'' මේවා මහින්දලා රනිල්ලා සජිත්ලාට හිතන්නවත් බැරි දේවල්...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 468
    01 - 07 - 2024
    අපගේ ප්‍රධාන චැනලය ( 30 වැනිදා ) වීඩියෝව 👇
    • '' පිල්ලෙයාන්ට උතුරු -...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 622

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +222

    # නාකි නරියා ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් සදහටම පන්නා දමමු!

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา

      💯✅💯💯✅💯✅🫣😭😩😫

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 วันที่ผ่านมา +2

      Sudhattha kiyana double game karaya gana vedio ekak one

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @MahindaWelikanna
      @MahindaWelikanna วันที่ผ่านมา +2

      හාල් සේරැ.20...10.
      ක් දිලා.රට.⁣ගොඩගන්න.පුළුවන් ද?
      පුතා ❤❤❤❤

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l วันที่ผ่านมา

      👍🙏

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814 2 วันที่ผ่านมา +199

    මාලිමාව දිනවා රට ගොඩනගන්න ඔබ කරන මෙහෙයත් අද්විතීයයි. ආදරෙයි සේපාල් අයියෙ. ❤

  • @samsonsamarawickrama2714
    @samsonsamarawickrama2714 2 วันที่ผ่านมา +200

    මම මාලිමාවට හදවතින්ම එකතු උනා 2024

    • @pemasirisunilkumara1689
      @pemasirisunilkumara1689 2 วันที่ผ่านมา +11

      මමත් ❤❤❤❤

    • @antonypeiris3013
      @antonypeiris3013 2 วันที่ผ่านมา +10

      තවත් කට්ටිය එකතු කරගන්න ..

    • @sanjeewakodikara777
      @sanjeewakodikara777 2 วันที่ผ่านมา +4

      ❤❤❤

    • @user-om2ip4tw8t
      @user-om2ip4tw8t 2 วันที่ผ่านมา +4

      Mamath malimawata thama jayawewa.

    • @rketagodage
      @rketagodage 2 วันที่ผ่านมา +1

      Aniwa kalakanni hathikare vinasa kala rata

  • @thusharajayakody6005
    @thusharajayakody6005 2 วันที่ผ่านมา +154

    ජීවිත කාලෙටම දේශපාලකයෙකුගෙන් අහපු අති සාරගර්භ කතාව, අනුර සහෝදරයාගෙන් ඇහුවා ,,,අනුර සහෝදරයා ❤❤❤ !

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +4

      💯✅💯✅💯✅👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾

    • @nasliibrahim3429
      @nasliibrahim3429 วันที่ผ่านมา

      👍👍✌️✌️​@@swarnasuraweera283

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 วันที่ผ่านมา

      👍👍👍👍👍👍💯💯👍👍

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv วันที่ผ่านมา

      ❤❤❤

    • @SusilAyupala
      @SusilAyupala วันที่ผ่านมา

      🙏❤️✊👏👍👍👍❤️❤️❤️❤️👏👏👏

  • @Lata-hs7tt
    @Lata-hs7tt 2 วันที่ผ่านมา +129

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා රටට ජයවේවා අපිත් චන්දේ දෙන්නේ මාලිමාවට තමයි සේපාල් මහත්මයා ජයවේවා ❤❤❤

  • @maarafernando
    @maarafernando 2 วันที่ผ่านมา +131

    කවුරු කොහොම මොනවා කිව්වත් මෙදාපාර ජනතාව මාලිමාව සමගයි!

  • @karuapp6083
    @karuapp6083 2 วันที่ผ่านมา +164

    29 වෙනිදා මට තනිවම කඳුළු වැගුරුව, හේතුව මෙච්චර (කල්)වටිනා රන් මසු උයනක් වේලුන හැටි. බලන්න අනුරුද්ධ පාදෙණිය,සීතා අඹේපොල ,අතන මෙතන රතන නැති එකම විජයග්‍රහණයක්... ජයවේවා!!?

    • @thebarons8560
      @thebarons8560 2 วันที่ผ่านมา +15

      Me too. i felt the same.

    • @vineethaperera1566
      @vineethaperera1566 2 วันที่ผ่านมา +8

      💯👍👍👍

    • @roybrown4711
      @roybrown4711 2 วันที่ผ่านมา +5

      Well said…. Last 76 ballo kawe this country….
      Npp ❤❤❤❤❤❤❤❤❤❤❤ From newzealand

    • @iranganiadikarama7938
      @iranganiadikarama7938 2 วันที่ผ่านมา +4

      Exactly

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 วันที่ผ่านมา +1

      Very true...

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา +86

    උන් කරන්නෙ මොකක්ද කියලා උන්ම දන්නෙ නෑ. ඒත් මාළිමාවෙන් අහනවා වැඩපිළිවෙළක් ගැන . ස්තුතියි සේපාල් ඔබේ එඩිතර විග්‍රහයට.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🫣

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l วันที่ผ่านมา

      👍👍👍🧭❌💯

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 2 วันที่ผ่านมา +204

    එකතු වෙයල්ලා ඉස්සර බයියොයි ටොයියොයි මඩ ගහගත්ත එවා අරං ඇයි උන්ටම නෙලන්න බැරි ,මාලිමාවට ජය වේවා ❤

  • @lalanigamage647
    @lalanigamage647 2 วันที่ผ่านมา +66

    හරිම සතුටුයි ආඩම්බරයි විශිෂ්ඨ යි"ජාතික ජනබල වේගය සතු අති දක්ෂ සැලසුම් ගැන. ස්තූතියි ගෞරවණීය බුද්ධිමණ්ඩපයටම"🇱🇰❤❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

  • @virajgodakanda3049
    @virajgodakanda3049 2 วันที่ผ่านมา +78

    හරියට හරි දේ කරමු...අපේ දරුවන්ගෙ අනාගතය ලස්සන කරමු...ජයවේවා මාලිමාවට

  • @User29438
    @User29438 2 วันที่ผ่านมา +40

    මම යූටියුබ් එකේ ඉතා ආසාවෙන් අහන බලන චැනල් ඒ ඔබේ ඒවා අති විශිෂ්ඨයි සේපාල සහෝදරයා බොහොම ස්තූතියි ඔබට ❤️😘🙏

  • @samarathungaperera2101
    @samarathungaperera2101 2 วันที่ผ่านมา +61

    ඔබතුමන්ගේ මෙම දැනුවත් කිරිම ඉතා මත් ප්‍රශන්ශනීයයි. නොදන්නා අය ගේ ඇස් ඇරෙන්න

  • @nuwanperera8140
    @nuwanperera8140 2 วันที่ผ่านมา +52

    සේපාල ..ඔබ කරනා මහගු උත්සාහය කියලා නිමකරන්න බැරිය .බොහොමත්ම ස්තූතියී ..🌹🙏🤝👍

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 2 วันที่ผ่านมา +67

    සේපාල් සහේදරයා අද ඔබගේ මේ විග්‍රහය සුපිරි හරියටම හරි. ජ වි පෙ දේශපාලනය කරන්නෙ ඡන්ද කාලෙට පමණක නොවෙයි මේ එහි ප්‍රථිපල තමයි. ජයවේවා 🧭🧭🙏🙏

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 2 วันที่ผ่านมา +86

    සේපාල් මහත්මයා ඔබගේ විග්‍රහය නියමයි.

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 2 วันที่ผ่านมา +42

    ස්තුතියි සේපාල් මහත්තයා .මාළිමාවට ජය වෙිිවා .ජනතාවට ජය වෙිිවා .මාතෘ භුමිය දිනේවා ...

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 2 วันที่ผ่านมา +97

    මාලිමාවට ජයවේවා ජවිපෙ දිනවා රට දිනවමු .

  • @sampathk1212
    @sampathk1212 2 วันที่ผ่านมา +103

    අපෙ නෑදෑයෝ හිතවතුන් පවුල් පිටින් රොත්ත බුරුත්තම මාලිමාවට.
    ජාතික ජනබලවේගයට ( මාලිමාවට ) ජයවේවා. 🧭❌❌❌

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 2 วันที่ผ่านมา +118

    වැඩ පිළිවෙළක් තිබුනාත් නැතත් අපි නම් එකෙන්ම Npp එකට . අනිත් එවුන් 76 අවුරුද්දක් අපිට කෙළවපු කෙළව්ල්ලම මදැ 🧭 ට ජන්දය දෙන්න .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +4

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🫣😭😩😫🫣😭

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา +3

      හරියටම හරි 👍🏾👍🏾 මාලිමාව බලවත් බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ හෙළ විරු මහාජන දේශප්‍රේමී බළ ඇණිය.

  • @prabathsusantha1685
    @prabathsusantha1685 2 วันที่ผ่านมา +57

    මේ උගත් වැදගත් මිනිස්සු මේ රට හදනවා ❤️❤️❤️🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯🇱🇰♥️❤️♥️❤️

    • @MahindaWelikanna
      @MahindaWelikanna วันที่ผ่านมา

      ඔක්කොම උගත් මිතුරන් ට.හොද අවස්ථාව ක්
      ජය වෙිවා 🧭 🧭 🧭 🧭 ජය වෙිවා ❤❤❤❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 วันที่ผ่านมา

      👍👍👍🙏🙏🙏🙏💯💯. එකම බලාපොරොත්තු ව....

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 วันที่ผ่านมา +52

    මමත් ජවිපෙ සාමාජිකයෙක් නෙවේ හැබැයි මේ මොහොතෙ මාලිමාවෙ. පාරම්පරික පාක්ශිකයො ඉන්න නිසා තමයි මේ රටට කෙළඋනේ. මිනිස්සු වෙනස්වෙන්න ඕනි. හොඳම වෙලාවට හොඳම තැනට එකතුවෙන්න ඕනි.❤

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 2 วันที่ผ่านมา +32

    අනේ ඒ ජයග්‍රාහි දිනය ඉක්මනින් උදා වේවා ..❤ සේපාල් මහතානනි,ඔබට ගොඩක් ,ගොඩක් ස්තූතියි ..❤

  • @umwijesiriwardena4569
    @umwijesiriwardena4569 2 วันที่ผ่านมา +34

    ජයග්‍රහණය අනිවාර්යයි ඉතාම පරෙස්සමින් ඉදිරියට යමු.

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 2 วันที่ผ่านมา +36

    ජයවේවා ජය මාලිමාවට

  • @upalijayalath9720
    @upalijayalath9720 2 วันที่ผ่านมา +27

    තනි ඇහැට ඇඩෙනවා ආඩම්බරයි මාතෘභූමියට ජයවෙවො මාලිමාවට ජයවෙිවා

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 16 ชั่วโมงที่ผ่านมา

      Ai anith ahate "lence" daalada thiyenne ?

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 วันที่ผ่านมา +14

    අපි සියලුදෙනාම එකට එක්වී නවපුනරුදයක් සදහා ජාතික ජනබලවේගය දිනවමු. ජයවේවා!!! 💪💪❤

  • @nalinthamel8402
    @nalinthamel8402 2 วันที่ผ่านมา +58

    නියමයි උගතුන් බුද්දිමතුන් එක රොදට පෙළ ගැහිලා අපේ රට ගොඩ දාන්න. 🙏

  • @sarathpatabandi9738
    @sarathpatabandi9738 2 วันที่ผ่านมา +57

    We are truly grateful and honored, Mr. Sepal Amarasinghe, for your tireless efforts in making this country a better place. We stand with you always and are committed to transforming our country in the right way. All the Best...!!!

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 วันที่ผ่านมา +65

    මාලිමාව ට ජයවේවා

  • @lalanigamage647
    @lalanigamage647 2 วันที่ผ่านมา +38

    ❤❤❤❤❤ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා කියලා පැතුමයි මේ ❤❤❤❤❤❤❤❤❤මේ විනාශ කරපු "සුන්දර රට " අනිවාර්යෙන්ම වෙනසක් කරන්න පුලුවන් මේ උගත් බුද්ධිමත් කණ්ඩායමක් ටම පමණයි. 🇱🇰❤🇱🇰❤🇱🇰❤🇱🇰❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา

      💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾💪🏾

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 วันที่ผ่านมา +43

    සත්‍යයට ඉඩදීම..අසත්‍ය යෙන් සත්‍යය වෙන්කර තෝරාබේරාදීම පුණ්‍යවන්ත⁣යකු ගේ වගකීමක් .සේපාල් ඔබ ඒ දෙය සිදුකරමින් සිටිනවග අපි දකිනවා .❤

  • @nimalbandara676
    @nimalbandara676 2 วันที่ผ่านมา +32

    හරියටම හරි very correct 100% agree excellent speech ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා අනිවාර්යයෙන්ම AKD එනවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 2 วันที่ผ่านมา +28

    මාලීමාවට ජයවේවා

  • @shehanamarasooriya8561
    @shehanamarasooriya8561 2 วันที่ผ่านมา +47

    ඇත්තටම ඔබ තුමාට ස්තූතියි මේ වැඩේ ගැන කතා කලාට❤️
    මම බලන් හිටියා ලංකාවේ ඉන්න youtubers ලා මේ ගැන කතා කරන්නේ මොනවාද කියලා.. ගොඩක් අය දැනුනෙ නෑ වගේ හිටියේ😔 ඇත්තටම මේක ලංකාවේ කථා කරන්න ඕනම වැඩක් (පස්සේ කතා කරාවිද දන්නේ නෑ) කොහොම උනත් රටකට ඕන දේශපාලන සැලැස්ම විද්‍යාත්මක විය යුතුයි සහ රටේ සෑම ශ්‍රේෂ්ත්‍රයක්ම interconnect වෙන්න ඕන.. ඉතින් මම විශ්වාස කරනවා npp එක ඒ දේ කරයි කියලා ❤️
    *අනිත් වැදගත් දේ තමයි මේ රටේ මිනිස්සුන්ගේ ඔලුව යහපත් ලෙස වෙනස් කරන්න වැඩ කරපු මිනිස්සු ඉන්නවනම් ඔබ තුමා එකේ ඉහලින්ම ඉන්න පුද්ගලයෙක් ❤️❤️ ඉතිං අපි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @wickamavihsga3617
    @wickamavihsga3617 2 วันที่ผ่านมา +37

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 2 วันที่ผ่านมา +21

    අපි හරි තැන හිටගමූ 💯💯❤️❤️

  • @thilakabh4565
    @thilakabh4565 2 วันที่ผ่านมา +46

    මගෙ චන්දෙත් මාලිමාවට

  • @Justicetosrilanka
    @Justicetosrilanka 2 วันที่ผ่านมา +24

    සේපාල සහො අදනම් දුන්නා දොඹෙන්, නියම කෙලින් කතාව, මගේ හදපිරි ප්‍රණාමය ❤

  • @KamilaKamila-qb4fv
    @KamilaKamila-qb4fv 2 วันที่ผ่านมา +13

    ඔබ..තුමාට...ජයෙන්..ජයම..වේවා

  • @chandramalkanthi571
    @chandramalkanthi571 2 วันที่ผ่านมา +17

    ඔබගේ උනන්දුව ගැන ආඩම්බරයි.

  • @roshanpercy6854
    @roshanpercy6854 2 วันที่ผ่านมา +27

    ඉස්තුති ඔබ‍ට 👍🏻

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +51

    #විකුණුම්සිංහගේසජිත්රාජපක්ෂභංගවේවා

  • @mTEC85
    @mTEC85 2 วันที่ผ่านมา +18

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @THILINAKALHARA..
    @THILINAKALHARA.. 2 วันที่ผ่านมา +83

    මං වගේම AKD 😎 JVP 😎 NPP 😎 ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ජය වෙවා AKD 😎 JVP 😎 NPP 😎 ❤🎉❤🎉❤🎉 ජය වෙවා ❤❤❤

  • @upul1684
    @upul1684 2 วันที่ผ่านมา +29

    ජාතික ජනබලවේගයට ජයෙන් ජයම වේවා

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 วันที่ผ่านมา +28

    ඔබ මාධ්‍යවේදියෙක් හැටියට ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කරන්න සේපාල මහත්මයා. කවදාහරි සත්‍යය ජයගන්නවා.." ඒ සත්‍යය මාලිමාව නම් ඒ සත්‍යය ජයගන්නවා ! ♥️♥️🧭🧭🧭🧭

  • @harindukodippili8922
    @harindukodippili8922 2 วันที่ผ่านมา +53

    සෙිපාල් ! වසර 76 ක් තිස්සෙ මේ රට පාලනය කල දූෂිත වංචනික කපටි දේශපාලකයන් මේ වගෙ කිුයාවලියක් ගැන හිතන්නවත් පුළුවන් කමක් තිබුනයි කියා මම හිතන්නෙ නැහැ . මේ සමාරම්භය ජිවිතපරදුවෙන් හෝ ඉදිරියට ගෙනයාම ජනතාව සතු පරම හා එකම යුතුකම මෙන්ම වග කීමයි . එකා පිට එකා මැරී වැටුනත් මෙය ගිලිහී යාමට ඉඩ නොදිය යුතුයි .

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 วันที่ผ่านมา

      Sahathika aththa . Thanks .

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา +2

      දූෂිත බලලෝභි කෑදර දේශද්‍රෝහී දේශපාලූවෝ රට ජාතිය ආගම වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ.
      ඒ උදවිය සූඛෝපභෝගිව ජීවත් උනොත් එච්චරයි ඒ දේශපාළුවෝ කරගත්තේ තවදුරටත් කරන්නේ ඒ උදවියගේ සූඛවිහරනය පමණයි.

  • @amithlankathilaka6127
    @amithlankathilaka6127 2 วันที่ผ่านมา +26

    ජයවේවා ❤❤❤

  • @user-pm3qq6wh4f
    @user-pm3qq6wh4f 2 วันที่ผ่านมา +15

    විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @vineethaperera1566
    @vineethaperera1566 2 วันที่ผ่านมา +14

    Very happy to hear about the future plans for rebuilding our nation. We're very grateful to you and all the experts who joined with NPP. We ❤ our country and you all.

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 วันที่ผ่านมา +21

    මෙවන් විශිෂ්ට විද්වතුන් පිරිසක් හමුවේ තැනට ගැලපෙන මෙබඳු විශිෂ්ට කතාවක් කල හැකි වෙනත් නායකයෙකු අනෙකුත් පක්ෂ එකකවත් සිටිනවාද? විශිශ්ටෛ අනුර සහෝදරයා ! විශිශ්ටෛ ! ❤❤❤❤❤👍👍👍👍

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾

  • @sumithananda699
    @sumithananda699 2 วันที่ผ่านมา +29

    මේ රට ලෝකයේ ඉදිරියටම එන බව මේ වැඩ පිළිවෙල අනුව හිතන්න පුළුවන්

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา +14

    Thanks Mr. Sepal. Malimawata jayawewa

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 2 วันที่ผ่านมา +12

    ස්තුතියි සේපාල මහත්මයා 🙏

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 วันที่ผ่านมา +33

    සහෝ සේපාල් සුපිරිම වීඩියෝව.
    Tks best rgds

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 2 วันที่ผ่านมา +8

    මෙවැනි ..උගත් ..බුද්ධිමත් ........දැනුම ..කුසලතා ..ආකල්ප .....ATHI..මෙවැනි ..SRILANKAN .මහතුන් ...වාසනාවන්....ජයවේවා

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 2 วันที่ผ่านมา +26

    ❤❤❤.....ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .......

  • @dextertoussaint4947
    @dextertoussaint4947 2 วันที่ผ่านมา +23

    Sepal as people of srilanka we are great full to you for making awareness to change this system ❤❤❤❤❤❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 วันที่ผ่านมา +9

    සේපාල් සහෝදරයාගේ විග්‍රහය, පැහැදිලිකිරීම ඉතා විශිෂ්ඨයි. ඔබ නිසා අපි බොහෝ දේ ඉගෙනගනිමු.
    ස්තුතියි සහෝදරයා.

  • @MoonLight-wkgr
    @MoonLight-wkgr 2 วันที่ผ่านมา +45

    අපි පොඩි ලමයින් සුරතල් කරන්නත් ඔහොම කියනව
    "ආ.,ඔයාට සිංදු කියන්න බෑනේ" කියල. පොඩි එකා රැවටිල සින්දුව කියනව.
    Npp එහෙම රැවටෙන්නෑ.
    (කොපි මාස්ටර්ලට අහුවෙන්නෑ)

  • @user-sm7uf2pp4s
    @user-sm7uf2pp4s 2 วันที่ผ่านมา +12

    හරිම ආසාවෙන් බැලුවේ malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා malimawata ජය ❤❤❤වේවා

  • @karukapuge
    @karukapuge 2 วันที่ผ่านมา +15

    ජයවේවා හැමෝටම
    මාලිමාව

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +43

    #පර්සිරනිල්බැසිල්අපාගතවේවා2024

    • @maxwellfelix6349
      @maxwellfelix6349 2 วันที่ผ่านมา +1

      එකෙන්ම ....✔✔✔✔✔

    • @user-kf5vr8yd1l
      @user-kf5vr8yd1l วันที่ผ่านมา

      👍👍👍👍👍👍🔥🔥🔥🙏

  • @sumithananda699
    @sumithananda699 2 วันที่ผ่านมา +16

    සේපාල සහෝදරයා ඔබේ සේවයට ගරු කරනවා

  • @thebarons8560
    @thebarons8560 2 วันที่ผ่านมา +24

    SUPERB EXPLANATION... Good one..❤❤🔥🔥🔥🤝 AKD's Excellent speech... superb.🔥🔥🔥🔥

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 2 วันที่ผ่านมา +6

    සේපාල් සහෝදරයා ජයවේවා!!! 💪💪💪❤

  • @rishopgamage9912
    @rishopgamage9912 2 วันที่ผ่านมา +8

    අනිවාර්යයෙන්

  • @ManojSuranga-es8ml
    @ManojSuranga-es8ml 2 วันที่ผ่านมา +15

    මේ පිරිස ඉදිරිපිට කතා කරන්න සජිත් ආවනම් එහෙම ජංගම වැසිකිළියකුත් පිටිපස්සෙන් යවන්න වෙනව. අනුර කියන්නෙ අනාගතයේ ලොකයට බ්‍රෑන්ඩ් එකක් ඒක පට්ට ශුවර්.❤❤❤❤❤❤❤

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา

      💯✅💯✅💯✅🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +28

    #සොම්භිරනිල්පන්නමු

  • @user-rl5ex8px5p
    @user-rl5ex8px5p 2 วันที่ผ่านมา +18

    කෙලින් කතාව ❤❤

  • @nimalbandara676
    @nimalbandara676 2 วันที่ผ่านมา +24

    NPP ය පෙට්ටි කඩයක්වත් කරලා නැ . ඇත්ත ඒ අය පූර්ණ කාලීනව ජනතාව වෙනුවෙන් කැප වෙනවා උන් වගේ ගස් ගල් වැලි බාර් ජාවාරම් කරන් නැ

  • @upulsamantha1752
    @upulsamantha1752 2 วันที่ผ่านมา +3

    සේපාල මහතානෙනි ඔබට ස්තුතියි ඔබේ මෙහෙවරට🙏🙏🙏

  • @josephsirimalkerewgoda9989
    @josephsirimalkerewgoda9989 2 วันที่ผ่านมา +13

    Thanks for your interest Mr. Sepala. Excellent planning to find solutions to our national issues. Such a comprehensive plan we have never had.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 วันที่ผ่านมา +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chethamindinu3192
    @chethamindinu3192 2 วันที่ผ่านมา +7

    ස්තුතියි ඔබට ජය වේවා❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 2 วันที่ผ่านมา +45

    පොහොට්ටුවේ ඉන්න විද්වත්තු කුණු තොල් කබරයා මහින්දානන්ද සහ වම්බටු කුට්ටිය

  • @nisaljayawardena
    @nisaljayawardena 2 วันที่ผ่านมา +31

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 วันที่ผ่านมา +24

    ❤ We Need Only NPP Government Congratulations 👏👏👏 From 1997 To Until Today My Political Selecting JVP Congratulations 🙏🙏🙏

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 2 วันที่ผ่านมา +17

    Great explanation ❤...Mr.Sepal

  • @ppppppppggggg5355
    @ppppppppggggg5355 2 วันที่ผ่านมา +10

    Thanks saho❤❤❤

  • @dharmapriya9165
    @dharmapriya9165 2 วันที่ผ่านมา +5

    නියමයි .හොද පැහැදිලි කිරීමක් ..

  • @siridahanayake380
    @siridahanayake380 2 วันที่ผ่านมา +15

    super

  • @srilankanraja9338
    @srilankanraja9338 2 วันที่ผ่านมา +31

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👌👌👌👌👌

    • @user-jk1oh4wh6e
      @user-jk1oh4wh6e 2 วันที่ผ่านมา +1

      ආදරණීය සේපාල සහෝදරයාට අවංක ස්තුතිය

  • @AmalBalapitiya-nj9pn
    @AmalBalapitiya-nj9pn 2 วันที่ผ่านมา +4

    සුපිරිම කතාව....සේපාල්..

  • @bgshelton1070
    @bgshelton1070 2 วันที่ผ่านมา +14

    පුදුම සතුටක් දැනෙනවා සතුට වැඩි කමට මැරෙයිද දන්නෙත් නෑ ඒත් කමක් නෑ මගේ රටට මාලිමාවට ජයෙන් ජයම වේවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅😅😅😅

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv วันที่ผ่านมา

      ❤❤❤

  • @ajithnandalalperera7834
    @ajithnandalalperera7834 2 วันที่ผ่านมา +21

    Jayawewa NPP

  • @maheshkumara6827
    @maheshkumara6827 2 วันที่ผ่านมา +12

    Thanks mr sepala

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 วันที่ผ่านมา +5

    සේපාල් සහෝදරයා ඔබ ට ස්තුතියි. 👍✌
    කියන් න වචන නෑ..
    ඔහුට තරම් දැනුමක් අපට නෑ.
    ඔහු අපේ හොඳම නායකයා .මිතුරා සහෝදරයා 💪✌

  • @dennaekka
    @dennaekka 2 วันที่ผ่านมา +3

    ඒ එකතුවීම් සුපිරි 😍😍😍

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 2 วันที่ผ่านมา +5

    Great work sepa excellent

  • @dammikadammika7216
    @dammikadammika7216 2 วันที่ผ่านมา +13

    Super

  • @ilangamudaligejacintha8533
    @ilangamudaligejacintha8533 2 วันที่ผ่านมา +34

    සේපාල් මහත්තයා කතා කලයුතු තව දෙයක් තමයි අපේ රටේ නිවාඩු දවස් වැඩි ප්‍රශ්නෙ කොයි වෙලේ බැලුවත් රජේ උන්ට නිවාඩු රජෙ ආයතනයකින් වැඩක් කරගන්න විදිහක් නෑ හැම මාසෙම වැඩි හරියක් නිවාඩු පිටරටවල් වල එහෙම නෑ අත්‍යවශ්‍ය නිවාඩු විතරයි රජයේ තියෙන්නේ දැන් බලන්නකෝ අපේ රටේ ආගම් හතරටම තියෙන හැම නිවාඩුවක්ම නිවාඩු නේ ඒ ඒ ආගම් වල අයට අදාල විදිහට නිවාඩු දුන්නනම් ඉවරනේ මොකද හජ්ජි වලට සිංහල මිනිස්සුන්ට නිවාඩු දුන්නා කියලා උන් යනවද පල්ලි දීපාවලියට සිංහල මිනිස්සුන්ට නිවාඩු දුන්නා කියලා උන් යනවද කෝවිල් මේ වැඩ පිළිවෙලත් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි ඔබට හැකිනම් කැමතිනම් මේ පිළිබඳව විග්‍රහයක් කරන්න ස්තුතියි

    • @Damindasuranjith
      @Damindasuranjith 2 วันที่ผ่านมา +2

      හරි මිනිස්සු පාලනය කරනකොට ඒවා ඔක්කොම හරි විදිහට වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම .ජයවේවා .👍👍👍

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 2 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම කළයුතු කාර්යයක්.

  • @santhakumara8383
    @santhakumara8383 2 วันที่ผ่านมา +3

    සේපාල මහත්මයා සුපිරි සුපිරි පැහැදිලි කිරිමක් ෴❤❤❤❤❤❤❤❤❤

  • @ajithsirikumara318
    @ajithsirikumara318 2 วันที่ผ่านมา +11

    Supiri sepal , wadapiliwelak na kiyapu vidiya

  • @deepthidarashani5344
    @deepthidarashani5344 2 วันที่ผ่านมา +23

    Looking forward to a corrupt free & prosperous Mother land with NPP Government ❤

    • @harindukodippili8922
      @harindukodippili8922 2 วันที่ผ่านมา +1

      Accept my heartiest support to your fabulous comment . 👍✌️💪🙏🧭❤✔

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 วันที่ผ่านมา +9

    ඔබතුමා කරනා සේවය ගෞරවනීයයි

  • @wasantthamadawanarachchi6573
    @wasantthamadawanarachchi6573 2 วันที่ผ่านมา +10

    Mamath එහෙමයි

  • @Sachira1000
    @Sachira1000 2 วันที่ผ่านมา +23

    NPP එකේ ඒකනම් පට්‍ට කොලිටි වැඩක් ❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් . ඒ ගැනම සතුටින් ඉන්නෙ.

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 2 วันที่ผ่านมา +1

      දේශද්‍රෝහී දාමරික දූෂිත බලලෝභි කෑදර කූට තක්කඩි දේශපාලූවෝ පල් හොරු කල්ලිය පන්නා දැමිය යුතුයි.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 วันที่ผ่านมา

      👍👍👍💯💯🙏🙏🙏❤❤❤. N P P

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 2 วันที่ผ่านมา +11

    Malimawata ජයවේවා