ප්‍රවීන රංගන ශිල්පී ගිරිරාජ් කෞෂල්‍ය ආදරණීය දියණිය සමගින් | Giriraj kaushalya | Siyath TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #Girirajkaushalya #kaushalya #Gira #girirajfamily
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 101

  • @aththanayakaherath291
    @aththanayakaherath291 3 ปีที่แล้ว +17

    ඇත්තටම හරිම ආදරෙයි තාත්තටයි දූටයි දුව ගොඩක් ලස්සනයි තෙරුවන් සරනයි ,

  • @saumyaperera6788
    @saumyaperera6788 3 ปีที่แล้ว +18

    අමන්ද්‍යා ඔයාට තියෙන්නෙ හරිම ලස්සන කිංකිනි කටහඩක්. සුබ අනාගතයක් ඔයාටත්, තාත්තාටත් !!!!

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 ปีที่แล้ว +16

    ලස්සනයි පොඩ්ඩක් තිසුරි වගෙ 😘😍

  • @wasanawasana7251
    @wasanawasana7251 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි තාත්තයි දුවයි දුව ගැනනම් කියන්න වචන නැහැ හරිම ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි

  • @සුජවාසුදු
    @සුජවාසුදු 3 ปีที่แล้ว +8

    තෙරුවන්
    යිදෙන්නාටමසිංදුවලස්සනය😀❤❤🤝🤝❤❤🙏🙏🙏💔💔💔🌹🌹🌹🌹🌹💔🙏❤🙏🙏🤝💔💔💔💔💔💔💔💔💔💔💔🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +5

    කලා හැකියාව වාසනාව සුන්දරත්වය ඉතිරෙන පින්වත් දියණියක් 🌹🌹🌹🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +9

    ගොඩක් සුන්දර යි සුබපැතුම් දෙන්නට ම❤❤

  • @gretawarnakulasuriya9889
    @gretawarnakulasuriya9889 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ...තත්ත යි දුවයි දෙන්නම ...

  • @lifeenjoy2746
    @lifeenjoy2746 3 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි..තාත්ත ව ෙග්මයි දක්ෂකම....ගිරි අය්ය මම අාසම නලුව.සකලගුරැ...නාඩගම්කාරය...මම අාස ෙවන් බලනව...ෙදපලටම..❤❤❤

  • @sarathwijesinga4559
    @sarathwijesinga4559 3 ปีที่แล้ว +10

    කියන්න වචන නැ ඉතම ලස්සනායි

  • @manjumu8879
    @manjumu8879 3 ปีที่แล้ว +5

    මගේ අසම නළුව නිහතමානී දුවක ඉන්නවා ඔබට අයියේ ඔබටත් පවුලේ හැමෝටම බුදු සරණයි

  • @tanujalanka4024
    @tanujalanka4024 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අපි හැමදාම ආදරෙයි ගිරිරාජ් අයියේ දීර්ඝ ආයුස ලැබේවා බුදු සරණයි

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽ANIWARYENMA appe GIRIRAJ AIYATA BUDU SARANIN🙏🏾 DEERGAUSHA LABEWAA. ADAREI AIYEE .💗💗💗💗💗

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 ปีที่แล้ว +2

    ❤️💜️ අනේ මන්දා අමන්ද්‍යා.. ඔයාගෙ කටහඬ නියමයි, තාත්තයි දුවයි මරු අනේ.. ගිරිරාජ් අය්යට සහ අමන්ද්‍යා දෝණිට ජයවේවා..💜️❤️

  • @muthubandawickramasinghe3405
    @muthubandawickramasinghe3405 3 ปีที่แล้ว +12

    ලංකාවේ පුංචිතිරයේ නලුවෝද, නිළියෝද අපමණය.ඒත් මම කැමති නලුවන් කීපදෙනා අතුරින්, ගිරිරාජ් ඉදිරියෙනම ඉන්න අයෙක්. ඔහු ඉන්න වැඩ සටහනක් මම මගහරින්නෙම නැත.එහෙව් ඔහු ගැන දැනගැනීමට සැලැස්වීම පිළිබදව ස්තුතියි .වැඩ සටහන ඉහළින්ම අගය කරනවා. දුවගේ ගායන හැකීයාව සහ ඇගේ හඩ හරිම අපූරුයි. මම ඉන්නේ දුරු රටක. බොහෝදුරට මගේ ජීවිතේ ගෙවෙන්නේ තනියෙන්." මගෙ තනියට යළි හඩපන් උලලේනී."

  • @roshipriyangika4109
    @roshipriyangika4109 3 ปีที่แล้ว +8

    සුපිරි ❤️❤️

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +4

    ඔය නිහතමානී කම හැමදාම තියාගන්න නංගි ආදරෙයි ඔයාටත් තාත්තා ටත්

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +4

    ඇයි අනේ මෙච්චර හැකියාවන් තියෙන දරුවන් හංගගෙන හිටියේ .කොච්චර හැකියාවන් තියෙනවාද .සුබ අනාගතයක් පුතේ ඔයාට .❤❤ දැක්කමත් ආසයි ..හරිම නිරහංකාරයි..❤❤

  • @tusharisajeevani4478
    @tusharisajeevani4478 3 ปีที่แล้ว +5

    හරිම සතුටුයි සුපිරියි ආ,,,,,,,,,,,,,,

  • @nishiskitchen.
    @nishiskitchen. 3 ปีที่แล้ว +4

    මං රස කෑම හදනව මගේ චැනල් එකේ.ඒත් කවුරුත් එන් නෑ නෙ ඒව බලන්න 😓💔😔

  • @dilablock3270
    @dilablock3270 3 ปีที่แล้ว +3

    ගිරා..💛💚🧡💜️දුවත් සුපිරි...💐💐

  • @senavirathnnierathna3093
    @senavirathnnierathna3093 หลายเดือนก่อน

    🌹❤🌹❤🌹❤ ආදරනීයයී....තාතටත්, දුවටත් සම්මා සම්බුදු සරණයි....දුවේ ඔබට කලා ලොව ජය ගන්න වාසනාව ලැබේවා.....🌹❤️🌹❤🌹❤

  • @kuwaitline9478
    @kuwaitline9478 3 ปีที่แล้ว +5

    තේරැවන්සරනයි ඔබ සැමටත් අන් සැමටත් ස්තුතියි

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +7

    තාත්තයි දුවයි හරිම ලස්සනයි

  • @ovinitreelishiya5781
    @ovinitreelishiya5781 3 ปีที่แล้ว +4

    කුකුළා මුදලාලි ...හායි

  • @hailaa4912
    @hailaa4912 3 ปีที่แล้ว +4

    Ado meකුකුලා නේද එලඑල සුබගමන් කබිරාල් මෙි ලස්සනයි දුවත්

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    මෙහෙම මේවා දැකීමත් මාර පිනක් ආදරණීය කලාකරුවාණෙනි දීර්ඝායුෂ වේවා හදවතේ කලාකරුවෙක් ඒ වගේම දුව නියත් පුදුම දක්ෂතාවයක් තියෙන්නේ ඔයාටත් ජයම වේවා☝️🙏🤝❤️❤️❤️❤️

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +2

    බොරු පොෂ් නෑ නේද

  • @chandralanka193
    @chandralanka193 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි මම ආසම නළුවෙක් දුවත් එහෙමයි බුදු සරණයි

  • @KuwaitStar-r6p
    @KuwaitStar-r6p 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හරිම චාමි වෙින එවුන් වගෙ අැග පෙන්නගෙන නැ සංවරව ඉන්නවා

  • @ushan9882
    @ushan9882 3 ปีที่แล้ว +1

    Harima ලස්සනයි නංගෝ පුදුම රහක් 🙏🙏

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว +1

    වර්ථමාන මිනිසා මනුෂ්‍යාගෙ පහළ වීමෙ සිටම ලොක සම්මත පංච දුෂ්චරිතයෙන් නොවැළකී සිටින තාක් මෙලොකයට කොරොනාදී ව්‍යසනයන්ගෙ නිමාවක් නොලැබෙයි. ගැලවීමක් නැත. නැවත නැවැත පහර දෙනු ලැබෙයි. මිනිසා අද තාක්ෂණයෙන් සැප පහසු කම්වලින් දියණු වුවද වැල නොකැඩී පැමිණෙන ලෙඩරොග යුධගැටුම් කුණාටුජලගැලුම් ආදී නා නා විධ උපද්‍රව හෙතු කරණකොට ගෙන මිනිසා අසීමිත ලෙස කායික මානසික දුක් විදති. ගුණදහමින් තොර තාක්ෂණයෙන් පමණක් මිනිසාට සැබෑ දියණුවක් නොලැබෙන බව අද ලොකය දෙස නුවණින් බලන කෙනකුට දැකගත හැකි වෙයි. එබැවින් මිනිසාගෙ හොද හා නරක දෙකෙ ක්‍රියාකාරකම්වලට අනුරූපව ලොකය පාලනය වෙයි. නිර්මාණ වෙයි. එසෙ නොමැතිව යම් බලධාරි දෙවිකෙනකුගෙ ලොකය මැවීම පාලනය කිරීමක් ගැන දැකිය හැකි ද? බහුතරයක් මිනිසා පංච දුෂ්චරිතයෙන් හා මිත්‍යා දුෂ්ටියෙන් යුක්‍ත වෙයි. පව් කිරීමෙ ලජ්ජාබය පහව ගොස් ඇත. එ නිසා නොසංසිදෙන දුකට පත්වී ඇත.
    තවද රජ දවස රාජ්‍ය අනුග්‍රහය නොලැබුණු අද රාජ්‍ය අනුග්‍රහයෙන් හා රාජ්‍යන්වලින් තමා හා අන්‍යයා පෙළන අදැහැමි ආර්ථිකයක් ගොඩ නගන්නෙ ඌරන් කුකුලන් ආදී මස්මාංස සදහා සත්ව ගොවිපළවල් බිහි කිරීම මත්ද්‍රව්‍ය,යුධආයුධ, වසව්ෂ, මස්මාංස යන වෙළදාම පංච දුෂ්චරිතය ඇති හොටල් ව්‍යාපාර, කැසිනො, තමාගෙ හා අනිකාගෙ සිත දූෂිත කරන රාග,ද්වෙෂ,මොහ උපදවන ක්‍රිඩා නාට්‍ය සංගීත චිත්‍රපටි හා ජනමාධ්‍යාතන සමාජශාලාදී මෙකී නොකී අදැහැමි ක්‍රමයෙන් ආර්ථිකය ගොඩනගමින් පවති. මෙවා තුලින් උපයන ධනය සැපගෙන නොදෙයි. සතුටු විය නොහැකි වෙයි. පසුතැවෙයි. නොයෙක් විපත්වලින් එම ධනය වැනසෙන බව අද ලොකය දෙස බැලීමෙන් පෙනෙයි. එ ධනය යාදෙන්නෙ නොවෙයි.
    අපෙ රටෙ අතීත මුතුන් මිත්තො බහුතරයක් මනා දර්ශනයකින් යුක්ත වූයෙ පාපයෙහි ලැජ්ජාබය උපදවා ගෙන පස් පව්වලින් වැළකී දැහැමි ගොවිතැන වෙළහෙළදාම, කර්මාන්ත, රැකීරක්ෂාදීයෙන් දැහැමි ආර්ථිකය ගොඩනැගුහ. මෙයට උදාහරණ වශයෙන් අනුරාධපුර පොලොන්නරු යුගයන් දැක්විය හැකිය. ඔවුහු අල්පෙච්ඡ වූයෙ ලදදෙයින් සතුටු වූයෙ මහත් ඉවසීමක් ඇත්තෙ වාද හෙද නැත්තෙ සමගියෙන් සමාදානයෙන් සතුටින් කල් යැවූහ. ගුණදහමින් තොර වී මිලමුදල්වලින් පමණක් ජිවිතය සැපවත් වෙ යැයි සිතීම මිත්‍යාවක් වෙයි. මිනිසා සිල්වත් ගුණවත් වූ කල්හී උපද්‍රව වලින් තොර සුන්දර ලොවක් බිහිවෙයි. එබැවින් අන්‍යන්හට චොදනා කිරීමට ඉක්මන් නොවී අඩුම වශයෙන් තම තමා පංච දුෂ්චරිතයෙන් වැළකී සුචරිතවත් සැබෑ මිනිසෙක් සිල්වතෙක් වෙවා!
    "සැ:යු: ඉහත සදහන් කල කරුණුකාරණා පුද්ගලික මතයක් නොව එය දහමකි. යථාර්තයකි.".

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +1

    මට මතක් වෙනවා William Shakespeare ගේ Fedele කවිය,මරණය පිළිබඳව සොදුරු සිතිවිල්ල, ඒ moral , එකෙන් කතා කරන ගිරා,ඔබට , පවුලේ සැමට සුබ අනාගතයක්

  • @aneayemthanthnifamilyekgen1123
    @aneayemthanthnifamilyekgen1123 3 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි ,දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +1

    හ‍රි m ලස්සනයි තාත්තා වගේම ඉන්න ලස්සනයි ජේසු පිහිටයි ❤💕♥🇳🇿🇳🇿👍👍👍👍👍👍💥

  • @GaminiSusantha-hk8wh
    @GaminiSusantha-hk8wh 4 หลายเดือนก่อน

    අනේ ශෝක් අමන්ද්‍යා...❤❤❤❤

  • @HasithaGunasakara
    @HasithaGunasakara 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි manika

  • @indraniperera2781
    @indraniperera2781 3 ปีที่แล้ว +2

    සුබ පැතුම් තාත්තා ට සහ දූට 🇱🇰🙏

  • @amithashayamalee4448
    @amithashayamalee4448 3 ปีที่แล้ว +1

    Aiye oyat දීර්ඝ ausa ලැබේවා teruwan saranai

  • @indranichandralatha4877
    @indranichandralatha4877 3 ปีที่แล้ว +1

    ලස්සන .ලස්සන .අනේ.👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ ..

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว +1

    දරුවන්ව හොඳින් හදපු තාත්තා කෙනෙක්

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 3 ปีที่แล้ว

    ආස naluwek ගිරි raje. කො ara කුසුම් ranu එක්ක කරපු commady ටෙලි natiya. එක හරි ලස්සනයි ne. ඇයි නැවතුණේ .කුසුම් ranuth ලස්සනට eka කලා.

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว

    මං ගොඩක් කැමතියි ඔයාගේ කටහඬට. සුබ පතනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 ปีที่แล้ว +3

    මම් හරිම කැමති ඔබතුමන්ට.දූත් තාත්තා වගේම දක්ෂයි.ජයෙන් ජයෙම වේවා🙏🙏🙏😍😍😍😍💖💖

  • @manjugenba9097
    @manjugenba9097 3 ปีที่แล้ว +1

    Mn kemathi naluwek theruwan saranai

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    නාඩගම්කාරයෝ එකේ රගපැම් සුපිරි ..දිගු ගමනක් යාමට ශක්තිය ලැබේවා..දුව

  • @udayanganimahesikawathudur1975
    @udayanganimahesikawathudur1975 3 ปีที่แล้ว +6

    ලස්සනයි ,සුභ පැතුම් ඔබ සැමටම

  • @chandanisandamalee1917
    @chandanisandamalee1917 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @ramanikeshala9341
    @ramanikeshala9341 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @mika111mika8
    @mika111mika8 3 ปีที่แล้ว

    Ara'kathawak'tiyenawane'gahe'katu'ulkaranda'ona'ne'kiyala'me'duwage'daksha'kama'godak'adambarai'girirajh'aiye'oyathath'godak'adarei'oyala'siyaluma'denatha'niduk'nirogi'suwa'hadawatinma'parthana'karami'mama'saudi'arabi'sitha'dmmika'budu'saranai👍👍👍👍🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ashokasenevirathne5956
    @ashokasenevirathne5956 3 ปีที่แล้ว

    ගොං නිවේදකයෝ ටිකක් හිටු. තොට වඩා හොදට ගිරා ගලපනවා. කවුද බං මූගේ ගුරා

  • @hemaperera2719
    @hemaperera2719 ปีที่แล้ว

    Amanda you are so talented . So beautiful. Father & daughter. Both of you.I’m very proud of you as a young artist . You have a bright future.

  • @chandrafernando6428
    @chandrafernando6428 3 ปีที่แล้ว +1

    හරි ම ලස්සනයි

  • @Nansykuwit
    @Nansykuwit 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @janakijanaki8914
    @janakijanaki8914 3 ปีที่แล้ว

    Ana,,mudalalee,,adarai,,raj,,sirta,api,,mama,kuwait,,oyalaga,darama,,balla,,duka,,nate,,karagana,,hinawala,,panayanawa,,duwa,,,,adarai,,oyala,,hamotama,,mama,,damala,,

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว

    Obathuma ta Garu qaranawaa niduk niirogy suwaya labewaa dirgausha wewaaaa theruwan saranai 🙏🌅🙏🌅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 3 ปีที่แล้ว

    Harima Lassanai puduma Asawakin Ahuwa..giri Aiye..mathakada Lebanon Awa..E kale idan Api thamath mehe..Adarei budusaranai hamotama..

  • @lilijayawardana3505
    @lilijayawardana3505 3 ปีที่แล้ว

    Harima lassanai ..thathai duwai harima daksai.. hada harima lassanai...budusaranai oyalata 💞💞💞💞💝💝💝💝💝💝

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 3 ปีที่แล้ว

    Harima Lassanai Amandayata Lassana Kata Hadak Thiyenne Budusaranai

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว

    Mewan piyek lada duwat..mewan diyaniyak lada piyananut wasanawantayi..
    Kala lowe digu gamanakata asiri !!!lassanayi ...

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว

    සුබ පැතුම් දෙන්නටම!

  • @stanislauspathmakantha276
    @stanislauspathmakantha276 3 ปีที่แล้ว +1

    Nice voice

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 3 ปีที่แล้ว

    Adare karana charithayak Giraa Mama.Thaththai +Doni🥰🥰.parissamin inna Devi pihitai 🙏

  • @kumarawasala902
    @kumarawasala902 3 ปีที่แล้ว

    thisari duwath ragapann,,akathukaragana..harima lassanai,,

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Hari lashsanai duwa tahtata duwai hamotama budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏🙏🙏🙏

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 3 ปีที่แล้ว

    Giriraj mage mithura mewaeni duwak ratata labadeima gaena obata pin

  • @kumarawasala902
    @kumarawasala902 3 ปีที่แล้ว

    thisari duwath ragapann,,akathukaragana..harima lassanai,,

  • @vansaskakul4484
    @vansaskakul4484 3 ปีที่แล้ว

    Aiyo ekame deya seme chanal ekame kiyanne epa Modayo

  • @chaniratnayake467
    @chaniratnayake467 3 ปีที่แล้ว

    උළු කෑල්ල

  • @yamunamuthumala3880
    @yamunamuthumala3880 3 ปีที่แล้ว

    Very nice voice. Good bless you ❤

  • @yvonnedesilva7908
    @yvonnedesilva7908 3 ปีที่แล้ว

    Wooow Angel lovelyyyyyy voiceeee....stay blessed always !

  • @palikarathnayaka9280
    @palikarathnayaka9280 3 ปีที่แล้ว

    Mama asama naluwek duwatath lassanata gayana hakiyaw tiyanawa

  • @chandraskg5927
    @chandraskg5927 3 ปีที่แล้ว

    Amma asama naluwak hiru raj mahata obatath wuwatath paule siyalu denata devi pihitai

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว

    Oba thuma ge rasikawiyak mama

  • @NiroshiniFernando-i5g
    @NiroshiniFernando-i5g ปีที่แล้ว

    Super❤❤❤❤

  • @kumariabeykoon9209
    @kumariabeykoon9209 3 ปีที่แล้ว

    Lassani doni bs

  • @kantikanti9740
    @kantikanti9740 3 ปีที่แล้ว

    Ahanna ahanna asai harima lassanai hamotama b s d p

  • @wasanthifernando9983
    @wasanthifernando9983 3 ปีที่แล้ว

    Nice voice from Cyprus ❤️❤️

  • @helanfernando4263
    @helanfernando4263 3 ปีที่แล้ว

    Harima lassanai

  • @kokobradley2296
    @kokobradley2296 3 ปีที่แล้ว

    Nelum kavi

  • @dddevi3335
    @dddevi3335 3 ปีที่แล้ว

    Obata suba anagathayak

  • @shanthihashini2166
    @shanthihashini2166 3 ปีที่แล้ว

    Harima lassanai

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว

    Great ....

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว

    ❤❤❤

  • @slboyyt7627
    @slboyyt7627 3 ปีที่แล้ว +1

    Good

  • @KumariKumari-ku6ow
    @KumariKumari-ku6ow 3 ปีที่แล้ว

    Weriy.nics