Dilushi Hansika : What's in My Bag | E39 | Bold & Beautiful

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • මෙවර B&B -What's in My Bag segment එකට අපිත් එක්ක එකතු වෙන්නේ දෙරණ නාලිකාවේ විකාශනය වන "ධරණී" ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට රංගනයෙන් දායක තරුණ රංගන ශිල්පිණියක් වන දිලුෂි හංසිකා. ඇය එදිනෙදා ජිවිතයෙදී රැගෙන යන Bag එකේ තිබුන දේවල් අපිත් එක්ක share කලේ මෙන්න මේ විදියටයි.
    Producer : Iresha Nayani Dharmadasa
    Production Manager : Samith Roshan
    Director of Photography : Dammika Dissanayake
    Editor/Colorist : Dasun Prabhashwara
    Camera Assistants : Lakshan Dilruksh | Ravindu Kalhara
    Location Provider : Café La Défense [ / cafeladefense ]
    Production : ‪@IdeaHell‬
    Subscribe to : goo.gl/Ym9F5f
    Like us on Facebook : / boldandbeautifullk
    Follow us on Instagram : / boldandbeautiful_lk
    #BoldandBeautiful #WhatsinMyBag #DilushiHansika #Dharani #TVDerana
  • บันเทิง

ความคิดเห็น • 496

  • @DilushiHansika
    @DilushiHansika 2 ปีที่แล้ว +761

    Thank you soo much for inviting meee and for the support!!!!!!🤩♥️
    Had a great time with you all ♥️

    • @nethsaranigunarathna1605
      @nethsaranigunarathna1605 2 ปีที่แล้ว +2

      ❤️❤️

    • @shanu6536
      @shanu6536 2 ปีที่แล้ว +7

      Poddi manika.....adarei oyata......akki baboooooo

    • @chathuriuththara1618
      @chathuriuththara1618 2 ปีที่แล้ว +4

      dilushi akke oya gdk lassne bg tbb dwl oya kow mn oya g angtyta sb ptm aktkrnw mta oya g nml address ellgnna plwn wed oya g kmtnm vtrk

    • @pradeepchandana8837
      @pradeepchandana8837 2 ปีที่แล้ว +2

      ❤️

    • @rasikalakmali5096
      @rasikalakmali5096 2 ปีที่แล้ว +2

      Hello

  • @mydiary489
    @mydiary489 2 ปีที่แล้ว +182

    බෑග් එකෙන් වගේම කතාවෙනුත් සරල බව පේනවා.ඕම තමයි අක්කි ඉන්න ඕනි..ඔයාට සුබපැතුම්

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +277

    මේ අක්කගේ තියෙන විශේෂම කැපී පෙනෙන ලක්ශනය තමයි නිතරම හිනා වෙලා ඉන්න එක🤗ඒ හිනාව ඇත්තටම හරිම සිරියාවන්ත යි😍 සුන්දරයි😍,ඒ වගේම අක්කගෙ කතා විලාසයත් හරිම ලස්සනයි ශෝයි🥰,මම මුලින් ම විනුලි ට drama එකේ කැමති වුණේ එ් හුරතල්,ලස්සන,ශෝයි කතා බහ නිසා🥰😍🤗

  • @chathurimadushani3653
    @chathurimadushani3653 2 ปีที่แล้ว +143

    අම්මෝ මරු අනේ අපේ type එකේ කෙල්ලෙක්😁😁😁

  • @tharasdiary7948
    @tharasdiary7948 2 ปีที่แล้ว +207

    හරිම නිහතමානී ලොකුකම් නැති කෙල්ලක්💕ඔයාගේ අනාගතයට සුබපැතුම් අක්කා

    • @SL-online
      @SL-online 2 ปีที่แล้ว +1

      Ow admbara kmk na boru posh na.❣️❣️

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @dilkipaththinige3346
    @dilkipaththinige3346 2 ปีที่แล้ว +275

    ඩිලුෂි මගේ ඉස්කෝලේ නංඟි කෙනෙක්. ශුද්ධ වු පවුලේ කන්‍යාරාමය දෙහිවල. මට හරි සතුටුයි නංඟිගේ බෑග් එකේ මොනාද තියෙන්නේ කියලා දැක ගන්න ලැබුනට.👏👏

  • @kavindyaliyanage2298
    @kavindyaliyanage2298 2 ปีที่แล้ว +122

    හරිම සරල අක්ක කෙනෙක්...
    ඩිලූ අක්කා 🥰
    ඉදිරියටම යන්ඩ සුභ පතනව❤️

  • @ireshapriyadarshani2395
    @ireshapriyadarshani2395 2 ปีที่แล้ว +50

    අැත්තමයි ඩිලූෂි නංගී ඔයා ගොඩාක් හොද නිහතමානි කෙනෙක්.ඔය ලස්සන හිනාව හොද ගතිගුණ හැමදාම එ් විදියටම තියා ගන්න.ඔයාට වරදින්නෑ කවදාවත්.අාදරෙයි හැමදාමත්.

  • @hasi3038
    @hasi3038 2 ปีที่แล้ว +188

    කොච්චර බැලුවත් එපා වෙන්නැහැ . නිරහංකාරව segment එක කළා ♥️

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +84

    දිලුශි අක්කා ට කැමති අය කෝ බලමු 🤗🤗

  • @minudithewansa9116
    @minudithewansa9116 2 ปีที่แล้ว +373

    හරිම සරලයි...වෙන නිළියෝ වගේ බාෙරු පාෙෂ් නෑ...😚♥

    • @namalpushpakumara322
      @namalpushpakumara322 2 ปีที่แล้ว +8

      ඔව් ආක්ශා

    • @irushikanimashi6486
      @irushikanimashi6486 2 ปีที่แล้ว +6

      @@namalpushpakumara322 apoo ow. akshage boru sobane. athi magulsk ne. hena sallikarayek wage inne. samannaya kellek. posh wenna hadanawa gode geni

  • @nilushakulasooriya1349
    @nilushakulasooriya1349 2 ปีที่แล้ว +80

    Wow ඔයා මරු.ඇත්තටම සරලයි.සෝබන නැති මරු කෙල්ලෙක්.සුබ ගමන්.

  • @slactresses6684
    @slactresses6684 2 ปีที่แล้ว +28

    නිහතමානී ,සරල නිළියන් ඕනෑ තරම් දැකල තියනව.ඒත් මෙතරම් නිහතමානී ,සරල නිළියක් මං දැක්කමයි.සුභ පතනව ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා 💖😍😘💜️

  • @isurumadushan950
    @isurumadushan950 2 ปีที่แล้ว +149

    ධරණි ටෙලිනාට්‍යයේ ඉන්න ලස්සනම කෙනා මෙයා කියලා මට හිතෙන්නෙ🥰🥰

    • @lakshanpradeeplakshan9388
      @lakshanpradeeplakshan9388 2 ปีที่แล้ว +8

      ධරණි කතාවේ ලස්සනම කෙනා භාෂි ට ඉන්න girl .... විනුලි භාෂි තමයි මේ කතාවෙ ඉන්න ලස්සනම කෙල්ලො දෙන්නා .😍😍😍

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +8

      ඔව් මටත් හිතුනේ එහෙමයි.දිලුශි අක්කගෙ පෙනුම විතරක් නෙවෙයි එයාගේ හිනාව,රගපෑම ගොඩක් ලස්සනයි ධරණි එකේ ඉන්න හැම නිලියටම වඩා, අනික විනුලි තමයි ධරණි එකේ සුපිරි ම චරිතේ🔥👌👊

    • @Ers6803
      @Ers6803 2 ปีที่แล้ว

      භාශි අක්කත් ලස්සනයි

    • @roshelrogersfanpage2997
      @roshelrogersfanpage2997 ปีที่แล้ว

      𝗠𝗘𝗬𝗔 𝗻𝗲𝘄𝗲 𝗯𝗮𝘀𝗵𝗶 𝗮𝗸𝗸𝗸𝗶

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 2 ปีที่แล้ว +43

    Bag segment program වලින් දැක්ක සරලම චරිතේ, බොරු පොෂ් නැති කතාවෙන් වගේම සැබැ ජීවිතෙත් ⁣සරලව ඉන්න කෙනෙක් කියලා තේරෙනවා ❤️☺️☺️

  • @dineshikatharangani9370
    @dineshikatharangani9370 2 ปีที่แล้ว +27

    හැමදාම ඔය විදියට නිහතමානීව ඉන්න ඩිලුෂි ඒකයී වටින්නෙ..බුදු සරණයි ඔයාට

  • @cl2792
    @cl2792 2 ปีที่แล้ว +46

    මෙන්න real කෙල්ලෙක් ...❤❤❤❤❤

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +33

    ඇත්ත කතාකරන සුපිරි කෙල්ලෙක්.. ලස්සනයි කටහඩ අනේ ෂෝයි ❤❤ආසම චරිතයක්

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +25

    අනිත් සෙග්මන්ට් එක්ක බලද්දී අක්කී ඔයා මාර නිහතමානි...අනිත් අය තනිකරම කෝලන් ගෙදර තියෙන අල්මරියම දාගෙන යනවා. අක්කගෙ බෑග් එකේනම් ඕනි දේවල් ටික විතරමයි තියෙන්නේ

  • @dilmishimaya9711
    @dilmishimaya9711 2 ปีที่แล้ว +53

    බොරු සෝබන නෑ අනික් නිලියො වගේ 🥰🥰🥰 ලස්සනයි අක්කේ... බුදුසරණයි ♥🥰♥🥰♥

  • @nisujayasinghe7602
    @nisujayasinghe7602 2 ปีที่แล้ว +73

    අනේ හරිම නිහතමානී සරල කෙනෙක්...🤗❤🌸 ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා අක්කියෝ...☺️❤🌸😍🥰

  • @nadeejapiumali3976
    @nadeejapiumali3976 2 ปีที่แล้ว +121

    ❤පැත්ත ගියත් ඇත්ත කියන ඩීලුෂි😃👍ආදරෙයී💗

    • @risiyasas
      @risiyasas ปีที่แล้ว

      aththa thamai.

  • @thilinidilhara6689
    @thilinidilhara6689 2 ปีที่แล้ว +28

    පොළවෙ පයගහලා ඉන්න සරල නිහතමානී නිළියක්.මම ආසම ඇග වැහෙන්න ලස්සනට අඳින එකට..හරිම ආසාවෙන් බැලුව ඔයාගෙ බෑග් එක..සුබ පතනවා අක්කි ඔයාට..specialy ඔයාගෙ කැම්පස් එකේ වැඩ හොඳට කරගන්න..good luck akki ❤😍

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +18

    මං මේකප් කරන්න දන්නෑ ..💕ඒ කෙල්ල නොදන්න දේවල් දන්නෑ කියලා කෙලින්ම කියනවා අනේ ශෝක් ඔයා ..❤️❤️

    • @anusedirisinghe1467
      @anusedirisinghe1467 2 ปีที่แล้ว +2

      Ow hedi geruppu wlin knn dnnth ne ign gnn oni kyl qw eya

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +48

    හරිම නිහතමානී කෙනෙක්....ආසාවෙන් බැලුවේ.... ❤️

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 2 ปีที่แล้ว +73

    ඒ සරලකමට. නිහතමානීකමට ගරු කරනවා. 😍❤️🖤

  • @dilisiimalsha8309
    @dilisiimalsha8309 2 ปีที่แล้ว +21

    හැමෝගෙම නැතිවම බැරි එකම කෙනා තමන්ගේ අම්මා ❤️❤️

  • @movinimethma2566
    @movinimethma2566 2 ปีที่แล้ว +87

    ආසම කෙනෙක් හරිම සරලයි ලස්සනයි ❤️

  • @dbrpulle8226
    @dbrpulle8226 2 ปีที่แล้ว +51

    අම්මා නැත්නම් අපිට මොනවා වෙලාද දන්නේ නෑ නේද මැණික. ආසාවෙන් බැලුවා ඔයා හරිම ලස්සනයි මේකප් නැතත්.

  • @dildreams7929
    @dildreams7929 2 ปีที่แล้ว +32

    හරිම සරලයි අක්කි බොරැ සෝබන නැ..මං හරිම ආස කරන නිහතමානී නිළියක් ..සුභ පතනවා අක්කි⁣ ඔයාට ඉදිරියෙන් ඉදිරියටම යන්න

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +27

    මම ඔයාට හරිම ආසයි අක්කි. ඔයාට තියෙන්නේ මගේ නමමයි
    මටත් හැමතිස්සෙම අමතක වෙනවා
    එවාගෙම මටත් දුර පෙන්නේ නැ. අම්මා නැතුව කිසිදෙයක් කරගන්න බැ. ඔයා වගෙමයි

  • @tharushivihanga460
    @tharushivihanga460 2 ปีที่แล้ว +17

    ගෙන්න දෙයක් නැති හින්දා උස්සන් අවලු 🙊අනේ හරි ෂෝක් අක්කා 🐰❤️🥺

  • @Simplelearn592
    @Simplelearn592 2 ปีที่แล้ว +5

    මේ වෙනකන් බලපු සෙග්මන්ට් වලින් පට්අ සුපිරිම වැදගත්ම සෙග්මන්ට් එක මේ අක්කිගෙ සෙග්මන්ට් එක..ඇත්තටම මරු කියලා වැඩක් නැ බලන් ඉන්ඩ ආස හිතෙනවා.පට්ටම නිරහංකාරයි නිහතමානි ඇත්ත ඇති සැටියෙන් කියලා දානවා සුපිරි අක්කෙ ඔයාට සුබ අනාගතයක් හැමදාම ඔයාගෙ ඔය විදිහ තියාගන්න කිසිම වෙනසක් නොකර..සුබ පතනවා අක්කි ඔයාට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @youtudechanal8477
    @youtudechanal8477 2 ปีที่แล้ว +22

    ගොඩක් නිහතමානී සරලයි. ආදරෙයි ගොඩක් ♥️♥️♥️♥️

  • @nelumchandrasekara
    @nelumchandrasekara 8 หลายเดือนก่อน +1

    අනේ ඔයා හරි ම සිම්පල් ගැහැණු ලමයෙක් අනිත් අය වගේ නෙවෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි 👍😚

  • @oshaneesandamali8382
    @oshaneesandamali8382 2 ปีที่แล้ว +10

    හරිම සරලයි අක්කි....😍😊ඒ වගේම හදවතින්ම හිනාවෙලා සතුටින් ඉන්න කෙනෙක්....එහෙම අය හරි අඩුයි...💯❤️

  • @wdwdhb3274
    @wdwdhb3274 2 ปีที่แล้ว +52

    මන් අක්කිට ආසයි. ඇත්තම කියනවා. හැබැයි මාර අපිලිවෙලයි ඈ😂😂😂 මමත් ඔයිට වඩා පිලිවෙලයි.🤣

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 ปีที่แล้ว +9

    සරලයි අක්කා ඔයා .අම්මා අප්පචිචි❤️ ගොඩක් සතුටු ඇතී ...ඔයාට හොඳ ගති ගුන තියෙන එකෙනෙක්

  • @timetogetit1384
    @timetogetit1384 2 ปีที่แล้ว +10

    I respect the fact that she's the only one who showed a sanitary pad but in reality every girl should bring one in their bags.

  • @Kavindyahasini
    @Kavindyahasini 2 ปีที่แล้ว +93

    වැඩක් නැති බව දැනගෙනත් බලන segment එකක් whats in my bag

  • @piumidilshani3873
    @piumidilshani3873 2 ปีที่แล้ว +8

    පොළවේ පය ගහලා ජීවත් වෙන අවංක නිහතමානී කෙනෙක් 😘

  • @dilazwithroyaldancers6438
    @dilazwithroyaldancers6438 2 ปีที่แล้ว +14

    ගොඩක් ආදරේ කරන චරිතයක්.හරිම සරලයි.ඉදිරියටම යන්න සුබ පතනවා.Good luck දිලූ අක්කී...❤😍

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +10

    ඕනෙ එකකට තෙල vasline කියපු කතාව නම් ඇත්ත හැබැයි

  • @user-gm2nz6st3o
    @user-gm2nz6st3o 2 ปีที่แล้ว +24

    ධරණි එකේ භාශිවත් ගෙන්නන්නකෝ🥰

  • @imeshaperera6751
    @imeshaperera6751 2 ปีที่แล้ว +43

    ඇත්තම කියන නිළියක් ♥

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +11

    මං දැකපු ඉතාමත් සරල, නිහතමානී බොරු ශෝභන නැති,ඇත්තම කතා කරන funny එකේ ඉන්න සහ actin, fighting, dancing ඒ සේරටම දක්ශමාරම talented🔥🔥 qualified ම නිලියක්.නිලියෝ කියන්නේ මෙන්න මේ වගේ අයට.දෙරණෙන් බිහි වුණු නවක නිලියන්ගෙන් මගේ කැමතිම නිලිය,ධරණි එකෙත් මගේ ආසම චරිතෙ විනුලි නොහොත් දිලුශි අක්කා තමයි ඉතින්🤗

  • @hiruwwdh1880
    @hiruwwdh1880 2 ปีที่แล้ว +20

    මෙච්චර සරල නිලියක් දැක්කමයි🤗

  • @anjalijayasekara2953
    @anjalijayasekara2953 2 ปีที่แล้ว +31

    චාම් සරල බොරු සෝබන නැති නිලියක්.. ආදරෙයි..

  • @Sk.Sandanima
    @Sk.Sandanima 2 ปีที่แล้ว +27

    අනේ හරිම නිහතමානියි🥺♥️

  • @shanikamihi8215
    @shanikamihi8215 2 ปีที่แล้ว +8

    මෙහෙම පොළවේ පය ගහලා ඉන්න නිලියක් දැක්කමයි....🌸🌷

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 2 ปีที่แล้ว +14

    සරලයි සුන්දරයි..ඔයා ෂෝයි අනේ ❤️❤️🥰

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +18

    අපිලිවෙල කෙල්ලෙක් ඈ😅😅 ඒ උනාට හරි අවංකයිනේ ඔයා

  • @aindusarani2014
    @aindusarani2014 2 ปีที่แล้ว +15

    Harima නිහතමානී චරිතයක්
    ආදරෙයි akki හැමදාම

  • @madushasanjeewani1437
    @madushasanjeewani1437 2 ปีที่แล้ว +1

    නිහතමානී කෙල්ලෙක් ,හිනාවෙන් පිරුනු කෙල්ලෙක් ,වචනෙකින් පවා හිත නිවන කෙල්ලෙක් ,ඇය ආස්චර්යක් ❤ කවුරු හරි ඇහුවොත් ඔයා ආසම කෙනෙක් එක්ක කතා කරන්න හම්බ උනොත් කා එක්කද කතා කරන්නෙ කියලා ඇහුවොත් මං කියන්නේ දිලූශි අක්කා එක්ක කියලා...ඒ චරිතෙට මං නං මාරම ආසයි🥺🥺🥺

  • @thilakshithulari5635
    @thilakshithulari5635 2 ปีที่แล้ว +14

    ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ හරිම නිහතමානී ඔයා ❤️❤️ සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට 🤗❤️

  • @imashasewwandi6918
    @imashasewwandi6918 2 ปีที่แล้ว +23

    Ane ඇත්ත මයී අක්කේ ඔයා නම් මාරම අවංකයී💛💜️💚🧡❤️

  • @savi6545
    @savi6545 2 ปีที่แล้ว +17

    Appreciate your honesty and simplicity. All the best!! ☺️

  • @sharmilasewwandi8487
    @sharmilasewwandi8487 2 ปีที่แล้ว +15

    මං මේකප් දාන්න දන්නෑ කියන තැන මරු 😂😂

  • @shashi2838
    @shashi2838 2 ปีที่แล้ว +21

    හරිම ප්‍රියමනාපයි..🤗😍 ආසම චරිතයක් 😘❤️

  • @sethunawodhya1942
    @sethunawodhya1942 2 ปีที่แล้ว +57

    නිහතමානී නවක නිලියක් 😍❤

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +6

    ඇත්තටම මන් ඔයාගෙ විනුලි චරිතෙට නම් පොඩ්ඩක්වත් ආස නෑ. ඒත් දියනි teledrama එකෙන් පස්සෙ ශාලුට ආස වෙනවත් එක්කම ඔයටත් ආස හිතුනා 🤩🤩🤩🤩

    • @promodibhagya9696
      @promodibhagya9696 2 ปีที่แล้ว +2

      ඇයි විනුලි චරිතයට ආස නැත්තේ?ඒ චරිතය හරිම ආදර්ශමත්,ලස්සනයි, සුපිරි

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 2 ปีที่แล้ว

      @@promodibhagya9696 ආදර්ශමත් වෙන්නැති. එයාගෙ චරිතෙ පෙනුම හරියන්නෑ මට.

  • @හිතුවක්කාරි-ම3ඣ
    @හිතුවක්කාරි-ම3ඣ 2 ปีที่แล้ว +7

    අනේ අක්කිගේ room tour එකක් ඕනි ලගදිම .....

  • @supunpriyanga5305
    @supunpriyanga5305 2 ปีที่แล้ว +2

    මං දැකපු හොඳම කෙනෙක් ඩිලූ ඔයා.අනිත් නිලියෝ වගේ විකාර,පොශ් සීන් නෑ.හරිම සාමාන්‍ය,සරල විදියට ඉන්නේ.හැමදාමත් ඔය විදියටම ඉන්න

  • @__lakmi3731
    @__lakmi3731 2 ปีที่แล้ว +8

    Nayanathara vikramaarachchi,
    Sanjana gamarachchi ,Sachinthani kaushalya
    Me thundenagema bag.

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 ปีที่แล้ว +9

    නිහතමානී චරිතයක් ❤❤

  • @nadeeka9468
    @nadeeka9468 2 ปีที่แล้ว +3

    පොඩි ළමයෙක් වගේ එයා ශෝයී😘 හරිම සරලම සරල නිලියක් මං දැක්ක සරලම නිලිය❤️😘

  • @madushikakumudumali180
    @madushikakumudumali180 2 ปีที่แล้ว +20

    ආසම නිලියක් ඩිලුශි අක්කි.😘 අක්කි කතා කරනකොට අහන් ඉන්න ආසයි❤️ඇත්ත කතා කරනවා..ඒ වගේම ලස්සන,සරල,නිහතමානී නිලියක් 💗

  • @ishadidivya8036
    @ishadidivya8036 2 ปีที่แล้ว +12

    හරිම සරලයි . අක්කි හැමදාම ඔහොම ඉන්න ඔයා හරිම හොදයි ලස්සනයි 🥰🥰🥰

  • @duleeharshi4504
    @duleeharshi4504 2 ปีที่แล้ว +4

    නිහතමානී කෙනෙක් අනිත් අය වගේ බොරු සෝබන නෑ,,, ❤️❤️❤️❤️

  • @raveeshathaksharani3094
    @raveeshathaksharani3094 2 ปีที่แล้ว +5

    හරිම හොද ගොඩක් ලස්සන නිලියක් තමයි ඩිලූශි කියන්නෙ

  • @chenuliAhasna
    @chenuliAhasna ปีที่แล้ว +2

    ඇත්ත කියන හොද අක්කි කෙනෙක් .. කිසිම ලොකු කමක් නැති කෙනෙක් ..❤🌸

  • @nilakshidias859
    @nilakshidias859 2 ปีที่แล้ว +9

    සොබන නැති මරු කෙල්ලෙක් අක්කි ඔයා

  • @thilini100
    @thilini100 2 ปีที่แล้ว +6

    මන් ආසම නිලියක්...හරිම නිහතමානී..අන්තිම ටික තමයි ලස්සනම😁😁😁😍😍😍

  • @marinamarikar3684
    @marinamarikar3684 2 ปีที่แล้ว +17

    Dilushi your honesty is very refreshing, I enjoyed your simple manner of speaking. Wish you all the best in your personal as well as your professional life! Good luck

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +2

    Akki lip balm ගැවම lips කළු වෙනවාද? Please reply me

  • @RuviRuvee00
    @RuviRuvee00 2 ปีที่แล้ว

    මට ඒ වගේ wallet එකයි බෑග් එකයි අර tik tok එකෙන් දැකලා ගත්තා කියපු එකයි online ගන්න පුළුවන් තැනක් කියන්නකෝ දන්න කෙනෙක්

  • @crazykella4007
    @crazykella4007 2 ปีที่แล้ว +22

    ඩිලුෂි අක්කි ඔයා ගොඩාක් ලස්සනයි

  • @maleeshathilakarathna2951
    @maleeshathilakarathna2951 2 ปีที่แล้ว +13

    හරිම නිහතමානී කෙනෙක් ඔයා මාර perfect අක්කි ❤

  • @yuneshikaashini5254
    @yuneshikaashini5254 2 ปีที่แล้ว +35

    Room tour එකකුත් ඕනි....

  • @nilminibasnayaka372
    @nilminibasnayaka372 2 ปีที่แล้ว +5

    අනිත් අයට වඩා කැපිලා පෙනුනා අක්කිව..ඇත්තම කියනවා..අනික හරි සරල කෙනෙක්

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA 2 ปีที่แล้ว +3

    එයා ඩෝල් කෙනෙක් වගේ.මම ආසම ආසයි🥺😇

  • @hasi3038
    @hasi3038 2 ปีที่แล้ว +9

    සචින්තනී කෞශල්‍යා (KDAT- දිසැසි)
    ගේ Bag segment එකක් කරන්නකෝ 🤗

  • @annwijesuriya4634
    @annwijesuriya4634 2 ปีที่แล้ว +28

    ඇත්තම කියනවා

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 2 ปีที่แล้ว +3

    සරල නිහතමානි ......ඇත්ත කියන කෙනෙක්...

  • @ashantharaka6654
    @ashantharaka6654 2 ปีที่แล้ว +4

    අර දුඹුරු පාට බෑග් එක ටේබල් එක උඩින් තියන්න යද්දී අතින් පපුව උඩ වහගන්නවා දැක්කද??? ඒ හැදියාව හැමදාම තියාගන්න අක්කෙ.මිනිස්සු කවුරුත් බැනල නෑ ඔයාට.. ඒ නිහතමානී කමත් එක්ක ඉස්සරහට යන්න.බුදු සරණයි

  • @nadeeshasewwandi6719
    @nadeeshasewwandi6719 2 ปีที่แล้ว +31

    හරිම simple & natural ❤️❤️❤️❤️❤️

  • @janindujanani6799
    @janindujanani6799 2 ปีที่แล้ว +11

    😁😁 ඇත්තටම මාරයි යකූ 😂😂

  • @freebird752
    @freebird752 2 ปีที่แล้ว +6

    තියන නිහතමානී සරලකමට ගරු කරනවා🙏❤️

  • @sarajayasundaratv
    @sarajayasundaratv 2 ปีที่แล้ว +15

    සරල ගෑණු ළමයෙක්......❤

  • @brightgirl5948
    @brightgirl5948 2 ปีที่แล้ว +12

    නිහතමානී චරිතයක් ☺️♥️♥️

  • @kavyasathsarani4011
    @kavyasathsarani4011 2 ปีที่แล้ว +1

    අනේ මාරම කියුට් ලස්සනයි නිහතමානී ...අනේ මන්ද අනිත් අය වගේ නෙවෙයි...😘😘😘

  • @janakachandralal9584
    @janakachandralal9584 2 ปีที่แล้ว +17

    We want a bag segment with Roshel and Sanjana

  • @MY_PONY409
    @MY_PONY409 2 ปีที่แล้ว +2

    Akki harime අහින්සකයි මම කැමති නිළිය ඔයා akki god bless you

  • @udarivijesingha7450
    @udarivijesingha7450 2 ปีที่แล้ว +5

    Wooow godak නිහතමානී kenek good luck ❤😘

  • @6758DN
    @6758DN 2 ปีที่แล้ว +11

    ඔයා හරිම චාම් අක්කි මම හරි ආසයි ඔයාට

  • @nimashachathumali3051
    @nimashachathumali3051 2 ปีที่แล้ว +11

    අනුෂ්කි , කණුෂ්කී bag secment එකකුත් දෙන්න පුලුවන්ද.........

  • @tarataratharaka3798
    @tarataratharaka3798 2 ปีที่แล้ว +13

    aththatama mn harima asai me nangita ..harima saralai oya ...aththama jiwethe ithin හැමෝගෙම bag thiyenne owa tama .....oyata suba pathanawa nangiyoooo ......♥️♥️♥️♥️

  • @av-uf7yk
    @av-uf7yk 2 ปีที่แล้ว +3

    ශෝක් කෙල්ල...නියමයි නංගියා..

  • @indikaperera8379
    @indikaperera8379 2 ปีที่แล้ว +15

    Ane akka අනිත් නිලියො වගෙ බොරු පුරසාරම් කියන්නේ නැතුව ඇත්තම කියනවා

  • @lakshanpradeeplakshan9388
    @lakshanpradeeplakshan9388 2 ปีที่แล้ว +3

    ධරණි බාශිව ගෙන්නන්නකෝ 😍😍😍