Randoli (රන්දෝලි) | Apoorwa Ashawaree | eTunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.พ. 2024
  • Randoli (රන්දෝලි) | Apoorwa Ashawaree | Nikini Kusum Teledrama Song | eTunes
    ℗ 2024 eTunes
    Available on Spotify, Apple Music / iTunes, Deezer & more
    Stream / Download: etunes.lnk.to/Randoli
    ♪Spotify: spoti.fi/3Ti3te4
    ♪Apple Music: apple.co/3v7znBY
    ♪Deezer: bit.ly/48Rhzc2
    ♪Tik Tok: vt.tiktok.com/ZSFPcdBpS/
    Dial Now...
    For Download "Randoli (රන්දෝලි)" song as your RingIn Tone...
    ☎Hutch: 369576304
    ☎Dialog: 8711153325
    ☎Mobitel: 74752889
    ☎Airtel: 8880126437
    ● ARTIST | Apoorwa Ashawaree
    ● LYRICS | Gihan C Rodrigo
    ● MELODY & MUSIC | Ranjith Premaweera
    ___________________________________
    ✍🏻 LYRICS
    මද සිනහා පෙම් අනුරා මල් ගවසා මනලෝලී
    මං රන්දෝලි
    සරඹ කළා මධු පුරවා මල් මනලෝලී
    මම හීලැයි පෙම මෝරයි - මං රන්දෝලි
    එන්න ඔයා තුරුළු වෙලා දෙන්නම් දෝසී
    මම කෝලයි මනමාලයි අනෙ මං රන්දෝලි
    සංකර ලොවිනා
    මාගම් සොබනා
    සෝලිය මමමයි - රන්දෝලි
    සරඹ කළා මධු පුරවා මල් මනලෝලී
    එන්න නුරා රැයම පුරා මං රන්දෝලි
    ශෘංගා ගන්නා හිත හංගා
    මධුරස ගංගා ගලනා භෘංගා
    පෙරදා පෙම්දා පෙම බින්දා
    සුර සැප කැන්දා අනෙ මන්දා
    මනලෝලී - මනමාලී - මධුමාලී - රන්දෝලි
    දොරකඩ වසනා රැය එන්නා
    මධුමල් පෙන්නා මල් රොන් දෙන්නා
    සිම්බා දෙතොළග මධුරන්දා
    රජ දූට ඇන්දා මතකද නන්දා
    ශෘංගාරී - අංගරී - සංසාරී - රන්දෝලි
    සරඹ කළා මධු පුරවා...
    ___________________________________
    Enjoy & stay connected with us!
    👉 Subscribe to eTunes: / @etunesrecords
    👉 Like us on Facebook: / etunesrecords
    👉 Follow us on Twitter: / etuneslk
    👉 Follow us on Instagram: / etunesrecords
    👉 Follow us on TikTok: / etunes.lk
    #etunes #randoli #apoorwaashawaree #රන්දෝලි #nikinikusumteledramasong #etunesmusic #etunesrecords #gihanchamika #ranjithpremaweera #tvderana #sinhalasongs
  • บันเทิง

ความคิดเห็น • 641

  • @imeshnimal8544
    @imeshnimal8544 4 หลายเดือนก่อน +73

    Roshel & Apoorwa ඒ එකතුව❤🔥
    හතරදෙනාම superb 👌

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @maxi-je6hz
    @maxi-je6hz 5 หลายเดือนก่อน +298

    Roshel කියන්නෙ හරිම වාසනවනත් ගැණු ළමයෙක් ladyboss කෙනෙක් ගමක කෙල්ලෙක රාජ කුමරියක් india girl කෙනෙක් විදියට එක වගේ ලස්සන තියන කෙල්ලෙක්❤

    • @Dinuja2001
      @Dinuja2001 3 หลายเดือนก่อน

      😊😊😊

    • @NilankaRangika
      @NilankaRangika 3 หลายเดือนก่อน

      TtygxjjDawyyfeddjjsdf❤​@@Dinuja2001

    • @nelkanelka6650
      @nelkanelka6650 2 หลายเดือนก่อน

      Nnnn​@@NilankaRangika

    • @ShanukaLakmali
      @ShanukaLakmali 12 วันที่ผ่านมา

      Eakak ganna eapa mama asa ne ohoma wachana kiyannada enne shop gm beheth aran yanna hadanne athey meywelawe udukaranna barida uduwak illuwa man yalu nangikenekta dapu photoeal ganna eapa kiyanne nathiwa inna ba kiyanna eapa mata uduwak karanna eapa

  • @pasindudilhara2990
    @pasindudilhara2990 5 หลายเดือนก่อน +148

    අපූර්වා කියන්නෙ Dream star එකේ ආසම කරපු ගායිකාව.. ඒ වගේ රොශෙල් කැමතිම නිලිය..❤ දෙන්නම එකම තැනකින් දකින්න ලැබුනා..ඇත්තටම සිංදුවයි Dance එකයි ලස්සනයි..❤ Cupiri 🤗

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @user-my2dz7jd6u
    @user-my2dz7jd6u 5 หลายเดือนก่อน +125

    අපූර්වාගේ ගායනය..😮ඒක අලුත් තාලයක්..අහන්න අහන්න ලස්සනයි ..❤️❤️❤️නංඟියෝ..

    • @Delvin__baby
      @Delvin__baby 4 หลายเดือนก่อน +2

      Apoorwa ❤

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @s.n5829
    @s.n5829 5 หลายเดือนก่อน +357

    Roshel ගේ dance එකයි නන්දා ගේ voice එකයි❤

    • @SupunPerera-db7fr
      @SupunPerera-db7fr 3 หลายเดือนก่อน +1

      නන්දා?

    • @salikawenu6853
      @salikawenu6853 3 หลายเดือนก่อน +1

      😮❤

    • @Jesus_Saves_Believers
      @Jesus_Saves_Believers 2 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌

  • @imayachamodi1803
    @imayachamodi1803 5 หลายเดือนก่อน +213

    Roshel akkaga හිනාවයි නැටුමයි එක්ක අපූර්වා අක්කිගෙ voice එකයි එක්ක ලස්සන සින්දුවක් 🙈😍♥️

    • @DammikaGomas-qd3gx
      @DammikaGomas-qd3gx 4 หลายเดือนก่อน +1

      Good girls i love you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @VihagaHiran
      @VihagaHiran 2 หลายเดือนก่อน

      හි

  • @Sanunimmi2598
    @Sanunimmi2598 4 หลายเดือนก่อน +182

    අපුර්වාට සිංදුවක් කියන්න දුන්න නිකිනි කුසුම් drama එකේ අධ්‍යක්ෂකතුමාට ස්තූති❤

  • @asha247
    @asha247 4 หลายเดือนก่อน +28

    අපූර්වා නන්ගෝ....... ලස්සනයි හරිම ලස්සනයි.. ආසයි ඔයාගේ හඩින් සින්දුවක් අහන්න...ජය වේවා.. ආදරෙයි නන්ගෝ...❤❤

  • @dilakshiudani3431
    @dilakshiudani3431 5 หลายเดือนก่อน +57

    අපූරුයි අපූර්වා අක්කි...ලස්සනයි රෙෂෙල් අක්කිලා ඔක්කොම

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 5 หลายเดือนก่อน +32

    අපූර්ව නංගි ඔයාගෙ voice එකනම් fantastic & magical voice එකක් තියෙන්නෙ ❤️🔥 අනිවාම trending වෙන්නම ඕනි සුපිරියක් ❤️🔥 සෙට් එකම සුපිරියටම dance කරා ❤️🔥

  • @chomadnisanka9781
    @chomadnisanka9781 5 หลายเดือนก่อน +46

    Roshe l ලස්සන dance එකයි act යි apoorwa ව යි අනිත් නියමයි.අනිත් තුන්දෙනත් නියමයි 😊❤

  • @pppp-qp9um
    @pppp-qp9um 5 หลายเดือนก่อน +80

    our Rose girl ලස්සනයි රාජ කුමරියක් වගේ.dance එක පවා ලස්සනයි

  • @Hashinisewwandi-fr5wo
    @Hashinisewwandi-fr5wo 4 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි❤❤ අපූර්වා ආශාවරි අපූරුයි 😘😉😃

  • @lakmaliwiejekon8745
    @lakmaliwiejekon8745 3 หลายเดือนก่อน +2

    Voice ekath lassanai @ hatharadenagema dance ekath lassanai 👍👍❤️❤️🥰🥰❤️‍🔥❤️‍🔥

  • @nishpri4380
    @nishpri4380 5 หลายเดือนก่อน +150

    රොෂෙල්🥺❤️ කලින් දැකලා නැති ලස්සන Dancing act එකක්. යාළුවෝ හතර දෙනාම කරට කර නැටුවා🫶අපුර්වාගේ voice එකහ්🥰👏Next level😊❤

  • @NethuThevinya
    @NethuThevinya 4 หลายเดือนก่อน +18

    roshel akki apoorwa akki dennama ekata very super😍🥰🥰🥰

  • @Ishani-mahesha
    @Ishani-mahesha 5 หลายเดือนก่อน +28

    ලස්සනයි ... කතාව බලලා ඉවර උන ගමන් බැලුවේ සිංදුව දාලද කියලා.. කටහඩින්ම හිතුවා අපූර්වා කියලා. රාජ කුමාරිකාවෝ වගේ❤❤❤❤❤

  • @2jeb7eejheuehbfurriroeufwywwie
    @2jeb7eejheuehbfurriroeufwywwie 5 หลายเดือนก่อน +117

    අපූර්වා මේ සෝන්ග් එක trending වෙනවමයි මැනික

    • @Tech-zw1lj
      @Tech-zw1lj 4 หลายเดือนก่อน +1

      අනිවා❤❤❤🎉

  • @manelhenake9522
    @manelhenake9522 5 หลายเดือนก่อน +15

    අපුර්වා ගෙ.කටහඩින්.ලස්සන song එකක් .ඒකටම.නර්තනයත්.හරිම ලස්සනයි හතර දෙනාම❤❤❤❤

  • @user-qf2hj2ds1d
    @user-qf2hj2ds1d 4 หลายเดือนก่อน +12

    අපූර්වා අක්කි මාරම ලස්සනයි ❤❤❤❤ goad bless අක්කියාහ්❤❤🌸❤

  • @mcg4426
    @mcg4426 5 หลายเดือนก่อน +63

    Mv එකේ Roshel ගේ ලස්සන Roshel expression ,Roshel ගේ dancing එ ඔක්කොම ලස්සනට තිබ්බා.එ වගෙි අපුර්වා ලස්සන කට හඩ එකතු ගොඩක් ලස්සන උනා.

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 5 หลายเดือนก่อน +173

    මෙ සින්දුවයි ඩාන්ස් එකයි බලන කම් ඉයෙ ඉවසිල්ලක් නැතුව උන්නෙ 🥺❤✨
    ලස්සනයි හතරදෙනාම ❤✨
    අපුර්වා ❤✨

  • @Harshi_999
    @Harshi_999 5 หลายเดือนก่อน +85

    Roshel හරිම ලස්සනයි 🥺❤️ ඩාන්ස් එකත් ලස්සනයි

  • @nishasanji9691
    @nishasanji9691 5 หลายเดือนก่อน +23

    අපූර්වා ගේ voice එකයි❤Roshel akkage dance ekai ❤❤❤

  • @chanakapratheep6502
    @chanakapratheep6502 5 หลายเดือนก่อน +34

    Apoorva akka sinduvak enakam balagena hitiye. Roshel akki lassanayi asama kena sinduva kiyala asama kena dance karaddi balan nathuva inne kohomada❤❤❤

  • @brand9052
    @brand9052 5 หลายเดือนก่อน +38

    Roshel ❤dance + expressions you nailed it. 🔥
    Apporwa nngi voice 🖤

  • @user-xn5vd8ey9i
    @user-xn5vd8ey9i 5 หลายเดือนก่อน +33

    ලස්සනම ලස්සන කට හඬක් ඒකටම ගැළපෙන නර්තනයක්❤❤❤❤❤❤

  • @amalinisansala2456
    @amalinisansala2456 4 หลายเดือนก่อน +7

    කාලෙකින් දැකපු ලස්සන රංගනයක්....හරිම ලස්සනයි ....❤❤❤❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 4 หลายเดือนก่อน +8

    අපූර්වාගෙ Voice එක wooooooow❤️❤️❤️❤️❤️

  • @neranjalaadhikari4891
    @neranjalaadhikari4891 5 หลายเดือนก่อน +35

    Congratulations for Artist Aporwa and Actros Nithmi Roshel ❤ also others.... 💛

  • @gayanihirimuthugoda5006
    @gayanihirimuthugoda5006 3 หลายเดือนก่อน +8

    Roshel කියන්නේ මං ආසම ශ්‍රි ලාංකිය නිළිය , නිකිණි කුසුම් මං ආසම teledrama එක.

  • @buddhikasamanmalie7652
    @buddhikasamanmalie7652 5 หลายเดือนก่อน +84

    ලස්සනයි රොශෙල්❤️කනූ 4 දෙනාම අපූගේ Voice එක🙈❤️

  • @renukadamayanthi8118
    @renukadamayanthi8118 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි අනේ..ඒ හඬ නම් අහන් ඉන්න ආසයි..ජයම වෙිවා අපූර්වා..❤️

  • @Munasinghe-S
    @Munasinghe-S 4 หลายเดือนก่อน +6

    අපූර්ව ඉදිරියට ගෙනා දෙරණට මගේ ගව්රවය මෙයින් පුදකරමි.
    ඇය අනාගතයේ ජාතික වස්තුවක් වේවි. අපූර්වාට මගේ සුබපැතුම්!

  • @Dilcreation.
    @Dilcreation. 5 หลายเดือนก่อน +15

    අපූර්වා😊❤ වාව්🥰 waiting for your voice❤🎉

  • @bussrilanka-qc4og
    @bussrilanka-qc4og 5 หลายเดือนก่อน +134

    මටනම් ලස්සන රොෂෙල් තමයි ❤️❤️❤️💛💛💛💛💛🌹🌹🌹💗💗💗

  • @pathmalalgunasekara6003
    @pathmalalgunasekara6003 4 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි රොශෙල්❤❤

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 5 หลายเดือนก่อน +92

    අපූගේ සින්දුවක් එනකම් ඉවසිල්ලක් නැතුව ඉදියේ ❤

  • @tishinisima1906
    @tishinisima1906 5 หลายเดือนก่อน +32

    Roshel dance with Apoorwa voice🤩🔥
    Princess Rose😍💛

  • @sewwandichathurangika8298
    @sewwandichathurangika8298 5 หลายเดือนก่อน +18

    Roshel marama lassani apoorwa ashawareege voice akanm pissuwak kalekin awa supirima voice aka😊❤

  • @its_me543
    @its_me543 5 หลายเดือนก่อน +34

    Roshel nailed her part as always. The other three girls too did an amazing job❤
    Loved hearing Apoorwa'a voice and the music as well.
    Nice work guys 🎉

  • @darshanaMunasinghe-ru5yj
    @darshanaMunasinghe-ru5yj 4 หลายเดือนก่อน +6

    Apurwa akki oyage voice eka godak lassanyi❤

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 5 หลายเดือนก่อน +22

    Roshel අක්කි ඉතින් කොහොමත් dancer නේ 😘😍 Roshel අක්කිගෙයි මියැසි අක්කිගෙයි කනුෂ්කි අක්කිගෙයි දුනීෂා අක්කිගෙයි Dance එකට Match වුණ අපූර්වා අක්කිගේ Voice එක Suparb 😍😍😍😍😍
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @yamunasandamali
      @yamunasandamali 5 หลายเดือนก่อน +5

      ලස්සනයි අපූර්වා අක්කියෝ ❤🥰 රොශෙල් අක්කි අනිත් අක්කිලා ලස්සනයි ❤❤ 🥰🥰😍

  • @AYESHCooray
    @AYESHCooray 5 หลายเดือนก่อน +22

    සුපිරී 🥹❤️ Apoorwa ❤️

  • @user-ue3dt8rc8u
    @user-ue3dt8rc8u 5 หลายเดือนก่อน +14

    Apurvagee voice eka ලස්සනයි ❤❤

  • @IndikaWimalasooriya
    @IndikaWimalasooriya 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @user-be4cx4bb5s
    @user-be4cx4bb5s 5 หลายเดือนก่อน +7

    Apoorwage voice ekai ❤❤ Me hathara denage dance ekai ekata ❤❤❤ harima lassanai ❤❤

  • @user-gu8hy7jy9t
    @user-gu8hy7jy9t 4 หลายเดือนก่อน +5

    I love this song and nikini kusum drama❤❤

  • @DilankaLakshitha-gk1ep
    @DilankaLakshitha-gk1ep 4 หลายเดือนก่อน +3

    ලස්සන සින්දුව ❤️🥰

  • @kavindiyassk
    @kavindiyassk 5 หลายเดือนก่อน +14

    අපූර්වා ගේ voice eka💛😍😍

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 5 หลายเดือนก่อน +65

    අපි නම් මෙ නාට්ටිය බලන්නෙත් රොශෙල් නිසා සින්දුව බලන්න අවෙත් එයා නිසා ලස්සනයි අපුර්වාගෙ කටහඬ අනෙත් තුන් දෙනත් ලස්සනට ඩාන්ස් කරනවා ❤❤❤❤

  • @tharukabimsara1606
    @tharukabimsara1606 5 หลายเดือนก่อน +345

    මේක trending එයි කියලා හිතන අය ලයික් කරන්න ❤🎉

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 5 หลายเดือนก่อน +678

    අපූර්වාට ආදරේ කරන අය කෝ trending geniymu 🙄

  • @praveengunarathna9956
    @praveengunarathna9956 5 หลายเดือนก่อน +9

    😍😍😍🤗🤗🤗 Roshel 💎 akkii 🥰🥰🥰💖💖💖💖 lssnii anee dance ek adreiiii hamdama roshel 💎 akkii . Beutifully sweetiii cutieee princess 😍🥰🤗 💌💌💌💌 ... song ekt ekk pttaa 🎉🎉🎉🎉

  • @NadiiVlogs26
    @NadiiVlogs26 4 หลายเดือนก่อน +6

    Apurawa akkii ❤ voice lassanai Rosel akkige dance aekath lassnai

  • @amandikalakshani9203
    @amandikalakshani9203 5 หลายเดือนก่อน +16

    Aneeeee apoorwa akki maarama lassanata kiyanawaaa😍❤. Apoorwa akkige voice ekanam kiyanna wachana na maarai❤️‍🔥😘❤. Roshel akkith niyamai😘😘😘 .

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p 5 หลายเดือนก่อน +18

    Roshelui Apurwai nm ithin niyamai❤ ආදරෙයි දෙන්නටම❤💖🥺

  • @nilankaperera9029
    @nilankaperera9029 4 หลายเดือนก่อน +11

    roshel akki nisa thamai dance eka lassana wenne....❤❤❤❤

  • @Janithachamodaya5053
    @Janithachamodaya5053 5 หลายเดือนก่อน +17

    ❤අක්කා සින්දුව මාරම ලස්සනයි මමත් ගොඩක් කැමති ❤❤සින්දුවක් නිකන් රජ කාලේට වගේ නිකන්

  • @dimuthudimuthunayana8839
    @dimuthudimuthunayana8839 3 หลายเดือนก่อน +6

    Roshel ලස්සනට නටනවා❤❤❤❤❤

  • @hasanthika4886
    @hasanthika4886 4 หลายเดือนก่อน +4

    I like this song so nice ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ed1kp7xd4i
    @user-ed1kp7xd4i 4 หลายเดือนก่อน +6

    මේ song එක පට්ටම ලස්සනයි

  • @Nawodyadew
    @Nawodyadew 4 หลายเดือนก่อน +19

    රොශෙල් තමා ලස්සනම. ❤️😍😍

  • @samadhisansala5086
    @samadhisansala5086 5 หลายเดือนก่อน +11

    Apoorwa❤❤ good luck ❤

  • @Abcd773___
    @Abcd773___ 4 หลายเดือนก่อน +3

    අපූර්වා ❤

  • @Nranathungaaa
    @Nranathungaaa 5 หลายเดือนก่อน +16

    අපූර්වා voice එකේ ලස්සන ❤ මේ voice එකෙන් හරියට වැඩක් ගන්න 🖤

  • @DeepthiSandaruwani
    @DeepthiSandaruwani 5 หลายเดือนก่อน +14

    අපූර්වා🥺😊❤️

  • @DilaniApsara-lx9en
    @DilaniApsara-lx9en 4 หลายเดือนก่อน +9

    Trending

  • @sanduniudara609
    @sanduniudara609 5 หลายเดือนก่อน +24

    ලස්සනයි රන්දෝලි රොෂෙල් සුපර්❤❤❤

  • @SadeeshaGimhan-pc2bq
    @SadeeshaGimhan-pc2bq 5 หลายเดือนก่อน +7

    Me song eka Trending 🔥 yanna one...apurwage voice eka maru.😄❤

  • @Shaluwickramarathna.
    @Shaluwickramarathna. 5 หลายเดือนก่อน +54

    රෝස්ගෙ ලස්සනට නන්දාගෙ වොයිස් එක . පරිස්සමෙන් ඇබ්බැහි වන සුලුයි 🥰🤍

  • @sajinidilesha9066
    @sajinidilesha9066 5 หลายเดือนก่อน +10

    Apoorwa Voice & Roshel, Kanu dance supperb..😍❤️

  • @ajanthasisira295
    @ajanthasisira295 4 หลายเดือนก่อน +5

    roshel akki oya lassanata dance karanwa.oyage hinawath lassanai.adarei hamadama.Your my fv actress

  • @ishulakmali4480
    @ishulakmali4480 5 หลายเดือนก่อน +13

    Apoorwa nngige voice ekaah❤❤❤

  • @Nethukisinethma
    @Nethukisinethma 5 หลายเดือนก่อน +13

    අපූර්වා voice❤❤

  • @PANCHI2513
    @PANCHI2513 4 หลายเดือนก่อน +4

    ඒ පාර මේකට ඇබ්බැහි වෙලා 😢😢😢 🥺❤🥺❤🥺❤❤❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 5 หลายเดือนก่อน +11

    Aporwa akki❤❤

  • @user-re8xd5xl3b
    @user-re8xd5xl3b 4 หลายเดือนก่อน +2

    ලස්සනට නටනවා 🎉🎉❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤❤❤❤

  • @keshu906
    @keshu906 5 หลายเดือนก่อน +44

    හරිම ලස්සනයි❤..අනෙ මෙකෙ Dance එකත් අපූර්වා කරානමි තවත් ගොඩක් ලස්සනයි💕🥰♥️

    • @upulrathnayaka5531
      @upulrathnayaka5531 4 หลายเดือนก่อน +2

      Ekanm ithin voice ekakma thamai.

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 4 หลายเดือนก่อน +1

      Hmm ❤

    • @2jeb7eejheuehbfurriroeufwywwie
      @2jeb7eejheuehbfurriroeufwywwie 4 หลายเดือนก่อน +1

      අපුර්ව ලස්සන නර්තන ශිල්පිනියක් තමයි❤❤❤❤

  • @DL12323
    @DL12323 4 หลายเดือนก่อน +4

    ලස්සනයි සිදුවයි ගායනයයි😊 Beautiful voice අපූර්වා නංගි😊

  • @nilukasudarshani9032
    @nilukasudarshani9032 4 หลายเดือนก่อน +6

    ❤❤❤❤Roshel akki and අපූර්ව ❤❤❤

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. සිනමාවට ගැළපෙන හඩක් ❤

  • @madhushani829
    @madhushani829 4 หลายเดือนก่อน +4

    Apoorwage voice eka film song walata nam marama set kiyana kattiya koo ❤😊

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq 5 หลายเดือนก่อน +279

    Apoorwa Ashawaree ❤️❤️❤️❤️❤️ & Roshel Rogers ❤️❤️❤️❤️❤️ Two Beauty Queens 😍. Beatiful Song 👍❤️.

    • @PushpaWijewardana-zy3zo
      @PushpaWijewardana-zy3zo 5 หลายเดือนก่อน +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @randimajayakodi1242
      @randimajayakodi1242 4 หลายเดือนก่อน +1

      සුදු

    • @user-ht5lr9qn3i
      @user-ht5lr9qn3i 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @user-ul7qt2wh7w
      @user-ul7qt2wh7w 4 หลายเดือนก่อน +2

      අක්කලා හතර දෙනාම ලස්සනට නටනවා. අපූර්වා අක්කේ ඔයා ලස්සනට සිංදුව කියනවා .ආදරේයි 💟💟

  • @roooo3781
    @roooo3781 4 หลายเดือนก่อน +6

    Rose and apoorwa nice combo ❤

  • @YohanRandeniya
    @YohanRandeniya 4 หลายเดือนก่อน +3

    Iconinc නන්දා !

  • @DhasuGirl-sx7st
    @DhasuGirl-sx7st 5 หลายเดือนก่อน +4

    Apoorwage katahada godak lassanaiiii❤❤❤❤❤❤❤😊😊😊

  • @Nranathungaaa
    @Nranathungaaa 5 หลายเดือนก่อน +51

    අපූර්වා නිසාම tv එකෙනුත් බලලා phone එකෙනුත් බැලුවා ගොඩක් පාරක් ❤

  • @zz46165
    @zz46165 5 หลายเดือนก่อน +11

    අපූර්වා 😍😍😍 ලස්සනයි 💝

  • @nimeshagimz4908
    @nimeshagimz4908 5 หลายเดือนก่อน +7

    Apoorwa ❤ ආසාවෙන් හිටියෙ ඔයාගෙ නිර්මාණයකින් එනකම්

  • @OshadiSamodi
    @OshadiSamodi 5 หลายเดือนก่อน +5

    Beautiful song ❤ apoorwa ashawaree

  • @chandiperera3691
    @chandiperera3691 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සන සිංදුවත් ...suba පැතුම් දියණිය ඔයාට ..❤❤

  • @user-mw8uu9wt2b
    @user-mw8uu9wt2b 4 หลายเดือนก่อน +2

    ඔය හතර දෙනා ලස්සනටම නටනවා. බුදු සරණයි අක්කිලා❤❤❤❤❤ ඔක්කොටම❤❤❤❤❤❤

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh 5 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි දුව ජයෙන් ජයම වේවා

  • @user-bg7qu1cv9z
    @user-bg7qu1cv9z 5 หลายเดือนก่อน +41

    රොශෙල් නිසා බලන්න අවා සින්දුව ඉයෙ ඩ්‍රාම එකෙත් ගියා තමයි .සින්දුවත් ලස්සනයි ❤රොශෙලුත් ලස්සනයි ❤❤❤❤❤

  • @DINUJAYA_PRAGEETH
    @DINUJAYA_PRAGEETH 5 หลายเดือนก่อน +18

    Roshel thama lassanama 😍❤️✨

  • @RohanaPriyantha-kc3jv
    @RohanaPriyantha-kc3jv 3 หลายเดือนก่อน +4

    Adarei roshel akki❤😊

  • @user-lb7hc8fm5f
    @user-lb7hc8fm5f 5 หลายเดือนก่อน +8

    Marama lassanai song ekai dance ekai dekama 💛💛 sakuni ❤ alya ❤ cham ❤krish❤

  • @ShenonSD
    @ShenonSD 5 หลายเดือนก่อน +8

    Beautiful siging Apoorwa ❤

  • @NilankaKumari-ew3sn
    @NilankaKumari-ew3sn 4 หลายเดือนก่อน +3

    ... All The Best ... ❤අපූ...🌹 ❤