ඩයනා කුමරිය ඕස්ට්‍රේලියාවේ? ලෝකයම කම්පා කරමින් සිදුවූ අභිරහස් සිදුවීම | Princess Diana Reincarnated?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 288

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 9 วันที่ผ่านมา +201

    මේ සියලු දේ හොඳින් අවබෝධ කලේ අපේ සම්මාසම්බුදු රජාණන්වහන්සේ විතරමයි ..🙏

    • @pavithradarshani6864
      @pavithradarshani6864 8 วันที่ผ่านมา +9

      ඇත්තටම ඔව්

    • @madhushaniishara2992
      @madhushaniishara2992 7 วันที่ผ่านมา +7

      අනිවාර්යයෙන්ම

    • @tusetuse3853
      @tusetuse3853 7 วันที่ผ่านมา +6

      ඇත්තටම ඹවි

    • @kumariwijesekara6978
      @kumariwijesekara6978 7 วันที่ผ่านมา

      @@pavithradarshani6864 තෙරුවන් සරනයි 🙏

    • @ceysing8817
      @ceysing8817 6 วันที่ผ่านมา

      Aa kiyanna Aneth Agam Boru kiyalada

  • @susanthaperera3810
    @susanthaperera3810 9 วันที่ผ่านมา +133

    මටනං 100 ට 100ක් විස්වාසයි පුනර් බවය ඇත්තක් කියලා.
    ජය වේවා සැමට

  • @Pnp9278
    @Pnp9278 9 วันที่ผ่านมา +171

    ඩයනා කෙසේ වෙතත් ඔයාගෙ කටහඩ නම් හරිම ලස්සනයි මල්ලී

    • @user-jo4lv8hr8o
      @user-jo4lv8hr8o 9 วันที่ผ่านมา +6

      එයත් ලස්සනයි අදමයි දැක්කේ බුදු සරනයි ජයවෙිවා❤

    • @pavithradarshani6864
      @pavithradarshani6864 8 วันที่ผ่านมา

      Yes ❤

    • @surangameedeniya9909
      @surangameedeniya9909 7 วันที่ผ่านมา

      Yes🤗

    • @DharmarajaSn
      @DharmarajaSn 3 วันที่ผ่านมา

      Hmmm hada lassanai

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 8 วันที่ผ่านมา +42

    අනිවාර්‍යෙම්ම පුනරුප්පතිය ඇත්තක් තමයි 👍 බවගාමී සරසර ගමනක මේ සත්වයා ගමන් කරනවා මේවා පුහුදුන් මනසකට ගෝචර නොවෙයි අනික තමයි වර්තමාන විද්‍යාව මොනතරම් දියුනුයි කිව්වත් මේ දේවල් එයට සොයාගත නොහැකිය මේ දියුනුයි කියන වර්තමාන විද්‍යාවත් තවම ලදරුවියේ සිටින්නෙ නමුත් යම් කලකදී මේ දේවල් ඇත්ත ඇති සැටියෙම්ම දකින්න ලෙබෙයි අන්න එදාට මේ සැම දෙයක්ම අනිත්‍යයි කියල වෙටහේවි 🙏🙏🙏

  • @MithilawathiNaide-xd4my
    @MithilawathiNaide-xd4my 9 วันที่ผ่านมา +43

    මෙ කතාව ඇත්තයි ළමයින්ට ඒ වගෙ බොරු ගොතලා කියන්න බැහැ ඩයනා කුමරිය බත් එහෙම පින් බලයක් තියන බව මම නම් විස්වාශ කරනවා .❤

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 9 วันที่ผ่านมา +51

    බුදු දහමෙ තියෙනනවා පුනරැත්පතිය ගැන බුදු දහමෙ තියෙන දෙ සත්‍ය යයි දවසක බුදු දහමෙ බලෙ බුදු දහම සත්‍ය බව මිනිස්සුන්ට දකින්නට ඇස් ඉදිරිපිට හැකියාව තියෙ

  • @user-ri6wk6re4i
    @user-ri6wk6re4i 10 วันที่ผ่านมา +84

    එහෙම දෙයක් තියන බව පිලිගන්න වෙනවා 🙋

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา +4

      ඔව් වෙන්න පුලුවන් ❤️

    • @user-yv3sj7to9l
      @user-yv3sj7to9l 5 วันที่ผ่านมา +2

      According to the information that I herd and read it is true. Most of the western scientists have conducted researches and proved that. 👍☺️

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 9 วันที่ผ่านมา +88

    බුදුන් දේශනාකල පුනරුප්පත්තිය බටහිර විද්‍යාඣයන් පවා විද්‍යාත්මක තහවුරු කර තියෙනවා

    • @user-hx7ef2cq7i
      @user-hx7ef2cq7i 7 วันที่ผ่านมา +4

      පුනර්භවය

  • @rukmanimiss1187
    @rukmanimiss1187 9 วันที่ผ่านมา +52

    පුනරුප්පත්තිය ඇත්තක් බුදු දහම සත්‍යයි !

    • @user-tx2fq1hl5g
      @user-tx2fq1hl5g 5 วันที่ผ่านมา

      බුදු දහම ගැඹුරින් අඩයන කලොත් අපට කර්ජක ඛයක් කියා දෙයක් නැති බවත් ඇත්තේ මනෝ ඛයක ප්‍රතිභිම්බයක් (කවදාවත් කණ්ණාඩියක් ඉදිරියට යන ඔබට හමුවන්නේ ඔබේ රෑපයේ ඡායවක් ම්ස දෑසින් දැක ගත හැකි රෑපයක් නොවේ ඒ රෑපයට කවන්න නාවන්න පුළුවන් ද?
      ඒ වගේ චුති ප්‍රතිසංඩ් යේ දී ජාති කොයි වගේ උපතක් ද බ්‍ත්තරය ක ද ඕපපාතිකද ආදි වශයෙන් 4ආකරය තුළින් 1 ආකාරය ක උපතක් හම්බවෙන්නේත් කර්මයට අනුකූල වයි එතකොට සංජාති කියන අවස්ථා වේදි තමයි දශක පරමාර්ථ කර්මජරැප හට ගන්නේ ඒ අවස්ථා වේ දී වස්තු දශක ය ට අදාළව ශුද්ඩාශ්ඨක 8 ත් ජීවත ඉන්ද්‍රයත් හෘද වස්තු රෑපය හට ගන්නා අවඩ්‍ ය තවම මව් කුසකට නොගිය වෙද්‍ය ව්ද්‍යාවට හමුවු අවස්ථා ව ඔක්කන්ති කියන්නේ මව් කුසක පිළිසිඳගැනීම ත් සමග කළළ ය වැඩෙන ව්ද්‍යාවට හසු වන අවස්ථා ව අතැනින් පසු වයි ස්කන්ඩා නන් පාති භාවෝ ආයතනන් පති ලාභෝ අයං උච්ච්තී මව් කුසින් භිහි වන අවස්ථා ව. සමහර ව්ට වස්තු රෑපය උපදින අවස්ථා වේ දී පෙර භවය මතකය ට පසු කාලීන ව එන්න අවස්ථා ව ද තිබ්‍ ය හැකිය .

  • @ruparanasinghe7184
    @ruparanasinghe7184 9 วันที่ผ่านมา +19

    AS a Buddhist I believe it.🎉

  • @MajiniAmalka
    @MajiniAmalka 9 วันที่ผ่านมา +19

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපව දැනුවත් කරනවා ට.❤🙏🙏

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ඔබටත් ස්තූතියි ❤️

  • @Sotvideo-j2s
    @Sotvideo-j2s 6 วันที่ผ่านมา +10

    පුනර් බවය පිලිගන්න බෑ කියන හැමෝටම ඒක පිලිගන්න වෙනව. වේව බොරු නෙවෙයි. බුදු දහම දෙවෙනියට දාන්න ආගමක් ලෝකෙ තවම පහල වෙලා නෑ...

  • @user-eb1jl6us8v
    @user-eb1jl6us8v 9 วันที่ผ่านมา +31

    බුදු රජාණන් වහන්සේ උතුම් ශ්‍රී මහා බෝධි මූලයේදී අවබෝධ කර ගත්තා වූ පෙර භවය නිර්වානය අවබෝධ වනතුරුම පවතී.පිළිගත්තා හෝ නැතා සත්‍ය ධෛර්මය එය මයි.

    • @julieoteng4527
      @julieoteng4527 9 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් ..

  • @sadunihimansha9193
    @sadunihimansha9193 9 วันที่ผ่านมา +22

    මාත් එක්ක ඉන්න සමහර ආගම් වල අය කියනව මේ අපේ තියෙන එකම අවසාන ඉපදීම සමහරැ මැරැන ගමන් උඩට යනවලු සමහර කියන්න දන්නෙ නෑ
    මම ඉතිං මේ ගොල්ලො උඩ යනකං බලාගෙන ඉන්න
    බුදුන් දේශනා කල පිලිතුරැ නිවැරදිම ධහම තව තවත් සත්‍ය බව අවිවාදයෙන්ම පිළිගන්න සිද්ධ වෙන බව ඒකාන්ත ❤🎉❤🎉❤🎉❤🎉

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 6 วันที่ผ่านมา +1

      ආත්මය කලලයකට රිංගනව.

    • @sadunihimansha9193
      @sadunihimansha9193 6 วันที่ผ่านมา

      @@nisalpramuditha1364 ඒකත් පින පව අනුව තමයි .කවුද දන්නේ එයාට අපායෙහි පහල වෙන්න කර්මයක් තිබුනොත් . කලලයකට ඇතුල්වෙන්න එයාට තියෙන කුසලක් ඇත්ද????

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 9 วันที่ผ่านมา +16

    පුනරුත්පත්තිය කියන්නෙ ඇත්තක්. නමුත් තිබෙන තත්වය අනුව එය හරිහැටි නිර්ණය කර ගැනීම තමයි අපහසුම කාර්යය වනූයේ. ඔබට සුභ දවසක්! ආයුෂ බොහෝ වේවා! 💛🙏

  • @KemiyaKawshllya
    @KemiyaKawshllya 9 วันที่ผ่านมา +28

    භෞතික විද්ද්‍යවට අනුව මීමැස්සට පියාඹන්න බෑ.උගේ ඇග බර වැඩී.ඒත් ඌ පියාඹනව.ස්වභාව ධර්මය ගැන විද්ද්‍යාවටත් ඔප්පුකරන්න බැරි අවස්තා තියෙනව 😊😊😊

    • @edc5u876
      @edc5u876 9 วันที่ผ่านมา +2

      කතාව ඇත්ත ඒත් මී මැස්සගේ කතාව මොකක්ද කොහොමද ඔය මී මැස්සගේ කතාව හොයාගත්තේ

    • @KemiyaKawshllya
      @KemiyaKawshllya 9 วันที่ผ่านมา

      @@edc5u876 අපේ science සර් කිවේ 😁😁

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot 9 วันที่ผ่านมา +1

      Me massa nemei pol kuruminiya

    • @KemiyaKawshllya
      @KemiyaKawshllya 8 วันที่ผ่านมา

      @@edc5u876 science සර් ගෙන් හොයගත්තෙ 😁😁😁

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 6 วันที่ผ่านมา +6

    මම ඔයාගේ වීඩියෝ බලන්නේ හරිම අසාවෙන් මොකද කිවුවොත් ඇස් වහක් කටවහන් වදින්න එපා කටහඩ හරිම ලස්සනයි බුදුසරණයි මල්ලි ඔයාට ❤️❤️❤️❤️👌🏻🌷🌷

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 9 วันที่ผ่านมา +11

    ඔබතුමා ට...ගොඩක් ..ස්තුතියි ..මේ..දැනුවත් ..කිරිම ....ගැන

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ඔබටත් ස්තූතියි ❤️

  • @AnulaMunasinghe-pp1rt
    @AnulaMunasinghe-pp1rt 5 วันที่ผ่านมา +3

    පුතේ ඔයාගේ කටහඬ වගේ ම ඔයත් ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි

  • @nalinirajadasa3892
    @nalinirajadasa3892 6 วันที่ผ่านมา +7

    බුදුන් දේශනා කළ දහම් හරියට තේරුම් ගත්තා නම් මෙවා ගැටලු නෙවි

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 7 วันที่ผ่านมา +7

    පුනර්බවයක් තියෙනවා .ශරීරය කැඩී බිදීගිහින් ඉන්න තත්වයක් නැති උනාම ශරීරය දුබල උනාම අපි ශරීරය අතහැර යනවා.ගිහින් වෙන කුසක පිලිසිද ගන්නවා හෝ අවකාශයේ සැරිසරනවා.

  • @himansiyasara6376
    @himansiyasara6376 8 วันที่ผ่านมา +13

    පුනරුප්පත්තිය ඇත්ත...❤ අත්දැකීමෙන් ම දන්නවා❤

    • @SandakelumMendis-tl2sn
      @SandakelumMendis-tl2sn 6 วันที่ผ่านมา +3

      පුනරුප්පත්තිය ගැන ඔයාට තියෙන අත්දැකීම කැමතිනම් comment එකක් විදියට ලියන්න පුළුවන් ද ?
      අපිටත් දැනගන්න 😊

    • @himansiyasara6376
      @himansiyasara6376 6 วันที่ผ่านมา +1

      @@SandakelumMendis-tl2sn මන් පුනරුප්පත්තිය කිව්ව කෙනෙක්...ඒ නිසා මන් ඒක ගැන ගොඩක් හෙව්ව...ඒ වගේම අපෙම පුන්චි කෙනෙක්ගෙ බබෙක් පුනරුප්පත්තිය කිව්ව...ඒ බබා එක්කත් මන් කතා කරා..ඒ බබා ඒ කිය කිය හිටිය විදියටම එයා ගිය ආත්මෙ කිව්ව විදියටම මේ ආත්මෙත් නැති උනා...
      එක එක කෙනා දරන මතවාද අදහස් වෙනස් නිසාත්,, මේක මගෙ real account එක නිසාත් තමා ලොකු විස්තරයක් නොදැම්මෙ...
      හැබැයි මන් ඒක ගොඩක් හෙව්ව කෙනෙක්..පුනරුප්පත්තිය ගැන...

    • @gayanmadusanka0812
      @gayanmadusanka0812 5 วันที่ผ่านมา

      Vistara kiyann

  • @thusharinanayakkara9643
    @thusharinanayakkara9643 9 วันที่ผ่านมา +15

    Perfect explanation. As a buddhist i do believe in karma 🙏.

  • @NissankaSiriwardana-fy8qg
    @NissankaSiriwardana-fy8qg 9 วันที่ผ่านมา +7

    නැවත ඉපදීම ඇති බව පිලිගන්න පුනර්භවය,විස්වාස කරන්න

  • @shiranipushpakumari4636
    @shiranipushpakumari4636 9 วันที่ผ่านมา +10

    පුනරුත්පත්තිය ඇත්තක් මමත් කථා කරන්න ගත්ත කාලේ කියලා තියෙනවා. අම්මා මට ඇහුන් කන් දීලා නැහැ.ඒත් ටික ටික කාලයක් යනකොට ඒ දේ මගෙන් දුර‍ට ගියා. දැන් මට මුකුත් මතක නැහැ.

    • @sanjayaart-c3f
      @sanjayaart-c3f 7 วันที่ผ่านมา

      අවුරුදු 3ත් 7 ත් අතර කාලෙදි තමයි ඒ මතකය තියෙන්නේ.

    • @RanjiShanaka
      @RanjiShanaka 6 วันที่ผ่านมา

      Ì​@@sanjayaart-c3f

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy 7 วันที่ผ่านมา +5

    බුදුදහම සත්‍ය හැමෝම තේරුම් ගත්ත දවසට මේ ලෝකේ යුද්ධ, ජාතිභේද මුකුත් නැති වෙයි

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 9 วันที่ผ่านมา +16

    බුදුදහම ඇත්ත ❤

  • @kawijesekara2718
    @kawijesekara2718 5 วันที่ผ่านมา +3

    පුනරුත්පත්තිය බොරු නම් ඇයි මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සියය පනස් ජාතකය දේසුවේ ... බුදු දහම ඒකාන්ත සත්තයි ... සියලු දෙනා බුදු දහම සරණ යත්වා .... ඊලග අත්මය යහපත් තැනක් කරගන්න ඔනි නම් පින් කරන්න.... යුතුකම් ඉටු කරන්න හොඳ මිනිස්සු වෙන්න.... සාදු සාදු

  • @හංසි888
    @හංසි888 10 วันที่ผ่านมา +30

    හැබැයි ඔය ලමයගෙ තාත්ත දක්ශ නලුවෙක්ලු නේද😔හොද රගපෑමක් වෙන්නත් පුලුවන්

    • @Niishu11
      @Niishu11 9 วันที่ผ่านมา +4

      @@හංසි888 aththa . Raja pawlata ekathu wenna hitilada danna 🤣

    • @හංසි888
      @හංසි888 9 วันที่ผ่านมา +3

      @@Niishu11 වෙන්න බැරි නෑ😂

    • @dayansandaruwan7337
      @dayansandaruwan7337 9 วันที่ผ่านมา +1

      ඒක නම් ඇත්ත

    • @thisarinawarathna9528
      @thisarinawarathna9528 9 วันที่ผ่านมา +1

      Ow matat hithuna.e gana hoyala e gana kata karapuwa eyage oluwe tanpat wela ati.ewa kiyanawa wenna puluwan lamaya

    • @edc5u876
      @edc5u876 9 วันที่ผ่านมา

      සිරා බන් මේක සම්පූර්ණ මවාපෑමක් වෙන්න පුලුවන්

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 7 วันที่ผ่านมา +7

    ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තෙ සිටිය එඩ්ගා කේසිත් පුනරුත්පත්තිය ගැන ගොඩක් දෙනාට තොරතුරු කියලා තියෙනවා අපේ බුදුන්වහන්සේ තමයි මුලින්ම කීවෙ ...

  • @lakshmanmanamperi2427
    @lakshmanmanamperi2427 10 วันที่ผ่านมา +5

    First like and comment ❤

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ස්තූතියි ❤️

  • @BuddikaMadushantha-yx9bu
    @BuddikaMadushantha-yx9bu 9 วันที่ผ่านมา +5

    ඔයගෙ කටහඩ ලස්සනයි 😘😘

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ❤

  • @NelumLanka
    @NelumLanka 10 วันที่ผ่านมา +18

    ඇත්ත වෙන්න පුළුවන් පුනරුත්පත්තිය ඇත්ත

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา +2

      වෙන්න පුලුවන් ❤️

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 4 วันที่ผ่านมา +1

    පුනරුත්පත්තිය සනාථ කරන තවත් අවස්ථාවක් .බුද්ධ ධර්මයට අනුව අපි නිවන් දක්නා ජාති දක්වා මේ දීර්ග සංසාර ගමන යනවා. සතුන් භූතයො පෙරේතයො, යක්කු, දෙවියො,බ්‍රහ්මයො මේ සේරම මිනිසුන්ගෙ උත්පත්ති අවස්ථා තමයි. අපි සේරම එකම මානව වර්ගයක් වූවත් ආගමි ,ජාති , කුල වැනි විවිධ හේතූන් මතත්,.මරණයෙන් පසු ඊලග උත්පත්තිය මතත් අපිට විවිධ ගති පැවතුමි ඇතිවෙනවා. බුද්ධ ධර්මය අදහන අපිට මේක සාමාන්‍ය දෙයක්.අපෙ සමිමා සමිබුදු රජාණන් වහන්සෙ ස්වයංභූ නුවනින් මේ සියළු දේ අවබෝධ කර ගත් තෙ වසර 2500 කටත් කලින්. උන්වහන්සෙගෙ විද්‍ය දැනුමට සසදන විට අද විද්‍යාව තවමත් ඉන්නෙ ලදරු මටිටමෙ.

  • @nisakakarahan2804
    @nisakakarahan2804 6 วันที่ผ่านมา +3

    බොරුව එන්නෙ යක්ෂාගෙන්. රැවටෙන්න එපා. මුල්ම මිනිසාත් යකාට රැවටුනා.

  • @jiwadias202
    @jiwadias202 9 วันที่ผ่านมา +7

    මගෙත් විස්වාසයක් තියනවා මගේ එකම පුතත් පුනුරුප්පත්තිය ලබයි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා

  • @Priyawithrelax
    @Priyawithrelax 4 วันที่ผ่านมา +1

    Voice නං මරු බුදුසරණයි

  • @silvapremawate4419
    @silvapremawate4419 7 วันที่ผ่านมา +3

    බුදුසරණයි බුදුදහමසත්තයි 🙏🙏🙏

  • @julieoteng4527
    @julieoteng4527 9 วันที่ผ่านมา +3

    බුදුන් වහන්සෙ වදාළ ධර්මය එක්ක බලන විට විද්‍යාව ළදරු වෙක් කියලයි අපි අහල තියෙන්නේ උන් වහන්සෙට සම්පූර්ණ ලෝකයම අවබෝධ කළා . නමුත් නැවත ඉපදීම නැති කරනන අවශ්‍ය නිවන් මාර්ගය දේශනා කිරිම තමයි ප්‍රධාන උනේ .කර්මය කර්ම ඵලය දේශනා කළා ..බුද්ධ විශය අචින්තයි..එය තේරුම් ගන්න පුළුවන් නුවණ ඇත්තෙකුට පමණයි

  • @නෙලුම්දෙනිය
    @නෙලුම්දෙනිය 6 วันที่ผ่านมา +2

    ඔව ලොකු වුනාම අමතකවෙනව😊

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o 9 วันที่ผ่านมา +2

    වෙින්නත් පුලුවන් ලන්කාවෙිත් එහෙමඅය ඉන්නවානේ❤

  • @sudanapoli6016
    @sudanapoli6016 6 วันที่ผ่านมา +1

    Budusaranai Malli good news ❤❤❤❤

  • @AroshaIddagoda
    @AroshaIddagoda 7 วันที่ผ่านมา +7

    ලස්සනයි voice.. ඇත්තටම පූනර්භවය විස්වාස කරනවා ඒක තමයි මේ ලෝක් තියන නොපෙනෙන ඇත්ත 😊😊

  • @NishaniManjula-pu4yw
    @NishaniManjula-pu4yw 6 วันที่ผ่านมา +2

    නැවත ඉපදීම ක් තියෙනවා කියන එක පැහැදිලි ව බුදු දහමේ තියෙනවා

  • @p.m.76
    @p.m.76 7 วันที่ผ่านมา +1

    පුනර් භවය.......නැත්නමි ඊලඟ අාත්මය මමත් මේගැන ටිකක් උනන්දු වෙනවා මගේ අවබෝධයේ හැටියට මෙහෙම දෙයක් වෙනවා කියලා විස්වාසයක් තියෙනවා එ්ක මම මෙහෙම කියන්නම්.. ගඟක් ගලාගෙන යනවා එක තැනකින් කානුවකට ගඟේ වතුර බෙදිලා යනවා නමුත් කානුව ගඟ නෙවේ කානවේ යන්නේ ගඟේ වතුර කානුවට ගඟ සම්බන්ධ නැහැ වතුර ගඟට සම්බන්ධයි එතකොට වතුර ගඟේ අතීතයයි කානුව අගුත් ජීවයයි මේ විදියට භවයක් අැවෙන්න බැරිද වර්තමාණ භවයෙන් සිත ඉවත්වනවිට අනාගත භවයට ප්‍රතිසංදියක් ගන්නවා එ්ක හරියට කානුවේ වතුර වගේ නමුත් අලුත් සරීරයකින් උපත ලබනවා එ්ක හරියට වතුර බෙදිලා ගිය කානුව වගේ.සිත සසර පරම්පරාවත් සමග සම්බන්ධයි නමුත් ශරීරය සසරට සම්බන්ධ නැහැ සිත අතීත භවයට සම්බන්ධ නිසා පෙරභවය මතක්වෙන්න පුලුවන් කයලා තමයි මම විස්වාස කරන්නේ.

  • @Lakminibandla
    @Lakminibandla 9 วันที่ผ่านมา +8

    බුදු ධහමේ තියෙන්නේ පුනර්බවයක් පුනරුප්පත්තියක් නෙවෙයි

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 9 วันที่ผ่านมา +4

      නැහැ නැවත ඊළග ආත්මෙ ලබන එක ගැන බුදු දහමෙ සදහන් එ සමග කියනවා එ ඊළග ආත්මෙ ලබද්දී පෙර ආත්මෙ තමන් කවුද කියා මතක තියෙන බව

    • @chandanipushpakumari6572
      @chandanipushpakumari6572 7 วันที่ผ่านมา +2

      ඔව් ගොඩාක් අය මේ වචන දෙක පටලවාගෙන වගේ පේන්නේ. බුදුන් වහන්සේ දේශනා කලේ පුනර්භවයක් ගැන. භවය සැකසෙන හැටි පටිච්චසමුප්පාදයේ සවිස්තරාත්මකව සඳහන්...

  • @nilanthikumari8995
    @nilanthikumari8995 9 วันที่ผ่านมา +2

    සුද්ද බයබලයේ තියෙනවා කෙනෙක් මැරුණට පස්සේ ඒ මනුස්සයග් අත්මේ සුවරගෙට යනවා එහෙම නැතිනම් පාතාලයට යනවා කියලා සුවර්ගයට යන්නේ යේසුස් වහන්සේ සුවාමින් වහන්සේ කියලා පිළිගත්ත සෙනගක් විතරයි එහෙමනම් ළමයි විතරෛ මෙහෙම කතා කරන්නේ ඇයි වැඩිහිටි යෝ කතා කරන්න එපයි අනික වයසට ගහින් මැරුණ අය ඇයි එහම කතා කරන්නේ නැත්තේ හේතුවක් තියෙනවා යේසුස් වහන්සේ පිලි නොගත්තවූ ඕනම මනුස්සයෙක් හදිස්සි අනටුරකින් මැරුනොත් ඒ මනුස්සයා පාලනය කරපු යක්ස ආත්ම ඉන්නවා උන්ට ඉන්න සරීරයක් ඕන පොඩ් දරුවෝ ගේ සරීරය කට උන් ඇතුල් වෙනවා මිනිස්සු මුලා වෙලා යක්කු කරන දේවල් වලට යේසු කව්ද යක්කු කව්ද කියලා දකින්න කටුනායක මෙරිකල් ඩොම් එකට එන්න ඉරිදා ට උදේ 10 ට යක්කු දුරු වෙනවා අන්දයින්ට පෙනීම දෙනවා කොරුන් ඇවිද්දනවා යේසු කියන්නේ සුවරගෙට යන මාර්ගයි සියළුම මනුස්සයන් වෙනුවෙන් යේසු කුරුසේයේ ලෙයින් පුජාවක් උනා යක්සයග් වහල් කමෙන් නිදහස් වෙන්න

    • @julieoteng4527
      @julieoteng4527 9 วันที่ผ่านมา +2

      අපරාදෙ ඉස්පිරිතාලෙට වියදම් කරන සල්ලි

    • @yamunalalani4983
      @yamunalalani4983 8 วันที่ผ่านมา +2

      අමු ගොන් කතා දූවිල්ලෙන් සැදුණු මනුෂ්‍යයා 😂😂😂

  • @kumarisenavirathne2367
    @kumarisenavirathne2367 4 วันที่ผ่านมา

    පුනරුත්පත්තිය ඇත්ත බුදුදහම සනාථ කරනවා. මාගේ ප්‍රදේශයේ හරියටම දන්නා 2ක් ඉන්නවා 1.පොහොසත් පවුලක එකම පිරිමි දරුවෙක් පිස්සුබල්ලෙක් කාල මැරුනා එයා දුප්පත් පවුලක ගෑනු දරුවෙක් වෙලා ඉපදුනා පරතරය නිසා කැමති උනේ නෑ ටික කාලයකින් ඇසුරනැතුවා. 2. අසල්වැසි ගමක ගාතනයකට ලක් වූ කතක් විදේශ රටකින් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා දුප්පත් නිසා ඉගෙනගන්න උදවු කලා. දැන් උපාදිදාරී රක්සාවක් කරනවා 3. මගේ කාර්යාලයේ හිතවතියකගේ මල්ලී පෙර ආත්මයේ පවුල සමග නෑදෑ කම් පවත්වනවා ආත්ම දෙකේම අය පොහොසත් පවුල් දෙවතාවෙම පිරිමි ආත්ම . 4. මෝහනය කලා පාසලේ හැට ගණන්වල 2නෙක් පෙර ආත්මය කිව්වා එක්කෙනෙක් වයස 30ක පාසල හැරගියෙක් එ කියවුනා ළිඳේ වැටීමට ලක්වී මරණයට ලක්වී වූ බව ඒක සොයා ගිය අයට එය සැබෑ වුනා. පුනරුත්තිය ගැන වදාළ ඇත්තේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ය උන්වහන්සේ සිතදියුනු කරගත් හෙයින් මේබව දුටු නිසායි උන්වහන්සේ විද්‍යාඟයෙක්

    • @g.s.jayasundara
      @g.s.jayasundara 4 วันที่ผ่านมา

      තර්ක කරන බොහෝ අය සාක්ෂි සහිතව පෙන්වා දෙන විට නිහඬයි.
      හැබැයි බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයෙක් කියන එක හරි නෑ වගේ.විද්‍යාඥයින් හොයා ගන්නා සෑම දෙයක්ම පසුකාලීනව අසත්‍ය බව සනාත වෙනවා.(උදා:- භෞතික ලෝකයේ අංශුවකට ආලෝකයේ වේගය නොඉක්මවිය හැක බවට වූ අයින්ස්ටයින් වාදය - එය අසත්‍ය බව මෑතදී ඔප්පු වී ඇත) නමුත් බුදුන්වහන්සේගේ සොයාගැනීම සර්වකාලීන පරම සත්‍යයි.(කිසිම කලෙක කිසිම තැනක එය කිසිවෙකුටත් අසත්‍ය බව පෙන්වීමට බෑ).එහෙම නොවන බව පෙන්වා දුන් අයෙක් කොහෙවත් නෑ

  • @sunethranarandeniya6953
    @sunethranarandeniya6953 9 วันที่ผ่านมา +1

    ඔබ ට ආයුෂ බොහෝ වෙිවා.

  • @chandanagangoda7929
    @chandanagangoda7929 5 วันที่ผ่านมา

    බුදු දහම පරම සත්‍යයක් බව පෙන්වන තවත් එක් හොඳ සාධකයක්. 👍

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 5 วันที่ผ่านมา +1

    Good morning Lankans thanks ❤❤❤❤❤

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 8 วันที่ผ่านมา +6

    පුනරුත්පත්තිය කියන භවාත්මක කාරණය ඇත්ත හෝ ඇත්ත වගේ වුණත් මේ කතාව ගෙතු කතාවක්. මේදරුවාගෙ තාත්ත රංගන ශිල්පියෙක්. නලුවෙක්.
    ඔහු තම ජනප්‍රියත්වය තකා ඔහු ම කළ තිරකාටකයන් මේ. ඔහු කියනවා දරුවා පොඩි කාලෙම කිව්වලු මම ඩයනා කියලා. දරුවා කොහාමද දන්නෙ ඩයනා කියන්නෙ කවුද කියල.
    අනික පුනරුත්පත්තියකදි හදුනගන්න පුලුවන් වෙන්නෙ දරුවාට නොගැලපෙන හැසිරිම්, කතා බහ, යම් යම් සිද්ධි ගැන කියවන විට. නමුත් මම ඩයනා කියමින් දරුවා තමන්ව හදුන්වා දිම ම කියන්නෙ එය දරුවාට කට පාඩම් කල එකක්.
    දරුවාගෙ තාත්තට මේ අදහස එන්නේ ඒ දරුවා ස්වරුපයෙන් පෙනුමෙන් ඩයනා වගේ නිසා. හිනැහෙන කොට කම්මුල් වල ගැහෙන නිසා. ඉහත ආත්මයක කෙනෙක් ඒ ස්වරුපයෙන්ම මෙ භවයක උපත ලබන බවක් තහවුරු නැහැ. මේක තාත්ත ජනප්‍රියත්වය ලබා ගන්න කරන බොරුවක්. දරුවාගෙ චරිතය ඝාතනය කිරිමක්.
    කෝ එහෙම ඉපදුනා යැයි කියු බෲස්ලි, පරාක්‍රමබාහු රජු, අවලෝක්තේස්වර, හිට්ලර්, ප්‍රෙමවති මනස්පේරි, විජය කුමාරතුංග, ආර්. ප්‍රේමදාස, එච්. ආර්. ජෝත්පාල. මේවා හුදෙක් ගොතන ලද කතා විතරයි.
    පුනරුත්පත්තිය ගැන කිව හැක්කේ මනස දියුණු කළ ආයෙක්ට විතරයි. බාහිර පෙනුම ලක්ෂණ කතාබහ දැකල ඒක පෘතග්ජන කෙනෙක්ට තිරණය කරන්න බැහැ.

  • @charlottepanawala7503
    @charlottepanawala7503 8 วันที่ผ่านมา +2

    Budu Dahama igena ganna "(Abidaramaya)" ethakota gatalu lihaganna puluwan. Obata therum ganna puluwan.

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 3 วันที่ผ่านมา

    පුනර්භවය ඇත්ත.........ඒක බොරුවක් නෙමෙයි........
    සංසාර මන්දිර කියවපු කෙනෙක්ට ඒක හොදින් තෙරුම් ගන්න පුලුවන්.......
    පොඩි වැඩ්ඩෝ එකට ආව අර පිලිමතලාවේ පොඩි දරුවට අහ්‍යාවකශය ගැන උගන්නලාද ඔය තරම් දේකිවේ........ ඒක පෙරභවයේ තිබුන මතකයක්
    සහ බුද්ධියත් එක්ක ආව මතකයක්.......!

  • @Viduranga-mi6sq
    @Viduranga-mi6sq 7 วันที่ผ่านมา +4

    මම දන්න විදිහට බුදු දහමට අනුව මැරුන ගමන් ඒ ක්ෂණයෙන් අපි අපේ ඊලග භවයට යනවා ඒත් ඩයනා කුමරිය මැරුණේ 1997 දී ඒත් මේ ලමයා ඉපදුනේ 2010නුත් පස්සෙ එතකම් ඩයනගෙ විඥ්ඥානය කොහෙද තිබ්බේ 😂

    • @ThusithaAbhayawardhana
      @ThusithaAbhayawardhana 6 วันที่ผ่านมา +2

      බුදු දහම ඉතා හොඳින් හදාරන්න. නිවැරදි බුදු දහම සරලව අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් මීවන පලානේ සිරි ධම්මාලංකාර. හිමියන්ගේ දහම් පොත් කියවන්න. එවිට අවබෝධ වේවි. මරණයත් සමග තිබූ විඤ්ඤාණය ද අහෝසි වේ. ඉන් අනතුරුව ලබන විඤ්ඤාණය අලුත්ම එකක්. මරණයේදී අපට භෞතික ශරීරය නොහොත් කරජ කාය අහිමි වේ. ඉන් අනතුරුව මනෝකාය නිදහස්වේ. මනෝ කාය තුළ චිත්තජ කාය, නොහොත් කර්මකෝෂයද පවති. එහි පවතින කර්ම බීජයක් සක්‍රිය වීම නිසා නැවත භවයක් හටගනී. ඒ අනුව අලුත්ම විඥානයද පහන් වේ. යළිත් එම ජීවිතය කාල වකවානුවක් තුළ ගත කිරීමෙන් අනතුරුව මරණය ඔබ වෙත ළඟාවේ. ඕක තමයි පැවැත්ම කියන්නේ. කර්මකෝෂය තුළ පවතින සියලු කර්ම බීජ අවසන් වූ පසුව නිබ්බාන කියන තත්ත්වයට පත් වේ. ඉතිරි වන්නේ මනෝකාය පමණි. නැවත හට ගැනීමක් නොමැත. දුක් සහිත පැවැත්මක් ද නොමැත

    • @Viduranga-mi6sq
      @Viduranga-mi6sq 6 วันที่ผ่านมา +4

      @@ThusithaAbhayawardhana මීවනපලානෙ කියන්නෙ බොරු කාරයෙක්

    • @SaralaAbidahama
      @SaralaAbidahama 6 วันที่ผ่านมา

      ගන්දබ්බ අවස්ථාව පහු කරන්නට ඇති

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 6 วันที่ผ่านมา

      ​@@ThusithaAbhayawardhana
      ඒ මනෝකාය අනිත්‍ය නැතිද ?
      සදාකාලික ද ? නිවනෙන් පස්සෙ මනෝකාය ට මොකද වෙන්නෙ ?
      නොදන්නා නිසයි අහන්නෙ ?
      කියලා දෙන්න

    • @dammikaamarakoon4216
      @dammikaamarakoon4216 6 วันที่ผ่านมา

      Thawa kipa tanaka ipa dhenna Athi

  • @niranjalakumari8371
    @niranjalakumari8371 8 วันที่ผ่านมา +1

    ❤❤punarbavaya aththa deyak.eka piliganima gana vishvasa karanna.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 6 วันที่ผ่านมา

    Not only Lord Buddha's desana described many lives of persons, but Edgar Cacey from US had described about past lives of people when he, himself hypnotised to find a solutions for his patients.
    All these records are still available in West Virginia.

  • @user-gq7xw4jx5r
    @user-gq7xw4jx5r 2 วันที่ผ่านมา

    ඇත්ත මොකද අපේ මේම සිද්දි ඔප්පු වෙලා තියෙනව.

  • @chanakaawidu4246
    @chanakaawidu4246 วันที่ผ่านมา

    ඒක ඇත්තක්.මගේ පොඩි දුවත් පුනුරුප්පරත්තිය කිව්වා.

  • @KumuduniJayalath-br8ho
    @KumuduniJayalath-br8ho 9 วันที่ผ่านมา +1

    Perfect voice 👏

  • @AshokaSenadira
    @AshokaSenadira 7 วันที่ผ่านมา +6

    ඩයනා කුමරිය 1997 මැරුනනම්,දැන් ඉපදිල ඉන්න දරුවගෙ වයස අවුරුදු 8 නම් ඒ අතරතුර කාලයේ ඩයනාගේ අාත්මයට මොකද වෙන්න අැත්තෙ...

    • @mudithaathukorala1507
      @mudithaathukorala1507 6 วันที่ผ่านมา +1

      පෙරේත ආත්මයක ඉන්න ඇති . පව් කරලත් තියෙනවා නෙ

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 6 วันที่ผ่านมา

      Eth peretha athmawala ayusa godak wadiy oya ikmanin e athmayen midenna puluwanda

    • @renukafonseka8825
      @renukafonseka8825 6 วันที่ผ่านมา

      Sudusu thanak labena thek viswaye sari saranna athi.​@@KumarihamyChandrasekara

    • @AshokaSenadira
      @AshokaSenadira 6 วันที่ผ่านมา

      පෙරේත අාත්ම වර්ග තියනවලු..කරල තියන පව් වල හැටියට පලදීල ඒව ගෙවුනට පස්සෙ පින බලවත් වෙලා හොද අාත්ම ලැබෙනවලු..නිරයෙ තියන මොකක්ද මන්ද දොරක් අැරිල පෙරේත අාත්ම නිදහස් වෙනවලු..

    • @SubashKumara-uw9vp
      @SubashKumara-uw9vp 4 วันที่ผ่านมา

      Matath prashnayak aka

  • @banduladias6954
    @banduladias6954 6 วันที่ผ่านมา +3

    නැවත ඉපදීම සම්පුර්ණ ඇත්ත ,,බුද්ධ වචනය බොරු කරන්න කිසිම කෙනෙකුට බැහැ ,,,,බෲස්ලී නැවත ඉපදී ඇත , ඒ දරුවා ගැනත් වැඩ සටහනක් කරන්න ,

  • @ManohariWickramarathna-ij5cv
    @ManohariWickramarathna-ij5cv 6 วันที่ผ่านมา

    මේ වගේ සිද්ධි විශාල සංඛ්‍යාවක් නැගෙනහිර රටවලින් මෙන්ම බටහිර රටවලින්ද වාර්තා වනවා. විද්‍යානුකූල සත්‍යක් ඇත්දැයි ස්ථීරවම සිතාගැනීමට අපහසුය. මව්කුස පිලිසිඳසිටි කාලය තුල මව්විසින් අසනලද සිද්ධි ආශ්‍රිතව කුසතුල සිටින කලලදරුවාගේ මොලයේ එම තොරතුරු ආශ්‍රයෙන් ගොඩනැගුණු පුනරාවර්ජනද විය හැක. මාගේ බාලම පුතා 1989 භීෂණ සමයේ බිහිවූ දරුවකු වන අතර ඔහු හදුනාගත නොහැකි බියකින් පෙලෙන බව කියන අතර බියජනක මරණයක් සහ පැනයට සිද්ධීන් කුඩාකල සිට සිතින් දකින බවත් ඉන් අධික බයක් ඇතිවන බවත් පවසයි. ඒත් මෙම දරුවා ඉපදීමට කුසතුල සිටි කාලයේ මාගේ භාර්යාව සහ මම 89 ජනතා විමුක්ති පෙරමුණේ සිදුවූ මිනිස් ඝාතන හේතුවෙන් ඇතිවූ අධික බිය නිසා උයාගත් දෙය කෑමට බියව කැලෑවල සැඟවීමට සිතුනු වාර අනන්තය. මාගේ භාර්යාවගේ මෙම බිය කුසතුල සිටි දරුවාට බලපෑවා විය හැක. කෙසේහෝ මේ ගැන අප විවිද අවස්ථා වල කතාකල අතර පෙර භවයක මතකයන් වියහැකි බව බෞද්ධයන් වූ අපටද සමහර අවස්ථා වල සිතේ.

  • @IsuPotter-rp4sf
    @IsuPotter-rp4sf 10 วันที่ผ่านมา +2

    First like❤

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ස්තූතියි ❤️

  • @sardula9858
    @sardula9858 6 วันที่ผ่านมา

    I have read some books by a Tibetan Lama called Tuesday Lobsang Rampa and he says that you are reborn again and again in a video titled Pikana Buddha I saw that when one dies one is reborn again all over the world and one instance a Tibetan Lama who passes away was reborn in two separate mother s tooth in this instances is what I feel

  • @inokagunasinha4727
    @inokagunasinha4727 8 วันที่ผ่านมา +1

    Mage like eken 1k una🎉🎉🎉

  • @worldluckyproducts8541
    @worldluckyproducts8541 9 วันที่ผ่านมา +4

    Channa perera wage penne matavitharada. Oya malli😂

  • @HW13590
    @HW13590 3 วันที่ผ่านมา

    That is the familial spirit of Diana and not the rebirth of Diana.

  • @nelumfernando3845
    @nelumfernando3845 9 วันที่ผ่านมา +1

    Very difficult to believe!!!!

  • @හංසි888
    @හංසි888 10 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ❤️❤️

  • @MrTharu___
    @MrTharu___ วันที่ผ่านมา

    පුනර්භවය පිලිබඳ හොඳම කෘතිය නැවත උපන් දැරිය

  • @user-ui7em6ro5h
    @user-ui7em6ro5h 9 วันที่ผ่านมา +2

    Wow

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ❤️❤️

  • @Umathulokaya-hp9bd
    @Umathulokaya-hp9bd 2 วันที่ผ่านมา

    anee mata dhanaganna puluwandha oya information hoyaganne kohomadha kiyala

  • @domijayawardena9495
    @domijayawardena9495 6 วันที่ผ่านมา

    මනසේ ඉබේ ඇතිවන සිතිවිල්ලකට යටින් මූල හේතු ඇත. ඒ අතීත මතකයයි.

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 6 วันที่ผ่านมา

    බුදු දහම දන්නේ නැති අයට මේක අමුතු දෙයක්.කමම බිජය හටගන්නා තැනත් එය ඉවත්කරන විදියත් ඒ අනුව නැවත ඉපදිම මරා දමන එකත් හැර වෙන මොනවද බුදු දහමේ කතා කර්නේ.වෙන කිසිවක් නැත.

  • @thushii_girl
    @thushii_girl 10 วันที่ผ่านมา +2

    I'm first🎉

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      Thank you ❤️

  • @chandramahanama
    @chandramahanama 4 วันที่ผ่านมา +1

    Punarbawaya aththamai nawatha upadeema nowe mama danna vidiyata

  • @thisarifernando-yc1kz
    @thisarifernando-yc1kz 5 วันที่ผ่านมา

    Eka aththak

  • @ChanduVeni-vm9hv
    @ChanduVeni-vm9hv 8 วันที่ผ่านมา

    මේක හැත්ත මම විස්වාස කරනවා ❤❤❤

  • @sanjayaart-c3f
    @sanjayaart-c3f 7 วันที่ผ่านมา +1

    හදිසි අනතුරකින් මැරුණොත් විතරයි පෙර අත් භවය කියන්න පුළුවන් වෙන්නේ.

    • @vidunhasara650
      @vidunhasara650 3 วันที่ผ่านมา

      Na nede

    • @sanjayaart-c3f
      @sanjayaart-c3f 3 วันที่ผ่านมา

      @@vidunhasara650 මට අවුරුදු 7 ක දරුවෙක් හම්බවුණා. එයා හිංදියෙන් කතා කරනවා. ගිය ආත්මෙ ගුවන් අනතුරකින් මැරුණ හැටි කිව්වා. මං හාමුදුරු කෙනෙක් එක්ක ඒ බව කිව්වා. ඒ හාමුදුරුවෝ තමයි එහෙම කිවුවේ.

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 4 วันที่ผ่านมา +1

    I don't believe. Its impossible.😢

  • @radhavimoksh
    @radhavimoksh 6 วันที่ผ่านมา

    සාක්‍ෂි ඉදිරිපත් නොකරන ඔයාගෙ විස්තර පිළිගන්න බෑ

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 6 วันที่ผ่านมา

    Aththa kathawa b s❤❤❤❤

  • @EwonAkansha
    @EwonAkansha 9 วันที่ผ่านมา

    Hoda wasana wantha oba lassanai jesu phitai malli

    • @SLIdea
      @SLIdea  9 วันที่ผ่านมา

      ස්තූතියි ඔබටත්!

  • @dermasaudi9393
    @dermasaudi9393 5 วันที่ผ่านมา

    Punarbavayak nathnam hamoma nivan dakinna ona nada apaa budu piyanan vahansega dharmaya anuva api karana pin pwu matha punaruppaththiya hadanava nada tharuvan saranai davi pihitai oba thumata deergayusa labevaa ❤❤❤

  • @rohansunimal3306
    @rohansunimal3306 5 วันที่ผ่านมา

    Budu dahamata anuwa attha namo buddhaya sadu sadu sadu ❤

  • @w.a.c.k6660
    @w.a.c.k6660 6 วันที่ผ่านมา +1

    අහං ඉන්න ආසහිතෙන හඩක් දෙවියො ඔයාට දීලා තියනවා පුතේ...පුනර්බවය සත්‍යක්මයි ❤

  • @darshanasaputhanthri5887
    @darshanasaputhanthri5887 8 วันที่ผ่านมา

    I also believe this 😊

  • @samanjanaka7721
    @samanjanaka7721 6 วันที่ผ่านมา

    බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය සත්‍යයකි ඒ සත්‍ය ධර්මය ගැන ඔප්පු වෙන තවත් අවස්ථාවක් තමයි මේ

  • @GanganiUdeshika-ml2wn
    @GanganiUdeshika-ml2wn 9 วันที่ผ่านมา

    Eka aththa

  • @nishanthihewa5985
    @nishanthihewa5985 8 วันที่ผ่านมา +1

    ❤❤

  • @ShelaniFanando-ri8ms
    @ShelaniFanando-ri8ms 23 ชั่วโมงที่ผ่านมา

    maka..sahatheka..aththa..ahama...nawatha...epadanawa

  • @udeniabc1463
    @udeniabc1463 14 ชั่วโมงที่ผ่านมา

    Hoda veda kala nisa pirimi athmayak labenna athi.sathutui.

  • @user-iu3qp4cx7y
    @user-iu3qp4cx7y 5 วันที่ผ่านมา

    පුනර්භවය සත්‍යක්

  • @skyphone8133
    @skyphone8133 8 วันที่ผ่านมา

    මේ සියල්ල සමග ඩයනා කුමරිය රවට්ටා ගැනිමට ලංඩනයේ ලොකුම සොපින් හොල් එක නිර්මාණය කරනුයේ පොඨා තස්තවාදී සංවිධානයේ මුදල් වලින් විශාල වියාපාරිකයකු ලෙස පෙනි සිටිමීන් ඩයනා කුමරියට බීමට සවුදියේ මත් වන ඖෂධ ලබාදෙමින් ඇයව පංශයට රැගෙන ගියේ රාජකීය පවුලට දාව මැදපෙරදිග මුස්ලිම් වයාපාරිකයාට දාව ලමයෙක් බිහිකර එංගලන්තයේ රජපවුලේ උරැම කරැදක්වා ඇනිත් උරැමකරැවන් මරා දමමින් රැගෙන ඒමට උවද ඩයනාගේ බඩේ මුස්ලිම් පියෙකූට දාව එංගලංතයේ රජපවුලේ උරැමකරැවෙකු බිහිවීමට පෙර පලමු අවස්ථාවේම ඇය ඔහු හා අවජාතක කලලය විනාශකර දැමීමට හැකිවීම ලෝක සාමයට ඉතා වැදගත් නීවැරදි තින්දුවක්මය

  • @merilfernando8087
    @merilfernando8087 9 วันที่ผ่านมา +1

    rebirth is certain but no one can say no rebirth.there are many insidents in bible too but no one wants to think about it. According to christian teaching rebirth is irrelavent. no one say when take place or certainly take place. so lets worry about only the life given to us because we are responsible for this life not the life goingbto come next.

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 7 วันที่ผ่านมา

    කතෝලික අය විශ්වාස කරන්නෙ නැහැ පුනරුප්පතියක් ගැන.

  • @Seyarathisarani81
    @Seyarathisarani81 9 วันที่ผ่านมา

    ඇත්ත වෙන්න පුළුවන් .

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 5 วันที่ผ่านมา

    Budunwahanse desanakala darmayata pitupannaepa siyalla dakke budun pamanai eyai satya

  • @himadumage5646
    @himadumage5646 8 วันที่ผ่านมา

    ශක්ති සංස්ථිති නියමය ජීව ශක්තිය ටත් අදාල වගේ නේද?