Maayavi (මායාවී) | Episode 103 | 24th January 2025 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 325

  • @madu__g
    @madu__g 6 ชั่วโมงที่ผ่านมา +87

    කවුරු කොහොම මොනව කිව්වත් සංකල්පට ගැළපෙන්නෙ හිතෛෂි ව 😌❤️

  • @roma8370
    @roma8370 6 ชั่วโมงที่ผ่านมา +262

    අනේ මං චානුකට හරිම කැමැති 😊 හරිම ලස්සන නිවිච්ච පෙනුමක් එයාට තියෙන්නේ. සකූගේ කතාවේ ඉදන්මයි මං එයාගේ fan කෙනෙක් උනේ 😍 හැබැයි ගැලපෙන දක්ෂතා පෙන්නන්න පුළුවන් විදිහට චරිතයක් ලැබිලා තිබුනේ නැති එකගැන මං මාරම අවුලෙන් හිටියේ. එත් දැන් චානුකගේ හොද කාලේ අැවිල්ලා 😊 එයාට ගැලපෙන ප්‍රදාන චරිතයක් ලැබිලා තියෙනවා ❤ තව dramas වලත් ඉන්නවා. තව තවත් ඔයාගේ ගමන සාර්ථක වෙන්න කියලා මං විශ් කරනවා 🤞

    • @Subaniharsani
      @Subaniharsani 6 ชั่วโมงที่ผ่านมา +7

      සින්ටො
      විසේකාරි
      එ දෙකෙත් ඉන්නො

    • @udeshikadilini8555
      @udeshikadilini8555 6 ชั่วโมงที่ผ่านมา +2

      ​@@Subaniharsani සික්ස් පැක් එකෙත් හිටියා ❤

    • @waruniranjala
      @waruniranjala 6 ชั่วโมงที่ผ่านมา +2

      මිතු teledrama eketh hitiya

    • @roma8370
      @roma8370 5 ชั่วโมงที่ผ่านมา +3

      ​@@Subaniharsaniඔව් මාත් බලනෝ 😍

    • @RangalaSangeewanRanashingha
      @RangalaSangeewanRanashingha 5 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 ชั่วโมงที่ผ่านมา +7

    මෑතක දුටු හොදම ටෙලිනාට්‍ය
    හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදාරනයක් කරනවා විශිෂ්ඨයි 👌❣️

  • @warunikaushalya2078
    @warunikaushalya2078 4 ชั่วโมงที่ผ่านมา +24

    Chanukawa most popular actor award ekata vote karanna balan inna man wage thawa aya innawada ❤

  • @harshaninadika
    @harshaninadika 5 ชั่วโมงที่ผ่านมา +42

    හිතයිෂි
    සංකල්ප
    මංග්ලේෂ්වරි මරු එයාගෙ අම්මයි තාත්තා යි එකතු උන තැනෂෝක්
    යුවනිගෙ චූටි සීයා ත් මරු❤❤❤😘😘😍

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 7 ชั่วโมงที่ผ่านมา +161

    අරහෙන් උක්කු බබායි සුදු පුතාගෙයි ආදරෙ පටන් ගද්දි මෙහෙන් සංකල්ප හිතෛෂී ආදරෙ 😅 🖤😍🙈

    • @DanusaGimhan
      @DanusaGimhan 6 ชั่วโมงที่ผ่านมา +10

      ඔක්කොගෙම ගිනි තියාගන්න හදන එක තමයි අවුල😂😂

    • @ashanisenevirathne6376
      @ashanisenevirathne6376 5 ชั่วโมงที่ผ่านมา +4

      හී..... මාත් මේ ඒක බලල මේක බලන්න ආවේ.

    • @SagarikaDamayanthi-pq5ll
      @SagarikaDamayanthi-pq5ll 5 ชั่วโมงที่ผ่านมา

      Mru ane me couple 2 nam ❤

    • @priyadanapal4299
      @priyadanapal4299 4 ชั่วโมงที่ผ่านมา

      මොකද්ද ඒ කතාව

    • @Max-ol2zu
      @Max-ol2zu 3 ชั่วโมงที่ผ่านมา

      Pirimi lamai

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 3 ชั่วโมงที่ผ่านมา +16

    මන්දෝදරී නම් මහ හෝන්තුවක්...

  • @evon-ze6nw
    @evon-ze6nw 17 นาทีที่ผ่านมา +1

    අම්මෝ මේ මායාවී නම් පට්ට විදිහට හිතට වැදුණු කතාවක් සංකල්ප❤❤හිතෙයිශි

  • @roma8370
    @roma8370 7 ชั่วโมงที่ผ่านมา +167

    සංකල්පට හරියනම කෙල්ල ලැබිලා තියෙන්නේ. හැමදේම පුළුවන්. තමන්ගේ අයව පන වගේ අාදරෙන් බලාගෙන ඉන්න හිතයිශි ටම තමයි සංකලපටත් පන වගේ අාදරේ කරන්න පුළුවන් ❤

    • @nuwansanjeewa876
      @nuwansanjeewa876 6 ชั่วโมงที่ผ่านมา +9

      අත්තටම එහෙම උනානම් නියමයි නේ

    • @samanthikaedirimanna-wz4xm
      @samanthikaedirimanna-wz4xm 6 ชั่วโมงที่ผ่านมา +7

      Ow eka aththa ❤

    • @MksZone-n3v
      @MksZone-n3v 6 ชั่วโมงที่ผ่านมา +2

      Haaa ban etkot aru

    • @AA-xz3hc
      @AA-xz3hc 6 ชั่วโมงที่ผ่านมา +3

      බොලඳ මිනිස්සු .මේවා නාට්ටි

    • @mmmmm-i9b
      @mmmmm-i9b 6 ชั่วโมงที่ผ่านมา

      ​@@nuwansanjeewa876yku මෙික කතාවක්..ඒ කතාවෙි..ඒ චරිත අැතුලේ..බලනවා මිසක් සැබැ ජිවිතය අාදාල කරගන්න ඒපා

  • @happy_soultv
    @happy_soultv 3 ชั่วโมงที่ผ่านมา +15

    සංකල්පවත් නිර්වාන් වගේ කොන්ද පණ නැති දෙපැත්තට වැනෙන කෙනෙක් කරලා character එක නම් විනාස කරන්න එපා.කොන්ද කෙලින් තියන් එක්කෙනෙක්ට ආදරේ කරන genuine character එකක් විදිහට තියන්න.

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 6 ชั่วโมงที่ผ่านมา +72

    හිතයිසි සංකල්පව තවන කොට සංකල්පගේ මුහුන ආදරයෙන් පිරිලා,❤🎉

    • @roma8370
      @roma8370 5 ชั่วโมงที่ผ่านมา +5

      සංකල්පට හිතෙන්න අැති අනේ මං ගුටි කෑවේ හොද වෙලාවට කියලා 😂

    • @UkwattageUkwattage
      @UkwattageUkwattage 5 ชั่วโมงที่ผ่านมา +2

      @roma8370 👍 yes

    • @asirishammikajayakody9977
      @asirishammikajayakody9977 3 ชั่วโมงที่ผ่านมา

      Ane ow😊😊😊😊😊😊

  • @ramyadesilva1728
    @ramyadesilva1728 2 ชั่วโมงที่ผ่านมา +4

    අනේ සංකල්ප හරිම ලස්සනට රංගනයෙ යෙදෙනව හරිම ලස්සනයි

  • @lukamario5943
    @lukamario5943 4 ชั่วโมงที่ผ่านมา +21

    පෙට්‍රල් වක් කරගෙන පත්තු උනු ගිණිකූර ඔච්චර වෙලා අතේ තියන එක හරිම ගුජුබ්සහජනකයි..😂😂😂😂

    • @saj3649
      @saj3649 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

  • @HildaWeerasooriya-h1r
    @HildaWeerasooriya-h1r 5 ชั่วโมงที่ผ่านมา +12

    හිතේසිගේයි සන්කල්පගෙයි ආදරය ඇත්තටම එකක්නම් හරිමලස්සනයි . හැම ගැහැනියකටමත් පිරිමියකුටත් ඒවගේ ආදරයක් ලැබෙනවනම් .ආදරය කියන වචනය අතිසුන්දරවෙියි....❤❤❤❤

  • @DinithiPerera
    @DinithiPerera 8 ชั่วโมงที่ผ่านมา +85

    මේ දෙන්නගෙ ආදරෙ පටන් ගන්නකම් බලන් ඉන්න මම 🤭❤️❤️❤️❤️🤭(හිතෂි ,සංකල්ප)

  • @IruChandimali
    @IruChandimali 7 ชั่วโมงที่ผ่านมา +48

    මන් හිතන්නෙ ගොඩක් පෙම්වතුන් මේ කතාව බලන්නෙ phone එකෙන් 🤔

  • @amazing6357
    @amazing6357 6 ชั่วโมงที่ผ่านมา +50

    සංකල්ප වගේ කොල්ලෙක් නම් හා අම්මේ

  • @Sansala1111
    @Sansala1111 5 ชั่วโมงที่ผ่านมา +31

    මේ කතාවේ ආදරේම චරිතෙ සංකල්ප.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අකමැතිම චරිතෙ යුවනි 🤮🤮🤮

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 6 ชั่วโมงที่ผ่านมา +51

    සංකල්පයි❤ හිතෛෂී මැච්න් කපල් කියන අය කෝ 👍💛

    • @asirishammikajayakody9977
      @asirishammikajayakody9977 3 ชั่วโมงที่ผ่านมา

      Harima sanwedi badeemak pemnawa me dennage❤❤❤❤❤

  • @Sansala1111
    @Sansala1111 5 ชั่วโมงที่ผ่านมา +21

    සංකල්ප....ඔයා මේ කමෙන්ට් එක දකීද නැද්ද දන්නෙ නෑ.. සිහින ගෙනෙන කුමාරියේ කතාවේ මතීෂ වගේ චරිත කරන්න එපා 😑 මං ඒක බලන්න කැමතිම නෑ, මොකද මං සංකල්පට හරිම ආදරෙයි.❤️❤️❤️දවසක ලංකාවෙම ආදරේ දිනාගන්න. 🙏🙏🙏

    • @DinithiPerera
      @DinithiPerera 4 ชั่วโมงที่ผ่านมา +2

      ඒකනම් ඇත්ත ඒ චරිතෙ එයාට ගැලපෙන් නෑ ❤

    • @tharanga01dilrukshi28
      @tharanga01dilrukshi28 3 ชั่วโมงที่ผ่านมา

      Oya kiyapu daya hari

  • @surangiangi
    @surangiangi 5 ชั่วโมงที่ผ่านมา +17

    ඔච්චර වෙලා ගිනි කුර අතේ තිබ්බොත් තමයි බය පෙට්ට්‍රල් වක්කරගෙන 😄😄😄

  • @rashmidileka6946
    @rashmidileka6946 5 ชั่วโมงที่ผ่านมา +24

    චානුකව මමනම් යිස්සෙල්ලාම දැක්කෙ ජීවිතය ඇති තුරා කතාවෙන්❤

    • @HiruniDeshanika-b5j
      @HiruniDeshanika-b5j 4 ชั่วโมงที่ผ่านมา +1

      මන් දැක්කෙ සකූගේ කතාවෙන්

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 4 ชั่วโมงที่ผ่านมา +1

      මන් දැක්කේ කොළඹ ඉතාලිය කතාවෙන්

    • @rangikarupasena784
      @rangikarupasena784 4 ชั่วโมงที่ผ่านมา +1

      😊

    • @warunikaushalya2078
      @warunikaushalya2078 4 ชั่วโมงที่ผ่านมา +1

      Chanukage 1st drama eka mithu

  • @slliyanage361
    @slliyanage361 7 ชั่วโมงที่ผ่านมา +34

    සංකල්ප ❤️❤️❤️හිතයිෂි
    පවන් ❤❤❤මන්ගේෂවරී

  • @KumuduDissanayake-jx6ke
    @KumuduDissanayake-jx6ke 6 ชั่วโมงที่ผ่านมา +34

    චුටි සීයා මරැ 😂😂

  • @hasanijayarathna8677
    @hasanijayarathna8677 4 ชั่วโมงที่ผ่านมา +9

    හිතෙෂි ❤සන්කල්ප...යුවනිට වෙන කෙනෙක් set කරන්න❤

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 6 ชั่วโมงที่ผ่านมา +16

    අහිංසක සංකල්ප හිතෙය්සි පව් දෙන්නා මාර ආදරෙන් ඉන්නේ

  • @renukaherath855
    @renukaherath855 5 ชั่วโมงที่ผ่านมา +29

    මන්දෝදරි වගේ ගැණු නිසා පව්ල් අව්ල් හැමදාම.

    • @AsnkaSenavirathna
      @AsnkaSenavirathna 4 ชั่วโมงที่ผ่านมา +3

      Mndodari kiyanne sankapage tahthge daruwek

  • @indufernando-q2l
    @indufernando-q2l 4 ชั่วโมงที่ผ่านมา +8

    පෙට්‍රල් වත්කර ගත්තා ඇවිලෙන ගිණි කූර අතේ තියාගෙන ඉන්නවා...ගිණි ගන්නෙත් නෑ.....ඒක හරිම හාස්‍යජනකයි....😂😂😂

  • @samanthikaedirimanna-wz4xm
    @samanthikaedirimanna-wz4xm 6 ชั่วโมงที่ผ่านมา +42

    හිතෛෂි කරදරේ හිටිය වෙලාවෙ සංකල්ප අාදරෙන් එයාව බලාගත්තා......දැන් හිතෛෂි සංකල්පව බලාගන්නවා 😊❤

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 6 ชั่วโมงที่ผ่านมา +4

      ඒකනි ඉතින් වෙන්න ඕනා.ප්‍රතිඋපකාර කරනව කියන්නෙ ඒකට,තව කළගුන සැලකීම කියලත් කියනවා😊☺️

  • @Sdsha798
    @Sdsha798 8 ชั่วโมงที่ผ่านมา +38

    සංකල්ප හිතෛෂී කොටස් වැඩියෙන් ඕනමයි❤️

    • @samanthikaedirimanna-wz4xm
      @samanthikaedirimanna-wz4xm 6 ชั่วโมงที่ผ่านมา +3

      Ow appa... Ada e dennage Kotasa podi Welawai thibbe 😢

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi 6 ชั่วโมงที่ผ่านมา +19

    මයාව් මම අසාවෙන් බලන්නෙ එපාම උණ කතාව ජුරාලියා අත් ඇරිය කතාව ජානූ

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 13 นาทีที่ผ่านมา +1

    සංකල්ප hithasi ❤❤❤❤lassanai

  • @Nawodyadew
    @Nawodyadew 5 ชั่วโมงที่ผ่านมา +7

    සංකල්ප ලස්සනයි. අහිංසක පාටයි❤

  • @anomaharshani-m5v
    @anomaharshani-m5v ชั่วโมงที่ผ่านมา +1

    පිට ගැනුන්ගෙ හිත හදන්න යන පිරිමින්ට තමන්ගෙ ගැනිගෙ දුක පේන්නැ

  • @D.dishanayaka
    @D.dishanayaka 4 ชั่วโมงที่ผ่านมา +3

    මන්දෝදරීගෙ එකනම් හීනයක්😂😂😂

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 6 ชั่วโมงที่ผ่านมา +12

    අදත් ලස්සන යි අම්මෝ ලබන සතියේ මොනවා😮වෙයිද💞💞💞💞💞💞🌹🌹🌹🌹

  • @MaliKk-u3z
    @MaliKk-u3z 5 ชั่วโมงที่ผ่านมา +7

    අවංක හැම කෙල්ලෙකුටම ලැබෙන්න ඕන ස‍ංකල්ප වගේ නිහතමානී අහිංසක කොල්ලෝ

  • @Imekshala
    @Imekshala 5 ชั่วโมงที่ผ่านมา +8

    Chanuka super actor❤

  • @malshanipoornima3120
    @malshanipoornima3120 6 ชั่วโมงที่ผ่านมา +23

    මන්දෝදරී ගිනි තියා ගන්න ගිය එක නම් හීනයක්ද කොහෙද 😅

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 6 ชั่วโมงที่ผ่านมา +4

      මටත් හිතුන ඒක ශිරන්තගෙ හීනයක් කියල

    • @DheeshanaPrathibhanii
      @DheeshanaPrathibhanii 5 ชั่วโมงที่ผ่านมา +2

      @@W.M.M.DineshkaDineshka mandhodhari thiyagani gini ehem munkdh thiyenne eyt 😏😌😅 mew hin thama

    • @VindyaMadushani-w3t
      @VindyaMadushani-w3t 5 ชั่วโมงที่ผ่านมา +1

      මන්දෝදරි කියන්නේ කවුද

  • @නොදුටුමංපෙත්
    @නොදුටුමංපෙත් 5 ชั่วโมงที่ผ่านมา +10

    අර පඩත්තරී සඳුදාට සංකල්පගේ ගේ අස්සට යයි කියලා හිතෙන්නේ මට විතරද

    • @roma8370
      @roma8370 3 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් 😄 නහින් අඩන විදියට වෙන්න අැත්තේ යුවනි සංකල්පව හොයන් ගෙදරට ගියාට කොල්ලා gate එක අරින්නේ නැතුව ඉන්නවා අැති 😂

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 5 ชั่วโมงที่ผ่านมา +15

    හතර දෙනා කොහොමත් කවදාහරි හතර පොළක වැළලෙනවා නේද..... ඒක නවත්තන්න පුළුවන් කාටද..😂

    • @dilkanirmali3173
      @dilkanirmali3173 4 ชั่วโมงที่ผ่านมา +1

      Eath mandodari awulana ginnen eka ikman wenawanam..ekayi kiyanne

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 3 ชั่วโมงที่ผ่านมา +1

      සමූහ මිනිවලක දාමු 😂😂

    • @wijesaman
      @wijesaman ชั่วโมงที่ผ่านมา

      පිච්චුවොත්

  • @BawCaldera
    @BawCaldera 4 ชั่วโมงที่ผ่านมา +5

    Sankalpa ❤Hithaishi ❤❤

  • @sandhyadissanayake6346
    @sandhyadissanayake6346 6 ชั่วโมงที่ผ่านมา +21

    අපෝ මන්දෝදරී. එපා වෙනවා 😏😏

  • @RaniFernando55.225
    @RaniFernando55.225 4 ชั่วโมงที่ผ่านมา +5

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    මායාවී. ❤❤❤❤❤❤

  • @roma8370
    @roma8370 7 ชั่วโมงที่ผ่านมา +16

    අනේ අද හිතයිශි සංකල්පව බලාගන්නවා නේද 🥰 මේ අාදරය තව තවත් වැඩි වෙන්න ඔනේ 🤞❤

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 6 ชั่วโมงที่ผ่านมา

      මොකක්?😮 ඒ මොකක්ද ඒ සීන් එක.මං දැක්කෙ නෑනි ඒම එකක් 🫣

  • @MaduShani-lo6sj
    @MaduShani-lo6sj 4 ชั่วโมงที่ผ่านมา +3

    ආසාවෙන් බලන නිසාද කොහෙද ඉවර වෙනවා දන්නෙම නෑ😢😢😢😢

  • @krishanthikumari6884
    @krishanthikumari6884 6 ชั่วโมงที่ผ่านมา +19

    තාම හිතාගන්න බෑ මන්දෝදරී කියන්නෙ කවුද කියලා

    • @pererappcc166
      @pererappcc166 6 ชั่วโมงที่ผ่านมา +6

      රාවණා ගේ බිරිය එ කාලේ

    • @mal9569-q1i
      @mal9569-q1i 5 ชั่วโมงที่ผ่านมา

      @@pererappcc166😂😂

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 3 ชั่วโมงที่ผ่านมา

      Aputat whema tama

  • @Nilu676
    @Nilu676 5 ชั่วโมงที่ผ่านมา +10

    සංකල්ප ❤hithaisi❤

  • @mishelhiransa359
    @mishelhiransa359 ชั่วโมงที่ผ่านมา

    ❤❤ mama කැමතියි chanukah ❤attatama ආඩම්බර oya gana😊

  • @hanpookar8747
    @hanpookar8747 6 ชั่วโมงที่ผ่านมา +10

    vipula meke karanne wensama චරිතයක් 😍💥

    • @weersinghe
      @weersinghe 6 ชั่วโมงที่ผ่านมา

      wipula kiyuwama mathak wenne eke thibuna waliya🤩

  • @sheni6004
    @sheni6004 6 ชั่วโมงที่ผ่านมา +34

    පුදුමයි ඉන්දු පුතාගෙ ඔච්චර ටැටු ගහන්න දුන්න😊

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 6 ชั่วโมงที่ผ่านมา +4

      මේකනි..ටැටු ගහල ඉන්නෙ සංකල්ප නෙවිනෙ,චානුකනි😅 ඉතින් ඒකට මේ කතාවට අම්මට රඟපාන ඉන්දු මක් කරන්නද😂

    • @sheni6004
      @sheni6004 6 ชั่วโมงที่ผ่านมา

      @W.M.M.DineshkaDineshka 😊

    • @DheeshanaPrathibhanii
      @DheeshanaPrathibhanii 5 ชั่วโมงที่ผ่านมา

      @@sheni6004 chanuka kiyanne ithin suparman fan ne 🦸❤️

    • @SachiniPeiris_1997
      @SachiniPeiris_1997 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

    • @kasupriyanwada2766
      @kasupriyanwada2766 5 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😅

  • @nimaljayarathna419
    @nimaljayarathna419 6 ชั่วโมงที่ผ่านมา +8

    අනෙ මං ආසම මෙම දෙන්නට❤❤❤❤

  • @anjaleeliyanage7608
    @anjaleeliyanage7608 5 ชั่วโมงที่ผ่านมา +11

    යුවනි සංකල්ප හොයන් ගෙදරට ආවොත් විනාසයි 😂

    • @life90945
      @life90945 5 ชั่วโมงที่ผ่านมา +2

      Mata hithenawa yai kiyala. Ethakota Hitheshi daki

  • @asirishammikajayakody9977
    @asirishammikajayakody9977 3 ชั่วโมงที่ผ่านมา +1

    E dennage adrare ❤❤❤e as kathakaranawa 😊😊😊😊

  • @Dulanjanipiyadarshani
    @Dulanjanipiyadarshani 2 ชั่วโมงที่ผ่านมา

    අනේ චානුක ඇත්තටම හරි නිවිච්ච කෙනෙක්ද කොහෙද ඇත්ත ජිවිතේත්.❤❤❤

  • @LakminiLakmini-i4h
    @LakminiLakmini-i4h 4 ชั่วโมงที่ผ่านมา +12

    යුවනි ඔයා හරි වදයක් අප්පා

  • @sachini-p3n
    @sachini-p3n 5 ชั่วโมงที่ผ่านมา +7

    Mayawi, wisekari drama2ma supiriyak

  • @මිශූ
    @මිශූ 6 ชั่วโมงที่ผ่านมา +19

    හිතයිශිට නොකියා එයාගෙ අම්මලා එයාව බලන්න එනබව ,අක්කට ඇහිලවත් කිව්වොත් හොඳයි , නැත්තම් ඉවරයි

    • @life90945
      @life90945 5 ชั่วโมงที่ผ่านมา +1

      Dekka kiyala monawa karandada??? Hitheshi karanne eyata one de

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln 6 ชั่วโมงที่ผ่านมา +50

    දැවෙන ප්‍රශ්නයක් වුනා නේ මේ මන්දෝදරී 🙃 ඉක්මනට කිව්වා නම් හරි නේ 🤭😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 6 ชั่วโมงที่ผ่านมา +3

      ඔව් නේද

    • @ShaniKathilak
      @ShaniKathilak 6 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @Jeewanisandamali
      @Jeewanisandamali 6 ชั่วโมงที่ผ่านมา +2

      😅

    • @DFernando-qs4gd
      @DFernando-qs4gd 6 ชั่วโมงที่ผ่านมา +2

      ලබන සදුදා දැවිලා තිබ්බොත් හොඳයි😊

    • @kathikathi426
      @kathikathi426 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ชั่วโมงที่ผ่านมา +12

    ඇයි සංකල්ප ගේ අම්මාට බැරි මුට ගෙදරින් පල කියලා එලවන්න ඉන්න ගැනියෙක් ලගට පල කියලා කොයි වේලෙත් විරිත්ත විරිත්ත රව රව කාලේ ගෙවන්නේ

    • @ritamiranda9311
      @ritamiranda9311 5 ชั่วโมงที่ผ่านมา +1

      Meka drama 1k aththa jiwithey Namai Script writerge wada

  • @navisharavihari-mp1gv
    @navisharavihari-mp1gv 5 ชั่วโมงที่ผ่านมา +6

    සංකල්පගෙ යාලුවෝ 😂

  • @wijesaman
    @wijesaman ชั่วโมงที่ผ่านมา

    හොද ආදර්ශ නෙමෙයි ගිනි තියාගන්න ඒව

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 5 ชั่วโมงที่ผ่านมา +8

    අනේ මන්දෝදරි කර ගන්න යන දේ කිසිම කේනක් කර ගන්න එපා එහෙම කරා කියල පරස්න විසදන්න බැහැ තවත් පරස්න වැඩි වෙනවා මිසක ❤❤

  • @ShashikaGayashani-bo2ml
    @ShashikaGayashani-bo2ml 7 ชั่วโมงที่ผ่านมา +20

    ඩබලගෙ ආදරෙ පටන් ගන්න හදනකොටම යුවනිගෙන් මිස් කෝල් එනවා හැමදාම😅

  • @Tgirly
    @Tgirly 7 ชั่วโมงที่ผ่านมา +26

    යුවනිගේ පොඩි සීයා ගේ ඇක්ටින් මරු 😂 දෙරණ ටීවී එකේ මුතුලෙන්දොර කතාවේ කිචා ට නේ ඒ දවස් වල රගපෑවේ අපරාදේ ඒ කතාව මගදී නතර කලේ. ඉස්සර ආසාවෙන් බලපු උදේ වරුවේ කතාව ආයේ ඒක පෙන්නන්නේ නැද්ද කොහෙද 😒 සංකල්ප ට හොද කෙල්ලෙක් ලැබිලා තියෙන්නේ ඔය කතාවේදී පුතා ලා ට අම්මා වගේ සලකන ලේලී ලා හම්බවෙන්නෙත් කලාතුරකින් තමා ඉතින්. යුවනි ට තේරෙන්නේ නෑ හරියට සංකල්ප ට ආදරේ දෙන්න එයා ගෙදර වැඩ කරනවද නෑ තේ එකක් හදන්න දන්නවා ද නැ කෑමක් උයන්න පුළුවන් ද බෑ ඒ අතින් හිතර්ෂි තමයි හොදටම ගැලපෙන්නේ සංකල්ප ට කතාවේදී

    • @wasanthajagath1646
      @wasanthajagath1646 7 ชั่วโมงที่ผ่านมา +2

      පොඩි සීයා නෙවෙයි චූටි සීයා

    • @TharakiHansana-ks4ob
      @TharakiHansana-ks4ob 6 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow muthulendora🌝

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 6 ชั่วโมงที่ผ่านมา +2

      Math බැලුවා..ලස්ස්න කතාව...එකෙ කිචා ට හිටියෙ..මැරුනු අවතර පිල්ලියක්

    • @Indrakanthi-i9x
      @Indrakanthi-i9x 5 ชั่วโมงที่ผ่านมา +1

      Math baluwe asawen eka magadi nathara unane aparade

  • @Mihiri-g5l
    @Mihiri-g5l 43 นาทีที่ผ่านมา

    යුවනිගෙන් කෝල් එක එද්දි සංකල්ප හිමීට ෆෝන් එක අනිත් පැත්ත හැරෙව්වා හිතෙයිශි දකියි කියලා🤭🤭🤭 ඒ උනාට කොල්ලෝ කෙල්ල දැක්කා නම හොදේ😁😁

  • @mangalikaabeywickrama9052
    @mangalikaabeywickrama9052 4 ชั่วโมงที่ผ่านมา +2

    Me labbeth hemadama dream 😂😂😂😂😂😂

  • @manjularoshini2925
    @manjularoshini2925 5 ชั่วโมงที่ผ่านมา +5

    හිතයිෂි ❤සංකල්ප

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 6 ชั่วโมงที่ผ่านมา +35

    අනේ මට නම් දැන් ඇති වෙලා අනේ හිතලම මොකද්ද මේ සංකල්ප ලාගේ ගෙදර තියෙන ප්‍රස්නේ අනේ කියහල්ලකෝ දන්න කෙනෙක් අප්පා 🤔🤔

    • @Pramudi-t2w
      @Pramudi-t2w 6 ชั่วโมงที่ผ่านมา +5

      Ek kthw blna kwruth dnne na ane😂

    • @kamalinilanka6959
      @kamalinilanka6959 5 ชั่วโมงที่ผ่านมา +2

      අපි දන්නෙත් නෑ අනේ.............,😂😂😂

    • @teklatekla2819
      @teklatekla2819 5 ชั่วโมงที่ผ่านมา +3

      Matath thiyanne oya parshnemai

    • @sumadhyadiwmini
      @sumadhyadiwmini 5 ชั่วโมงที่ผ่านมา +2

      Ow appa 🫠

    • @MenakaHansani
      @MenakaHansani 4 ชั่วโมงที่ผ่านมา +2

      අඩේහ් ඔව් අප්පා 😢😅

  • @senithalochana3689
    @senithalochana3689 6 ชั่วโมงที่ผ่านมา +5

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤❤❤❤

  • @vs4649
    @vs4649 3 ชั่วโมงที่ผ่านมา +1

    Mandodari save karan inne indu husband kiyalane😂😂

  • @sahansa2537
    @sahansa2537 3 ชั่วโมงที่ผ่านมา +1

    Indu husband 😊මන්දෝදරී

  • @DheeshanaPrathibhanii
    @DheeshanaPrathibhanii 6 ชั่วโมงที่ผ่านมา +5

    Yuwani.. yuwani.. yuwani.. aduwt karann dheyk n sankalpa ape hithaishige😌😏

    • @roma8370
      @roma8370 5 ชั่วโมงที่ผ่านมา +3

      බය වෙන්න එපා යුවනි ඔයා වගේම උද්දච්ච කොල්ලෙක් සෙට් වෙයි ඔයාට 🤭 සංකල්ප අහිංසක වැඩි ඔයාට 😌

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 5 ชั่วโมงที่ผ่านมา +7

    ඉන්දුගේ කලින් කසාදෙ දරුව වගේ මන්දෝදරි

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 4 ชั่วโมงที่ผ่านมา +2

      මට හිතෙනවා ඉන්දුව බලෙන් බන්දලා තියෙන නිසා කලින් යාලු වෙලා හිටිය කෙනාගේ දුව කියලා

    • @Neha199x
      @Neha199x 3 ชั่วโมงที่ผ่านมา +2

      ඉන්දුව වගෙ මුලින්ම දන්නෙ නැත්නම් indu husband කියලා save කරන්නෙ නැහැනෙ

    • @MayumiIparna-tf8zs
      @MayumiIparna-tf8zs 3 ชั่วโมงที่ผ่านมา

      @@Neha199x හ්ම්ම් ඒක තමයි මාත් කිව්වේ🙂

    • @zuzzanzoyza6177
      @zuzzanzoyza6177 2 ชั่วโมงที่ผ่านมา

      indu ta mokak hari sambandayak thibila thiyeanawa sankalpage thathage yaluwek ekka. ekane dawasak sankalpage thatha kiyanne api puduma wena dewal thmai une kiyala

  • @Kavishmadushan-hm4je
    @Kavishmadushan-hm4je 6 ชั่วโมงที่ผ่านมา +13

    මන් දෝදරී ප්‍රට්ට්‍රල් හරි බූමි තෙල් ඇගේ දා ගෙන් ගිනි කුර අහම පත්තු කරලා අතේ තියන් ඉන්න බෑ පටස් ගාලා ඇවිලෙනවා😂

    • @MNasha..
      @MNasha.. 5 ชั่วโมงที่ผ่านมา

      😂😂

    • @MNasha..
      @MNasha.. 5 ชั่วโมงที่ผ่านมา +1

      පෙට්‍රල් ගෑවිල ගිනිපෙට්ටියත් පෙගිල ගියා. අපේ තමයි වතුරත් එක්ක ගිනිකූරක් පත්තු කලත් අත පිච්චෙන්නෙ 🙉🙉

    • @warunijayasekara2731
      @warunijayasekara2731 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 5 ชั่วโมงที่ผ่านมา +5

    Uwani සංකල්ප කැමැති ❤❤

  • @niroshiinoka5571
    @niroshiinoka5571 5 ชั่วโมงที่ผ่านมา +2

    පෙට්‍රල් නම් නෙමෙයි අරකි දාගත්තෙ 🤣🤣

  • @weersinghe
    @weersinghe 6 ชั่วโมงที่ผ่านมา +7

    විපුල ---> අංජන❤

  • @NirosanirosaNirosa-p4p
    @NirosanirosaNirosa-p4p 51 นาทีที่ผ่านมา

    ❤❤lasana adara kathawak

  • @kesharabookshop
    @kesharabookshop 7 ชั่วโมงที่ผ่านมา +31

    මොකද්ද මෙි මන්දෝදරිගෙ සින් එක දන්න කෙනෙක් කියපල්ලකො

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 6 ชั่วโมงที่ผ่านมา +4

      දන්නේ නැතෝ...

    • @thissakumara5682
      @thissakumara5682 6 ชั่วโมงที่ผ่านมา +3

      දැන් නැත මම ත් මමත් මේ දන්න කෙනෙක් හොයන ගමන්

    • @Pramudi-t2w
      @Pramudi-t2w 6 ชั่วโมงที่ผ่านมา +2

      Ek kwruth dnne na

  • @මිශූ
    @මිශූ 6 ชั่วโมงที่ผ่านมา +3

    මට හිතෙන්නෙම දැන් සංකල්ප කෙල්ලො දෙන්නෙක් අතරට වැටිලා වගේ තමයි සංකල්පගෙ තාත්තටත් වෙන්න ඇත්තෙ කියල

  • @NuwanRanavaka
    @NuwanRanavaka 4 ชั่วโมงที่ผ่านมา +1

    Best chanu and hitaishi

  • @YenulNethula-u1q
    @YenulNethula-u1q 6 ชั่วโมงที่ผ่านมา +10

    කවුද මේ මන්දෝදරී කියන්නේ දන්න කෙනෙක් කියන්නකෝ මොකද්දා ඒ ප්‍රශ්නේ😮

    • @MAHABADUGEVIJITHA
      @MAHABADUGEVIJITHA 5 ชั่วโมงที่ผ่านมา +2

      ඉන්න මම අධ්‍යක්ෂගෙන් අහලා බලලා කියන්නම් කොහේද මේ එයාගේ නොම්මරය හොයාගන්නවත් බැහැ නේ

    • @YenulNethula-u1q
      @YenulNethula-u1q 5 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඉතින් හැමොටම එහෙම හොයාගන්නත් බෑනේ😂 කමක් නෑ try කරහන්කෝ🙂

    • @life90945
      @life90945 5 ชั่วโมงที่ผ่านมา +1

      Apita mokada kauru unama. Ewa wedak nehe. Pradhana kathawa balanda

    • @dilkanirmali3173
      @dilkanirmali3173 4 ชั่วโมงที่ผ่านมา +1

      Maath thama hoyanawa

    • @DinithiPerera
      @DinithiPerera 4 ชั่วโมงที่ผ่านมา

      ​@@MAHABADUGEVIJITHA😂🤣🤣🤣🤣

  • @user-nethmiaashika
    @user-nethmiaashika 4 ชั่วโมงที่ผ่านมา +1

    මායාවී මන්දෝදරිද 😄

  • @chathurikaharshani6687
    @chathurikaharshani6687 6 ชั่วโมงที่ผ่านมา +5

    මං ඉන්දු වුණා නම් මන්දෝදරිව ඔහොම nalawanne නෑ අනේ😡

  • @Veneeshaofficial
    @Veneeshaofficial 6 ชั่วโมงที่ผ่านมา +17

    යුවනිට වෙන කොල්ලෙක් සෙට් කරන්න 😑

  • @AVsFan2022
    @AVsFan2022 6 ชั่วโมงที่ผ่านมา +3

    පසියගෙ ෆෝන් එකේ කමිල් වයිෆ් කියල සේව් කරල තියෙන්නෙ ඒකයි එහෙනම්...... 😂😂

  • @danupriya1727
    @danupriya1727 6 ชั่วโมงที่ผ่านมา +4

    මට හිතෙන්නේ ඉන්දු කලින් මැරි කරපු කෙනෙක් ..මේ මන්දෝදරී ඉන්දුගෙ නෙවෙයි අර කසාදෙන් ඩිවෝස් වෙලා මෙයස්ව බැදලා තියෙන්නේ

  • @ManikesUG
    @ManikesUG 5 ชั่วโมงที่ผ่านมา +2

    🙏❤️🙏❤️🙏❤️සිරස

  • @nimashafernando2203
    @nimashafernando2203 4 ชั่วโมงที่ผ่านมา +1

    very nice❤

  • @kamalinilanka6959
    @kamalinilanka6959 5 ชั่วโมงที่ผ่านมา +1

    මන්දෝදරී උමාලි තිලකරත්න ..වගේ..................................

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 6 ชั่วโมงที่ผ่านมา +10

    සංකල්පගේ තාත්තයි මන්දෝදරියි අසම්මත ආදරයක් බව අද කතාවෙන් ඔප්පු උනා ❤🎉❤🎉

    • @IreshaSadamali-fi7uz
      @IreshaSadamali-fi7uz 6 ชั่วโมงที่ผ่านมา

      Duwek wenna athi

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 6 ชั่วโมงที่ผ่านมา

      ඒකනි අප්පා..ඒ කෙල්ලගෙම වයසෙ වගේ පුතෙකුත් ඉද්දි ඒ මිනිහ මාර යකෙක්නි.මේ කෙල්ලත් ඉතින් ඒ ගැන දන්නවනි..Indu husband 😮මට නම් ඒත් අදහන්න බැ.මේක වෙන මොකක් හෝ හුටපටයක් කියලමයි හිතෙන්නෙ🤔 ඔව් ඒම තමා 🤫

    • @UkwattageUkwattage
      @UkwattageUkwattage 6 ชั่วโมงที่ผ่านมา

      @W.M.M.DineshkaDineshka එතන ආදරයක්ම තමයි සංකල්පගේ අම්මා phone එකෙන් මංදෝදරීට කියපුවා අනුවයි

  • @IndikaSusantha-n8o
    @IndikaSusantha-n8o 2 ชั่วโมงที่ผ่านมา

    Uwani sankalpa❤

  • @GnaPaluwaththa
    @GnaPaluwaththa 7 ชั่วโมงที่ผ่านมา +1

    Sankalpa❤ Hethaisi ....pawanapana❤ Mangshvari

  • @walidisa4203
    @walidisa4203 6 ชั่วโมงที่ผ่านมา +2

    මන් දොදරිට ලෙඩක් තියනවා කියලා හිතෙන්නෙ මට නම්.

  • @Pramudi-t2w
    @Pramudi-t2w 5 ชั่วโมงที่ผ่านมา +2

    මංගේශ්වරී නැතුව පාලුයි 😢

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 5 ชั่วโมงที่ผ่านมา +1

    Husband hodata Bala ganna Hithaishi. ❤❤🎉🎉

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 3 ชั่วโมงที่ผ่านมา +1

    Dushi ❤❤❤😊😊😊

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 6 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @SujeewaMayadunna-qp8we
    @SujeewaMayadunna-qp8we 5 ชั่วโมงที่ผ่านมา +1

    මෙන්න මේ මන්දෝදරී කවුද කියලා ඉක්මනටම කියන්නකො මහේශ් මහත්තයෝ.. අනියම් සම්බන්ධකම් නම් ඔට්ටු නෑ හොඳේ.