VIRAMAYE (විරාමයේ) | Ridma Weerawardena | Thilina Boralessa| Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025
  • VIRAMAYE (විරාමයේ) Offical Music Video
    Listen to “VIRAMAYE” everywhere: vyd.co/RidmaWe...
    Artist: Ridma Weerawardena
    Lyrics​: Thilina Boralassa
    Music composed, Produced, Arranged by Thilina Boralessa
    Piano, Synth and Backing vocals by Thilina Boralessa
    Recorded, Mixed and Mastered by Thilina Boralessa @Amusync Entertainment
    Starring​
    Ridma Weerawardena
    Dinupa Kodagoda
    Executive Producer
    Ridma Weerawardena
    Producer
    Madhuni Alahakoon Pussewela
    Sponsored By
    SALOTA International (PVT) Ltd
    Extra Artist
    A.A. Wijesinghe
    K.K. Ghanaseeli
    W. G. Ghanawathi
    D.P. Anushka
    K. Theshan Tharindu
    D. P. Gayan
    A.A. Lanka Hanasani
    Nethmi Navodya
    K. Vihanga Vishmitha
    Director ​
    Baratha Gihan Hettiarachchi
    Director Of Photography​
    Madhuni Alahakoon Pussewela
    Editor
    Lahiru Madusanka
    Colorist
    Dinindu Jagoda
    Art Director
    Channa Asanka
    Make up
    Madara Godage
    Costume Designer
    Wasanthi Alwis
    Assistant Director​​
    Chathurangi Rasikala Pathirage
    Production Manager
    Muditha Rupasinghe
    Art Assisatnts
    Sukitha Madubashana
    Chamika Prasanna
    Camera Department
    Focus Puller - Kasun Vimukthi Wickramasinghe
    2nd Camera Assistant - A.K. Suresh
    3rd Camera Assistant - M.A. Sahesha Thamod
    Gaffer
    Mahesh Gunarathne
    Grip
    H.M.Dinesh Chamara
    Lighting Technicians
    Susantha Rathnasiri
    Sanjeewa Vikum
    Production Assistant
    Ravindra Tharaka
    Tharindu Lakmal
    ​​
    Catering Service
    Nalin Suranja Ranasinghe
    Drivers
    Asoka Bandara
    K.K.Lasitha Priyankara
    Danushka Lakshan
    Kalum Srinath
    Special Thanks
    Kolitha Wickramasinghe (Managing Director at SALOTA International (PVT) Ltd)
    Ranil Goonewardene
    Tamara Handy
    Methun SK
    Nadika Weligodapola
    Ranura Perera
    Roomini Wijayarathne
    Jayashika Padmasiri
    Commissioner, Depot Katharagama - Nuwan Buddika
    Ransara Madhusanka
    P.M. Amarasiri

ความคิดเห็น • 1.9K

  • @DewsaraSathsarani
    @DewsaraSathsarani 2 หลายเดือนก่อน +171

    Broken mirrors කතාවේ අවසාන කොටස අද කියෙව්වේ ඉතින් ... මේ සින්දුව තිබුනු නිසා මන් මෙතනට ආවා ❤ love this song
    ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරා ගත්තාදෝ දැනුනී ❤

  • @EZRA-y14
    @EZRA-y14 2 หลายเดือนก่อน +128

    Broken mirrors...කියවලා ඉවර කරන්න හිත හදාගත්තා. ... ඇස් අස්සෙන් කඩන් වැටෙන අවර්ණ දියරය මට නවත්තන්න බැහැ.හේතුවක් නැහැ.ඒත් මට ඒ හැගීම විස්තර කරන්න බැහැ. පටන් ගත්ත දවසේ ඉදන් මේ වෙනකම් තිබුණු හැම මතකයක්ම ආයෙම මැවි මැවී පේනවා. 'විරාමය' මන් ආසම සින්දු එකතුවේ උඩම තැනකට ඇවිත්.කවදාවත් අමතක වෙන්නේ නැතිවෙයි.🥺❤‍🩹

  • @KusumRajapaksha-t8d
    @KusumRajapaksha-t8d 2 หลายเดือนก่อน +173

    Broken mirrors kiywla awa aya ❤

  • @ridmaw
    @ridmaw  2 ปีที่แล้ว +2530

    Thank you so much for all the love ❤️❤️
    විරාමයේ ආදරයෙන් වැළඳ ගත්තාට ස්තූතියි 🙏

    • @chamarakavinda7293
      @chamarakavinda7293 2 ปีที่แล้ว +4

      ❤️

    • @amila9395
      @amila9395 2 ปีที่แล้ว +19

      🥺♥️ You are the most matured artist I have ever seen.

    • @shainyrk8407
      @shainyrk8407 2 ปีที่แล้ว +3

      🥰❤️

    • @rushgunawardena4148
      @rushgunawardena4148 2 ปีที่แล้ว +9

      Please dnt rest, we need more songs of this calibre and we wont rest until we do. So keep producing .. Greeting from Australia

    • @janithshehanviduranga8572
      @janithshehanviduranga8572 2 ปีที่แล้ว +7

      ආසම කට හඩක් ❤️

  • @melanophile1111
    @melanophile1111 2 หลายเดือนก่อน +166

    හරි ලස්සන චැප්ටර් එක්ක අවසානයේදි
    ක්ෂිතිජය මායිමේ ~

    • @SenuriHashinika-kp8gm
      @SenuriHashinika-kp8gm 2 หลายเดือนก่อน +3

      අනේ ❤🥺

    • @hyejin1390
      @hyejin1390 2 หลายเดือนก่อน +3

      Hane chapter eka kiyawan gmn hoyagena awe 🥺

    • @mashidesilva8167
      @mashidesilva8167 2 หลายเดือนก่อน +1

      ​@@hyejin1390math❤🥺

  • @maleesharashmini31
    @maleesharashmini31 2 หลายเดือนก่อน +331

    Broken mirrors everyone❤

    • @mashidesilva8167
      @mashidesilva8167 2 หลายเดือนก่อน +2

    • @nafrasnaf4924
      @nafrasnaf4924 2 หลายเดือนก่อน +11

      ඒක මතක් වෙලා තමයි අයේ ආවේ අහන්න කියලා 🥺❤️

    • @ShakthiHewawasam
      @ShakthiHewawasam 2 หลายเดือนก่อน +1

      Me to

    • @AmindiGamage
      @AmindiGamage 2 หลายเดือนก่อน +1

    • @sajanijayarathne4032
      @sajanijayarathne4032 2 หลายเดือนก่อน +3

      Ayuka senuka ❤

  • @rashmihirunika692
    @rashmihirunika692 3 หลายเดือนก่อน +152

    wattpade බිදුණු කැඩපත් කියවන ගමන් හිටියෙ.🥺 අයුක අයියා වත්සලට මේක අහන්න දුන්න ඉතින් මටත් ඇවිත් අහල බලන්න හිතුනා. හරි ලස්සනයි.

    • @PriyaniRanaweera
      @PriyaniRanaweera 2 หลายเดือนก่อน +2

      @@daisy-r8g8e me too

    • @MelaniBhagya-cm1fl
      @MelaniBhagya-cm1fl 2 หลายเดือนก่อน +8

      Last chapter ❤

    • @KusumRajapaksha-t8d
      @KusumRajapaksha-t8d 2 หลายเดือนก่อน +5

      Last chapter 😢

    • @taenichannel1590
      @taenichannel1590 2 หลายเดือนก่อน +6

      Last chapter eka kiyavala ahanna ave 🥺❤️‍🩹

    • @Indumini-f6w
      @Indumini-f6w 2 หลายเดือนก่อน +5

      අද අන්තිම එක කියවලා ආවෙ .ඒකෙත් තියේ 🥹❤️

  • @SewwandiSandamali-dd2wq
    @SewwandiSandamali-dd2wq หลายเดือนก่อน +35

    ඒ විරාමයේ හමුවී නැවති
    හිත සොරා ගත්තාදෝ නැවති
    අයුක❤සෙනුක

  • @DulminiRandeniya
    @DulminiRandeniya 2 หลายเดือนก่อน +185

    broken mirrors අන්තිම චැපිය කියවලා මේක අහද්දි😪❤

  • @Pruthvi_Aadiv
    @Pruthvi_Aadiv 2 หลายเดือนก่อน +76

    මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ ඒ හීනේ විරාමයයි.❤
    The perfect happy ending....
    It started from 1104
    "ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරාගත්තා දෝ දැනුනි..."❤
    & ended on 04 -11
    2024/10/24

  • @gayeshanksenadeera287
    @gayeshanksenadeera287 หลายเดือนก่อน +25

    Broken mirrors
    කවදාවත් අමතක නෙවන හදවතේ ගැඹුරුම තැනක තියන්න ඕනි කතාවත් සහ සින්දුවක්..feel thzz😭💔

  • @taenichannel1590
    @taenichannel1590 2 หลายเดือนก่อน +121

    Broken mirrors eke last chapter eka kiyavala meka ahanna ave ❤️‍🩹

  • @dhanithsri2187
    @dhanithsri2187 2 ปีที่แล้ว +3329

    රිද්ම අයියා,
    මේ සින්දුව අහනකොට මම අහන්නේ ඔයාව පෞද්ගලිකව දන්න කෙනෙක් විදියට. ඔයා හිතන විදිය, ඔයාගේ vibe එක මේ සින්දුවේ හැමතැනින්ම දැනෙනවා. ඒක ඔයාව දන්නෙ නැති කෙනෙක්ට දැනෙන විදියට වඩා වෙනස්. ඒක මාරයි.. ආදරෙයි!!!❤️

    • @malithfernando1987
      @malithfernando1987 2 ปีที่แล้ว +74

      Nokiya kiyanne loku පසුතෑවීමක් එක්ක රිද්ම තාමත් විදවනව කියලද කවුරු හරි ගැන

    • @thinkfreshgdalyrics.7691
      @thinkfreshgdalyrics.7691 2 ปีที่แล้ว +6

      🥺💔

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +5

    • @AyeshiVrs
      @AyeshiVrs 2 ปีที่แล้ว +3

      ❤️👍

    • @dewminigunarathne407
      @dewminigunarathne407 2 ปีที่แล้ว +4

      ❤️😍

  • @ShakthiHewawasam
    @ShakthiHewawasam 2 หลายเดือนก่อน +54

    Ayuka ❤ Senuka 🥺

  • @nilanthikumari7526
    @nilanthikumari7526 2 หลายเดือนก่อน +38

    Broken mirrors කියවන ගමන් අහන්න.. ❤

  • @user_rikieeee12345
    @user_rikieeee12345 20 วันที่ผ่านมา +11

    ඒ විරාමයේ හමු වී නැවතී සිත සොරාගාත්තාදෝ දැනුණි...✨
    Ayuka❤️‍🩹senuka

  • @yashodhasamarajeewa7219
    @yashodhasamarajeewa7219 2 หลายเดือนก่อน +57

    Broken mirrors last chapter එක කියවලා මේක අහන්න ආවේ. පපුවත් එක්ක කඩාගෙන යන හැඟීමක් එනවා 😔😭

  • @CHa_Lilly
    @CHa_Lilly 2 หลายเดือนก่อน +49

    Ayuka 🤍 Senuka 🥺

  • @Oven001-q4x
    @Oven001-q4x 2 หลายเดือนก่อน +89

    Broken mirrors kiywla meka ahnkota🥹❤️

  • @auroralane002
    @auroralane002 2 ปีที่แล้ว +1299

    මේ සිංදුව දවසක් බස් එකේදි play උනා. බස් එකේ එච්චර වෙලා තිබ්බ මිනිස්සුන්ගෙ කතා ඔක්කොම ඉබේම නැවතුනා. ඒ විනාඩි හතර හැමෝම තමන්ගෙ ලෝකවල නැවතිලා මේ සිංදුව ඇහුවා. පුදුම සිංදුවක් මේක ❤️

    • @TD-lt4xl
      @TD-lt4xl 2 ปีที่แล้ว +8

      True❤💫

    • @vishwanimeshcharuka9754
      @vishwanimeshcharuka9754 2 ปีที่แล้ว +2

      ♥️

    • @thisisjoel691
      @thisisjoel691 2 ปีที่แล้ว +2

    • @tossjewellery-wearelaborat4394
      @tossjewellery-wearelaborat4394 2 ปีที่แล้ว +10

      එක හරි . එහෙම වෙන්න ඕනේ ! ❤️🔥🥺💙🍃⭐

    • @antrusinhala
      @antrusinhala 2 ปีที่แล้ว +6

      Lassana sinduwak.
      Mamath gamanak yana atharedi youtube autoplay wuna. Sinduwa iwara wenakan therune naha.

  • @MANURANGA
    @MANURANGA 2 ปีที่แล้ว +1783

    රිද්ම ඔයා විරාමයක් අරං ,හරියටම හරි "විරාමයක් "එළියට දැම්මා .හරියටම ඔබව තේරුම් අරන් කරපු නිර්මාණයක් 🔥
    thilina ,දිනූපා,භාරත ඇතුළු සැමට ජය වේවා❤️🌍

    • @chavindupahasara2963
      @chavindupahasara2963 2 ปีที่แล้ว +10

      ආසම කෙනෙක්❤️

    • @nilminirathnayaka2603
      @nilminirathnayaka2603 2 ปีที่แล้ว +7

      ආයෙත් මේ මතක ඔක්කොම අරන් නාදගමට එන්න... 😥

    • @umeshaariyawansha9723
      @umeshaariyawansha9723 2 ปีที่แล้ว +4

      Manuranga aiya athin liya unu ridma kiyn sinduwk blnn asawen innw😊

    • @krishanilshara4117
      @krishanilshara4117 2 ปีที่แล้ว +1

      විචාරය ලියන්න දන්නෙ කවුද මෙ සින්දුවෙ 😊

    • @antrusinhala
      @antrusinhala 2 ปีที่แล้ว

      Hemotama Jaya wewa.

  • @thusharikapriyangani9904
    @thusharikapriyangani9904 2 หลายเดือนก่อน +44

    Broken mirrors

  • @OBrienWilliam-xg3fp
    @OBrienWilliam-xg3fp 2 หลายเดือนก่อน +54

    Broken mirrors❤𝑨𝒚𝒖𝒌𝒂♡𝑺𝒆𝒏𝒖𝒌𝒂

  • @RainiCharuka
    @RainiCharuka 2 ปีที่แล้ว +1110

    So beautiful 🥺… ♥️R

  • @priyankaudayakumari5776
    @priyankaudayakumari5776 2 หลายเดือนก่อน +48

    24/10/24
    ඒ විරාමයේ නැවතී...
    හිත සොරාගත්තදෝ දැනුනී...
    🥺✨❤️
    ලස්සන කතාවක ලස්සන අවසානයක්...✨❤️

  • @Oshi.N.Muthukumarana
    @Oshi.N.Muthukumarana 2 หลายเดือนก่อน +30

    දිනයක හමුවෙනා
    දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතෙ පවරා.... 🎶❤️‍🩹
    ලස්සන කතාවක ලස්සන අවසානය❤✨
    #broken_mirrors ❤🥹

  • @AshenNirmal-se5pw
    @AshenNirmal-se5pw 2 หลายเดือนก่อน +21

    #brokenmirrors ❤🎉

  • @asankadillimuni9788
    @asankadillimuni9788 2 หลายเดือนก่อน +35

    Awake a lot of memories ! These lines hurt a lot now..
    #brokenmirrors

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 2 ปีที่แล้ว +1002

    මගේ පුතා ගැන තිබෙන ආඩම්බරය, අභිමානය මම කොහොම කියන්නද? අවුරුදු ගානකට සැරයක් මේ වගේ එක ගීතයක් අපිට දුන්නත් ඇති පුතේ. හදවත පතුලෙන්ම එන ඒ සුන්දර ආදරනීය හඩේ ඇති භාව ප්‍රකාශනය හැමදාම සින්දු කිව්වත් සමහරුන්ට ගන්න බැරි නිසා ඒවා අපිට,දැනෙන්නේ නැහැ. තිලිනටත් ගොඩාක් පින් මේ ලස්සන භාව පූර්න ගීත නිර්මානයට. හද පතුලටම වියපත් මටත් දැනුනානම් තරුන දරුවන්ට කොහොම දැනෙනවා ඇතිද. 🤗😘

    • @thestoryteller-lk
      @thestoryteller-lk 2 ปีที่แล้ว +43

      ඇත්ත මැඩම් මටත් වීඩියෝ එක බලද්දිම රිද්ම අයියගේ Facial Expression ගැන මාර විදියට දැනුන.හරියට කාලයක් රඟපාපු නළුවෙක් වගේ හරිම තාත්විකයි..පුදුම ලස්සනක්..❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 2 ปีที่แล้ว +87

      පුතාලා දන්නෙ නැතුවට රිද්මගේ ආරම්භය, නලුවෙක් ලෙසයි he is a multi talented, great human being. He should act in a good movie.

    • @vindiv7024
      @vindiv7024 2 ปีที่แล้ว +11

      🥰🥰🥰😊happy mum

    • @swarnasalgado5909
      @swarnasalgado5909 2 ปีที่แล้ว +34

      @@anojaweerasinghe5764 Thank you for putting the foundation .... I believe Ridma is where he is because of අභින 🙏❤️

    • @sahasrivimansha9874
      @sahasrivimansha9874 2 ปีที่แล้ว +10

      Ekak nam madi awruddakata 😒 awtuddakata 10k wath ona 😌

  • @SanuliNanayakkara
    @SanuliNanayakkara 20 วันที่ผ่านมา +8

    Broken mirrors ekenma meyage songs godak danagththa
    Aluthin ahannath patan gathtah😢❤❤

  • @nipunisajani
    @nipunisajani 2 หลายเดือนก่อน +18

    Ane dalabu senawama methana...man hithuwe mn vithrak eka kiyawala me song eka ahnna awa kiyla...ane minshiyoo oyata adrei ane itim ❤

  • @HanZeyy2255
    @HanZeyy2255 หลายเดือนก่อน +12

    ඒ විරාමයේ හමුවී නැවතී....
    හිත සොරාගත්තාදෝ දැනුනී.... 🥺🤍
    ඒ විරාමයේ හමුවී නැවතී....
    හිත සොරාගත්තාදෝ දැනුනී..... 🥺🤍
    බිදුනු කැඩපත් අන්තිම කොටස.... 🥺🤍
    සෙනුක,ආයුක,රද්‍ය,වරද්,චමිරු ,ලිලී,කියාන්,ආශි,මහීශා.... 🥺🤍

  • @spaceline4345
    @spaceline4345 2 ปีที่แล้ว +139

    හැමොටම තව කෙනෙක්ගෙ ආදර කතාවක් කියන්නෙ විහිලුවක්..
    ඒත් තම තමන්ගෙ හිත විතරයි දන්නෙ ඒ ආදරේ කොච්චර අවංකද කියල..
    හිමි කරගන්න බැරි උනත් තවත් බලාපොරොත්තු වෙන හිත් කොච්චර මේ සින්දු අහනව ඇත්ද...
    මගෙ හිතත් ඒ වගේමයි..
    එයාගෙම ආදරේ තාමත් හොයන...kavi❤️
    -Ayo-

  • @janujapabasara7099
    @janujapabasara7099 26 วันที่ผ่านมา +5

    මේ සින්දුව මීට කලින් අහලා තිබ්බත් අද තමා ඒක වැඩිපුරම දැනුණු දවස
    # Broken mirrors last chapter
    # Ayuka & Senuka
    🥺❤️

  • @m.i.ashcharya1654
    @m.i.ashcharya1654 2 ปีที่แล้ว +43

    දවසක.. එයාගෙ ආදරණීයම මතකයන් එක්ක ආදරය පිරුණු ඒ අමූතු හිස්කම හිතේ හිරකරන් ජීවත් වෙන්න සිද්ධ වෙන ආදරවන්තයින් මේ සින්දුව කොච්චරක් ඉවසාවිද කියන හැඟීම ඇවිත් ඇස්වලට කඳුලු ආවා රිද්ම අයියේ..😔💔 හරීම සංවේදී සුන්දර නිර්මාණයක්👏❤️

  • @draglionmusic8001
    @draglionmusic8001 2 ปีที่แล้ว +893

    Lyrics මටම කියන්න ඕනවට ටයිප් කරා...
    ක්ශිතිජය මායිමේ
    පාමින් සිත් රටා
    ඈතින් සිහිනයේ ගිලෙනා
    දිනයක හමුවෙනා
    දිනයක වෙන් වෙනා
    හීනෙක ජීවිතේ තවරා..
    මතකේ ඈත ඉවුරේ
    යාවී පෙනෙන්නේ
    ඒ හීනේ විරාමයයි.
    දිනයක හමුවෙනා
    දිනයක වෙන් වෙනා
    හීනෙක ජීවිතේ පවරා..
    අහසට ළං වෙලා
    සයුරට ළං වෙලා
    මා හදේ ඇදි රූ රටා
    ක්ශිතිජය මායිමේ
    දිනයක හමුවෙනා
    හීනෙක ජීවිතේ තවරා ආ ආ ආ
    ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරාගත්තාදෝ දැනුනී//

  • @pavithmatheesha
    @pavithmatheesha 2 ปีที่แล้ว +215

    Treanding වෙනවමයි කියන කට්ටිය කෝ බලන්න.👀 ❤️🏆

    • @relaxmindmusic6945
      @relaxmindmusic6945 2 ปีที่แล้ว +4

      Aniwaa 🙌😎

    • @isuruamarathunga7725
      @isuruamarathunga7725 2 ปีที่แล้ว +4

      ❤️❤️🤗💯❤️

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว +9

      හරි දුකයි බන් ලන්කාවෙ ගොබ්බයො බහුතරේ මේව අහන්නෙ නැහැ ඒක හින්ද තව කාලෙකට මෙ වගෙ ගොඩක් ලස්සන සින්දු ට්‍රෙන්ඩි එන එකක් නෑ

    • @zaza-hf4kk
      @zaza-hf4kk 2 ปีที่แล้ว +4

      අනිවා මේ සැරෙ වෙනවා👍දැනටමත් 17 on trending ❤️❤️🤘

    • @shainyrk8407
      @shainyrk8407 2 ปีที่แล้ว +3

      #13 on trending 🥺❤️

  • @SenithMax100-bp2qy
    @SenithMax100-bp2qy หลายเดือนก่อน +6

    Broken mirror fan ❤

  • @shanindudarshana8456
    @shanindudarshana8456 2 ปีที่แล้ว +621

    රැල්ලට යන කලාකරුවො අතරෙ ජනප්‍රිය වෙන්න හදන කලාකරුවො අතරෙ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන නියම වැඩකාරයෙක් ❤️

    • @chethanaranodh4400
      @chethanaranodh4400 2 ปีที่แล้ว +11

      සුපුනුයි කාංචනයි දෙන්නම රැල්ලට ගහ ගෙන ගියා... 😪😪😪

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว +28

      ඒකයි අදටත් රිද්මට රැල්ලට ගියපු fan base එකක් නැත්තෙ. අපි වගේ ලංකාවෙ හතරකොනෙන් සෙට් උන ආදුනික චරිත තමා ඉන්නෙ එකාට එකෙක් දන්නෙ නැති. සමහරවිට උබ මේව ආසාවෙන් ඇහුවට උබෙ යාලුවො මේවට කැමති නැති වෙන්න පුලුවන්.

    • @chethanaranodh4400
      @chethanaranodh4400 2 ปีที่แล้ว +5

      @@HP-hu8rw මගේ යලුවෝ අහන්නෙම මල් සින්දුමයි.😕

    • @seenween3218
      @seenween3218 2 ปีที่แล้ว +2

      එල කිරි👍

    • @100mcreations6
      @100mcreations6 2 ปีที่แล้ว +2

      @@HP-hu8rw H P.. ado meka aththak... mata mathakai charitha ge rahath himiwarun song eke api denna athara podi waliyak giya ... mn me ubawa me wage lassna sindu wala dakina ki weni sare da manda ... ආදරෙයි ඉතින් ❤☘

  • @nafrasnaf4924
    @nafrasnaf4924 2 หลายเดือนก่อน +53

    Broken mirrors කියවලා ආපු අය මේ පැත්තට 🥺

  • @yureshapathirana545
    @yureshapathirana545 2 ปีที่แล้ว +157

    විරාමයේ... ❤
    සිතිජය මායිමේ පාමින් සිත් රටා
    ඈතින් සිහිනයේ ගිලෙනා
    දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ තවරා
    මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ
    ඒ හීනේ විරාමයයි
    දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා හිනෙක ජීවිතේ පවරා
    අහසට ළංවෙලා සයුරට ළංවෙලා
    මා හදේ ඇදි රූ රටා
    සිතිජය මායිමේ දිනයෙක හමුවෙනා
    හීනෙක ජිවිතේ තවරා
    ඒ විරාමයේ හමුවී නැවති
    හිත සොරා ගත්තාදෝ දැනුනි
    ඒ විරාමයේ හමු වී නැවති
    හිත සොරා ගත්තාදෝ දැනුනි

  • @HarshiNishani
    @HarshiNishani 2 หลายเดือนก่อน +9

    ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරා ගත්තාදෝ දැනුනි❤

  • @Harshadewa
    @Harshadewa 2 ปีที่แล้ว +458

    දිගු විරාමයට විරාමයක්. මේක ලස්සන සුයාමයක්!
    Nicely done Ridma, Thilina and Baratha.

    • @kavindu4142
      @kavindu4142 2 ปีที่แล้ว +3

      😍

    • @zaza-hf4kk
      @zaza-hf4kk 2 ปีที่แล้ว +2

      ❤️❤️👍

    • @sudeepajayanath9821
      @sudeepajayanath9821 2 ปีที่แล้ว +2

      අයියාගෙනුත් අලුත් එකක් ඕනේ 😊❤️

    • @antrusinhala
      @antrusinhala 2 ปีที่แล้ว

      True

  • @gayeshansenadeera5437
    @gayeshansenadeera5437 หลายเดือนก่อน +5

    දිනයක හමුවෙලා..දිනයකවෙන් වෙනා..
    හීනෙක ජීවිතේ තවරා..
    #broken_mirrors
    #Aryuka_Senuka
    😫💔🥀

  • @madumiwanigasuriya8294
    @madumiwanigasuriya8294 2 ปีที่แล้ว +168

    ක්ෂිතිජය මායිමේ
    දිනයක හමුවෙනා
    දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ තවරා....
    ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරාගත්තාදෝ දැනුණී❤️

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +17

    මොන මගුලක්ද මේ දැන් මාසයක් විතර වගේ ඉඳන් හැමදාම නිදා ගන්න කලින් මේක අහන්න වෙනවනේ නැත්නම් නින්ද යන්නේ නැති සීන් එකක් තියනවා 😣❤ that's mean So beautiful 🥺

  • @frankina127
    @frankina127 2 ปีที่แล้ว +365

    රිද්මගෙ කඩහඩ අපිට මගහැරුනා ටික කාලයකට. පහුගිය කාලේ එක දිගට ආපු වේදිකාව පෙරලන්න හදන ලකඩ බකඩ සිංදු ඇහිලා එපා වෙලා හිටියේ. යොහානිගේ හිට් වීමත් එක්ක ඔක්කොම ඒ වගේ සිංදු හැදුවා එපා වෙන්නම. ගොඩක් ඒවා කුනුහරුප මෙලෝ රහක් නෑ. මාදවීගේ අලුත් සිංදුවත් එක්ක ආයෙත් හිත නිවුනා. දැන් රිද්මගේ මේ සිංදුවත් එක්ක තවත් රහයි🖤
    රිද්ම අය්යේ.. තාම හිතයටින් ඉල්ලනවා සඳවතියේ, කුවේනි, සොයා ආවා වගේ ගීත. පුලුවන් නම් ආයෙත් රිද්ම + චරිත යුගයක් හදමු. අපි හරි ආදරෙයි ඒ රහට.. හැමදේම තාවකාලික මේ ලෝකේ සමාව දෙමු සමාව ගමු. මොකද කලාකරුවන් වන ඔයගොල්ලන්ගේ හිත් අපට වඩා හරි ලස්සනයි සංවේදියි..
    සුබ පැතුම්... 🖤❤️✌️🙏💐

    • @smile.......
      @smile....... 2 ปีที่แล้ว +17

      ඔව්ව්ව්ව් අපේ කන් පින් කරල තියේ නම් ආයෙ එ දෙන්න එකතු වේවා😔💓࿐

    • @w.a.pamaya366
      @w.a.pamaya366 2 ปีที่แล้ว +3

      ❤❤❤

    • @g.m.s.l.7304
      @g.m.s.l.7304 2 ปีที่แล้ว +7

      Ow appa, e combination eka thma apita ona, oya hari, api blmu

    • @arunasumeda4616
      @arunasumeda4616 2 ปีที่แล้ว +2

      🙂🥺🖤🔥

    • @chethanaranodh4400
      @chethanaranodh4400 2 ปีที่แล้ว +18

      සුපුනයි කංචනායිත් යොහානිලගෙ ගොඩට වැටුනා 😪😪😪, නාදි සින්දුවත් එක්කම සුපුන්ගේ ඒ කොලිටි එකත් ගිය වෙලාම යයි... දිනේශුත් දැනටමත් ඒ ගොන් ගොඩේ ඉන්නේ...

  • @kanchanabuddhini9565
    @kanchanabuddhini9565 หลายเดือนก่อน +6

    Listening to this while reading Broken Mirrors

  • @Methun_SK
    @Methun_SK 2 ปีที่แล้ว +15

    ආදරෙයි ❤🌸

  • @nandanap.kumara767
    @nandanap.kumara767 8 วันที่ผ่านมา +1

    Broken mirrors ❤
    Senuka💗Ayuka

  • @Tharuu2315
    @Tharuu2315 2 ปีที่แล้ว +66

    විරාමයේ...🥺❤
    ක්ෂිතිජය මායිමේ පාමින් සිත් රටා
    ඈතින් සිහිනයේ ගිලෙනා...
    දිනයක හමුවනා දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ තවරා...
    මතකයේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ
    ඒ හීනයේ විරාමයයි...
    දිනයක හමුවෙනා දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ පවරා...
    අහසට ලං වෙලා සයුරට ලංවෙලා
    මා හදේ ඇදි රෑ රටා...
    ක්ෂිතිජය මායිමේ දිනයක හමුවෙනා
    හීනෙක ජීවිතේ තවරා...
    ඒ විරාමයේ හමුවී නැවතී
    හිත සොරා ගත්තාදෝ දැනුණී....//

  • @SandeepJayalath
    @SandeepJayalath 2 ปีที่แล้ว +7

    @ridma අතරමං වෙලා පිස්සෙක් වගේ අහන්නේ මේක👌
    good luck machan 🙂❤️

  • @hansadeneth3806
    @hansadeneth3806 2 ปีที่แล้ว +225

    පුදුම ආඩම්බරයක් තියෙන්නේ ඔයාලගෙ සින්දු අහන්න තරම් අපි වාසනාවන්ත වුන එක ගැන 🥺❤️
    Best Duo Ever
    Ridma | Dinupa

  • @DulanyaDissanayaka
    @DulanyaDissanayaka 24 วันที่ผ่านมา +5

    BROKEN MIRRORS 🥺❤

  • @themiyadanikadasun2002
    @themiyadanikadasun2002 2 ปีที่แล้ว +159

    හැමදාම වගෙ හිත නිවෙන භාවනාවක් 🥺♥️එ හඩ එ වචන මතක ලොකෙක හිර වෙනවා හිත නිවනවා 🥺😍
    “දිනයක හමුවෙලා…
    දිනයක වෙන්වනා…
    හිනෙක ජිවිතෙ තවරා…”
    රිද්ම අයියාගෙ album එකක් එනකල් බලාගෙන ඉන්නවා

  • @TharushiPurnima-tc3zn
    @TharushiPurnima-tc3zn หลายเดือนก่อน +5

    Broken mirror 🥺❤

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +220

    දිනූපාගෙ චාම් ගතියයි රිද්මගෙ අහිංසක කමයි එකට ගැලපුනාම මරු😍

    • @n.l9097
      @n.l9097 2 ปีที่แล้ว +3

      😍

  • @kaush__
    @kaush__ 2 ปีที่แล้ว +100

    ඒ හඩ , රූප රචනය , රිද්ම අයියගේ අහිංසක පෙනුම , දිනූපා අක්කගේ සරල ලස්සන
    හිතට අමුතුම හැගීමක් එකතු කරනවා 🥱
    රහයි ❤️👏

    • @antrusinhala
      @antrusinhala 2 ปีที่แล้ว +3

      True. Simple wagema lassanai.

    • @Sankalani-c9d
      @Sankalani-c9d 11 หลายเดือนก่อน

      ඇත්තමයි....❤

  • @kavindurashmika1517
    @kavindurashmika1517 2 ปีที่แล้ว +83

    අහන්නත් කලින් ශුවර් කරල කියතැහැකි ඒ කටහඩ ඇහුව ගමන් පිස්සු වැටෙනව කියල 💖

  • @priyanthapushpakumara5037
    @priyanthapushpakumara5037 หลายเดือนก่อน +5

    Broken mirrors 😔💞

  • @musicsl3597
    @musicsl3597 2 ปีที่แล้ว +174

    මේකනම් සුපිරියක් රිද්ම අයියේ.youtube trending list එකට ආවේ නැති උනත් කමක් නැ හදවතේ trending list එකේ හැමදාම උඩින්ම තියෙන සින්දුවක් වෙයි

    • @zaza-hf4kk
      @zaza-hf4kk 2 ปีที่แล้ว +6

      පැය 5කින්
      30 on trending 🤘 අවුලක්ම නෑ❤️❤️

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว +1

      @@zaza-hf4kk 👍👍👍

    • @Tharuu2315
      @Tharuu2315 2 ปีที่แล้ว +1

      #15 on trending...😍♥️🔥

    • @musicsl3597
      @musicsl3597 2 ปีที่แล้ว

      @@Tharuu2315 hmm 👍👍

    • @HP-hu8rw
      @HP-hu8rw 2 ปีที่แล้ว

      @@zaza-hf4kk trending 12🔥

  • @booksandlife3584
    @booksandlife3584 6 วันที่ผ่านมา +1

    කීවෙනි පාරද දන්නෙ නෑ ඒත් බිදුණු කැටපත් ...විරාමයේ ❤❤❤

  • @kaveeshamalavipathirana
    @kaveeshamalavipathirana 2 ปีที่แล้ว +84

    දිනූපාගේ නිල් ගවුම රිද්මගේ සින්දුවල තියෙන Symbol එකක් වගේ...........
    මේකත් ඉතිං අනිවාර්යයෙන් ඊළඟ Hit එකක් තමයි ❤️❤️❤️💪💪💪💪💪

  • @sulakshanasenarathne7503
    @sulakshanasenarathne7503 2 ปีที่แล้ว +125

    "දිනයක හමුවෙනා
    දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ පවරා
    අහසට ලංවෙලා
    සයුරට ලංවෙලා
    මා හදේ ඇදි රූ රටා🎶"

  • @chamathmethmina8578
    @chamathmethmina8578 2 ปีที่แล้ว +23

    බයිසිකලේ පදිනකොට හෙවණැල්ලෙ ඉන්නෙ රිද්ම විතරයි!♥️

    • @kitsooft
      @kitsooft 2 ปีที่แล้ว +4

      0:56

  • @priyankadewasiri6593
    @priyankadewasiri6593 2 หลายเดือนก่อน +3

    Song eka වගේම visual එකත් අලුත් දැන් කාලෙට උචිතව හදලා . සුභ පැතුම්

  • @GamingSandaruYT
    @GamingSandaruYT 2 ปีที่แล้ว +81

    සිංදුව ඉවර උනාද කියලත් බැලුවා.. හිත වෙනම ලෝකෙකට ගෙනිච්ච විනාඩි 4ක්.. ජය වේවා.. පට්ට වැඩක්..❤❤

    • @ravi12312
      @ravi12312 2 ปีที่แล้ว +2

      එක නම් අත්තක් ❤

  • @mayurafernando9112
    @mayurafernando9112 2 ปีที่แล้ว +27

    අපිව ආඩම්බරෙන් තියෙන අපෙ පරපුරේ ගායකයො ටික..රිද්ම, සුපුන් , දනිත්, චරිත , පියත්, සාදර තව ගොඩක් ඉන්නව ❤️❤️❤️

  • @sandalinisanja1318
    @sandalinisanja1318 2 ปีที่แล้ว +88

    ජීවිතේ මෙතෙක් ගෙවුණු රසවත්ම මිනිත්තු හතර .... ආසම කටහඬත් එක්ක අමුතුම හැඟීම් ගොඩක තනි වුණා වගේ දැනුනා
    අති සාර්ථකයි රිද්ම අයියේ 🥺🧡

  • @shee_n_a6481
    @shee_n_a6481 2 ปีที่แล้ว +14

    කියාගන්න බැරි මොකක්දෝ හැගීමක හිත හිර වුණා ❤️

  • @mithunmadushanka449
    @mithunmadushanka449 2 ปีที่แล้ว +60

    මේ සින්දුවේ විඩියෝ එකේ ලොකු කතාවක් තියනවා අර තියන් ඉන්න මල් වල පවා එත් මේකේ හරිම තේරැම ඔනී රිද්ම.

  • @KimChohi-vf5ms
    @KimChohi-vf5ms 7 วันที่ผ่านมา +1

    සුදූ , සුදු අයියේ... ඔයාලව මතක්වෙනව හරියට ❤️

  • @JanaaAndDinuu
    @JanaaAndDinuu 2 ปีที่แล้ว +92

    විව්ස් මෙච්චර තිබ්බට එකම කෙනා ⁣කී පාරක් බලලා ඇතිද ?
    බෙරිහන් දෙන සංගීතය වෙනුවට උඩුගම් බලා පියමන් කරන සංගීතය ස්තුතියි රිද්ම අයියෙ ඔයාට .
    ඇත්තටම මේවගෙ රසය හැමෝටම දැනෙන්නේ නෑ දැනෙන අය පිං කරල . ඔලුවට අමුතුම සුවයක් තියෙන්නෙ මේකෙ තියෙන මාත්‍රා රිද්ම ඔක්කොම පපුවටම කඩාගෙන යනව තව තව නිර්මාණ කරන්න ජය ⁣වේවා ❤️

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL หลายเดือนก่อน +5

    Broken mirrors ❤

  • @MethiRanasinghe
    @MethiRanasinghe 2 ปีที่แล้ว +12

    ඒක මාරයි.... හිත පත්ලෙ තිබුණු මොකක්දෝ හුරුපුරුදු හැඟීමක් කියාගන්න බැරුව හිර වෙලා කඳුළු එක්ක ගලාගෙන යද්දී...

  • @avishkaindula1035
    @avishkaindula1035 2 ปีที่แล้ว +16

    සිංදුව ඇහෙද්දි දැනුන දේවල් comment එකකට අමුණන්න බෑ අයියේ! ❤️❤️😍😍

  • @falanandrea
    @falanandrea 2 ปีที่แล้ว +107

    Beautiful!! ♥️

  • @-umeshkrishantha-9359
    @-umeshkrishantha-9359 2 ปีที่แล้ว +33

    අපිට ආපහු චරිත රිදම combination එක ඕනෙ 😣, දැක්ක ලස්සනම combination එක ❤️, anyway මේකත් පපුවටම වැදුන තවත් එක masterpiece එකක්

    • @artificiallife3436
      @artificiallife3436 2 ปีที่แล้ว +7

      ඒක ආයේ වෙන එකක් නැතිවෙයිද කියලත් හිතෙනවා බන්. කර්තෘ භාගය නොදී රිද්මයි සුපුන් පෙරේරයි පිටරට ගිහින්, වෙන තැන්වල ගිහින්, උන්ට ඕන විදිහට චරිතගේ සහ චන්ද්‍රසේන තලංගමයන්ගේ සින්දු පිනට කිව්වා. ගීත නිර්මාපකයින්ට තියෙන්න ඕන තැන එහෙම නැතිකරන්න දෙන්න බෑ බං. මේක අපේ මියුසික් industry එක. මේකට ලොකු වටිනාකමක් තියෙනවා . අපි මේවා රස විඳින හැමවෙලාවකම ඒකට අපි ණයයි. රිද්මයි, සුපුනුයි ඒකට වංචා කරා බන්. පුද්ගලිකව මම උන් දෙන්නාටම කැමති නෑ බන්. එහෙම බෑ මියුසික් වලට ආදරේ කරන්න ඕන. කොහමත් සංගීත ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය පසුබිමට අදාළව දැන් මුන්දෙන්නට ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවෙලා තියෙන්නේ. .... මම මේක කිව්වේ චරිත + රිද්ම දෙන්නාගේ සංයෝගය බලාපොරොත්තුවෙන් ඉන්න ෆෑන් කෙනෙක් මමත්. ඉතින්, මගේ ජාතියේ උන් මේක දැනගන්නම ඕන. ඇයි උන් ආයේ එකතු වෙන එකක් නෑ කිව්වේ කියලා.. ඒ අතින් රිද්ම හරිම පහත් 😴

  • @Mindflayer-m1
    @Mindflayer-m1 2 ปีที่แล้ว +47

    උදේ දැක්කා release කරලා තියෙනවා සින්දුව එත් ඒ වෙලාවෙ බැලුවෙ නෑ සින්දුවෙ රහ දන්න නිසා. මේ වගේ පාන්දරක සද්ද බද්ද නැති තැනක අහන්න ඕන නිසා. විරාමයක් ❤️❤️ සුපිරි වැඩක් වෙනදා වගේම ❤️❤️🙂🙂

  • @achininimesha2191
    @achininimesha2191 2 ปีที่แล้ว +10

    ඇයි හොඳම දේවල් ඉක්මනින් අවසන් වෙන්නෙ කියලා හිතුණා ♥️

  • @ashansarividini30
    @ashansarividini30 2 ปีที่แล้ว +13

    පේලි දෙකයි අහුනේ අගේ හිරිකඩුත් පිපිලා ඉවරයි.......හිතා ගන්න බැරි තරම් feel එකක් දැනුනා.....🥺❤️

  • @HimeshDilshan-d7n
    @HimeshDilshan-d7n 9 วันที่ผ่านมา +1

    දිනයක හමුවනා..
    දිනයක වෙන්වෙනා....
    හීනෙක ජීවිතේ පවරා.... 🥺❤️

    • @Oven001-q4x
      @Oven001-q4x 8 วันที่ผ่านมา

      My fav part❤

  • @bhashi1594
    @bhashi1594 2 ปีที่แล้ว +36

    තනිකරම පිස්සුවක්😍..කටහඩ නම් තනිකරම භාවනාවක්...❤️‍🔥...දිනූපා හරිම චාම්..ඒ වගේන රිද්ම❣️දිනූපා දෙන්නම එකතු වුණාම හරිම ලස්සනයි❣️..මොන වශියක් කරලද මන්දා ඇබ්බැහි වෙන කටහඩවල් දෙකක්☺️❤️‍

  • @darshanidewasinghe1193
    @darshanidewasinghe1193 2 ปีที่แล้ว +38

    දිනයක හමුවනා
    දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ පවරා ...
    අහසට ලං වෙලා
    සයුරට ලංවෙලා
    I felt it 💖😋💔😚

  • @umeshthilakarathne4271
    @umeshthilakarathne4271 2 ปีที่แล้ว +55

    "විරාමයේ"... වෙනමම කතාවක්. ඒ ගැලීම නොදැනෙන තරමට අපේ හිතට අපේ කන් වලට නොතේරෙන අමුතු භාවනාමය හැඟීමක් මුහු වෙලා ❤

  • @nilansajithperera14
    @nilansajithperera14 2 ปีที่แล้ว +7

    ජීවත් වෙන්න හුස්ම දෙන උඹලට පිං 🖤🤍

  • @dulsew
    @dulsew 2 ปีที่แล้ว +9

    Song meaningවලින් ගත්තාම මං ආසම රිද්ම අයියගේ "මොන ආලවන්තකම් දෝ.." සිංදුවට. මේ සිංදුවේ නම් තේරුමයි, කටහඬයි, සංගීතෙයි වෙනම ලෝකෙකට අරන් යනවා. Visual එකට නම් ඇඬුන. Heart touched🥺

  • @TharushiSubhagya
    @TharushiSubhagya 2 หลายเดือนก่อน +7

    Miss you pancho ❤😊

  • @wihangachamikara6611
    @wihangachamikara6611 2 ปีที่แล้ว +17

    ලයිට් ඕෆ් කරල ඇස් පියාගෙන අහන්නකෝ. ඒක පිස්සුවක්. ඇල්කොහොල් ඩ්‍රග් මොකුත් නැතුව ටක් ගාලා මත් වෙන පිස්සුවක් ❤️

  • @leeheshi4301
    @leeheshi4301 หลายเดือนก่อน +3

    Broken mirrors kiyawala meka ahanna apu aya thawa kauda❤️🥺

  • @ceylontravelers69
    @ceylontravelers69 2 ปีที่แล้ว +51

    මොන සින්දුවක් ආවත් රිද්මගෙ නම් ඒක අහනවා.ඒ තරමටම කටහඬට ඇබ්බැහිවෙලා ඉන්නෙ...♥

  • @HP-hu8rw
    @HP-hu8rw 2 ปีที่แล้ว +55

    Thilina Boralassa කියන්නෙ ලංකාවෙ ඉන්න සුපිරිම Music producer කෙනෙක්. Unique music style එකක් එක්ක ලංකාවෙ සුපිරි creations වල backstage ඉඳන් ගේම ගහපු පොරක්. ඒ වගේම රිද්ම අයියගෙ voice❤️❤️❤️... ඒ ගැන නම් ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ සුපිරියක්. ❤️❤️❤️🔥🔥

  • @Leeshanie
    @Leeshanie หลายเดือนก่อน +2

    හිත සොරා ගත්තාදෝ දැනුනී
    ඒ විරාමයේ හමුවී නැවතී...❤❤
    Wasthal & ayuka🤍

  • @_ikz.wow.zki_
    @_ikz.wow.zki_ 2 ปีที่แล้ว +46

    රිද්මගෙ ආසම ඒ අමුතු vibe එකට💕❤️

  • @adeeshanimsara6043
    @adeeshanimsara6043 2 ปีที่แล้ว +9

    මතක
    මැරෙන මිනිසුන්ගේ නොමැරෙන සිතුවිලි
    රිද්ම අයියා ඔයාට ජය. සංවේදී කලාට ❤️

  • @hansadeneth3806
    @hansadeneth3806 2 ปีที่แล้ว +90

    0:39 Film එකකවත් නැති visual එකක් 😌❤️ Ridma අයියගේ හෙවනැල්ල විතරයි තියෙන්නේ.

    • @samadhisawbhagya9662
      @samadhisawbhagya9662 2 ปีที่แล้ว +20

      Oya kivvamai dakke eka...😳

    • @viduneranjani585
      @viduneranjani585 2 ปีที่แล้ว +6

      @@samadhisawbhagya9662 ow mamath

    • @sanduahasna4848
      @sanduahasna4848 2 ปีที่แล้ว +5

      tnx for the comment.

    • @girlfromtaprobane
      @girlfromtaprobane 2 ปีที่แล้ว +1

      Wow ow mai

    • @galaxy_Wolf_
      @galaxy_Wolf_ 6 หลายเดือนก่อน

      අඩේ.... මට හිතුනු දේ confirm කලා ඔයා 😢❤

  • @eziogaming4606
    @eziogaming4606 2 ปีที่แล้ว +27

    දවසක අපේ පොඩිඋන්ට බය නැතුව කියන්න පුලුවන් අපි ඒ කාලෙ ඇහුවෙ මේවගේ සින්දු කියල... 😌❤️

  • @zaza-hf4kk
    @zaza-hf4kk 2 ปีที่แล้ว +27

    සිංදුව මාරයි අයිය♥️. අහද්දි දැනනෙන දේ හිතාගන්න අමාරුයි. දාරගන්න බැරි වෙදනාවක් එක්ක කියා ගන්න අමාරු හැගීමක් එනවා😔💔ඇහැට කදුලක් එන්නෙ නොදැනිම.. මේකනම් මාරයි❤️❤️❤️🎵

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 2 ปีที่แล้ว +21

    හැමදාම වෙනස්ම මතකයන්ට වෙනස්ම ලෝකෙකට ගෙනියපු ආදරණීය කටහඩක්.රැල්ලට යන්නෙ නැතුව තමන්ටම ආවේණික වෙනස්ම දෙයක් කරපු ගායකයෙක්. ♥️😍🤗🤗

  • @nethminivithanage
    @nethminivithanage 9 หลายเดือนก่อน +2

    " දිනයක හමුවෙනා
    දිනයක වෙන්වෙනා
    හීනෙක ජීවිතේ තවරා 🤍"