අන්තර් ජාලය කළඹපු රුවන්මැලි මහා සෑයේ අභිරහස - Mysterious Story Of Ruwanweli Maha Seya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Mysterious Story Of Ruwanweli Maha Seya
    For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
    Visit Us - vishwakarma.tv/
    Like Us - / vishwakarma.lk
    Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.

ความคิดเห็น • 1.3K

  • @sandalipramodya7654
    @sandalipramodya7654 4 ปีที่แล้ว +14

    මම මේ විඩියෝ එක බලන 3න් වෙනි පාර. වටිනවා,හිතට වදිනවා වැඩි. ඔබට පින් ! අපිත් පින් කරල ඇති මේ පින් බිමේ උපදින්න.

    • @kelumlasantha
      @kelumlasantha 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි sanali

  • @santhahhffu4372
    @santhahhffu4372 5 ปีที่แล้ว +121

    තෙරුවන් සරනයි .. ඔබ ඇත්තෙන්ම..ඉතා පැහැදිලිවම විසතර කරනවා ..ගොඩක් ස්තුතියි ..බුදු සරණයි ....තව මේ වගේ විසතර බලාපොරොත්තු වෙමි..

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

    • @sahradevi3317
      @sahradevi3317 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @karunayahanpath2945
      @karunayahanpath2945 2 ปีที่แล้ว

      Sadu sadu sadu sadu sadu sadu sadu

    • @ceylonbuddhisttv6614
      @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว

      And saya

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว +26

    විශේෂයෙන්ම අන්ලයික් කරන හා මෙවැනි වීඩියෝ වලට ගරහන හැම දෙනාටම රුවන්වැලි සෑ රදුන්ගේ මහා අාශ්චර්යය පෙනේවා!

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +17

    බොහොම වැදගත් videoඑකක්
    මගේ සිත අතීතයට දිව ගියා

  • @haiihello9944
    @haiihello9944 5 ปีที่แล้ว +52

    අපගේ අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ සමිදුන්ට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු !

  • @indramg3331
    @indramg3331 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා විස්තර ටිකක් ඉදිරිපත් කල පින්වත් ඔබට යහපතක්ම වේවා ඒ උතුම් ස්වර්ණමාලී සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺

  • @madushiabeywickrama662
    @madushiabeywickrama662 4 ปีที่แล้ว +20

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ද්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත්කළ අති උතුම් රැවන්වැලිමහාසෑරජානන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරපි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @xo5913
    @xo5913 3 ปีที่แล้ว +78

    අන්ලයික් කරපු අයට මෛත්‍රී සිතක්ම පහල වෙත්වා🌼🌼🌼
    නිදුක් වෙත්වා🌼🌼🌼
    නීරෝගී වෙත්වා🌼🌼🌼
    සුවපත් වෙත්වා🌼🌼🌼

  • @umsisira1
    @umsisira1 7 ปีที่แล้ว +256

    සාසන බල නැගේවා, නැණ නුවන දැල්වේවා, ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මේ පුන්‍ය භූමියේ පහල වේවා..! සාදූ සාදූ සාදූ ...!

    • @dinalikodikara5156
      @dinalikodikara5156 5 ปีที่แล้ว +3

      Sisira Kumara i

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 5 ปีที่แล้ว +2

      Sisira Kumara 🙏🙏🙏🙏🙏

    • @nirora2248
      @nirora2248 4 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +2

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

    • @ceylonbuddhisttv6614
      @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว

      And saya

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +114

    සාධු` සාධු` සාධු` මුලු ශ්‍රි ලන්කා ද්පයම වන්දනා මාන කරන රුවන්වැලි මහා සෑය ගැන විස්තාරත්මකව දැන ගන්න ලැබිම ලොකු සතුටක් ගොඩක් ඉස්තුතිය් මම ආසම කරන තැනක් රුවන්වැලි සෑය

    • @sajanimadushika8382
      @sajanimadushika8382 5 ปีที่แล้ว

      PllP0

    • @mahashkumarasingha4621
      @mahashkumarasingha4621 5 ปีที่แล้ว +1

      Sadu sadu sadu saaaaa

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

    • @ceylonbuddhisttv6614
      @ceylonbuddhisttv6614 2 ปีที่แล้ว

      Say t video TH-cam video

  • @senalrandaya6683
    @senalrandaya6683 5 ปีที่แล้ว +134

    ශ්‍රී ධාතූන් වහන්සේලාට මෙපමණ ගෞරව කරනවනම් මහා ගෞතම බුද්ධ චරිතයට කොපමණ ගෞරව කළ යුතුද?

    • @senalrandaya6683
      @senalrandaya6683 5 ปีที่แล้ว +7

      Me ape භූමිය කොහොම ද හිතට එන ගැම්ම

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +2

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 3 ปีที่แล้ว +1

      බුදු දහම තියෙන්නේ මෙහෙම අතීතකාමෙන් මත් වෙන්නනම් නෙමෙයි

    • @chandrakulupana6972
      @chandrakulupana6972 2 ปีที่แล้ว

      @@Mrdeveloper9332 Oba budu dahamen gatha yuthu niyama prayojanaya gannavada?
      Nethnam hema dema vivechanaya karamin anunge ahinsaka preethiyata baadha karanavaada ?

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 2 ปีที่แล้ว

      @@chandrakulupana6972 ඔව් ගන්නව

  • @sachinthadilshan968
    @sachinthadilshan968 6 ปีที่แล้ว +32

    ME වගේම වටිනාකමක් සහිත VEDIO KARANA ඔබට ගොඩක් PHIN🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PoornaCW
    @PoornaCW 6 ปีที่แล้ว +30

    මේ වගේ ඒවා තව තව හදන්න ඔබට ජය! අම්පාර,පොතුවිල්, මොණරාගල පැතිවලත් බොහොම පැරණි බෞද්ධ උරුමයන් තිබෙනවා විනාස වෙවී

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +1

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

    • @sameeraranathunga4039
      @sameeraranathunga4039 3 ปีที่แล้ว +2

      ඔව්

  • @hansanisandareka7272
    @hansanisandareka7272 3 ปีที่แล้ว +8

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ මාගේ සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාදු ! 🙏 සාදු !! 🙏 සාදු !!! 🙏

  • @sarathbanadara9870
    @sarathbanadara9870 2 ปีที่แล้ว +6

    ස්වර්ණමාලි මහාරජාණන් වහන්සේට මාගේ නමස් කාරවෙිවා 🙏🍁🍁🙏🙏💐💐☘️☘️☘️🍀🍀🍀🌻🌻🌻🌺🌺🌸🌸🌸

  • @nethu1159
    @nethu1159 2 ปีที่แล้ว +5

    දුකින් පෙළෙන සැමට රුවන්වැලිමහාසෑයේ පිහිට අශිර්වාදය ලැබේවා ..සාදු සාදු සාදු !!!

  • @geetharanjani2349
    @geetharanjani2349 6 ปีที่แล้ว +146

    බෞද්ධ ඉතිහාසය මෙසේ හෝ අනාගත පරපුරට දයාද කිරිමට ඇත්තේ නම් එය මහත් පුණ්‍ය කර්මයකි... සැමට තෙරුවන් සරණයි..

    • @geethanjaliherath4538
      @geethanjaliherath4538 6 ปีที่แล้ว +3

      Geetha Ranjani by

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +1

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

  • @Ravindra1975-w7d
    @Ravindra1975-w7d 3 ปีที่แล้ว +7

    සාදු🙏 සාද🙏ු සාදු 🙏
    ඒ බග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා.....

  • @gayanashoka9689
    @gayanashoka9689 5 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු ඉතා වැදගත් වීඩියෝවකි.බුදු සසුන බැබලේවා

  • @sakunikaasewwandi1423
    @sakunikaasewwandi1423 4 ปีที่แล้ว +1

    ඉතිහාසය හැදෑරීමේදී මම මේ පිළිබඳ ගොඩක් දේවල් ඉගෙනගෙන තියනව..නිහතමානී සතුටක්, කියන්න බැරි තරම් ආඩම්බරයක් දැනෙනවා බෞදධයෙක් වීම ගැන වගේම ⁣මේ වගේ ප්‍රෞඩ ඉතිහාසයක හිමිකරුවෙක් වීම ගැන..

    • @kelumlasantha
      @kelumlasantha 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ,maha saya plbada koralyagama saransthissa himi karana deshanava ahala thiyenavada ? Maha bo mahase vandava 2016

  • @user-cm8vb6bn3t
    @user-cm8vb6bn3t 6 ปีที่แล้ว +102

    විවිධ බහූරැ කෝලම් හුවමාරැ වන අන්තර්ජාලයෙ මෙවැනි වීඩියෝ පට කෙතරම් ලස්සනද පින්බරද. ස්තුතියි ඔබට. තෙරැවන් සරණයි

  • @kasunkumara5333
    @kasunkumara5333 6 ปีที่แล้ว +385

    මේ වැදගත් පින්වත් කරුණු ඇතුලත් මේ වීඩියෝ එකටත් ඩිස් ලයික් දාන කලකන්නිත් මේ ලෝකෙ ඉන්නවනේ.පව්කාර හැතිකරේ.

    • @yurendrarathnayake88
      @yurendrarathnayake88 5 ปีที่แล้ว +37

      අන්‍යාගමිකයින්ට කියන්න ආගමික ඉතිහාසයක් නෑ..ඉතිං මේ බිමෙම ඉපදිල..හැදිල වැඩිල සින්හල ජාතියටයි බුද්ධාගම ටයි වින කටිනව...

    • @praveenrock5
      @praveenrock5 5 ปีที่แล้ว +9

      Dislike dala thiyenne meke topic ekata. Topic eke thiyenne meke rahasa hambuna kiyalane internet eka kalabu. E unata ehema ekak kiwe nane. Buddagamata agaurawa karanna hithan dislike dala na man hithanne sahodaraya.

    • @kavindikavindiutara3745
      @kavindikavindiutara3745 5 ปีที่แล้ว +6

      hariyata hari mama oya niyama sinhalayak

    • @nirmalagunasekara3693
      @nirmalagunasekara3693 5 ปีที่แล้ว +2

      Very Good video thanks obalatath samatath budusaranai sadu sadu sadu..

    • @mettanandajayasingha4642
      @mettanandajayasingha4642 5 ปีที่แล้ว +3

      ඔයා හාට් ඇටෑක් හදා ගන්න එපා .ලෝකේ හැමෝම හිතන්නේ ඔයා හිතන විදියට නෙමේ .

  • @sepalisepalialagiyawanna5223
    @sepalisepalialagiyawanna5223 6 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඇත්තටම අහලා තිබුනේ නෑ මේ තරම් පින්සාර කතාවක් රුවන්වැලි මහා සෑය ගැන

    • @kelumlasantha
      @kelumlasantha 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි , mahaseya gena koralyagama saransthissa himi karana deshanaya ahala thiyenavada ?

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මේ ස්තුපය අපටලබා දුන් දුටුගැමුණු රජතුමාටත් රුවන්වැලිසෑ වහන්සේට මේ සෑය ඉදිකිරිමට සහයදුන් මහන්සිවු සියලු දෙනාටමත් මගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prinsikajayasinghe9713
    @prinsikajayasinghe9713 5 ปีที่แล้ว +52

    සාදු සාදූ මගේ ලක් බිම රන් වැලි සෑ සමිදුගේ බලමහිමයෙන් ආරක්ෂා වේවා 2020 බොදු නායකයෙක් බිහිවේවා

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +2

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

  • @noorhaniffa801
    @noorhaniffa801 5 ปีที่แล้ว +12

    Very nice explanation.
    thanks.
    Jaya wewa.
    God bless u and our country.

  • @ruchirg5900
    @ruchirg5900 5 ปีที่แล้ว +46

    සාධූ නමෝ බුද්ධාය. ඇඟ හිරි වැටිල ගියා

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 5 ปีที่แล้ว +24

    හොඳ වැදගත් වීඩියෝවක් මේ මහා භද්‍රකල්පයෙන් පසුවත් මේ විස්මිත නිර්මාණය පවතීවා සාදු සාදු සා

  • @user-rj2kh6vj3h
    @user-rj2kh6vj3h 7 ปีที่แล้ว +58

    රුවන් වැලි මහා සෑරදුන්ගෙ පිහිටයි මගෙ ලක්වැසි සියලුම දෙනාට.....සාදු සාදු...සාදු....

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว +1

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාද රුවන්වැලි මහා සෑ රදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අපේ රටේ සියලුම දෙනා ආරක්ෂා වෙත්වා ඉදිරිපත් කළ ඔයාට ගොඩක් පින්

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ශ්‍රි ගෞතම බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🍀🙏🍀🙏🍀🙏🍀🙏🍀🙏🍀

  • @chinthakawatawala1094
    @chinthakawatawala1094 4 ปีที่แล้ว +4

    ඔබගේ නිවැරදි ගමනක් වේද එය ආරම්භයට මෙයම වේය ආශිර්වාදය. නිවැරදි දේම කරන්න. මෙවැනි වාර්තාවන් තුළින් ඔබ දෙළොවම ජයගනී.

  • @kumudusamanmali8123
    @kumudusamanmali8123 6 ปีที่แล้ว +4

    Harima වැදගත් vidieo ekak .ස්තුතියි බුදුසරණයි .

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว +3

    එ උතුම් ස්වර්ණමාලී සෑ රදුන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා

  • @gihanvithanageperera385
    @gihanvithanageperera385 4 ปีที่แล้ว +6

    බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @mihindu-qc6bl
    @mihindu-qc6bl 6 ปีที่แล้ว +113

    රුවන්වැලි සෑය පිහිටා ඇති තැන ගැන NASA ආයතනයේ සොයාගැනීමක් ගැන මෑතකදී දැනගන්න ලැබුනා. රුවන්වැලි සෑය පිහිටා ඇත්තේ විශ්වයේ ඉතා බලවත් තැනක බව ඔවුන් පවසයි. මේ ගැන පැහැදිලි කිරීමක් හෝ පැහැදිලි කර වීඩියෝවක් කරන්න බැරිද?

    • @nuwansameera1227
      @nuwansameera1227 5 ปีที่แล้ว +1

      Sadu Sadu Sadu

    • @newboy2521
      @newboy2521 5 ปีที่แล้ว +2

      No bro I work in NASA. your claim is wrong. NASA did not reveal anything like that.

    • @sampathk1212
      @sampathk1212 5 ปีที่แล้ว +4

      හරි ස්ථාකය බලා විසා නැකතින් රුවන්වැලි සෑය සෑදීමට නැකැත් නියම කර තිබුනේ. තෙරුවන් සරනයි.

    • @newboy2521
      @newboy2521 5 ปีที่แล้ว

      @@sampathk1212 lokuida gdk? Digada

    • @amithjayasinghe99
      @amithjayasinghe99 4 ปีที่แล้ว +3

      @@newboy2521 උඹ කොහෙද පකෝ නාසා එකේ වැඩ කරන්නෙ පිම්පියා එනවා කෙප්ප අත අරින්න

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว +14

    රැවන්වැලි මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා...සාදූ ...සාදූ සාදූ

  • @krishanishani2699
    @krishanishani2699 7 ปีที่แล้ว +33

    ඔයාට ගොඩක් පිං.. මේවගේ වීඩියෝ දානවට.සාදු සාදු සාදු

    • @kusumarajapaksha8596
      @kusumarajapaksha8596 6 ปีที่แล้ว +1

      Sadu sadu sadu

    • @newboy2521
      @newboy2521 5 ปีที่แล้ว

      Do you like to buy?
      www.google.com/search?q=Buddha+image+bikini&tbm=isch&ved=2ahUKEwjjrJmrt7HjAhWYESsKHRdmCw8Q2-cCegQIABAB&oq=Buddha+image+bikini&gs_l=mobile-gws-wiz-img.3...26559.32169..32755...1.0..0.151.1878.0j15......0....1.........33i10j0j0i5i30j0i8i30j30i10.h3L1P_MoObw&ei=QZApXaOICpijrAGXzK14&bih=520&biw=360&prmd=isnv#imgrc=HuD9TPPI-bXo0M

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +2

    ඒ උතුම් පූජනීය වන්දනීය වූ ස්වර්නමාලි මහා සැරජානන් වහන්සේගේ , ඉතා වටිනා තොරතුරු මෙලෙස විග්‍රහ කිරීම ගැන ඔබට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @visurapeshala1110
    @visurapeshala1110 3 ปีที่แล้ว

    Video ekanm ලස්සනට පැහැදිලිව තියනවා 🙏🙏🙏

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +14

    සාධූ සාධූ සාධූ ......මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @chandramax115
    @chandramax115 5 ปีที่แล้ว +5

    Mama nodana hetapuu දෙයක් me videyo aken dana gatta bohoma pin sadu sadu sadu

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.....!
    ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
    ඔබ සැමට තෙරුවන් සරණයි......!

  • @sankanianuradha8421
    @sankanianuradha8421 4 ปีที่แล้ว +2

    තව තවත් මෙවන් වීඩියෝ ජනගත කරන්න ඔබට ශක්තිය ලැබේවා,!!!!!!!!

  • @sudeerakelum3258
    @sudeerakelum3258 3 ปีที่แล้ว +7

    අනේ සාධූ සාධූ සාධූ...!!!!!
    ඒ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @rukmanjayasooriya885
    @rukmanjayasooriya885 6 ปีที่แล้ว +5

    බුදුසරණයි සාධු සාධු ඇසින් කදුලු වැටුනු වීඩියෝ වක්

  • @nilsfer
    @nilsfer ปีที่แล้ว +1

    ස්වර්ණමාලි මහා සැ රදුන්ට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +2

    Thank you for sharing this type of valuable things.

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 3 ปีที่แล้ว +3

    අනේ දෙවියනේ දැක්කත් වාසනාවන්....🙏💧💐🙏💧💐🙏💐

  • @umeshjayashan729
    @umeshjayashan729 5 ปีที่แล้ว +6

    සාධූ... සාධූ.... සාධූ...!!! 🙇 මං මේ දෙවනි පාර මේ වීඩියෝ එක බලන්නෙ ඔබට තෙරුවන් සරණයි!!!

  • @ravindukeshera9973
    @ravindukeshera9973 4 ปีที่แล้ว +2

    යළිත් අප මව් බිමට සුභ කාලයක් උදා වේවා...........

  • @lahiruprageeth1233
    @lahiruprageeth1233 6 ปีที่แล้ว

    තෙරුවන්සරනයි ඔයාට.. මේ දේවල් ඔයා අපිට පැහැදිලි කරපු එකට.ඉගන ගන්න අයට ගොඩක් වටිනවා.. කටහඩත් හරිම ලස්සනයි.. හොදට කරගන යන්න..අනිත් අය කරන දේම ඔයත් නොකර අලුත් දෙයක් එකතු කරන්න.

  • @arjunadon2412
    @arjunadon2412 5 ปีที่แล้ว +6

    Godak pin👍theruwan saranai

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 5 ปีที่แล้ว +27

    අනේ පින්වත් මිනිසු වාසනාවන්. අපිතටත් අපේ දරුවන්ටත් යම්කිසි දෙයක් ඉතුරු කරලා තියෙනවා. සදා වසනා. දැන් ඉන්න එව්න් රට කනවා

    • @maheshrajakaruna3610
      @maheshrajakaruna3610 3 ปีที่แล้ว

      ඒ වගේම වීඩියෝ එකක් බලන්න අනිවාරෙන්ම.subscribe කරන්න..[ රුවන්මැලිමහාසෑ පුද බිම ]th-cam.com/video/30A44e_TEAw/w-d-xo.html

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 4 ปีที่แล้ว +2

    මගේ බුදු පියානාන් වහන්සේට නමස්කාර වේවා ,,,සාධු සාධු සධු

  • @thetraveler5794
    @thetraveler5794 5 ปีที่แล้ว +2

    I'm sooo lucky to born in anuradharapura.සාදු!සාදු!සාදු!

  • @rashidsaad1062
    @rashidsaad1062 7 ปีที่แล้ว +3

    godaaak wadagath video ekak. Theruwan saranai oyalata.

  • @aselawijendra3934
    @aselawijendra3934 6 ปีที่แล้ว +4

    exellent voice, explanation

  • @wk6217
    @wk6217 3 ปีที่แล้ว +2

    විඩියො එක ඉවර වනතුරු මම ඇඩුවෙි මන්ද කියා මමවත් නොදනිමි මම උපදින හැම බවයකදිම බෞද්ධයෙක් වි ඉපදේවා මගේ ලක් මවි තුරැලේ 🙏🙏🙏🙏

  • @jdhdckkc4888
    @jdhdckkc4888 3 ปีที่แล้ว +1

    සාදු...සදුමටත්.හැම.ඩාම.රැවන්වැලි.සෑය.වැද.ගැනීමට.ශක්තිය.ලැබේ ව.මගේ.එකම..ප්‍රාර්තනාව.එය යි

  • @Hypothesessite
    @Hypothesessite 6 ปีที่แล้ว +3

    Perfect. Thank you very much.

    • @lathasudasin423
      @lathasudasin423 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu 🙏 🌹🙏🌹🙏🌹 theruwan sarani api deanuwath kalata godak pinsidu wewA

    • @Hypothesessite
      @Hypothesessite 4 ปีที่แล้ว

      @@lathasudasin423 බොහොම සංතෝෂයි

  • @morayes
    @morayes 7 ปีที่แล้ว +16

    Ithamathma watina wadagath video ekak nodanna karunu rashiyak dana gatha haji una obalata godak sthuthi 🌷🌷🌷🌷

    • @jarryhdbdjd9518
      @jarryhdbdjd9518 6 ปีที่แล้ว

      🌷🌷🌷සඳු 🌷🌷🌷 සඳු 🌷🌷🌷 සඳු

    • @omalaka1
      @omalaka1 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage y u

    • @omalaka1
      @omalaka1 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage y u

    • @omalaka1
      @omalaka1 6 ปีที่แล้ว

      N.sahiree Reanuka Gamage y u

    • @morayes
      @morayes 6 ปีที่แล้ว

      Omalaka Kumara Hi.....🌷🌷🌷🌷

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +1

    රුවන්වැලි සෑය ගැන හිතන විටත් ඒ ගැන අසන විටත් හිතට විශාල ධෛර්යයක් ආඩම්බරයක් දැනෙනවා අපේ හිටපු මුතුන් මිත්තන් ගැන

  • @chansam8966
    @chansam8966 5 ปีที่แล้ว +2

    Very good READING sister, very informative, thanks!

  • @niyamai5452
    @niyamai5452 7 ปีที่แล้ว +14

    Dannathi ayata danaganna kiyapu deta godak pin budu saranai

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 5 ปีที่แล้ว +52

    Unlike කරපු අවජාතකයන් ට හෙන ගහපන්

  • @semasingherani705
    @semasingherani705 4 ปีที่แล้ว

    මෙපමණ හාස්කම් ඇති රුවන්වැලි සෑය පිලිබද දැනුවත් කිරිමට බොහොම පින් ඔබ තුමියට මෙවැනි දෙයක් අගය කරන්න බැරි නම් අන්ලයික් කරන්න එපා අන්ලයික් කරා නම් ඒ පාපකර්මයෙක් උතුම් රුවන්වැලි සෑය බුදුදහම සුරකින අපිට ගොඩාක් වටිනවා ස්තුති විශ්වකර්ම

  • @ldscampus7565
    @ldscampus7565 5 ปีที่แล้ว

    කථාව ලස්සනයි ඉදිරිපත් කිරීම ඉතාම සාර්ථකයි එත් වල්වදීමෙන්පසු යලිත් රැවන්වැලිසෑය සොයාතැනීමට දායකවූ ඉංග්‍රීසි ගේ නම් හෝ අවමවශයෙන් ඒබව මෙහි සදහන් කර නොමැති කණගාටුවට කාරණකි

  • @geethmalshan8859
    @geethmalshan8859 5 ปีที่แล้ว +3

    බුදු සසුන බැබලේවා ☸️☸️☸️☸️☸️☸️☸️ සාධූ 💖💖💖💖💖 සාධූ සාධූ

  • @renukadadallagei7127
    @renukadadallagei7127 7 ปีที่แล้ว +5

    Harima watina video ekak oyata godaaàaaa...k pin.

  • @dinujathathsara3474
    @dinujathathsara3474 3 หลายเดือนก่อน +1

    හොද video එකක් 🙏🙏🙏

  • @RenukaChandani-yj7un
    @RenukaChandani-yj7un 5 ปีที่แล้ว +2

    සාදු !සාදු !!සාදු !!!
    සම්බුදු සරණයි ගොඩක් පින්

  • @amilachathuranga9904
    @amilachathuranga9904 6 ปีที่แล้ว +15

    ඇත්තටම වීඩියෝ එක නම් වටිනවා...
    හැබැයි මේ වගෙ මෙලෝ රහක් නැති tittle දාන්න එපා.

    • @vishwakarma.lk
      @vishwakarma.lk  6 ปีที่แล้ว +6

      "රුවන්මැලි සෑයේ ඉතිහාසය" කියල දැම්මොත් මිනිස්සු බලයිද? මේ මාතෘකාව නිසා බලන්න අකමැති මිනිස්සු පවා මේක බලල එයාල නොදන්නා දේ දැනගත්ත. හරියට අම්මල පොඩි කාලේ අපිට ගොනිබිල්ල පෙන්නලා බත් කවනවා වගේ වැඩක් මමත් මෙතැනදී කලේ.

    • @amilachathuranga9904
      @amilachathuranga9904 6 ปีที่แล้ว +5

      බලන්න ඕනෙ කෙනා කොහොමත් බලනවා. නොබලන කෙනාට මේ වගේ tittle එක වෙනස් කරලා පෙන්නුවා කියලා වැඩක් තියෙයිද?
      වෙන්නෙ view count එක වැඩි වෙන එක විතරයි.
      Vishwa Karma කියන විදියටනම් ඇත්තටම වෙන්න ඕනෙ ඒක නෙමේ නේද?

    • @madawaladamminda3917
      @madawaladamminda3917 6 ปีที่แล้ว

      sadu sadu bs

    • @wgperera1001
      @wgperera1001 5 ปีที่แล้ว

      Amila Chathuranga ik un

  • @Ben47x1
    @Ben47x1 6 ปีที่แล้ว +4

    Okkoma hondai. Hebai mata therenne netthe " antharjalaya kalambawu" kiyana kotasa demme mokada kiyala 🤔🤔

  • @chathuragamage9078
    @chathuragamage9078 3 ปีที่แล้ว +2

    ‌බුදු සරණයි

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු පැතුම් තුනුරුවනේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා සාදු සාදු සාදු🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumlathairanganidamayant6003
    @kusumlathairanganidamayant6003 7 ปีที่แล้ว +5

    sadu sadu saaa🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanthihashini2166
    @shanthihashini2166 5 ปีที่แล้ว +3

    Ane ape budu දහම රැක ගනිමු ape rata

  • @Craftsarefu
    @Craftsarefu 5 ปีที่แล้ว +1

    අනේ godaaak pin.harima පැහැදිලි voice akath godaaak hodai thank youuu🙏🙏🙏🙏🙏🙏

  • @hasindushehan9822
    @hasindushehan9822 3 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @shamalsanjeewa6609
    @shamalsanjeewa6609 5 ปีที่แล้ว +3

    අන්ලයි කරපු කාලකන්නියොට ආගමක් දර්මයක් ජාතියක් ජම්මයක් නැති උන් ඔකුන්ට කවදාවත් සද්දර්මය හම්බෙන්නැ

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය මෙි හාස්කමි බලයෙන් සියලුම ලොක වාසින්ට යහපතක් වෙිවා

  • @ymdhinesh5668
    @ymdhinesh5668 4 ปีที่แล้ว +2

    භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාරම වෙවා!

  • @thankxxxcell9416
    @thankxxxcell9416 7 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු ... .!!

  • @NDJayasinghe.83
    @NDJayasinghe.83 7 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ ගොඩාක් පිං සියලු දෙනාටම .

  • @lakshikasonali1524
    @lakshikasonali1524 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!

  • @priyanthagunathilaka597
    @priyanthagunathilaka597 3 ปีที่แล้ว +2

    සාදු..සාදු...සාදූ....!!!🙏🙏🙏🙏🙏

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna 5 ปีที่แล้ว +12

    නමෝ නමෝ අමා මෑණි බුදු රාජා - ජාතික ගීයේ බෞද්ධකමth-cam.com/video/Hoyj0VDzmAA/w-d-xo.html

  • @swarnaswarna1113
    @swarnaswarna1113 7 ปีที่แล้ว +8

    Budusaranai

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 3 ปีที่แล้ว

    මාගේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත්ව මේ හෙළ දෙරණ මත විරාජමාන වන රුවන්වැලි සෑරජාණන් වහන්සේ තවත් අවුරුදු පන්දහසක් කල් මේ හෙළ දෙරණ මත විරාජමාන වේවා!මහා සෑ රදුන් නිවනේ මං පෙතයි.සෑ රදුන්ගේ අාශිර්වාදය නිරතුරු සමස්ත දිවයිනට ලැබේවා!තවත් මෙවැනි වීඩියෝ කරන්නවිශ්ව කර්ම නාලිකාවට හැකියාව ලැබේවා

  • @sunethrapriyadarshani6983
    @sunethrapriyadarshani6983 3 ปีที่แล้ว +1

    රැවන්වැලි සෑය ගැන තොරතුරැ ලබා දුන් ඔබලාට ස්තූතියි

  • @madulasidu9836
    @madulasidu9836 6 ปีที่แล้ว +7

    sadu. ...sadu....sadu....

  • @lahirudilanka7699
    @lahirudilanka7699 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @gurunnanse-8420
    @gurunnanse-8420 4 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ඒ භාග්‍යවත් අරහත් සම්‍යයක් සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය දෙවනුවත් තෙවනුවත් සැමකල්හිමත් වේවා,..!!!

  • @kdckattugapala4422
    @kdckattugapala4422 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු***...

  • @user-cv4eu1oq2d
    @user-cv4eu1oq2d 7 ปีที่แล้ว +3

    නියමයි ඔබේ video

  • @kanthi1038
    @kanthi1038 3 ปีที่แล้ว

    මේ විස්තර ගෙනා දුවටත් පින්.............

  • @GameIskole
    @GameIskole ปีที่แล้ว

    නමස්කාරය වේවා ....!!!

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 7 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු ..

  • @mapasudarshana
    @mapasudarshana 7 ปีที่แล้ว +5

    මේකේ මාතෘකාවේ තියන " අන්තර්ජාලය කැලැඹූ අභිරහස " මොකක්ද ?
    What is the "Mysterius story "

    • @anuras118
      @anuras118 6 ปีที่แล้ว

      මගේ පැනයත්ඒකමයි.ඇන්දිම නම් හොදට දන්නවා.

    • @praveenrock5
      @praveenrock5 5 ปีที่แล้ว +1

      Exactly. Click bait