මේක Front Side , Back Side ප්‍රශ්නයක් නෙමෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2020
  • 23/11/2020 රන්ජන් රාමනායක කල පාර්ලිමේන්තු කතාව
    #RanjanRamanayake #RanjanSpeaks #RanjanReveals
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanraman. .
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ---------------------------------------------------------------

ความคิดเห็น • 733

  • @nilnethu8576
    @nilnethu8576 3 ปีที่แล้ว +159

    රන්ජන්ගෙ කතා තමයි රස කතා.කට කෑවත් ඇත්ත කියනවා.ඒකයි වටින්නේ

  • @cma8245
    @cma8245 3 ปีที่แล้ว +196

    රජන් මහත්තයා ඔයා තමයි පැත්ත ගියත් ඇත්ත කතාකරන නිහතමනි මනුස්සයා ඔය සටන දිගටම ගෙනියන්න ඔබ සමග අපි හැමදාම ඉන්නවා ඔබට බුදු සරණයි

    • @deepalovini8682
      @deepalovini8682 3 ปีที่แล้ว +6

      ඔයාලාකොහොම කෑගැහැව්වත් හොරු සේරම එළියට එනවා හොඳ මිනිසුන් ඇතුළට යනවා නේද රංජන්අයියේ ඒ මේ ආණ්ඩුවේ හැටි දැන් රටම පිලිඅරන්ඉවරයි

    • @sathirawijesooriya1825
      @sathirawijesooriya1825 3 ปีที่แล้ว

      👆🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🤞🏼💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩🦧🦧👎🏻

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      Congratulations Ella obata jayenjayama lebewa. 😭😭

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +199

    මොන දේ කරත් හොරකන් නොකර අහිංසක මිනිස්සු වෙනුවෙන් කතාකරන එකට ස්තුතියි .

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 3 ปีที่แล้ว +60

    කටට රත්තරන් දතක් දන්න ඕනෑ එකම මන්තිරි තුමා අපේ ranjan

  • @Ishan-go8cq
    @Ishan-go8cq 3 ปีที่แล้ว +42

    මරු මරු ආසවෙන් බලන්න පුලුවන් ... මගේ ජිව්තේ පලවෙනි චන්දෙ ගැන සතුටුයි....ජයවේවා රන්ජා👍👍👍👍

  • @bhagyamohotti689
    @bhagyamohotti689 3 ปีที่แล้ว +97

    සාධාරන සමාජයක් වෙනුවෙන් පෙරමුන ගැනීම සහ ඔබගේ කැපවීම අගයමි. ජය වේවා !

  • @ruwanpradeep9589
    @ruwanpradeep9589 3 ปีที่แล้ว +63

    ඔබතුමා වන්ශොටිිම තමයි ජයවෙනා🖐️🌺🖐️🌺🖐️🌺🖐️

    • @KeshawMibss
      @KeshawMibss 13 วันที่ผ่านมา

      රංජන් ඔයා සුපිරි ඔයා වන්ෂො
      ටටිමතමයි ඔකේඉන්න අසුචි කන වල්උුරන්ට කොහෙද ආත්මගෟරවයක් රන්ජන් ඔයාට ජයවෙිවා ❤❤❤❤

  • @NS-qq4vk
    @NS-qq4vk 3 ปีที่แล้ว +8

    මෙන්න මිනිස්සු 💝💝💝පැත්ත ගියත් ඇත්ත කතා කරනවා 🙏🙏ජය වේවා ඔබට

  • @gayan12363
    @gayan12363 3 ปีที่แล้ว +178

    පට්ට කතාව රංජගේ කටට මසුරන් දාන්න වටිනව.ගැරඩියෝන්ට භුමිතේල් දාල වගේ .ඔඹ තුමාට බො‌හෝ‌ම ස්තුති.තව තවත් ශක්තිය ලැබේන්න ඔන.👏🏼👏🏼👏🏼

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว +1

      ane tamei 🌹

    • @chamaradias4724
      @chamaradias4724 ปีที่แล้ว

      බ්ඩ්

    • @user-uy1sb2wi5u
      @user-uy1sb2wi5u 10 วันที่ผ่านมา

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @SusilAyupala
      @SusilAyupala 3 วันที่ผ่านมา

      Ella jayawewa niyamai ❤❤❤❤❤

    • @KeshawMibss
      @KeshawMibss 3 วันที่ผ่านมา

      ගැරඩියන්ට බූමිතෙල්පාර වැදුනා නියෙමට තෑන්ක්ස් රන්ජන් මල්ලි ❤❤❤😂

  • @wassanasihinaya1115
    @wassanasihinaya1115 3 ปีที่แล้ว +178

    ඇත්තටම රන්ජන් විතරයි එහෙම හරි හැමොටම එකම විදිහට කතාකරෙ . කෙලින් හොරුන්ට හොරු කිවුවෙ ඒ මනුෂ්‍යයා විතරයි .අනිත් උන් එකාට එකා රකිනවා. ජය වේවා රන්ජට ...

  • @vimukthiruchinthaka5490
    @vimukthiruchinthaka5490 3 ปีที่แล้ว +64

    දිගටම මේ වැඩේ කරන්න.ඔයාට පිං🙏💝😍🇱🇰💪

  • @sucharitharuwan2057
    @sucharitharuwan2057 3 ปีที่แล้ว +107

    මිනිස්සු දුන්න මනාපයට උපරිම සාධාරණයක් කරන එකම මන්ත්‍රී රංජන් විතරයි...

  • @Prabath1974
    @Prabath1974 3 ปีที่แล้ว +43

    අපි ඔබ සමගයි ඉදිරියට යන්න ජය වේවා

  • @amacakeart6653
    @amacakeart6653 3 ปีที่แล้ว +39

    ඕක දිගටම කරගෙන යන්න

  • @AA-hs5uy
    @AA-hs5uy 3 ปีที่แล้ว +20

    රන්ජන් ඔබතුමා ලංකාවේ ජනපිය නලුවා වගේම ජනපිය දේශපාලකයා වීමද නැවත්විය නොහැක. කවුරු නැතත් දේශපේමි,දුෂිත නොවු ජනතාව ඔබ සමගයි.තනියම ඡන්දය ඉල්ලන්න ඔබේ ජය නියතයි. බුදුසරණයි.

    • @shantinim274
      @shantinim274 3 ปีที่แล้ว +1

      දුප්පතා වෙනුවෙන් කතා කරන එකම පුද්ගලයා ඔබයි රන්ජන් . අනිත් ඔක්කොම හොරු.

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว +47

    මම හැමදාම ගරු කරන අවංක පුද්ගලයෙක් .
    ඔහුගේ පුද්ගලික parshna අපට අදාළ නැහැ ..මහජනයා වෙනුවෙන් කතා කරන්න ඉදිරියට එන්නේ ඔහු විතරයි ..ඔහොම යමු jayaweava ඔබතුමාට ..

  • @rifnasripa5890
    @rifnasripa5890 3 ปีที่แล้ว +39

    රංජා ඔයානම් නියම පිරිමියෙක් 🔥🔥🔥

  • @tharindusandaruwan5362
    @tharindusandaruwan5362 3 ปีที่แล้ว +14

    නියම කතාව. ජය වේවා..

  • @manuelfernando9729
    @manuelfernando9729 3 ปีที่แล้ว +103

    රන්ජන් තනියෙන් ගහනව පලාතටම...ඊට පස්සේ බූමීතෙල් කාපූ ගෑරඩී වගේ ආන්ඩුවේ උන් නලීයනව🤭

    • @chutichuti9803
      @chutichuti9803 3 ปีที่แล้ว

      Ammo අනිවාර්යයෙන් ඇත්ත කතාව සම්පූර්ණයෙන්

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +87

    රෝහිතට රත්තරං කියලා කතා කරානම් කට නිකන්ම වැහෙනවා😂👌

    • @fathimamohamed182
      @fathimamohamed182 3 ปีที่แล้ว +4

      සුපිරි

    • @yamaha6612
      @yamaha6612 3 ปีที่แล้ว

      මටත් subscribe ekak denna YALUWANE
      !!!!!

  • @chaminadeearumanadee567
    @chaminadeearumanadee567 3 ปีที่แล้ว +12

    ඔබතුමා කිසිම වරදක් කරලා නෑ ඔබ තුමාගේ කතාව හරියටම හරි 💯👌😀

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 3 ปีที่แล้ว +36

    අම්මෝ රන්ජන් නම් මරු..😂😂❤️

  • @richardjeevan1191
    @richardjeevan1191 3 ปีที่แล้ว +36

    පාර්ලිමේන්තුවේ ඉන්න එකම අව්‍යාජ පුද්ගලයයා...❤️🙏💪

  • @wathsalamadhubhashini3855
    @wathsalamadhubhashini3855 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට බුදු සරණයි... ජේසු පිහිටයි...

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +53

    අයියේ ඔයා වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ.ලංකා දේශපාලන ඉතිහාසයේ අවංක දේශපාලනය කරන කෙනෙක් දැක්කේ ඔයාගෙන්. අනේ මොන දේ කළත් පරිස්සමෙන් ඉන්න ගොඩක් අාදරෙයි.
    ජේසු පිහිටයි.......!!!

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +3

      Sahathikama ATHTHA MINEEMARUMATA POHOTTU kara pawla APPE RANJAN SIR ta MONAWAA karaida kiyanna baha. tanki wala MINEE MORU
      ATHI karapu 69 WAHALLU genapu GOTABAYANE dan janadipathiya.

    • @KumariKumari-of4ec
      @KumariKumari-of4ec 3 ปีที่แล้ว

      වෙල්ලස්සේ vediyo danakam wage obatumage vediyo enakam maga balana inne

  • @silentheart8347
    @silentheart8347 3 ปีที่แล้ว +36

    ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කරද්දි හොරුන්ට ඉන්න බැ. උන්ගේ හෙලුව එලියට එන නිසා.. රංජන් සර් ජනතාව වෙනුවෙන් හැමදාමත් කතා කරන්න. පෙනී සිටින්න.. බුදු සරණයි

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +14

    ඇත්තටම රංජන් වගේ ඔය පාර්ලිමේන්තුවේ හැම මන්ත්‍රී කෙනෙක්ම හිටියනමි අද ලංකාව හොද රටක් දැන් තියෙන රජයේනමි සේරම පටිට හොරැ
    ඇත්ත කථා කරන රංජන් මැතිතුමනි ඔබට ජය වෙිවා
    ජෙසු පිහිට ආරක්ෂාව නොවඩුව ලැබෙිවා ❤️❤️❤️👍👍👍👍👍👍👍

    • @mangalikakumare4785
      @mangalikakumare4785 3 ปีที่แล้ว

      රංජින් මැතිතුමට ජය වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏😍😍😍

  • @kasunwalker1849
    @kasunwalker1849 3 ปีที่แล้ว +194

    රන්ජගේ කතාවක් එනකම් ඉදියේ බලන්න. සිරා කතාව ඔහොම යමු පක්ශ විපක්ෂ බේද නැතුව හොරු හැමෝම් පන්නල දාමු

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +62

    ඉස්සර 225ටම හෙන ගහපන් කිව්වට දැන් කියන්නේ 224කට හෙන ගහපන් කියල . රන්ජන් ඇරෙන්න.

    • @roshanthasilva113
      @roshanthasilva113 3 ปีที่แล้ว +3

      අනිව

    • @yamaha6612
      @yamaha6612 3 ปีที่แล้ว

      මටත් subscribe ekak denna YALUWANE
      !!!!!

  • @user-ry7ou6bl7h
    @user-ry7ou6bl7h 3 ปีที่แล้ว +5

    රංජන් අයියා සුපිරි අපේ හිතේ තියෙන දේ ඔයා කතා කරනවා නියමයි

  • @dilanisanjeewani2704
    @dilanisanjeewani2704 3 ปีที่แล้ว +3

    ඇත්ත කතා කරන එකම පුද්ගලයා නියත ජය ඔබ තුමාට

  • @LA-hx5kk
    @LA-hx5kk 3 ปีที่แล้ว +9

    ඔබ් ඉතා උසස් මිනිසෙක් . සුබ පතුම් 🇩🇪

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 3 ปีที่แล้ว +6

    ඔබට චන්දය දුන් මිනිසුන්ගේ චන්දයේ වටිනාකම සහතික වශයෙන්ම ස්තිරයි.

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว +29

    ජයවේවා ඔබතුමාට 🙏

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 3 ปีที่แล้ว +3

    සම්පූර්ණ ඇත්ත කතාව රන්ජන් සර් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @chamikamithun4242
    @chamikamithun4242 3 ปีที่แล้ว +27

    නියමයි රංජො ❤️❤️❤️

  • @dilinimadushani4768
    @dilinimadushani4768 3 ปีที่แล้ว +10

    Niyamai sir 🔥
    Digatama janathawa wenuwen kathakaranna❤️
    Horu pannanna 🙏🙏🙏

  • @sadunivlogs9315
    @sadunivlogs9315 3 ปีที่แล้ว +24

    ජයවේවා

  • @luckylover1848
    @luckylover1848 3 ปีที่แล้ว +30

    ඔයා නියමෙට ඇත්ත කතා කරනව රංජන් මන්ත්‍රීතුමා...

  • @shalisrilanka1305
    @shalisrilanka1305 3 ปีที่แล้ว +44

    චන්දෙ දුන්න අහිංසක මිනිස්සු වෙනුවෙන් මහ ලොකු මිනිස්සු කියන හොරුන්ට හිතට වදින්න කතා කල එකට ගොඩක් පිං... ඊ ලග පාර කුරුණෑගලින් චන්දෙ ඉල්ලන්න...

  • @kevindj1374
    @kevindj1374 3 ปีที่แล้ว +11

    රංජන් අයියා නියමයි..🔥

  • @prasannapradeep4841
    @prasannapradeep4841 3 ปีที่แล้ว +70

    උබ තුමා සුපිරි චරිතයාක් කියන්න ඔන දේ කෙලින් කියනවා මන් මේ නිකමට අහාන්නේ උබ තුමාට ජනාදිපතිවරනයට ඉල්ලාන්න තිබ්බේ දැන් හිතේනවා ම්ගේ පලවෙනි චන්දේ දැම්මේ හොරුන්ටද කියලා 🤔🤔🤔

  • @ruwanjayaweera1484
    @ruwanjayaweera1484 3 ปีที่แล้ว +20

    Keep it up Ranja...good luck...

  • @c4RDM
    @c4RDM 3 ปีที่แล้ว +102

    අම්මෝ ගම්මන්පිලයි රෝහිතයි වෙව්ලන්නෙ ඇයි😂😂

  • @gayansampath9048
    @gayansampath9048 3 ปีที่แล้ว +11

    ඔබ ඇත්ත කියනකොට කොහොමත් හොරුන්ට රිදෙනවා තමා ඔබට දසමහ යෝධ බල ශක්තිය ලැබේවා දිගටම සත්‍ය කතා කරන්න රන්ජන් රාමනායක සහෝදරයා ඔබ සිංහයෙක් වගේ හඬ තියෙනකොට නරි කෝමත් කුලප්පු වෙනවා තමා ඔබට ජයෙන් ජය වේවා 🤺🤺

  • @Naraintube
    @Naraintube 3 ปีที่แล้ว +16

    The real super Star on screen and off screen - Stay blessed His Excellency Ranjan Ramanayake

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 3 ปีที่แล้ว +17

    රන්ජන්ගෙ සතුට comments වලින් බලනව ඇති. ඔබ තුමාට ජය. අරූගෙ කොටයි අනිකගෙ දිගයි, තව එකෙක්ගෙ වැඩ නෑ, ලමයි නෑ ඒව ජනතාවට වැඩක් නෑ . රන්ජන් ඔබ තුමාට පිං සත්‍ය පැහැදිලි කරනවට. ඔබට ජන්දය දුන්න අය අද සතුටු වෙනවා ඇති.

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 3 ปีที่แล้ว +17

    සාධාරණ සමාජයක් සදහා කෑගහන පාර්ලිමේන්තුව ඉන්න අවංක මිනිසා ඔබයි රංජන් රාමනායක මහත්මයා ඉදිරියටම යන්න

  • @d.kfernando3929
    @d.kfernando3929 3 ปีที่แล้ว +35

    ඇත්ත කතාකරන්නේ මේ අපි රටේ තියන චිනේට ඇමෙරිකාවවට වීකුනුවාම කවදහාරි චිනේ උන් තමයි කවදහාරි ලන්කාවේ ඉන්නෙ😪

  • @covid-covid--tr2yi
    @covid-covid--tr2yi 3 ปีที่แล้ว +11

    well said mr.Ranjan. God bless you

  • @virajrathnayake4422
    @virajrathnayake4422 3 ปีที่แล้ว +7

    සැමදා ජනතාවගේ පැත්තේ ඉන්න ජනතා නායකයා 😍💪👌💚

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe 3 ปีที่แล้ว +67

    ඇත්ත කියද්දී හොරුන්ට ඉන්න බෑ . බුමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලනවා

    • @sanjewakumara9067
      @sanjewakumara9067 3 ปีที่แล้ว +2

      👍👍

    • @yamaha6612
      @yamaha6612 3 ปีที่แล้ว

      මටත් subscribe ekak denna YALUWANE
      !!!!!

  • @shirazarmy
    @shirazarmy 3 ปีที่แล้ว +12

    One shot 2 shot 3 shot 🔫
    real talking Ranjan good timing n rhymin keep up yo positivity NUFF RESPECT රැඩ් Boy salute

  • @darshanaedirisinghe
    @darshanaedirisinghe 3 ปีที่แล้ว +7

    Great speech. Well done

  • @chathuranga6989
    @chathuranga6989 3 ปีที่แล้ว +11

    Good work 👏👏keep it up

  • @GalleryHub
    @GalleryHub 3 ปีที่แล้ว +9

    Double Salute ✊🏻✊🏻✊🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-kc1my1em9d
    @user-kc1my1em9d 3 ปีที่แล้ว +2

    රන්ජන් අයියෙ ඔය ගැන ගොඩක් අඩම්බරයි,,,,ඔය වගෙ තව 10ක් හිට්යනම් පර්ලිමේන්තුවේ හොඳ ගමනක් යන්න පුලුවන් ,,,අහිංසක ජනතාවට හොඳ ජිවිතයක් විදින්නට පුලුවන් ,,,ඔබට සුබ පතනවා ඉදිරියට යන්න ,බුදුසරණයි

  • @sriyanilmini5163
    @sriyanilmini5163 3 ปีที่แล้ว +6

    You are great politician Ranjan Ramanayaka. Real talk respect Sir.

  • @akshekmr9287
    @akshekmr9287 3 ปีที่แล้ว +8

    Ranjan Sir 100% 1000 k Correct Hats Off ✅✅✅👊👊👊💪❤️

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 ปีที่แล้ว +4

    Great great great Ranjan Sahodaraya

  • @tpsing1131
    @tpsing1131 3 ปีที่แล้ว +16

    Good job One shot❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +11

    අපි වෙනුවෙන් ඇත්ත කතා කරන්න ශක්තිමත් පිට කොන්දක් තිබීම ගැන අපගේ හදපිරි ප්‍රණාමය..අනිත් හොරුන්ට කනේ ඇගිලි ගහගන්න තමයි වෙන්නේ..ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා ඔබයි රන්ජන් මහත්මයෝ...

  • @ywramani9864
    @ywramani9864 3 ปีที่แล้ว +4

    අපි හැමදාම ඔබත් එක්ක

  • @asankapriyawantha5753
    @asankapriyawantha5753 3 ปีที่แล้ว +23

    Next president of srilanka 🇱🇰 ...

    • @myriadmyriad5303
      @myriadmyriad5303 3 ปีที่แล้ว +1

      No he can't be the president....he is not a Buddhist....he is a catholic.

    • @dhananjayr8546
      @dhananjayr8546 3 ปีที่แล้ว

      @@myriadmyriad5303 but he can be a Buddhist right! Because JR was also a Catholic he turned himself into a Buddhist. .so why can't he do that?

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 3 วันที่ผ่านมา +1

    Oba thaata budhu saranai devi pihitai niyama Aththa devi pihitayi wasanawa uqaawewa ජයවේවා ඔබතුමා tajayaweewaa

  • @paulmemanuel6568
    @paulmemanuel6568 2 ปีที่แล้ว +2

    👍👌❤🙏🙏🙏ජයවේවා රන්ජන් මැතිතුමාට. 🙏🙏🙏

  • @badraranasinghe8495
    @badraranasinghe8495 3 ปีที่แล้ว +13

    "Horu ,no-horu kireme balavega athara, obage handa sada kal vejabeva" God Bless You!

  • @sureshkumara2774
    @sureshkumara2774 3 ปีที่แล้ว +44

    රන්ජන්ගේ කතාවක් එනකම් බලන් ඉන්නෙ පුදුම ආසාවෙන් යකො මේකෙ ඉන්න හොරුන්ට මොනතරම් රිදෙනවද දීපන් පුතා මුන්ට රිදෙන්නම. යකෝ උබනම්.......යකෝ උබට චන්දෙ දෙන්න කොහොමහරි ගම්පහට පදිංචියට එනව..

  • @amayanugawela7903
    @amayanugawela7903 3 ปีที่แล้ว +11

    රන්ජන්ට ඇත්ත කතා කරන්න දෙන්නෙම නෑ නේ මේ කාලකන්නි ..මුන්ව පාර්ලිමේන්තු එව්ව අපේ උන්ට ගහන්න ඕන ඇත්තටම

  • @shashithalakshan6447
    @shashithalakshan6447 3 ปีที่แล้ว +11

    Respect it..💪

    • @shashithalakshan6447
      @shashithalakshan6447 3 ปีที่แล้ว

      Peoples will definitly vote you again & again..Because we feel you talk by hart & truth & you are the only person who do like this 💪💪

  • @nilanthikumarithalangamaap7733
    @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +3

    THANKS. You are GREAT SIR. LOVE YOU U U U 💗💗💗💗💗GOD BLESS YOU 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @antonalister2748
    @antonalister2748 3 ปีที่แล้ว +3

    Great great speech ranjan

  • @prageethdesilva2540
    @prageethdesilva2540 3 ปีที่แล้ว +7

    ela ela ranjan ayya....

  • @PAWORDI
    @PAWORDI 3 ปีที่แล้ว +2

    ONE SHOT ONE ! නියමයි රංජා මන්ත්‍රීතුමා, සමහර අයට නිකන් ගැරඩින්ට භූමිතෙල් ගැහුවා වගේ කතාව.

  • @manojmanoj-ny6ir
    @manojmanoj-ny6ir 3 ปีที่แล้ว +10

    👌👌👌👌❤️❤️❤️❤️👌👌පටිට සර් 👌👌❤️❤️❤️

  • @hasiniimalsha4577
    @hasiniimalsha4577 3 ปีที่แล้ว +6

    ස්තූති

  • @SDM88
    @SDM88 3 ปีที่แล้ว +2

    පැත්ත ගියත් ඇත්ත කියන අපේ රංජා😍😍😍

  • @srilalalwis1723
    @srilalalwis1723 3 ปีที่แล้ว +5

    Wish you all the best, God bless you for good work you do!!!!!!!!

  • @ashadamayanthi8002
    @ashadamayanthi8002 3 ปีที่แล้ว

    නියමයි නියමයි ඔබතුමාට හැමදාම ආදරෙයි ජය වේවා ඔබතුමා පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @rushanparis8698
    @rushanparis8698 3 ปีที่แล้ว +16

    Well said ranjan sir

  • @shaymapriyanthi8915
    @shaymapriyanthi8915 3 ปีที่แล้ว +15

    Ranjan🌹🌹🌹

  • @rancreation2012
    @rancreation2012 3 ปีที่แล้ว +6

    සුපිරී ලොක්කා.. 💪💪💪

  • @sldvlogs7293
    @sldvlogs7293 3 ปีที่แล้ว +5

    රංජන් කියන්නෙ සුපිරිම චරිතයක්..

    • @sldvlogs7293
      @sldvlogs7293 3 ปีที่แล้ว

      වැරදි අදිද්දි බොරු වැරදි කිය කිය මඩ ගහනවා රංජන්ට..

  • @maarafernando
    @maarafernando 3 ปีที่แล้ว +1

    ඔබතුමාට දෙවි පිහිටයි!

  • @b4you989
    @b4you989 3 ปีที่แล้ว +16

    Well done Ranjan!

  • @sanjayalakmal2612
    @sanjayalakmal2612 3 ปีที่แล้ว +2

    ඇත්ත තිත්තයි.පාට පක්ෂ බෙදයකින් තොරව.වටිනා කතාවක් .great speech

  • @chandanisenanayake6555
    @chandanisenanayake6555 3 ปีที่แล้ว +1

    Thanks for your voice

  • @sureshkumara2774
    @sureshkumara2774 3 ปีที่แล้ว

    ඒකත් සුපිරියි. ඔබට ජයෙන් ජය....

  • @sachinfernando4026
    @sachinfernando4026 3 ปีที่แล้ว +19

    ඔබ හරි ඕක කරන් යන්න නඩු ගානකුත් නෑනෙ සර් ට දැන් ඕක දිගටම කරන්න

  • @vimukthapanagoda90
    @vimukthapanagoda90 3 ปีที่แล้ว +2

    We respect you sir and we are proud of the decision that we to appoint you for the minister post.

  • @naveen4940
    @naveen4940 3 ปีที่แล้ว +5

    රන්ජන් ♥️

  • @prasannakamaradiwela2011
    @prasannakamaradiwela2011 3 ปีที่แล้ว +13

    Niyami Rangan aiya

  • @user-fb6ns4zj3u
    @user-fb6ns4zj3u 3 ปีที่แล้ว +19

    එල රන්ජන් එල. 👌💪💪💪💪💪💪

    • @sunilsenevirathne4245
      @sunilsenevirathne4245 3 ปีที่แล้ว

      Great onest truth speaking gentlemen appreciate very much Gord bless you

  • @Ishan-go8cq
    @Ishan-go8cq 3 ปีที่แล้ว +19

    රන්ජා පරිස්සන් වෙන්න වෙනවා මුන් ටික සුදු van ekak එවන ලයින් එකක් තියෙන්නේ

  • @sudeerakaushalya9908
    @sudeerakaushalya9908 3 ปีที่แล้ว +4

    Supirii ranja ❤️🤩

  • @loliloli1272
    @loliloli1272 3 ปีที่แล้ว +5

    සහතික.ඇත්ත.කතාව.රන්ජන්.සේර්..ඔබ.තූමාට.ගෝඩාක්.ඉස්.තූතතී.

  • @muslimabdullah4543
    @muslimabdullah4543 3 ปีที่แล้ว +6

    Superb ❤️❤️👌

  • @travelguidesupun1837
    @travelguidesupun1837 3 ปีที่แล้ว +6

    Give that man a medal ❤️

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 3 ปีที่แล้ว +23

    ඇයි රනජන් ඔයා කලුතර මාල හොරුන්ට සර් කියලා කතා කරන්නේ ...

  • @ranialdol2753
    @ranialdol2753 3 ปีที่แล้ว +17

    තිත්ත ඇත්ත 👌