2. මා විසින් මෙසේ අසන ලදී (ශ්‍රී සම්බුද්ධ චරිතය සජීවීකරණ චිත්‍රපටය) - දෙවැනි කොටස | Shraddha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 2K

  • @Go-jm2fm
    @Go-jm2fm 3 ปีที่แล้ว +251

    😔😔😭😭😭 බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති බනත් අහන්නැති ඒකාලේ, නිවන් දකින්නට පින් මදිවෙන් ඇති එකයි තවමත් සංසාරේ. 😭😭😭😔😔😔

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h ปีที่แล้ว +12

      බුදු හිමිගෙ රුව ගැන නොසිතා උන්වහන්සේ දේශනාකල ධර්මය දෙස බලන්න ,මේ මනුෂ්‍ය ආත්මය කල්පගානෙකින් ලැබෙන අවස්ථාවේ අපි පිං කරමු දූෂිත දේශපාලුවෝ එලවමු,උදවු ලැබිය යුතු මානවයාට උදවු කරමු,කුහුඹුවාගෙ සිට හැම සත්වයෙක්ම ආරක්ෂා කරමු කරුණාව දක්වමු,අපිට හුස්ම දෙන මේ පරිසරය රකිමු කිසිදු අපද්‍රව්‍යයක් අනිසිලෙස බැහැර නොකරමු මේ සසර මහා දුකක් අපි ඉන් එතෙර වෙමු

    • @kasunlakpriyatyre6541
      @kasunlakpriyatyre6541 ปีที่แล้ว +2

      සත්‍යයක්මයි සාධු🙏 සාධු🙏 සාධු🙏

    • @yaminiyamini4200
      @yaminiyamini4200 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢

    • @VirasiriKaldera
      @VirasiriKaldera 23 วันที่ผ่านมา

      Ado Mr beastsuthe budurajanane vahaneseta kemathida😂😢😢

  • @SomindraKannangara
    @SomindraKannangara 4 ปีที่แล้ว +93

    සාදු සාදු සාදු 1M ම බලලා අප භාග්‍යවතුන් වහන්සේගේ චරිතාපදානය....

  • @kavindu432
    @kavindu432 2 ปีที่แล้ว +651

    මේ මනක්කලිප්ත බුදුන් වහන්සේගේ රූපය දෙස බලන විට මෙච්චර ශ්‍රද්දාවක් ඇති වෙනවා නම් .. ජීවමාන භාග්‍යවතුන් වහන්සේව සියැසින් දකින විට කොච්චර ශ්‍රද්දාවක් දැනෙනව ඇතිද.. සාදූ සාදු සාදු 🙏🙏🙏🙏

    • @sandarudhenuwan
      @sandarudhenuwan ปีที่แล้ว +84

      කිනම් හෝ දවසක එම භාග්‍යය ඔබටත් මටත් නිවන සාක්ෂාත් කරගැනීමට කැමති අයටත් ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා...

    • @shamanshaman7250
      @shamanshaman7250 ปีที่แล้ว +8

      0

    • @nishikashenali6974
      @nishikashenali6974 ปีที่แล้ว

      Ooooooopoooopooppooooopooooooooopoooooooooopoooooooooooooooooooooooopppopoooopoooooooooooooooooooooooopooooppopoooooopoooooooooppoooooooooppooooooooooooooooooooooooooooooooooopopooooooookopooooooooooooooooooooooo9oo9o9ooo9ooooooooooooooooooooooooooo9oooo99oo9ooooo9oooo9999o9o999oo999ooo99o9oooooooooo9ooooooo9oooookoooo9oooo9oooooo9ooo9ooooooo9ooooooooooooo9oooo9oloo9oooooooo9ooooooo9oooooooooooooooooooo9ooooooooo9ooooooooo9oooooooo9oooooooooo9ooook9ooooooooo9ooooo9oooooookoooooooooooooooo9oooooooopopoo9ooooooooooooooooooooooooookoo9ooooooooooooooooooooooooooooooooooooooooooooooooookpoookooooooooooooooooooooo9ooo

    • @nishikashenali6974
      @nishikashenali6974 ปีที่แล้ว +2

      Ooooooooooo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooo9ooooooo9oooooooo9oooooooooo9ooooooooo9ooooooooooo9ooooooooooooooooooo9ooooooooooooooooooooo9ooooooooooo9ooooooookoo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooookooooooooooooooooo9oooooo9ooooooo9ooooooooooooooooooooo9oooooooooo9okooooooookoooooo9ooooooooooooooooooo9oooooooooo9ooooooooooooooooo9oooooooooooo9oooooooooooooooooooooooooooooooooo9koooooooko9oooooo9oooooookooookooooookoooo9oooooooooooooooooooooooooooooooo9ookkokoooooooooooookokoooooooooooo9ooooo

    • @nishikashenali6974
      @nishikashenali6974 ปีที่แล้ว +2

      Ooooooooooo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooo9ooooooo9oooooooo9oooooooooo9ooooooooo9ooooooooooo9ooooooooooooooooooo9ooooooooooooooooooooo9ooooooooooo9ooooooookoo9ooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooookooooooooooooooooo9oooooo9ooooooo9ooooooooooooooooooooo9oooooooooo9okooooooookoooooo9ooooooooooooooooooo9oooooooooo9ooooooooooooooooo9oooooooooooo9oooooooooooooooooooooooooooooooooo9koooooooko9oooooo9oooooookooookooooookoooo9oooooooooooooooooooooooooooooooo9ookkokoooooooooooookokoooooooooooo9ooooo

  • @seethasamaraweera3176
    @seethasamaraweera3176 2 ปีที่แล้ว +48

    බුදු හිමි දෙසු ශ්‍රී සද්ධර්මය මගේ සවනට වැටේවා...නෙත ගැටේවා නිවන් මග දොර විවර වේවා

  • @nishanprasad5443
    @nishanprasad5443 3 ปีที่แล้ว +68

    ඇස් වලට කදුලු එනවා මේක බලද්දී 😥😥❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @user-lo6gh4se1v
    @user-lo6gh4se1v 3 ปีที่แล้ว +28

    සාදු🙏 සාදු🙏 සාදු 🙏මගේ අමාමෑණි බුදු පියාණාන් වහන්සේට මගේ නාමාස්කාරය වේවා ....🙏🙏🙏

  • @malwanevikumkavihada
    @malwanevikumkavihada 6 ปีที่แล้ว +564

    බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ,දේවාති දේව වූ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය .සාදූ සාදූ සාදූ

    • @තුශාතුශා
      @තුශාතුශා 4 ปีที่แล้ว +14

      අපේ හාමුදුරුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ ..මන් ගොඩාක් කැමතියි අපේ හාමුදුරුවනේ දර්මය අවබෝධ කර ගන්න..ඉඩ කඩක් හම්බෙන්න වෙලාවටම දර්මය ශ්‍රවණය කරනවා ඒත් මට දර්මය වැටහෙන්නේ නෑ ඒකට හේතුව මට දැන ගන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ

    • @manoriudayangani1252
      @manoriudayangani1252 3 ปีที่แล้ว +5

      Ape hamuduruwane, api hamoma paw karanawa. Namuth api paw karanne pin walata Wada aduwen. Esenam e karapu paw walata api apaye yanawada. Pahadili kirimak karanawata kamathiyi.

    • @b2ksong528
      @b2ksong528 3 ปีที่แล้ว +3

      ඇත්ත

    • @kolithakumara6011
      @kolithakumara6011 3 ปีที่แล้ว +4

      Sadu sadu

    • @manoriudayangani1252
      @manoriudayangani1252 3 ปีที่แล้ว +3

      @THISUL WICKRAMARACHCHI No I mean ''when I done pin more than paw''☺

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +103

    සම්මා සම්බුද්ධ ලොව්තුරු බුදු අමා මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @shyamaliteacher7491
    @shyamaliteacher7491 2 ปีที่แล้ว +153

    දහම් පාසලේ පොඩි දරුවන්ට පෙන්නුවා .හරිම ආසාවෙන් දරුවන් බලා සිටියා.මේ වගේ යහපත් දේවල් video ලෙස ඉදිරිපත් කරන ඔබට පිං...🙏

    • @gplahiru6659
      @gplahiru6659 2 ปีที่แล้ว +3

      බොහොම දෙයක්

    • @achalasiyapatha1168
      @achalasiyapatha1168 2 ปีที่แล้ว +1

      හ්හ්හ්බ්

    • @achalasiyapatha1168
      @achalasiyapatha1168 2 ปีที่แล้ว +1

      assscdxxz, චැට් redevelopment tv GT Gerty g ය ghufuv🙏🙏🙏

    • @achalasiyapatha1168
      @achalasiyapatha1168 2 ปีที่แล้ว +1

      ග්ග් ggvgbgg ttgtt rrr 🙏❤🤣🙏🙏

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h ปีที่แล้ว

      දරුවෝ සමග පිං රැස්කර සසර දුක නැති කරන්න .නිතර මරණය මෙනෙහි කරන්න

  • @kavindidimuthu6833
    @kavindidimuthu6833 2 ปีที่แล้ว +125

    මම 8 වසෙරෙ ඉගන ගානා ලමයෙක් මම ගොඩාක් ආසාවෙන් එක බැලුවා 🙏🙏උපදින මතුබවගෙ මගෙ නෙතට බුදු මුන ගැහෙවා🙏🙏

    • @chathura5898
      @chathura5898 2 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka ปีที่แล้ว +5

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි. උක්ගහ නිමිත්ත ,පටිබාග නිමිත්ත ,උපචාර සමාදිය,අර්පනාව.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය අර්පනාව නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.අර්පනාව නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

    • @bloodasssassin5122
      @bloodasssassin5122 ปีที่แล้ว

      @@lasantha.rathnayaka ඔයාට මට කියලා දෙන්න පුලුවන්ද භාවනා කරන හැටි

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 9 หลายเดือนก่อน +2

      8 වසරෙද 13 වසරෙද කියන එක අදාල නෑ. කුඩා කළ සිටම බුදු සරණ යන්න ඕනෙ❤

    • @osuuyana8288
      @osuuyana8288 7 หลายเดือนก่อน +1

      @@lasantha.rathnayakaමේවගේ බහුබූත භාවනා ක්‍රම අනුගමනය කර මානසික රෝගියෙක් නොවෙත්වා කිසිවෙක්. ඒ වෙනුවට අජාන් මන් වැනි ආර්ය පරපුරකින් පැවත එන අජාන් බ්‍රහ්මවම්සෝ මාහිමිපාණන් වහන්සෙ උගන්වන විදියට භාවනා කරන්න,..

  • @sandukanadungamuwa8385
    @sandukanadungamuwa8385 5 ปีที่แล้ว +246

    සාදූ සාදූ සාදූ
    මාගේ අමාමෑණි වූ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි , නමස්කාර වේවා !

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว +5

      සාදු සාදු සාදු සාදු නමෝ බුද්දය

    • @cbvb3477
      @cbvb3477 4 ปีที่แล้ว +2

      Sadu sadu sadu sadu apage louthura amameni bupiyanan wahan sege pihita mage daru paulatath lokawasi siyalu denata lebewa sadu sadu sadu

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 3 ปีที่แล้ว +24

    තුන්ලෝකාග්‍ර වු භාග්‍යවත් වු අරහත් වු සම්මා සම්බුදු රාජෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌹🌷🌷🌷🌷

  • @diyanasri5068
    @diyanasri5068 3 ปีที่แล้ว +43

    මුළු ලොවට අග්‍ර වූ බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @djudararemix
    @djudararemix 3 ปีที่แล้ว +37

    ඇත්තටම හිතට ලොකු සහනයක් දැනෙනවා. සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.1208 3 ปีที่แล้ว +34

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @hansanisandareka7272
    @hansanisandareka7272 3 ปีที่แล้ว +354

    රුවක් දුටු විට හිත නිවේ නම් ඒ බුදු හිමියන්ගේ රුවම පමණකි ... 🙏 🙏 🙏

  • @nilahasa7350
    @nilahasa7350 5 ปีที่แล้ว +132

    ඒ මහා අමාමෑණී ලොවුතුරු බුදු පියාණන් හට මාගේ නමස්කාරය වේවා .!!!.

  • @sadeepasathyasha7896
    @sadeepasathyasha7896 3 ปีที่แล้ว +41

    අපි කොයි තරම් පින් කරලා ඇත්ද බුදු දහම ව්‍යාප්ත වෙලා තියන ලංකාව වගේ රටක මනුස්සයෙක් වෙලා උපදින්න.උපදිනා හැම ආත්මභාවයන්හිම මා bawddayek වී ඉපදේවා🙏🙏🙏 .

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +66

    ලොවුතුරා ගෞතම බුදුපියාණන් වහන්සේගේ මෙම ධර්ම දේශනාව මේ විදිහට පැවැත් වූ ඔබ සැමට තෙරුවන් සරණයි 🙏🙏🙏 නමෝ බුද්ධාය !!!
    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @dimuthuruwan6852
    @dimuthuruwan6852 2 ปีที่แล้ว +37

    බුදු දහම තරම් මගක් තවත් නැත . සාදු සාදු සාදු !!!!

  • @ibrahimharb8161
    @ibrahimharb8161 4 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාර වේවා

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 5 ปีที่แล้ว +509

    බුදු දහම තරම් සත්‍ය වූ ධර්මයක් තවත් නැත..සාදු සාදු...🙏🙏🙏🙏

    • @dihinifernando7509
      @dihinifernando7509 4 ปีที่แล้ว +8

      Yes, you are correct.

    • @latalata1246
      @latalata1246 4 ปีที่แล้ว +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @milindasamarakoon2026
      @milindasamarakoon2026 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් එයයි පරමසත්‍යය🙏!"

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 ปีที่แล้ว +5

      මගෙ පපුව පැලෙන්න වගෙ .අපේ බුදු පියානන්.වහන්සේ .අවබොඞ කරගත්.ඞර්ම ය.ලොක.වාසි.සියලු දෙනාටම අවබෝධ වේවා සාදු සාදු සාදු

    • @lakshanipathirana6784
      @lakshanipathirana6784 3 ปีที่แล้ว +1

      Yes you are realy realy correct

  • @Egodapitiya
    @Egodapitiya 5 ปีที่แล้ว +117

    මේලෝකේ තියන එකම එක සත්‍ය බුදුදහම විතරමයි අමාමැනි බුදු පියානන් වහන්සේගේ මේ නිර්මල බුදු දහමින් මේ ලොව බැබලේවා !

  • @kavindya1228
    @kavindya1228 3 ปีที่แล้ว +10

    සාදු සාදු..අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි..

  • @dinushaathauda1448
    @dinushaathauda1448 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු ඒ උතුම් තිලොගුරු අමාමෑනී බුදුපියාණන් වහන්සේට මාගේ දහස් වරක් නමස්කාර වේවා 🙏🤲

  • @jithmiimaya4308
    @jithmiimaya4308 3 ปีที่แล้ว +232

    ඉපදෙන ඉපදෙන හැම ආත්මයකම බුදු මග නෙත ගැටේවා🌹🙏🙏🙏🙏🙏ඉක්මනින්ම මේ දුක් කතරින් එතර වීමට මග පැදේව!!!!🙏🙏🙏☸️☸️☸️☸️

    • @kimhyungjiarmygirl1829
      @kimhyungjiarmygirl1829 2 ปีที่แล้ว

      😌😌😌😌😌😌🙏🙏🙏🙏🙏

    • @KN-Jayasooriya
      @KN-Jayasooriya 2 ปีที่แล้ว

      Ow 🙏🙏🙏

    • @samanthikapriyadarshani9035
      @samanthikapriyadarshani9035 2 ปีที่แล้ว

      ග්‍ර්‍ර්

    • @RansaraAloka
      @RansaraAloka 5 หลายเดือนก่อน

      ආදරේයි❤❤❤❤❤❤❤

    • @dr_lorax
      @dr_lorax หลายเดือนก่อน

      බුදුරජාණන් වහන්සේලා මහා කල්ප අසංඛ්‍යය ගාණටත් සමහර කාලවල පහළ වෙන්නැ. ඔයා උපදින හැම ආත්මෙම බුදුරජාණන් වහන්සේලා හම්බවෙන්නැ. ඒ නිසා හම්බුන වෙලාවෙ වීර්‍යය කරලා සසරෙන් එතෙර වෙන්න😢😮

  • @madushankarukmal4950
    @madushankarukmal4950 4 ปีที่แล้ว +28

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lakshikamadushani9544
    @lakshikamadushani9544 4 ปีที่แล้ว +30

    දෙවියන්ටත් දෙවි ඌ බබුන්ටත් බබු ඌ මාගේ අමා මෑනී තතාගතයානන් වහන්සේ සරණ යමි 🙏 සාදූ... සාදූ... සාදූ....🙏🙏🌹

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු. අපගේ. සම්මා. සම්බුදු රජාණන් වහන්සේ ට. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danulakshan3482
    @danulakshan3482 3 ปีที่แล้ว +51

    ☸️ බුදුසරණයි යම් ආත්මයක මා හටද බුදුන්ගේ සරන යෑමට පිං හේතු වේවා... ☸️

  • @theruvansaranaitheruvansar6045
    @theruvansaranaitheruvansar6045 6 ปีที่แล้ว +171

    අපේ ගෞතම බුදු සමිඳු මේ අපි නිසාමයි මෙපමණ දුක් කන්දරාවක් ඉසිලූවේ.සියළු ලෝක සත්වයා දුකින් ගලවලා ගන්න .මම ද සැමදා බුදු හිමි සරණ යමි සාදු සාදු සාදු .තෙරුවන් සරණයි සැමට .

    • @dammidammi1644
      @dammidammi1644 3 ปีที่แล้ว

      Budu.peyananiii.oba.wahanshe.sada.jeewa.maanaaiii.sadu.sadu.sadu

  • @moneycannotbuylife9874
    @moneycannotbuylife9874 5 ปีที่แล้ว +423

    බලන්න පින්වත්තූ කොයිතරම් ඉන්නවද කියලා ... ලක්ෂ ගනන් මේ video එක බලලා තියනවා.. ඒ හැමෝටම අපගේ භාග්‍ය්ය වහන්සේ කෙරෙහි ශ්‍ද්‍ර්‍ව වැඩිවෙනවා අනිවාර්යයෙන්ම... තව තවත් මාගේ පින්වත් මිනිස්සු පිනක්ම රැස්කර ගනිත්වා...

    • @tharinduranshan2682
      @tharinduranshan2682 4 ปีที่แล้ว +9

      🙏🏻

    • @ranjitramanayaka6803
      @ranjitramanayaka6803 3 ปีที่แล้ว +9

      එසේම වේවා!සාධු! සාධු !

    • @sumuthajanaka4057
      @sumuthajanaka4057 3 ปีที่แล้ว +4

      K

    • @bhawanameditation7481
      @bhawanameditation7481 3 ปีที่แล้ว +3

      Saadu...

    • @rashmikabandara4121
      @rashmikabandara4121 3 ปีที่แล้ว +2

      Aniwaren. me biyakaru sasaren mideemata minisaata athi ekama visaduma wanne samma sambhudurajaanan wahansege ee uthum saddharmayai... Namo buddhaya !! 2050- (Wishwa aagama) Buddha Dharmaya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imeshaanuradha7709
    @imeshaanuradha7709 4 ปีที่แล้ว +34

    බුදු දහම තරම් මේ ලොකේ සත්‍ය දේයක් තවත් නැත 🙏🙏සාදු සාදු

  • @sumithradevi6682
    @sumithradevi6682 2 ปีที่แล้ว +249

    මගේ ලොකු පිනකින් බෞද්ධයෙකු ඉපදුනා ලොකු ආඩම්බරක් මට 🙏

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h ปีที่แล้ว +6

      ඉපදුනාට මදි ඒ මග යනවා ද.මම අභියෝග කරනවා ඔයාට .මම වගේ නැහැ ඔයා

    • @sarathnandasiri6433
      @sarathnandasiri6433 ปีที่แล้ว +2

      @@user-km2ky5di6h you ppl

    • @nelukachandrasekara4500
      @nelukachandrasekara4500 ปีที่แล้ว

      @@sarathnandasiri6433 llw9owow≤

    • @shuvo7985
      @shuvo7985 ปีที่แล้ว +1

      By born is not Buddhas Physloshopy . If you are not walking through the path that Buddha show.

    • @user-go3ee7hb2j
      @user-go3ee7hb2j ปีที่แล้ว

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 3 ปีที่แล้ว +35

    මගේ තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනන්ත කෝටි වාරයක් මගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු 🏵️🏵️💐💐🌹🌹🌸🌸

  • @kavishkakulathunga6914
    @kavishkakulathunga6914 5 ปีที่แล้ว +100

    තිලෝගුරැ සම්මා සම්බුදු පියාණෙනි...මාගෙ නමස්කාරය වේවා.....

  • @nethminitharushika8803
    @nethminitharushika8803 3 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපගෙ බුදු හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය වේවා

  • @fernandosachin2087
    @fernandosachin2087 4 ปีที่แล้ว +15

    අපේ පිංවත් ලොකු ස්වාමීන් වහන්ස අපිට මේ ධර්මය අවබෝද කර ගැනීම සදහා ඔබ වහන්සේ විසින් සිදුකරන මේ සියල්ල මහත් අගය කොට සලකමි , පිංවත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා, තව තවත් මේ ආකාරයෙන් සිංහල බෞද්ධ අප හට පහසුවෙන් අවබෝද කර ගත හැකි අයුරින් වැඩ සටහන් සකස් කීරිමට ඔබ වහන්සේ ඇතුලු කාර්‍ය මංඩලයට ශක්තිය ධර්‍යය ලැබේවා කියලා ප්‍රර්ථනා කරමි , තෙරුවන් සරණයි නමෝ බුද්ධාය🙏🙏🙏

  • @yohanrathnayake7258
    @yohanrathnayake7258 3 ปีที่แล้ว +18

    තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇☸️🇱🇰

  • @world7450
    @world7450 5 ปีที่แล้ว +86

    අපවෙනුවෙන් අපමණ දුක් විද සසර දුකින් අපව මුදාගැනීමට ඔබවහන්සේ කොපමණ කැප කිරීමක් කර ඇද්ද සාදු සාදු සාදු

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +75

    උතුම් වූ වෙසක් පොහෝ දින උන්වහන්සේට මාගේ නමස්කාරය.සාදු සාදු.සියලු සත්වයෝ උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිත්වා.තෙරුවන් සරණයි.

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage you tube channel aketath udawwak kerannoko.

  • @malmikulasuriya5693
    @malmikulasuriya5693 4 ปีที่แล้ว +12

    ඔබ වහන්සේ දේශනා කළ දහම මා විසින් වැලද ගමි.සාදු සාදු සාදු .

  • @dulmihansani5017
    @dulmihansani5017 2 ปีที่แล้ว +27

    බුදු පියාණන් වහන්සේ අපි වෙනුවෙන් කොච්චර දුකක් විදලද උපදින හැම ආත්මයක් ගානේ බෞද්ධයෙක් වෙලා ඉපදෙවා🙏🙏බෞද්ධයෙක් වෙලා ඉපදුණු එක මට ආඩම්බරයි

  • @amithkithsiri1899
    @amithkithsiri1899 2 ปีที่แล้ว +7

    සාදු🙏සාදු ,සාදු🙏සාදු සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @sandunipremathilaka58
    @sandunipremathilaka58 3 ปีที่แล้ว +19

    මගේ භාග්‍යවතුන් වහන්සේට පළමුවත් . දෙවනුවත්.තෙවනුවත් මාගේ නමස්කාරය වේවා!
    මටත් ඔබ අප සැමටත් කෙටි කලකින් සසර දුකින් අත්මිදීමට ලැබේවා!!🙏🙏🙏🌕

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe295 4 ปีที่แล้ว +23

    මේ ධර්ම දානය කල සැමට ත් අප හටත් ඉක්මනින් ම නිවන් මග අවබෝධ වේවා..

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +45

    Shraddha TV ආයතනයට ගොඩාක් පින් බොහොමත් ම ස්තූතියි
    වීඩියෝව නරඹද්දී මම ඉන්නෙ කොහෙද කියන එකත් මට ඇත්තට ම අමතක වෙලා ගියා
    මගේ සිත ඈත අතීතයේ ගිලී ගියා

  • @lalith9415
    @lalith9415 3 ปีที่แล้ว +10

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .

  • @vijithasamarasinghe1569
    @vijithasamarasinghe1569 3 ปีที่แล้ว +8

    බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව අප අමා මෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදූ සාදූ..

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว +15

    මාගේ අමාමෑණි භාග්‍යවත් වූ අර්හත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා !!!!!!

  • @studiowarsha3732
    @studiowarsha3732 6 ปีที่แล้ว +44

    බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ,දේවාති දේව වූ තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....
    .සාදූ සාදූ සාදූ.......සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මගේ ජීවිතය පූජා කරමි....

  • @kwstar4306
    @kwstar4306 4 ปีที่แล้ว +9

    🙏තිලොගුරු සම්මා සම් බුදු පියණේන වහන්සේට මගේ නමස්කරය වේවා 🙏

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว +5

    මාගේ සම්මා සම්බුද්ධ පියානන් හට මගේ නමස්කාරය වේවා!සාදු සාදු

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +8

    මේ හා සම්බන්ධ වු සියලුම දෙනාට අප මහා උතුම් බුදුන් රජානන් වහන්සේගේ මග යන්නට මේ පින් හේතු වාසනා වේවා ..🙏🙏🙏🙏

  • @weerasinghehela9763
    @weerasinghehela9763 6 ปีที่แล้ว +47

    ලස්සනයි ගෝඩක් පැහැදිල්වුනා මම ධර්මයට කැප වේම් සාදූ..සාදු..සාදු

  • @kavinda6372
    @kavinda6372 3 ปีที่แล้ว +20

    තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය .සාදූ සාදූ සාදූ

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 2 ปีที่แล้ว +10

    මට ගොඩක් සතුටුඉ බුදු සරන යාම ගෙන.🙂🙂🙂

  • @ssabro157
    @ssabro157 2 ปีที่แล้ว +33

    තවත් මෙවැනි හොඳ බෞද්ද කතා අපිට පෙන්වා දීමට ශරද්දා නාලිකාවට තවත් ශක්තිය දයිරය වාසනාව ලැබේවා!!!!

    • @lasantha.rathnayaka
      @lasantha.rathnayaka ปีที่แล้ว +2

      ඉර්දිය ලැබෙන්න නම් ජලය හෝ ගින්දර අරමුණු කර බාවනා කරන්න .පැය ගානක් පත්තු වෙන ඉටිපන්දම් තියනවා ඒවා හොදයි.බිත්තිය පැත්තට හැරිලා නහයේ තුඩදිහා මදවේලාවක් බලාන ඉන්න නලලින් කැක්කුමක් වාගේ එයි,හෙමීට හුස්ම ගන්න හුස්ම හොදට පිටකරන්න නලලින් හුලං පාරක් පිටවෙනවා දැනෙයි,ඉටිපන්දම් දැල්ලදිහා බලාන එහෙම හුස්ම පිටකරන්න හුලං පාර හීනිවෙලා නලල තදවේවි ,ඉන්පසු පොඩි බෝලයක් වැනි දෙයක් නලල උඩට ඒවි නැවතත් හුලංපාරක් පිටවෙනවා දැනේවි,ආපසු හීනිවී තද වේවි ,ඉන්පසු හුස්ම ගැනීම පිට කිරීම අඩුම මට්ටමකට ගොස් කල්පනාවකට වැටේවි,දිගටම එසේ ඉන්න තද ගතිය නැතිවී ඇස්දෙක ලොකුවෙයි.මෙය අර්පනාවවේ,ඉන්පසු නැවතත් ඉදිකඩු පාරක් වැනි හුලං පාරක් මතුවෙයි මෙය කෙමෙන් විශාලවී පහන්දැල්ලට ඇදීයයි,පහන් දැල්ලේ මැදකොටස පමනක් පෙනෙයි,මෙය උක්ගහ නිමිත්ත නම්වේ,මෙයසිදුවීමට යන්නේ විනාඩි 20ක කාලයකි.උක්ගහ නිමිත්තේ ඉන්නවිට තමයි ප්‍රතමද්‍යානය වැඩෙන්නේ.මුලුන්ම නිමිත්ත වඩන්න පුහුණු වෙන්න🙂.

  • @damindukumara9772
    @damindukumara9772 3 ปีที่แล้ว +7

    මට මතු බුදුන් දක්නට ලැබෙිවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushasurangi8478
    @anushasurangi8478 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු..උපදින සෑම ආත්මයක් පාසා මා උතුම් බුද්ධ ශාසනයේ ඉපදේවා.ඉක්මනින් නිවන් මග අවබෝධය ලැබේවා...

  • @kkumarawansha2426
    @kkumarawansha2426 3 ปีที่แล้ว +7

    උතුම් සද්ධර්මයෙන් කොරෝනා උවදුර නැසේවා!!!!!!
    සාධු!!!!!!!!සාධු!!!!!!!!!සාධු!!!!!!!!!

  • @nisansalanisansala6638
    @nisansalanisansala6638 3 ปีที่แล้ว +10

    සත්‍යවාදී වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...

  • @gaminideegalla193
    @gaminideegalla193 2 ปีที่แล้ว +3

    සාදු

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว +10

    සාධු` සාධු` සාධු`
    අමා මෑණියන් වහන්සේට මගේ නමස්කාර වේවා

  • @user-ik3ii9dc4t
    @user-ik3ii9dc4t 6 ปีที่แล้ว +108

    තතාගත අරහත් සම්මා සම්බුදු රජානන් වහන්ස ඔබ වහන්සේට මගේ ජීවිතය පූජා කරමි....

  • @shyamaleesandamalee9145
    @shyamaleesandamalee9145 3 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පූජනීය වන්දනීය උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සට මගේ හදපිරි නමස්කාරය වේවා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ යමි ! සාදු !!! නමෝ බුද්ධාය !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය මේ නැවත නැවත නැවතත් දැක බලා ස්‍රවනය කරන් සිත සුවපත් කරගන්වා! සාදු !!! මේ උතුම් සම්බුදු සරණ මගේ ජීවිතය නිවන් ගමනට නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සියලුම දෙනාටම නැවතත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!! නමෝ බුද්ධාය ! සියලුම දෙනාටම පින් අනුමෝදන් වේවා ! සාදු !!!

  • @gplahiru6659
    @gplahiru6659 2 ปีที่แล้ว +5

    සාදු!සාදු!සාදු! පිංවත් අප අපේ බුදු දහම රැක ගනිමු

  • @sangamiththamadumali6155
    @sangamiththamadumali6155 3 ปีที่แล้ว +6

    මාගේ බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා...

  • @milindasamarakoon2026
    @milindasamarakoon2026 4 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු සියලු සත්වයින් මේ උතුම් ගෞතම බුදුසසුනදීම නිර්වාන අවබෝධය ලබත්වා!🙏

  • @chamariharshani196
    @chamariharshani196 4 ปีที่แล้ว +12

    ගොඩක් වට්නවා මේ ව්දිහට බුදුදහම ප්‍රචාරය කිරීම.ලස්සනයි .වෙන ආගමිකයන් හටත් තේරුම් ගන්න පුලුවන් .සාදු! සාදු ! සාදු !

    • @Desktop_Bro
      @Desktop_Bro 2 ปีที่แล้ว

      mage you tube channel aketath udawwak kerannoko.

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 5 ปีที่แล้ว +10

    සාධු සාධු සාධු මාගේ අමාමෑණි බුදුපියාණන් වහන්සේට මාගේ නමස් කාරය වේවා

  • @nishadhivimansika2375
    @nishadhivimansika2375 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷 මාගේ ජීවිතයත් මාගේ සීලයත් පිපුණු සුවදැති රත් පියුමන් වී සිරිපා යුග පිදේවා සාදූ සාදූ සාදූ🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @ashuranoize3703
    @ashuranoize3703 4 ปีที่แล้ว +12

    ධර්ම දානයට බොහෝම පින් 🙏

  • @Kaushalyaherathk2
    @Kaushalyaherathk2 4 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු....ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏

  • @ajithpushpakumara5835
    @ajithpushpakumara5835 3 ปีที่แล้ว +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ අප මහා තාථාගත සම්මා සම්බුදු රජානන් හට මාගේ නමස්කාරය වේවා....

  • @kalanamithura408
    @kalanamithura408 3 ปีที่แล้ว +32

    මේ unlike කලේ මිනිස්සු වෙන්න බෑ.තණ්හා, රතී, රඟා ගෙන් පැවත එන අය වෙන්න ඕනි.

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +12

    නමෝබුද්ධාය 🙏🙏🙏
    තිලෝගුරු අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා ..
    සාධු ..සාධූ ..සාධු

  • @lasithakavinda5248
    @lasithakavinda5248 3 ปีที่แล้ว +5

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!

  • @slteachpodda5603
    @slteachpodda5603 3 ปีที่แล้ว +32

    ශද්ධා තමයි ශ්‍රී ලංකාවේ හොදම බෞද්ධ නාලිකාව

  • @gunerox5235
    @gunerox5235 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නමෝ බුද්දාය සාදු .සාදු .සාදු ........🌹🌹🌹🌹🌹🌼🌼🌼🏵️🏵️🏵️🍀🍀🍀🍀🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺

  • @manelmangan5331
    @manelmangan5331 3 ปีที่แล้ว +10

    🙏 Sharda T V for this very impressive story about Lord Buddha attaining Buddhahood. This story gives us courage to stand against evil and wrong doers without being misled by them! 👿 Sadhu! Sadhu! Sadhu! 😞🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +10

    සියළු ලෝක සත්වයාට හිතසුව පිණිස දේශනා කළ ඒ ශ්‍රී සද්ධර්මය
    සියලු දෙනාටම අවබෝධ වේවා
    තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @dilmidiwyanjani6645
    @dilmidiwyanjani6645 4 ปีที่แล้ว +256

    මන් ගොඩක් ආඩම්බරයි බෞද්ධයෙක් වීම ගැන 🙏🙏🙏

  • @asnkasudeera3495
    @asnkasudeera3495 3 ปีที่แล้ว +1

    බග්‍යවත් තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු 💐💐💐💐💐💐🙏🙏🙏

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 2 ปีที่แล้ว +2

    අප අමාමැණි බුදුපියාණන් වහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +8

    ඉපදෙන හැම ආතමෙකම මා..බෞද්ධයකූ වී ඉපදේවා...සාධූ සාධූ සාධූ

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 4 ปีที่แล้ว +9

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ආශ්චර්යජනකයි 🙏🙏🙏

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 7 ปีที่แล้ว +18

    බොහොම පිං ඔබ සැමට
    තෙරුවන් සරණයි

  • @chathumipiumika9303
    @chathumipiumika9303 4 ปีที่แล้ว +22

    ඒ භාගයවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!..🙏

    • @samalidey1141
      @samalidey1141 3 ปีที่แล้ว +1

      Sadu sadu sa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🏵🏵🏵🏵🏵🏵🌻🌻🌻🏵🏵🙏🙏🙏

    • @sudarmapriyadarshani4368
      @sudarmapriyadarshani4368 2 ปีที่แล้ว

      Sadu sadu sa❤❤❤

  • @user-xl8ts8le4x
    @user-xl8ts8le4x 3 ปีที่แล้ว +4

    පලමුවත් ❤️🌹❤️🌹දෙවනුවත් තෙවනුවත් බුදුන් සරණ හැර අන් සරනක් නොපතමි❤️❤️🌹🌹සාදු සාදු සාදු නමස්කාරවේවා 🌹🌹🌹🌹

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +10

    අප මහා බෝධිසත්වයන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි ඇති මහා කරැණාව නිසාම සියලු දුක් විදි බව හැගෙන විට සිතට දැනෙන දුක අපමණයි...

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว +1

    මුලු ලෝකවාසීන් ගෙ අමා මෑණි වු ශ්‍රී ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය 🌺🌺🌺🌺 🌺🌺🌺 🙏🙏🙏 වේවා

  • @pushpahonor5802
    @pushpahonor5802 7 หลายเดือนก่อน +1

    අපේ ගෞතම යන් වහන්සේ ට සාදු සාසු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!ලොව උතුම් ධර්මය කෙරෙහි සිතෙහි සහනයක් ලැබෙනවා එය සත්‍යයකි බුදු රජානන් වහන්සේ ගේ ධර්මය ලෝකයේම බැබලේවා !!!!!තෙරැවන් සරනයි දෙවි පිහිටයි . 🪷🙏♥️🪷🙏♥️🪷🙏♥️

  • @slcartoontv4290
    @slcartoontv4290 2 ปีที่แล้ว +4

    බුදු සරනයි🥰🙏🙏🙏🙏

  • @disanayakaganawathi545
    @disanayakaganawathi545 2 ปีที่แล้ว +4

    මා හටද මෙහෙණියක් වීම සඳහා මේ සියලු දේ අත් හැරීමට ශක්තිය ලැබේවා....අන් සැමටද එසේ වේවා.........

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +17

    බුදු රුව දැකීමත් සිතට හරිම සුවපත් භාවයක් දැනෙනවා. ඒක වචන වලින් කිව නොහැකියි 🙏🙏🙏

  • @milindumadhushanka7189
    @milindumadhushanka7189 2 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!! සාධූ...!සාධූ...!!සාධූ...!!!🙏🏼☸️

  • @kuwaitline9478
    @kuwaitline9478 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මේ දකින අසන හැමෝටම දර්ම මර්ගය පැදේවා පින් ඇත්තෝ අසත්වා බලත්වා හැමෝටම තේරැවන් සරනයි බුදු ගුණයම මුලු ලොවම බැබලේවා සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි නාමෝ බුද්දාය

  • @roshandeepthi5758
    @roshandeepthi5758 2 ปีที่แล้ว +5

    සාදු සාදු

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏