Lasith Fernando - Adare - ආදරේ [Lyric VIdeo]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2021
  • Follow Lasith Fernando:
    Spotify - open.spotify.com/artist/2xh2N...
    Instagram - / lasith.fernando
    TH-cam - / lasithfernando
    TikTok - / lasithfernandomusic
    Facebook - / lasithfernandomusic
    Twitter - / lasithmfernando
    Written, produced and performed by - Lasith Fernando
    Engineered, mixed and mastered by - NIfal Ibrahim
    Keys - Sarani Perera
    Bass - Uvindu Perera
    Drums - Divanka Sewmin
    Additional Vocals - Nihara Jay
    Recorded at - Infinity Studios, Sri Lanka
    Directed by - Muvindu Binoy
    Cinematography by - Pixel Morph
    Assistant Director - Pamuditha Zen Anjana
    Lyrics -
    නෙතු මානින් වුවත්, ගිනි දැල්ලෙන් මා සිත රත් වෙන්නේ
    මහ දුරකින් වුවත්, වෙඩි හඬකින් මා හද ගැස්සෙන්නේ
    හැම වදනින් මගේ ලේ විසිරූවේ
    දුම් අළුවෙන් මහ රෑ කළුවූවේ
    මේ සටනට නෑ මා හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?
    මගෙ මිතුරන් වුවත්
    මා තනිකර ඔබ වෙත දිව එන්නේ
    ඔබ නිහඬින් ඉඳන්
    මා හදවත ගිනිගන්නා බැලුවේ
    හැම වදනින් මගේ ලේ විසිරූවේ
    දුම් අළුවෙන් මහ රෑ කළුවූවේ
    මේ සටනට නෑ මා හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?
    කෙඳිරි පියාපතින් තළා, ආකාසේ විසිවෙලා පියඹන්නම්
    දෙදරන වැහි පහර දරා කුණාටුවට මුසුවෙලා බිඳෙන්නම්
    තනි මුරකින් නිදන්,
    හිම වැස්සක මා දැන් ගිලිහෙන්නේ
    ගිනි දියරක් මතින්
    සිඳලුනු මේ සිතුවිලි පාවෙන්නේ
    ගොම්මන් රෑ නෑ එළිවෙන්නේ
    වෙව්ලන මේ සිත නෑ නිදියන්නේ
    ඇයි ඔබ මේ සටනට හුරුවූවේ
    යුද පිටියක් වූවාදෝ මේ ආදරේ?
    #sinhalapop #sinhalarock #poprock #singersongwriter #adare #lasithfernando #srilanka

ความคิดเห็น • 88

  • @LasithFernando
    @LasithFernando  3 ปีที่แล้ว +18

    නෙතු මානින් වුවත්, ගිනි දැල්ලෙන් මා සිත රත් වෙන්නේ

  • @gappiya
    @gappiya 3 ปีที่แล้ว +43

    Beer, Sun, Breeze. and This!

  • @mahanlakitha1150
    @mahanlakitha1150 14 วันที่ผ่านมา +1

    Machan patta voice superb music

  • @mahanlakitha1150
    @mahanlakitha1150 14 วันที่ผ่านมา +1

    Machan patta voice

  • @rechyofficial
    @rechyofficial 19 ชั่วโมงที่ผ่านมา +1

    Bruce Springsteen vibes 😍❤️💯

  • @raveenwijesekara111
    @raveenwijesekara111 ปีที่แล้ว +1

    💕

  • @tharusadaruwan1996
    @tharusadaruwan1996 ปีที่แล้ว +2

    80.. 85 ගනන් වලට ඇදගෙන ගියා හිත ❤ music ලස්සනයි 🌹

  • @landOFtrack
    @landOFtrack 2 ปีที่แล้ว +1

    🖤

  • @janiduaf2495
    @janiduaf2495 3 ปีที่แล้ว +21

    You are under-rated dude.

  • @chathuranga1010
    @chathuranga1010 ปีที่แล้ว +1

    You are crazy my brother ❤️👌👌👌 love this music melody and Lyrics as well. I don’t know why people denying these music….. anyway we are with you brother ❤️✌️ much love cheers 🥃🥃🥃🥃🥃🥃🍻 cheers

  • @mirandameendra5378
    @mirandameendra5378 3 ปีที่แล้ว +5

    ලංකාවේ පවතින සංගීත සම්ප්‍රදායන්ගෙන් විතැන්වූ නැවුම් ගීතයක්.. ලසිත්ගේ පූර්ව ගීත සමග මෙම ගීතය ශ්‍රවනය කරන විට මෙය ඔහුටම ආවේනික වූ වෙනස් ගීත ශානරයක් ලෙස හැඟේ. උසස් රසවින්දනය උදෙසා නිර්මාණ බිහිකරන්නෙකු ලසිත් තුල විද්‍යාමන වේ. රසිකයා ව වෙනස්ම වූ භාවාතිශය මනෝරාජ්‍යයකට රැගෙන යාමට මෙම ගීත සමර්ථ ය. ලාංකේය සංගීතය තුල වෙනස් සලකුනක් සටහන් කිරීමට තරම් ඔබ ප්‍රතිභාපූර්ණ ය. ජය...!!!

  • @pansilukavishan354
    @pansilukavishan354 ปีที่แล้ว +1

    Delicious man! 🖤

  • @tharusadaruwan1996
    @tharusadaruwan1996 ปีที่แล้ว +1

    There is a resemblance to the English songs heard in the 80s and 85s in Sri Lanka.

  • @kevinferzaro3670
    @kevinferzaro3670 2 ปีที่แล้ว +1

    jeez this one soo good

  • @The_GameHub
    @The_GameHub 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @IndiraFernando
    @IndiraFernando 3 ปีที่แล้ว +5

    ආදරේ, රාගයේ ගින්දැල් ගැන හොඳින් කියවෙන දැනෙන ගීතයක්.... ලස්සනයි

  • @waruniperera1941
    @waruniperera1941 3 ปีที่แล้ว +2

    Its So Beautifull 💐 Blessings

  • @prabhashwarachandrapadma3820
    @prabhashwarachandrapadma3820 2 ปีที่แล้ว +2

    I don’t how you came up with these lyrics & that soothing guitar echo. Just magical.

  • @aiysean
    @aiysean 3 ปีที่แล้ว

    Love It. keep it coming bro

  • @randikasrimalirupasingha653
    @randikasrimalirupasingha653 3 ปีที่แล้ว +1

    Good luck Lisith and Nifal aiya ❤️❤️👍👍