Lasith Fernando - Mathaka Mal - මතක මල් [Official Video]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.พ. 2017
  • Follow Lasith Fernando:
    Spotify - open.spotify.com/artist/2xh2N...
    Instagram - / lasith.fernando
    TH-cam - / lasithfernando
    TikTok - / lasithfernandomusic
    Twitter - / lasithmfernando
    Facebook - / lasithfernandomusic
    Written & Composed by - Lasith Fernando
    Recorded at Paragon Muzik Studio
    Instrumentation - Ravin Ratnam
    Mixing & Mastering - Ravin Ratnam
    Director - Muvindu Binoy
    DOP - Hasitha Warnasooriya
    Assistant Director - Pamuditha Zen Anjana
    Production Company - ABSURDA Films
    Featuring - Ru Ish
    Special Thanks To - Palinda Kannangara & Kusal Alwis
    Lyrics -
    සුවද නම් මැකී නෑ කාමරේ
    මතකයන් ගිලී නෑ මාවතේ
    උණුසුමක් ඔබේ හද රැදී තියේ
    ගිලෙනකම් මේ ජීවිතේ
    මල් පොදින් පොද
    බිම දමා මට සැතපෙන්න
    මල් ටිකෙන් ටික
    සමග මා ඔබ ගෙනියන්න
    කී වදන් සිතුවම් මේ හදවතේ
    සිනහවන් ගෙනේ ඔබෙ මතකයෙන්
    සිසිලසක් ඔබේ සදාකල් තියේ
    නිවෙනකන් මේ ජීවිතේ
    මල් පොදින් පොද
    බිම දමා මට සැතපෙන්න
    මල් ටිකෙන් ටික
    සමග මා ඔබ ගෙනියන්න
    ඔබ නැති ජීවිතේ
    දුකට කම් නැතේ
    අපි යලි හමුවෙනු මට දැනේ
    අදුරු නෑ රැයේ
    තාරකා වගේ
    මතක මල් පොදින් ඔබේ
    මල් පොදින් පොද
    බිම දමා මට සැතපෙන්න
    මල් ටිකෙන් ටික
    සමග මා ඔබ ගෙනියන්න
    මල් පොදින් පොද
    #sinhalapop #sinhalarock #poprock #singersongwriter #mathakamal #lasithfernando #srilanka

ความคิดเห็น • 234

  • @pramudh5108
    @pramudh5108 3 ปีที่แล้ว +38

    සමහර අග්‍රගන්‍ය නිර්මාණ තියෙනව මිනිස්සු දකින්නෙ නැති. එහෙම දේ දකින්න ලැබීම භාග්‍යයක්. ස්තූතියි ලසිත් ප්‍රනාන්දු ඔබට ❤️🙏

  • @user-gt6zm2cn8m

    ගොඩ කලෙකට කලින් හම්බවෙන්න තිබ්බ සින්දුවක් .. අදයි හම්බවුනේ. හරිම ලස්සනයි.. අමුතුම හගීමක් දනුනා සහෝ..සුපිරි සින්දුවක්.

  • @donkaveen
    @donkaveen 4 ปีที่แล้ว +1

    මියුසික් , වචන, වොයිස් එක එක්ක විඩියෝ එක මාරම syncronize වීමක් තියෙන්නෙ. සෑහෙන්න ආදරේ සින්දුවක්.

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 ปีที่แล้ว +7

    තාම අහනවා <3 one of the best sinhala songs!

  • @LasithFernando
    @LasithFernando  7 ปีที่แล้ว +50

    Thank you so much for the response guys. This is the first piece of music I've ever recorded and released and to have so many people listen and respond feels amazing. The motivation is real and I'm forever grateful.

  • @daisycastro2435
    @daisycastro2435 4 ปีที่แล้ว +28

    I don't understand a word, but does hit me right here💔 I thought it was lovely! No! It was amazing 👏

  • @isuruedirisinghe6266
    @isuruedirisinghe6266 4 ปีที่แล้ว +14

    Can't believe I'm 3 years too late to discover this song.. But I'm glad that I have now!

  • @DrillTeamWestnahiraOfficial
    @DrillTeamWestnahiraOfficial 7 ปีที่แล้ว +25

    just wow!

  • @Thacarshee
    @Thacarshee 3 ปีที่แล้ว +12

    This is type of the music we don't deserve as a nation

  • @chathuranga1010
    @chathuranga1010 2 ปีที่แล้ว +3

    Brother trust me man …this is amazing ✌️✌️✌️✌️✌️🥰

  • @kaweeshawijayawickrama1506
    @kaweeshawijayawickrama1506 20 ชั่วโมงที่ผ่านมา

    Love the melody, video and everything.

  • @SachinthaRamasinghe
    @SachinthaRamasinghe วันที่ผ่านมา +1

    Came to see your music after kelle tiktock video.

  • @mahanlakitha1150
    @mahanlakitha1150 14 วันที่ผ่านมา +1

    Long drive brother superb❤❤

  • @lifewithmavis3157
    @lifewithmavis3157 ปีที่แล้ว +2

    This is free therapy bro 💆❤️

  • @dongminkim2825

    Great song bro! Such a wonderful vibe. Lets play soccer again next time😆👍👍

  • @pubudu154
    @pubudu154 2 ปีที่แล้ว +3

    This is insane.💫

  • @nisulidayarathna5635
    @nisulidayarathna5635 2 ปีที่แล้ว +2

    Today i had a very long day.... and i came here to make up my mind.. i dont know how many times i listened to this song, but now i feel relaxed 💆❤️ Thankyou for this amazing song.

  • @citrxn5459
    @citrxn5459 3 ปีที่แล้ว +4

    I keep coming back to this. I love it so much and am SO looking forward to more music from you. Wishing you all the success in the world ❤

  • @manishriyal943
    @manishriyal943 7 ชั่วโมงที่ผ่านมา +1

    Woah 😭❤️🔥

  • @BaNeArroW
    @BaNeArroW ปีที่แล้ว +1

    I'm super sad I didn't discover an artist of your caliber in SL till today! Listening to all your tracks non-stop! A true artist. Wishing you nothing but the very best in your musical journey and please keep blessing our ears with masterpieces like this in the future!