මහාචාර්යය වරුන් හතරදෙනාම අතුරුදන් කළ අභියෝගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 231

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 9 หลายเดือนก่อน +7

    ඇත්තේන්ම හරි ම සතුටුයි සන්තෝසයි ඇත්ත ඇතිසැට්යෙන්ම කෙලින්ම මූණ ම කියන ඔබ වහන්සේ නියම වීරවරයෙක් තෙරැවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🌹🌹🌹🌹🌺🌺🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilaniPriyanka-oh2qb
    @DilaniPriyanka-oh2qb 9 หลายเดือนก่อน +21

    මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක. රැල්ල ට දිවූ අපේ ජීවිතය නතර කරන මග කියා දුනි. ඔබ වහන්සේගේ දෙපා වැද නමස්කාර කරමි.

    • @AjithKumaraTube
      @AjithKumaraTube 9 หลายเดือนก่อน +2

      mona jeeewithada ban ubala....

    • @DilaniPriyanka-oh2qb
      @DilaniPriyanka-oh2qb 9 หลายเดือนก่อน

      @@AjithKumaraTube ?

    • @kalana1002
      @kalana1002 9 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👻👻👻👻👻👻👻👻👻👻👻

    • @dineeshasubasinghe6020
      @dineeshasubasinghe6020 3 หลายเดือนก่อน

      ​@@AjithKumaraTube😮l

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 6 หลายเดือนก่อน

    ඔබවහන්සේගේ දහම ජීවමානයි.
    පින්සිදුවේවා අපේ හාමුදුරුවන්ට.

  • @jayam1429
    @jayam1429 9 หลายเดือนก่อน +12

    ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    එයයි සත්‍ය ....
    👏👏👏👏👏👏👏👏👏👏👏

  • @nishanthakumara9555
    @nishanthakumara9555 9 หลายเดือนก่อน +4

    ඉතාමත්ම සතුටුයි.ඔබ වහන්සේට!!!
    කුහක මිනිස්සු වට කරගෙන ගහද්දිත්.
    සමාජයේ මේ වනතෙක් වෙච්ච තිත්ත ඇත්ත.යථාර්ථය පෙන්වා දුන්නාට!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somamallika8907
    @somamallika8907 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මේ සිංහ නාදය සාසන භාරධාරී මහානායක හිමිවරුන්ට ඇසේවා! නායකත්ව පෙෘරුෂය තුල බුදුන්වහන්සේ ⁣දුන් උපදෙස් ගිහි පැවිදි ⁣සමාජ පරිවර්තනයට හේතුවුු ආකාරය පෙන්වාදිිම බුද්ධසාශනයේ පරිහානිය නැවැත්විිමට හේතු වේ්වවායි ප්‍රාර්ථනා කරනවා..

  • @shiraniperis1396
    @shiraniperis1396 9 หลายเดือนก่อน +4

    අතිව්ශිශ්ටයි අපේ සමන්තබ්‍රද්ධ මිනින්ද්‍ර්‍යානේනි. අපිටත් හිතට මාරම හයියක් ඇතිවෙනවා ඔබ්වහන්සෙ ගේ දහම ඇසුවම.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 බුදුන් දෙසු දහම් මාර්ගයේ යන්න තව තවත් අපිව ශක්තිමත් කලේ ඔබවහන්සෙගේ දහමින්❤❤❤

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 8 หลายเดือนก่อน +1

    ❤❤❤2004 වසරේ ආසියාවේ සාගරය කැලබි මහා සුනාමියක් ආවාක් මෙන් බුද්ධ වචනය සිරි සදහම් ආශ්‍රමය කලබා මුලු ධරනිතලයම කම්පා කරමින් හමායන රග❤❤❤සත සහස්සි ලෝක ධාතුවම සංකම්පි සම්ප කම්පී සම්පවේදි කරමින් නිහඩවිය❤❤❤ භාග්‍ය වතුන් වහන්සේට ❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤

  • @GOLD1234-v4k
    @GOLD1234-v4k 8 หลายเดือนก่อน

    මාගේ ජීවමාන බුදු පියාණනි, මේ විශ්වයේ සියලුම රහස් අපට කියා දෙන සේක.

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 9 หลายเดือนก่อน +18

    සම්පූර්ණ ඇත්ත ❤❤❤❤❤❤

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 9 หลายเดือนก่อน +31

    සතුටුයි හාමුදුරුවනේ උමන්දාව වැනි විශ්ව ගම්මාන 02ක් රටේ හදන්න. එතකොට නිකම්ම බුද්ද දර්ශනය ලන්කාවේ ප්‍රචලිත වේවි. බුදු දහමත් එක්ක ලස්සන ලන්කාවක් හදන්න නම් ඒක හොද වැඩක් හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @samanwimalasooriya4943
      @samanwimalasooriya4943 9 หลายเดือนก่อน

      😂

    • @Kapiladissanayaka-e4q
      @Kapiladissanayaka-e4q 9 หลายเดือนก่อน

      ❤❤❤සෙංකඩගල උමන්දා විශ්ව ගම්මාණය පොල්ගොල්ලත් වික්ටෝරියා ජලාශයත් සිපගන්නා අසිරිමත් ස්ථානයෙන් ආරම්භ කරමු❤❤❤ ඒ සදහා භාග්‍යයවතුන් වහන්සේට සිත් පහල වේවා ❤❤❤

    • @PethurCarlos
      @PethurCarlos 9 หลายเดือนก่อน

      😂😂😂

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 9 หลายเดือนก่อน +1

      😮😮😮😮

    • @PethurCarlos
      @PethurCarlos 9 หลายเดือนก่อน

      Nikan nemei.. Puke indan pissu..😅😅😅

  • @mageammo1971
    @mageammo1971 8 หลายเดือนก่อน +1

    ඔයාගේ ලමා වැඩ වලින් කෙලෙස ගන්නේම තමන්ගේම (මුලාවේ) අනවබෝධය....

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 9 หลายเดือนก่อน +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @sumedhathejan4139
    @sumedhathejan4139 9 หลายเดือนก่อน

    නමස්කාර වේවා බුදු හිම්යනි.දිර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤

  • @kdream7283
    @kdream7283 8 หลายเดือนก่อน +1

    මන් අහලා තියෙන විදිහට නම් බුදු හාමුදුරුවන් වහන්සේ ධර්මය දේශනා කලාම අහන් ඉන්න මිනිස්සුන්ගෙ හිත නිවෙනවා
    මේ දේශනාවටත් මාර විදිහට හිත නිවෙනවා හැබැයි😌

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 9 หลายเดือนก่อน +4

    සහතික ඇත්ත 🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 หลายเดือนก่อน +4

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් සිටි පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @asunthashamali
    @asunthashamali 9 หลายเดือนก่อน +6

    මිනිස්සු න් මුලාවෙලා බොරු බුද්දාගමක් පස්සේ දුව නවා ඔබවහන්සේ ගේ වචනය තේරුම් ගන්න ඔවුන් ට ප්‍රග්දා ව පහල වේවා

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 9 หลายเดือนก่อน +6

    ❤❤❤ පේනවද වචනවලින් කරන විශ්වීය ප්‍රාතිහාර්ය ❤❤❤පුදුමයි පෙර නොඇසු විශ්වීය සත්‍යයේ පණිවිඩය විසුරුවා හරිමින් වැඩ සිටින දසබලධාරි ජගත්ගුරු ශ්‍රී සමන්ත භද්‍ර ජීවමාන ඛුදුන්වහන්සේට❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ සිට අප හමස්කාර කරමු❤❤❤අපගේ නමස්කාර වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @RathnaagaFoodsCeylon
    @RathnaagaFoodsCeylon 9 หลายเดือนก่อน +7

    බලය,ජවය,ශක්තිය,හුස්ම,නාඩිය,සැනසීම,නිර්වානය,
    #සමන්තභද්‍ර නම් වේ💙👑️

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 7 หลายเดือนก่อน

    Obawahanseta theruwan saranai.

  • @anushakumari9099
    @anushakumari9099 8 หลายเดือนก่อน

    ධර්මය දකින්නා බුදුන් දකී.

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +3

    Deergau wewa Nidukaneni ! ❤❤❤

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft 9 หลายเดือนก่อน +3

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 9 หลายเดือนก่อน +2

    මෙතෙක් සසරෙ පල කලා වු බිජයෙන් මම වෙන්වුනා අලුත් පොලවෙ පල කලා වු බිජයෙන් මම මතු උනා.නවත පලව් මතු උනාවු එ ගසෙ මල් පිපි තිබූ නා ව්වර වු එ නෙලුම් මල තුළ සොබාදහමෙ සුවඳ තිබූ නා..

  • @PM-ui2ul
    @PM-ui2ul 9 หลายเดือนก่อน +2

    සිරි සමන්තභද්‍ර සොඳුරු සුගතයන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා!

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +3

    Samantha badra hamuduruwange bana ticak ahuwanam me mahacharya warunta Buddagama igena ganna thibuna. ❤

  • @champaratnayake7181
    @champaratnayake7181 9 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @udeniherath8794
    @udeniherath8794 9 หลายเดือนก่อน +8

    Namaskara wewaaaa 🙏🏻🙏🏻

  • @thanujalakmini4725
    @thanujalakmini4725 9 หลายเดือนก่อน +3

    💐💐💐🙏🙏🙏
    වචනයක්වත් මග නොහැර මේ දේශනාව ශ්‍රවණය කලාම ⭐⭐ වෙනුවෙන් තව දුරටත් අනුකම්පා හිතුන එක ගැන ලැජ්ජ හිතෙනවා
    ( දින දහහතරක් හාමතෙ ඉදලා බෙල්ලෙ වැල දා ගන්න තරම්)

  • @thamarajayawardhanajayawar1242
    @thamarajayawardhanajayawar1242 9 หลายเดือนก่อน +3

    ඇත්ත මෙකය

  • @pubudupriyadharshana8847
    @pubudupriyadharshana8847 2 หลายเดือนก่อน

    ඇත්ත

  • @kumarakumara1001
    @kumarakumara1001 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට රිසි පරිදි වචන හසුරුවන සේක්වා ඔබවහන්සේ කිව්වොත් කිව්වාම තමයි රාජ ආච්නාවක්මයි දේව වාක්‍යයක්මයි ❤

  • @slrameshrathnaweera
    @slrameshrathnaweera 8 หลายเดือนก่อน

    OBAWHNSEGE wachanayata siyalla YATATH sadakalayatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilranaweera572
    @sunilranaweera572 9 หลายเดือนก่อน +9

    නියමයි හාමුදුරුවනේ අද .අන්තිම හරිය මසුරං. කන්නාඩි පෙත්තෙකුත් අල්ලාගෙන පිනාචාර්‍යයලටයි,සුදර්මන්ටයි හොදට ඇමතුව නෙ

    • @nilupasanjeewani1273
      @nilupasanjeewani1273 9 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉😂🎉🎉🎉🎉🎉😂😅😅😮🎉🎉😮🎉🎉😅🎉🎉🎉🎉🎉🎉🎉😂🎉😢🎉😮😅🎉🎉😅🎉😮😅😅🎉🎉😮🎉 1:11:29 😅 1:11:31 🎉😅 1:11:32 😅🎉😮😮😮😊😮😅😊😮🎉🎉😮😮🎉🎉

    • @nilupasanjeewani1273
      @nilupasanjeewani1273 9 หลายเดือนก่อน +1

      😊😊

    • @nilupasanjeewani1273
      @nilupasanjeewani1273 9 หลายเดือนก่อน +1

      😅

    • @anushiranaraja7092
      @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

  • @nayanavithanage2690
    @nayanavithanage2690 9 หลายเดือนก่อน +3

    🙏🏿🙏🏿🙏🏿❤❤❤

  • @rohithanishshanka5589
    @rohithanishshanka5589 9 หลายเดือนก่อน +2

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ansalamfernando8700
    @ansalamfernando8700 9 หลายเดือนก่อน +2

    ❤❤❤jesupihitai

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 9 หลายเดือนก่อน +7

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💙🙏

  • @gayanijohn4776
    @gayanijohn4776 9 หลายเดือนก่อน +4

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 9 หลายเดือนก่อน +3

    Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @arunadheerasinghe9182
    @arunadheerasinghe9182 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 6 หลายเดือนก่อน

  • @nishanthakumara9555
    @nishanthakumara9555 9 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 8 หลายเดือนก่อน

    🌹❤️🌹

  • @sadeepalakshan6801
    @sadeepalakshan6801 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤.........

  • @nokooooooooo
    @nokooooooooo 9 หลายเดือนก่อน

    Ee kolla maru

  • @akilajayasooriya464
    @akilajayasooriya464 9 หลายเดือนก่อน +3

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @vedioblog1111
    @vedioblog1111 9 หลายเดือนก่อน +9

    🙏🙏🙏🙏🙏ගෞරවනීය නමස්කාරය

  • @bhadrakanthi781
    @bhadrakanthi781 9 หลายเดือนก่อน +3

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @DarshanaWeeratunga-k3p
    @DarshanaWeeratunga-k3p 9 หลายเดือนก่อน +2

    Gaurawagen budu saranai

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 9 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ඉගෙනුම ලබපු පාසලේ පන්සිල් ගැනීම තනම් කරලා ආධි සිසුන් (ආදී අම්බරුවන් ))

    • @chamarasebastiyange5084
      @chamarasebastiyange5084 9 หลายเดือนก่อน

      ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාල ය

    • @nokooooooooo
      @nokooooooooo 9 หลายเดือนก่อน

      Pissudq parayo😂

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 8 หลายเดือนก่อน

      ​@@nokooooooooo Aththa

  • @nayanavithanage2690
    @nayanavithanage2690 9 หลายเดือนก่อน +2

    ෙබාරු ෙචත්‍ය වන්දනා පුද පුජා වලින් වැනි මිත්‍යාෙවන් වැසුනු අන්‍ය ආගමිකයන්ට ගරහන ක ෙන් පහර ගහන හිකිමුනු නැති හරක් ඉන්න රටකට ෙමාන සාසනයද ග ෙඩාල්ද සාසනය කන්න සල්ලි නැ ෙබ ෙහත් ටිකක් ගන්න සල්ලි නැ හිගන රටක් විය හැකිද බුද්ධ සාසනය තිෙබි නමි හික්මුනු අවංක පරාර්ථකාමි මිනිසුන් ලග විතරමයි බුද්ධ සාසනය ඇත්ෙත් ෙමය සත්‍යකිමය සමිදුනි ෙමහි පුතිපල විදිමි දකිමි නමස්කාරය සමිදුනි🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️

    • @ventnarada5896
      @ventnarada5896 9 หลายเดือนก่อน

      අකුරු ලියන්න පුරුදු වෙන්න

  • @vithuu7830
    @vithuu7830 9 หลายเดือนก่อน +1

    මීවනපලානෙ හිමියන්ට කවුරු බැන්නත් උන්වහන්සේ බනිනවා මම දැකලා නැත

  • @dermasaudi9393
    @dermasaudi9393 9 หลายเดือนก่อน +2

    Mavsni dasana aseemata labeemath api kala pinak wenna athi oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa tharuvan saranai davi pihitai 🙏🏻

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 9 หลายเดือนก่อน +1

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wantayo ya ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Sita Niwaganna ! ANUSASANA Prsthiharya

  • @shanakanature3632
    @shanakanature3632 9 หลายเดือนก่อน +3

    අපේ රටේ ගොන් තඩියන්ට මේවා වැටහේද මුන්ට මේ දේසනා තේරෙන්න නම් පයින් ගහල ඇහැරවන්න ඕනි කුනු වීසි වෙන්න

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 9 หลายเดือนก่อน +8

    අපේ හාමුදුරුවනේ අදනම්.උසාවියෙන්.නවතින බනක් 😂😂😂😂😂

    • @anushiranaraja7092
      @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

      Neethiya hauwata yanna oona moda kuhaka macharyawarunta ha sudarmanta vruddawa.

  • @mageammo1971
    @mageammo1971 8 หลายเดือนก่อน

    මහාචාර්යවරුන් හතර දෙනත් ඔබත් අතර කිසිම වෙනසක් නැත...මෝඩ අඥාන සිංහල බෞද්ධ (නිගණ්ඨ) රැල හැමදාම සද්ධර්ම ප්‍රතිරූපක වලට රැවටෙන එක වලක්වා ගන්න බෑ.... නිවන් සැප ලැබේවා.... ඔබටත්....

  • @lakshman605
    @lakshman605 8 หลายเดือนก่อน

    අනේ සිරිදම්ම ඔබ රනිල් සමගම පරාදයි

  • @wow2337
    @wow2337 9 หลายเดือนก่อน +3

    ඇත්තටම...ෂුවර්ද ?

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 9 หลายเดือนก่อน +3

    ගලගම සහ බලංගොඩ දෙදෙනා ගෙන් ප්‍රවේශම් වන්න 😅

  • @Chamarawithanage-q2d
    @Chamarawithanage-q2d 8 หลายเดือนก่อน +1

    අංගොඩ ගිහින් දාන්නඔන අය dennam ලෙඩේ හොඳටම වැඩි වගේ

  • @NilminiGayana
    @NilminiGayana 9 หลายเดือนก่อน +8

    සත්‍යයට අභියෝග කරන්නේ අනුවනයන් මිස වෙන කවරෙක්ද?පොතට මහාචාර්ය ලා ජිව්තේ දැකලා නෑ

  • @VidushaLiyanage-mx6rz
    @VidushaLiyanage-mx6rz 9 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 9 หลายเดือนก่อน

    💛🧡❤️🌷🙏😇

  • @unique-marketer66
    @unique-marketer66 8 หลายเดือนก่อน

    කොමෙන්ටු අයින් කරන්නඔට්ටු නෑ...බොරුවට අහුවෙනවා...ඇත්ත..ඔතනවෙන්නෙත් ඒකනේ..😅😅😅😅

  • @NayanaSamankumari-s1e
    @NayanaSamankumari-s1e 9 หลายเดือนก่อน +3

    🤗❤️💓💖💗💝❣️💘💕💞🌷🥀🌹🙏🙏🙏

  • @d.m.chandralatha
    @d.m.chandralatha 9 หลายเดือนก่อน +8

    🙏❤🙏

  • @maduwerasenga8735
    @maduwerasenga8735 9 หลายเดือนก่อน +4

    මහාචාර්යවරු හතර දෙනා. මන්දාව දිහා බලලා ආයෙ බත් වත්කන් නැහැ😂😂😂😂😂😂

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi 9 หลายเดือนก่อน +6

    අසත් පුරුශ මිනිස්සු ලග ගුණ දර්ම නැ..
    ගුණ දර්ම සම්පුර්ණ වෙන්න ඕන..
    සත්‍ය දර්මය ඇහෙන්න.
    සත්‍ය දර්මය ඇහෙන්නේ කොහොමද තමන්ගේ උන්ට සාදාරණය කරන්නේ නැතිව..
    උන් දෙබිඩී ජිවිත ගතකරන්නේ..
    කකුල් දෙක දෙපැත්තේ තියන් වැඩකරන්නේ..
    දෙසිතක් ඇත්තෝ..
    ඇතුලේ එකක් පිට එකක්...
    කියන දේ කරන.
    කරන දේ කියන උන් වෙන්න එපා යැයි..
    සත්‍ය දර්මය එන්න..
    උන් බොරු කියනකොට දෙසිතකින් කතා කරන විට...
    උන්ට උඩින් මං ඉන්න බව..
    මං උන්ගේ හිත් දකින බව...
    උන්ට උඩින් දර්මය බව.
    දර්මය රකිනවාද කියා දර්මය දකිනවා..
    දර්මය රකින්නා දර්මයෙන් රැකේ..
    දර්මය දකිද හේ මා දකී....
    දර්මය නොදකින්නෝ පිස්සෝ වෙත්..
    මක් නිසාද යත් දර්මයට බොරු කරන නිසා..
    ඔවුන් පිස්සෝ මෙන් ඇවිද්දෝතී..

  • @SunySun-q1v
    @SunySun-q1v 9 หลายเดือนก่อน +1

    Obawahanseta viruddawa wachana kiyage aliyata apu katawath darmaya wisn uparima daduwam labena bawa mama nam danam hitiya b.s obawahanseta

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 7 หลายเดือนก่อน

    Keshara sinha rajayanani Obawansege deshana Shinuwanin asu Siyalloma wasanawanta yoya ! Budunwanse Deshana kala DARSHANAYA Gana Pudumakara Phadimak Atiwenne ! SANDITKA AKALIKA Darmayaya! MAHAMUNINDRAYANAN WANSA OBAWANSE Deshana ANUSHASANA PRTYHARYAK !

  • @AssemblyOfNature
    @AssemblyOfNature 9 หลายเดือนก่อน +1

    මේ ලෙඩේ දැන් වත් හොද කරන්න කව්රු හරි ඉදිරිපත් උනානම් හොදයි. මම කීප වතාවක් ම උහ්ත්සාහ කළා කෝ එන්නේ නැහැනේ මමත් එක්ක. මට අන්තිමට බැනල පිටු හතරක ලිපියක් එව්වා. කව්රු හරි සම්බන්ධීකරණයක් කරනවානම් මම කොන්දේසි විරහිතව එනවා ඔය රහත් බව ධර්මානුකුලව බොරුවක් කියල ඔප්පු කරන්න සහ ඔය ගේන ගොන් තර්ක දාර්ශනිකව නිශේධනය කරන්න ඕනෑම මාධ්‍ය ඉස්සරහ. කිත්සිරි ආනන්ද

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 9 หลายเดือนก่อน +3

    🙏❤️🙏🌹🙏

  • @LOOPYT97
    @LOOPYT97 9 หลายเดือนก่อน +2

    රිදිල මහරහතුන්ට

  • @prabathkodithuwakku1307
    @prabathkodithuwakku1307 9 หลายเดือนก่อน

    එකක් නම ඇත්ත ඌරා සිංහයා උනා. දැනුම පිපිරෙව්වා විෂ්ණු දේවල හැදුව පිළිම හැදුව අයිත් දැනුම නම් වැඩක් නැ පිපිරෙව්වා

  • @iroshe10
    @iroshe10 9 หลายเดือนก่อน

    Anungay OPA Dupa kiyawan nathuwa oba whansay Bana kiwanm hodi😊

  • @chandana5019
    @chandana5019 9 หลายเดือนก่อน +2

    මුනිසද පායලා .හිත් පිබිදිලා

  • @umnaanasin
    @umnaanasin 3 หลายเดือนก่อน

    කවුරු කොහොම මොනවා කිවූවත් සමහර සාදුලයි, මිනිස්සුයි මේ සමාජයි දේශපාලන වසෙන් හා ආර්තික වසයෙන් පිරිහිලා තියන එක ඇත්ත වෙන්ට පුළුවන්, ඒවුනාට මේ සාදු කියන විදිහට මුළු සම්බුද්ධ සාසනෙම නෑ විනාස වෙලා නැතිවෙලා කියන එකනම් වැරදි. තාමත් බුදුන් වහන්සේ දේසනා කරපු පිරිසිදු දහමයි දර්ශනයයි තියනවනේ, ඒවගේම සිල්වන්ත සාදුයි මිනිස්සුයි සීයට සීයක් නැතිවුණත් සියට දහයක් හරි නැද්ද මේ ලංකාවේයි ලෝකෙයෙයි.

  • @vishwakamma9142
    @vishwakamma9142 9 หลายเดือนก่อน +1

    එකට එක කිරීම බුද්ධ දර්ශනය ද

  • @chanaka_N
    @chanaka_N 9 หลายเดือนก่อน

    Diwa adina kenata maithree karanna hamuduruwaneee ehenam

  • @duleekavanderbona9257
    @duleekavanderbona9257 9 หลายเดือนก่อน +2

    Mahacharyalath hithuwada danne nehe pisso ke gahuwata api nihadai kiyala.obawahansegema tharkaya samajagathakaloth samajayama samakami wei.

  • @prabathkodithuwakku1307
    @prabathkodithuwakku1307 9 หลายเดือนก่อน +1

    ලැජ්ජයි අය්යෝ ලැජ්ජයි ගිහින් සමාව ගන්න උනානේ. සමස්තයට පහර දෙන්න කතාව ඒ වුනාට නුවර යන්නේ නැට්ට දෙපරන්දේ ගහගෙන

    • @nokooooooooo
      @nokooooooooo 9 หลายเดือนก่อน

      😂 jeppek

  • @perera5727
    @perera5727 6 หลายเดือนก่อน

    පාහර මාද්‍ය, සියල්ල තමා අපේ රට විනාශ කලේ.

  • @spk071
    @spk071 9 หลายเดือนก่อน +3

    හාමුදුරුවන්ටත් මානසික අවුලක් තියෙන නිසයි මහාචාර්ය හාමුදුරුවරු පැත්තකට වෙලා ඉන්නේ.

    • @anushiranaraja7092
      @anushiranaraja7092 9 หลายเดือนก่อน +3

      Mahacharyalata pissu nisa thamai buddagamata mehema wela thiyenne.

  • @dudleypremasiri2712
    @dudleypremasiri2712 9 หลายเดือนก่อน

    නිකන් වචන විතරයි.සල්ලි වටා එක්වෙන කන්ඩායමක් පමනයි

  • @litantong5128
    @litantong5128 9 หลายเดือนก่อน +3

    Pinacharya 😂. Samantha badra hmdrwo ekka happenna ekek na. 😊🎉

  • @harshadissanayake9403
    @harshadissanayake9403 9 หลายเดือนก่อน +2

    මම පිලිගන්නෙ සමන්තබද්ර හාමුදුරුවන්නෙ බන.අර හතරදෙනා.බත් බැලයොම තමයි.ඔකුංගෙ අකනත් එ සෝබිතයා..

  • @kdream7283
    @kdream7283 8 หลายเดือนก่อน

    නයිස් ඇක්ටින්....කී පාරක් පාඩම් කලාද ප්‍රශ්න ටික😂

  • @nihalfernando5957
    @nihalfernando5957 9 หลายเดือนก่อน +3

    obawahanse pennanne saha adhara illanne buddha sasanayada? Rev. Sir, what you are preaching is in contrariry to the Buddhist opinion.

  • @anushiranaraja7092
    @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

    Sudarman Samantha badra hamuduruwo kiyana vidiyata abiyogaya kriyathmaka kala uthui. Etakota apita balanna puluwan pisso kawuda klyala.

  • @ThilakaAththanayake
    @ThilakaAththanayake 8 หลายเดือนก่อน

    Oba wahanse ai badu pilima hsdanne

  • @kelumwijewardena
    @kelumwijewardena 9 หลายเดือนก่อน +3

    එහෙන් කියනවා බුදුන් පිලිම නෙලන්න කිව්වාද කියලා ... මෙහෙන් ඇඩ් එක දානවා අලුතෙන් හදන පිලිම මන්දිරේ ධාතු මන්දිරේ පිලිමයක් බාරගනිල්ලා කියලා ... ට්‍රැක්ද සාදු ?

    • @anushiranaraja7092
      @anushiranaraja7092 9 หลายเดือนก่อน +1

      Budda darshanayata ewa adala naha. Sanskruthika angayak viiyata bawuthika lassana sadaha.

    • @mayadissanayake7449
      @mayadissanayake7449 9 หลายเดือนก่อน

      හැම දෙයක් දෙසම අන්ත දෙකෙන් නිදහස් වෙලා බලන්න .

    • @nokooooooooo
      @nokooooooooo 9 หลายเดือนก่อน

      Galapimak na😂 uba kiyana eka

  • @ThushariThalagalage
    @ThushariThalagalage 8 หลายเดือนก่อน

    සූත්‍රය pitakaye anguththara දසක nipathaye....
    Kaka සූත්‍රය සඳහන් යථාර්ථය තමයි ..kosol රජතුමාගේ සිහින ....

  • @vithuu7830
    @vithuu7830 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ මල්වතු අස්ගිඑ පැත්තෙ ගියහමත් කියන විදිහට නැවෙනවා නේද

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 9 หลายเดือนก่อน

      මුට අසූචි ගසා පන්නන්න බුද්ධිමතෙකු නැතිද 😮

  • @JayaniSandeepani-q8e
    @JayaniSandeepani-q8e 9 หลายเดือนก่อน

    හොරු අල්ලල දිපු අයට ගරහන එක ඉතාම නරක දෙයක්

  • @claudesag
    @claudesag 8 หลายเดือนก่อน +1

    ඔබේ කතෝලික ඉගෙනුම නිසා ඔබ එඩිතර වෙලා.

  • @fathimamajeed7338
    @fathimamajeed7338 9 หลายเดือนก่อน +2

    BUDDHA PANIWIDAYA = STARGATE ANURADHAPURAYA

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 9 หลายเดือนก่อน

    Dan na dan na.eka aththa dan na.dan na.wadak na wadak na.pissoth ekka katha karala wadak na.