@@SLIdea bro, many of your explanation are correct but, about the dog, is totally wrong. Because we Muslims can touch dogs, as well as not touch with wet hands, clothes and mouth of the dog. Because, dogs spits are carrying germs. If you want to learn and understand, I'll give you a link. Thanks
As a Muslim I am obliged very much for your programme regarding the various taboos and practices observed by our community. May God All Mighty bless our unity and tolerance for the sake of the future generation of Sri Lanka.
Mewage videos harima watinava mokd samahara aya ape aagama gana waradiyt hithn inne ithin me video eka baluvm minissunta chuttk hari ape aagama gama awbodyk env kiyl mn hithnv💗 thnk u💫💕
Ape sinhala ganu netan ada muslim un lankawe ne.aka mataka tiyagana sinhala nangila...at hodata mataka tiyagana.mekat.muslim aya ganu denne ne wena agama ayata. jatiwadi kauda.sinhala wela bath kana harakek wenna apa sinhala ayata me man kiyane
@@SLIdea You are wrong Brother Except Forehead of the Dog, other all parts were covered by the spit of Satan for which the Angels will stay away. This is the exact reason. That doesn't mean that Islam has told us to hurt or kill the dogs. But dogs can be kept for security purposes ... Even Prophet Nuh (Noah in common) had a Dog with him for security and safety purposes.
In Quran it has mentioned which meats could take and which are restricted (poke/horse /dog etc.) Also it has been said prawns /crabs are not that good to take. Fishes are allowed
I guess it’s about the hijab right.. Brother listen, Being flashy and dressing in a way that reveals the body is not independence.“ For every religion there is a moral and Islam's moral is modesty”. Islam considers women a special blessing, and their rights and responsibilities are equal to those of men. "Paradise is at the feet of the mother” (Quran)
මම බෞද්ධාගමික අපේ ශාස්ත්‍රෑන් වහන්සේ වු මහා කාරැණික අමා මෑණි බුදුපියාණන් වහන්සේ කිසිම ආගමක් හෝ ඇදහීමක් ප්‍රතික්ෂේප කරල නෑ බාල්දු කරලත් නෑ
ඒ ධර්මයේ උගන්වා ඇති මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව ගුණ ධර්ම ටිකවත් හරියට ඉගෙන ගෙන හිතට ගත්තොත් බාහිර ආගම් වලට පුද්ගලයින්ට ගැරහීම කරන්නේ නෑ
ඒ ගැන වෙනත් අයුරකින් කීව ඔබ කුමන ආගමක වුනත් නිදුක් නීරෝගී සුවපත් වේවා
මෙයයි අපේ රටට දැන් අවශ්‍ය තව තව බෙදී කුලල් කා ගැනීම නොවේ
අනිවාර්යෙන්ම එඋනත් අපි අවදානයෙන් සිටිය යුතුයි
wow
හ්ම්ම්
දැන් බුදුන් කොතනද බන් කියලා තියෙන්නෙ වෙනත් ආගම් ඇදැහුවාට කමක් නෑ කියලා? අන්‍යාඅගම් හැදින්වුයේ මිත්‍යාදුෂ්ටික ආගම් හැටියටයි... හැබැයි ඒ කියලා අන්‍යාඅගම්කාරයින්ව මරන්න කිව්වෙ නෑ හම්බයෝ වගේ
Me mokda mee 😂
නොදන්නා දේවල් කියා දුන්නාට බොහොම ස්තුති
❤
විවිධ ආගම් එක්ක බැදුනු චාරිත්‍ර සහ වාරිත්‍ර තුල ඔවුනොවුන්ගේ පැවැත්ම රදා පවතිනවා.ස්තූතියි ඔබට මහන්සියෙන් උපයා ගත් දැනුම බෙදා දුන්නාට
වටිනා අදහස් වලට ස්තූතියි. ගොඩක් මහන්සිවෙලා හදන වීඩියෝ වලට මේ වගේ කමෙන්ට් වලින් සෑහෙන්න සතුටක් දැනෙනවා ❤️
@@SLIdea bro, many of your explanation are correct but, about the dog, is totally wrong. Because we Muslims can touch dogs, as well as not touch with wet hands, clothes and mouth of the dog. Because, dogs spits are carrying germs. If you want to learn and understand, I'll give you a link. Thanks
@@SLIdeahm
ඇත්තටම හොද පැහැදිලි කිරිමක්. එකතුකිරිමක් කරන්න කැමතියි.
1. බල්ලන් ඇති කිරිම තහනමක් නැත. පැරනි අරාබි වරු දඩයම් සදහාද බල්ලන් ඇතිකර තිබෙනවා. නමුත් තම නිවසෙ සිට අඩි 50 ක් ඇතින් බල්ලන් ඇති කල හැක. බල්ලාගෙ වියලි තැන් අපිරිසිදු නොවුවද තෙත් බල්ලෙක් හො බල්ලාගෙ ඛෙටය ගැවුනොත් 7 පාරක් සෙදිය යුතු අතර ඉන් එක් වරක් පස් (වශබිජ නාශකයක) යොදා සෙදිය යුතුයි. දවසකට 5වතාවක් දෙවියන්ට වැදිමට ඇති හෙයින් මෙම පිරිසිදු කිරිමෙ ක්‍රියාව අපහසු නිසා කලයා ඇවැමෙන් බල්ලන් ඇති කිරිම මුස්ලිම් සමාජයෙන් ඉවත්වි ඇත.
Yeah your perfectly right dr!❤
හරියට හරි. අවුල තියෙන්නේ අපේම මුස්ලිම් මිනිස්සුන්ගේ මේ දේවල් හරියට අන්‍යාගමිකයන්ට හරියට තේරුම් කරන්න තරම් දැනුමක් නැති කම. 😢
Thankyou for sharing ❤
100% මෙය ඇත්ත
Excellent Dear@@Fathimasidhra
As a Muslim I am obliged very much for your programme regarding the various taboos and practices observed by our community. May God All Mighty bless our unity and tolerance for the sake of the future generation of Sri Lanka.
මම බෞදධයක් වීම කොච්චර සතුටකක්ද මේ විකාර දේවල් බෞද්ධාගමෙ නෑ හොද දේවල් විතරමයි තියෙන්නෙ ❤❤❤❤❤
මම මුස්ලිම් එත් ගොඩාක් දේවල් අද දැනගත්තා මේ විඩීයෝ එකෙන් thnk you so much ❤
නිග මුස්ලිම්අ අනා සොන්නදු සෙලදු පිල😢
@@GuuGyu-y8h ???
@@GuuGyu-y8h මොකක්ද ?
Yasai 😂
@@DewMahi hee
Allah bless you brother. Very valid video. Very helpful to avoid misconceptions and build the peace n harmony among others
ගොඩක් වටිනා video එකක් ස්තුති
මං සිංහල බෞද්ධ ඒත් ආසයි මගෙ රටේ ඉන්න අනිත් ජාතීන් ගැනත් දැනගන්න...
Maath ehamai
හරක් මරන එක පව් නැද්ද ඔයාලට? ඔයලගෙ අගමෙ මතය කියන්නකො.ඉට පස්සෙ මගෙ අගමේ මතය කියනමි.මෙක ජාති වාදි පස්නයක් විදියට හිතන්නෙපා please
අපි මැරෙනකම් මොනහාරි ඉගෙන ගන්නවා.මෙකත් එහෙම එකක් විතරයි හොදේ
@@nonetv2571අපේ ආගමේ කියලා නෑ හරක් මරන එක පව් කියලා. කියලා තියෙන්නෙ ප්‍රාණ ගාතයෙන් වැලකෙන්න කියලා විතරයි. ඉස්ලාම් ආගමේ වගේ මේ සතාගෙ මස් කන්න එපා, මේ සතාව අල්ලන්න එපා කියලා විශේෂයෙන් සත්තුන්ව නම් කරලා කියලා නෑ.
Ani wareynma api deyna geyna inna oney api nam phansal ahema යනවා 😊😊🇦🇪🇱🇰
මෙම වීඩියෝව මගින් ඔබ බොහෝ කරුණු නිවැරදි ලෙස සොයා බලා ඉදිරිපත් කර තිබෙනවා, අවසානයට කියපු බල්ලා සම්බන්දව පමණක් මම නිවැරදි කරන්නට කැමතියි එය තමයි "ඉස්ලාමයේ බල්ලෝ පිලිබඳ කියන විට එය ඉතාමත් අපිරිසිදු සතෙක් බවත් එමනිසා බල්ලන්ව ඇල්ලීමෙන් පසුව නිසි ලෙස පවිත්‍ර නොකර පල්ලියට යාම (එනම් සර්වබලදාරී දවියන් වහන්සේ අදහීමට යාම ) තහනම් කර එත. නමුත් පෙර කුසල් මැකී යන බව සඳහන් වෙලා නෑ. "ස්තුතියි. 🇱🇰🌹♥️
O
ඔයා මුස්ලිම්ද.අපිත් ඉන්නේ මුස්ලිම් සිංහල එකට.අපේ දේවල්වලට එයාලා එනවා එයාලගෙ දේවලට අපි යනවා.හැබැයි එක්කෙනෙක් විතරක් ඉන්නවා හරි අමුතු විදිහේ.
Pin adu wena eka sandahan wenawa neda?
Agreed 👍
❤
වැදගත් පැහැදිලි කිරිමක්.
Alhamdhulillah very good
Oya kamatida oyage nangi.oyage tathtata wada wedimal nakiyek badinawata?
ස්තූතියි බුදු හාමුදුරුවෝනී දුන්නට මට මගේ නිදහස❤
😅
@@azanmohombi7021agam walata hina wela paw sidda karaganna epa. Ane budu piyaneni, mohu me waradda nodanuwath kamin sidu kala pawak nisa samawa denu manavi.
ස්තුතියි.
Good job brother .. වටිනවා වීඩියෝ හැමදාමත් කරන්න ...ජය වේවා සහෝදරයා උබට දළදා සමිදු පිහිටයි
Mewage videos harima watinava mokd samahara aya ape aagama gana waradiyt hithn inne ithin me video eka baluvm minissunta chuttk hari ape aagama gama awbodyk env kiyl mn hithnv💗 thnk u💫💕
Yes agree
Thanks godak dewal dana gaththa. Oyage bashawa hasira weema harima pahadili
ඇත්තටම ඔයා මාර ලස්සන ට video එක කියලා දෙනවා . ඔයාගේ voice එකනම් මරු 😊
Tnx ❤ ගොඩක් වටිනා වීඩියෝවක්
Thanks for the clear explanations.
ඇත්තටම බුද්ධිමත් ක්‍රියාවන්
මුස්ලිම් ජාතීන්ගේ හැසිරීම් හා විස්තර සහිත වට්නා ඉදිරිපත් කිරීමක්. මෙතනදි කිසිම කෙනෙකුට ආහමකට අගෞරවයක් නොවෙන ආකාරයට වැදගත් විදියට දන්නා කරුණු ඉදිරිපත් කරලා තියෙනවා . ඒක ගොඩාක් වටිනවා . අපිටත් කුතුහලයක් වුනු සමහර දේවල් වලට හේතුව ඉදිරිපත් කලාට ස්තූතියි. මම ඇත්තටම හජාබය, නිකාබය, හා බුර්කාව ගැන වෙන්වෙන් වශයෙන් දැනගෙන හිටියේ නෑ . ඊට අමතරව ඒ වීඩියෝවේ නිවැරැදි විය යුතු දේවල් මුස්ලිම් සහෝදරයෝ කමෙන්ට් මගින් නිවැරැදි කරලා තිබීමත් වැදගත් . සියලුම දෙනාට ස්තූතියි .!
Meka karannet muslim kenek tamai 😂😂
@@himaliwanasinghe2836 🤣🤣 "මුස්ලීමි සහෝදරයෝ".....🤮 මුස්ලිම් උන්ට සහෝදරත්වය දක්වපු... හැම රටක්ම.. ජාතියක්ම.. අද දුක්වෙනවා.... උඩටත් එසේම වේවා..තූඌඌ.. මුස්ලීමි ඌරෝ...
Oya sinhala unat modayek .muslim ganu ayata hijabaya aniwaryen danna ona .aka rules .ayalata nidahasa ne.aka aka hetu kiuwata aniwaryen danna ona hijab ayala..aka balakirim
Oya sinhala bath kana harakek.muslim un wage.mage kanagatuwa pakasa karanawa oyata.buddagama gena mukut danne neti nisat.islam agama gena mukut nodana nisat oya maha modayek 😢
Ada.thmi.hada.auvata.rupaya.dka.urthiyan.gruvaraykda
වටින වීඩියෝවක්... නිවැරැදි කිරීමක් තියෙනව
මගේ දැනුම අනුව බල්ලන් සම්බන්දව තියෙන 5වන කරුන වැරදි මතයක් සහ එසේ ආගමානුකූලව කිසිම සදහන් කිරීමක් හෝ සමාජ මතයක් නැත. බල්ලන්ගේ අපිරිසුදු බව සදහන් වන නිසා ඒ සම්බන්දයෙන් වැලකී සිටින ලෙස පවසා ඇත. ඒකයි බල්ලන් ඇති කරන එකෙන් වැලකිල ඉන්නේ. බල්ලන් ඇල්ලීම ප්‍ර්ශ්නයක් නෙමේ. හැබැයි ඊට පස්සෙ පිරිසිදු වන්න කියල තියෙනව.
ඉතා හොඳ වීඩියෝ එකක් සහෝදරයා සියලු කරුණු නිවැරදි නමුත් අර සුණකයන් ගැන කියපු එක මම පොඩ්ඩක් හරි ගස්සන්නම් අපට බල්ලන් සුරතලේට ඇති කරන්න පුළුවන් නමුත් යම් කොන්දේසි අනූව අපට බල්ලන් අල්ලන්නේ නැතුව අපේ ගෙයින් යම් ප්‍රමාණයක දුරකින් ආරක්ෂාවට ඇති කරන්න පුළුවන් නමුත් අල්ලන්න තහනම් ඒ ඇවිල්ල අපි බල්ලන්වත් අපිරිසිදු ජීවියෙක් විධියටයි සලකන්නේ මොකද බල්ලන් තම ශරීරය පිරසිදු කරන්නේ නෑ , ඔවුන්ට රැබීස් වැනි රෝග ඇති වේ සහ විශේෂයෙන් ඔවුන්ගේ කෙල ඉතා අප්පිරිය ලෙස සලනු ලබයි ඒ කාරණය නිසා බල්ලන් ඇති කරන නිවසකට මලයිකාස් (angels) එන්නේ නැති ලෙස විශ්වාස කෙරේ. මෙය හැර ඔයාගේ වීඩියෝ එකේ අනිත් සියල්ලම නිවැරදි ❤ thank you so much for the video and for breaking the stereotypes 😊
බ්ලා බ්ලා බ්ලා....... මක්කමේ හිටපු හැම බල්ලෙක්වම මරන්න කියල ඕඩර් කරපු එකෙක්ව, අවුරුදු හයේ ලමයෙක් අපයෝජනය කරපු එකෙක්ව, අනෙකාට වෛර කරන්න කියපු එකෙක්ට ඔලුව ඇනගගෙන වදිනව කියන්නෙ ඔහේලගෙන් හැමෝම පරිස්සම් වෙන්න ඔනේ, සත්තු පවා. මේ ලෝකෙ ඉන්න පිරිසිදුම සතෙක් ඌරා කියන්නෙ ඒත් ඌව කන්න එපා කියලා ඔයාල කියන හේතු ඇහුවම මාරම විද්‍යාත්මකයි😂.
මන් ශ්‍රී ලංකා මුස්ලිම් වයස 35i
අද වෙනකන් හරක් මස් කන්නේ නෑ....
මන් විතරක් නෙවෙයි mage wifege pauwle අයත් ehamaie හරක් මස් කන්නේ නෑ
Respect
ඇයි කියන්න පුළුවන් ද? සිංහල බෞද්ධ අය නොකන්න සංස්කෘතික හේතුවක් මත.
Masha allah very good
No😂
Muslim kello naki minisu badine ai.?
අල්හාම්දුල්ලිල්ලාහ් ස්තුතියි දැනුවත් කිරීම ට
Thanks. Mata thibuna prashna godakata pilithuru labuna. 😊😊
නොදන්නා කරුණු කිහිපයක්ම දෑන ගත්තා.... ස්තූතියි මේ video එක කරපු ඔබට.❤
Monada oya danagatte😮
බොහොම පරිස්සමෙන් වචන හසුරුවමින්, ආගම්,ජාති,වලට නිසි ගෞරවය තබමින්, දැනුම බෙදාදුන් ඔබටත්,චැනලයක්, ස්තූතියි..
නිවැරැදි මාධ්‍ය හැසිරවීම කුමක්ද, යන්න පිලිබද හොඳ අවබෝධයක් තිබීම තමයි වැදගත්..
අපි සැම ආගමකටම ගරුකලයුතුයි
Ape sinhala ganu netan ada muslim un lankawe ne.aka mataka tiyagana sinhala nangila...at hodata mataka tiyagana.mekat.muslim aya ganu denne ne wena agama ayata. jatiwadi kauda.sinhala wela bath kana harakek wenna apa sinhala ayata me man kiyane
@@vijithakelum2685arabiyata gihin kiyana.meka.sri lankawe minisu meka hodata dannawa.oya kiyana ona ne.garu karapu nisa tamai antimata bomba kanna une apita
බල්ලො ඇල්ලීමෙන් පිං අඩුවෙන කතාවක් අද තමයි අහන්නේ. මම අහලා තියෙන්නේ එය නජීස් (අපිරිසිදු ) නිසා ඇල්ලීමට තහනම් කියලා
ඔව්. ඒක සාමාන්‍ය විවහාරයේ එහෙම කියවෙනවා කියලා තමයි සමහර තැන් වල තියෙන්නෙ. ඒ දේ අවසාන බලාපොරොත්තුව විශබීජ වලින් වැලකීම තමයි
අපිරිසිදු ම සතා බල්ලාද විෂබීජ තියෙන්නේ බල්ලාගේ විතරද 😊
Oya hari
අනේ මන්දා මං සත්තුන්ට ආදරෙයි මං ගොඩක් ම ආදරේ බල්ලන්ට යි ඔය වගේ දේවල් මං හිතන්නේ නෑ
@@Hhhahhahakama ඔයා මුස්ලිම් ද
Thanks for your explanation ❤
Thank you sir, great ur service may Allah show the path aameen aameen
Thankyou soo much for sharing the real idea of Muslim and the reason why we don't eat or do something.
ඔබට බුදු සරණයි සොහොයුරා ♥️💯💪🙏
Nice explain
නොදන්නා දේ කියා දුන්නාට ගොඩක් ස්තුතියි 🙏👍❤❤
Masha Allah ❤
හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි
වැඩසටහන ලස්සනයි හොඳයි. බොහොම ස්තූතියි බල්ලො ගැන සඳහන් කරපු නිසා මම මේ ලියන්නේ ආගමේ බල්ලො අතපත ගෑම නජීසියයි කියනව ඒ කියන්නේ විෂබීජි .පිං සමිබන්ධව කතාවක් මම ඇහුවාමයි
ඔව් ඔය හේතු හැදිලා තියෙන්නෙ විෂබීජ වගේ දේවල් වලට. පසුකාලීනව පිං සහ පව් විදියට ඒවා අර්ථකතනය වුණා. ඔබේ මේ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි!
ඉතින් විෂබීජ තියෙන්නේ බල්ලාගේ විතරක්යෑ
Na
@@SLIdea You are wrong Brother
Except Forehead of the Dog, other all parts were covered by the spit of Satan for which the Angels will stay away. This is the exact reason.
That doesn't mean that Islam has told us to hurt or kill the dogs. But dogs can be kept for security purposes ...
Even Prophet Nuh (Noah in common) had a Dog with him for security and safety purposes.
😂
Great massage Brother. Thanks🎉😊💯
ඔබට ගොඩාක් ස්තුතියි පැහැදිලි කරදුන්නාට allamdu illah
Are you Muslim?
Are you muslim??
Alhamudullah.oyage amma hira karayek.nidahasa neti.oyage sahodariyo hira karayo islam nisa..allahhamudullah
Best
Thank you for use full series
නොදන්නා දෙවල් කියා දුන්නට බොහොම ස්තුතියි බුදු සරණයි
Good effort & well explained. Muslims do not touch dogs not because good deeds are destrying, but since germs on dogs may cause to some diseases.
නොදන්න දේවල් කියලා දුන්නට ගොඩාක් ස්තූතී😇 මාත් බුද්දාගම කෙනෙක් ඒත් මගේ හොදම යාලුවා මුස්ලිම් කෙනෙක් 💕 පන්ති ජාතී වර්ණ ආගම් පක්ශයන් පැති | නැති සුන්දර ලොවක් ඇත මවටා මැවී💕
Very excellent, valuable. Scientific proofe channel❤
ස්තුතියි ඔබ තුමාට
Very gòod
Good information sir thanks
I am a sri lankan muslim ❤
Saharanda?😂
Sri lanka muslim pakistan muslim arabi muslim kiyala akak ne ban okoma muslim akai..mala karadara loketa.muslim
What is your Race?
@@nonetv2571ne Yanasara😂😂😂
@@MohamedAbdulMalik-i6v yanasara akenek witarai .at muslim okoma antawadi ☝
ස්තුතිය .පුතා වටිනා .විඩියෝ එක්ක .ගොඩක් දෙවල් .දැනුවත් .වුනා .තෙරැවන් සරණයි පුතා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
lovely video bro thanks alot. gread ❤
Niyamaiii vedio eka... godak dewal dena gaththaaaaaa..... tnx....😁😁
Supiri putha❤
මරු මරු
"ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ,"
Oba hari ..👍 ...oba tuma danne obe agama witarai
ඒ කතාව ඇත්ත. මූලාශ්‍ර පරිශීලනය කිරීමෙන් පමණයි සත්‍ය තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙන්නෙ..ආගමට පමණක් නොව.. අතීතයෙ සිට පැවතෙන කරුනු මේවන විට යම් තරමක් හෝ වෙනස්වීම් වලට ලක්වී ඇත. සැකහැර දැනගැනීමට නම් ඒවයෙ මූලාශ්‍ර පරිශීලනය කල යුතුමයි... ස්තූතියි!
ඔයා දන්නෙ ඔයාගේ ආගම විතරය් බ්‍රෝ මන් ආගම් ගොඩ්ක් ගැබුරින් ඉගෙනගත්තා ඒ නිසා ආගම් එපා වෙලා ඉන්නෙ දැන් ආගමක් නෑ
@@user-qv1ue4ln7v මගේ මේ නිර්මාණය මම හැම තැනම කොපි පේස්ට් කරනව සමහර අයට මේක චිලි පේස්ට් වගේ සරයි. කෙටියෙන් පන්සිල් රකින කල් ජීවිතය මල්.
විද්‍යාව කොච්චර දියුණුවුනත් මිනිසුන්ගේ හිත් ධර්මය තුළින් විතරයි වැඩි දියුණු කරගන්න පුලුවන්. මගේ සිංහල යාලුවන්ට නිතර කියන දෙයක් තමයි ලෝකයේ තියෙන සියලුම පව් පන්චසීලයට ඇතුලත් කරල බලන්න පුලුවන්. හැමෝම පන්සිල් රකින්න පුලුවන්නම්..... පොඩිකාලේ පැන්සල් අරං පන්සල් ගිහිං පන්සිල් පද ලිව්වට දෛනික ජීවිතයට අරං අන් ආගමික අයටත් ආදර්ශමත් වූ වා නම්.... අපිත් මුස්ලිම් වශයෙන් ඉස්ලාම් ආගමගෙන හරි පැහැදිලි කිරීමක් කරේ නැහැ. හුගාක් අය දෛනික ජීවිතයේ පිළිපැද්ද නැහැ. වැරද්ද හදා ගමු ද? ජීවිතයේ තරුණ කාලය ධර්මාණුකූලව විදින්න. මලක් ඇති විලක් වූවද කලක් යනකොට පලක් නැති වලක් වෙනව. මේකයි ජීවිතයේ යථාර්තය.
@@user-qv1ue4ln7vමමත් බ්‍රෝ. කිසිම ආගමක් සත්‍ය නැහැ. හේතුව ආගම් නිර්මාණය කෙරුවෙ මිනිසාමයි.
Great video and a great message to everyone thanks bro for explaining in a good proper manner ❤
Very very useful. Mechara dheyak dhenan hitiye nehe❤. Obage mahansiya 💯 useful .vatina vediovak.
මේ විඩියෝව ගොඩ ක් වටිනවා .අපේ රටේ ඇති අනිකුත් ආගම් ගැනත් මෙසේ සඳහන් කරන්නට පුළුවන් නම් ගොඩක්ම හොඳයි.අපි එකට ජීවත්වන පුරවැසියන් නිසා මේ වැනි දේවල් දැනගෙන සිටීම ගොඩක් වටිනවා
So useful vdo.......mama muslim meya kiyala Eva 💯 +💯 +........... Eththamai....masha allah❤
නියමයි ස්තුති බුදු සරනයි
ජීවත් වෙලා ඉන්න ටික කාලය තුල ලස්සනම කාලයේ ගැහැනු අයගේ ජීවිතය හිරකර තබන්නේ .පිරිමි වගේම ගැහැනු ත් මනුෂ්‍ය යෝය
ඒක හිර කිරීමක් නෙමෙයි. ආරක්ෂා කිරීමක්. ගැහැණිය ආරක්ෂා කරන එකා තමයි පිරිමියා. ගැනියක් කියන්නේ කවදාහරි කාටහරි අම්මෙක්. ඒ අම්මගේ ශරීරේ වහන එක බලන් ඉන්න වත්කමක් නැති තුප්පහේ සමාජයක් මේක.සමාජෙ වැඩියෙන් දූෂණයට ලක්වෙන්නේ මොන ජාතියේ ගැනියද???
දවල් තිස්සේ මුළු ශරීරයම මුළු ලෝකෙටම පෙන්නලා රෑට කරුවලේ තමන්ගේ මිනිහට නොපෙනෙන ශරීරය. මොන විහිළුවක්ද ඒ???
මුස්ලිම් ගැහැණියක් පාරේ ගියොත් එක බල්ලෙක් හැරිලා බලන්නේ නෑ. වෙනත් ජාතියක් ගියොත් බලපන්කො ඒකිගේ පු# බලපන්කො ඒකිගේ තn@, ඕකිව හොදට කව්රුහරි පදිනවා ගානවා. එතන ආරක්ෂා උනේ කව්ද??? මුස්ලිම් ගැනිද? වෙනත් ගැනුද? අම්මව මහපාරේ හෙළිවෙල්ලෙන් යවල ගොන් talk දෙන අයියලත් ඉන්නවා මේ සමාජේ.
බුරියෙන් පහල ඕව අදාල නෑ කියල ඔයාලගෙ අයම කියනව අහල තියෙනව..ඒ කියන්නේ ස්ත්‍රීන් ආවරණය විය යුතුයි කියා නොවේද
Madyasthawa hamadema unanam watinawa
@@kingras9506anit ratawal wala gihin balanna muslim gaenu kotata endan anga penna andan yanahati.. kisi aulak na. Arabi ratawalat issara ehema tamai thibbe passe agamika nayakayo me wikurthi adahas genawata
@@susankawijesinghe2234 ok
ඔයාගේ අම්මව ඔයා හෙළිවෙල්ලෙන් යවනවද????
මම ඔයාගෙන් අහන්නේ ගැනියක් හෙළිවෙල්ලෙන් යන්නද ඕන?? ඇග වහගෙනද? ඇයි ඔයා මෝඩ??
Thanks for the Clear explanation
බල්ලන්ගේ කෙල ගෑවුනොත් හා ශරීරය තෙත් වු බල්ලෙකු ඇඟේ ගෑවුනොත් පමණයි සෝදා පිරිසුදු කරන්න ඕන.ඊට වඩා කියන දේවල් ආගමට අදාල නෑ.
Very useful explanation.l honour you !!!
MASHALLAH ❤
Thank you 🎉 watina visthara.dunnata..
Okkoma hari..ballange kathawa hera..harima lassanata pehedili karaaa
Thank you jeaus....
Thanks brother
Superb 💖💖💖
පැහැදිලි කිරිමට 🙏
Nice❤
Really great explanation thanks
Thanks මල්ලි ඔයාට pin deynuwath kharata 🙏🙏🥰🇦🇪🇱🇰
Thank you
ඌරු මස් නොකන හේතුව එක මුස්ලිම් එකෙක්වත් හරියට කියන්නෙ නෑ... පිරිසිදු සත්තු කොහේවත් නෑ... ඔක්කෝම සත්තු අපිරිසිදුයි.. ඌරු මස් නොකෑමට හේතුව වෙන එකක්😂😂😂 ඕනෑම මාංශයක් සිරුරට අහිතකරයි 😂
පිළිතුර සරලයි. ආගමට ඉස්ලාම් අනුව ඌරු මස් කෑම තහනම් කර ඇත තහනම් කරන දෙයක් කෑමෙන් එම ජනතාව වැළකී සිටිති..
ආගම පවසන දේ අසා කටයුතු කිරීමයි ආගමට ලදී පුද්ගලයෙකුගේ ලක්ෂණ වන්නේ.
In Quran it has mentioned which meats could take and which are restricted (poke/horse /dog etc.)
Also it has been said prawns /crabs are not that good to take.
Fishes are allowed
@@ranishkapremakumara4641 කුරානයේ අමුතුවෙන් කියන්න ඕන නෑ. මාංශ අනුභව නොකර ඉන්න තරමට හොදයි. මිනිසත් බව ලබලා තිරිසන් සතුන්ට මරාගෙන කනවා නම් උන් මිනිස්සු ද...? මම කියන්නෙ පිරිසිදු සත්තු කොහේද ඉන්නෙ. සියලුම සත්තු අපිරිසිදුයි. තමන්ගෙ වාසියට තමයි ඔක්කෝම...
Sl idea uba hari hoda eka bn ❤ Allah bless you brother
මගේ යාලුවෙක් හිටියා මුස්ලිම් ජාතිකයෙක් 1973 අවුරැද්දෙ ඔහු කිව්වේ අරාබියේ ලොකු දුර්බික්ෂයක් ඇති උනාලු හුගාක් ඉස්සර ඒ කාලේ මිනිස්සුන්ට කන්න දෙයක් නැතිව මැරිච්ච සත්තුන්ගේ මස් කෑවලු මිනිස්සු තව තවත් ලෙඩ වෙලා මැරැනාලු මැරිච්ච සතුන්ගේ මස් කාලා ඒකාලේ මිනිස්සු සතුන් මරලා මස් කෑවේ නැහැල්ලු ඒ කාලේ හිටියලු මහමත්තුමාා කියලා ආගමික නායකයෙක් එතුමා නියොග කලාලු මැරිච්ච සතුන්ගේ මස් නොකා සතුන් මරලා මස් කෑමට ගන්න කියලා ඒ නියෝගය නිසාලු මිනිසුන් බේරා ගන්න පුලුවන් උනා කියන්නේ දෙවියන් වහන්සේ ගේ නියමයක් නොවේ ලු ඒක අපට මෙහෙමත් හිතන්න පුලුවන් නේ උාරා අහු වෙන ජරාවක් කන සතෙක්නෙ උෑ එ කාලේ මැරිච්ච මිනිස්සුන් ගෙත් මස් කන්න ඇති ඒ නිසා තහනම් කරන්න ඇති
අරාබීන් වාරි කටයුතු කලේ නෑ .ඒ නිසා ඔවුන්ගේ කෘෂිකර්මය එතරන් සාර්තක නෑ .ආහාර අවශ්‍ය නිසාම ඔවුන් සතුන්ව කෑවා.
ස්වබාවයෙන් සත්තු ශාක තරම්වත් පිරිසිදු නෑ .ඒ නිසා ඔවුන් ඒ පිලිකුල් කලා.
ඔය කිව්ව එකා පිස්සෙක් බන්😂
Very useful msg to our country Srianka
Masha allah very good I respect you
Naki siyala podi muslim kello badina nisada.nabi .and . Aisha wage.warta manet..akada respect kare oya islam 😂
All good thanks 🙏
එක දවසක් බයික් එකේ පැච් එකක් ගිහිල්ලා මුස්ලීම් ගෙදරක දාන්න අහද්දි ඌ කිව්වා සිංහල අයව වත්තට ගත්තා කියලා ඒ ගෙදර හිටිය ගෑනු කෙනාට ගැහුවා
එදාම හවස ගිහින් ඒකගෙ ගේට්ටුව ගලවලා බැම්මේ අස්සකෝ ලෝකෝ කියලා හෙන පොර වදනක් ගැහුවා ඒක කේස් එකක් ගිහිල්ලා ඌ හෙන පොර ටෝකක් දාලා වලියක් ගිහින් ඌ කොටන්න ආවා
එදා කේස් එක සමතකට ආවත් ඌ පොලිසි ගියා
මම දවස් 2ක් පොලිසියේ ඉදලා ආවා
ආපු දවසෙම කොල්ලො ටිකත් මාවා ෆෝම් කරගෙන ගියා 🥲
ඒ ගිහිල්ලා ඒ මුස්ලීම් සෙට් එකට වඩාගෙන ගැහුවා කේස් එකක් ගියත් අවුලක් නෑ කියලා
අනිත් දවසෙ නඩුවටවත් උන් ආවේ නෑ 😹
ගොඩක් අය මේ කෙමෙන්ට් එකට බනී
ඒ වුනත් අර මුස්ලීම් සෙට් එකට ගහද්දි උදව්වට මුස්ලීම් කොල්ලෝ දෙන්නෙක් පවා ආවා
අපි වැරදි ඇති
ඒ උනාට සිංහල කියලා ජාති වෙන් කරලා කතා කරපු නිසා උන් ඒ ගෙදරින් පවා ගියා
කරන්න දෙයක් නෑ ඉතිම්
🥲පුලුවන් තරම් ඉවසුවා
පස්සේ තමයි දැන ගත්තේ උන් තමා මාවනැල්ලේ සහරාන් සිද්දියේද ඒ සහරාන්ගෙ නෝනාව මරන්න ඇවිත් තියෙන්නෙ කියලා
රිටන් එක දුන්නා එකට තුනක්
ජාති ආගම් බේද නෑ අරින්න ආපු එකෙක්ව අතාරින්නෙත් නෑ
ජාති ආගම් බේද නොසලකා අපිත් එක්ක ආපු මුස්ලිම් කොල්ලො දෙන්නට එකෙන්ම්❤️
අන්තවාදීන්. ඔය වගේ උන් රටට සාපයක්
Good news thank you 🌹🌹🌹
Mama mek hoya hoya hitiye 😅❤
❤️😍
ඔයාට ගොඩාක් ඉස්තුති
අයියේ සමාවෙන්න කිව්වට,, අපිටත් බල්ලන් ඇති කරන්න පුලුවන්,, හැබයි මෙහෙම ස්වාමියාට හීලෑ වෙන විදියට,,දඩයම් කරන විට ස්වාමියාගේ අණ පරිදි බල්ලා ගිහින් දඩයම ස්වාමියා ළගටම දඩයමෙන් කෑල්ලක්වත් ආහාරයට නොගෙන ආවොත්,,,කියනව නම් හරියටම armyඑකේ බල්ලා වගේ 😊😊
සම්පුර්ණ වැරදි කරුණු ඉදිරිපත් කරේ... ඇඳුම ගැන විතරයි නිවැරදිව කිව්වේ....
විශිෂ්ඨයි ඔබතුමාගේ පැහැදිලි කිරීම උගත් දැනුමක් ලැබුණා ශුද්ධ වු බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ
ආදරය සහ අනුකම්පාව ලැබුණ ජනතාවක් තමයි මුස්ලිම් ජනතාව හාගර් නැමති වහල් කෙල්ලටදාව උපන් ඉශ්මායෙල් නැමති පුත්‍ර යාගෙන් පැවත එන්නෙ දෙවියන් වහන්සේ තමයි මෙ නම තැබුවේ හුඟාක් ආශීර්වාද දුන්නා එවා බුක්තිවිදිමින් ඉන්න බැරුව තමයි අනෙක් අයට පාඩම් උගන්වන්න යන්නෙ
ඔව් ඒක ඇත්ත😊
සෑහෙන්න වටින වීඩියෝ එකක් ❤️
මට කියපල්ලකො ගිනියම් වු යකඩයක් උඩ ඉදලා මොන මුස්ලිම් රටේ උං ද හරකගේ බෙල්ල කපන්නෙ කියලා ,,, 😂😂😂😂😂😂😂😂😂😂😂😂 මු කියන විදිහට මුස්ලිම් උං එකෙක්වත් කිසිම ලෙඩක් නැතුව නිරෝගීව ඉන්න ඕනේ...අනේ යකෝ එක එකාට කඩේ යන්න එපා..😂😂😂😂😂😂😂😂
Thanks ❤
මුස්ලිම් කාන්තාවන්ට නිදහස නැ .එක ඇත්ත නෙද
ජාති වාදී විදියට හිතන්නෙපා .plz..හෙතුවකි ඇතිව මෙහෙම ඇහුවෙ මන් .හෙතුව දැනගන්න ඔනානම් reply me ..
Na eka boruwak
නිදහස් කියලා ඔයා හිතන්නේ මොනවද
I guess it’s about the hijab right..
Brother listen,
Being flashy and dressing in a way that reveals the body is not independence.“ For every religion there is a moral and Islam's moral is modesty”.
Islam considers women a special blessing, and their rights and responsibilities are equal to those of men. "Paradise is at the feet of the mother” (Quran)
Muslim ganu aya thama mama hithanne nidahase godakma me loke sathutinma inne.wadata yanna aniwarya na.minissungen balakirim na.gedrta wela jolyye apita kamathi widihata inna puluwan.marry karama hamadema i meen sapapahasukam uparimin wifeta one widihtama labadenna one.me wage hethu godaak thiynwa.agama hariyata therum ganne nathi minissunta eka penne nidahasa denne na wage.eka ithin eyalage mitake ekak.me loke wasanawanthama gahaniya hatiyata me comment eka.nidahasa kiyala mean karanne mokkda kiyala mata therenne na.godam minissu nidahasa maninne adina adumai eliyata yana widihai job karana ekai thiranaya karagena.bageta adum adala ude dawal mahansi wela job karana eke mamanam dakina nidahasak na.hodata luxery life ekak gatha karan trip gihin babala ekka jolyye inna family muslimsla kiyanne.allah dewiyanta sthuthuwantha wenawa becouse i am muslim❤️❤️❤️alhamdhulillah🤲🏻
Good explained thanks ❤
ඩුබායි වල බල්ලෝ race දුවවන්නේ මුස්ලිම් මිනිස්සුන්
Many many thanks bro
හරිම ලස්සන වැඩසටහනක්
ඉස්ලාම් කියන්නේ බයිබලයේ පරණ ගිවිසුම නෙවෙයි
ඒක වෙනම දෙයක් පරණ ගිවිසුමෙත් වැරදි තියෙනවා
ඒවා හරි ගස්සපු ආගම ලෙස ආගම ලෙස ඉස්ලාම් පහළ වුණා
අතීත ඉතිහාසය පිරික්සා බලන්න
තවද ඉස්ලාම් නම්‍යශීලී ආගමක් මේ විඩියෝ එකේ තියෙන්නෙ එකෙන් අල්ප මාත්‍රයක් පමණයි
@@MohomedZaidh-gj8xt ඒකනෙ නම්‍යශීලී වෙලා ලෝකෙ තැන් තැන් පුපුරවන්න හදන්නෙ🔥🔥🤣 උන් අන්තගාමී කියන්න එපා උනුත් අල්ලගෙ නාමෙන්මනෙ පුපුරවන්නෙ🤣😬🤢
ඒක නම් ඇත්ත ,උන් තමයි බෙලි කපන්නේ
@@sepalikadamayanthi2148එතකොට සමූහ දූෂණය...සුද්දව ගැටගහල....මේව අහන්න ලැබෙන්නේ ලංකාවේද?
@@Sanjana..sanju2386japane pipiruve musleem ayada? ISIS musleemda. Lankaave pirabaakaran musleem da. Palasteeneye maranne musleemda .hitlar musleem da
නම්‍යශීලීනම් ඇයි සහෝදරයා, බල්ලන් අල්ලන්න එපා වගේ නීතියක් තියෙන්නෙ? මොකද ඇත්තටම ඒක කිසි තේරුමක් නෑ වගෙව් කියල ඔයලටම තේරෙනවනෙ නේද? ඇත්ත්ටම පූසා ඊටත් වඩා අපිරිසිදුයිනෙ🤗
නම්‍ය්ශීලී කියන්නෙ ඔයා අදහස් කරන දේ නොවෙන්න පුලුවන්. මන් අදහස් කරන දේ අනුවයි මන් රිප්ලයි කලේ♥️
Thanka obata