ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ane akki උබේසේකර තෙල් ekanam godak hodai mmath eka pawichchi karanne
මමත් මගෙ කොන්ඩෙ කැපුවා මේ විදිහට 5000 විතර ඉතුරු යි😃 thank you
Thanks dr
Akke mage Tikak creal kondayak tiyenne layer kapuwoth awulda
Thank you it's beautiful & easy ❤
Thank you! 😊
Nangi sudu wena nait krim ekakuth kiyannako
Niyamaii❤❤
මම ඉස්සර ඉදන්ම මේ විදියට තමා කපන්නේ,
Niyamai
Ane ammo e konde kapaddi mage bella kapanawa wage denuna man hari asai kondeta math lagadima kapanta inne thanks miss oyata
Kota konde kapanneth me vidihatada
Very good
Ammmo mn nam kapanna dan dik kra gan baruwa inne
Thanks dr ❤
Ane akke mage konde godak thuni meka karoth katha veida😢
Ane akka oya use karana night cream eka mokadda kiyannako ❤️
ගානියර්
අක්කි සැලුන් යනවට වැඩිය හොදයි
ලේයර් කපලා පෝනි ටේල් දාන්න පුලුවන්ද
Ow
Akka oya pregnant kale masa kiyen wgeda safron bonna patan gaththee..kochchara kal biuwada
Masa 1½න්2 වගේ
Kohomada e zig zag kepuwe
Ane akki math konde kapuwa eth lassan nane
Akke konde yanawata ganna monawath nedda.mage konde godak yanawa😌😌😌😌😌
නංගි යකඩ පෙති බොන්න. රිවයිටිස් එකත් හොඳයි. උබේසේකර ඔයිල් එක එහෙම නැත්තං herblineඑකේ ඔයිල් එකත් හොඳයි
Baba hambunta passe nidi marana nisa es yata kalu wela.eka neti kra gnna deyk kiynnkoo
Under eye cream ekak Hari jel ekak Hari use karanna.janet,Himalaya,olifrem
👍👍👍
මාත් ඔහොමයි කපන්නේ..👌
👍
Akke mage konde curly hair....layer kapala set wennathi wei neda...mn hari asai e unata ehema kapanna
ගොඩක් curly namසෙට් වෙන්නැති වෙයි නංගී
Layer cut කැපුහම කොණ්ඩේ ගොතන්න බැරිද😢😢
Ba Kali kali eliyata enawa
Konde godk thuni mge..layer kroth katha weid 😐
කොණ්ඩෙ ගොඩාක් තුනී නම් මේ විදිහට කරාට කමක් නැහැ. ඒ වුණාට සැලොන් එකට ගිහිල්ලා ලේයර් කරන්න එපා කොන්ඩෙ ගොඩක් කැපෙන නිසා තවත් තුනී වෙනවා
මාත් කැපුව
කොන්ඩෙ layer cut කැපුවම කොන්ඩෙ ගොතන කොට කොන්ඩෙ කෑලි පනීවිද?
Aiyoooo😪😪😪😪
🤪