පියුමි හංසමාළිට කෙළවනවා අනිවාරෙන්..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
    Special Notice:-
    We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
    Thank you..!
    ✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/Subscrib...
    ✔ Follow Me On Facebook: SaanashowSrilanka
    ✔ Add Me On Facebook: bit.ly/SadeepaK...
    ✔ Follow Me On Instagram: bit.ly/SadeepaK...
    ✔ Contact Me For business enquiries: 0754959145
    විශේෂ දැන්වීමයි : -
    අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
    #Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni

ความคิดเห็น • 359

  • @SaanaShow
    @SaanaShow  3 หลายเดือนก่อน +14

    🔴Grab your bonus - clcr.me/ByDrxQ
    Promocode - SAANA1

    • @nandakumari3243
      @nandakumari3243 3 หลายเดือนก่อน +4

      මහවත්තට කතා කරන්න දෙනව හලෝ

    • @nandakumari3243
      @nandakumari3243 3 หลายเดือนก่อน +1

      පියුමිට පුලුවන්නෙ බන්ධනාගාරයට දානයක් දෙන්න

    • @krisanthaprasad5823
      @krisanthaprasad5823 3 หลายเดือนก่อน +2

      මාවත්ත මහත්තයට කතා කරන්න දීපං

    • @AmarasuriyaWijerathna
      @AmarasuriyaWijerathna 3 หลายเดือนก่อน

      ​@@krisanthaprasad5823O

    • @ayeshaweerasinghe8951
      @ayeshaweerasinghe8951 2 หลายเดือนก่อน +1

      @@SaanaShow noddalin boge kata. Lat walak wage.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 หลายเดือนก่อน +138

    සංජය මහවත්ත පුතා ගොඩක් පරිස්සමෙන් ඉන්න.
    ඔබ ලාංකිකයන් වන අපිට ඉතාම වටිනවා......

    • @renukakumari5890
      @renukakumari5890 3 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්ම

    • @senatm7625
      @senatm7625 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @KanthiRajini
      @KanthiRajini 2 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම බුදු සරණයි සංජය මහවත්ත

    • @manelb4282
      @manelb4282 2 หลายเดือนก่อน

      සංජය මහවත්ත, ඔබ තුමා පරිස්සමෙන් ඉන්න.

    • @manelb4282
      @manelb4282 2 หลายเดือนก่อน

      සංජය ඔබ තුමාට තෙරුවන් සරණයි!

  • @SakuTheja
    @SakuTheja 3 หลายเดือนก่อน +215

    සංජය මහවත්ත කියන්නේ ඉතාම හොද මනුස්සයෙක්.සමාජයේ හැම දේම සොයා බලා හොද වැඩක් කරන මහත්මයෙක්.

    • @senatm7625
      @senatm7625 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @renukanishanthi8040
      @renukanishanthi8040 3 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @ThenukaAdithya
      @ThenukaAdithya 3 หลายเดือนก่อน

      😂😂

    • @ThenukaAdithya
      @ThenukaAdithya 3 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @helapura-3833
      @helapura-3833 3 หลายเดือนก่อน +1

      සංජය මහවත්ත කියන්නේ ක්ලබ් වසන්තගේ ගොට්ටෙක් .. මූ පියුමිට චෝදනා කලේ වසන්තගේ පවුලගේ බිස්නස් එක ගොඩ දම්මවන්න.. දැන් කලකම් පලදුන්නා

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 3 หลายเดือนก่อน +87

    අපි වෙනුවෙන් හිරේ ගිය සංජය මහවත්ත ..ස්තුතියි 🙏💐

  • @donbro...
    @donbro... 3 หลายเดือนก่อน +100

    පකෝ වැඩ සටහනකට මිනිහෙක් ගෙනාවම...ප්‍රස්නේ අහලා උත්තරේ දෙනකන් කටවහන් හිටපිය...හැම වෙලාවෙම පැන පැන අහන්නේ නැතිව...ප්‍රස්නේ අහලා උත්තරේ දෙන්නත් කලින්.තව ප්‍රශ්නයක් අහනවා....

    • @HarshaKaraokeSinger
      @HarshaKaraokeSinger 3 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත

    • @champaheenkende5252
      @champaheenkende5252 2 หลายเดือนก่อน +1

      ඒක නම් ඇත්ත .

    • @ayeshaweerasinghe8951
      @ayeshaweerasinghe8951 2 หลายเดือนก่อน +3

      Ow appa. Maha gon harakek mu nam. Poddak kiyanna denme na anek ekata. Noddakin

    • @TheVnv23
      @TheVnv23 2 หลายเดือนก่อน +6

      මූ චමුදිතයා වගේ ගූ කට හින්ද හරි ප්‍රසිද්ද වෙයි කියල හිතලද කොහෙද මෙහෙම කරන්නෙ. නැත්නම් මුගේ හැම ප්‍රෝග්‍රෑම් එකකම හැමෝම වගේ කියනවා මේ වැරැද්ද හදාගනින් මිනිස්සුන්ට බලන්නත් එපා වෙනවා කියලා. ඔළුවක් තියෙනවනම් තේරැම්ගනිංකො.

    • @s.s.3584
      @s.s.3584 2 หลายเดือนก่อน +5

      කියලා වැඩක් නෑ. මූ චමුදිත වෙන්න හදනවා

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 3 หลายเดือนก่อน +129

    අවංක පුරවැසියෙක් තම රට වෙනුවෙන් දිවිහිමියෙන් කැප වෙන කෙනෙක් තිස්තුන් කෝටි දෙවිදේවතාවුන් එතුමා රැක දෙන්න ඕනේ ❤️

    • @senatm7625
      @senatm7625 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

    • @samanthakumari704
      @samanthakumari704 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @Januja760
    @Januja760 3 หลายเดือนก่อน +80

    මෑත කාලයේ දැකපු නියම වීරයෙක්.රටෙි අහිංසක මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින්න නිරතුරුවම ශක්තිය ධෛර්‍ය ලැබෙිවා .

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

  • @ShanShanakakrishmal
    @ShanShanakakrishmal 3 หลายเดือนก่อน +75

    පියුමි ගූ බයයි . දැන් ඔක්කොම අහුවෙලනේ තියෙන්නේ. මහවත්ත මහත්තයා ඇතුලට ගියා පියුමි බොරුවට එළියේ රැගුවා . දැන් සංජය මහත්තයා එළියට ආවා කුඩු පියුමි හැනඟුණා. . හු. හු .හු. පියුමි

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

      😂

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 3 หลายเดือนก่อน +5

      Pumali kotipathiniyak une sudu ratawal wala suddiyo sudu karanna gihinlu😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 หลายเดือนก่อน +122

    සංජය මහාවත්ත පුතාව ශ්‍රී ලාංකික පුරවැසියන් අනිවාර්යයෙන්ම ඔහුව ආරක්ෂා කර යුතුය .ඔහු කරන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ රාජකාරියක් .
    ඔහු වගේ තවත් දහ දෙනෙක් හිටියොත් ලංකාව ගොඩම ගොඩ .බුදුන්ගේම සරණයි! පුතේ.🇩🇪👍

    • @sriyaniperera9468
      @sriyaniperera9468 3 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම අනේ....

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ම....

  • @premamadamperuma4491
    @premamadamperuma4491 3 หลายเดือนก่อน +58

    සංජය පුතේ පරෙස්සමින් තෙරුවන් සරණයි

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน +16

    හරිම වැදගත් මහත්තයෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 3 หลายเดือนก่อน +28

    මහත්තයෙකුට වඩා ගනිකාවොන්ට මේ රටේ තැන තියෙනවා ....ඒවගේ උතුම් රටක් මේක .....

    • @KarnavatiKarnavati
      @KarnavatiKarnavati 3 หลายเดือนก่อน

      ඒකනං ඇත්තයි මේ මනුස්සයා පැන පැන උත්තර දෙනවා. කියන එක කිසිම තේරුමක් නෑ කට වහන හිටපියෙකෝ. ඒ මහත්මිය කියන එකට විතරක් උත්තර දීපියකො

  • @kumarisapukotana5804
    @kumarisapukotana5804 3 หลายเดือนก่อน +17

    ඒතුමා ණන්ට විශ්වයෙ ආශිර්වාදය සහා රැකවරණය ලැබේවා..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 3 หลายเดือนก่อน +15

    මෙවැනි යහපත් මිනිසුන් සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා.. ...👍👌💐✌🙏

  • @malkanthijayasekara7953
    @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +110

    සංජය මහවත්ත වීරයෙක්

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 3 หลายเดือนก่อน +1

      😮😮මට පේන්නෙ අනුන්ගෙ කුනු හොයන චීත්තයක් වගෙ

    • @malkanthijayasekara7953
      @malkanthijayasekara7953 3 หลายเดือนก่อน +7

      @@jolisimaproductions6838 ඒ ඔයා පියුමි වේසිට පුක දෙන නිසා

    • @marvingamarasinghe6151
      @marvingamarasinghe6151 3 หลายเดือนก่อน

      ​@@jolisimaproductions6838පුක දෙන සඳ 😁😁😄😄🤣🤣

  • @jandrajandra5712
    @jandrajandra5712 3 หลายเดือนก่อน +48

    සංජය පුතා ඔබට තෙරුවන්
    සරණයි පුතේ ජයවෙිවා ❤👍💪

  • @Janithprsanna
    @Janithprsanna 3 หลายเดือนก่อน +36

    අනිවාර්යෙන්ම වැරදි කරපු උන් සේරටම දිට්ට දම්ම වෙදනී කරුම අනිවාර්යෙන්ම එනවා..

  • @kanjana9507
    @kanjana9507 3 หลายเดือนก่อน +7

    ජය වේවා ඔබ තුමාට රටේ අහිංසක දුප්පත් මනුෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටිනවාට😢

  • @tch7661
    @tch7661 3 หลายเดือนก่อน +7

    සමාජ පිළිල, ඉවත් කරන්න අපහසු දෙයක්, එත් ඒවා සමාජෙන් ඉවත් විය යුතුයි 👌

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 3 หลายเดือนก่อน +48

    වැදගත් මනුස්සයෙක් සහ පියුමි හංසමාලිගෙ අතර වෙනස තේරුම් ගන්න ඔහු සහ පියුමි ගෙ වචනම ඇති.

  • @risidagee7520
    @risidagee7520 3 หลายเดือนก่อน +7

    සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වේවා🙏🏽

  • @sbfaleel5164
    @sbfaleel5164 2 หลายเดือนก่อน +3

    ඔබ නිර්භීත ශ්‍රී ලාංකික පුතෙක් තෙරුවන් සරනයි දෙවියන්ගේ පිහිටයි

  • @NilukaDahanayaka
    @NilukaDahanayaka 3 หลายเดือนก่อน +5

    සංජය මහවත්ත ❤❤❤.ඔබට සියලුම ලාංකික ජනතාවගේ ප්‍රනාමය.හිමිවිය යුතුය .ඉතාමත් ඉක්මනින් සත්‍ය ජයගනී.ජේසු පිහිටයි ඔබට.

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +27

    සංජය මහවත්ත ඔබට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 3 หลายเดือนก่อน +53

    සංජය ඔයා ජය ගන්නවා ඒ ක් සත්තයි. කකුළුවා වතුර රත් වෙන තුරැ නටනවාලු. ..

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 3 หลายเดือนก่อน +2

      සුදු වෙන්න ක්‍රීම් හදපු පියුමි ට කළු සල්ලි සුදු කරන්නත් ක්‍රීම් හදලා නම් දන්වන්න. බා ලොලියා බා ලොලියො.....

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 3 หลายเดือนก่อน +3

      මමත් අසාධාරණ ලෙස හිරෙ ඉන්න හොඳ අය නිදහස් කර ගැනීමට එකතු වෙමි.

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 3 หลายเดือนก่อน +15

    පනිවුඩ කරුවාට වෙඩි තැබීම අපේ රටේ හැමදාමත් වෙන්නෙ..

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน +13

    බය වන්න එපා දෙව්යන් රැක දෙයි බුදුසරණයි

  • @nimalsiriwardana7428
    @nimalsiriwardana7428 3 หลายเดือนก่อน +16

    ඒත් අපි ඔබ සමගයි ...ගනිකාවො අපි ගනන් ගන්නෙ නෑ....හැබැයි නැති බැරි කමට රැකියාව කරන ගනිකාවන්ට නම් අනුකම්පා කරනවා....

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km 3 หลายเดือนก่อน +19

    සංජය පුතේ ඔබට දළදා සමිදුගේ පිහිටයි

  • @anusuros
    @anusuros 3 หลายเดือนก่อน +5

    ඇයගෙ දෙවල් සාදාරන අසාදාරන සෙවිම ගැන බොහොම ස්තුතිය රෙ බංකොළොත්බවට, රටෙ බදු ගෙවන ඡනතාව වෙනුවෙන්,මන්දපෝෂණය ධරැවන් වෙනුවෙන්, රට ගිහින් අනෙක දුක් විදින තරැන දරැවන් විදි වල නිදා ගන්න ධරැවන් වෙනුවෙන්. හියලුම බදු පැහැර හරින දුෂිතයන් වෙනුවෙන්ආ😢

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 3 หลายเดือนก่อน +67

    මෙ මිනිහ සන්ජය මහවත්තට කතාකරන්න දෙන්නෙ නෑ.පිස්සෙක් වගේ ඌ කෑගහනවා

    • @dailymale2934
      @dailymale2934 3 หลายเดือนก่อน +7

      චමුදිතගේ මල්ලි කෙනෙක් වාඟේ. මුකුත් අහන්න දෙන්නේ නෑනේ මේකා.

    • @dushanthi_lakmi
      @dushanthi_lakmi 3 หลายเดือนก่อน +3

      මේ වැඩසටහන මෙහෙයවන කෙනා තනිකරම කකුස්සි වලක් වගේ ..අර මනුස්සයාට කතා කරන්න දෙන්නේ නෑ

    • @eshruhansa4168
      @eshruhansa4168 3 หลายเดือนก่อน

      @@dailymale2934chamuditha hodai bn mu chamuditha wenna hadanwa

    • @champaheenkende5252
      @champaheenkende5252 2 หลายเดือนก่อน

      ඔව්...

    • @dailymale2934
      @dailymale2934 2 หลายเดือนก่อน +1

      @@eshruhansa4168 චමුදිත හොඳයි කියලා තිව්‍ර උනේ නාමල් එක්ක කරපු එක බලලා. මුන්ව හරියට interview කරනකන් බනින්නේ නෑ. 😆

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 3 หลายเดือนก่อน +10

    මේ වගේ පිස්සෙක්, ගොබ්බෙක්, සාකච්ඡාවක තියෙන්න ඕන කිසිම සුදුසුකමක් දැනුමක් නැති කොච්චර කිව්වත් හැදෙන්නෙත් නැති හදන්නත් බැරි මී හරකෙක්. කවුරුත් යන්න එපා මේ ගොනා ළඟට. සංජයටත් පිස්සු හැදෙන්නැති එකයි පුදුමේ. සංජයගේ වැදගත්කමට මේ තැන සුදුසුම නෑ අදහස් දැක්වීමකට.

  • @kadawathasaddhaseela647
    @kadawathasaddhaseela647 3 หลายเดือนก่อน +8

    නිවේදන මහත්මයා වෘත්තීය මට්ටමේ සාකච්ඡාවකදී ඔහොම හිස් වැසුම් දා ගෙන සාකච්ඡාව කරන්න එපා.
    ඒකට වැදගත්කමක් ලබා දෙන්න...🙏💙

    • @nabiajulia5678
      @nabiajulia5678 3 หลายเดือนก่อน

      Muta pissu Shana kiyana ekata dese hetiyata base be valets be

  • @kumariperera236
    @kumariperera236 3 หลายเดือนก่อน +14

    මිනිස්සු කියන් අපි හැමෝම ඔබ සමග දරුවෝ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +8

    ජාතියේ ප්‍රණාමය ඔබට සංජය ❤❤.

  • @BashaSinghe
    @BashaSinghe 3 หลายเดือนก่อน +3

    Thank you Sanjaya for standing up for truth and justice

  • @SDN89503
    @SDN89503 3 หลายเดือนก่อน +11

    සංජය මහතානනි ඔබතුමාට ජයවේවා

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 3 หลายเดือนก่อน +5

    වීර පුතුන් බිහි කර රට හදන්න කියලා
    මෑනි වරැන් පා යුග වැද පුදන්න ඔීනා
    ඔබට ජයම වෙිවා තුනුරැවන් සරනයි🙏❤

  • @IndikaDushyantha
    @IndikaDushyantha 3 หลายเดือนก่อน +10

    පිස්සෝ ඔහුට ආදරයෙන් කතා කරනවකෝ හලෝ....සංජය මහවත්ත.❤

  • @nuwankumara2390
    @nuwankumara2390 3 หลายเดือนก่อน +12

    Sanjaya obata budu saranai

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 3 หลายเดือนก่อน +13

    තෙරුවන් සරණයි

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 2 หลายเดือนก่อน

    සංජය ඔබ වැනි වීරයන් අප රටට ජනතාවට මහත් ආශිර්වාදය ක්. ස්තුතියි සහෝ. පරිස්සමින් . බුදු සරණයි

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 3 หลายเดือนก่อน +4

    බැය නැ මල්ලි ඔබ වැනි අය තවතවත මෙ රටෙ බිහිවෙවා ❤🙏🙏🙏

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 3 หลายเดือนก่อน +6

    ජයවේවා !

  • @neeshawijesinghe8863
    @neeshawijesinghe8863 2 หลายเดือนก่อน +1

    සංජය ඔබට ජයෙන් ජය,. ඔබේ ඉලක්කය කරා යාමට ජය ලැබේවා,.❤

  • @nelumfernando3845
    @nelumfernando3845 3 หลายเดือนก่อน +5

    Sanjah Mahawatha keep it up!you are a ture reporter. We need people like you,who tell the public the truth..

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 3 หลายเดือนก่อน +3

    ඔබ තුමා නිවැරදි චරිත යක් ස්බව්ද්ර්ම්යෙන් ඔබ තුමා රැක දෙයි බුදුසරණයි බුදුසරණයි

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 2 หลายเดือนก่อน +1

    සංජය ❤ ඹබට හිසනමා ආචාර කරමි ❤
    බුදු සරණයි. පරිස්සම් වෙන්න ❤

  • @gayanisrima4202
    @gayanisrima4202 3 หลายเดือนก่อน +3

    සන්ජය මහවත්ත මහත්තයෝ ඔබ වැනි අය අපේ රටට සම්පතක්
    ඒ නිසා නිතරම පරිස්සමෙන් සියලු. කරගන යන්න ලැබේවා ඔබට තෙරැවන් සරණයි .

  • @manjularoshini2925
    @manjularoshini2925 3 หลายเดือนก่อน +20

    සංජය මහවත්ත වීරයෙක් 👍

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 หลายเดือนก่อน +15

    අය්යෝ මේ නිවේදකයානම් හරිම අප්පිරියයි සංජය මහතාට කතා කරන්න දෙන්නෙමනෑනේ නිවේදකයා තූ නොදකින්

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 2 หลายเดือนก่อน +2

    සංජය මහවත්ත මහතා හරි බුද්ධිමත්ව සංයමයකින් වචන හසුරුවනවා බුද්ධිමත්ව.

  • @kunchanawijethunga8232
    @kunchanawijethunga8232 3 หลายเดือนก่อน +1

    සංජය මහත්මයා.. ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබේවා

  • @SurangMax
    @SurangMax 3 หลายเดือนก่อน +8

    කොහොමත් වැරදි කරන මිනිස්සුන්ගේ හැටිනෙ එක පෙන්නලා දෙන කෙනාට දඩුවම් කරන ඒක රට අගාදෙට ඇදලා දාලා ඉතුරු ටික බෙර ගන්න කවුරු හරි කතා කරොත් ඒ මිනිස්සු වැරදි ඒකනෙ සංජය මහත්තයාටත් වුනෙ සොබාදහම සංජය මහත්තයාට දඩුවම් දුන්නා වගෙම පියූම්ටත් ලැබෙයි සංජය මහත්තයාට බුදු සරණයි

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg 3 หลายเดือนก่อน +7

    ඔබ රටට කරන සේවය අති මහත් කෙනෙක්ගෙ වැරදි පෙන්නන්න නම් තමන් සීයට සීයක් නිවැරදි විය යුතුමයි ඔබලා වගේ අය රටට අවශ්‍යයි

  • @00qTp00
    @00qTp00 3 หลายเดือนก่อน +1

    Sanjaya mahathmaya oba thumata Theruwan saranai. 🙏Siyalu deviyo rakithwa

  • @DUMINDA_
    @DUMINDA_ 3 หลายเดือนก่อน +9

    මේ වගේ ගොන්නුත් එක්ක interview කරන්න එපා මහත්තයෝ ආයෙත් ඇතුලට යන්න වෙන්නෙ. මෙච්චර ඇන ඇන කියනව උසාවියේ විභාග වන නඩුවක් පිළිබඳ ප්‍රකාශ නිකුත් කරන්න පුලුවන්කමක් නැහැ කියලා,මේ ගොනා ඒකම ඇන ඈන අහනවා,

  • @nayanavithanage2690
    @nayanavithanage2690 3 หลายเดือนก่อน +26

    විර පුෙතක්

  • @DAHAMPIYASA29
    @DAHAMPIYASA29 3 หลายเดือนก่อน +2

    අනෙ පරිස්සම් වෙන්න සන්ජය සර් ඔයාල වගෙ හොද මිනිස්සුන්ට කරදර කරනවා වැඩි .. පරිස්සමෙන් ඔබට දීර්ඝායුෂ ලාබේවා ...තෙරුවන් සරණයි ...අපි ඔබත් සමඟයි

  • @renukadavis9795
    @renukadavis9795 3 หลายเดือนก่อน

    Well done sanjaya mahawatha 🙏 thank you for standing up for innocent citizens

  • @chandrakanthikumari3006
    @chandrakanthikumari3006 3 หลายเดือนก่อน +2

    ඔබට තෙරුවන් සරණයි

  • @sumudubhashini5573
    @sumudubhashini5573 3 หลายเดือนก่อน +2

    Respect you Sanjaya sir ❤❤

  • @dilhani5841
    @dilhani5841 3 หลายเดือนก่อน +1

    ජය වේවා 🎉🎉

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 หลายเดือนก่อน +2

    Saana ඕනෑවට wada wadie

  • @dileeparohan8281
    @dileeparohan8281 3 หลายเดือนก่อน +1

    We love piyumi❤

  • @niroshasenani687
    @niroshasenani687 3 หลายเดือนก่อน +2

    Saana ටිකක් හැදිලා වගේ..ඔහොම යන්න...දිගු ගමනක් යන්න පුලුවන්..🙏🙏

    • @deepcha14
      @deepcha14 3 หลายเดือนก่อน +1

      අපොයි ඔව් පොඩ්ඩක් හැදිලා

  • @manorikanchanajayaweera6790
    @manorikanchanajayaweera6790 2 หลายเดือนก่อน

    Sanjaya, you are an amazing Sri Lankan. I pray you will make wise decisions to protect the nation from corrupt politicians and helpers. However, please think about what happened to Wijaya Kumarathunga and Gamini Dissanayake. Be smart and protect yourself to survive and see the end result.You know how Sri Lankan government servants behave to safeguard themselves. ultimately you will be in one side alone. Please study what happened to earlier patriots and be so smart as to overcome life threats.I see you as a similar kind of patriot and therefore i bless all the positive powers come your way.
    👍

  • @ganiydammika9781
    @ganiydammika9781 3 หลายเดือนก่อน +2

    You are the best person ❤️ ever ❤️ 💖 ♥️

  • @OsheeAshiliya-uk2wr
    @OsheeAshiliya-uk2wr 3 หลายเดือนก่อน +2

    Sanjaya ❤❤❤❤❤

  • @DilishaJayasinghe
    @DilishaJayasinghe 2 หลายเดือนก่อน

    විශ්වයේ ආශිර්වාද ලැබේවා!!!!

  • @rupikaheenatigala8706
    @rupikaheenatigala8706 3 หลายเดือนก่อน +3

    ඔබතුමා අපිට නම් වීරයෙක්

  • @AnEmily
    @AnEmily 3 หลายเดือนก่อน +3

    Respect sanjaya mahawatta. 💪👌👌❤

  • @chamid6040
    @chamid6040 3 หลายเดือนก่อน +8

    මේ මහත්තයා එලියට ආපු එක හොදයි නීතියට කොන්දක් තියෙනවා ඒ කියන්නේ තාමත් 👋💪

    • @jolisimaproductions6838
      @jolisimaproductions6838 3 หลายเดือนก่อน

      මුන්ට මහත්තුරු කියන්න එපා

    • @chamid6040
      @chamid6040 3 หลายเดือนก่อน

      @@jolisimaproductions6838 ඒක ඔයාගෙ මතේ මේක මගේ ..

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 หลายเดือนก่อน

      simaproductions6838
      ?????

  • @lakshikaperera999
    @lakshikaperera999 3 หลายเดือนก่อน +2

    Theruwansaranai 🙏

  • @nelumamugoda127
    @nelumamugoda127 3 หลายเดือนก่อน +1

    God bless you son

  • @amfhza
    @amfhza 2 หลายเดือนก่อน

    Sana now quite calm ..That's good

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 หลายเดือนก่อน +2

    සන්ජය මහවත්ත .ඹබ වැනි නිර්භිතව .. කෙලින් .රට වෙනුවෙන් කතා කරන .අය නිසා . තමයි ඹය . කළු සල්ලි සුදු කිරීමේ . ජාවාරම් කරුවන් නීතිය රැහැනට හසුකර ගැනීමට හැකි වන්නේ ❤❤❤❤

  • @ChathuriJayasingha-b4i
    @ChathuriJayasingha-b4i 3 หลายเดือนก่อน +2

    අනේ හොද මනුස්සයෙක්... අරකිට වඩා කතා බහ හරිම විනීතයි... ඔබ‍ට ජයවේවා

  • @ruwanrenuka6967
    @ruwanrenuka6967 3 หลายเดือนก่อน

    සංජය මහවත්තට තව තවත් ශක්තිය ලැබේවා..... 👍👍👍🌹🌹🌹

  • @chandimachandima2135
    @chandimachandima2135 3 หลายเดือนก่อน +3

    සංජය මභතයා ස්තුතිය 🙏🏽

  • @sriyone6228
    @sriyone6228 3 หลายเดือนก่อน

    අපිට හොද දැනුමක් ලැබුනා ඔබට බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා!බුදු සරනයි!

  • @JayaranPerera
    @JayaranPerera 2 หลายเดือนก่อน

    සංජය මහවත්ත ඔබට ජයෙන් ජය ❤❤❤❤

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 3 หลายเดือนก่อน +2

    Good video budu saranai

  • @sriyanisriyani2109
    @sriyanisriyani2109 3 หลายเดือนก่อน +1

    Sri.obata.budusaranai

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 3 หลายเดือนก่อน +3

    Cream kudu wena dawasa atha lagai.

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 3 หลายเดือนก่อน +1

    අපි නොදන්නා daywal රැසක් .ඔබ තුමා දැනුවත් කළ එක ගැන ගොඩාක් listhuthi..( කැම ලබාදීමට ලොකු ආසාවක් ඇති වුණා කොහොම හරි උත්සාහ කරනවා .)

  • @dranidrani5056
    @dranidrani5056 3 หลายเดือนก่อน +3

    Obata devipihitai tava ape samajayata vadakaranna saktiya labeva

  • @sandyashiromani8575
    @sandyashiromani8575 3 หลายเดือนก่อน

    ඔබට ජයවේවා

  • @jagathprasanna9522
    @jagathprasanna9522 3 หลายเดือนก่อน +19

    සුදා පියුම් ගෙ ගොට්ටෙක්

    • @madumikasenanayaka1969
      @madumikasenanayaka1969 3 หลายเดือนก่อน

      මම හිතන්නෙ නැහැ..අද සුදා කියලා තිබුනා සුරේන්ද්‍ර මැරුවේ ක්‍රීම් කේස් එකක් හිංදා කියලා

  • @AcOshan
    @AcOshan 3 หลายเดือนก่อน

    Ape janapati ජයවේවා

  • @J.aThushi
    @J.aThushi 3 หลายเดือนก่อน

    Oya great man kenek.sobadahama oyawa arksha karanwa.aniwara weradikarayanta daduwam labenawa

  • @madumikasenanayaka1969
    @madumikasenanayaka1969 3 หลายเดือนก่อน +3

    මම දැක්කා අර සුදාගේ චැනල් එකේ අද අර සුරේන්ද්‍ර මරපු එක ක්‍රීම් කේස් එකක් හිංදා මැරුවා කියලා දාලා තිබුනා

  • @k.n6067
    @k.n6067 3 หลายเดือนก่อน +9

    සංජය මහවත්ත කියන්නෙ දේශ ප්‍රේමියෙක් ..

  • @nisansalasenadira992
    @nisansalasenadira992 3 หลายเดือนก่อน

    ජය වේවා සංජය මහත්තයා ❤👍

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi 3 หลายเดือนก่อน +4

    සංජය. මහත්මා ඔබ වරදක් කරලා නැහැ දෙවියො.ඔබට පිහිට වෙනවා.සත්‍යය ජය ගන්නවා.මම හන්මාලිට යැව්වා කකුස්සි කටින් කල්දේරමි බත් කන්න ලැබෙයි කියලා. ඔබට බුදුසරනයි

  • @lovenature4066
    @lovenature4066 2 หลายเดือนก่อน

    Sanjaya you are a hero.

  • @pathma.kumarikumari-vi9wk
    @pathma.kumarikumari-vi9wk 2 หลายเดือนก่อน

    Sanjaya aiya kiyanne supirima charithayak hari adambarai aiye obata waradinne ne kisima dawasaka mokada aeththa aethi setiyen katha karana niyama pirimmiyek ❤❤

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 3 หลายเดือนก่อน +1

    සංජයට ජයවෙිවා

  • @achalamadusanka7561
    @achalamadusanka7561 3 หลายเดือนก่อน +1

    Deviyange pihitaiiii obata

  • @susanthaherath6187
    @susanthaherath6187 3 หลายเดือนก่อน

    Obathumaata godak garu karanawa👍