සුව කරන්න මා | Suwakaranna ma | Rookantha Gunathilake | Mount Zion

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2021
  • සුව කරන්න මා.. (Suwakaranna ma)
    | Vocal - Rookantha Gunathilake
    | Lyrics & Melody - Rev. Fr. Cecil Joy Perera
    | Music - Mahesh Silva & Vajira Ratnayake
    Photo Credit - LOGON Photography
    ⚜ සියොන් ගිර ⚜
    ~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~
    🌀 Social media platforms:
    🌐 TH-cam: / mountzionsl
    🌐 Facebook: / mountzion.sl
    🌐 Facebook Group : / 31858. .
    🌐 Instagram : // mountzion_sl
    🌀 If you like My Channel:
    ✅ Like
    ✅ Share
    ✅ Comment
    ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕
    🌀 Hashtags: #kithunugeethika #sinhalageethika #mountzion
    🎼🎶🎵🎹🎤
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ⭕ For the glory of God.
    Visuals from Bible videos
    Nonprofit channel - Only for the Glory of God
    Original visuals and audio monetized by actual owners
  • เพลง

ความคิดเห็น • 435

  • @vajirashyamali7467
    @vajirashyamali7467 2 ปีที่แล้ว +66

    මගෙ අයියගේ ජීවිතය බේරලා දෙන්න සමිදුනේ ඔබ වහන්සේ පමණි අපට සිටින එකම වෙදදුරා..
    පිහිට වෙන්න යෙසුනේ ඔහුට ...
    ජේසු පිහිටයි
    හාලේලූයියා
    ප්‍රශන්සා වේවා
    ආමේන්

  • @ruvindunawanjana5085
    @ruvindunawanjana5085 ปีที่แล้ว +27

    අනේ ජේසුනි මගේ රෝගයත් සුව කරනු මැනවි ..මගේ ජේසුනි මම ආදරය කරන හැමෝම ජේසු ආරක්ෂා කරදෙත්වා Amen mage jesus ... ❤️❤️🙏😘 hemoma ආරක්ෂා වෙත්වා....🥺

  • @imashaamandi8948
    @imashaamandi8948 7 หลายเดือนก่อน +34

    මගේ මෙන්ම මේ වෙලාවේ හිත් වේදනාවෙන ඉන්න හැම කෙනක්ගෙම හිත් සුවපත් කරන්න පියාණෙනි 🥺♡🙏

    • @DDMunasigha
      @DDMunasigha 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🌹❤️🙏🙏🙏🙏🙏

    • @hasinthachamoth9330
      @hasinthachamoth9330 4 หลายเดือนก่อน

      Ane jusu පිහිටයි oyta❤

    • @tristonjoseph3314
      @tristonjoseph3314 4 หลายเดือนก่อน

      ​@@DDMunasighap

    • @DDMunasigha
      @DDMunasigha 4 หลายเดือนก่อน

      @@tristonjoseph3314 ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Sadeepa634
    @Sadeepa634 8 หลายเดือนก่อน +18

    නිරෝගී ශරීරයක්, නිරෝගී ජීවිතයක් ,නිදහස් මනසක්, අප හැමෝටම ලබා දුන මැනව ජේසුනේ❤🥺🙏

  • @nisadaslk3600
    @nisadaslk3600 2 ปีที่แล้ว +79

    මෙවැනි ගීතිකාවක් අසන්නට සැලැස්වීමට දායක වූ සියලු දෙනාට ජේසු සමිදු ගේ සුවයත් ආශිර්වාදය ත් බහුලව ලැබේවා ! 🌹🌹🌹🌹

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jesus amen godbless you

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks God bless 🙏♥️ Kevin thanks 💕shaaaf

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Godbless you.. shaaas fm

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful..go d... good bless you 🙏

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks jesus... thanks Kevin God bless 🙏. you

  • @manelupandinadeva6055
    @manelupandinadeva6055 2 ปีที่แล้ว +25

    මගෙ පුන්චිට සුවය ලබා දෙන්න මගේ ජේසුනි ඇය අසරනයි ජේසුනි ඔබගෙ ආශිර්වාදය ලබාදෙන්න මගෙ පුන්චිට 🙏🙏

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +16

    මාගේ දුවව ඉක්මනින් සුව කරන්න පියාණනී ස්තුතියි ජේසුපිහිටයි.

    • @nuwansilva4660
      @nuwansilva4660 หลายเดือนก่อน

      ikmanin suwa wewa❤

  • @rosankumar8062
    @rosankumar8062 2 ปีที่แล้ว +86

    මේ වගේ වෙලාවක මේ ගීතිකාව අහන්න සැලැස්වූවාට ඔබ සැමට ස්තුති. Jesus i trust in you.

  • @supunsadaruwan5971
    @supunsadaruwan5971 2 ปีที่แล้ว +46

    ඔබේ බලයෙන් පමණයි මේ මුලු ලොකෙම සුව කරන්න හැක්කේ අබ්බා පියාණනී 🙏🙏🙏🙏

  • @manoripriyanka4423
    @manoripriyanka4423 2 ปีที่แล้ว +38

    ජේසුනි මේ මොහොතේ කොරෝනා වසන්ගතයෙන් පෙලෙන සියලුම රොගීන් සුව කරන්න

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Wow beautiful thank jesus Amen amen

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว +1

      Thanks... Kevin God bless you 🙏🙏🙏🙏 thanks shaaaaaafm

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +20

    ආදර ජේසුනි කොරෝනා වසන්ගතයෙන් වෙලාගෙන සිටින මාවත්,සියලුදෙනාවමත් සුවය ලබා දෙන්න ආදර ජේසුනි ආමෙන් 🙏🙏🙏🙏❣️❣️❣️

  • @praxid8164
    @praxid8164 2 ปีที่แล้ว +22

    ජේසු සමිදුනි සියලුම රෝගීන් ස්පර්ශ කළ මැනව 🙏🙏 මේ මොහොතේ අහන්න අවශ්‍ය ගීතීකාවක් ජේසු පිහිටයි

  • @theresegomez3392
    @theresegomez3392 2 ปีที่แล้ว +45

    සුවකරන්න අප ලෝක ජනතාව ජේසු සමිඳුනී.

  • @lochanaboy8262
    @lochanaboy8262 2 ปีที่แล้ว +21

    මේ වන විට ලෝකයේම සිටින සියලුම දෙනා සුවකරන්න ජේසුනි!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nw6fq6iy5t
    @user-nw6fq6iy5t 2 ปีที่แล้ว +20

    ලෝක වාසි සියලුම දෙනාම සුව කරන්න ජේසුනි...ජේසු පිහිටයි හැමෝටම.

    • @roshanpinto4276
      @roshanpinto4276 2 ปีที่แล้ว

      GOD BLESS RUKANTHA YOUR FAMILY

    • @seetharose6375
      @seetharose6375 ปีที่แล้ว +1

      Jesu pihitai apa pawle ayawada siyalu ledadukwalin suwa karanna piyannee ✝️✝️

  • @WasanthaRanaweera-fy3jy
    @WasanthaRanaweera-fy3jy ปีที่แล้ว +6

    ජෙසුනේ, සුව කරන්න මගේ උණ, සුව කරන්න මගේ සෙම් අපහසුතා, සුව කරන්න මගේ අප්‍රාණික බව, සුව කරන්න මගේ දරාගත නොහැකි හිසේ වේදනාව, දරාගත නොහැකි මනසේ වේදනාව න්
    සුවය රැගෙන මවෙත වඩින්න ජේසු
    ආමෙන් 🙏🏻✝️♥️🌸

  • @rasikajoseph8565
    @rasikajoseph8565 ปีที่แล้ว +27

    මුළු ලෝකයම සුව කරන්න ජේසුනී .........අපි හැමදෙනාටම සුව ශක්තිය ලබාදෙන්න දෙවියනේ

  • @MRSJK-xm4db
    @MRSJK-xm4db 2 ปีที่แล้ว +23

    ජේසුනී ඔබ ධහන්සේගේ නාමයට ප්රෂංසා වේවා.කමා වෙලා සුව කරන්න මේ ලොවේ සියලු දෙනා🙏

  • @ppkk9359
    @ppkk9359 2 ปีที่แล้ว +82

    මාත් අවුරැද්දක් ලෙඩ වෙලා තාම සුව නැ තාත්තෙ සියලුම දෙනා සුවකරන්න අාමෙන්

    • @user-yp4vx7ch5n
      @user-yp4vx7ch5n ปีที่แล้ว +7

      Jesu pihitai ikmanin suwaya labewa

    • @user-mm1oj2yz6m
      @user-mm1oj2yz6m 10 หลายเดือนก่อน +4

      ජීවමාන මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේගේ නාමයේන් ඉක්මනින් සුවය ලබා දෙන සේක්වා ආමේන් 🙏🙏🙏🙏🙏

    • @amith.nadeera
      @amith.nadeera 10 หลายเดือนก่อน

      ​@@user-yp4vx7ch5n3 24

    • @user-dv2wv3jz8i
      @user-dv2wv3jz8i 10 หลายเดือนก่อน +1

      Msg danna

    • @erindslive818
      @erindslive818 9 หลายเดือนก่อน +1

      Thank
      .jesus spriand amen jesus spriand thank

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +17

    මාව සුව කරන්න දෙවි පියාණෙනි මාව සුව කරන්න දෙවි පියාණෙනි මාව සුව කරන්න devi දෙවි පියාණනි 🙏🙏🙏

  • @seetharose6375
    @seetharose6375 ปีที่แล้ว +7

    මාව ඉක්මනින් සුවකරන්න පියාණනි ස්තුතිවේවා ප්‍රශංසා වේවා ආලේලුයියා

  • @fredikrish9946
    @fredikrish9946 ปีที่แล้ว +7

    සුව කරන්න මා ජේසු සමිදුනි...අදරෙයි මගේ ජේසු 🙏✝️❤️

  • @kodularimoshani3952
    @kodularimoshani3952 2 ปีที่แล้ว +15

    සුවකරන්න ජේසුනි..ඔබයි අපේ දිවයවෙදදුරාණනේ..ආමේන්🙏❤️

  • @danasikara3188
    @danasikara3188 2 ปีที่แล้ว +27

    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏දෙවියන්වහන්සේට ස්තුති වේවා🙏🙏 ප්‍රශං සා⁣ වේවා🙏🙏 හාලේලුයියා !!!!🙏🙏🙏❤️❤️❤️🎤🌷🎤❤️❤️❤️🙏🙏

  • @ppkk9359
    @ppkk9359 2 ปีที่แล้ว +8

    අබිබා පියානනි ලොකවාසි සියලුම දෙනා සුව කරන්න අාමෙන් අාලෙලුයියා

  • @jayanijayani8016
    @jayanijayani8016 2 ปีที่แล้ว +8

    ,අසනීපවී සිටින වේලාවක අහපු ලස්සන ගීතිකාවක් ඇත්තටම පුදුම සැනසීමක් දැනුනා ස්තූතියි ඒ වචන සංගීතය හා කටහඩට 🙏

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 2 ปีที่แล้ว +18

    ලෝකයම සුව කරන්න ජේසුනේ

  • @wasanthimallika9483
    @wasanthimallika9483 2 ปีที่แล้ว +5

    Mama bawddha unath me wage gethayak ahuwama hithata Loku sahalluwak danuna.
    Budu saranai.
    Jesu pihitai.

  • @shenalhimash2833
    @shenalhimash2833 2 ปีที่แล้ว +13

    💟❣️සුව කරන්න මෙම ලොකයම ජෙසුනෙ❣️💟

  • @DinushaSadamali-mm6ds
    @DinushaSadamali-mm6ds 9 หลายเดือนก่อน +4

    අනේ ජේසුනි මාව ඔබ වහන්සේගේ ශක්තියෙන්, බලයෙන්, ඒ ආදරයෙන් පුරවන්න ජේසුනි ❤️✝️💫

  • @sunilalwis6867
    @sunilalwis6867 4 หลายเดือนก่อน +1

    ආදර මගෙ ජේසුනි ඔබෙන් ලද සියලු දේ සදහා අපි ඔබ වහන්සේ ට තුති පුදමු අමේන්

  • @ahinsaahinsa2435
    @ahinsaahinsa2435 5 หลายเดือนก่อน +1

    මමත් අවුරුදු 6 ක් ලෙඩ වෙලා හිටියා දැන් මට සුවයි ජේසු නි ඔබට ස්තූතියි good bless you🙏🌺🌼🌼🌼✨✨✨✨⚡💯

  • @seneshdewmena6800
    @seneshdewmena6800 2 ปีที่แล้ว +8

    හැමදේනාම හොදින් ඉන්නවා ද ඔයලා පරිස්සම් වේන්න කොරොනා රටේ වැඩි හැමදාම සතටින් ඉන්න යලුවේ ටික ජෙසු පිහිටයි 🙏👍✊😄😴🎈🔴🔴🔴🔴🔴🔴

  • @SampathVlogs
    @SampathVlogs 2 ปีที่แล้ว +23

    ❤❤❤ජේසු පිහිටයි 🙏🙏🙏

  • @user-mm1oj2yz6m
    @user-mm1oj2yz6m 9 หลายเดือนก่อน +3

    ජීවමාන මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේගේගේ නාමයේන් අප සුව කරන්ඩ සමිදානෙනී ❤️❤️❤️🙏🙏🙏🙏

  • @pathumnilshan4153
    @pathumnilshan4153 ปีที่แล้ว +5

    මෙම ලොකයෙ සියලූම දෙනා දූව කර දූව මැනව සියලූම ලෙඩ රෝග වලින් ජේසූ සමිදූනි♥️🙏

  • @poornimadissanayake1890
    @poornimadissanayake1890 ปีที่แล้ว +1

    Mama bauddhayek.ath Jesu thuma ma vishvasa karami.aney jesuni me davasvala hamotama thiyena una hembirissava Kassa pachanaya dengu ledun athulu siyalu Loka VASi ledin Inna siyalu minisun Suva Kara denna.aahmen🙏🙏🙏🙏

  • @AnukaNishadh
    @AnukaNishadh 6 วันที่ผ่านมา

    ආදරණීය ජේසුනි, ඔබගේ ශුද්ධ වූ රුධිරයෙන් මා සහ මාගේ පියා සුවපත් කරනු මැනවි...ආමෙන්...🙏🙏🙏

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේගේ වරම් ශුද්ධාත්මයාණන් වහන්සේගේ ස්පර්ශය සහ ආත්මික මානසික ශාරිරික සුවය මුලු ලෝකයේ සැමදෙනාටම ලැබේවා !!!ස්තුතියි ජේසු සමිදුනි ඔබවහන්සේ අප සැමදෙනාටම ලබාදුන් සෑම වරප්‍රසාදයකටම .🙏🙏🙏

  • @tiktokff3431
    @tiktokff3431 2 ปีที่แล้ว +8

    දෙවි පියාණන් ජීවමානයි ❤️❤️🥺

  • @rohanivan5297
    @rohanivan5297 2 ปีที่แล้ว +8

    Dear brother lord Jesus Christ love so much .I like your all Christian hymns .GoD Bless You Amen Hallelujah Amen .

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul 11 วันที่ผ่านมา

    මා ඇතුලු මෙ ලොකෙ සීයලු දෙනා සුව කරන්න ස්වාමීනී ❤

  • @stellamanatunga3686
    @stellamanatunga3686 3 หลายเดือนก่อน

    සුවකරන්න ඈ සුරත ඔසවලා නැගිටුවන්න ඈ දිව්‍ය වෙදැදුරාණනී, nothing is impossible with God, Jesus I put my trust in you 🙏 ♥

  • @user-mm1oj2yz6m
    @user-mm1oj2yz6m 10 หลายเดือนก่อน

    සුව කරන්ඩ මා , මගේ දෙවිපියානේනී ඔබ වහාන්සේට ස්තුති කරමි ස්තුති වේවා යේසූනේ ආමේන්

  • @user-qh8dm3kl5s
    @user-qh8dm3kl5s 16 วันที่ผ่านมา

    Suwa karanna mage jesuni mage paulath mage ratey siyalu denawath 🙏🙏🙏🙏 adarei mage jesuni ❤

  • @wjudepdemel8032
    @wjudepdemel8032 9 หลายเดือนก่อน

    Almighty Father Jesus healed me also now I am cancer patient carcinoma
    I know JESUS I am not suitable to ask from you to healing...but you are my everything forgive me forgive me for all what I have against to you & to this world
    Touch me & Bless me Jesus
    Suwa karanna ma Anu kampa kota mage papyata samawa dee

  • @anomah6962
    @anomah6962 2 ปีที่แล้ว +1

    Siyalu lokasathwaya suwa wewa.jesus wahansege namayen. Amen amen 🙏🙌👏

  • @bernardbastian5757
    @bernardbastian5757 2 ปีที่แล้ว +5

    සුව කරන්න මා ජේසු සමිදුන්.🙏🙏🙏

  • @sherindilrukshi9399
    @sherindilrukshi9399 ปีที่แล้ว

    මගේ ජේසුනි... මේ මොහොතේ තම අසනීප තත්වයෙන් සිට ඔබ තුමාට අයදින සියළුම දෙනව ඔබතුමා ට denuna සියළුම වේදනා සිහිකර . ඔවුන්ව සුවකර පවිත්‍රා කරන්න මගේ ජේසුනි... ( අපේක්ෂා රෝහලේ ඉන්න හැමදෙනමද .. රිච්වේ එකේ ඉන්න විදින ඔබගේ හැම දරුවෙක්ම සුව කරන්න ජේසුනි....

  • @user-ix6cn1jr1u
    @user-ix6cn1jr1u 24 วันที่ผ่านมา

    නව නත්තල් ගීත හරිම ලස්සනට ගලාගෙන යනව, (australian)ස්තුතිය

  • @peumiax
    @peumiax 2 ปีที่แล้ว +5

    🙏🏻Rookantha Gunathilaka
    Nice Hymn❤️

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว

    අප සැමගේ පාපයන්ට සමාවදී මුලු ලොවම සුවපත් කරන්න දයාබර දෙවි පියාණනි .ස්තුතියි ඔබවහන්සේට ලබාදුන් නොදුන් සැම දෙයකටම.🙏🙏🙏🙏නමස්කාර වේවා !!!මහිමය වේවා !!!සදා ප්‍රසන්ශා වේවා !!!!"!ආමෙන් .

  • @zulushiff5304
    @zulushiff5304 2 ปีที่แล้ว +8

    Me vaga manasin vatunu valave vatina vadak....sthuthi obathumata...

  • @udenikumarasingha404
    @udenikumarasingha404 2 ปีที่แล้ว +6

    ජේසූ පිහිටයි ......

  • @teklamaduwanthi439
    @teklamaduwanthi439 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 🌺🌺🌺 👏👏👏

  • @saradesilva5620
    @saradesilva5620 2 ปีที่แล้ว +5

    Suwa karnna mage jesune ...mawa suwa karnna පුළුවන් oyata vitharai ...🙏🙏

  • @shanukaobris2783
    @shanukaobris2783 2 ปีที่แล้ว +12

    Heal our whole world Jesus.

  • @niroshakumari4303
    @niroshakumari4303 2 ปีที่แล้ว +5

    ආමේන්.........සුව කරන්න සමිදුනි ලො වාසි සියල්ල...ඔබට ස්තුති ප්‍රසන්ෂා වේවා....🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @DD-ml3ip
    @DD-ml3ip 3 วันที่ผ่านมา

    ADARA JESUNI...ME LOKAYE MA MENMA LEDA ROGA WALIN DUK WIDINA SAAMA DENAMA OBAWAHANSEGE DIWYAMAYA SPARSHAYEN SUWA KALA MANAWA. STUTI PASANSA WEVA PIYANANI....MAHIMAYA WEVA, GAWRAVAYA WEVA AMEN. 🎉🎉🎉🎉🎉

  • @rishanfernando589
    @rishanfernando589 6 หลายเดือนก่อน

    අප සැම සුව කරන සමිඳුන් හට සදා ප්‍රශංසා වේවා!!! ආමෙන්!!!

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว

    Praise the lord Amen amen amen . ස්තුති වේවා ප්‍රසංශා වේවා මහිමය වේවා තුති වේවා දිව්‍ය ජ්‍රේසුනී. සුව කරන්න මා දෑස සමිදුනි .🙏🙏🙏

  • @vernonabeyseker1156
    @vernonabeyseker1156 2 ปีที่แล้ว +5

    I respect these songs b.cause my religion.hope u all love this songs.

  • @semraveera3370
    @semraveera3370 2 ปีที่แล้ว +2

    Amen. Amen jasua.🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹💞💞💞💞♥️♥️

  • @shalomkavishka8120
    @shalomkavishka8120 ปีที่แล้ว

    ඔබට ස්තුති ජේසුනි

  • @sriyanichampika9826
    @sriyanichampika9826 9 หลายเดือนก่อน

    Mage මල්ලි suwaya denna samidune obai ape ekama galum karu ame jesubi🙏🙏🙏🙏

  • @shevoniadithya7432
    @shevoniadithya7432 4 หลายเดือนก่อน

    අනේ තාත්තේ ඔයාට ගොඩාක් ප්‍රේම කරන මගේ ලගින්ම ඔබ වහන්සේගේ වචනය තුල ජීවත් කරවන්න උත්සහා දරන ඇයව ඔබ වහන්සේට බාරයි.... සුවය දෙන තැනැන්වහන්සේ ඔබයි....ආමේන් ..

    • @shevoniadithya7432
      @shevoniadithya7432 4 หลายเดือนก่อน

      ඇයට සුවය දානය කරන්න පියානනේ ...🌍

  • @user-hz1jc8ze5r
    @user-hz1jc8ze5r 6 หลายเดือนก่อน

    2024, ජේසුනී ඔබගේම කරුණාවෙන් ඔබතුමාගේ පියාපත් සෙවනේ අපිව ගෙනාව නිසා ස්තුති ... කෙතරම් පීඩා පැමිනුනත් ඔබගේ කරුණාවෙන් අප කෙරෙන් අහක් නොවූ නිසා ස්තුති වසරක් පුරාවට අපව සෑම නපුරෙන් සෑම පරික්ෂාවලින් ආරක්ෂා කල නිසා ස්තුති මේ වසරත් ඔබගේ සුවයෙන් කරුනාවෙන් පුරවන්න පියානනී ආමේන්.

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 ปีที่แล้ว

    දිව්‍ය ජේසුනී...සිය දහස් වාරයක් ස්තූතියි ඔබට. මහිමය වේවා . මගේ දෑස් සුවකලේ ඔබමයි මගේ ප්‍රේමවන්ත ජේසුනී... ඇදහිල්ලෙන් ඔබ හා කතාකලා. පියාණෙනි ඔබ මා සුව කලා. ස්තුති ප්‍රශංසා වේවා මගෙ ජීවමාන ජේසුස් වහන්සේට ආමෙන් ආමෙන් ආමෙන් හාල්ලෙලුයියා 🙏🕊️🙏🕊️🙏🕊️✝️✝️✝️

  • @enlightenedShoebill
    @enlightenedShoebill 2 ปีที่แล้ว +4

    "' Leda duk sora sathuru lesin mata lanwenawa....hade nagena dukgini del dalula enawa.... thani nokaranumane samiduni...ma ayadinawa...."' lowa wenuwen yadinna Apa Rekawaranayawoo Mariya mawuni..! ( Ada 29.08.agosthu Dew maw darshanayawoo irudinayaki )

  • @shanthimadushanikaliyanage9309
    @shanthimadushanikaliyanage9309 11 หลายเดือนก่อน

    Mage නැන්දම්මා ekathenwa unna kalayak negitinna ආශිර්වාද kale jesuni oba වහන්සේ a unath ada කාටවත් mathaka nene 😥😥😥 oba වහන්සේge namayen aya negitta ada බයිබලය pole gahala wisikkaranna tharam darunu wela prashna awasanayak ne පල්ලියේ kisima pihitak neyhi bawa pawasamin gedara aul 😥😥😥😥😥😥😥

  • @niranjaniperera1273
    @niranjaniperera1273 ปีที่แล้ว

    ඔබට විතරයි මගේ අම්මාගේ ලෙඩෙයි තාත්තා ගෙ ලෙඩෙයි සුව කරන්න පුලුවන්

  • @pinitheyralay8954
    @pinitheyralay8954 2 ปีที่แล้ว +3

    ජේසු ජීවමනයි ❤❤💙💙💜💜ආමෙන් අලේලුයියා 💖💖💝💝🥀🥀💝💝💗💗

  • @sriyanigamage9859
    @sriyanigamage9859 8 หลายเดือนก่อน

    Ader jesun මගේම mali අම්මා aviska mage mina පුතා atul හැමෝම සුවය දෙන්න ❤❤🙏🙏

  • @user-yy2gp7oo4v
    @user-yy2gp7oo4v 5 หลายเดือนก่อน

    නොලැබුනත් ලැබුනේ යැයි අදහන්නට නිසැකයින්ම ලැබෙන්නේ ය. දේව වචනය විශ්වාස කර ගීතිකාවට සවන්දි අපිට හිමි සුවය ඇදහිල්ලෙන් අත්කර ගනිමු

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 2 ปีที่แล้ว +1

    ස්තුතියි ජේසුනි .ඔබ මගේ සුවය නිසා .❤🤗👌🇮🇱🕎✝️👑😇🙏

  • @miriamfonseka1202
    @miriamfonseka1202 14 วันที่ผ่านมา

    ❤🙏jeysune oba magey jeewethayai magey adaraya ❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @Prasanthafonseka
    @Prasanthafonseka 6 หลายเดือนก่อน

    මගෙ jewithe hari hisbawak දැනෙනවා jesuni. ඔබගේ ආදරයෙන් එය පුරවන්න

  • @udayaganekisane2799
    @udayaganekisane2799 2 ปีที่แล้ว +1

    සුවකරන්න සුව කරන්න මා ජේසු සමිදේ

  • @sudeshdemel8859
    @sudeshdemel8859 2 ปีที่แล้ว +3

    Suwa kala manaws apa daruwanva jesune💗🌷

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว

    ස්තුතියි මේ ගීතිකා ඉදිරිපත් කරන සැමට.

  • @himaligangani3205
    @himaligangani3205 2 ปีที่แล้ว +3

    Amen amen 🙏🙏🙏🙏👏👏👏👏

    • @Lashen2000
      @Lashen2000 2 ปีที่แล้ว +1

      Hiii...jp oyata

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +2

    සුව කරන්න මා...ජේසු සමිදුනේ...
    ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏💟

  • @dilmiapsara9208
    @dilmiapsara9208 2 ปีที่แล้ว +2

    Suwarga deviyani korona wasan gathayen siyalu dena suwa kala menawa amen

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 7 วันที่ผ่านมา

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️

  • @harshamaliudayangani8274
    @harshamaliudayangani8274 2 ปีที่แล้ว

    Jesu thaththe mage aiya icu eke inne mage aiyata suwaya nidahas karanna mage piyanani.obawahanse mage aiyawa isparsa karanna piyanani 🙏suwaya denna thaththe

  • @sipunmiron7474
    @sipunmiron7474 2 ปีที่แล้ว +7

    💖💖💖💖💖

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 ปีที่แล้ว +2

    Bless my son and my daughter in law keep them happy

  • @sachingivinda7331
    @sachingivinda7331 2 ปีที่แล้ว +5

    😍😍😍

  • @miriamfonseka1202
    @miriamfonseka1202 4 หลายเดือนก่อน

    🙏suwakarana ma magey asanepay samedune❤🙏🙏

  • @abeeshalakshan8927
    @abeeshalakshan8927 หลายเดือนก่อน

    සුවය දෙන්න සමිදුනි❤🙏ඔබට ප්‍රශංසා වේවා

  • @gihanthathsara8809
    @gihanthathsara8809 ปีที่แล้ว

    Mage ammawa suwa karanna mage Jesu thaththe❤️mage Amma thaththa isparsha kala manwa piyaneni..amen❤️

  • @abhishekweerasinghe3895
    @abhishekweerasinghe3895 2 ปีที่แล้ว +4

    God bless you

  • @sanduni9387
    @sanduni9387 ปีที่แล้ว

    Mage nangi suawakaranna God amen hallelujah ❤

  • @ranidimendis9977
    @ranidimendis9977 2 ปีที่แล้ว +3

    Thank you oba hamotama 🙏😊

  • @supundilanka6131
    @supundilanka6131 ปีที่แล้ว +1

    Suwa Karanna MA Jesu Samide ♥️✝️❤️😘✝️

  • @rasite8271
    @rasite8271 5 หลายเดือนก่อน

    ජේසුනී මට ඔබ වහන්සේව විශ්වාසයී... කුරුස පල්ලියෙ දන ගහලා ඉල්ලූ කිසි ම දෙයක් ඔබ වහන්සේ නොදී සිටියේ නෑ කිසිදාක කාටවත් ම ....🥺 අනේ ජේසුනී මට ඔබ වහන්සේව විශ්වාසයි..... මගෙ පුංචි පවුලේ ප්‍රශ්නය විසදලා දෙනවා දෙනවා දෙනවාමයී...මට ඔබ වහන්සේව විශ්වාසයි මගේ තාත්තේ..... ඔබ වහන්සේ මාත් එක්ක ඉන්නවා මන් දන්නවා මගෙ දේව තාත්තේ .... ඔබ වහන්සේට ස්තූතී ප්‍රසංශා වෙවා පියානෙනී..... මගෙ සැනසීම ඇත්තේ ඔබ තුල ම පමනයී......🙏🙏🙏🙏🥺💔

  • @sudharshinilakshikalakshik9863
    @sudharshinilakshikalakshik9863 11 หลายเดือนก่อน

    ආදර ජෙසුනෙ මාගෙ සියලුම රොග සුව්කර දෙන්න සමිදුනෙ🙏🙏🙏

  • @sriyanichampika9826
    @sriyanichampika9826 7 หลายเดือนก่อน

    මල්ලිට dunna සුවය jesuni ඔබට ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏🙏Amen

  • @amilasrikantha
    @amilasrikantha 8 หลายเดือนก่อน

    Mawatha magepawle inanausiyalu roginda obawahasegee PIHITEN suwakala MANAWA ameen

  • @user-rk6su8hq5p
    @user-rk6su8hq5p 9 หลายเดือนก่อน

    Siyalum roga walin wedana vidina ayata suwaya labewa jesu samiduni 🙏🙏🙏