Lasith Fernando - Yana Maga - යන මග [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 มี.ค. 2020
  • Follow Lasith Fernando:
    Spotify - open.spotify.com/artist/2xh2N...
    Instagram - / lasith.fernando
    TH-cam - / lasithfernando
    TikTok - / lasithfernandomusic
    Facebook - / lasithfernandomusic
    Twitter - / lasithmfernando
    Written, produced and performed by Lasith Fernando
    Engineered, mixed and mastered by Dinuka Jayasooriya
    Keys - Sarani Perera
    Bass - Uvindu Perera
    Drums - Divanka Sewmin
    Additional percussion - Harshan Gallage
    Recorded at Music Matters, Colombo, Sri Lanka
    Director - Muvindu Binoy
    DOP - Hasitha Warnasooriya
    Assistant Director - Pamuditha Zen Anjana
    Production Company - ABSURDA Films
    Behind the Scenes Photography - Ruvin de Silva
    Lyrics:
    අර පේන මේ මහ නගරේ,
    සැනසීම කෝ බුබුළු අතරේ?
    යානා සතුන් හඬට නැලවී,
    නිදියන්න දෝ ඔය හදන්නේ?
    මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
    ‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
    මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
    තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ
    සිරවී වෙළී පනම් තරඟේ
    හිනැහෙනවදෝ දුවන අතරේ?
    ගොඩනැගිලි කඳු සෙවණේ සැතපී
    සැනසෙන්නදෝ ඔය හදන්නේ?
    මේ පැල දුරයි නම්, මොහොතක් නවතින්නකෝ
    ‍යන මග රළුයි නම්, වදනක් පවසන්නකෝ
    මහ රැය කළුයි නම්, මගෙ සෙවණේ ඉන්නකෝ
    තනියක් දැනෙයි නම්, පා අඩි පුරවන්නකෝ
    #sinhalapop #sinhalarock #sinhalaacoustic #poprock #singersongwriter #yanamaga #lasithfernando #srilanka
  • เพลง

ความคิดเห็น • 114

  • @gappiya
    @gappiya 4 ปีที่แล้ว +84

    පුස් බයිසිකලයක ලොකු කදු තියෙන පාරවල් ගොඩක් හවස් වෙනකන් පැදලා ගෙදර ඇවිල්ලා බියර් එකක් ගහන ගමන් මෙ සින්දුව අහද්දි අමුතු feel එකක් එනූ ලැබෙ.

    • @LasithFernando
      @LasithFernando  4 ปีที่แล้ว +11

      මේ කොමෙන්ට් එකේ මට තියෙන එකම අවුල මගේ බියර් ඉවර එක මතක් වුන එක. ඒ හැරෙන්න නම් ඉතින් ආදරෙයි සප් එකට ❤

    • @naradajayasekara799
      @naradajayasekara799 4 ปีที่แล้ว

      Aniwa

    • @treasureislandofworld
      @treasureislandofworld 3 ปีที่แล้ว

      old vine ekak thiyenawa aiye. ohomma emu emu

  • @PrathapEash
    @PrathapEash 4 ปีที่แล้ว +29

    ශා! හරිම නොස්ටැල්ජික් හැඟීමක්. කොලඹ ඇවිත් අපි ගෙවන වෙහෙසකර මෙට්‍රො ජීවිත ගැන හරිම ලස්සන කලකිරීමක් දුන්නා 🖤

  • @dhanithsri2187
    @dhanithsri2187 4 ปีที่แล้ว +60

    I wish millions of views and love for this brilliant piece of art. Above that, I hope people will understand the meaning. You spoke my heart out bro! Cheers! ♥️🇱🇰

    • @LasithFernando
      @LasithFernando  4 ปีที่แล้ว +2

      Thank you bro, I'm glad that you like the vibe ♥️

  • @priyashanjayakody3413
    @priyashanjayakody3413 2 หลายเดือนก่อน +3

    On repeat ❤

  • @hennamusick
    @hennamusick 4 ปีที่แล้ว +5

    හවසට ප්ලේන්ටියක් බොන ගමන් ඈත කන්දක් දිහා බලාගෙන මේක අහද්දී පට්ට ❤️❤️🔥

  • @isuruimg123
    @isuruimg123 4 ปีที่แล้ว +12

    සිරවී වෙළී පනම් තරඟේ
    හිනැහෙනවදෝ දුවන අතරේ?
    ගොඩනැගිලි කඳු සෙවණේ සැතපී
    සැනසෙන්නදෝ ඔය හදන්නේ?
    Thanks for this song brother 🙏

  • @tharinduranshan2682
    @tharinduranshan2682 ปีที่แล้ว +2

    අවුරුදු 2ක් යනකම් මේ සින්දුව ඇයි මට හමු නොවූනේ....... පට්ට මචං පට්ට❤️‍🔥

  • @janithnadeera4883
    @janithnadeera4883 หลายเดือนก่อน +2

    අයි අඩේ මේව යන්නෙ නැත්තෙ tranding , 1M+ 😔

  • @cicithissera7398
    @cicithissera7398 4 ปีที่แล้ว +2

    Shaaaaaa!!!!!!!!!!!!!!! මගෙ ප්‍රාර්තනාව ලසිත් අයියාගේ හැකියාව, මිලියනයක් අතරට යන්න කියලයි.......... !!!! සිතිජයෙන් එහා ජිවත් වුනත්, ලංකාවේ පුස් බයිසිකලේ පැදලා, තනිකම එක්ක තනියම ආතල් ගත්තු කාලේ මතක් වෙනවා...!!!!! ආදරනීය සින්දුවක්.... !!!! ස්තුතියි!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @SupunPereraMusic
    @SupunPereraMusic 4 ปีที่แล้ว +14

    Love this Guys

  • @JINNAmusic
    @JINNAmusic 2 ปีที่แล้ว +5

    A rare artist who give his whole soul to his music❤

  • @ThilinaBlyz
    @ThilinaBlyz 4 ปีที่แล้ว +4

    ලස්සනයි...

  • @nisalaprabhath6271
    @nisalaprabhath6271 ปีที่แล้ว +1

    මෙකේ හෙනම හැපි සීන් එකක් දෙනවා ❤

  • @chamodmaduranga3866
    @chamodmaduranga3866 ปีที่แล้ว +1

    Sooner or later this will be a Legendary song in Sri Lanka❤️

  • @DjSNIFREMIX
    @DjSNIFREMIX 4 ปีที่แล้ว +2

    Most underrated artist , this should go viral 😍😍😍😍😘

  • @Xham08
    @Xham08 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @madhakekunawela578
    @madhakekunawela578 6 หลายเดือนก่อน +1

    ❤❤ so soothing

  • @ude3333
    @ude3333 3 ปีที่แล้ว +2

    This song deserves more views

  • @sanduweragoda8722
    @sanduweragoda8722 4 ปีที่แล้ว +1

    සුන්දරයි !!

  • @rovinshanila8059
    @rovinshanila8059 4 ปีที่แล้ว +5

    Serene music, keep making good stuff bro. As always a great visual by ABSURDA.

  • @samankumara-gz1nm
    @samankumara-gz1nm 2 หลายเดือนก่อน

    Superb song ❤️

  • @dilanweerasooriya
    @dilanweerasooriya 4 ปีที่แล้ว +1

    අමුතුම ගතියක් තියනවා සහෝදරයා❤️👍

  • @waruniperera1941
    @waruniperera1941 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි💐 තෙරුවන් සරණයි

  • @SKLiveItalia1
    @SKLiveItalia1 4 ปีที่แล้ว +1

    ""සුභ පැතුම් එය දිගටම පවත්වා ගන්න, මමත් ඔයාට උදව් කළා 👉875 👍▶️🔔🆗,හොද වැඩක් සුබපැතුම් දිගටම කරගෙන යන්න බුදු සරණයි"""

  • @therathnayake
    @therathnayake 4 ปีที่แล้ว +2

    ජය ✌️❤️

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 ปีที่แล้ว +1

    landscape + Architectural visuals are insane 😍

  • @sriagasthikalansooriya3687
    @sriagasthikalansooriya3687 2 ปีที่แล้ว +1

    ඒක මාරයි... ආදරෙයි

  • @rukshanmadushanka6625
    @rukshanmadushanka6625 4 ปีที่แล้ว +1

    ඒක පට්ට සහෝ

  • @natlaboho
    @natlaboho 4 ปีที่แล้ว +2

    Lovely! This makes me homesick for the beaches..and freedom..🌊

  • @virajmwran
    @virajmwran 4 ปีที่แล้ว +2

    Top Notch! 🔥

  • @IndiraFernando
    @IndiraFernando 4 ปีที่แล้ว +6

    Enjoyed watching the setting and listening ... helped very much to change the monotony of curfew

  • @TheSamsert
    @TheSamsert 4 ปีที่แล้ว +1

    On Repeat!

  • @chansurendra2986
    @chansurendra2986 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන සිංදුවක්❤️🔥

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 4 ปีที่แล้ว +1

    මරු ! ❤️

  • @naradajayasekara799
    @naradajayasekara799 4 ปีที่แล้ว +1

    Damnnnnnnnn !!!!!!!!!!!!!!!!!!!!!!

  • @shanukarashmika6603
    @shanukarashmika6603 ปีที่แล้ว +1

    This deserves 1Billion views ♥️🇱🇰

  • @devindafernando422
    @devindafernando422 ปีที่แล้ว +2

    Ideal song for the much needed relaxation from the busy life styles we have everyday ... Keep it up brother . ❤

  • @Pancha_nCo.
    @Pancha_nCo. 9 วันที่ผ่านมา +1

    pattah ayyaa..... ELIX band eka ekka collab ekak karamuda me masterpiece eka.

    • @LasithFernando
      @LasithFernando  6 วันที่ผ่านมา +1

      Hey thanks bro! Drop me a message on insta or something

    • @Pancha_nCo.
      @Pancha_nCo. 6 วันที่ผ่านมา

      @@LasithFernando Sure ayya

  • @iruka119
    @iruka119 4 ปีที่แล้ว +3

    Lyrics and the video combination 🤙🏻
    Keep it up

  • @uchithyugan5297
    @uchithyugan5297 ปีที่แล้ว +1

    මම සාමන්‍යයෙන් යූටියුබ් වීඩීයෝස් වලට ලයික් කරන්නෙ නෑ..ඒත් මේකට මම ලයික් එකක් දැම්මා.. මොකද කිව්වොත් මේක වෙනම ලෙවල් එකක සිංදුවක්...

  • @chansurendra2986
    @chansurendra2986 4 ปีที่แล้ว +1

  • @donkaveen
    @donkaveen 4 ปีที่แล้ว +3

    🖤 as always something touching

  • @naradajayasekara799
    @naradajayasekara799 4 ปีที่แล้ว +1

    Keep it up Aiyya !

  • @kalhara9528
    @kalhara9528 ปีที่แล้ว

    Shaaa 💘

  • @DulshanAnjana
    @DulshanAnjana 4 ปีที่แล้ว +2

    Waited forever for this!

  • @shashikawolf
    @shashikawolf 4 ปีที่แล้ว +1

    Great work man!! ♥️

  • @himasdiary5897
    @himasdiary5897 2 ปีที่แล้ว +1

    ❤️‍🔥

  • @arshadhiqbal6536
    @arshadhiqbal6536 4 ปีที่แล้ว +1

    This is extremely nice da!!

  • @SDINESHKA
    @SDINESHKA 4 ปีที่แล้ว +1

    Location ❣️❣️❣️

  • @akalanaka
    @akalanaka 4 ปีที่แล้ว +2

    Adoo putha meka patta . I’m a fan . Straight to my playlist bro . ❤️

  • @the_silentdude
    @the_silentdude 4 ปีที่แล้ว +1

    whoaaaa love it brother...

  • @funnybangbanglmao9424
    @funnybangbanglmao9424 4 ปีที่แล้ว +2

    Very Nice Song. I love this vocal and music. cool ! we want more...

  • @sameerajayawardhane7215
    @sameerajayawardhane7215 4 ปีที่แล้ว +1

    Masterpiece 🖤🖤

  • @Jayawaves
    @Jayawaves 4 ปีที่แล้ว +1

    Beautiful

  • @sachithrajay7965
    @sachithrajay7965 3 ปีที่แล้ว

    Absurda🖤🔥✌

  • @deepthijayasinghe8637
    @deepthijayasinghe8637 4 ปีที่แล้ว +1

    Lassanai ❤❤❤

  • @kusallakshan5016
    @kusallakshan5016 4 ปีที่แล้ว +3

    So soothing ❤ what a beautiful piece of creation.Jaya! 🤘

  • @BrianBoi93
    @BrianBoi93 4 ปีที่แล้ว +1

    Love it!

  • @shavindraperera2934
    @shavindraperera2934 4 ปีที่แล้ว +1

    Just wow! Love this! Keep it up! 👍

  • @rushiperera9406
    @rushiperera9406 4 ปีที่แล้ว +1

    Well done Lasith 👍❤️

  • @WCABDUL01
    @WCABDUL01 4 ปีที่แล้ว +1

    Wow!! Bro this just wow!! Nostalgic ❤

  • @vidathmatheesha4784
    @vidathmatheesha4784 4 ปีที่แล้ว +1

    Amazing song☝👍👍

  • @Darren-os8gp
    @Darren-os8gp 4 ปีที่แล้ว +1

    As always with something amazing !

  • @iminthewonderland
    @iminthewonderland 2 ปีที่แล้ว

    Great song...love it

  • @aki18able
    @aki18able 4 ปีที่แล้ว +1

    Good one!

  • @ahamed9949
    @ahamed9949 4 ปีที่แล้ว +1

    Great work bro 👊

  • @sapunsomarathna7979
    @sapunsomarathna7979 4 ปีที่แล้ว +1

    Good job bro 🤘⚡

  • @ManjulaBandara
    @ManjulaBandara 4 ปีที่แล้ว +1

    Soothing music. Keep up the great work 👍♥️

  • @NavodxX
    @NavodxX 2 ปีที่แล้ว +1

    Outstanding work I would say! Applause!! Honestly it's so rare to find such calmness and satisfaction in something produced in sri lanka nowadays. Yet yana maga is breathtaking...

  • @naveenperera7818
    @naveenperera7818 4 ปีที่แล้ว

    Amazing!!!

  • @jasondesilva5398
    @jasondesilva5398 4 ปีที่แล้ว +1

    splendid stuff machn \m/

  • @amilasilva3933
    @amilasilva3933 4 ปีที่แล้ว +1

    Such a soothing song ❤️ deserves many more views

  • @buddhiachalankabandara356
    @buddhiachalankabandara356 3 ปีที่แล้ว

    පට්ට ❤️

  • @pulithar6290
    @pulithar6290 3 ปีที่แล้ว +1

    Damn this is so fire 🔥🔥🔥 keep up the good work

  • @roshansenewiratne5504
    @roshansenewiratne5504 2 ปีที่แล้ว

    great song and melody, nice visual too

  • @heshanariyawansa1548
    @heshanariyawansa1548 4 ปีที่แล้ว +1

    Wow..great work.love the lyrics👌🏻 and a great music vedio absurda.

  • @jaytown1406
    @jaytown1406 2 ปีที่แล้ว +1

    Very chill music 🎶

  • @Muzar_Lye
    @Muzar_Lye 4 ปีที่แล้ว +2

    Waited for a video from the day the song was released, here it is and it’s just so perfect and compliments the lyrics and music to the point. 💙💙

  • @hirushapathirana
    @hirushapathirana 4 ปีที่แล้ว +1

    😎🔥

  • @seanrodrigo8470
    @seanrodrigo8470 4 ปีที่แล้ว

    Right on the feels! Beautiful track ❤️

  • @pubudu154
    @pubudu154 ปีที่แล้ว

    This is a masterpiece 🖤🇱🇰💫

  • @dance_fanatic4439
    @dance_fanatic4439 4 ปีที่แล้ว +1

    You have an exceptional voice. Love this song @Lasith ❤❤❤👌👌👌
    Hope you make many many more..

  • @Methun_SK
    @Methun_SK 4 ปีที่แล้ว +5

    One amazing piece of art ❤

  • @erandafernando94
    @erandafernando94 3 ปีที่แล้ว

    🔥🔥

  • @dinithdamian8125
    @dinithdamian8125 4 ปีที่แล้ว +1

    Wow.... What a great song..
    Another Masterpiece by Lasith Fernando. It's just perfect in every way. The lyrics, music and the visuals all are going well.
    I'm not a big fan of modern sinhala songs, but for some reason I don't get tired no matter how many times I listened.
    Good Job aiya..
    Wishing you all the very best..

  • @chansurendra2986
    @chansurendra2986 2 ปีที่แล้ว

    🔥❤️✌

  • @jinkajika8916
    @jinkajika8916 2 ปีที่แล้ว +1

    Underrated! This is really beautiful. Wouldn't have known unless for the post on the Crypto group. Wishing you the best!

  • @amilakanda
    @amilakanda 3 ปีที่แล้ว +1

    Keep it up Lasith... Have listened your previous song when it released. This did not disappoint me either... :-)

  • @surajperera5177
    @surajperera5177 4 ปีที่แล้ว

    ❤️😍

  • @Gaming_Dhana
    @Gaming_Dhana 2 ปีที่แล้ว

    හොද සින්දුවක්

  • @umeshdhananjaya921
    @umeshdhananjaya921 3 ปีที่แล้ว +1

    This song gives me chills every time when I listen to it

  • @nisalaprabhath6271
    @nisalaprabhath6271 ปีที่แล้ว

    😍😍😍

  • @proactivechain
    @proactivechain 4 ปีที่แล้ว +1

    Machan if I ever see you again... I need a live performance!

  • @anonymouslunaticz
    @anonymouslunaticz 4 ปีที่แล้ว

    ❤️👀

  • @podipriya9291
    @podipriya9291 4 ปีที่แล้ว +1

    758 subscribe magen supiri vidio ekak good luck bro ❤️❤️👍 apivath balanna bro ❤️👍

  • @_mare8825
    @_mare8825 4 ปีที่แล้ว +1

    this is painting

  • @chemicalbutcher1419
    @chemicalbutcher1419 3 หลายเดือนก่อน

    Reminds me of Rushinee Fernando

  • @namalkarunathissa2955
    @namalkarunathissa2955 2 ปีที่แล้ว

  • @rumeshappuhamy5519
    @rumeshappuhamy5519 ปีที่แล้ว +1

    🤍🌍

  • @sathnidu_athauda
    @sathnidu_athauda 4 ปีที่แล้ว

    Out of all the modern songs, i listen to only dhanith shri's songs and occasionally some bns songs.. cuz they do not have songs where people are crying with breakups...but im happy i found this, cuz this is what sinhala songs should be like...good luck ayya...cheers❤💯

    • @BaNeArroW
      @BaNeArroW ปีที่แล้ว

      Listen to Senaka Batagoda songs. You might like them.