මන්ත්‍රීවරු එහෙට මෙහෙට පනින එක නවත්වන්න ඕගලන්ගෙ ප්‍රතිපත්තිය මොකද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • 👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 350

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 หลายเดือนก่อน +269

    පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ජයවේවා ❤

  • @roshankwt409
    @roshankwt409 หลายเดือนก่อน +60

    සජිත් රනිල් දෙපැත්තම එකයි. සිරස නියමයි

  • @DevinuwarageSunil
    @DevinuwarageSunil หลายเดือนก่อน +66

    අනිවාර්යයෙන් ,අපි මාලිමාවෙ සාමාජිකයෝ වීම ගැන හරිම ආඩම්බරයක් .😊

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +28

    සිරස එකෙන්ම සුපිරි..ඕකුන්ගේ රෙදි ගලවලා යවන්න ඕනි...❤❤❤❤❤

  • @nalakadisanayake5559
    @nalakadisanayake5559 หลายเดือนก่อน +61

    මන්ත්‍රී කම ගණිකා සේවයේ යෙදීම. ඩීල් යාම. මන්ත්‍රී ගණිකාවෝ. අද එකෙක් එක්ක හෙට තව එකෙක් එක්ක.

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +65

    අපේ හදවතේ තියන සතුට නිමක් නැහැ. අපි මාලිමානුවන් වීම ගැන. කෝටි ගනන් සල්ලි දීල ගෙම්බොන්ට. වතුර වීදුරුවක්වත් කප්පං නොගන්න මාලිමානුවෝ රට වෙනුවෙන් පෙරට. දේවාශිර්වාද වේවා🙏🙏🇱🇰🙏🧭🙏♥️♥️♥️♥️♥️♥️

  • @niroshasenani687
    @niroshasenani687 หลายเดือนก่อน +8

    මම නීතිගරුක ජෙප්පෙක් වෙමි..මැරෙන්න ගියත් සතුටින්..ජයවේවා මාලිමාවට...❤❤❤

  • @appuhamisir
    @appuhamisir หลายเดือนก่อน +93

    ඔය සජබ උනුත් unp උනුත් දෙකම එකයි ... උන්ගේ පැති වලට එහාට මෙහාට පනිනවා..!

  • @motivator1757
    @motivator1757 หลายเดือนก่อน +75

    අනේ සුරංග, ඔය UNP, සජබ, පොහොට්ටු කියන්නේ ඔය පනින දේශපාලන යේ කප්පිත්තෝ.

    • @chamathcooray2984
      @chamathcooray2984 หลายเดือนก่อน

      Ai JVP

    • @chanyona.4077
      @chanyona.4077 19 วันที่ผ่านมา +1

      @@chamathcooray2984 jvp eka thoge am mage hora minihage kunu paka. thopi wagee gon haththa hinda nathi kunuharupath mathak wenawa, koheda manda maana sika amanayo jvp ekee minissu eheta meheta paninne? paninneth ne ganneth ne. mongal haththak thopi. koheda yakoo inne? ,mee looe neweida? joint gahalada inne?>

  • @lalithwasantha8870
    @lalithwasantha8870 หลายเดือนก่อน +39

    රනිල් වික්‍රමසිංහ කියන හොරා වට්ටපු රට අවුරුදු 45 ක් පාර්ලිමේන්තවේ

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +15

    පොඩ්ඩක් ඉඳපල්ලා මාලිමාවේ ආණ්ඩුවක් ආවාම බලාගන්න පුළුවන් හොරු කවුද කියලා..

  • @shehanpigera8401
    @shehanpigera8401 19 วันที่ผ่านมา +3

    සුරංග ඔබ අහන ප්‍රශ්ණය ඉතා අගය කොට සලකනවා………… 👏👏👏👏

  • @NPP-b9m
    @NPP-b9m หลายเดือนก่อน +134

    මාලිමාවට කෝටියක්❤

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน

      Comady garwarment.

    • @ravdon4776
      @ravdon4776 24 วันที่ผ่านมา

      ​@@susilayupala2959ඇත්ත රනිල් රාජපක්ෂ ලනම් කොමඩි තමා මිනීමරපු කොමඩි😂😂😂😂

  • @danmikabandara1778
    @danmikabandara1778 หลายเดือนก่อน +39

    මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 หลายเดือนก่อน +19

    මේවගේ අසුචි කන කාලකන්නි ගෙනත් රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් ද.

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +16

    පුද්ගලික වාසි නැති බව දැන දැනම රට වෙනුවෙන් ජෙප්පෙක් වීම ආඩම්බරයක් එකම රාමුවේ දේශපාලුවන්ට කඩේ යන වහලෙක් වනවාට වඩා ආදරෙයි මාලිමාවට ජයවේවා

    • @GayanthaPeiris
      @GayanthaPeiris 7 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @stanleyfernando4415
    @stanleyfernando4415 หลายเดือนก่อน +23

    මේ එහාට මෙහාට පනින්නේ අපට ආදරේටද?නෑ බඩට ආදරේට, එහෙනම් බූද්ධිමත් ජනතාව දැනගත යූතුයි කාටද චන්දය දෙන්න ඔනේ කියන එක.

    • @shenimutu3283
      @shenimutu3283 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්.

  • @gnanadhaja5848
    @gnanadhaja5848 หลายเดือนก่อน +4

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩිහරියක් හොරදෙටුවෝ දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙ දේ කා මට විනකෙටුවෝ උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගෙ උන් හැමදාමත් මගෙ රජදරුවන් මගෙ ජනදරුවන් ගැන බැලුවේ නෑ කවදාවත් තමන් හැදෙනු මිස නංගිල මල්ලිල හදන්ට ඕනකමක් නැති ගේ දොර කණකර උගසට තියලා වළදත් විකුණාගෙන බුදිති අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කලදක්වත් නෑ දෙතනේ උතුරේ දරුවන් මියැදී ඉවරයි දකුණේ දරුවොත් මිය ඇදෙති මගේම මහ උන් මගෙ නම විකුණා කොටවා මගෙ දරුවන් මරති අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි මගෙ පොඩි පැටවුනි තෙපිවත් මේ සොරමුලුවෙන් මා ගලවනු මැනවි ලක්මෑණියන්ගේ ඒ උදාර ප්‍රාර්ථනාව ඉටුකිරීමට විප්ලවීය හැකියාව ඇත්තේ මාලිමාවට පමණි එබැවින් මේ මොහොතේ කුමන අර්ථයෙන් හෝ යමෙකු මාලිමාවට විරුද්ධ වන්නේනම් ලක්මෑණියන්ගේ පරමහතුරෝය දේශද්‍රෝහියෝය අවජාතකයෝය ධාතු සුනඛයෝය කුහක යෝය ලක්මෑණියන්ට ජයවේවා මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මව්බිමට ලක්මෑණියන්ට ජයවේවා

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +28

    මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ඔබගේ වටිනා ඡන්දය මාලිමාවට ලබා දෙන්න..❤❤❤❤❤❤

  • @annedesilva1224
    @annedesilva1224 หลายเดือนก่อน +16

    WowMr.Suranga .keep it up.❤❤❤❤

  • @BuddikaBuddika-k5u
    @BuddikaBuddika-k5u หลายเดือนก่อน +8

    අනිවාර්යෙන් මුං මේ දෙපැත්තට පනින එක නවත්තන්න ඕනේ...

  • @UpulWijerathna-l7z
    @UpulWijerathna-l7z หลายเดือนก่อน +5

    මේ කහපාට එක ඇදන් ඉන්න එකා හිතන් ඉන්නෙ මිනිස්සු ගොන්නු කියලා. අපි පනින එවුන්ට චන්දෙ දෙන්නෙ නැහැ . අපි පනින්නෙ නැති හොරු නැති මාලිමාවට

  • @lahiruwidyarathne4278
    @lahiruwidyarathne4278 หลายเดือนก่อน +13

    ඔය ගෙම්බෝ පනින කොට මන්තී ධූරය අහෝසි වෙන්න ඕනා❤

  • @janakagamage2982
    @janakagamage2982 หลายเดือนก่อน +13

    මෝඩ මිනිසුන් දැන්වත් මේ දේශපාලනේ තේරුම් ගනිත්වා

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 หลายเดือนก่อน +16

    රනිල් කියන්නෙ හොරෙක් තමයි .එකතු වෙන්නෙත් හොරැමයි.

  • @iamknoxpresley
    @iamknoxpresley หลายเดือนก่อน +8

    චන්දන සූරියබණ්ඩාර මහත්මය ඕන❤

  • @ishanmiro4242
    @ishanmiro4242 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය 🧭

  • @abisakbandara6359
    @abisakbandara6359 9 วันที่ผ่านมา +1

    ❤මම අනුර සහොදරයට චන්දය දිලා හෙට මැරනත් සැපයි❤ මගෙ ජිවිතයඅනුර සහො ❤.ඔබටයි❤

  • @lalithwasantha8870
    @lalithwasantha8870 หลายเดือนก่อน +16

    නාලක ගොඩහේවා දැන් සජබේ හොරෙක්

  • @NimaliHemanthi
    @NimaliHemanthi หลายเดือนก่อน +6

    මේවා අහනකොට අපි ජෙප්පෙක් වෙව්ව එක ගැන පට්ට ආඩම්බරයි .

  • @user-vz5nr6em1v
    @user-vz5nr6em1v หลายเดือนก่อน +5

    හොරු ඉන්න පක්ෂ දෙකම ඇරගන්නවා දැන් හොරු හොරුම පාවදෙනවා

  • @SUSATRADE
    @SUSATRADE หลายเดือนก่อน +11

    Npp❤

  • @NawaMax
    @NawaMax หลายเดือนก่อน +11

    ඔය පැනිලි ඉවරයි ජාතික ජනබල වේගය බලයට පත්වූ පසුව.

  • @sahanfernando5109
    @sahanfernando5109 หลายเดือนก่อน +9

    ආතල්ම අර යකා මොන ගොන් කතාවක් කිව්වත් ජය වේවා කියන උන් ටික 😂😂😂

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 หลายเดือนก่อน +4

    කිරිඇල්ලයි දුවයි එකතුවෙලා හයිවේ එකෙන් කෑවෙ ඒ වා මිනිස්සු දන්නවා

  • @Tharukadesilva1
    @Tharukadesilva1 หลายเดือนก่อน +10

    සජබෙ unp පොහොට්ටුවෙ උන්ගෙ වැඩේ පනින එක

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน +4

    මාලිමාවට ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 หลายเดือนก่อน +4

    JAYAWEWA NPP AKD ❤❤❤❤

  • @NilushikaHemanthi-qx2uu
    @NilushikaHemanthi-qx2uu หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම මේ අවස්ථාවාදීන් එහෙට මෙහෙට පනින එක නම් මාරම අප්පිරියයි. කොයි පක්ෂෙක උනත් ඒ වගේ පනින හැම එකෙක්ම ලබන සැරේ ගෙදරම තියන්න ඕනේ.

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 3 วันที่ผ่านมา +2

    හොරු අපායට පල අපි සූදානම් අනුර ❤ජනාධිපති කරමු

  • @UserKumarasinghe
    @UserKumarasinghe 19 วันที่ผ่านมา

    සිරස නම් මරු ❤️❤️❤️කඩේ ගියේ නැති යන්නෙත් නැති එකම නාලිකාව... අහන ප්‍රශ්නේ කෙලින්ම අහනවා.. ❤️අපිට ඕන සිරස වගේ කොන්ද පණ ඇති නාලිකාවක් 🥰

  • @KithsiriHewa
    @KithsiriHewa 6 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් බලය වෙනුවෙන් ඕන දෙයක් කරයි මුන් ඔක්කොම එකයි අපිට ආඩම්බරයක් අපි මාලිමාව සාමාජික නිසා මුන් පන්නමු රට හදමු ජය වේවා අනුර සහෝදරයා මාලිමාවට කෝටියක් අපි දිනමු

  • @kanti7069
    @kanti7069 21 วันที่ผ่านมา +2

    Malemawata jayama wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @KapilaSamantha-t8x
    @KapilaSamantha-t8x หลายเดือนก่อน +2

    මාලිමාව❤❤💯💯

  • @NimeshChathuranga-u4n
    @NimeshChathuranga-u4n หลายเดือนก่อน +4

    Jayawewa NPP 🧭✅

  • @lito_Sir
    @lito_Sir หลายเดือนก่อน +7

    හොරු ත් එක්ක හෙලුවෙන්

  • @----Dasun---
    @----Dasun--- 3 วันที่ผ่านมา

    ස්වර්ණවාහිනියේ සංඛ(සෝමේ) සිරසේ සුරංග❤කොන්ද පණ තියෙන මාධ්‍ය වේදියෝ❤ ගැම්මක් තමයි ❤

  • @anurabandara9803
    @anurabandara9803 หลายเดือนก่อน +1

    එහාට මෙහාට පනින කුජීත ක්‍රමය නතර කරන්න නීති ගෙනෙනවා කියලා තෙපර බාන්නේ නැතිව උත්තරය දුන්නේ මාලිමාවේ නියෝජිතයා................ මාලිමාවට චන්දය දෙන්න හේතු සාධක මේවා.............

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 หลายเดือนก่อน +1

    පල් හොරු එලවා දමා රට බේරා ගනිමු.මාලිමාව බලයට ගේමු.❤

  • @anuralaxman4991
    @anuralaxman4991 23 วันที่ผ่านมา

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @ruchirasulakshana7757
    @ruchirasulakshana7757 หลายเดือนก่อน +3

    SJB and UNP are both same

  • @LalithaJayasinghe-s1u
    @LalithaJayasinghe-s1u 28 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා ❤❤❤❤අනුර ❤❤❤❤❤❤❤❤

  • @allfreesounds7503
    @allfreesounds7503 หลายเดือนก่อน +1

    සිරස නියමයි මේ වගේ කෙලින් ප්‍රශ්න අහන්න....❤

  • @falikmohamed333
    @falikmohamed333 16 วันที่ผ่านมา

    Great speech bro 😮❤❤❤❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰sirasa

  • @deshapriyawirasinhe1013
    @deshapriyawirasinhe1013 27 วันที่ผ่านมา

    අපිද බල්ලො රට වැට්ටුවෙ තොපිනෙ රටෙ සම්පත් හොරා කෑවෙ තොපිට ශාපවෙනවා මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +1

    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @sunilwijesooriya4555
    @sunilwijesooriya4555 หลายเดือนก่อน +1

    කිරිඇල්ල ගේබ් දුවට හන්තාන ඉඩම්, නුවර අදිවේගයේ

  • @ChalakiSawidya-wg9mq
    @ChalakiSawidya-wg9mq 27 วันที่ผ่านมา

    Malimawata ජයවේවා ❤❤❤❤❤

  • @AnuraPrabhath-c8m
    @AnuraPrabhath-c8m หลายเดือนก่อน +2

    Jayawawa npp JVP

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma หลายเดือนก่อน +1

    ජාතික ජනබල වේගයට ජය 💪💪💪💪💪💪💪💪💪💪💪💪

  • @rizwanamubarak4743
    @rizwanamubarak4743 12 วันที่ผ่านมา

    Ur great suranga 👏👏

  • @virajsurendra5902
    @virajsurendra5902 หลายเดือนก่อน

    සුරංග ඔයා කොන්දක් තියෙන කෙලින් කතා කරන මාද්‍ය වේදියෙක් ❤ මානව හිතවාදී මාද්‍ය වේදියෙක් හිටපු හමුදා සෙබලෙක් විදිහට මම ඔයාට ආචාර කරනවා

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka หลายเดือนก่อน

    එහෙම පනින අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට , අධිකරණයට යාමට ජනතාවට පුළුවන් නීති හදන්න

  • @GayanthaPeiris
    @GayanthaPeiris 7 วันที่ผ่านมา

    රනිල් සජිත් දෙකම මරු. මේ පාර මාලිමාවට

  • @PrabuddhaMediaNetwork
    @PrabuddhaMediaNetwork หลายเดือนก่อน +1

    සුරංග නියමයි

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 19 วันที่ผ่านมา

    මාලී මාව නම් ඔය නීති අකුරටම කරයි අනෙක් පක්ෂ නම් දැන් කීවාට ඔය පනින නීතීය ගෙනෙන්නේ නෑ ඒ අය නිහඩ වී සිටියි පනින තරමක් පනින්නදීලා

  • @upuludekumara5331
    @upuludekumara5331 หลายเดือนก่อน

    හැමෝම එකට එකතු වෙලා බොරුවට කිසිම හේතුවක් නැතිව කෑ ගහන්නේ නැතිව ලස්සනට පැහැදිලිව ජනතාවටත් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වගේ වැඩ සටහන් කරන්න.

  • @srilankan_34
    @srilankan_34 หลายเดือนก่อน

    මේ වගේ උන් ආයේ ගෙනාවොත් තමන්ගේ පුකේ තමන්ම ඇර ගත්ත වෙනවා 💯

  • @pubudumaduranga6609
    @pubudumaduranga6609 หลายเดือนก่อน +2

    sirasa ❤❤❤❤

  • @rajidu5268
    @rajidu5268 หลายเดือนก่อน +1

    රෙද්දෙ රෙවෙන ප්‍රශ්න ❤

  • @_Amashakavindi_-cq4py
    @_Amashakavindi_-cq4py 2 ชั่วโมงที่ผ่านมา

    පනින ගෙම්බන්ට ඡන්දය දෙන්න එපා.

  • @rwakista
    @rwakista 21 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk หลายเดือนก่อน

    Really we are proud of Npp

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 27 วันที่ผ่านมา

    මාලිමාව එය අනුමත කර අවසානයි

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 12 วันที่ผ่านมา

    Sirasa maru❤❤

  • @kelumnishantha6689
    @kelumnishantha6689 27 วันที่ผ่านมา

    Niayamai suranga malemawata jaya wewa❤❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 19 วันที่ผ่านมา

    🚩🚩මාලිමාවට කෝටියක් ඡන්ද එනවාමයි..🚩🚩🚩

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 4 วันที่ผ่านมา

    Npp jayawewa.❤❤❤

  • @----Dasun---
    @----Dasun--- 3 วันที่ผ่านมา

    හොරු නිසා රට වැටුනා,රට වැටුනු නිසා හොරුත් එක්ක එකතුවෙලා රට ගොඩ ගන්නවා ලු 😂😂😂😂

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 23 วันที่ผ่านมา +2

    මේ ප්‍රශ්න අහන්න ඉන්න දඩෝරි බල්ලව කොන්ද කැඩෙන්න ගහලා පන්නන්න ඕනෙ. 🤮🤮🤮 මොකෙක්ද මූ. මුන්ටද මාධ්‍යවේදියෝ කියන්නෙ. 🤮
    අර චමුදිත දහස්වාරයක් හොඳයි මූට වඩා

  • @InduIndu-r1y
    @InduIndu-r1y 11 วันที่ผ่านมา

    සුරංග සුරංග❤❤❤❤❤

  • @sarathkankanamge
    @sarathkankanamge หลายเดือนก่อน

    තවදුරටත් අපි තොපිට රැවටෙන්නේ නැහැ , මාලිමාවට ජයවේවා

  • @senaniabeynayake2596
    @senaniabeynayake2596 หลายเดือนก่อน

    සුරංග එල

  • @nalindasaman7178
    @nalindasaman7178 22 วันที่ผ่านมา

    හොරු නොගත්ත එකම කණඩායම මාලිමාව පමණයි.

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 22 วันที่ผ่านมา

    රට විකුණපු රනිල් රට ගෙනාපු තත්ත්වයක් නෑ

  • @CharukaShasanka
    @CharukaShasanka หลายเดือนก่อน +1

    අනුර කුමාර ජනපති වෙන්න ඔින කියන්නෙ මොනවත් නෙමෙයි , ඔය අනිත් 3දෙනා වටෙිම ඉන්නෙ පාර්ලිමේන්තුවේ හිටිය පරන සෙටි එකමයි , එත කොට කොහොමද රටෙි වෙනසක් බලාපොරොත්තු වෙන්නෙ , අලුත් අය පාර්ලිමේන්තු යවන්නෙ රටේ වෙනසක් බලාපොරොත්තු වෙන්නේ ?

  • @superman8380
    @superman8380 หลายเดือนก่อน +1

    ඇත්තටම දෙශපාලුවන්ටයි බැනල වැඩක් නෑ මොකද උන් බලෙන් පාර්ලිමේන්තු යන්නෙ නෑ අපෙ බත් කන හරක් නෙ යවන්නෙ

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 23 วันที่ผ่านมา

    සුරන්ග ඔය පල්හොරු කුජිතම කරලා දාන්න මහ මැතිවරණයේදී ඔය සුනකයෝ ගැන අපි බලාගන්නන්

  • @nimeshherath2259
    @nimeshherath2259 27 วันที่ผ่านมา

    මාලිමාවට ❤

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk หลายเดือนก่อน

    Patta horu patta horu eka mitata.jayawea

  • @arunasalwathura8221
    @arunasalwathura8221 หลายเดือนก่อน

    නිල්පාට කොලපාට කුරහන්පාට හම්පඩයීන් 76වසරක් චන්දකාලේට ගනිකා සේවයේ යෙදෙනව අනිත්කාලෙට හොරකමේ යෙදෙනව😂😂

  • @sanchalasuhanthi749
    @sanchalasuhanthi749 4 ชั่วโมงที่ผ่านมา

    මේවා බලද්දී හිනා යනවා 😅

  • @woodmarcinteriors1423
    @woodmarcinteriors1423 23 วันที่ผ่านมา

    1977 ඉදල රට මෙතත්වයට ගෙනවෙ බංකු හොරා සමරෙශෙය

  • @Bentourswadduw
    @Bentourswadduw หลายเดือนก่อน +1

    AKD

  • @ඉසුරුනුවන්
    @ඉසුරුනුවන් หลายเดือนก่อน +1

    ❤️ J V P ❤️ N P P ❤️

  • @sajithkumara9037
    @sajithkumara9037 หลายเดือนก่อน +1

    Dan sajiya laga horu tikai රනිල් laga tikai mahinda laga tikai horu hadapu ratawal ne

  • @chamudithajayan9010
    @chamudithajayan9010 หลายเดือนก่อน

    මාලිමාවට ජය.අනුර සහොදරයට ජය....මාලිමාව විතරයි ඔය කුනු බලු දෙශපාලුවො ගත්තෙ නැත්තෙ..ගන්නෙත් නැත්තෙ

  • @albertperera9225
    @albertperera9225 หลายเดือนก่อน

    නියම මාතෘකාව.පනින එකයි.ජාතික ලැයිස්තුව කියන මගුල වහාම නැවැත්විය යුතුයි..

    • @shenimutu3283
      @shenimutu3283 หลายเดือนก่อน

      ඇත්තටම ජාතික ලැයිස්තුව අවුලක් නැහැ උගත් බුද්ධිමත් රට ට වැඩක් කරන්න පුලුවන් අය පත් වෙනවා නම්. අවුල තියෙන්නේ ඒක හරියට පාවිච්චි නොකිරීමයි

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b หลายเดือนก่อน

    රට වැට්ටුවෙ කවුද බන් ජනතාව බන් ජනතාව ඇති ඇති ජනතාව නෙ චන්දෙ දුන්නෙ එහෙනන්

  • @grantanmarketing4970
    @grantanmarketing4970 หลายเดือนก่อน +1

    සුරංග කියන මාධ්‍යවේදියගේ තියෙන කොන්ද මෑත මාධය යුගයේ කිසිම කෙනෙක්ගෙන් මං දැකලා නෑ, කතා විලාසය ඉතාම අනර්ගයි, ඔබතුමාට දීර්ඝායුශ