගින් හිටියට මුන් සතපහකට විස්වාස කරන්න හොද නැ
Naa popasar karaya
අන්තිමට ඉශිට කිසිම කෙනෙක් නැතුව යනවා හොද වැඩේ ඕකිට
ඉතුරුවෙයි චුටි බබෙක්😊
මට හිතනවා මේ කතාවෙ රතු අක්කගෙ බොස් යශෝගෙ තාත්තා කියලා ..
මටත් ඔකම හිතුනා
ඉශිගෙ යාලුවො දෙන්න දැන් .............යශෝ එක්කමයි.....යශෝ රස්සාවක් හොයල දෙනවා කියාපු වෙලේ ඉදලා.........................,
Kamari naki amma dial 🤮🤮🤮🤮
Kaspati naki ammandila ta hurathal kiyana gon ewun 🤪🤪🤪🤪🤮
දීර❤❤
සඳුදා වෙනකම් බලාගෙන ඉන්න එපෑ ඉතිම්..
මට හිතෙන්නෙ එරාන්ට කැමැත්තෙන් හිටියා කියන ගමේ කෙල්ල තමා බෝඩිමේ රිතූලගේ කාමරේ ඉන්නෙ. එයාව සෙට් වෙයි අන්තිමට එරාන්ට.
එහෙම වුනොත් හොදයි❤
Math hithenne emai
දෝණි පපුව පිච්චුනා එයාගේ කතාවට..❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤💕❤️💕😍😘😘
Rathu Akka thamai ma wade karanna aththa.😂😂😂
Chuti duwa hari paw, eya aththatama rosa malak❤
Deera super oyanm😍
අක්ක ඒක තමා නංගිට ආදරෙන් කතා කලේ. සැලකුවෙ ජාවරම කරගෙන යන්න
මේකෙ ඉන්න ඔක්කොම නලු නිලියො ඇයි හැමදාම එකම ඇදුම අදින්නේ 😪💔
ඔක්කොම ඒක දවසට ශුටින් කරලා තියෙන්නේ
දීරා චරිතෙට සාදාරනයක් කරනවා උපරිමයෙන් .
මෙ පොපසර් පොදි ලමයි ලස්සන ඇගවල් වලට මර ආසයි නෙ. මෙවාගෙ වුන් ඔන තරම් ඉන්නවා
ධීර කිව්වා වගේ podi එකී රෝස මලක් akka nangita මේක කළේ
Deera..... Me podi baba.... Ammo harima lassanata ragapanava
සඳුදා වෙනකන් ඉවසන් ඉන්න වෙනවා 🥹
මෙ palan එක අස්සේ රතු අක්කා ඉන්නවා කියලා හිතන අය මෙ පැත්තට 👀
ඒක හිතන්න දෙයක් නෑ. ලමයව school දාන්න එයා කැමති උනේම ඒ හැමදේම ක්ලේ මේකට ලෑස්ති වෙන්න තමා.ඒක එදාම එයාගෙ ඒ දෙබස් වල තිබ්බ
ව්සේකාරි ත් දැන් ලස්සනයි බාලශයේ කතාව ජුරාලියා 😂😂😂
ස්වර්නවාහිනියේ පිරිමි ලමයි ඩ්‍රාමා එකත් ලස්සනයි
@wijelathaherath8986 👍👍
ම්ම්ම් ජුරාලියා මරු 😂
අදනමි දුකයි ගොඩක්😢😢😢😢
මට හිතෙන්නේ රතු අක්කා පොඩි අක්කාගේ බෑග් එකට පැකට් දැම්මේ කියල
ඉශීට දෙන්න ඕනෙ හරහ දාලා ඔය මදන ගතිය එතකොටවත් අඩුවෙයි 😂
😂😂😂😂
කොහෙන් ද මේ වචන එන්නේ😂😂
Ow thadi pupa peluwa nam hari gon. Kama yanna 😂😂😂😂😂😂
දීර හිත හොද එකා
ඒකට අෆ්‍රිඩියා මොකක් හරි තව දෙයක් හංගනව
Ane mawa bera ganna😮😮😮
මෙ වගෙ කොටස් දානකොට ඇස් වහගෙන තමයි ඉන්න වෙන්නෙ..ඇයි දෙයියනේ...අපිටත් හිත කියන දෙ පිච්චෙනව..කතාවක් උනත් ඇත්තටම මටන්ම් ඇඩුනා😢
මට හිතෙන්නෙ යශෝට මතකෙ අමතක වෙයි😮😢
තරින්දි❤❤❤❤
රතු අක්කාගෙ වැඩක් වගෙ මේක මට පේන්නෙ 😔
Atttma dire kiynne hoda hitak papuwak tiyena kollek...❤❤
අනේ හරිම දුකයි එකනම් එදරුවා ඇත්ත ටම අඩනවා දැක්කම හරිම දූකයි 😢😢😢
ලස්සනයි ❤❤❤❤
Doni patiya හරි දක්ෂයි ❤️
කැම්පස් ජීවිතේ ඉන්නවා ඇත්තටම ධීර් වගේ කොල්ලෝ,අනුන් වෙනුවෙන් ඕනේ දෙයක් කරන දැන් කෙසේ වෙතත් මීට අවුරුදු 15කට උඩ හිටියා එහෙම අය,
අෆ්රිඩිට වීල් එක නතර කෙරුවනම් කිසිම ප්‍රශ්නයක් නෑනේ. ඌ හොර වැඩක් කරලා නැත්නම් ඇයි පොලිසියෙන් නවත්තන්න කියද්දි ගියෙ.
තරින්දි තමා ලස්ලස්සනම
Naki pata ganiyek wa galapenne nahaHarima kathayi 😂😂😂😂
යෂ්ට කොහෙන් ගියත් චුටි කෙලි බබෙක් බලාගන්න වෙන සීන් එකක් තියෙන්නේ යකු
Appudige ragapema supiri aeththama wage..
මම මේ කතව මුල ඉදලා බලලා නෑ හිතන විදියට පොඩි අක්කා අනාත එක්කෙනෙක්ද
Podi babanm shook duka hethuna aya adankota😔😔😔
ඇෆ්‍රඩ්,ධීරා,චූටි දුව හරිම තාත්වික රංගනයක්,
Afrediyanam patta charithe....naturally
රතු අක්කද කොහෙද ඒ දේ කරේ
හ්ම්ම්.ඔව් නංගිව කුඩු වලට හිරෙ යැව්වාට සල්ලි හම්බෙනවා වගෙ අර මාෂිට ගෙ ගන්න යන්නෙ එ සල්ලි වලින් වගෙ.යසොගෙ තාත්තා වගෙ කුඩු ලොක්කා.
මට හිතෙන්නෙ ධීර සල්ලි කාර කොල්ලෙක් වගේ .
රතූ....කරපුවැඩේ බලූ...
Rathu akka thamai lokuma kudu kari mamanam hithanne
අනිවාර්යයෙන්ම මාෂිත් යශෝගෙ තාත්තගෙ ලමෙක් කියලයි මට හිතෙන්නෙ..
මාෂි යාශෝගේ තාත්තාගේ ළමයෙක්ද කොහෙද.රතු අක්කගෙ බොස් යාශෝගේ තාත්තා වගේ.මාෂිට ගෙයක් ගන්න ගහන ගේමක් වගේ
Man episodes okoma beluwe phone eken 😊.iye patan gthe episodes okoma balala iwara kara ....lssanai teledrama eka❤❤
දීරව අහුවෙයි දැන් මාශිට පොලිසියෙදි

හුරතල් දගකාර කෙනෙක්ලු යසෝ 😂😂😂
උවී තමා කියන්නේ...අපි නම් දන් නෑ...

Naki pata ganiyek wa galapenne naha
Harima kathayi