සෝෂල් මීඩියාවල වයිරල් වුන සිංදු කියන දෝණි ගීත්මි සියතට ඇවිත් රහට කිව්ව සිංදුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 316

  • @nilnethu6637
    @nilnethu6637 3 หลายเดือนก่อน +178

    ඇත්තටම ලස්සනයි ❤️ කටහඬ ❤️ එයත් ලස්සනයි අවස්ථාව ලබා දුන්නට ගොඩාක් ස්තූති රංගන අයියා ❤

  • @shanweerawardhana3138
    @shanweerawardhana3138 3 หลายเดือนก่อน +109

    ස්තූති රංගන අයියේ ඔයාටත් සියත කාර්‍යය මණ්ඩලයටත් ❤🙏

  • @shanu6536
    @shanu6536 3 หลายเดือนก่อน +45

    ඒක නම් ගොඩක් වටිනවා.....කලකරුවන් අතරට දක්ශකම් තියෙන අයට අවස්ථාව ක් ලබා දෙන එක....ඒක එක්තරා මෙහෙවරක් 🎉🎉🎉🎉🎉🎉🎉

  • @SandeepaRajapaksha
    @SandeepaRajapaksha 3 หลายเดือนก่อน +83

    කොහොමද ඒහඩ හරිම ගුනයහපත් දරුවෙක් හරිම අහින්සකයි රංගන අයියේ .....

  • @ChithraDewage
    @ChithraDewage 3 หลายเดือนก่อน +40

    කටහඩත් ඔයත් හරිම ලස්සනයි අපුර්වා මතක්වුනා බුදු සරණයි දුව 🙏❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 3 หลายเดือนก่อน +37

    ගොඩක් ස්තූතියි රංගන මේ දරුවට තැනක් දිම ගැන ඉදිරි අනාගතය ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 3 หลายเดือนก่อน +34

    ඉතාමත් දක්ශ දරුවේක් ර0ගන අයියා ඔයාට ගොඩක් පීන් මේ වගේ දක්ශ දරුවෝ කොච්චර ඉන්නවද බුදුසරණයි දුවේ

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 3 หลายเดือนก่อน +26

    ගොඩක් ස්තූතියි රංගන අයියෙ මේ වගේ ලමයින්ටත් අවස්ථාව දෙන එක ගැන ❤️ ගොඩක් ලස්සන voice එකක් තියෙන්නෙ මෙයාට ❤️🥰

  • @pardeepasadamali5393
    @pardeepasadamali5393 3 หลายเดือนก่อน +18

    මට නම් අපුර්වාගේ කටහඩමයි ඇහුනේ....ලස්සනයි දොනී.....

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 หลายเดือนก่อน +45

    ඉතාම මිහිරියි දෝනි ...

  • @lamayaj205
    @lamayaj205 3 หลายเดือนก่อน +19

    කිසිම බයක් නැතුව හරි ලස්සනට කියනවා...💖💖

    • @k.dujith9931
      @k.dujith9931 2 หลายเดือนก่อน

      අැත්තෙන්ම ඔවි

  • @imranraf5044
    @imranraf5044 3 หลายเดือนก่อน +2

    එයාගෙම සිංදුවක් නිර්මාණය කරල දුන්නොත් අගෙයි හරිම මිහිරියි කටහඬ....!🙏❤️🙏❤️❤️🙏❤️

  • @SiyanthiSiyanthi-t7r
    @SiyanthiSiyanthi-t7r 3 หลายเดือนก่อน +160

    අපුර්වාගේ කටහඩට ටිකක් සමානයි මොනවා උනත් ලස්සනයි ගොඩක් තෙරුවන් සරණයි පුතේ ඔයාට

    • @Interstellar1982
      @Interstellar1982 3 หลายเดือนก่อน +1

      මොනවා උනත් ලස්සනයි කීවේ ඇයි මොනවද වෙලා තියෙන්නේ .

  • @sumithdorakumbura783
    @sumithdorakumbura783 3 หลายเดือนก่อน +3

    රංගන ඔබ හැකියාව ඇති දරුවන්ට දෙන සහයොගය ගැන ගොඩාක් අගය කරනවා අපි ගොඩක් කැමැත්තෙන් ඔයගේ වැඩ සටහන් බලනවා ඔයාට බුදුසරණයි රංගන මහතාගේ දුරකතන අංකය දෙනවනම් ගොඩාක් වටිනවා

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 3 หลายเดือนก่อน +15

    ඔයාගෙ ඉතා මිහිරි ගායන හැකියාව විශිෂ්ටයි . ජයග්‍රාහී අනාගතයක් වේවා ❤❤❤❤❤

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 3 หลายเดือนก่อน +11

    ගායනයට ඉතාමත් දක්ෂ අවංක දියණියක් 🥰කිසිම පැකිලීමක් නැතුව කිව්වේ තාත්තා ධීවරයෙක් කියලා 🥰... අපි මේ program එක එදා tv එකෙන් බැලුවා... ඔයාගේ දක්ෂතාවයට හොඳ අඩිතාලමක් සියත tv එකෙන් ලබා දුන්න. ඒකට අපි සියතට ස්තුති කරනවා 🙏පරිස්සමින් මේ අඩි පාරේ ගමන යන්න ඔයාට ලස්සන අනාගතයකට සුභ පැතුම් 🥰🙏🎉

  • @renukadehigama7869
    @renukadehigama7869 3 หลายเดือนก่อน +7

    හොද වැඩක් සියත.මේ වගේ දරුවන් ට අත දෙන්න ඕනේ...බුදු සරණයි පුතේ

  • @kanchanipreethimala6554
    @kanchanipreethimala6554 3 หลายเดือนก่อน +4

    මල කොහේ පිපුනත්..... ගුණයෙන් නුවනින් සපිරි දියණියේ .... මම බලාගෙන හිටියා ඔයාගෙ දක්ෂ කම ලෝකය දකිනතෙක්.....ඉස්සර දඟකාර කම තියෙනවා තවමත් ඒ අහිංසක කම ඇතුලේ.මේ තබපු පියවර ඉදියටම යනු දියණියේ ..නුබ...සුබ පතමි ආදරෙන්

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 3 หลายเดือนก่อน +7

    හැබෑම ලස්සනයි .. දුර ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා..ඒත් ටිකක් ඇක්ෂන් වැඩී.හිතට නොගෙන නිහතමානීව ඉන්න.

  • @NiloNill
    @NiloNill 3 หลายเดือนก่อน +7

    ඒ හඞ භාවනාව ක් දෝණි බුදුසරණ යි❤

  • @sahananuradha3527
    @sahananuradha3527 3 หลายเดือนก่อน +14

    වාව් මාර ලස්සනයි නන්ගි ❤️🥺

  • @hildachar
    @hildachar 3 หลายเดือนก่อน +4

    .දුව ලස්සනට ගායනාකලා .ඉදිරියට යන්න සුබ පතනවා දුවට.වාසනාන්ත ජිවතයක් තමන්ගේ සිහිනය ඉදිරියට යන්න සුබ ගමන්❤❤❤❤❤good luck and all the best .

    • @anomaanoma9152
      @anomaanoma9152 3 หลายเดือนก่อน

      අපෝ යොහානි වගේ නම් නෑ මේ දරුව හරිම ලස්සනයි

  • @Sith-novel
    @Sith-novel 3 หลายเดือนก่อน +7

    හිත නිවෙනව ඒ හඩට... ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

  • @gangakumari2253
    @gangakumari2253 3 หลายเดือนก่อน

    හරිම ලස්සන දක්ෂ මැණිකක් තවතවත් ඔප දමා බැබලෙන තාරකාවක් වෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා දෝණිට කාගෙත් සහයෝගය ලැබී පරිස්සමට වාසනාවන්ත අනාගතයක් කාරයන්ට හැකියාව ලැබේවා තෙරුවන් සරණයි රංගනය ගොඩාක්ම ස්තුතියි බුදුසරණයි සියතට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 3 หลายเดือนก่อน +23

    අහින්සකයි උමාලි තිලකරත්න වගෙ නෙද යලුවනෙ....❤❤❤

  • @PremasiriQatar
    @PremasiriQatar 3 หลายเดือนก่อน

    හරිම සතුටුයි රංගන ඇතුළු සියළුම දෙනා ගැන. ඒ අහිංසකාවියගේ දක්ෂ තාවය හෙළි දැක්වීමට ඉඩ ලබා දීම ගැන හදවතින්ම සතුටුයි 🥰🥰.
    පුතා ඔබ‍ට ලැබුණු මේ අවස්ථා වත් සමග උත්සාහ ගන්න ගායනය පැත්තෙන් ඉදිරියට යන්න සුභ අනාගතයක් උදාවේවා පාර්ථනා බුදුසරණයි 🌹🙏🥰

  • @wathsalamadubashani7386
    @wathsalamadubashani7386 3 หลายเดือนก่อน +2

    ඇත්තටම රංගන අයියා ඔයා කරල ⁣තියන දෙගැන ගෝඩක් සතුටුයි ඒ වෝයිස් එක් ලස්සනයි ඉදිරියට යන්න කියල පුර්තන කරනවා ❤❤❤❤

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 3 หลายเดือนก่อน +9

    මේ කෙල්ල මාරම ලස්සනයි අනේ❤❤❤❤❤

  • @chandanirenukamendis1793
    @chandanirenukamendis1793 3 หลายเดือนก่อน +9

    ගොඩක් ලස්සනයි දුවේ❤❤❤❤

  • @disnadisna5303
    @disnadisna5303 3 หลายเดือนก่อน +2

    ඇත්තටම හරිම ලස්සනයි දොණි සුභ අනාගතයක් ❤❤❤❤❤

  • @priyangikumari7467
    @priyangikumari7467 3 หลายเดือนก่อน +12

    Wow ලස්සනයි ❤

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 3 หลายเดือนก่อน

    හරිම මිහිරියි ❤ ...ශුභ අනාගතයක් උදා වෙන්නට ප්‍රාර්ථනා කරනවා 🎉

  • @IndikaPremathilaka-dw4qf
    @IndikaPremathilaka-dw4qf 3 หลายเดือนก่อน +1

    හදවතින්ම මේ නාලිකාව රංගන සර් කරන වැඩේ හුදයි...දක්ෂ අයට ඉඩක් දීම ...

  • @kumarioman3084
    @kumarioman3084 3 หลายเดือนก่อน +3

    අනේ කොච්චර හොඳද ආංශික යන්ට උදව්කරක.එත රන්ගන.ඹ්බතූමාටත් ඉස්තුති වෙවා ආදරණීය හැමෝම යම සියටතත් ඉස්තුති ❤❤

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 3 หลายเดือนก่อน

    සුපිරි දෝණි තෙරුවන් සරණයි ඔයාට හොදට ඉදිරිපත් කලා

  • @methpawan9036
    @methpawan9036 2 หลายเดือนก่อน

    ලස්සනයි දෝනී.❤❤❤

  • @himalsony4002
    @himalsony4002 หลายเดือนก่อน

    Shashi Ma thamai ❤❤❤ God Bless you sister 🗽🗽🗽 lassanai Menika 💎❤️🌹👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @GayanWijethunga-l4q
    @GayanWijethunga-l4q 3 หลายเดือนก่อน

    ලස්සන අනාගතයක් දෝණි .බුදුසරණයි

  • @NraniRani-e1x
    @NraniRani-e1x 3 หลายเดือนก่อน +1

    Apurwa wage katahada ane duwe oyage anagaya honda deyak wenna kiyala prartana karami බුදු සරණයි ජේසුස් දෙවියන්ගේ පිහිට ලැබේවා duwata ❤❤❤❤❤

  • @amayasadamali2635
    @amayasadamali2635 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ..❤❤❤❤❤ ගායනය ඉස්තරම්ම

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤

  • @sunithaperera902
    @sunithaperera902 3 หลายเดือนก่อน

    සුපර් ස්ටාර් එකකින් හමුවෙමු .ලස්සනයි කැලෑ මල් කොයි තරම් ලස්සනද?අවස්තාවක දුන්නාට ඒ දරුවාට ගොඩාක් ස්තූතියි රංග සහ සියපත නාලිකාවට.❤💐💐💐💐

  • @AstrologyWithYou
    @AstrologyWithYou 3 หลายเดือนก่อน +1

    ලස්සන කටහඩක් ජය වේවා ඔබට❤❤❤❤❤

  • @DESH791
    @DESH791 3 หลายเดือนก่อน +1

    වැඩෙි හොඳයි..ටිකක් ෂෝ එක වැඩියි..ලස්සනයි..

  • @kwtkwt1023
    @kwtkwt1023 3 หลายเดือนก่อน

    ඇතඤ්තටම.ලස්සනයි.අවස්තාවක්.ලබා.දුන්නාට.බෝහොම.ඉස්තුතියි.රංගන.මල්ලිට

  • @ygi9938
    @ygi9938 3 หลายเดือนก่อน +4

    Supiriyi supiriyi ලස්සනයි 🎉🎉🎉

  • @SadiniAmasha-mv1qf
    @SadiniAmasha-mv1qf 3 หลายเดือนก่อน +4

    Hrim lassanai voice ek❤❤

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x 3 หลายเดือนก่อน +1

    voice wagema lassana ❤ hinawakuth thiyenawa shaaah ....❤ එ wagema oyath lassanai❤ patiyo .....❤ idiriyata ma yanna labewa ❤ gaayanayen ❤❤❤❤ adarei oyata ....

  • @shanweerawardhana3138
    @shanweerawardhana3138 3 หลายเดือนก่อน +6

    Geethmi mayurangi 💎❤

  • @HeladiwaRanahada
    @HeladiwaRanahada 3 หลายเดือนก่อน

    රංගන පුතා කලොත් ඉතිං වැඩක් සුපිරියක් තමයි තෙරුවන් සරණයි පුතේ

  • @damithgayan1766
    @damithgayan1766 3 หลายเดือนก่อน +2

    congratulations Ape Geethu😍

  • @MahindaKumara-s6o
    @MahindaKumara-s6o 3 หลายเดือนก่อน

    බූදූසරනයි දොනි

  • @imeshudayanga9711
    @imeshudayanga9711 3 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි සුබ අනාගතයක් ❤️

  • @NandunMadhubhashana
    @NandunMadhubhashana 3 หลายเดือนก่อน

    4.40 සිට කී බෝඩි පාර.❤❤❤❤❤
    ලස්සනයි දුවේ❤️❤️❤️

  • @saklashmi5569
    @saklashmi5569 3 หลายเดือนก่อน

    Lassanai dhoniyo.mage puthe oyata thunuruwan saranai siyalu deviraka waranai raththaran

  • @HasindraVijerathnayaka
    @HasindraVijerathnayaka 28 วันที่ผ่านมา

    Harima lassanai nangiyo mage mallitath me vage sindu kiyanna puluvan eth issarahata yanna vidihak na API duppath nisa

  • @prasannagunasiri2131
    @prasannagunasiri2131 3 หลายเดือนก่อน

    ස්තුතියි රංගන අයියේ ඔයාටත් සියත කාර්යා මණ්ඩලයටත්

  • @sampathkodagoda1512
    @sampathkodagoda1512 3 หลายเดือนก่อน

    ලස්සනයි දුව ඔයාගෙ ගායනය

  • @NilakshiPrasadini
    @NilakshiPrasadini 3 หลายเดือนก่อน

    ලස්සන වැඩක් රංගන අයියේ ඔයා ගොඩාක් පිං

  • @KalaniKumari-m6t
    @KalaniKumari-m6t 3 หลายเดือนก่อน

    අැත්තටම කටහඩ ලස්සනයි දුවෙිgood luck

  • @familamorin1888
    @familamorin1888 3 หลายเดือนก่อน

    Seedevi daruwek. Jesu pehitai 🙏. Thank you so much රංගන.

  • @mohammedshamil9288
    @mohammedshamil9288 3 หลายเดือนก่อน

    rangana ayy niyama wadak voice patta

  • @k.dujith9931
    @k.dujith9931 2 หลายเดือนก่อน

    ලස්සනය් චුටි දොනි

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 3 หลายเดือนก่อน

    රංගන. අයියේ. Obadekeemath. සතුටක්.

  • @skliyenarachchi
    @skliyenarachchi 2 หลายเดือนก่อน

    සුබ පැතුම් සාර්තක ගමනක් ලැබේවා.

  • @nandohanco300
    @nandohanco300 3 หลายเดือนก่อน +3

    Harima lassanai..

  • @kusalranaweera3347
    @kusalranaweera3347 3 หลายเดือนก่อน

    that voice touched ma heart❤

  • @chandanapradeepkumara
    @chandanapradeepkumara 2 หลายเดือนก่อน

    Godaaak lassanai පුතේ

  • @rasikakumari1388
    @rasikakumari1388 3 หลายเดือนก่อน

    ලස්සනයි දුවේ සුබ අනාගතයක් බුදු සරණයි හරි ලස්සනයි සසිකානිසංසලා වගේ නේද මට පේන්නෙ එහෙමයි

  • @kaushalyamadubashi4292
    @kaushalyamadubashi4292 3 หลายเดือนก่อน +1

    Godak lassanai nangi...rangana aiyath pin me wage awasthawak e nangita laba dima gana❤

  • @Mano-vd2gw
    @Mano-vd2gw 3 หลายเดือนก่อน

    රංගන අයියා ❤️‍🔥

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 หลายเดือนก่อน +1

    නපූර්වා ඔයා දැන් ගෙදර යන්න ආබම්බරකාරී😔අපිට මෙයා හොදයි ❤️👌

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 3 หลายเดือนก่อน

    Ahinsaka hadawath deviyo lassana karanawa voice eka lassani doni suba pathum obata thawa idiriyata enna suba pathanawa..rangana ayya obata thanks..sagawa inna donila kohen ho deka idiriyata genawata...god bless doni❤❤

  • @NimaliHapuarachchi
    @NimaliHapuarachchi 2 หลายเดือนก่อน

    ලස්සනයි

  • @gomare3056
    @gomare3056 3 หลายเดือนก่อน

    බුදු සරණයි නංගී 🙏♥️🤗😊

  • @maheshrangana9195
    @maheshrangana9195 3 หลายเดือนก่อน

    හරියන්න ඕන....ලොකු ගමනක් යන්න...ඔෂානි සංදීපගෙන් පස්සේ සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ තවත් දක්ශ තරුවක්

  • @JananandaThero
    @JananandaThero 3 หลายเดือนก่อน

    Many happy returns of the day rose

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 2 หลายเดือนก่อน

    Nangi niyamai oyaata budu saranai

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 3 หลายเดือนก่อน

    Good luck....petiyo ...budusaranai

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 3 หลายเดือนก่อน

    Harima lassanai puthe 😀❤️👍 budusaranai mage duwata ❤️🙏

  • @nilukagamlath8866
    @nilukagamlath8866 3 หลายเดือนก่อน

    Godak lassanai geyuma awasthawa labadunnata rangana aiyata thenks

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 หลายเดือนก่อน

    Great voice ❤ පුතේ

  • @milanprasad3067
    @milanprasad3067 3 หลายเดือนก่อน

    Siyathata ,Rangana ayye obatath godak pin.a duwata awasthawak dunnata.voice ekath niyamai...a duwa harima gunawath bawakuth apita denuna..... good luck!

  • @sunilvithanage9997
    @sunilvithanage9997 3 หลายเดือนก่อน

    නියමයි දුවෙි🌹👍👏

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน

    රටතුල දෛනිකව සිදුවෙන ලමාපචාරවලට කාමාපරාධවලට වගකියයුතුය වන්නේ මාධ්‍යකාරයෝ කලාකාරයෝ හා රජය බව දතයුතුවෙයි . එ කෙසේ ද යත්:-
    දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය වනාහි මෙ රටෙ අනාදිමත් කාලයක් සිට පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. එ කාමුක කලාව එ කාමුක මාධ්‍ය රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ

  • @malachandani6007
    @malachandani6007 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි puthe❤

  • @Candy-jt8iy
    @Candy-jt8iy 3 หลายเดือนก่อน +2

    අපුර්වගේ කට හඩමයි

  • @krishan4ns526
    @krishan4ns526 3 หลายเดือนก่อน

    harima lassanai oyata suba anagathayak duwe ❤❤❤❤ jesu pihitai

  • @dilukarosha7297
    @dilukarosha7297 3 หลายเดือนก่อน

    ඒ voice එක වයසට වඩා එහා ❤️

  • @DiliniMaheshika-ej3do
    @DiliniMaheshika-ej3do 3 หลายเดือนก่อน

    Harima lassanai nangi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RavindraUpul-st8js
    @RavindraUpul-st8js 2 หลายเดือนก่อน

    Good luck nangi😊

  • @DelightfulIcedSoda-oh4du
    @DelightfulIcedSoda-oh4du 3 หลายเดือนก่อน +3

    Niyamai gangi

  • @Np1226o
    @Np1226o 3 หลายเดือนก่อน

    මේකනම් දැන් විෂබීජයක් වෙලා.කාගේ හරි ප්‍රසිද්ධ ගායකයෙක්ගෙ ගීතයක් ලස්සනට කියල ජනප්‍රිය වෙන්න හදන මේක රැල්ලක් වෙලා.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 หลายเดือนก่อน

      A kuhaka kama esmatu una tamanga ayata mahamwat ba anisa ahama hitana akat hari wgai😢😢😢😢

  • @JagathJagath-h9i
    @JagathJagath-h9i 3 หลายเดือนก่อน

    මරු❤

  • @shiranigallage1318
    @shiranigallage1318 3 หลายเดือนก่อน

    Must thank to Rangana for giving her a chance to sing at siyatha TV ❤

  • @SusiraGayashika
    @SusiraGayashika 3 หลายเดือนก่อน

    ඒ voice එක😮😍

  • @VoshaniKaushalya
    @VoshaniKaushalya 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @PradeepKumara-cs2py
    @PradeepKumara-cs2py 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ Budusaranai

  • @KumariManage-cg4sw
    @KumariManage-cg4sw 3 หลายเดือนก่อน

    Harima lassani budu saranai patiyo ❤

  • @SriyaniPerera-xb9iu
    @SriyaniPerera-xb9iu 3 หลายเดือนก่อน

    දුව ඔයාට සුභ පැතුම්💐❤️