USA වල Costco Shopping යමුද 🇺🇸| අත්තම්මගේ උපන්දිනය | ආසම තැනක | එයා එක්ක ඇවිදින්න 🙆🏻‍♀️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 349

  • @Pubudunadeesh
    @Pubudunadeesh 3 หลายเดือนก่อน +31

    ඔයාගේ මුණේ තියෙන ලස්සන ම දේ තමයි නංගි ඔයාගේ නිකට.. හරි ලස්සනයි මූණට ඒක..❤මුලින් හිතුවේ ඔයා හරිම සැර ආඩම්බර කෙනෙක් කියලා ඒත් US ආව වීඩියෝ එක බැලුවාම හිතුවා මං වැරදියි කියලා..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න

    • @chalu7764
      @chalu7764 2 หลายเดือนก่อน

      Oyatath puluwan ehema nikata hada ganna fillers karala🤭💯

  • @Frenando1-w3z
    @Frenando1-w3z 3 หลายเดือนก่อน +90

    Oya hari hoda kenek. ඔයා කනකොට අනිත් අය වගේ ලොකු කම් දැම්මේ නෑ. ල්ංකාවේ මිනිස්සු ඔයා මතක් කරා. මාත් එහෙමයි රස කෑමක් හම්බුනාම කී දෙනෙක් මේ වෙලාවේ බඩ ගින්නේ ඉන්නවද කියලා හිතෙනවා. ❤❤❤❤❤

    • @sandunifernando3874
      @sandunifernando3874 3 หลายเดือนก่อน +2

      Lankawata wada kanna nathi minissu Inna ratawal tiyanawa ......lankawe minissu bahutharayak kammali.....mahansi wela diyunu wenna kamathi na......anith eyata Bana Bana innawa

    • @DiliniBiyagama
      @DiliniBiyagama 3 หลายเดือนก่อน

      ​@@sandunifernando3874සහතික ඇත්ත.

  • @thusharipriyadarshani8425
    @thusharipriyadarshani8425 3 หลายเดือนก่อน +32

    ඔයා පාුර්ථනාවක් කරා කිරි අාහාර ගැන ඒකනමි අැත්තම කතාවක් අාදරෙයි නංගි ❤

    • @RuhalsiBinari
      @RuhalsiBinari 3 หลายเดือนก่อน +1

      Aka aththa api daruwonta awa dila sanasenawa

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 3 หลายเดือนก่อน +14

    වීඩියෝ එකේදිම කතා කරද්දී නියමයි අක්ක 😍❤️
    බුදු සරණයි සුභම වේවා❤

  • @seuminidivyanjalee1232
    @seuminidivyanjalee1232 3 หลายเดือนก่อน +9

    මන් ආසම අක්කී කතා කරන විදිහටයි,ඔයාගෙ අදහස් වලටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilhaniasanka
    @dilhaniasanka 2 หลายเดือนก่อน +4

    හරිම ලස්සන නිහතමානී කෙල්ලෙක් .බුදු සරණයි නංගි ..❤️

  • @SilmiyaGhouse-rf5mj
    @SilmiyaGhouse-rf5mj 3 หลายเดือนก่อน +4

    අනේ .....ඔයා ගොඩක් ආදරනීය හදවතක් තියෙන කෙනෙක් ❤❤.මං ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා.අද තමයි comment එකක් දාන්නේ.ඉතිං ඔයාට ලස්සන අනාගතය ක් ප්‍රාර්ථනා කරනවා නංගා (දරනි) ආදරෙයි 🎉🎉🎉🎉🎉

  • @BN28105
    @BN28105 3 หลายเดือนก่อน +5

    One thing you will realize been in USA is ppl are very humble, simple and hard working. It’s not always glamorous. That is something you can talk about your next video. Myself also living in USA since I was 11years old. 32 years. You sounds very humble and like the fact how you speaks Sinhala and without an artificial accent. Keep up the good work.

    • @BN28105
      @BN28105 3 หลายเดือนก่อน

      Which state you are in?

  • @shenusandeepani9527
    @shenusandeepani9527 3 หลายเดือนก่อน +2

    Oyage oya sathuta math dawasaka widinawane kiyala mathak weddii 🥰🥰🥰❤️❤️❤️💐🇺🇸 Oya harima lassanai akke.. Achchiammata Happy Birthday 💐

  • @p.mnelumnelum2267
    @p.mnelumnelum2267 2 หลายเดือนก่อน

    Adarei nangiyo hamadama sathutin inna labenna kiyala mama parthana karanawa budusarani♥♥

  • @h.a.r.ekanayaka2450
    @h.a.r.ekanayaka2450 2 หลายเดือนก่อน +2

    නිහතමානි ලොකු කම් නැති සුන්දර චරිතයක් අනෙ ඔයා❤

  • @NishanthiRajakaruna-r9f
    @NishanthiRajakaruna-r9f 3 หลายเดือนก่อน +17

    ඇත්තටම ඔබ හොඳ කෙනෙක් නිහතමානීව ඉන්න හැමදාම ඔබගේ කටයුතු සාර්ථක වේවා බුදු සරනයි

  • @DilaniMaheshika-e5f
    @DilaniMaheshika-e5f 3 หลายเดือนก่อน +2

    Oyala dennama adaraniyai godak hodai sathutin inna labenna prarthana karanawa ❤❤❤

  • @slliyanage361
    @slliyanage361 3 หลายเดือนก่อน +1

    Lassanai.oya godak nihathananiwa hamadayma kiyana lassana.adarei oyage minissth kamata❤❤❤ sathutinma inta nanga

  • @NiruRathnayaka-hg9ld
    @NiruRathnayaka-hg9ld 3 หลายเดือนก่อน +2

    Heppy birthday achchi amma❤❤ niduk nirogi suwaya lebunu suba upan dinayak wewa ... chubby bole lassani oyth ❤ kohe hititiyath lankawa gena matak krnna taram oya nihatamani adarei ..

  • @migie-b
    @migie-b 2 หลายเดือนก่อน

    You are so humble. Sending u lots of love ❤

  • @udithawijerathna9729
    @udithawijerathna9729 2 หลายเดือนก่อน +1

    Lassanai akki digatama vlogs genna

  • @parameebogahalanda7357
    @parameebogahalanda7357 3 หลายเดือนก่อน

    Personally mama oyata marama kamatiy akki..oyaa gewana life ekatath mama mara kamatiy..harima simple manussyek oya..good luck akki ❤

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 หลายเดือนก่อน +10

    ඇත්තටම නංගී ඔයා හරිම හොඳ කෙනෙක් ලන්කාවෙ මිනිසුන්වත් මතක් කරනවා ඔයාගෙ සතුටෙදී ඔයාට ඉදිරියට යන්න සුබ පතනවා 🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰♥️♥️♥️♥️

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 2 หลายเดือนก่อน

    ❤❤❤ adarei akki hamadamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lassanai akki ayyai

  • @AnnejayaniHerath
    @AnnejayaniHerath 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි හැමදේම වගේම ඔයත්.ඔයාලගෙ අනාගතේට සුභ පතනවා හදවතින්ම ආදරෙයී.❤❤

  • @SumedhaLakmal-z3g
    @SumedhaLakmal-z3g 3 หลายเดือนก่อน +2

    Oyata harima adarei akki oya harima hodai hamadama sathutin inna kawadawath dukak danenna epa akki❤

  • @DewminiWijenayake
    @DewminiWijenayake 3 หลายเดือนก่อน +2

    Oya godak lasssana girl kenek! Hoda පවුල් ජීවිතයක් ගත කරන්න labenna one kiyala wish karanawa!❤

  • @ajithkumara7324
    @ajithkumara7324 3 หลายเดือนก่อน +2

    Nangi harima hodaei oya adath vlog aka harima lassanai ❤❤❤

  • @IsuriSamalka
    @IsuriSamalka 3 หลายเดือนก่อน +2

    .voice ekth harima lassnii .bawanawak wage.❤❤
    Oyth lassanaiii❤❤❤❤😊

  • @MadhubashiKavshalya
    @MadhubashiKavshalya 3 หลายเดือนก่อน +4

    Harima nihathamani..,oya akki.,❤.apitath Choco aran enna..parissamin..budusaranai oyala dennatama...

  • @OmayaomayaOmayaomaya
    @OmayaomayaOmayaomaya 2 หลายเดือนก่อน

    ලස්සනයි ඔයා ගොඩක් හොද කෙනෙක් බුදුසරනයි ඔයාට සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤❤❤

  • @imashapiyumeni8308
    @imashapiyumeni8308 3 หลายเดือนก่อน

    Akki man lagadi idan oyage vedio s balanne but marama lassanai akki hemadama aiya ekka family ekka ekka sathutin inna ...goad bless you ❤

  • @KeshikaSiriwardena-f6v
    @KeshikaSiriwardena-f6v 2 หลายเดือนก่อน

    Man nam dannawa meya aurudu kumari cennat kalin tiktok karana kale idanma man me akkata comments danawa...kettui issara..harima hodai aneeman dawasak kiuwa akke oya anagatha niliyak thama kiyala..eya ekatat sathutin uththara dunna...hodin inna akke....paul jivithe hari lassanata gewenna ona echcharai ..bs akkee

  • @ThiliniEdirisinghe-l5s
    @ThiliniEdirisinghe-l5s 3 หลายเดือนก่อน

    ❤Oya harima lassanai akki..Hemadama sathutin inna oyata theruwan saranai..❤❤

  • @Dunagamaingff
    @Dunagamaingff 2 หลายเดือนก่อน

    Ane oya harima lassanayi 😢❤❤❤❤❤

  • @gowrykanchana4476
    @gowrykanchana4476 3 หลายเดือนก่อน

    Maath aasa une USA aapu vedio eka baluwata passe. Godak Lassanai oya. ❤❤❤❤❤

  • @alokayt527
    @alokayt527 3 หลายเดือนก่อน +1

    මගේ නංගී ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනි . ආදරෙන් ඉන්න ඕනි දීර්ගායුශ ලැබේවා ඔයාලාට . පරිස්සමෙන් ඉන්න . බුදුසරණයි

  • @Reshmi0519
    @Reshmi0519 3 หลายเดือนก่อน

    Akki oya harima lassanai. Oya video ekak dala kiyala dakka gaman baluwa. Harima asaii oyage vlogs balanna. Adarei godak❤❤😘

  • @Cool-pd3ck
    @Cool-pd3ck 3 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් inna...තෙරැවන් සරණ යි 🙏

  • @nilmininilmini9081
    @nilmininilmini9081 2 หลายเดือนก่อน

    Mn oyage mulinma rata yana vidiyo eka beluwe..eken mg hita hugak satutu una..oya plen eke yaddi aduwe..mtat aduna...mt anik oyage videos download karnna bane..nidahase blanna...budusaranai oyata...parishmn inna..

  • @nadeeshamadhu-f8v
    @nadeeshamadhu-f8v 3 หลายเดือนก่อน

    Harima lassanai oya hamadama sathutin inna akki❤❤

  • @Nishranasinghe6804
    @Nishranasinghe6804 3 หลายเดือนก่อน +2

    Oyath parissamen hodin sathutin inna ..oya harima lassanama lassanii ❤❤❤

  • @TharakaNayani
    @TharakaNayani 3 หลายเดือนก่อน +2

    Nangi oyage muna kettu wela. Hari lassanai... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ReichealRathnayake-hk6cx
    @ReichealRathnayake-hk6cx 3 หลายเดือนก่อน

    Its so lovely celebration 🎉 ❤
    Wishing you a wonderful days with your family and
    Wishing you to get more subscribers ❤

  • @madumaligunathilaka9745
    @madumaligunathilaka9745 3 หลายเดือนก่อน +4

    ආදරෙයි..ඔයාට මං හරිම ආදරෙයි නංගි .❤❤ඔයාගෙ සෑම vlog එකක් ම මං බලනවා.😘😘

  • @NuwanthikaDissanayaka-g4f
    @NuwanthikaDissanayaka-g4f 3 หลายเดือนก่อน +1

    Budu saranai akka.aiya ❤❤❤❤ adarei godak

  • @thiwankamadumal7913
    @thiwankamadumal7913 2 หลายเดือนก่อน

    හැමදම සතුටින් ඉන්න බුදු සරණයි තෙරැවන් සරණයි❤ අක්කි

  • @daya1958
    @daya1958 3 หลายเดือนก่อน

    This is first time I watched your video, as I have seen Costco. So happy to see your humbleness and real life and talk while shopping, especially a good thoughts towards Sri Lanka, and people while you are having your break at cafe. Stay blessed all of you and best wishes.

  • @achiniudayakumari682
    @achiniudayakumari682 2 หลายเดือนก่อน

    Eatthatama ow akke api wena rata wala inna nisa Apita ape rata gena eahe minissugena denenawa wedi ape ratatath ikmanatama hoda kaalayak aniwa eanna oni oya harima hoda kenek oya godak lassanai dennatama bedi saranai akki aiyanam harima adambarai wage oya wage ne

  • @roshinipeiris5271
    @roshinipeiris5271 3 หลายเดือนก่อน +4

    අචිච් අම්මා ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා. ඔයා ලා දෙන්නටත් ❤ආදරෙයි ගොඩක් ආදරෙයි. සතුටින් ඉන්න 🌹🥰❤

  • @kavisl4595
    @kavisl4595 2 หลายเดือนก่อน

    First time watching your video. Happy birthday to Grandma.
    BUT, here goes....
    Costco is not a supermarket. Where you bought the cake (whole foods) that's a supermarket 😂 Costco is a wholesale/bulk place with a limited selection of goods and foods.
    Was taken aback not saying thank you to the wait staff that picked up your plate.
    What makes America great is not the cheese, supermarkets, or stuff. What makes it special are the people and being kind and nice to one another and showing your appreciation to a stranger.
    Peace!

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน +3

    ඔයාට හොඳ මහත්තයෙක් ඉන්නෙ අනේ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ආදරෙයි ❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 3 หลายเดือนก่อน +1

    අනේ මං මුලින්ම අද තමා බැලුවේ vlogs ඔයාගේ...අනේ ෂෝක් ඔයා.හරි නිහතමානි හැම අතින්ම.කතා බහ වගේම හැමදේම.සුදු මං ඔයාව subscribe කරා❤❤ ආදරෙයි

  • @deshikasathsarani5775
    @deshikasathsarani5775 3 หลายเดือนก่อน +1

    Anee dnnm shoiii akkii videos ikmnin dnwaaa hoda lamyek🥰🥰hrim lssni attm my fav ❤️

  • @PriyaDarshani-ej9ot
    @PriyaDarshani-ej9ot 3 หลายเดือนก่อน

    Video ekak genakam maga balagena hitiye ❤❤❤❤❤

  • @Ajithpriyantha-ob5zj
    @Ajithpriyantha-ob5zj 3 หลายเดือนก่อน

    Kavadavath adambara venna apaa....hamadama hinavela enna..hamooma adarei athakota...❤

  • @ThanujaPer
    @ThanujaPer 3 หลายเดือนก่อน

    Love to see you in happy n joy love to see whole family 😊. Pretty nails 💅🏻 💅🏻🔥

  • @dulyanethmini7135
    @dulyanethmini7135 2 หลายเดือนก่อน

    Man oyata godak asai akkiyooo adareiiii❤❤❤

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu 3 หลายเดือนก่อน

    Godak adarei akki oyata❤❤❤❤

  • @oshadhi399
    @oshadhi399 3 หลายเดือนก่อน +1

    harima lassanai ane vlog ekai oyai 🥰

  • @hansi629
    @hansi629 2 หลายเดือนก่อน

    Aththatama oyata adare hithuna❤ hus moko hina wenne naththe

  • @UdenikaRuwanpura
    @UdenikaRuwanpura 3 หลายเดือนก่อน

    Harima sathutui oya apiwa mathak karata..❤ usa wala enna wena lankawe aya ahema na..oyage wishes hamadema success wenna kiyala wish karanawa.❤❤❤❤

  • @wasana.8585
    @wasana.8585 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ඔයාට ඔය සතුට නොඅඩුව සදා කල් ලැබේවා තෙරුවන් සරණයි ♥️♥️

  • @harshikasilva1545
    @harshikasilva1545 3 หลายเดือนก่อน

    Oyala dennatama budu saranai Adaree denatama❤❤❤

  • @AnuththaraWijesingha
    @AnuththaraWijesingha 3 หลายเดือนก่อน

    අක්කි ඔය ගොඩක් නිහතමානීව කතා කරන්නේ මං පලවෙනි පාරට තමා ඔයගෙ වීඩියෝ එක බැලුවේ ඔය usa ආපු vlog එක බැලුවේ ඔය ගොඩක් හොදයි ශනූ අක්කගෙන් පස්සෙ මං ආසාවෙන් බලන්නෙ දැන් ඔයගෙ වීඩියෝ එක ❤❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කියෝ❤❤

  • @GeorgeJayakody2377
    @GeorgeJayakody2377 3 หลายเดือนก่อน

    You have nice, down-to-earth people! I wish you a wonderful life with your hubby!, give my regards to all of them.

  • @GemStory5146
    @GemStory5146 3 หลายเดือนก่อน

    ලස්සන vlog එකක්. next vlog එකක් එනකල් බලන් ඉන්නවා නන්ගි . නිහතමානී ලස්සන කෙනෙක් ඔයා . ඔයාගෙ vlogs බලන්නෙ හරි ආසාවෙන් . ❤️💐💐💐

  • @veronicaperera8253
    @veronicaperera8253 3 หลายเดือนก่อน

    Hi heshani today only i saw y video s so beautiful u are a very kind girl who think about other s may god bless u all ❤❤❤

  • @nilminiperera1120
    @nilminiperera1120 3 หลายเดือนก่อน

    Budusaranai oya dennata Achchamata nirogimath upandinyak wewa Achchmatath budusaranai ..😍😍😍🎉🎉🎉🎉❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🥞🥞🥞

  • @Moonbow3000
    @Moonbow3000 2 หลายเดือนก่อน

    Best of luck ❤❤❤❤

  • @chandialwis9462
    @chandialwis9462 3 หลายเดือนก่อน

    oyanam godak hodai ane oyage habith godak hoda kenek adarei ❤❤❤❤❤❤

  • @sanjeewasadaruwan-f9s
    @sanjeewasadaruwan-f9s 3 หลายเดือนก่อน

    Oyage mahatthaya hari hodai wage.sathutin inna akki❤

  • @noornirosha1729
    @noornirosha1729 3 หลายเดือนก่อน +1

    God bless you and your family 🎉

  • @ShiwankiPinsara
    @ShiwankiPinsara 2 หลายเดือนก่อน

    Budusaranai akki 🤍❤️🥀

  • @sansalamadhuwanthi9538
    @sansalamadhuwanthi9538 2 หลายเดือนก่อน

    Mn asama knk akki oya ❤❤❤

  • @Siruni.
    @Siruni. 3 หลายเดือนก่อน +4

    ජපානෙත් ඔය විදිහමයි costco එක 😍

  • @inokapriyanthi910
    @inokapriyanthi910 3 หลายเดือนก่อน +1

    ඔයා ලස්සනයි මම ඊයේ අහම්බෙන් ඔයාගේ vlog එක දැක්කේ ඉතින් මම ඒවා සේරම බැලුව ලස්සනයි ලස්සනයි

  • @hadleyonel3369
    @hadleyonel3369 3 หลายเดือนก่อน

    ❤ oya hari hitha hoda kenek❤️

  • @TharanganiRanasingha
    @TharanganiRanasingha 3 หลายเดือนก่อน

    Happy birthday 🎈🎊🎁

  • @nishanisenarathna1230
    @nishanisenarathna1230 3 หลายเดือนก่อน

    බුදුසරණයි නංගී ....❤ ඉක්මනින්ම ආයෙත් Video ekk genna hode ...❤ හරිම හොද ආදරණීය husband kenek oyata labila thiyenne ❤ඔයත් හරීම හොදයි....❤

  • @Sujanijayaweera
    @Sujanijayaweera 3 หลายเดือนก่อน

    ආස කරපු වීඩියෝ එකක්...❤අද හරිම ලස්සනයි....❤❤❤💐

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 3 หลายเดือนก่อน

    මටත් මෙහෙ ක්න්න ගියාම ලංකාව මතක් වෙනවා දෙන්නම ලස්සනය් හැමදාම සතැටින් ඉන්න❤❤❤❤❤❤❤

  • @dilmibo4955
    @dilmibo4955 3 หลายเดือนก่อน +2

    ඔයාට ලංකාවේ මිනිස්සු මතක් වුනානේ කන ගමන්. ❤

  • @DeepthikaDeepthika-zq6zu
    @DeepthikaDeepthika-zq6zu 3 หลายเดือนก่อน

    Akki❤❤❤ adarei lassani oya❤❤

  • @deescgm9947
    @deescgm9947 3 หลายเดือนก่อน

    Ane digatama video danna.asama charithayk

  • @shashikajanandra7097
    @shashikajanandra7097 3 หลายเดือนก่อน +1

    නිහතමානී කමට ගොඩක් ආදරෙයි

  • @sriyawathiweerasinghe6577
    @sriyawathiweerasinghe6577 3 หลายเดือนก่อน

    Oya actor kenek know yal mathakauak thiyenawa mama kamathiyi duwa oyata

  • @Joanna-js7up
    @Joanna-js7up 3 หลายเดือนก่อน

    Budu saranai ❤❤❤Beautiful

  • @udayangidevi4880
    @udayangidevi4880 2 หลายเดือนก่อน

    Shoiiiiiii akki ❤❤❤❤

  • @NimeshaHarsha-f7l
    @NimeshaHarsha-f7l 3 หลายเดือนก่อน

    මාරම මාරම ආසවෙන් බැලුව අක්කේ..
    ❤️❤️❤️❤️❤️❤️❤️
    Lov u🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @janakiwasantha4464
    @janakiwasantha4464 3 หลายเดือนก่อน +2

    Godak lassana wela puthe jiwethe wedinna ona bs dennatama ❤

  • @kaveeshadilanjan6690
    @kaveeshadilanjan6690 22 วันที่ผ่านมา

    Wooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @yummy-sb6yt
    @yummy-sb6yt 3 หลายเดือนก่อน

    Mm asama kenek akki oya❤

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 หลายเดือนก่อน

    අනේ....කිටියටයි.. බව්වටයි...❤ මගේ පන...ආයෙ ඒ දෙන්නා විඩියෝ වලින් ගෙන්න

  • @AbdullBasith-ii1pe
    @AbdullBasith-ii1pe 3 หลายเดือนก่อน

    Congratulations 🎊

  • @SayuManeesha
    @SayuManeesha 3 หลายเดือนก่อน +1

    Akki math higher studies wlt USA enna harima asawen inne...oya harima hodai anith aya kiyn dewal boruu....oyage කටහඬ th lassnaiii❤❤❤😊

  • @thusharaidunil-ws7qu
    @thusharaidunil-ws7qu 3 หลายเดือนก่อน

    ලස්සන vlog ekak❤ akki❤

  • @NirunSandaruwan
    @NirunSandaruwan 3 หลายเดือนก่อน +1

    යන්න බැරි උනාට අක්කෙ ඔයාගෙ ❤❤❤❤ ව්ඩ්යො බැලුවා කියන්නෙ ගියා වගෙ තමයි

  • @nishanthasanjeewa9283
    @nishanthasanjeewa9283 3 หลายเดือนก่อน +1

    ඔයා හරි අහිංසක චරිතයක් 🩷 wish you all the best 🎉

  • @mareenaperera3543
    @mareenaperera3543 3 หลายเดือนก่อน

    Math america gia vge..sthuthi ..oya hari sundarai present kerima..hubby vadiya kamthi nha ne camera ekta.et oyta freedom deela tiyna ekta sthuthi kivva kiyanna.sathutin idala enna❤

  • @kumuduperera1676
    @kumuduperera1676 3 หลายเดือนก่อน

    ධරණි බලපු නිසා අපිට ආසයි ඔයාව දකින්න ලැබුනාට.ලංකාෙවදි තමයි ධරණි බැලුෙවි.අපිත් දැන් දු ලගට ආවාLA වල.ඔයා ඒ ගමන මම ෙස්රම බැලුවා.අපිත් හරිම ආසාෙවනි ආවා.කැම කන ෙකාට ,ගමන් යනවිට ,ලංකාව ඒ තැනට එන්න කියලා ප්‍රර්ථනා කරනවා.සතුටුයි දුව ඔයා ආවාට.👋බුදුසරනයි

  • @Zixer1224
    @Zixer1224 3 หลายเดือนก่อน +1

    Gd bless u all!💖

  • @sulakkhanasilva2184
    @sulakkhanasilva2184 3 หลายเดือนก่อน

    Akki can u upload your skincare routine

  • @WathsalaKumari-xm3zh
    @WathsalaKumari-xm3zh 3 หลายเดือนก่อน

    Mama harima kemathiy akki oyata.kisima lokukamak ne.