Mata Daranna Ba (මට දරන්න බෑ) | Anton Charles Thomas | Adarayaka Mahime | Sinhala Gospel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 192

  • @shehaninds4640
    @shehaninds4640 3 ปีที่แล้ว +60

    මගෙත් එක්කම ගමන් කරන
    කවදාවත් මාව අත් නොහරින එකම ආදරය...
    මගේ ජේසු විතරමයි...
    I love my Jesus💖💖💖

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 ปีที่แล้ว +2

      ජේසු පිහිටයි ! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @senalipramudika3293
      @senalipramudika3293 ปีที่แล้ว +1

      ❤❤

  • @sadunchamara-v4e
    @sadunchamara-v4e 8 หลายเดือนก่อน +2

    Melowa pawathina nowenaswena eka adaraya oba wahanse pamanai mage jesuni. Mage jivithe idiri siyalumade obata barai mage piyaneni❤️

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +30

    ජේසුස් වහන්සේ අදහන අපිට හැමදාම පර්වත වගේ ශක්තිමත් කරයි ජේසු තුමන් ජේසු තුමන් තුරුලෙ හැදු මගෙ ආදර දෙව් අම්මා ♥️ ආදරෙයි මැණියණි ❤️🙏♥️🙏

  • @gassjamika300
    @gassjamika300 3 ปีที่แล้ว +43

    මට දරන්න බෑ ජේසුනී ඔබේ ආදරේ
    දෙනෙතින් කඳුලැලි ගලනවා මගේ ජේසුනී
    මට කියන්න බෑ වචනයෙන් මගේ ජේසුනී
    හදවත ඉකි බිද හඩනවා මගේ ජේසුනී
    මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී
    මං ආදරෙයි ආදරෙයි සුදු ජේසුනී
    මං ආදරෙයි...
    සහනය සොයා ලෝකයේ ඉගිලුනා
    මා රැවටුනා සෑමදා මා තනි වුනා
    හද පෑරුණා වේදනාවෙන් මිරිකුනා
    සිත කැළඹුනා පාපයේ මා සැගවුනා
    මගේමයි කියා ආදරේ කල සැමදෙනා
    මා හැරගියා ජීවිතේ මට තේරුණා
    ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා
    හද සැනසුනා ජේසුනි ඔබ ලං වුනා

  • @ayeshawijegunavardana9372
    @ayeshawijegunavardana9372 ปีที่แล้ว +6

    ආදරෙයි ජේසූ මගේ පවුලේ සියලු දෙනාව ආශිර්වාද කර ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @burneylanders37
    @burneylanders37 3 ปีที่แล้ว +15

    කිසිදා .....අත්....නොහරින .....
    මා ...හැමදා.....වෙසෙන....
    එකම....කෙනයි ....
    ඒ....ඔබයි ....
    රත්තරං ජේසුනී🌸

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +7

    මට දරන්න බෑ ජේසුනි ඔබේ ආදරේ 🥺❤️‍🔥

  • @akiboy4747
    @akiboy4747 11 หลายเดือนก่อน +3

    Love you Jesus 😢❤

  • @naveenmadushanka4406
    @naveenmadushanka4406 ปีที่แล้ว +4

    සහනය සොයා...ලෝකයෙ මා ඉගිලුනා...මා රැවටුනා.......ඔබයි මා ගලවා ගත්තෙ ජේසුනී...ඔබට ගෞරව වේවා දෙවි පියානෙනී!❤❤

  • @DismiMsanjana
    @DismiMsanjana ปีที่แล้ว +4

    මා රැවටුනා.. සෑමදා මා තනිවුනා..🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      Jesu kawadawath obawa thani karanne nehe. Jesu Obata adarey.
      Mey wage thawath sindu ahanna apith ekka ekathu wenna.
      bit.ly/MEntertainmentsYT

  • @silviyahappuarahhilaga
    @silviyahappuarahhilaga ปีที่แล้ว +3

    ජේසුනි ඔබ වහන්සේ මා සේ අනිත් අයත් ආරක්ෂා කරන්න .මගේ රටට ජේසු පිහිටයි🤲🤲

  • @miracles35151
    @miracles35151 3 ปีที่แล้ว +19

    මෙලොව පවතින නොවෙනස් වන එකම ආදරය...දෙනෙතින් කඳුලැලි ගලනවා මගෙ ජේසුනී.

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and Jesus love you me.shaaaaaaaaafm

    • @ramscraft
      @ramscraft ปีที่แล้ว

      I love you My Jesus ❤️❤️❤️❤️

  • @hgperera6038
    @hgperera6038 9 หลายเดือนก่อน +1

    අාදරෙයි ❤ මගේ ජේසුනී 🙏

  • @lmaduranga978
    @lmaduranga978 3 ปีที่แล้ว +10

    මට ජේසු ළගට යන්න ගොඩක් උදවු කළේ ඔබතුමා .ලෝකයාගේ මිම්ම කොහොම වුනත් ඔබතුමා ජේසුගේ ආදරයේ ආයුධයක් . Plz remember me also when you pray. Lord Jesus needs you .

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +5

    ඇත්තටම ඒ ආදරය දරන්න බැරි දෙයක් තමයි 🥺♥️♥️♥️♥️♥️♥️

  • @kavindulakshan6899
    @kavindulakshan6899 3 ปีที่แล้ว +11

    Mata terenh e adare thrma kiynna kvadavth adu venh e adare mge yesuge ❤😔

  • @nisansalaherath4700
    @nisansalaherath4700 11 หลายเดือนก่อน +1

    Santha Anthony muni thumeni..
    Matai mage babala dennatai ikmaninma widesha gatha wenna oba wahansege pihita laba duna manawa..
    Amen. 🙏🙏✝️✝️

  • @kasunfernando7608
    @kasunfernando7608 2 ปีที่แล้ว +6

    Ammo එ වචන නම් හිතට වදිනවා මර විදිහට 😍❤️❤️

  • @ayodhyafernando4023
    @ayodhyafernando4023 4 ปีที่แล้ว +18

    මට වචන නෑ ඔබේ ගුණ ගයන්න ජේසුනී..

  • @gamerlk-wr5qd
    @gamerlk-wr5qd ปีที่แล้ว +3

    මගේමයි කියලා ආදරේ කල සැම දෙනා මා හැරගියා ජීවිතේ මට තේරුණා
    ඔබ හමුවුනා ආදරේ දැක හිනැහුනා
    හද සැනසුණා ජේසුනි ඔබ ලං උනා 🥺♥️

  • @naveenmadushanka4406
    @naveenmadushanka4406 ปีที่แล้ว +2

    මගේ ජීවිතේ තාමත් තියෙන්නෙ ඔබගේ කරුනාව නිසයි මගේ පියානෙනි!!මා ඔබට සේවය කිරීමට කැදවන්න පියානෙනී...❤

  • @shewonmaduranga6853
    @shewonmaduranga6853 2 ปีที่แล้ว +3

    ම්න් ඇබ්බැහි උන ම්න් ආදරේ කරපු මේ ලොකේ එකම එක්කෙනා මාව දාලාගියා🙂ආවසානයෙදි දිව්‍ය පුජාවටවත් සාහබාගි විමට මැලි කමක් දැක්වු මා.ජෙසුස් වහන්සේට ඇබ්බැහි උනා🥺සෙමනෙරි පියසට යෑමට තරම් මගෙ හිත ඔවුන් වන්සෙට ඇබ්බැහි උනා❤️

  • @hashinihashini3397
    @hashinihashini3397 4 ปีที่แล้ว +9

    මන් ආදරෙයි.. ආදරෙයි සුදු ජේසුනී ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dayanranasinghe1699
    @dayanranasinghe1699 4 ปีที่แล้ว +20

    මට දරන්න බෑ ඔබේ ආදරෙ ජේසුනී.

  • @udayaganekisane2799
    @udayaganekisane2799 3 ปีที่แล้ว +3

    මට දරන්න බැ ඔබේ ආදරෙ

  • @dilrukshigoonawardena8957
    @dilrukshigoonawardena8957 2 ปีที่แล้ว +5

    I love you Jesus, i adore you Jesus, i thank you Jesus for your love towards me and my loved ones .

  • @naveenmadushanka4406
    @naveenmadushanka4406 ปีที่แล้ว +2

    මගේ රජුන් ඔබයි සමිදේ!!❤❤

  • @ramaniperera3556
    @ramaniperera3556 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමන්ට සහෝදරතුමනි. ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ඔබට ජේසු දෙවියන් ගේ ආරක්ශාව ලැබේවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
      bit.ly/MEntertainmentsYT

  • @tharindudilshan3796
    @tharindudilshan3796 3 ปีที่แล้ว +8

    අදරෙයි ජේසුනී ♥️🙏

  • @sandunihansika4266
    @sandunihansika4266 3 ปีที่แล้ว +9

    ආදරෙයී මගේ ජේසුනී ❤️

  • @anushajinasundara9809
    @anushajinasundara9809 ปีที่แล้ว +3

    Thanks God 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rishanfernando589
    @rishanfernando589 3 ปีที่แล้ว +7

    ආදරෙයි මගෙ ජේසුනී!!!

  • @SLchithulaSL-iy7nk
    @SLchithulaSL-iy7nk 3 ปีที่แล้ว +6

    ආමෙන්🙏🙏🙏

    • @SLchithulaSL-iy7nk
      @SLchithulaSL-iy7nk 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🥄🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinihashini3397
    @hashinihashini3397 4 ปีที่แล้ว +3

    Man adarei ....adarei sudu jesuni...mn adareii....

  • @hrk5000
    @hrk5000 4 ปีที่แล้ว +19

    ආදරෙයි ගොඩාක් මගේ ජේසු නෙ මං ආදරෙයි මගේ ජේසු

  • @thiransoris5587
    @thiransoris5587 3 ปีที่แล้ว +28

    My Lord and my God .♥️💙❤️

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว +1

      Jesus.ilove..youame..amen

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Shaaas fm thanks

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks.... Kevin God bless you Jesus love him and me and shaaaaaafm thanks

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks God bless you Jesus love so beautiful

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Thanks Kevin God bless you and shaaaaaafm thanks

  • @niroshawilliams5555
    @niroshawilliams5555 ปีที่แล้ว +3

    Thank you Jesus

  • @SupushpikaPerera
    @SupushpikaPerera 8 หลายเดือนก่อน

    Thaniyama daruwo denna hada jivath wanna mata haiyak wanna Jesu mata marenna bee daruwo nisaaaa man adarei jesu

  • @ireshafdo4660
    @ireshafdo4660 5 ปีที่แล้ว +9

    Mage pau kara kam walin maa mudanna mage jesuni.jiwath wenna balaporoththuwak denna mage jesuni

  • @ashanjude318
    @ashanjude318 3 ปีที่แล้ว +5

    ජේසුනි ඔබ ඉස්සර වෙලා
    කුරුසියක් ගෙන ගමන් කලා
    පසුපසින් එන මා දෙස බලා
    සිනාසි මා සවිමත් කලා 💝🙏..ආදරෙයි මගෙ ජේසු

  • @erindslive818
    @erindslive818 3 หลายเดือนก่อน +1

    ❤❤ම ට..දරන්න...බැ....ජෙසු නනීසහනය...සො යා❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. ඔබට ජේසු පිහිටයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @mykids61
    @mykids61 5 ปีที่แล้ว +7

    Piya tumani ma baudda uuwath oba thumaagee dham phana weda satahanata harima kamathi oba thumage desana dan vikurthi uu samajayata tawa tawat gena yanna harima asai oba thumage wedasatahanak as dekwn daka ganna sajeeveewa oba thumata jesu phitai wagema utum uu ratnatrayr phitai

  • @Prasanthafonseka
    @Prasanthafonseka 6 หลายเดือนก่อน

    අවංක ආදරයක් ලැබුණේ ඔබගෙන් පමණි මගෙ ජෙසුනි❤ .මං ආදරෙයි මගෙ සුදු ජෙසුනි .මගෙමයි කියා ලොකයේ සිටි හැම කෙනා මා හැරගියා මා තනිවුනා ජිවිතේ මා තනිවුනා මගෙ ජෙසුනි❤

  • @shashinisamarasinghe7120
    @shashinisamarasinghe7120 2 ปีที่แล้ว +3

    ඔබේ ආදරයට ස්තූතියි පියාණනි.. 💖

  • @NishethRehan
    @NishethRehan 24 วันที่ผ่านมา

    Adannethuwa me githikawa ahapu kenek penna 😭😭😭😭😭😭😭

  • @chamodyasathsarani4277
    @chamodyasathsarani4277 2 ปีที่แล้ว +1

    .ආ..❤ද️..❤️.රෙ.❤️යි...❤️...මගෙ .❤ ජේසුනී ..🌹.🌹....🌹..💝🌺...🌺...🌺...🌺

  • @Sandramarylily
    @Sandramarylily 12 วันที่ผ่านมา

    The best I love you Jesus my Lord❤❤❤🙏🙏🙏

  • @hysinthgoonetilleke8522
    @hysinthgoonetilleke8522 3 ปีที่แล้ว +4

    ආදරෙයි මගෙ ජේසුනි

  • @magicalplaces6375
    @magicalplaces6375 10 หลายเดือนก่อน

    Jesuni mama oyata gooooooooooooooooooooooodak aaaaaaaaaaaadrei...

  • @anushakumari2997
    @anushakumari2997 4 ปีที่แล้ว +4

    Mn adarei mge සුදු ජේසු... 💓

  • @chithramalidamayanthi235
    @chithramalidamayanthi235 2 ปีที่แล้ว +1

    සද දෝතට ඒවී.

  • @nalinshaminda6628
    @nalinshaminda6628 3 ปีที่แล้ว +7

    God bless you 🙏❤️✝️

  • @DanushkaKarunarathna-zb7td
    @DanushkaKarunarathna-zb7td 4 หลายเดือนก่อน

    ස්තුතී වේවා.. ප්‍රශංසා වේවා.. ආමේන්.. 🙏♥️

  • @kumaruday9736
    @kumaruday9736 4 ปีที่แล้ว +5

    මන් ආදරෙයි ජේසුනි

  • @priyadarseniperera2040
    @priyadarseniperera2040 4 ปีที่แล้ว +6

    I love you jesus ❤❤❤❤

  • @mfernando9567
    @mfernando9567 6 ปีที่แล้ว +10

    issthuthi Parasansa wewa Amen
    Brother Charles ober deaviyan wahaser ge pihiter assirwaderya thaweth leberwa jessu pihitai

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw ปีที่แล้ว

    Jesuge adare මටත් දැනෙනවා ,,,,❤❤❤❤

  • @SirimapereraSirimaperera
    @SirimapereraSirimaperera หลายเดือนก่อน

    Lord God preses and glorify your name ! Thank u father u love us somuch

  • @ilekacute5524
    @ilekacute5524 4 ปีที่แล้ว +4

    මට දරන්න බෑ ජේසුනි ඔබෙ අදරෙ .❤❤❤🌹😢

  • @ahshbdhdh2044
    @ahshbdhdh2044 2 ปีที่แล้ว

    Mama godak adarei mage raththaran jesuni Mata lassana jiwithayak Laba dunnata godak adarei

  • @NETHUU-h6f
    @NETHUU-h6f 2 ปีที่แล้ว +1

    𝗟𝘃 ,,𝗶𝘁..💜🙏 J⃠𝐞𝐬𝐮𝐬💟🖇️

  • @randianu9521
    @randianu9521 3 ปีที่แล้ว

    Mata wachana ne..obe guna gahanna jesunea....Mama adare......mage jesunea......

  • @denethisenesha9357
    @denethisenesha9357 3 ปีที่แล้ว

    mage hamadekadima mawa ath nohariye jesu vithrai

  • @hashinihashini3397
    @hashinihashini3397 4 ปีที่แล้ว +2

    මගෙ ජේසුනී....❤️❤️❤️❤️

  • @asanthaanistes1919
    @asanthaanistes1919 3 ปีที่แล้ว +9

    Through out my life God is only person who never left me and the only person who never hurt me ...love you my Lord

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    Thank you pastor,, your important song , God bless you pastor.❤️🙏

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      May God Bless you!
      Do subscribe us to be the first one to watch more amazing content :)
      bit.ly/MEntertainmentsYT

  • @dvcreation2001
    @dvcreation2001 4 ปีที่แล้ว +2

    I love you my jesus

  • @nishirajapaksha6613
    @nishirajapaksha6613 วันที่ผ่านมา

    😢 adenawa jesuni mt 😢

  • @savidupriyankara3742
    @savidupriyankara3742 ปีที่แล้ว

    Jesu phitai ❤ ❤

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +1

    I love you lord , i love you jesus . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️haleluya Amen amen amen

  • @kaushidiwya491
    @kaushidiwya491 4 ปีที่แล้ว +1

    Adarei mage jesu.. mata daranna baa jesuni obe adare..

  • @jeevaniesumedha3929
    @jeevaniesumedha3929 4 ปีที่แล้ว +2

    So imortional

    • @senethfernando3885
      @senethfernando3885 3 ปีที่แล้ว +1

      Yes it was a sensitive moment with Jesus ❤️❤️❤️

  • @Danushka-nj7fx
    @Danushka-nj7fx 2 ปีที่แล้ว +1

    ❤️🌎❤️.ජේසුනී.❤️🌎❤️

  • @dalcyperera8151
    @dalcyperera8151 2 ปีที่แล้ว

    Jeesas I.love.you forever ♥

  • @wanigaperera6584
    @wanigaperera6584 3 ปีที่แล้ว

    Mata dara ganna bh jesuni obe adare...

  • @mrchuttayt1957
    @mrchuttayt1957 ปีที่แล้ว

    Amen jesu ❤❤❤

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 4 ปีที่แล้ว +2

    Adarei jesuni

  • @pannersalva6814
    @pannersalva6814 ปีที่แล้ว +1

    I love sog good

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      Thank you for being with us. May God bless you.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @SahanDanushka-tt8yw
    @SahanDanushka-tt8yw 4 หลายเดือนก่อน +1

    Good bless you

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน

      Thank you for joining us Sahan. God bless you too. Please subscribe and enjoy more heart warming music.

  • @danushkagood1277
    @danushkagood1277 4 ปีที่แล้ว +1

    Mata daranna ba jesuni obe adare mn adareiii mage jesuni❤️❤️❤️❤️❤️

  • @rionlivera7006
    @rionlivera7006 2 ปีที่แล้ว

    ♥️Mata darannata ba jesuni obe adare 😢🙏♥️

  • @suvinihemachandra6470
    @suvinihemachandra6470 2 ปีที่แล้ว

    whoelse can love me than you my Jesus!! No one will understand the truth of these lyrics until he himself experiances the love of Jesus !!
    මං ආදරෙයි මගෙ ජේසු! මට දරන්න බෑ ජේසු ඔයා ගෙ ආදරෙ...

  • @lakshilafernando4260
    @lakshilafernando4260 4 ปีที่แล้ว +1

    මම ආදරෙයි මගෙ ජෙසුනි

  • @nilankachrismal4137
    @nilankachrismal4137 3 ปีที่แล้ว +1

    I love jesus

  • @asiridarshana4834
    @asiridarshana4834 3 ปีที่แล้ว +1

    ජේසුනී....💞💞💞

  • @anilpeiris7514
    @anilpeiris7514 4 ปีที่แล้ว +4

    God bless you Brother.

  • @ddffff133
    @ddffff133 4 ปีที่แล้ว +2

    God bless you pastot

  • @shanikaariyaratna8445
    @shanikaariyaratna8445 2 ปีที่แล้ว

    Mage adara Jesu. ♥️

  • @katharinaperera7837
    @katharinaperera7837 2 ปีที่แล้ว

    Adara Jesuni mata samawenna.

  • @sudarmamaxi7141
    @sudarmamaxi7141 5 วันที่ผ่านมา +1

    🙏🙏💖💖💖❤️❤️❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @wimalanthony6208
    @wimalanthony6208 3 ปีที่แล้ว +1

    Lassanai oyage programme

  • @shiromikumudu1609
    @shiromikumudu1609 ปีที่แล้ว

    Mage jasunee mage neroge nenda laba dee mawasuwa patj karanna jasunee

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      ජේසුගේ ආරක්ශාව ඔබ සමග පවතීවා!
      අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​..
      bit.ly/MEntertainmentsYT

  • @imeshasanduni6718
    @imeshasanduni6718 4 ปีที่แล้ว +1

    Adarei man adarei mage jesuni..

  • @dhanadraj1695
    @dhanadraj1695 3 ปีที่แล้ว

    Adarei. Sudu. Jesuni

  • @erindslive818
    @erindslive818 2 ปีที่แล้ว

    Thanks God bless you jjesus love

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks jesus my god love you.. Amen amen

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Thanks.kevin.godbless..toyou.shhaaaaaafm

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      Wow beautiful.song..amen...a men

  • @Srilankaelle89
    @Srilankaelle89 ปีที่แล้ว

    ආදරෙයි ජේසු ❤❤❤❤❤

  • @SamarawikramaThilakarath-nf8nm
    @SamarawikramaThilakarath-nf8nm 9 หลายเดือนก่อน

    Tanks

  • @sabahapathimaduri2790
    @sabahapathimaduri2790 3 ปีที่แล้ว

    Man adarei sudu jesuni

  • @lukeruwantechtalk1960
    @lukeruwantechtalk1960 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏I love you so much jesus

  • @jeromejansz1665
    @jeromejansz1665 4 ปีที่แล้ว +1

    Adai jasuna uuuuuuuuuma