ලා දළු බෝපත් - ගී අරුත | Gee Aruth

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
    මතක් වී...
    ළා දලු බෝපත් සෙමින් සලෙන සේ...
    ලේන කුලේ සිට ආගිය මඟතොට
    සිටියා නොසැලෙන පහන් ටැබක් වී
    නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී
    ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
    මතක් වී...
    ළා දලු බෝපත් සෙමින් සලෙන සේ ...
    තැලී සෙනේ සිත සැලී හඬනවිට
    වැටී දෙපා ළඟ යශෝදරාවෝ.
    පිපී නිවන් මල් සධුකාර දී
    නිවී පහන් විය උදෑසනක් සේ.
    ළා දලු බෝපත් සෙමින් සලෙන සේ යශෝදරා දේවී
    වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර
    මතක් වී...
    ළා දලු බෝපත් සෙමින් සලෙන සේ ...
    ------------------------------------------------------------------
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
    සංගීතය - H M ජයවර්ධන
    පද රචනය - රඹුක්කන සිද්ධාර්ථ හිමි

ความคิดเห็น • 233

  • @dilankamadumal5910
    @dilankamadumal5910 4 ปีที่แล้ว +21

    Godak watina wadak me karanne. Mula idanma obath samaga innawa. Sarin sare wenaskam kla nathara kalaaa. Me wade digatama karan yan. Samajeta godak watina wadasatahank meka.

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      dilanka madumal ස්තූතී මධුමල්.

    • @shiranherath8490
      @shiranherath8490 3 ปีที่แล้ว

      Oba thuma me karana samaja mehevarata mage pranamaya.......!!

    • @nadeekathushari4004
      @nadeekathushari4004 ปีที่แล้ว

      Yes

  • @govindarajah2423
    @govindarajah2423 4 ปีที่แล้ว +93

    මම අවුරුදු දහ හතරක් තිස්සේ විදේශගත වෙලා ඉන්නේ.මමත් ළඟ නැති ව මගේ බිරිඳ දරුවන් බලා ගෙන ඉතා ම හොඳින් ඉන්නවා.ඇත්තටම ඇය මට යසෝදරාවක්. මම සිදුහත් නොවුනත්. ඇයට ගොඩාක් පින්. හැමෝටම සුභ පෙම්වතුන්ගේ දිනයක් වේවා....

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +2

      govinda rajah ඔබට බොහෝම ස්තූතී.පරිස්සමින් ලංකාවට එන්න.

    • @govindarajah2423
      @govindarajah2423 4 ปีที่แล้ว

      @@geearuth1005 ස්තූතියි ඔබටත්

    • @prasannanbandara980
      @prasannanbandara980 3 ปีที่แล้ว +6

      යසෝදරා කෙනෙක් ලැබුන ඔයත් සිදුහත් කෙනෙක් වෙන්න අයියේ.....

    • @lahiruindika5182
      @lahiruindika5182 3 ปีที่แล้ว

      ❤️

    • @janakagunaratne9607
      @janakagunaratne9607 2 ปีที่แล้ว

      පරිස්සමින් ගෙදර එන්න

  • @slfantasy6398
    @slfantasy6398 3 ปีที่แล้ว +22

    පුලුවන් නම් යශෝධරාවක් වෙන්න. පුලුවන් නම් සිද්ධාර්ත කෙනෙක් වෙන්න, බුදු වෙන්න නෙවෙයි. ඒ වචන ටිකනම් මරු,.. එදා මෙදා තුර ලොකයේ බිහිවූ අව්‍යජ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය' යශෝදරා' ඔබ පරම පූජනීයයි, ප්‍රේමනීයයි,

  • @ariyapalakariyawasam51
    @ariyapalakariyawasam51 11 หลายเดือนก่อน +4

    යශෝධරා වගේ ගීතය ගායනා කරන විට මට පුදුම විදිහට කඳුළු රැගෙන එනවා හැම ගැහැනියක්ම යශෝදරාවක් වේවායි පතමි

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 4 ปีที่แล้ว +34

    ඒ ප්‍රේමය ගැන කියද්දි ඇඟම හිරි වැටිල ඇඬුනෙ නැති අය ඉන්නවද..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @James_Walkins
    @James_Walkins 3 ปีที่แล้ว +32

    සිදුහත් කුමාරයා ගියේ ලොකු අරමුනක් වෙනුවෙන්.ඇය එය දැන හිටියා.ඇය සංසාරය පුරාවටම ඔහු වෙනුවෙන් ඉවසුවා.ඒ ඔහුගේ ගුණ කද නිසා.නූතනයේ සිද්ධාර්ථයන් බිහිවුවොත් ඉබේම යශෝධරාවන් බිහිවේවි.සිද්ධාර්ථයන් නැති ලොව යශෝධරාවන් කොයින්ද??

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 3 ปีที่แล้ว +12

    යශෝධරාවන් සේ දුක් උහුලන
    සසර පුරුද්දක් නැති හින්දා
    මම හඩනවා පුතු තුරුලු කරන්
    ඔබ ගියදා ඉදලා අප හැරදා ඔබ ගියදා ඉදලා

  • @niroshandissanayake4807
    @niroshandissanayake4807 4 ปีที่แล้ว +45

    නම දුටු තැනක, නම ඇසුණු තැනක පවා මහා පුදුමාකාර භක්තියක් ගෞරවයකින් සිත පිරෙන මෙලොව යම් මිනිස් දුවක් වීද, ඒ උත්තමාවිය වු යශෝධරා දේවින්ට,සිදුහත් කුමාරයාණන්ට ගිහිගෙයින් නික්ම යාමට අවසර දුන් නිදන කුටියේ සිට රහල් කුමරුන් තුරුලේ දරාගෙන රහසේ හැඬූ, සියලූ අභිඥා ධනයෙන් බුදුන් වහන්සේට පමණක් දෙවැනි වූ භද්දකච්චායනා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    ආදරයේ සදාකාලික සලකුණ වූ යශෝධරා දේවින්ට මෙම විචාරය උපහාරයක් ම වේවා..!!!

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Niroshan Dissanayake ස්තූතී නිරෝෂන් පුතා.

    • @kumaridehigama4293
      @kumaridehigama4293 4 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු 🙏🙏🙏 ,ඒ උත්තමාවියට මාගේ නම්ස්කාරය වේවා !!!!

    • @mystudioshr2460
      @mystudioshr2460 3 ปีที่แล้ว

      Saadu Saadu Uthum Yashodarawanta mage namaskaraya wewa

    • @lahiruindika5182
      @lahiruindika5182 3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @pradeepwijesiriwardena3389
      @pradeepwijesiriwardena3389 ปีที่แล้ว

      Niwaredi kirimak penwadennam...Rambukkana novei Rabukana Siddhartha himi viya yuthue.Hamuduruwange gama Morawaka kittuwa Rabukana.

  • @MalithJayakodi-s1c
    @MalithJayakodi-s1c 27 วันที่ผ่านมา +1

    ඔබ යශොදරාවක් වේනම් .වෙන්නම් මම සිද්ඨාර්තයන්.බුදු වන්නට නොව .අපේ ප්‍රේමය පූජනීය කරන්ට

  • @nilankadharshana8413
    @nilankadharshana8413 2 ปีที่แล้ว +6

    එක බවයක හෝ...ඔබ...මා යසෝදරාවන් හමුවන්න ඇති...නමුදු බලවත්වු අකුසල කරමය තවමත් සසර පුරාම ඔබ මා රැගෙන යනු ඇති... සගය තව කෙතරන්නම් කාලයක් සංසාරයෙ මෙලෙස පියමන් කරන්නද.... ඔබ මා මරණය අබියස කුසලයම හේතු වාසනා වේවායි...හැකි හැම විට පිං කරමු...😊

  • @shiyanisamarasinha1088
    @shiyanisamarasinha1088 ปีที่แล้ว +2

    ඔබේ කටහඬ බාවනාවක්. ලස්සන වෙඩසටහනක්. බුදු සරනයි

  • @musiccolor8001
    @musiccolor8001 4 ปีที่แล้ว +29

    යශෝදරා තෙරනින් වහන්සේට මාගේ නම්ස්කාරය වේවා..බුදුසරණයි ඔයාලට..👍👍👌❤❤

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      music colour බුදු සරණයි ඔබටත්..

  • @kawyawijesiri425
    @kawyawijesiri425 4 ปีที่แล้ว +14

    සින්දුව වගේම විචාරෙත් ලස්සනයි මම ගොඩක් කැමති සින්දුවක් ,ඒ වගේමයි මේ වැඩසටහන අහන කොට මට මගේ අම්මා මතක් උනා තාත්තත් ළඟ නැතුව මාවයි මල්ලිවයි රකිනව.තාත්තගෙ ආදරෙත් දීල ඉතින් මම නමස්කාර කරනව මගේ අම්මට වගේම යශෝදරා ගුණ ඇති සියලුම අම්මවරුන්ට ,ඔබට ජයවේවා 👍👍👍👍👍

  • @chathurimalshani8014
    @chathurimalshani8014 3 ปีที่แล้ว +3

    ය⁣ශෝධරා මහ රහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.. 🙏 නමෝ බුද්ධාය! 🌼☸️🌼

  • @5760Anushka
    @5760Anushka 3 ปีที่แล้ว +14

    මිනිස්සු අහනවා කෝ අද හැදියාව. එදා මෙහෙම නෑ මේ කාලෙ වෙන්නෙ මොනාද? නව පරම්පරාව විනය , හැදියාව වලලන්නෙ ඇයි.
    මට අහන්න තියෙන්නෙ ඇයි අපේ රසවින්දනය මොට කරේ,ඇයි අපිට මේ රසවින්දනය පුරුදු නොකරෙ,කලාව පිස්සු කෙලින රටක් වලලන්න ඕන නෑ,වැලලෙනවා😥

  • @thecakesway6748
    @thecakesway6748 4 ปีที่แล้ว +10

    කිරින්දගේ කටහඩට අද තමයි වැඩියෙන්ම ආසා හිතුනේ....

  • @gamisuwada2389
    @gamisuwada2389 ปีที่แล้ว +5

    💚💚💚🙏බොහොම ඉස්තූතියි ඔබ සියලුම දෙනාට.
    පරසතු මල් වල සුවද.....ගීතය විචාරය ගේන්න සර්

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +17

    යශෝධරා ගැන අහන්නත් දුකයි ලස්සන වැඩ සටහනක් තවත් ඉදිරියට යන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා 🙏

  • @sriyanianoma9934
    @sriyanianoma9934 ปีที่แล้ว +1

    yasodara devyta mage namas karaya weva 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geearuth1005
    @geearuth1005  4 ปีที่แล้ว +37

    unlike එකක් ඇත. likes ගොඩකට වඩා අධිනිශ්චය වී පෙනෙන unlike එක වඩා වටින්නේ පැහැදිලිව ම පෙනෙන අවංක හැඟීමක් එහි ඇති නිසා ය. ඒ අවංක හැඟීම සමග සංවාදයක් ගොඩ නැගිය හැකි නිසා ය. ඔබ අකමැති නම් එය කීමේ අයිතිය ඔබ සතු ය. එය මැදිහත් ව වි‍ඳීමට ද මා එකහෙලා එකඟ ය. එනිසා unlike එකෙන් නොනැවතී ඒ සඳහා දැනුණ හැඟීම අකුරු කළ හැකි නම් බොහෝ අගනේ ය. 🙇🙇🙇

    • @supipigam90
      @supipigam90 4 ปีที่แล้ว

      J lr learn englishshinlan

  • @ktsandu
    @ktsandu 4 ปีที่แล้ว +15

    හැකි නම් සතියකට එකක් ගේන්න.හරි ආදරෙයි වැඩසටහනට අපිත්.කොරියාවෙ මගේ දන්න යාළුවො හැමෝටම කිව්වා ඔයාල ගැන.ජය ඔබට.තෙරුවන් සරණයි

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      ktsandu ඔව් අපි උත්සාහ කරනවා.බොහෝම ස්තූතී ඔබට.

  • @chamindagunawardana8316
    @chamindagunawardana8316 4 ปีที่แล้ว +22

    වටින channel එකක වටින මිනිස්සු ටිකක්..හොද දේවල් වලට වටිනාකමක් ලැබෙන්නේ අඩුවෙන් ❤️

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      chaminda gunawardana ඔබට බොහෝම ස්තූතී චමින්ද..

  • @nuwanbandara646
    @nuwanbandara646 4 ปีที่แล้ว +23

    කිරින්දගේ voice එකයි විචාරය කිරිමයි නියමයි

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Nuwan Bandara ස්තූතී නුවන්..

  • @namalmadhuraan3118
    @namalmadhuraan3118 4 ปีที่แล้ว +14

    කිරින්දගේ හඩ ගොඩක් ලස්සනයි❤...ඒ වගේම සර්ගේ විචාර අපි ආසාවෙන් අහනවා..❤
    ඉස්සර හිටපු විදුමිණ ඉහළගෙදර කෝ?

  • @ostrinbandara8022
    @ostrinbandara8022 4 ปีที่แล้ว +20

    තැලී සෙනේ සිත සැලී හඬනවිට
    වැටී දෙපා ළඟ යශෝදරාවෝ.
    පිපී නිවන් මල් සධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ.

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Ostrin Bandara අනිවාර්යයෙන් ම.

  • @asangarockz
    @asangarockz 4 ปีที่แล้ว +6

    ඉතාම හොද දෙයක් මේ කරන්නෙ රසවින්දනයට අපිට මේ වගේ චැනල් එකක් තිබුන්නෑ... ඒ අඩුව ඔබ පිරෙව්වා

  • @sanduvideo1191
    @sanduvideo1191 4 ปีที่แล้ว +6

    ''''නිවන් දකින තුරු මේ සංසාරේ
    පසුපස ආවා සෙවනැල්ලක් වී..........'''

  • @sudeshlakmal3890
    @sudeshlakmal3890 10 หลายเดือนก่อน +1

    රඹුක්කන සිද්දාර්ත හිමි🥺❤️🙏

  • @wima156
    @wima156 4 ปีที่แล้ว +6

    ගොඩාක් ලස්සනයි හිතට දැනෙන්න හොදින් අර්ථය තේරෙන්නම ගීත විචාරය කරනවා,, 🙏 ලෝචන කිරින්ද සර් ගොඩාක් ලස්සනට ගීත ගායනා කරනවා👌❤️

  • @wishwapasala-1726
    @wishwapasala-1726 3 ปีที่แล้ว +5

    ජීවිතයට මට අමතක නොවේ කිරින්ද
    ලස්සන කටහඬක් 😊♥️

  • @prasakuma4600
    @prasakuma4600 ปีที่แล้ว +2

    ❤❤lochanage hoda nam 👍

  • @tharindusameera7213
    @tharindusameera7213 3 ปีที่แล้ว +14

    ඇත්තටම යසෝදරා දේවිය නොදැන හිටියාද රාහුල කුමරු උපන් දවසේ අභිනිෂ්ක්‍රමණය කරන බව.මට හිතෙන විදියට එයා දැනගෙන හිටියා සිද්ධාර්ථ එදා යන බව.

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว +3

      Ow danan in nathi

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +26

    පනවගේ ආදරේ කරන කැමතිම ගීතය.🎶🎶.
    සංසාරගත පාදපරිචාරිකාවේ පාරිශුද්ධවු ..ප්‍රේමය...
    යශෝදරා...
    යසෝදරාවත අහන හැමවාරේකම ඇස්වලට කදුළු නාවොත් පුදුමයි...යශෝදරා මවුතුමිය මොනතරම් පිංන් කදක්ද....
    කිරින්ද" ස්තුති" ඔබට..🌹...
    සර්" ඔබට බෙහෙවින් ස්තුති" ...🌹🌹...
    සතියට එක ගීතයක් හරි ඉදිරිපත් කරයි කියලා බලාපොරොත්තු වෙනවා ..🙂...
    සියලුදෙනාටම ත්‍රිවිදරත්නයෙ පිහිටයි ..!!

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      වන්දනා මිනෝලි ඉරුගල්බංඩාර ස්තූතී වන්දනා..

  • @sanjeewamendis1752
    @sanjeewamendis1752 3 ปีที่แล้ว +10

    ගායනයේ, විචාරයේ කිසිදු හිඩැසක් නැත. respect sir

  • @dinushagalkotuwa8807
    @dinushagalkotuwa8807 3 ปีที่แล้ว +7

    භාවනාවක්❤️❤️❤️🙏🙏🙏...

  • @niluthalgaswaththage8624
    @niluthalgaswaththage8624 4 ปีที่แล้ว +6

    ලෝචන ..., ඇත්තටම ඔබ බබලන ඇස් ඇත්තෙක්..ඒ වගේමයි තියුණු හඬ , හදවතේ ගැඹුරෙම රැඳෙනවා...vedio එක public කරපු දවසේ ඉදන් කී පාරක් ඇහුවද මතක නෑ..ඔබට පිං නැවතත් වැඩසටහන ඉදිරිපත් කරනවට...🙏🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +9

    අර්ථවත් වටිනා ගීතයකට අගනා අරුත්ගැන්වීමක්...ස්තූතියි ..🙏👍❤️

  • @dinushalakmali4160
    @dinushalakmali4160 2 ปีที่แล้ว +3

    මටත් තියනවා එහෙම පූජනීය ආදරයක්.මැරෙන තුරුම ලඟ නැතිවත් දේවත්වයෙන් සලකන්න පුළුවන් උත්තම ආදරයක්.ඔහු ඉන්නෙ වෙනත් කෙනෙකු සමඟ.නමුත් ඔහුගෙ සතුට පමණයි මට වැදගත් මගෙ වීම නොවෙයි

  • @supuntharaka7790
    @supuntharaka7790 4 ปีที่แล้ว +12

    මග බලන් හිටියෙ..නියමයි ගායනය විචාරය

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Supun Tharaka ස්තූතී සුපුන්..

  • @lahirulahiru5007
    @lahirulahiru5007 3 ปีที่แล้ว +3

    කිරින්ද අයියා සුපිරි

  • @vihaofficial6034
    @vihaofficial6034 2 ปีที่แล้ว +5

    මේ ක්‍රියාවලිය ගොඩක් වටිනවා. ඉදිරියටත් මේ විදිහට කරගෙන යන්න සුබ පතනවා! ❤️

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 4 ปีที่แล้ว +7

    අලුත් පසුබිමක ඉදන් ඉතා අනර්ඝ නිර්මාණයක් පිළිබඳ විචාරයක්. යශෝදරාවත ඉතා ඉවසිලිවන්ත කාන්තාවක් සහ අතහැර ගිය සැමියට ඉතා... ආදරේ කරපු පෙම්වතියක්. මැය ගැන අපි යශෝදරාවතෙන් රසවින්දෙ 9 ශ්‍රේණිය සිංහල පොතෙන්. ඇහුවම ඇඟේ හිරිකඩ එන ආදරයක්. අද යශෝදරාලා නෑ ඉන්න තිබුනා සිදුහත්ලත් හිටියනම් ...
    දුශ්‍යන්ත් සර් විචාරය අනර්ඝයි..👏👏
    ලෝචන හැමදාම වගේ අදත් ගායනය ලස්සනයි සුන්දරයි 👏👏සහ හිරු ස්ටාර්ස් තරගතරගයෙන් ඉදිරියට යන්න ලැබේවා

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Kanchana Dilrukshi ස්තූතී ඔබේ ආදරණීය සහෘදත්ත්වයට..

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Kanchana Dilrukshi මේ මගේ පන්ති ආව කාන්චනා ද?

    • @kanchanadilrukshi2739
      @kanchanadilrukshi2739 4 ปีที่แล้ว

      @@geearuth1005 ඔව් සර්

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Kanchana Dilrukshi වලල ද? ඇන්තනීස් ද? ගුඩ්ෂෙපර්ඩ් ද?

  • @RamaniSamadara
    @RamaniSamadara 23 วันที่ผ่านมา +1

    දුරින් හිටියත් මට ඔයාව තවම දැනෙනවා..හැබහින් නොදැක්කත් හැම රෑකම මට නුබව හීනෙන් පෙනෙනවා ..රිදෙන්නැ වගේ හිටියත් නුබව මතක් උන ගමන් පපුවම රිදෙනවා..කොච්චර මම හොඳින් කියලා කිව්වත් හදවත මහා හයියෙන් කෑගහලා නුබවම ඉල්ලලා අඩනවා............දකින දෙකින්වත් අවංක හදවත් වලට දුකක් දැනෙන්න එපා දෙයියනේ දරාගන්න බැ

  • @madushikaharischandra3822
    @madushikaharischandra3822 4 ปีที่แล้ว +10

    ගොඩක් කාලෙකින් ලස්සන වෙනසක් සමඟ ඇවිත්. ආසම ගීතයක්. 🤗 ලොකු ආදර්ශයක් තියනවා. විචාරයට ස්තූතී සර්ට🙏 වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න.
    කිරින්දගේ ගායනය වෙනදා වගේම අනර්ඝයි. 👌 කවිය හරි ලස්සනට කිව්වා.😊 හිරු ස්ටාර් තරඟයෙන් ඉදිරියටම යන්න ලැබෙන්න කියලා සුභ පතනවා.👏😊

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Madushika Harischandra ස්තූතී ඔබේ ආදරයට..

  • @anwaralmotairi3692
    @anwaralmotairi3692 4 ปีที่แล้ว +13

    ගොඩාක් දවසකින් සතියකට සැරයක් වත් වීඩියෝ එක්ක දමන්න අපි ආශාවෙන් බලාන ඉන්නේ

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Anwar Almotairi ඔව් මින් ඉදිරියට අපි සතියකට එක් වීඩියෝවහෝ ගෙන එන්නට අදහස් කරනවා.ස්තූතී ඔබට.

  • @harshanilakmali7426
    @harshanilakmali7426 4 ปีที่แล้ว +3

    යශෝධරාවතේ කවිය හරිම ලස්සනට කිවුවා . Excellent .

  • @chathurikaindeevari1874
    @chathurikaindeevari1874 3 ปีที่แล้ว +5

    කනට අැසුනු දේට වැඩි යමක් ඉගෙන ගත්තා. ස්තුති සියලු දෙනාට. ගායනයත් ගොඩක් ලස්සනයි❤

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +1

    හරි වටිනවා ❤🙏

  • @chandankumara8592
    @chandankumara8592 2 ปีที่แล้ว +2

    Oda tuma godakma vatina ratqran supiri manusayak

  • @maduradasanayaka7765
    @maduradasanayaka7765 4 ปีที่แล้ว +7

    gayanayath lassanai githaye arutha pahadili krapu vidiyath lassanai ❤

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Madura Dasanayaka ස්තූතී මධුර..

  • @subashmalinda2094
    @subashmalinda2094 4 ปีที่แล้ว +2

    youtube එකෙන් දැක්ක වටිනම චැනල් එක. හරි ආසාවෙන් රසවිදිනව ගොඩක් ස්තූතී...

  • @travelwithartshashikalajee7865
    @travelwithartshashikalajee7865 4 ปีที่แล้ว +11

    නිවන් දකින තුරු මේ සංසාරේ...
    පසුපස ආවා සෙවණල්ලක් සේ.....

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Shashikala Jeewanthi යශෝධරාවක් වෙන්නට වරම් ලැබේවා!

  • @sashinisithara8009
    @sashinisithara8009 4 ปีที่แล้ว +2

    Ai kalayak apita aluth deyak nodunne........asawen inne oya hada,ahanna api .hama sathiyema apita oni geethayak rasa widinna

  • @ostrinbandara8022
    @ostrinbandara8022 4 ปีที่แล้ว +7

    හැම දේම ලස්සනයි, ලස්සනයි, ලස්සනයි..............................

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Ostrin Bandara ස්තූතී ස්තූතී ස්තූතී මිතුර..

  • @harshanilakmali7426
    @harshanilakmali7426 4 ปีที่แล้ว +3

    දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා .

  • @silwakumarisilawa8314
    @silwakumarisilawa8314 2 ปีที่แล้ว +1

    Goodak satutue kirinda obata jaya

  • @nishahettiarachchi7967
    @nishahettiarachchi7967 4 ปีที่แล้ว +3

    සර් "සදාකාලික නොවූ ලොකේ" ගීතයේ තිබෙන්නෙ සිදුහත් හා යශෝදරා අතර වූ සිදුවීමද කරුණාකරලා මෙයට පිළිතුරක් ලබාදෙන්න පුලුවන් නම් ගොඩාක් හොදයි සහෘදයෙක්ගේ කාරුණික ඉල්ලීමක් සර්.❤️

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      YAKA TEAM මෙහෙමයි අපිට අවශ්‍ය විදිහට රසය විදින්න සාහිත්‍යයේ බාධාවක් නෑ.එහෙම හිතන්නත් පුලුවනි.

  • @slspyder3102
    @slspyder3102 4 ปีที่แล้ว +8

    එනකං බලං හිටියෙ මේක 😍

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      SL SPYDER ස්තූතී ඔබට.

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว +1

    එදා සිද්ධාර්ත ගිය ගමන ගැන ඇය අවබෝදෙන් සිටියේ, අද අය උනත්, එවැනි ගමනකදි, සිතනවා.........

  • @sumududassanayaka4358
    @sumududassanayaka4358 4 ปีที่แล้ว +2

    Asawen naraba wadasatahanak ada samajaya thulin giliheeyana sahithra danuma opnanweemata mahath rukulak wana athara mema wadasatahanata meheyawana oba samata arshrwada karana athara sir athulu oba siyalu denagee dakshathawayan bohosee agayami🙏🙏

  • @lelumwannisinghe2245
    @lelumwannisinghe2245 4 ปีที่แล้ว +5

    Maruma thama kirida supiri a abbahi wela blnwa programme eka maruuuuuu

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Lelum Sudotha ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 3 ปีที่แล้ว +1

    කිරිදගෙ වොයිස් එක හරිම නිස්කලංක හඩක් හරිම කැමති

  • @HPTS1205
    @HPTS1205 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.බොහොම වටින වැඩසටහනක්.දිගටම කරගෙන යන්න.මුල ඉඳලම ඔබත් එක්ක ඉන්නව.ඉතාමත්ම සාර්ථකයි.හැම දෙනාටම තෙරුවන් සරණයි.👏👏👏

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 3 ปีที่แล้ว +2

    ශ්‍රේෂ්ඨම උත්තුංග කාන්තාව යශෝදරා

  • @rangikafernando4331
    @rangikafernando4331 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි. ජයවේවා !

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Rangika Fernando ස්තූතී ඔයාටත්.අපේ නොබිදෙන නොවෙනස් සහෘදයෝ.

  • @lahiruweerasekara1737
    @lahiruweerasekara1737 ปีที่แล้ว

    අදත් සූපර් කිරින්ද අයියා

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🥰

  • @sajanigunasekara5134
    @sajanigunasekara5134 4 ปีที่แล้ว +4

    pasutala sakasumath harima agei...
    mahansi una hamotama pin...

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Sajani Gunasekara ඔව් ඇත්තෙන් ම.සමිත් රොෂේන් ඇතුළු අයිඩියාහෙල් ආයතනයට ඒ ගෞරවය හිමිවිය යුතුයි.

  • @ndukaigodakoman2166
    @ndukaigodakoman2166 4 ปีที่แล้ว +3

    Api obage gee aruth anaturu balagena hitiye .godak pin .budusaranai !!!

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      ndukai godak Oman ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @hazaahilal4617
    @hazaahilal4617 ปีที่แล้ว +1

    Theruma nodana mage dhampasale sinduwa kiwwa danagena kiyanna thibba nm meeta kalin thawath hodai

  • @supunekanayaka7677
    @supunekanayaka7677 4 ปีที่แล้ว +6

    ලස්සනයි 💖💖💖

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Supun Ekanayaka ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @හිතුවක්කාරසුද්දා
    @හිතුවක්කාරසුද්දා 3 ปีที่แล้ว +1

    eka eththatama supiri

  • @nayomiheenatigala5832
    @nayomiheenatigala5832 2 ปีที่แล้ว +3

    සිද්ධාර්ථ කුමාරයා ද්වේශ සහගතව අතහැර ගියේ නැහැ, යශෝධරා දේවි ය දැනුවත් වයි ගියේ.ඇයත් අවසර දුන්නා බුද්ධත්වය වෙනුවෙන්.කල්ප ගණනක ආදර බැදීමක් වර්තමාන ආදර කතා වලට සම කල නොහැක.

  • @සමනලි-ම8ඣ
    @සමනලි-ම8ඣ 4 ปีที่แล้ว +4

    අනේ ඉතින් ඒ කටහඩ ❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      සමනලි ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @upalirajapaksha9358
    @upalirajapaksha9358 3 ปีที่แล้ว +1

    Mn 2000n passe lamayek welth e sindu walata maara adr🥰🥰🥰🥰

  • @ruchiniprabhanjalee9708
    @ruchiniprabhanjalee9708 4 ปีที่แล้ว +4

    Lassanai gayanaya saha vicharaya dekama👍

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Ruchini Prabhanjalee ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว

    ස්තුතියි!

  • @thilak4248
    @thilak4248 4 ปีที่แล้ว +3

    Voice එකයි, විචාරයයි නියමයි...👍 පුලුවන් නම් අතුල අදිකාරි මහත්මයාගේ "සිලිලාර සිත නයනා" සිංදුව පැහැදිලි කරනවා නම් ගොඩාක් ස්තූති.....

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +1

      Lakmali priyadarshani ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.ඉදිරි වැඩසටහනකදී ඔබේ ඉල්ලීම ඉටුවේවි.

  • @shamininiluka5955
    @shamininiluka5955 2 ปีที่แล้ว +1

    Goodak watina giyak. Adawaga dawasakta.. eta adra mokada kiyala pananawa.harim lasanai.budu saranI

  • @kithgunawardane7950
    @kithgunawardane7950 3 ปีที่แล้ว +1

    Beautiful program, very educational too, Thank you very much !!!

  • @travelwithartshashikalajee7865
    @travelwithartshashikalajee7865 4 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Shashikala Jeewanthi ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @sashinisithara8009
    @sashinisithara8009 4 ปีที่แล้ว +6

    Nawaththanna epa digatama karagena yanna sir.

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Sashini Sithara ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @kumaragalagedara3331
    @kumaragalagedara3331 3 ปีที่แล้ว +2

    ඇත්තටම ආදරය ගැන ඔබතුමා සිද්ධාර්ථ යසෝධරා අත්මීය බැඳීම ඇසුරෙන් නුතන ආදරයට ලබාදුන් පණිවිඩය ඉතා විශිෂ්ඨයි
    🙏🙏
    දැන් ඔබතුමා ගී අරැත් මෙි වැඩසටහන කරන්නේ නැද්ද

  • @gaminikapukotuwa530
    @gaminikapukotuwa530 3 ปีที่แล้ว +1

    හදවතින්ම වින්දාග ස්තුතියි

  • @harshanakrishantha7607
    @harshanakrishantha7607 4 ปีที่แล้ว +2

    බුදු සරණයි .....

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Harshana Krishantha ඔබටත් බුදු සරණයි හර්ශන.

  • @mbzgames6366
    @mbzgames6366 4 ปีที่แล้ว +2

    What a wonderful voice ❤️
    Ayiya you have the best voice i have ever heard

  • @athdakimsinhalen4145
    @athdakimsinhalen4145 3 ปีที่แล้ว

    හරි ලස්සනට දුෂ්‍යන්ත sir පැහැදිලි කරා

  • @irushagodagama7221
    @irushagodagama7221 4 ปีที่แล้ว +13

    "වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්" ගීතයත් වැඩසටහනට ගේන්න.

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว +3

      Irusha Godagama ඉල්ලීමට ස්තූතී.ඔබේ ඉල්ලීම් අනිවාර්යයෙන් ම ඉටුකරන්න අපි සූදානම්.

  • @chathurangalakshitha.3231
    @chathurangalakshitha.3231 4 ปีที่แล้ว +4

    Lassanai

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      Chathuranga Lakshitha. ස්තූතී ඔබේ සහෘදත්ත්වයට.

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +3

    ඇත්තටම
    පුසිද්ධියේ නැති උනාට යශෝදරාවගේ කිටිටුවට ලන් වෙන්න තවත් ගැහැනු පෙරැමි පුරනවා ඇති.
    ...එකපාරටම බැරි වුනත්
    දහම ගැන හිතල හිතලම සමහර ගැහැනු ආදරයට වෛර කරන්නෙ නැහැ .
    නොලැබීමට රන්ඩු අල්ලල මොකටද?
    හැබැයි විදවයි. මැරෙනකමිම .ඒත් ආදරයට .
    නොපෙනෙන දේ මිනිස්සු නිතරම ආරක්ෂා කරනව.
    ගමක්.ඇඩිඩුස් එකක් නොදන්නව උනත්..
    රටට කරදරයක් වුනොත්...
    එයත් ඒ ගොඩෙි ඇතිද?
    එහෙම නොහිතෙනවා නමි සන්සාර ගත බැදීම කෝ?
    ..මෙි දිනවල මමත් යශෝදරා දේවිය නිතර සිහිපත් කරනවා.
    ...පිහිට පතා...

  • @nipunaheshan7280
    @nipunaheshan7280 3 ปีที่แล้ว

    godaaaak lassani digatama karagena yanna ❤️❤️❤️❤️

  • @lahirulahiruudayantha-rv6fg
    @lahirulahiruudayantha-rv6fg ปีที่แล้ว +1

    සිදුහත් යසෝදරා ආදරය වගේම හැමෝම ආදරෙන් ඉන්න ඔනි හැමෝටම ආදරෙයි ...

  • @dilanlakshitha6581
    @dilanlakshitha6581 4 ปีที่แล้ว +5

    නගර සෝබිනීල අන්ලයික් කරපු උන්.

  • @muthukumaranamuthukumarana5664
    @muthukumaranamuthukumarana5664 ปีที่แล้ว

    Kirinda is very good and also he has good voice.good luck kirinda ayya ❤❤❤

  • @manojshirantha3142
    @manojshirantha3142 4 ปีที่แล้ว +1

    නියමයි සර්..

    • @geearuth1005
      @geearuth1005  4 ปีที่แล้ว

      manoj shirantha චූටි පුතා.ස්තූතී

  • @dilkisadupama3281
    @dilkisadupama3281 3 ปีที่แล้ว +1

    Ettatma godak watinwa. Bs

  • @shanthaweerasinghe2503
    @shanthaweerasinghe2503 3 หลายเดือนก่อน

    Great song written by Rev . Rambukwelle Siddartha. Beautiful explanation of the song by this critic . Singer sang it very well even better than the original version. Only little drawback was the poem recited by the same ginger of the “ Yasodhara Watha “ . He tried to give a different depth to the verse but it was an utter failure .

  • @asankag2337
    @asankag2337 2 ปีที่แล้ว +2

    Ada 14ra adry patalawagannaep wenas karanna be kisimadaka dawasaka apta ven vennama venava taniyma genu lamayo 👌👌👌👏👏👏👏👏👏🤧🤧🤧🤧🤧🤧😩😩😩😩😩😩😩😩🤫🤫🤫🤫🤫🤫♥️♥️♥️♥️♥️♥️♥️♥️🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹

  • @මදුවා-ට3ඛ
    @මදුවා-ට3ඛ 3 ปีที่แล้ว

    Lassanata wedasatahana karanawa.❤❤💯