ආදරේ කෙරූ | ADARE KERU | Ruwan Hettiarachchi | Official Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ආදරේ කෙරූ
    iTunes - / adare-keru-single
    / official.ruwan.hettiar...
    / hettiarachchi.ruwan
    ARTIST RUWAN HETTIARACHCHI
    DIRECTOR & SCRIPT SUWIN JASON LYRICS RERU
    MIUSIC CHANDANA WALPOLA
    STARRING MAHESHIE &SUWIN JASON
    sampath,suwin,samantha,
    max deshan
    VIDEO PRODUCTION IMOTIONS CINEMATOGRPHY, EDiT & COLOR PUSHPITHA NIRMAl @IMOTIONS
    RUWAN HETTIARACHCHI 'S HAIR &MAkE UP SALON RENKA MAKE UP DARSHANA RAJARATHNE
    COSTUME MR HANDSOME KIRIBATHGODA
    SPACIAL THANKS
    CHANDANA WALPOLA
    SAMPATH TEILORS HORANA SUMAL PRASANNA KASUN KAVINDA STUDIOS DANU DS
    #adareKeru #ruwanHettiarachchi #newMusicVideo

ความคิดเห็น • 578

  • @kasunjayawardhana4817
    @kasunjayawardhana4817 9 หลายเดือนก่อน +51

    2024 ahanawa sinduwa vishuwal eka patta❤❤❤

  • @Travel_wide
    @Travel_wide ปีที่แล้ว +21

    ආදරේ කෙරූ
    මටයි කළේ බොරූ
    හොඳටම මගෙ හිත පෑරූ
    මොනවාදො අද මට ඉතුරූ?
    හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා
    ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා
    හඬවාපන් මා
    දුකම මදි නිසා
    රිදවාපන් මා
    හොඳම වැඩි නිසා
    නුඹ හෙලනා බොරු කඳුළු
    දැකලා ආවා කඳුළු
    පිස දාපන් මගෙ කඳුළු
    අපරාදේ මේ කඳුළු
    ඉවසීමේ සීමා නිමා කරන්නෙපා
    මේ ජීවිතේ සැනසෙනු බොරු ම තමා
    දෛවේ මට දුන්නේ අමිහිරි මතක සදා
    රහසේ, හොර රහසේ නුඹ මට ද්රෝහි වුණා
    හඬවාපන් මා
    දුකම මදි නිසා
    රිදවාපන් මා
    හොඳම වැඩි නිසා
    නුඹ හෙලනා බොරු කඳුළු
    දැකලා ආවා කඳුළු
    පිස දාපන් මගෙ කඳුළු
    අපරාදේ මේ කඳුළු
    නිවනක් නොවූ නිවනක් විඳවන ආදරේ
    මා කිසිදා පැතුවේ මෙය නොවේ
    නොමැකී යන කැළලී තියේවි හදවතේ
    ඇයිදෝ රත්තරනේ නුඹ මට ද්රෝහි වුණේ?
    හඬවාපන් මා
    දුකම මදි නිසා
    රිදවාපන් මා
    හොඳම වැඩි නිසා
    නුඹ හෙලනා බොරු කඳුළු
    දැකලා ආවා කඳුළු
    පිස දාපන් මගෙ කඳුළු
    අපරාදේ මේ කඳුළු
    ආදරේ කෙරූ
    මටයි කළේ බොරූ
    හොඳටම මගෙ හිත පෑරූ
    මොනවාදො අද මට ඉතුරූ?
    හුස්මේ තියෙනවා ආදරේ තැවරිලා
    ඒ නිසයි තාම මා නොගියේ නුඹ දාලා
    හඬවාපන් මා
    දුකම මදි නිසා
    රිදවාපන් මා
    හොඳම වැඩි නිසා
    නුඹ හෙලනා බොරු කඳුළු
    දැකලා ආවා කඳුළු
    පිස දාපන් මගෙ කඳුළු
    අපරාදේ මේ කඳුළු

  • @amashichamudika7344
    @amashichamudika7344 ปีที่แล้ว +74

    2023ත් අහනවා හරිම ලස්සන සින්දුවක්! 😍❤️

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා 10 หลายเดือนก่อน +13

    හඩවාපන් මා දුකම මදි නිසා...💔😔🥀
    රිදවාපන් මා හොදම වැඩි නිසා...💔😔

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 15 วันที่ผ่านมา +1

    ලස්සනයි රුවන් ..එන්නකෝ දබුල්ල ට....පපුව පිච්චෙනවා ...ලස්සනයි ..

  • @loshiloshi2763
    @loshiloshi2763 3 ปีที่แล้ว +25

    ලස්සන සින්දුවක් මන් ආසම එක.
    ගොඩාක් ආදරෙයි ♥️♥️

  • @depikapushpakumari3600
    @depikapushpakumari3600 3 ปีที่แล้ว +9

    එලම වොයිස් 🌹👍🏻

  • @nishanthikumari3415
    @nishanthikumari3415 3 ปีที่แล้ว +6

    රැවන් අයි ෙය සිංදුව ලස්සනයි ඔය ෙග කටහඩ මාරම ලස්සනයි හරිද ඔයාට බුදු සරනයි

  • @shen6486
    @shen6486 3 ปีที่แล้ว +12

    තාමත් අහනවා😍

  • @nilanthamaduranga1191
    @nilanthamaduranga1191 4 ปีที่แล้ว +21

    නුබ හෙලනා බොරු කදුලු දැකලා ආවා කදුලු... පිසදාපන් මගේ කදුලු... අපරාදේ මේ කදුලු 😢👌❤️

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +7

    Superb song aiyaa❤️❤️

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic ปีที่แล้ว +6

    සිංදුව One Milion Chanel එක 100k Subscribes ඒක මරු ඈ🖤💫

  • @namaljagath3450
    @namaljagath3450 2 ปีที่แล้ว +4

    මරු සින්දුව මම තාම ආසයි රුවන් අයියේ

  • @wnb6455
    @wnb6455 4 ปีที่แล้ว +60

    ඔයා සින්දුවක් කලොත් ඒක නම් සුපිරිම අය්යේ එදා ඉදන්ම ආසම ගායකයා❤️🎶🙈

    • @shehankurera6232
      @shehankurera6232 3 ปีที่แล้ว

      Aniwaren ❤️❤️❤️

    • @thamizhan3055
      @thamizhan3055 2 ปีที่แล้ว

      Mmth

    • @imeshchamika7450
      @imeshchamika7450 ปีที่แล้ว

      රුවන් අයියෙ ඔය ලස්සන ලස්සන

  • @hirangoonathilaka9409
    @hirangoonathilaka9409 14 วันที่ผ่านมา +1

    Harima Lassanai

  • @umarathnayaka7708
    @umarathnayaka7708 3 ปีที่แล้ว +3

    Lassani රුවන් aiya song eka...mage asama ගායකයා oya...💕💕💕💕

  • @DiNuki-zv9tl
    @DiNuki-zv9tl ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 🎉🎉🎉🎉❤❤❤❤❤හැමදාම අහනවා මම මේකේ හොදම තේරුමක් තියෙනවා ❤

  • @nadeeshhacker9379
    @nadeeshhacker9379 4 ปีที่แล้ว +6

    Ruwan aiye oyage sindunam patta digatama ohoma lassana sindu danna ❤❤👍👍👊👊

  • @chanduim8501
    @chanduim8501 4 ปีที่แล้ว +18

    වෙන කොල්ලෝ නැද්ද අප්පා.හැම සිංදුවෙම මෙයා ඉන්නේ .සිංදුත් පැටලෙනවා.ඉන්නේ එකම අය.වචනත් එක වගේ

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 4 ปีที่แล้ว +7

    Hamadama wge voice eka nm patta ayye... Sindu wath patta...
    All the best Ruwan ayya🔥❣️👊

    • @lakshikasubashini4273
      @lakshikasubashini4273 4 ปีที่แล้ว

      Oyage wois singin patta oya thamai mage asama wiraya.eth me widio ekanam patta chatar

  • @DisariMandolin
    @DisariMandolin 6 หลายเดือนก่อน +2

    ලස්සනයි හිතට danunu සින්ඩුවක් ❤😊

  • @umesharasanjali421
    @umesharasanjali421 4 ปีที่แล้ว +2

    Nuba helana boru kadulu..
    Dekala awa kadulu..aulak na lassanai..patta👍👍👍👍👍💝💝💝💝

  • @Venujathisalana
    @Venujathisalana 5 วันที่ผ่านมา +1

    Ruwan ❤❤❤ 2024❤❤

  • @dewmi2177
    @dewmi2177 3 ปีที่แล้ว +11

    2021 ආසාවෙන් අහනව☺️🌹☺️☺️🌹🌹

  • @imayamadushani7535
    @imayamadushani7535 4 ปีที่แล้ว +5

    Werry beautiful ayya song eka godak ahuwa ❤❤

  • @MagicTikka
    @MagicTikka 4 ปีที่แล้ว +2

    man godak asa gayakayak ..godak thanks ..vedeo aka nam godak dukak

  • @chamudithnayoda5129
    @chamudithnayoda5129 4 ปีที่แล้ว +4

    Voice eka patta

  • @nnnnn9897
    @nnnnn9897 4 ปีที่แล้ว +10

    Godaak lassanai song 1.visual 1.god bless you❤❤❤❤❤❤❤

  • @kaveeshamadushanka9751
    @kaveeshamadushanka9751 2 ปีที่แล้ว +6

    හඩවාපන් මා දුකම මදි නිසා රිදවාපන් මා හොදම වැඩි නිසා නුබ හෙලනා බොරු කදුලු දැකලා ආවා කදුලු 💔🥺

  • @nadeekarathnayake6043
    @nadeekarathnayake6043 3 ปีที่แล้ว +8

    ලස්සනයි සිංදුව🙏

  • @sacandalata6225
    @sacandalata6225 2 ปีที่แล้ว +5

    beautiful song and super voice ♥♥♥

  • @rasngashamali2197
    @rasngashamali2197 4 ปีที่แล้ว +2

    Niyamai

  • @icgwd9788
    @icgwd9788 3 หลายเดือนก่อน

    රුවන් පුතේ ඔයාට බුදු සරණයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ජේසු පිහිටයි ඉක්මනට සුවය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤❤👍👍👍👍⚘⚘⚘⚘

  • @asanviraj7392
    @asanviraj7392 2 ปีที่แล้ว +2

    ලස්සන voice good luck ❤❤❤❤❤❤💘💘💘💘💘💘

  • @sanduni1863
    @sanduni1863 4 ปีที่แล้ว +8

    Mate nam me song eka godaak hitheta waduna❤Hadawathate danuna❤Good Luck❤👍💐

  • @udaradilshan818
    @udaradilshan818 3 ปีที่แล้ว +8

    විශුවල් එකනම් පට්ට ආ අවන්ක කම සුම්මට පෙන්නලා තීනවා.ගැම්මක්

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢😢❤❤

  • @pemithproduction1232
    @pemithproduction1232 3 ปีที่แล้ว +3

    Music👍song👍super super niymi

  • @kasundilruk8407
    @kasundilruk8407 4 ปีที่แล้ว +2

    Patta patta....

  • @WasanaNilanadi
    @WasanaNilanadi ปีที่แล้ว

    Aththatama niyamai hithpathulatama danenawa kiyala wadak na❤❤❤❤❤❤❤

  • @ImashaSeumini
    @ImashaSeumini 5 หลายเดือนก่อน +1

    Ane godaaak lassanai ❤❤

  • @mayumimadhushani6130
    @mayumimadhushani6130 4 ปีที่แล้ว +2

    Lyrics nm ruwan aiyge voice ekatath awanambui

  • @babyzaara1543
    @babyzaara1543 4 ปีที่แล้ว

    Eya vage singer kenak dhenata ne me loke best musicn best singer

  • @nimanshalakshani9280
    @nimanshalakshani9280 ปีที่แล้ว

    Harima lassanai song eka

  • @pemithproduction1232
    @pemithproduction1232 3 ปีที่แล้ว +2

    Sinduva supeer

  • @ashiashi-sz7qw
    @ashiashi-sz7qw ปีที่แล้ว +1

    පට්ට

  • @madhushikalakshan4977
    @madhushikalakshan4977 3 ปีที่แล้ว

    Sinduwa lassanai eth video eka mekata wena ekak thibunanm supiriyata hithata danena sinduwak

  • @aaacoolers784
    @aaacoolers784 3 ปีที่แล้ว +2

    Super song Ruwan Aiya....

  • @tharuofficial3015
    @tharuofficial3015 2 ปีที่แล้ว +4

    පට්ට සිංදුව

  • @মহাপুরুষ-প৭ব
    @মহাপুরুষ-প৭ব 4 ปีที่แล้ว +6

    Wonderful song...from Bangladesh

  • @tharangakithsiri1072
    @tharangakithsiri1072 4 ปีที่แล้ว +2

    Supri..

  • @nethminadeeshacoversongs2397
    @nethminadeeshacoversongs2397 2 ปีที่แล้ว

    Marama lassani songs eka t video ekat.

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ❤❤❤❤❤❤❤

    • @SanduniAhinsa
      @SanduniAhinsa 3 หลายเดือนก่อน

      😢😢❤❤

  • @chandimarathnayaka1619
    @chandimarathnayaka1619 3 ปีที่แล้ว +28

    ඔබ කරන නිර්මාණය විශිෂ්ටයි ජය වේවා

  • @prajithkrisanka8996
    @prajithkrisanka8996 4 ปีที่แล้ว +3

    Me vidiyo eke anithimata sadaranayak thiyeno elaa ada samaje th mewage hriyt

  • @sampathmaxxx2841
    @sampathmaxxx2841 4 ปีที่แล้ว +13

    අයියා ඔයා ගොඩක් හොද ගායකයෙක් ඔයාගේ voice eka මරු ඒත් මේ video eka gena hithanna.සුභ පැතුම් 💗👍👌👊

  • @gayanfernando2102
    @gayanfernando2102 3 ปีที่แล้ว

    Eda wagema mee katahadata adare , adarshamath soges thank u ruwa.👍👍👍😍😍😍

  • @jian4858
    @jian4858 4 ปีที่แล้ว +2

    Patta ruwan aiye.....

  • @wasanthaabesiri3623
    @wasanthaabesiri3623 4 ปีที่แล้ว +4

    හොඳ සින්දුවක් ගහන්නකෝ...... අනිත් එකවත් හොඳට ගහන්න. ගායනය නම් මරු

  • @bhagyasewwandi2113
    @bhagyasewwandi2113 2 ปีที่แล้ว +2

    So nice all the best aiya😍

  • @travelwithrush1271
    @travelwithrush1271 4 ปีที่แล้ว +2

    mn asama kolla video ake enne

  • @VirajPereraVIP
    @VirajPereraVIP 4 ปีที่แล้ว +35

    adarei ruwan aiyaaa,,,,hamadamath ee wagemaivoice eka,,,patta

  • @markasp.m.s.1158
    @markasp.m.s.1158 4 ปีที่แล้ว +1

    You are my best singer

  • @kavindasudeshsandaruwan9326
    @kavindasudeshsandaruwan9326 4 ปีที่แล้ว +2

    Elaa

  • @shankg5890
    @shankg5890 4 ปีที่แล้ว +1

    අඩො මරු බ්න් මෙක් මකට් වෙන්න ඔනි මෙ මරු

  • @sanjeewanikaushalya6267
    @sanjeewanikaushalya6267 3 ปีที่แล้ว

    Ane ada thma mn mulinma ahuwe...so beautiful...❤️👍

  • @kumuduperera4323
    @kumuduperera4323 4 ปีที่แล้ว

    💖💖💖💖💞💞💞ammo ruwan aiye patta eka jesu pihitai esambali off god

  • @NisiRanu14
    @NisiRanu14 4 ปีที่แล้ว +3

    Patta song eka 👍👍❤️❤️🤗

  • @umeshikaabilashini6251
    @umeshikaabilashini6251 4 ปีที่แล้ว +2

    Song eka lassanai.aiya.congradulations😘😘😘

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kspriyadarshani6103
    @kspriyadarshani6103 4 ปีที่แล้ว +2

    ලස්සනයි godaakkk

  • @chamarajchamaraj7801
    @chamarajchamaraj7801 4 ปีที่แล้ว +8

    වීඩියෝ එකෙ එනකම් බලාගෙන හිටියේ.... super.... 👍👍👍👍👍👍👍

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

    සින්දුවත් ලස්සනයි ❤❤❤

  • @ශේන්චතූ
    @ශේන්චතූ 4 ปีที่แล้ว +5

    ආදරෙයි ❤️

  • @TharushiPerera-mf7iq
    @TharushiPerera-mf7iq 5 หลายเดือนก่อน

    ලස්සනයි

  • @gcover6182
    @gcover6182 3 ปีที่แล้ว

    Ruwan aiyaa .. oyata unique fans la set ekak innwawa lankawe. E oyage voice supiri hinadai ... lyrics ,video hemadema best hindha..... e nisa issara wagema best songs tikak denna , hemadema balance karala. Rellata ahu unoth gahagena yai ... dannema nethuwa... anthimata apitath amathaka wela yayi.... anyway gd luck....👏 👏 👏

  • @nandakumar1062
    @nandakumar1062 3 ปีที่แล้ว

    This song. Beutifull
    I like this song very much in my Situation,

  • @mremonrahman5197
    @mremonrahman5197 4 ปีที่แล้ว +52

    Wonderful song...i cannot understand sinhala language but when i listen Srilankan sinhala song then only this singer song i listen. Bc his voice melody awesome..my fevorite singer he... Maybe he is number 1 popular singer in srilanka??? From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

    • @hasihasi9117
      @hasihasi9117 4 ปีที่แล้ว

      No he is not no 1 popular singer bro

    • @pavithrapiumali9768
      @pavithrapiumali9768 4 ปีที่แล้ว

      @Emonur Rahman You can get a different taste and enjoy the songs of these singers
      Chamara weerasinghe
      Ridma weerawardana
      Tharindu damsara

    • @Pawan_D
      @Pawan_D 4 ปีที่แล้ว

      Sansara sihinaye - Sanuka
      Saragaye - Sanuka
      Ridena noriddena - Sankha Dineth
      Seetha maaruthe - Ruwan Hettiarachchi ( This singer)
      Sandanaari - Harsha
      Pandama - Danith sri
      Listen them... 👍 ( & also listen related Sinhala songs)

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 4 ปีที่แล้ว

      Yes bro. He is a famous singer of sri lanka. Because his melody and music are the best with everytime. ❤

    • @মহাপুরুষ-প৭ব
      @মহাপুরুষ-প৭ব 4 ปีที่แล้ว

      @Matheesha Nayanajith Jayarathne ok bro....Emonur Rahman this id also my

  • @hashmadush3513
    @hashmadush3513 4 ปีที่แล้ว

    Haiyo ruwan aiya oya renawa dala,oya supiri video aeka gu hatai

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 4 ปีที่แล้ว +6

    සුපිරි❤️❤️❤️❤️ Ruwan aiya sinduwak krth ithm sypiriyakm thma.💖💖💖💖

  • @pavithrashayamali1814
    @pavithrashayamali1814 4 ปีที่แล้ว +2

    Sinduwanm gdaaak lassnai...gud job..👍

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 ปีที่แล้ว

    .beautiful song like it thanks for shairing

  • @yashodhamax8680
    @yashodhamax8680 4 ปีที่แล้ว

    good luck superb aiyeoya vage hamadmath inna lots of love to you all the best

  • @samithpriyankara8655
    @samithpriyankara8655 4 ปีที่แล้ว +8

    Best song ruwan aiya 😍❤️

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 ปีที่แล้ว

    Nice song I like it heart touched thanks for shairing

  • @patny330
    @patny330 4 ปีที่แล้ว

    සුපිරි මචන් another hit

  • @wasanasri1972
    @wasanasri1972 4 ปีที่แล้ว +3

    nuba helana boru kadulu dekala awa mt kadulu.... aththama thamai......👍

  • @priyaniabeysekara8995
    @priyaniabeysekara8995 2 ปีที่แล้ว

    Very nice song I like it thanks for shairing

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 หลายเดือนก่อน

    ලස්සනයි විසුවල් එක ❤❤❤

  • @ChandimaSachi-mx2xw
    @ChandimaSachi-mx2xw 11 หลายเดือนก่อน

    Patta lassanayi

  • @madumadu2285
    @madumadu2285 4 ปีที่แล้ว +1

    Lassana sinduvak

  • @shanikaanuruddhi6313
    @shanikaanuruddhi6313 4 ปีที่แล้ว +10

    Best song.... ❤️❤️❤️

  • @indurajapaksha1223
    @indurajapaksha1223 ปีที่แล้ว

    සුපිරි ❣️❣️❣️👍

  • @dimuthuperera9442
    @dimuthuperera9442 2 ปีที่แล้ว

    නියමයි

  • @Craleesa
    @Craleesa 3 ปีที่แล้ว +1

    Na.video aka lasanai akta aran ina naluwath lasanai 😘😊

  • @gamingpappa5098
    @gamingpappa5098 2 ปีที่แล้ว

    Niyamai ayye

  • @eronmasseron1541
    @eronmasseron1541 4 ปีที่แล้ว

    Patta lassanai aiya congratulations Ruwan aiya

  • @pemithproduction1232
    @pemithproduction1232 3 ปีที่แล้ว +1

    Niymi ruwan aiiya

  • @pathumadhikri5564
    @pathumadhikri5564 4 ปีที่แล้ว +2

    Hoda sinduwa wagem.hoda video ekk. Superb.... ❤❤❤❤❤❤❤

  • @chethiyaabeykoon6515
    @chethiyaabeykoon6515 3 ปีที่แล้ว

    ruwan mamage issara sindu lassanai.

  • @indikasenavirathna6954
    @indikasenavirathna6954 4 ปีที่แล้ว +11

    Nice voice.god bless you

    • @viyannavoda4271
      @viyannavoda4271 4 ปีที่แล้ว +1

      Beautiful song

    • @fasrin
      @fasrin 3 ปีที่แล้ว +1

      Your voice is very good to hear God bless you bro