ඇමතුමක් | Amathumak | Ruwan Hettiarachchi | Naada band | Kome Vibez

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 455

  • @RuwanHettiarachchi
    @RuwanHettiarachchi  10 หลายเดือนก่อน +603

    ඔයාලා හැමෝගෙම තාමත් ඒ තියන ආදරයට බොහොම ස්තුතියි ❤❤️🙏🙏

    • @nadunialoka1701
      @nadunialoka1701 10 หลายเดือนก่อน +5

      E voice ❤

    • @shashinisanjula5935
      @shashinisanjula5935 10 หลายเดือนก่อน +1

      Ruwan Hettiarachchi ❤❤

    • @chathurahemantha7197
      @chathurahemantha7197 9 หลายเดือนก่อน

    • @GihanRashmikaKeerthirathne
      @GihanRashmikaKeerthirathne 9 หลายเดือนก่อน +2

      ඔයානම් පිස්සු වක් රුවන් සර් ❤

    • @nisansalamoraes5988
      @nisansalamoraes5988 9 หลายเดือนก่อน +6

      පුද්ගලික අත්දැකීම් නැතත් ඕනම කෙනෙක්ගේ හදවතටම දැනෙන ගීත අතර රුවන්ගේ ගීත ඉහලින්ම තියෙනවා කියලා හිතෙනවා. නන්දා මාලනිය , දයාරත්න පෙරේරා වැනි විශිෂ්ඨයින්ගේ නිර්මාණය සමග එක් පෙලට තියන්න පුළුවන්.හැබැයි අතලොස්සක් දෙනා ඉන්නවා දැන් තියන හරසූන් ගීතවලට (හරි ලස්සන ගීතත් තියෙනවා)ඇබ්බැහි වුණු. ඒ අයට නම් මෙවැනි නිර්මාණයක් "බෝරිං" ගොඩට වැටෙනවා ඇති. ඒ කෙසේ වෙතත් රුවන් කියන්නේ හොද නිර්මාණකරුවෙක්... සංගීතවේදියෙක්...

  • @rasathgallage9163
    @rasathgallage9163 ปีที่แล้ว +170

    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    අද ඊයේ වගේ
    සෙනෙහේ මට ඔබේ
    රැඳිලා තියේ හදවතේ
    මැරුනත් එකවලේ
    හිඳිමුයි කීවේ
    මට ඇයි පෙරදා
    මුවින් ඔබගේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    තරහක් නෑ මගේ
    කිසිදා හදවතේ
    මම දිවුරන්නම් ඔබ කෙරේ
    සතුටින් නැතිනම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා
    ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
    මග බලා හිටියත් තව නෑ ලැබිලා
    මාව දමා ගිය දා ඉඳලා
    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා

  • @NalakaMA
    @NalakaMA 9 หลายเดือนก่อน +8

    Mage favorite...❤ rukantha mathmaya Saha ruwan mahathmaya..eka wenama test ekak appaa.🤗🤗🤗.

  • @salithanadun
    @salithanadun 9 หลายเดือนก่อน +82

    සම්මාන ලැබෙන්න ඔනී සිංදු 🥺❤

    • @moon.1111.
      @moon.1111. 5 หลายเดือนก่อน +2

    • @salithanadun
      @salithanadun 5 หลายเดือนก่อน +2

      @@moon.1111. 😇

  • @wmrmalinga
    @wmrmalinga 10 หลายเดือนก่อน +48

    ඒ වොයිස් එකට ගොඩාක් ආදරෙයි..ඔයාලා දෙන්නා ඉක්මනටම දෙන්නා තුන්දෙනා වෙලා සියලු ප්‍රාර්ථනා ඉටු වේවා කියලා ඔයාටයි අක්කටයි දෙන්නටම හදවතින්ම ප්‍රාර්තනා කරනවා..බුදුසරණයි දෙවිපිහිටයි ❤️

  • @nuwanindika4512
    @nuwanindika4512 5 หลายเดือนก่อน +19

    මගේ ආදර කතාවම තියනවා මෙතන... තාමත් මගබලන් ඉන්නවා ඇමතුමක් ලැබෙනක්ම්.. බලාපොරොත්තුවක් දීපු ගීතයක් මේනම්...

  • @ChapaPriyadarshani-x1s
    @ChapaPriyadarshani-x1s 26 วันที่ผ่านมา +2

    "සතුටක් නැතිනම් ඔබේ ලොවේ සතුටත් එයාමයි මගේ දිවියේ. "මෙම කොටසෙහි තේරුම සින්දුවට ගැලපෙන්නැ. අදහස පැහැදිලි නෑ 😮😮😮😮❤

    • @LahiruMelantha
      @LahiruMelantha 13 วันที่ผ่านมา +1

      සතුටින් ඇතිනම් ඔබේ ලෝවේ සතුටත් එයමයි මගේ ලෝවේ ,අහලා බලන්න 👍❤

    • @ChapaPriyadarshani-x1s
      @ChapaPriyadarshani-x1s 11 วันที่ผ่านมา

      ​@@LahiruMelanthaoke lyrics ahala balanna

  • @nithunthakshala275
    @nithunthakshala275 8 หลายเดือนก่อน +29

    ලේසියෙන් කියන්න බැරි සින්දු ✨💐 ඒ වොයිස් එක අපිව වෙනම ලෝකෙකට අරන් යනවා 🎉✨💘

  • @mudithapriyadarshana3780
    @mudithapriyadarshana3780 10 หลายเดือนก่อน +11

    මාරම හඩක් මේ වගේ සින්දුවක් ලයිව් කියනව කියන්නෙම පිස්සුවක් ආත්මා ලියනගේ/රුවන්/කසුන් විශේශිතම ගායකයො වෙන්නෙ ඒ නිසයි

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 5 วันที่ผ่านมา

    ආසම ගායකයා, Tv එකේ දකින්න ආසම මනුස්සයෙක් ඔයා.ඔයාගේ නිහතමානි අවංක කමට ආදරෙයි

  • @chathuraperera8476
    @chathuraperera8476 ปีที่แล้ว +43

    සිංදුවෙි තියෙන දේ ඒ විදිහටම තාම විදිනවා, මගේම කතාව

  • @Chathumx
    @Chathumx 3 หลายเดือนก่อน +7

    රුවන් අයියව දකිද්දි තමයි දැනෙන්නෙ අපිත් වයසට ගිහින් කියලා.එදා වගේ තමයි අදටත් best රුවන් හෙට්ටිආරච්චි ❤

  • @daharaudani1046
    @daharaudani1046 7 หลายเดือนก่อน +9

    ඒ සංගීතය සහ කටහඬ එකට මුහු වෙලා ගලා යද්දි හරි ම මිහිරි යි.. ළයාන්විත යි.. ❤‍🩹
    අමතක කරපුගොඩක් දේවල් එකින් එක ආයෙත් මතක් කරවනවා..

  • @pasindukaveendra1139
    @pasindukaveendra1139 6 หลายเดือนก่อน +7

    මේ සින්දුව මම හැමදාම හවසට අහනවා 🥺🥺 මේක මටම ලියාපු එකක් වගේ මට දැනෙන්නෙ❤️ ඔයා ඒක දැනෙන්න කියනව රුවන් අයියේ 💔🥺

  • @Hadata_Danena_Geetha
    @Hadata_Danena_Geetha 11 หลายเดือนก่อน +33

    වොයිස්නම් වොයිස් රැවන් අයියා ❤

  • @dasunkaldera782
    @dasunkaldera782 5 หลายเดือนก่อน +4

    මේ පද ටිකට ගැළපෙනම කටහඩ එකතු උනාම දැනෙන සැප...භාවනාවක් වගේ....❤❤අහලා ඇති හිසේ කෙස් ගානට මේක❤.වෙන කිසි කෙනෙක්ට මේවා කියන්නත් බෑ❤

  • @DarshaniSamankumari-y8l
    @DarshaniSamankumari-y8l หลายเดือนก่อน +1

    ඔබයි රම්‍ය ඝණ අදුර එළිය කළ ගායකයා අයියේ ❤✌️❤

  • @nilukalakmali8585
    @nilukalakmali8585 11 หลายเดือนก่อน +36

    දවසකට කොච්චර වාරයක් අහනවද මේ සින්දුව මම❤

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 หลายเดือนก่อน +2

    රුවන් අයියේ ඔයාගේ හඩ කනට හරිම මිහිරීයි 😍

  • @chathuradilhan5147
    @chathuradilhan5147 5 หลายเดือนก่อน +1

    මගේ ජීවිතේට අදාල නැති වුනත් කොයිතරම් ඇහුවත් එපාවෙන්නෙ නැති සිංදුවක් වගේම ආසම වොයිස් එකක්.

  • @prameeshasewmini1845
    @prameeshasewmini1845 2 หลายเดือนก่อน +1

    Fav part ❤️‍🩹
    තරහක් නෑ මගේ කිසි දා හදවතේ ...
    මම දිව්රන්නම් ඔබ කෙරේ
    සතුටින් ඇතිනම් ලොවේ ඔබගේ
    මගේ සතුටත් එයමයි මගේ දිවියේ
    තාම ඔබේ මතකේ හැරදා යන්න තරම් නෑ හිත හැදිලා 🥺💗

  • @nisansalamoraes5988
    @nisansalamoraes5988 ปีที่แล้ว +14

    භාවනාවක් වගේ හඩක් සහ ගීතයක්

  • @sahananuradha3527
    @sahananuradha3527 11 หลายเดือนก่อน +23

    අතීතය මතක් කරන සින්දු ❤️🥺

  • @gaminiperera4668
    @gaminiperera4668 4 หลายเดือนก่อน +1

    Marama lassanayi 😊
    Hadavathatama danuna ❤

  • @ThesathMadawala-x1l
    @ThesathMadawala-x1l 4 หลายเดือนก่อน +4

    අයියේ බොක්කටම වැදුනා 😢😢

  • @avishkaravishan2145
    @avishkaravishan2145 5 หลายเดือนก่อน +3

    ඒ කාලෙට වඩා දැන් මේ සිංදුවේ අමුතුම ලස්සනක් තියෙනවා වගේ හැඟීමක් දැනෙන්නෙ ❤❤

  • @LahiruMadusanka-v7l
    @LahiruMadusanka-v7l 2 หลายเดือนก่อน

    Supirima thamai aiye ❤❤❤❤

  • @blogamage9054
    @blogamage9054 ปีที่แล้ว +39

    මේක live කියනවා කියන්නේ ඉතින්....😌😌❤❤

  • @chefnishanthaperera9695
    @chefnishanthaperera9695 ปีที่แล้ว +340

    මේවා කාටවත් live කියන්න බැ ආත්මා ලියනගේ සහ Ruwan විතරයි

  • @Ishani1999Ishani
    @Ishani1999Ishani หลายเดือนก่อน +1

    Mn ආසම voice ekah❤❤ ආසම gayakayek ❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusiKumara
    @ThusiKumara 2 หลายเดือนก่อน +1

    oyata adareiii ithin hamadama

  • @sinhalaandtamilwithavishka
    @sinhalaandtamilwithavishka ปีที่แล้ว +115

    ඒකාලේ මේ සින්දුව අහද්දී කිසිම වචනයක් දැනුනේ නෑ.. එකට දැන් අහද්දී 😐🥺🙇🏻‍♂️🍃

    • @dilanwalisundara5271
      @dilanwalisundara5271 9 หลายเดือนก่อน +2

      සිරා😢

    • @uvinduadikari7321
      @uvinduadikari7321 8 หลายเดือนก่อน

      Aththa 🥺😫

    • @M.kamanthikaIreshani
      @M.kamanthikaIreshani 7 หลายเดือนก่อน

      Eka atta

    • @SamindaRuwan-gs6dz
      @SamindaRuwan-gs6dz 5 หลายเดือนก่อน

      මාරයි. සමහර සින්දු feel වෙන්න කාලයක් එනවා

    • @tharuwa5307
      @tharuwa5307 5 หลายเดือนก่อน

      දැන් දැනෙන දේ කියා ගන්න බෑ බන්

  • @MenakaHemanthi-ln7yj
    @MenakaHemanthi-ln7yj 5 หลายเดือนก่อน

    Ane adarei ruwan sir.sathutin enna oba depala daru patiyekge wadanawa labei

  • @samidi9153
    @samidi9153 4 หลายเดือนก่อน +3

    සතුටින් ඇති නම්
    ලොවේ ඔබගේ
    සතුටත් එයමයි
    මගේ දිවියේ 💗💗

  • @Sithumila
    @Sithumila 4 หลายเดือนก่อน +2

    ආදරනිය ගයකයා ආදරෙයි ඔයාගෙ හඩට ❤❤❤

  • @SulochanaLakmali-l5e
    @SulochanaLakmali-l5e 2 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @sachinthaniathapattu2420
    @sachinthaniathapattu2420 2 หลายเดือนก่อน +3

    ඒ කටහඬ..... 🥺🥺🥺🥺

  • @SudeshDilanks-jr2je
    @SudeshDilanks-jr2je ปีที่แล้ว +4

    Gaayakayekge thamange sindu tharam kisiwak koliti na ekai aththa supiri maarama lassanai...❤

  • @MkcPerera-ym9su
    @MkcPerera-ym9su 2 หลายเดือนก่อน

    අවුරුදු ගානකට පස්සෙ අහන්නෙ... අදටත් සුපිරි සින්දු🎉❤❤

  • @DaMvidz
    @DaMvidz 5 หลายเดือนก่อน

    Same as recording quality .
    One of the best of best live singers in srilanka❤❤

  • @damithfernando1906
    @damithfernando1906 2 หลายเดือนก่อน +1

    Super bro

  • @rashmihimasha668
    @rashmihimasha668 2 หลายเดือนก่อน

    10 parakata wada ahuwa marama lassanai ❤❤ kattiya ekkama kiyaddi thawath lassanai ruwan aiya supiri ❤❤❤❤

  • @HalloHallo-x6m
    @HalloHallo-x6m 5 หลายเดือนก่อน

    e voice ekh ....patthama waddek ruwan aiya❤thanks oyatha

  • @sampathbandara504
    @sampathbandara504 9 หลายเดือนก่อน

    Pattaaa😊

  • @IshaniSadeepa
    @IshaniSadeepa ปีที่แล้ว +7

    මං මාර විදියට ආදරෙයි රුවන් අයියේ ඔයාගෙ සින්දූ වලට මගෙ හීනයක් අයියේ කවදාහරි ඔයාගෙ සින්දුවක් ස්ටේජ් එක්ක සින්ග් කන්න එක😓❤️

  • @Sadunimalshani-c8d
    @Sadunimalshani-c8d 9 หลายเดือนก่อน

    Heart touching one by ruwan ❤❤❤❤

  • @anuththarasewwandi8408
    @anuththarasewwandi8408 หลายเดือนก่อน

    කට හඩ ලස්සනයි ආසම ගායකයා ❤

  • @chilawcool4167
    @chilawcool4167 8 หลายเดือนก่อน

    Supire oya carapu lassanama sinduva.👍Olthe best.

  • @shashippriyakariyawasam7297
    @shashippriyakariyawasam7297 28 วันที่ผ่านมา

    Songs that cannot be said easily ✨💐 That voice takes us to a different world 🎉✨💘

  • @thiliniweerakon5887
    @thiliniweerakon5887 2 หลายเดือนก่อน +1

    සතුටින් ඇති නම් ලොවේ ඔබගේ..
    සතුටත් එයමයි මගේ දිවියේ...
    තාම ඔබේ මතකේ හැරදා..
    යන්න තරම් හිත නෑ හැදිලා.. 💔 (T)

  • @DiliniKrishanthi-r8k
    @DiliniKrishanthi-r8k 2 หลายเดือนก่อน +1

    මම ආසම සිංදුවක් ❤️

  • @DilshanDilshan-rc6cs
    @DilshanDilshan-rc6cs 7 หลายเดือนก่อน

    හැමදාමත් අහනවා මේ සින්දුව ඔයාගේ!රැවන් අයියේ

  • @ganinduakalanka5083
    @ganinduakalanka5083 3 หลายเดือนก่อน

    නාද එක්ක හිතට වදින ලස්සන සින්දුවක්❤❤❤

  • @nuwan123123
    @nuwan123123 หลายเดือนก่อน

    රුවන්ගෙන් අහපු ලස්සනම සින්දුව❤❤

  • @TIPTOPTIP3
    @TIPTOPTIP3 2 หลายเดือนก่อน

    එයාල එහෙම කියනව අපි ඇස් වහගෙන අහනව ❤ wow 🎉

  • @SanduniImalka-m2y
    @SanduniImalka-m2y 3 หลายเดือนก่อน

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක්❤❤❤❤

  • @udeshichathurangi7693
    @udeshichathurangi7693 4 หลายเดือนก่อน +2

    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා 🥺

  • @rangajayasinhe6547
    @rangajayasinhe6547 5 หลายเดือนก่อน

    Ammo aiye, vachanen vachanen pissuvak.. god bless you!!¡

  • @tithiraperera1567
    @tithiraperera1567 10 หลายเดือนก่อน +2

    Amazing voice all the times our generation legends we love you

  • @Ayesh123-z9i
    @Ayesh123-z9i 2 หลายเดือนก่อน

    Ruwan aiyage talent eka marai❤❤

  • @princewillkinson7509
    @princewillkinson7509 4 หลายเดือนก่อน

    Wow....❤❤❤❤
    එකනම් පිස්සුවක්...❤😊

  • @boxeryeti8701
    @boxeryeti8701 2 หลายเดือนก่อน

    Kee oarak ehuwad mn .mek.😊❤❤

  • @BrabathWijerathna
    @BrabathWijerathna หลายเดือนก่อน

    Pissuwak mekanam hemadama ahanwa aka parak❤❤❤❤

  • @KanchanaSenapathige
    @KanchanaSenapathige หลายเดือนก่อน

    මාරම ලස්සන සින්දුවක් ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @umeshsasanka7040
    @umeshsasanka7040 4 หลายเดือนก่อน

    Supiri ...song
    Ruwan hettiarachchi

  • @shampaernest3488
    @shampaernest3488 4 หลายเดือนก่อน

    He is highly talented singer 👍 God gifted voice and heart touching singing ❤️

  • @sujanprasnaga4178
    @sujanprasnaga4178 2 หลายเดือนก่อน

    Hitha niwana voice...❤❤❤

  • @shaneshpriyadarshana1333
    @shaneshpriyadarshana1333 หลายเดือนก่อน

    එ වොයිස් එක ❤

  • @Shalomi810
    @Shalomi810 9 หลายเดือนก่อน

    මමනම් අාසම ගයකයා 😊❤

  • @upekshadilrukshi6484
    @upekshadilrukshi6484 หลายเดือนก่อน

    Patta❤

  • @sudarshani4434
    @sudarshani4434 9 หลายเดือนก่อน +1

    Patta ruwan aiya..❤

  • @arunanishantha2754
    @arunanishantha2754 9 หลายเดือนก่อน

    Krishna Aiye niyami ❤. Nalak aiya adare

  • @Kota_fanpage
    @Kota_fanpage 29 วันที่ผ่านมา

    Masterpiece 🗣️"

  • @krishasinhalalyrics589
    @krishasinhalalyrics589 หลายเดือนก่อน +1

    Sanka ❤

  • @erandaweera1486
    @erandaweera1486 3 หลายเดือนก่อน

    තාම ඔබෙ මතකේ හැරදා යන්න තරම් හිත හැදිලා❤❤❤❤❤

  • @VillageFishing1434
    @VillageFishing1434 หลายเดือนก่อน

    ආත්මා රුවන් ❤
    මේව ලයු අහනවන්ම් මේ දෙන්න විතරයි

  • @hansinisewwandi965
    @hansinisewwandi965 2 หลายเดือนก่อน

    A voice eka 🤗🤗🤗🤗

  • @mvasanthi9023
    @mvasanthi9023 5 หลายเดือนก่อน +1

    මෙ සින්දුව ඇහෙන කොට දැනෙන හැඟීම විස්තර කරන්න බැහැ❤❤❤❤❤❤

  • @lahirugunawaradane638
    @lahirugunawaradane638 8 หลายเดือนก่อน

    Amazing singing this ❤️❤️
    Not easy to sing this song live with such a beauty ❤️

  • @unstoppablelife
    @unstoppablelife 4 หลายเดือนก่อน +1

    පිස්සුවක්.. ❤❤

  • @shiranthinilmini4172
    @shiranthinilmini4172 5 หลายเดือนก่อน

    Really great,specially for your voice best Song and music video best of year ❤️❤️❤️❤️❤️ good job

  • @dulajfernando1818
    @dulajfernando1818 11 หลายเดือนก่อน +21

    පිස්සුවක් ❤️❤️ ඒ රේන්ජ් එකේ කියනවා කිසිම හැලහොල්මනක් නැතුව ❤️❤️❤️

    • @dilkinayomi4536
      @dilkinayomi4536 11 หลายเดือนก่อน +2

      අහන්න අහන්න ආසයි ❤

    • @ridmapasindu8841
      @ridmapasindu8841 8 หลายเดือนก่อน

      Head voice use karnva

    • @lakmalperera2038
      @lakmalperera2038 8 หลายเดือนก่อน

      හැකියාව ♥️😊

  • @madhugallage7043
    @madhugallage7043 4 หลายเดือนก่อน

    සින්දුවක් නෙමෙයි.. ආත්මයක්.... ♥️

  • @saliyasg5680
    @saliyasg5680 11 หลายเดือนก่อน +5

    ලයිව් අහනවනම් ;;
    රුවන්
    ශිහාන්
    ආත්මා
    කසුන්
    සංඛ
    බාචි
    ❤️💎

  • @nethmimalshamalsha8352
    @nethmimalshamalsha8352 7 หลายเดือนก่อน

    Mara lassanaii aiye oyage voice eka harima lassanaii man asama song eka oyage

  • @tithiraperera1567
    @tithiraperera1567 13 วันที่ผ่านมา

    one of the legend of my life you sang to me 🥲 deeply heart touching songs love you bro 🎉

  • @SamaraRathnayake
    @SamaraRathnayake 8 หลายเดือนก่อน

    What a voice, one of my favorites

  • @SunilShantha-iz3ol
    @SunilShantha-iz3ol 25 วันที่ผ่านมา

    හැමෝටම බෑ හැගීම් ගයන්න 💝

  • @සඳසාවී-හ3ව
    @සඳසාවී-හ3ව 2 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි

  • @dilshansanjula5446
    @dilshansanjula5446 4 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන්නම කියනවා💔😔

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka 5 หลายเดือนก่อน +1

    තාම ඔබේ මතකේ හැරදා
    යන්න තරම් හිත නෑ හැදිලා....😔💔🙏

  • @sitharasithara4719
    @sitharasithara4719 11 หลายเดือนก่อน +1

    Ruwan aiyage sinduwalin adatath mn asama sinduwa 🥰🥰

  • @Shashidanushika2000
    @Shashidanushika2000 6 หลายเดือนก่อน

    අම්මේ එ හඩ හදවත ඇතුලටම වැදෙනවා

  • @vinodwijesinghe4254
    @vinodwijesinghe4254 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි රුවන් අයියා ❤❤❤

  • @kumarirathnayaka3363
    @kumarirathnayaka3363 4 หลายเดือนก่อน

    Woow ❤❤❤❤

  • @melanthadinushal4575
    @melanthadinushal4575 2 หลายเดือนก่อน

    Voice eka❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Milandarsana
    @Milandarsana 5 หลายเดือนก่อน +1

    Hadawathata denenawa patta vidiyata

  • @MaduDula-ic2tw
    @MaduDula-ic2tw 8 หลายเดือนก่อน

    මට උබව ඇහෙනවා හරි ලස්සනට අයියේ ❤❤

  • @DarshiThennakoon-k7l
    @DarshiThennakoon-k7l 16 ชั่วโมงที่ผ่านมา

    Ruwan sir wage guna yahapath kenekgen oyata lebunu awawada pilipadinna duwe,mokada kuhaka kamak nethi hitha hodatama Hoda gayakayek,e paulatath budusaranai

  • @MadhuDesilva55
    @MadhuDesilva55 2 หลายเดือนก่อน

    Mage jeevithe ❤