Rev. Samanthabhadra Thero is an exemplary character. In this hard time all Sri Lankans have to get together and create an 'Umandaawa' in there Grama Niladharee Division. There our strong youth will get opportunity to serve our country much more creatively. You are one of the great personality who strongly recommend to cultivate our lands and struggle to overcome the poverty. What a wonderful message. This is a great awakening message to the universe. Thank you so much Rev. SAMANTHA BHARAT THERO! MAY YOU BE BLESSED BY THE NOBLE TRIPLE GEMS!
Yes you are absolutely correct ,Reverent thero.Because the Buddhism is not creating beggars to the world.But now we have already become the famous beggars in the world .Even though the famous Therawadi country in the world .What a shame, so let's share it & change our selves .All sanga community also should accept it & rectify .
උමංදාව කියන්නේ මගේ ආදරනීයම ලස්සනම බුදු දහම පාරිසරික ස්වභාවය ගොවිතැන බත..අපේ රටේ සිංහල මිනිස්සු නම් මේව දැනගන්න ඕනි .රැක ගන්න ඕනි..අපේ රටට ලෝකෙට ආදර්ශමත් ස්ථානයක් ..හරිම සතුටුයි..අපේ මිනිස්සු ඇයි මුහුදට දත නියන්නෙ .රටවල් වලට වහල්ලු වෙන්නෙ..ලංකාභූමියේ මොනවද නැත්තෙ...ඕනම දෙයක් හදාගෙන කන්න ජීවත් වෙන්න පුලුවන්...අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි ...
වටිනා උපදෙස් අරගෙන අපේ පුංචි ගෙවත්තත් උමන්දාවක් කරගමු..හැමෝටම බුදු සරනයි 🙏
ඔතන ලව්කික ජිවිතය හොයාගන්න පුලුවන් අත්ත ඒත් එතනින් එහාට ගිය නිවනනම් හොයාගන්න ලැබෙන්නැ කවදාවත්
@@sisra739 උබ හොයාගනින්කො පාඩුවෙ කියෝ කියෝ ඉන්නැතුව
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබ වහන්සේ ලොවට ම පෙන්වා ඇත 👍🇱🇰🎉අරගලය ට ජයවේවා
Godaaak adambarai oba wahanse gana . Teruwansaranai 🙏
ගිහියන්ගෙන් යැපෙන ගමන් දායක සභාවෙන් ඇවිල්ලා පංසල අතුගාලා සුද්ද පවිත්‍ර කරනකන් බලාන ඉන්න පැවිදි සමාජයක ඔබ වහන්සේ ආධ්‍යාත්මික හා සමාජ ආර්ථික වශයෙන් කරපු සේවය ඕනවටත් වඩා ❤🙏🙏
උමංදාව දකින කොට සිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ සිත නිවෙන පරිසරයක් ඔබ වහන්සේ වගේ ගුණවත් හාමුදුරු වරු අපි දැකපු සමහර හාමුදුරු වරුන් ඉස්සරහ ඔබවහන්සේගේ අදහස් ඉතාම විශිෂ්ටයි දීර්ඝායුෂ ලැබේවා
මමත් ඔබවහන්සේ ගැන පැහැදීමෙන් හිටියේ නැහැ. නමුත් අපේ රටේ සංඝ්‍යාවහන් සේලාගේ වැඩ දකිනකොට ඔබ වහන්සේ අති විශිෂඨයි. ජයවේවා හාමුදුරුවනේ.
Great leadership
බුදු නාහිමිගේ දර්මයට නින ද අපහසකරමින් පිටිදුවේ සිරි දැම්ම කියන නම වෙනුවට සමන්ත බද්ද රහතන් කියල ලෝකය ඉදිරියේ සම්බුද්ද සසනය්ටම නින්දාවක් අපහාසයක් කල. බුදු නාහිමිට නින්ද කල වැඩියෙන්ම උරු මස් තම වලදන ලද්දේ කියල. රට trillionsවලින්ම හොරකපු අහිංසක තරණයන්, සිසුන් උගතුන් වියතුන් ගාතනය කලපු රට ගත්ත නයවලින්ම ට්‍රිල්ලිඔන්ස් 09 කම හොරකපු රාජපක්ෂලාගේ පස්ස ශෝදන්නාවූ සක්කිලි අමන පහර ගනින් වහන්සේ කෙනෙකි. මහින්දය කීවතාවක් ලක්ෂ ගන්න ජරාව සමත බද්ද කන ලද්දේය. ගොටබයගෙන් හමුදා විරුවන්ද දමා ගනිමින් හොරෙන් රසායනික පොහොරද යොදමින් රටේ අහිංසක ගොවියන්ට පම්පොරී ගසමින් තක්කඩි හොරුන්ට කඩයේ යන්නාවූ අමනයෙකි. සුපරසිද්ද ගනිකවන්ගේද නිවහනකි උම්නදව කියන්නේ.
0.
හිමියනි ඔබේ රහත් බව ගැන මම නොදනිමි, නොසොයමි, එහෙත් ඔබේ නිවැරදි දේශනාවට සදා නමස්කාර කරමි. 🙏🙏🙏❤
අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ඔබ වහන්සේ ලොවට ම පෙන්වා ඇත
Oba wahanseta budu saranai. Oba wahanse me ratata godak loku adarshayak denawa ape hamuduruwane
නය නැති බය නැති මිනිසුන් ජීවත්වන සමාජයක්,
නය නැති බය නැති රටක්,
අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද
භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
Umandawa lassna lokayak pinwanta bumiyak sadakal rawdewa 🌴🌾🌴🌾🌴🌾🌴🌾 Daru parapuratasaba lokaya penwadima yahapath deyaki ❤️🙏🙏🙏🙏🙏🙏🌹❤️
Sathutui hamuduruwane
ඔබවහන්සේට නම් කොතරම් පින් දුන්නත් මදි රට වෙනුවෙන් හා බුද්ධාගම වෙනුනේ කරගෙන යන සේවාවට. අනේක වාරයක් නැවතත් ඔබවහන්සේට පින් ලැබෙිවා
මිනිස්සුන්ගෙ සල්ලි අරන් කිසි වැඩක් නොකරන හාමුදුරුවෝ අස්සේ මේ හාමුදුරුවෝ ඇත්තටම විශිෂ්ඨයි
අනිවාර්යයෙන්ම මම ඔබ වහන්සේට කැමැති කේලින කතා ක්රන්වාටයි ඇත්තටම ඔබ වහන්සේ වැඩඩේක් ඔබ වහන්සේගේ වැඩ පිලිවේල සර්තකයි
නියමයි
තෝ එහෙම මයික් උස්සන් යන් නෑ ඉන්ටවිව් කරන්න .. මෙතන යන්නෙ ලොකු ගේමක් talk with sanath යූටුබ් චැනෙල් එක්ට ගිහිල්ලා බලන්න
සම්පුර්ණ. Katva. ඇත්ත. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
අපේ ගාල්ලේ පිටිදූවේ සිරිදම්ම සමන්තබද්‍ර හිමි.....✌️👍🌹😍🙏
කොළඹ යුගය කුරුණෑගලකරණය වන දිනය වැඩි ඈතක නොවේවි ! ❤️✊
Rajawune buduwenna kalin buduwunata passe rajasapa athahariya
අපි රටත් ලෝකයත් උමන්දාවක් කරන්න උර දෙමු. මහනුවර ශ්‍රී දළදා පර්ශධයේ උමන්දාවක් කිරීමේ වැඩ පිලිවෙල ආරම්භ කලා. ආධ්‍යාත්මික ශක්තිය හා බෞතික ශක්තිය උන්වහන්සේ දුටු ගමන් ඔබට මානසික හා ආධ්‍යාත්මික ශක්තිය කාන්දු වන්නේය. සමිදුණි ලෝක වාසී මිනිස් ප්‍රජාවට වැඩි වැඩියෙන් පිහිට වන සේක්වා..ඔබ වහන්සේට සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා ..නමාමි බුද්ධං ගුනසාගරං තං.. සාධු සාධු සාධු ක...
Suwaminwansa vithrai thruna parapura hadanna dayak nirmanaya Kala .awagama banath godak thruna ayata adrsayak. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබ වහන්සේට නිරෝගි සුවය දිර්ඝ ආයුෂ ලැබෙිවා. තෙරුවන් සරණයි.
කේතුමති සිරියෙන් පිරි රාජධානියයි
Sana simamage sitha galauna mage duka ven una bawe duka sitada nata sasareya a ,,♥️🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️
Ape හාමුදුරුවෝ ape .maw බිම බේරාගන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏
Hariyata hari hamuduruwane oba wahanseta budusaranai teruwan saranai dewi pihitai 🙏🙏🙏
හරියට හරි කටින් කියවන එක්කෙනාගෙ හිත් හොදයි හීන් නූලක් කාරයෝ භයානකයි 👌🤝👍🙏🙏🙏
මිනිස්සු කොච්චර බැන්නත් මෙතුමන් වහන්සේට අපි ආදරෙයි කරපු චැනල් එකටත් ස්තුතියි
Perfect 👍
Niyamai dewya lokayen kaallak umandawa vasanawan🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤👍👍👍
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 තව තවත් වැඩිවෙනවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා කියන්න වචන නෑ පුදුම සැනසීමක් දැනෙනවා මේවා දකිද්දී
රට වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්න ඉදිරිපත් වෙන්න ඔබ වහන්සේ ට පමණක් එය කල හැකි බව දනිමි තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
ශ්‍රී ලංකා මාතෘභූමියේ..
බිහිවූ සුපිරිතම
"අරගල කරුවා"
(මහ රහත් සමන්තභද්‍ර හිමි...)
Kathawen witharak wadapennana minissu innaratea umandawata naayakathwayadun obawahanse sabaama naayakayek ayy apea deshapaaluwanta oya aadarshayama ganna bary
ඇත්තටම මහගු ආදර්ශයක් මමනම් හරිම ආසයි හැබැයි ඉතින් මුන් එලවන්නම ඕන මොකද නැත්තන් අපි කොච්චර කලත් උන් හොරා කනව උන් ආසයි අපි දුක් විදල හොයන ඒව හොරාකන්න අනික මුන් එලෙව්වෙ නැත්තන් අපිට මේක කරන්න දෙන්නෙත් නෑ ඔබවහන්සේට තෙරුවන් සරණයි
Rev. Samanthabhadra Thero is an exemplary character.
In this hard time all Sri Lankans have to get together and create an 'Umandaawa' in there Grama Niladharee Division.
There our strong youth will get opportunity to serve our country much more creatively.
You are one of the great personality who strongly recommend to cultivate our lands and struggle to overcome the poverty.
What a wonderful message. This is a great awakening message to the universe.
Thank you so much Rev. SAMANTHA BHARAT THERO! MAY YOU BE BLESSED BY THE NOBLE TRIPLE GEMS!
ගෙදර වෙනස් කරන අරගලය හා ගෙවත්ත දියුණු කරන අරගලය පටන් ගමු.පිස්සු කෙලිය හොදටෝම ඇති .
ela ela ape hamuduruwne
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪔🏵️🌷🙏තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
"උජුපටිපන්නො භගවතො සාවක සංඝෝ..."
ඔබ වහන්සේ රටේ නායකයා viya yjtthui හාමුදුරුවනේ රට ගොඩගන්න ඔබ වහන්සෙ හොඳම වර්තමාන රජයට me වටිනා දෙයක්
පිස්සු උබලට මෙ යා රාඡපක්ෂලාට කෙඞි යනවා මෙයා වෙන්ට යන මයිනෙක්
@@ashokawijetunga5131 🖕
no#01 place in sri lanka...
Obhawahanseta bohomathma pin dirgausha lebeewa
Excellent
බොහෝම හොඳ වැදගත් වටිනා වැඩ සටහනක් අපෙ හාමුදුරුවනේ උමංදාව කියන්නේ සම්පතක් 🙏🌹🏵️🙏💛
සියලු වැඩකටයුතු වැඩ කටයුතු සාර්ථක වේවා දිනෙන් දිනම ජයෙන් ජයම වේවාතෙරුවන් සරණයි❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ හරියටම හරි හැම වදනක් ම අර්ථාන්විත ව පහදනව ඔබ වහන්සේ අනුව වැඩ කලොත් රටම දිනුම්
ඔබ වහන්සේ කරන මේ අතිවිශිෂ්ට වැඩපිලිාවල ගැන මම අගය කරනවා.ඇයි රටේ දේශපාලකයන්ටත් මේ දෙවල් බලන්න ඇවිල්ලා කෘෂිකාර්මය වැඩි දියුණු කරන්න බැරි.අපේ රට කොච්චර වටිනා සම්පත් වලින් පිරැනු රටක්ද.ඔබ වහන්සේ. කියන විදිහට කුඩා කල සිට පාසැල් විෂයට මේ දේවල් ඉගෙන්විය යුතුයි.අනාගතයේ දරැවන්ට වැදගත් වෙයි.රටට බබලන්න❤️
Hamatama adarshayak! 😍
Godak wetina adahas minissunta hadenna puluwan budusaranai ape Hamuduruwanta
අවවාද වලට වඩා ආදර්ශය උතුම්
මගේ.පචස් ..25ම..උමන්දාවක්කරලාහමාරයා...තාප්පේහතරවටේම.උඩින්පෝච්චීවගාවදැම්මා.පට්ටයීඔබවහන්සේගේඋපදෙස්.අනුගමනයකලා
oba wahansaga wada satahan attatama ma samajayata godak hoda dayak ma kammaliyo naty unanam rata nikam dunui
මගේ ගෙවත්ත මම උමන්දාවක් කරා .උන් වහන්සේ අනුගමනය කරමින්
Excellent ! Mahamunidryan wansa Bagyawatun wansa Mahawerayanani Mahakarunikayanani obawanse Keshara Sinharageki mage namaskarayaya wewa
වගාවට රිලවුන්ගෙන් හරිම කරදරයි මෙිකට විසදුමක් දෙන්න හාමුදුරුවනේ .
එකෙන්ම ..
බුදුසරණයි ..
ඇත්තෙන්ම ආඩම්බරයි අපේ ස්වාමින් වහන්ස.... අර පසුගිය දවසක උමන්දාවට තර්ජනය කරන්න ආපු කුඩු කාරයෝ ගැන ආරන්ච්යක් නැද්ද අපේ හාමුදුරුවනේ.... සාධු! සාධූ!! සාධු!!!
Anurage eunt u withri hoda.baninna withri dnne methna
Ammata siri thara biththarai, thara masui thiyenawa. Pork;gonamus; BBQ CHICKEN;BBQ lakefish ;Toddy thiuanaws. Arawath thiyenawa rahasigathawa .
Yes you are absolutely correct ,Reverent thero.Because the Buddhism is not creating beggars to the world.But now we have already become the famous beggars in the world .Even though the famous Therawadi country in the world .What a shame, so let's share it & change our selves .All sanga community also should accept it & rectify .
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .
Niyamai Video eka 😍😘😍😀
Oba wahanse wagema thawa 50 hitiyoth me ratata loku sahanayak 🙏
Bravo !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa
Umandawa apita yanna Barida balanna. Dinayak thiyenawada balanna yanna puluwan. Wistharayak kiyanna puluwanida
හොඳ දර්ශනයක් අපේ හාමුදුරුවෝ .🇱🇰 බැබලෙන්නට වාසනාව ලැබේවා
මමනම්ෙම්හාමුදුරැවන්ට.බනින්නැ.කරලාතියනවැඩටිකබලනවා
Obawahanseta tharuwan saranae
අපේ හාමුදුරුවනේ අති විශිෂ්ඨ යි
අපේ රටේ බහුතරය අනුන් විවේචනය කරම්න් සිට්න අය
තමන්ගේ වාරදි වලට අනුන් ගෙන් පලිගන්න බලය අය
උන්ට ඔබ වහන්සේ ගේ සන්කල්ප ආදර්ශයක්
👍👍👍
ඒගොල්ලන්ම comments දා ගන්නවා
හාමුදුරුවනේ ඔබ .වහන්සේ ට.සම්මා සම්බුද්ධ .සරන .පතමි .මම.ඉතාලියේ .සිට
ape hamuduruwane... api enawa jaffna indala. apita ogolonge technology eka danaganna oney. apita awasara labei da? api jaffna...
great... very nice...me project eka strat karapu himinamata mage sarvangayenma wndinawa.. niyama buddha puthrayek.
මමදැනට එලවලු කඩෙන් ගේන්නේ නැත .උමන්දාව ආදර්ශ යට ගෙන මගේ ගෙවත්ත .වගා බිමක් කලා.අපේ ලොකු හාමුදුරුවන්ට තෙරුවන් සරනයි .
Unnanse Rahath Una Neda?***
Sivru Erapiyo***
Kathawa aththa ape hamuduruwane
Apitath asai balanna anna...
👍👍👍👍👍👍👍👍👍
ඔයාගේ කතාව හරි.👆භාග්‍යවතුන් වහන්සේ වැඩ වසන සමයේ ද මෙවන් චීවරධාරීන් සිට ඇත.
බුදු නාහිමිගේ දර්මයට නින ද අපහසකරමින් පිටිදුවේ සිරි දැම්ම කියන නම වෙනුවට සමන්ත බද්ද රහතන් කියල ලෝකය ඉදිරියේ සම්බුද්ද සසනය්ටම නින්දාවක් අපහාසයක් කල. බුදු නාහිමිට නින්ද කල වැඩියෙන්ම උරු මස් තම වලදන ලද්දේ කියල. රට trillionsවලින්ම හොරකපු අහිංසක තරණයන්, සිසුන් උගතුන් වියතුන් ගාතනය කලපු රට ගත්ත නයවලින්ම ට්‍රිල්ලිඔන්ස් 09 කම හොරකපු රාජපක්ෂලාගේ පස්ස ශෝදන්නාවූ සක්කිලි අමන පහර ගනින් වහන්සේ කෙනෙකි. මහින්දය කීවතාවක් ලක්ෂ ගන්න ජරාව සමත බද්ද කන ලද්දේය. ගොටබයගෙන් හමුදා විරුවන්ද දමා ගනිමින් හොරෙන් රසායනික පොහොරද යොදමින් රටේ අහිංසක ගොවියන්ට පම්පොරී ගසමින් තක්කඩි හොරුන්ට කඩයේ යන්නාවූ අමනයෙකි. සුපරසිද්ද ගනිකවන්ගේද නිවහනකි උම්නදව කියන්නේ.
10:22 අන්න වචන ටික❤️
කොලබ අශිෂ්ඨාචාර ඉදිරියේදි විනාශ වෙනවා හෙලයට ජය වේවා ....
වෙයිද
මිලියන් ගණන් වීව්ස් තියෙන චැනල් තියෙනව සිරිධම්ම චීවරධාරියාගේ කතා සත්‍ය නම් ඇත්ත රහතන් වගන්සේනමක් නම් මුළු රටම එතුමගෙ අනුගාමිකයො වෙන්න ඕන.. බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහසයි තවම ගත වෙලා තියෙන්නෙ..මේ කාලයෙත් රහතන් වහන්සේලා ඕනෑතරම් වැසවසන කාලයක්..එක්කෙනෙක් විතරක් වැජබෙන කාලයක් නෙමෙයි මේක.. රහතන්වහන්සේලා ඇතිතරම් අප්ප්‍රසිද්ධව වැඩවසනවා ඇති එම නිසා ශාසනය පිරිහෙන්නෙ මෙවන් ෂෝකාරයන්ගෙන් බව මේවා බලන අයට වැටහේවා!! උතුම් වූ ශ්‍රීසම්බුද්ධ ශාසනය පන්දහසක් කල් පවතීවා!
🔥🔥❤️
👍💯🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aragalaya tami me rata tawat passata denme ape swaminwahansa eka tama eththa
🔥🔥🔥🙏🙏🙏🔥🔥🔥
ඔබ වහන්සේගේ වචන නිසා අපි කොච්චර දුර ඇවිද්ද ❤️
හෙටිටී ආරචිචී, ඔබගේ කථාව සත්‍යක්,
😂ඔබලා දැන් සෑහෙන දුරක් ඇවීත් දැන් අපායේ කට ලගටම ඇවීත් ඉන්නේ ,දැන් දරුණු දුක් සහීත අපායීක වලට වැටෙන්නට පමනයී ,ඉතුරු වෙලා තීබෙන්නේ ?
I love this hamuduruwo🙏
Lankawa naya nathi ratak karanna puluwan mewage dakmawal tiyenawanam.
Now the real Aragalaya has been begun by you. No one can stop this Aragalaya. We will persuade you.
🙏🏼🙏🏼🙏🏼🇱🇰
අපිත් දැක්කා ඔහොමයි අපේ හාමුදුරුවනේ සල්ලි හම්බ කරන්න පුළුවන් ඔබ හරි
Hora Ganai ***
Bawun Wadala ***
Rahath Wenawa Hondai***
Oba wahansege kathaawa Hari namuth rata thula pawathina arbuda kaari prasna th thiyenawa rate horaa kana comic gahana un ganai aragalaya kale ne
Galle