නිගන්ඨ ගැන කියන්න ගිය චරිත්ට වෙච්ච දේ | Charith Abeysinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #CharithAbeysinghe #Satana #lka #news1st
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 1.4K

  • @flowers.beauty-
    @flowers.beauty- 3 หลายเดือนก่อน +979

    දැනුම හෙලුවෙන් තමා අම්මෝ ඒක ❤❤❤

  • @DumithaChandrajeewa
    @DumithaChandrajeewa 3 หลายเดือนก่อน +267

    හොඳ වැඩේ චරිතයට...
    ජය වේවා නිවේදක මණ්ඩලයට

    • @asla9589
      @asla9589 3 หลายเดือนก่อน

      උබ බත්ද කන්නෙ බං?
      තමන්ගෙ ආරක්ශාවට ගත්ත පිස්තෝලයක් කියලා ඔප්පු කරන්නයි ඒක ආරක්ශකයා ගාව තියනවා කීවෙ.
      නැත්තම් මිනිස්සු මරන්න පොරක් වෙන්න තමන් ලඟ තියාන ඉන්නවා වාගෙ රූපයක් මිනිස්සු මවාගනී කියලා.
      කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරය දුන්නම ජෙප්පො නිකන් සෝමාලියාවට පාං කෑල්ලක් වැටුනා වගේ.

  • @sachiraasith1443
    @sachiraasith1443 3 หลายเดือนก่อน +939

    චරිත රෙදි ලෙප්ට් පුතානෝටම හරියන එකෙක් තමයි ❤❤

    • @Sgdharmadasa
      @Sgdharmadasa 3 หลายเดือนก่อน +14

      හරියට හරි.

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk 3 หลายเดือนก่อน +5

      👍👍👍

    • @Samiru-y6z
      @Samiru-y6z 3 หลายเดือนก่อน +16

      පුතානෝ වගේම එවුන් තමයි පුතානෝ ගාවට එන්නෙ,මාර වැඩක් ඒක 😂😂😂

    • @Gangakawmali
      @Gangakawmali 3 หลายเดือนก่อน +7

      කියල වැඩක් නෑ...අමු ගොන්...😂😂😂

    • @IceAge-t5w
      @IceAge-t5w 3 หลายเดือนก่อน +2

      😂ලපයට,harini,විජිතට ඇයි ආරක්සාව?

  • @t10book82
    @t10book82 3 หลายเดือนก่อน +196

    චමුදිත වැනි ලැට් කටවල් එක්ක බලද්දී සුරංග කියන්නේ එකෙන්ම වැඩ්ඩේක්...❤❤❤

  • @ravindubaba
    @ravindubaba 3 หลายเดือนก่อน +1020

    සුරංග ඉන්න තැනකට යන් කලිං පොත පත කියවලා පලයල්ලා 😂 තවමත් සුරංග දමනය වෙලා හි⁣ටියෙ අනුර ලඟ විතරයි... මම දැකපු මම බලපු සටනෙ... අනුර විතරයි සුරංගව දමනය කර එකම දේශපාලකයා... ❤ akd

    • @amugodaruhunugeradikaudesh8040
      @amugodaruhunugeradikaudesh8040 3 หลายเดือนก่อน +33

      Aniwaren

    • @FathimaFazna-hg9ss
      @FathimaFazna-hg9ss 3 หลายเดือนก่อน +7

      🤣🤣🤣

    • @nuwanmadushankarajapaksha4178
      @nuwanmadushankarajapaksha4178 3 หลายเดือนก่อน +12

      Elaa

    • @nuwanmadushankarajapaksha4178
      @nuwanmadushankarajapaksha4178 3 หลายเดือนก่อน +7

    • @dineshmaduranga6608
      @dineshmaduranga6608 3 หลายเดือนก่อน +51

      අනුර සහොදරයාගෙ කටින් එන වචන බිම් මට්ටමෙ වචනයි දුක සතුට මිනිසුන් වෙනුවෙන් කලයුතු යුතුකම් හැර අමු ගවයින්ගෙ වචන නොවන බව අපි සිතෙ තාබාගත යුතු ඇත එවන් නායකයෙක් රටෙ සන්වර්දනය හා මිනිසුන්ගෙ හෙට දවස වෙනුවෙන් මහන්සි වෙනවා හැරෙන්න මෙ වගෙ උන් ඇතුලත දාගන්නෙ නොමැත එහෙනම් සජිත් මහත්මයා ගැන කුමන කාතාද.

  • @Naturevillalife
    @Naturevillalife 3 หลายเดือนก่อน +46

    දැනුම හෙලුවෙන් නෙවෙයි තව ටික දවසකින් අමුමු හෙලුවෙන් මුන්... චරිත විසින් චරිතය විනාශ කරගනී...

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 3 หลายเดือนก่อน +762

    කවුද බං මේ මාද්‍යවේදියා? 😂😂පට්ට පොරක් නේ බං අනම් මනම් වානා වාද තමා ඕනා සීන් එකේ ඉන්නේ පොර ❤️💪😂ගැම්මක් ආආ

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 3 หลายเดือนก่อน +37

      😂 සිරසේ සුරංග ...අගහරුවාදා 10.30 සිරස සටන බලපං...අද සටනට ජනාධිපති සහෝදරයා එනවා...10.30

    • @GayanSanjaya-y8i
      @GayanSanjaya-y8i 3 หลายเดือนก่อน +9

      ගැම්ම උඩිම්ම..❤❤

    • @NamaleeShama
      @NamaleeShama 3 หลายเดือนก่อน

      අනේ චරිත් ..ඔයා ඔය දන්න තරම...අමු හරකෙක් ...

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 3 หลายเดือนก่อน +20

      @@Saranga-fe2ks අඩෝ ගැම්මක්.. මිනිහා පට්ට මාද්‍යවේදියෙක් කොන්දක් තියන 🔥💪

    • @pasanmadawa4407
      @pasanmadawa4407 3 หลายเดือนก่อน +14

      Suranga issaraha pohottuwe un meeyo wage😂😂

  • @susilchandrasiri3802
    @susilchandrasiri3802 3 หลายเดือนก่อน +134

    සුරංග මහතාට දළදා සමිඳුන්ගෙ පිහිටයි 🙏 තව තවත් මුන්ගේ ඇදුම් ගැළවීමට ශක්තිය ලැබේවා

    • @sunilhewawasam2413
      @sunilhewawasam2413 3 หลายเดือนก่อน

      හෙලුවෙන් ඉදගෙනද කියන්නෙ😅😅

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 3 หลายเดือนก่อน +140

    චරිතය චන්දෙ ඉල්ලන්න යන්නේ ඌට ලයිසන් පිස්තෝලයක් ගන්න තියෙන අවශ්‍යතාවයට කියල තමා මටනම් හිතෙන්නේ...නැතුව ඌට ජනතා සේවයක් නම් කරන්න බලාපොරෝත්තුවක්නම් නෑ..

  • @NamaleeShama
    @NamaleeShama 3 หลายเดือนก่อน +85

    සුරංග ඔබ නියම මාධ්‍යවේදියෙක් ...❤❤❤❤

  • @slmgsong4482
    @slmgsong4482 3 หลายเดือนก่อน +280

    හානවනම් සජිත්ගේ උන් තමයි 😂

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @yomalsirimanna7546
      @yomalsirimanna7546 3 หลายเดือนก่อน

      Ayeth ahala 😂 jokath na oi

    • @asla9589
      @asla9589 3 หลายเดือนก่อน

      උබ බත්ද කන්නෙ බං?
      තමන්ගෙ ආරක්ශාවට ගත්ත පිස්තෝලයක් කියලා ඔප්පු කරන්නයි ඒක ආරක්ශකයා ගාව තියනවා කීවෙ.
      නැත්තම් මිනිස්සු මරන්න පොරක් වෙන්න තමන් ලඟ තියාන ඉන්නවා වාගෙ රූපයක් මිනිස්සු මවාගනී කියලා.
      කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරය දුන්නම ජෙප්පො නිකන් සෝමාලියාවට පාං කෑල්ලක් වැටුනා වගේ.

    • @nimalidias7226
      @nimalidias7226 2 หลายเดือนก่อน

      🤭

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 3 หลายเดือนก่อน +218

    මෙතෙක් ලාංකික ඉතිහාසයේ වැඩිම වේලාවක් සබන් නැතිව නැමේ පබා සතුව පැවති වාර්ථාව තමන් සතුකරගත් සජබේ බුවාට ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය 😂👍

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g 3 หลายเดือนก่อน +554

    අනේ සජ්ජා අයියේ අපි ඉවරයි...😂
    - වරිත් ප්රේමදාස

    • @ExpoChathuri
      @ExpoChathuri 3 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂

    • @RasikaNilmini-ej6ge
      @RasikaNilmini-ej6ge 3 หลายเดือนก่อน +1

      😅😅😅😅

    • @IceAge-t5w
      @IceAge-t5w 3 หลายเดือนก่อน

      😂පොන්න සුරංග හිත්න්නෙ මන්ත්‍රීලගෙ ඉනෙ පිස්තෝලෙ තියනවා කියල😂.යකෝ ආරක්සකයා ගාව තියෙන්නෙ

    • @IceAge-t5w
      @IceAge-t5w 3 หลายเดือนก่อน

      පිස්තෝල නෙවෙ T56 දෙන්න ඕන ආරක්සාවට මන්ත්‍රීලට😅
      අර මන්ත්‍රී කෙනෙක් මැරුවෙ ජෙප්පො ගහල.😢
      පිස්තෝලයක් තිබ්බ පොලිස් ආරක්සකයාවත් මැරුවෙ😢

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g 3 หลายเดือนก่อน +8

      @@IceAge-t5w උඹ දැක්කද ජෙප්පෝ ගහනවා..😂

  • @NaveendraPrasanna
    @NaveendraPrasanna 3 หลายเดือนก่อน +65

    සුරංග ඇත්තටම ආඩමිබරයි

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 3 หลายเดือนก่อน +181

    ඇත්තටම සුරංග පටිටයි තව පොඩිඩක් ඉවසල දීපන් එතකොට තවත් කරනූ එනව ❤❤❤

    • @SukeeManu
      @SukeeManu 3 หลายเดือนก่อน +1

      aniwaa math kiwwa dawasak

    • @asla9589
      @asla9589 3 หลายเดือนก่อน

      උබ බත්ද කන්නෙ බං?
      තමන්ගෙ ආරක්ශාවට ගත්ත පිස්තෝලයක් කියලා ඔප්පු කරන්නයි ඒක ආරක්ශකයා ගාව තියනවා කීවෙ.
      නැත්තම් මිනිස්සු මරන්න පොරක් වෙන්න තමන් ලඟ තියාන ඉන්නවා වාගෙ රූපයක් මිනිස්සු මවාගනී කියලා.
      කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරය දුන්නම ජෙප්පො නිකන් සෝමාලියාවට පාං කෑල්ලක් වැටුනා වගේ.

    • @Noahcedars
      @Noahcedars 3 หลายเดือนก่อน

      Rennama dunna ekanam patta

  • @sadaliroshani6378
    @sadaliroshani6378 3 หลายเดือนก่อน +26

    ඔබ‍ට ප්‍රණාමය නිවේදක සහෝදරයා

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 3 หลายเดือนก่อน +575

    දන්න රගපාන එක කරගෙන ඉන්නෙ නැතුව නොදන්න හුත්තවල් කරන්න ගියාම ඔහොම වෙනවා 😂😂😂

    • @ruwandesilva7643
      @ruwandesilva7643 3 หลายเดือนก่อน +16

      very true

    • @Cane-h9y
      @Cane-h9y 3 หลายเดือนก่อน +30

      script වලට රගපාපු උන්ට තනියම දෙයක් කරගන්න ටිකක් අමාරුයි

    • @anandakularathna6030
      @anandakularathna6030 3 หลายเดือนก่อน +4

      😂😂😂😂😂

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 3 หลายเดือนก่อน +5

      Aniwaryen 😅😅😅😅❤

    • @Budumaga-
      @Budumaga- 3 หลายเดือนก่อน +14

      මේකා කවුරු හරි නාට්‍යක් ලියපු වහම ඒ මිනිස්සු කියන විදියට රගපාපූ එකෙක් 😂

  • @environmentofsrilanka.8264
    @environmentofsrilanka.8264 3 หลายเดือนก่อน +32

    මංපොර ජාතකේ දිගාරින්න බලන් ආව චරිත්ට ඉන්දවලා බණ කියාදුන්නට,, surangata respect ❤

  • @sitharimapalagama1933
    @sitharimapalagama1933 3 หลายเดือนก่อน +151

    දැන් තේරෙනවද ඇයි මේ නලු නිලියෝ පාර්ලිමේන්තුවට යවන්න ඕන නැත්තේ ඇයි කියල

    • @AruniWickramasinghe-mh8uu
      @AruniWickramasinghe-mh8uu 3 หลายเดือนก่อน +1

      මෙිවා බලල ලේ කෝප කරගන්න එපා සහෝ

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 หลายเดือนก่อน +25

    සුපිරි දැනුවත් කිරීමක් සුරංග ❤❤❤❤❤❤ ඇත්තටම ඇත්ත වශයෙන්ම ඔව් මුං අවස්ථා වාදීන්

  • @padeeplaksman
    @padeeplaksman 3 หลายเดือนก่อน +53

    අඩෝ සුරංග 🎉🎉🎉🎉 ❤❤

  • @nnnnnn_69
    @nnnnnn_69 2 หลายเดือนก่อน +2

    සිරසේ සුරංග වගේම සෑම මාධ්‍යවෙදියෙක්ම දැනුම වර්ධනය කරගන්න. බලන අපිත් නොදන්න ගොඩාක්ම දේවල් ඉගන ගත්ත. එයට අපි ගරු කරනවා. කතා විලාසය ඉදිරිපත් කිරීම ඉතාමත්ම වටිනවා. ජය වේවා. 👍🏻👍🏻👍🏻👍🏻 දීර්ඝායුෂ ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 หลายเดือนก่อน +109

    සුරංග ❤❤❤

  • @Anura-uw1hi
    @Anura-uw1hi 3 หลายเดือนก่อน +25

    චරිත්ට හෙලුවෙන් තමා දැන් දිගටම ඉන්න වෙන්නේ

  • @zee1301
    @zee1301 3 หลายเดือนก่อน +100

    Well said Suranga.... These people shouldnt come to politics

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 3 หลายเดือนก่อน +2

      I totally agree with you, I thought was he is very intelligent but Zero

    • @zee1301
      @zee1301 3 หลายเดือนก่อน +2

      @RanjithRanjith-cb6ju same here... He proved us wrong
      Glad Suranga kept him in his place.

    • @shehanchathura21
      @shehanchathura21 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @mahindakuruppuge
    @mahindakuruppuge 3 หลายเดือนก่อน +57

    සුරංග හරියට හරි මම අවුරුදු 20 ක් හමුදාවෙ රාජකාරි කලා.තමා අත්සන් කරල ගන්න අවිය කාටවත් දෙන්න බෑ.👍👍👍

  • @dineshmaduranga6608
    @dineshmaduranga6608 3 หลายเดือนก่อน +20

    දැනුම හෙලුවෙන් ශා එක මරු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 2 หลายเดือนก่อน +1

    නියමයි නිවේදක සුරoග ඔයා නම් හොදටම කියලා දුන්නා නිගන්ඨයාට.❤❤

  • @nilanthidompage9837
    @nilanthidompage9837 3 หลายเดือนก่อน +66

    අම්මෝ මෙහෙමත් නෑමක්...... වචන හසුරුවන්න බැරි තේරුම් නොදන්නා අය කොහොමද රට පාලනය කළේ??? අපි පව්.......

  • @dilhanisubasinghe
    @dilhanisubasinghe 2 หลายเดือนก่อน +1

    සුරංග කියන්නේ ගොඩක් බුද්ධිමත් දක්ශ තරුණ මාධ්‍යවේදීයෙක්
    මම කැමතිම මාධ්‍යවේදීයා
    ආදරෙයි සුරංග
    Respect you ❤

  • @darkfury9138
    @darkfury9138 3 หลายเดือนก่อน +260

    චරිත්: අනෙ අපි ඉවරයි සජ්ජා අයියේ😂

  • @cyclone6761
    @cyclone6761 3 หลายเดือนก่อน +15

    සුරංග.... සුරංග... ඔයා නම්.... 😂😂😂 ආදරෙයි හොදේ...

  • @JaniruforGraphics
    @JaniruforGraphics 3 หลายเดือนก่อน +254

    Money Drop ❌
    කලිසම Drop ✅

    • @tkaavi
      @tkaavi 3 หลายเดือนก่อน +6

      😂😂😂 oh noo 🤣

    • @kalanaweerasinghe2318
      @kalanaweerasinghe2318 3 หลายเดือนก่อน

      Ammo😂😂😂

    • @APSARAWickramasinghe
      @APSARAWickramasinghe 3 หลายเดือนก่อน

      😂😂😂

    • @KK-sv8pu
      @KK-sv8pu 3 หลายเดือนก่อน +2

      Aparadayak deshapalaneta awilla nanawa muu 🙃

    • @Nell-g8c
      @Nell-g8c 2 หลายเดือนก่อน +1

      ඒක 😂😂😂

  • @sithijanimanthahettiarachc1593
    @sithijanimanthahettiarachc1593 3 หลายเดือนก่อน +10

    අම්මෝ ඒක...
    දැනුම හෙලුවෙන් තමයි..
    චරිත් නාට්‍යක් දෙකක් කරගෙන ලස්සනට පාඩුවේ ඉන්නකෝ අප්පා චාර්ටර් වෙන්නේ නැතිව

  • @wurasundarasiri
    @wurasundarasiri 3 หลายเดือนก่อน +410

    පුතානෝගෙ ලොකු පුතා වගෙ 😂👍

  • @renukaperera4355
    @renukaperera4355 3 หลายเดือนก่อน +11

    හොදවැඩේ් චරිත්ට දන්න රගපැම කරන් ඉනනැතුවනොදන්න දේශපාලනේට ආවා

  • @DhanushkaMapagedara
    @DhanushkaMapagedara 3 หลายเดือนก่อน +440

    නානවා මූ ආයෙ නෑ ලොවෙත් නැතිවෙන්න....😂😂😂😂

    • @vishwamusic6127
      @vishwamusic6127 3 หลายเดือนก่อน +3

      🤣

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 3 หลายเดือนก่อน +2

      😂😂😂

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 3 หลายเดือนก่อน +3

      අනේ මන්ද සජියගෙ ගොට්ටො.

    • @Samiru-y6z
      @Samiru-y6z 3 หลายเดือนก่อน +5

      මෙව්වට සජිත් බයියො මීක් නෑ 😂😂😂😂

    • @asla9589
      @asla9589 3 หลายเดือนก่อน

      උබ බත්ද කන්නෙ බං?
      තමන්ගෙ ආරක්ශාවට ගත්ත පිස්තෝලයක් කියලා ඔප්පු කරන්නයි ඒක ආරක්ශකයා ගාව තියනවා කීවෙ.
      නැත්තම් මිනිස්සු මරන්න පොරක් වෙන්න තමන් ලඟ තියාන ඉන්නවා වාගෙ රූපයක් මිනිස්සු මවාගනී කියලා.
      කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තරය දුන්නම ජෙප්පො නිකන් සෝමාලියාවට පාං කෑල්ලක් වැටුනා වගේ.

  • @solidzonewavestation
    @solidzonewavestation 3 หลายเดือนก่อน +10

    සුරංග දුන්නා නියම චරිත සහතිකයක්

  • @PriyanthaSandaruwan-z7s
    @PriyanthaSandaruwan-z7s 3 หลายเดือนก่อน +139

    අයියෝ සුරංග ඔහොම රෙදි ගලවන්න එපා පව්නේ හා පැටියෝ කොහොමද ඔයාගේ දැනුම ඔබලා වගේ හරක්ද පාරිලි මෙන්තු යවන්න ඔනි මුන්ට චන්දේ දෙන උන් බත් කන්න එපා ඇයි අහන්න එපා බත් කන්න එපා

    • @perera9535
      @perera9535 3 หลายเดือนก่อน +2

      තණකොළ කෑවද sajiya ගෙ ..charich ....🐂🐂

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 2 หลายเดือนก่อน +1

    සුරංග සහෝදරයා ඔබ වගෙ කෙලින් ප්‍ර්‍රස්න අහන බුද්ධිමත් මාද්‍යය වේදින් ඉන්න එක හරිම සතුටක්...

  • @gihanpathirana-bg4rm
    @gihanpathirana-bg4rm 3 หลายเดือนก่อน +30

    Niyamai suranga❤❤❤

  • @prasangadee
    @prasangadee 3 หลายเดือนก่อน +27

    5 ස් සැරයක් බැලුවා ,, අයිත් බලන මම 😂🤣😂🤣

  • @ShanakaMadushan-l1x
    @ShanakaMadushan-l1x 3 หลายเดือนก่อน +82

    බබා චරිත් පව් ඔයා...........

  • @__DIAS__000
    @__DIAS__000 3 หลายเดือนก่อน +8

    සිරසට ස්තුති චරිත්ගේ ඇත්ත චරිතය සමාජයට පෙන්නුවට. රට හරකෙක් බව අපි දැක්කා. ගොන් සජියටම ගැලපෙනවා.

  • @saliyamuthuhewa8231x
    @saliyamuthuhewa8231x 3 หลายเดือนก่อน +42

    දෙශපාලන දැනුමක් ඇති අයව පමණක් පාර්ලිමේන්තු යවන්න පුලුවන් නම්? මෙවැනි නිගණ්ඨ යින් නැතුව .....

  • @maheshsanjeewa1193
    @maheshsanjeewa1193 3 หลายเดือนก่อน +7

    සුරංග ඔයා මරු ❤

  • @SL_News
    @SL_News 3 หลายเดือนก่อน +116

    උඹට ආරක්ෂකයෙකුත් ඕනද බන්😂😂

    • @somawgk4778
      @somawgk4778 3 หลายเดือนก่อน +4

      😂😂😂

    • @somawgk4778
      @somawgk4778 3 หลายเดือนก่อน +2

      @@LifeShortsLk පව් අනේ අාශාව නේ😋😋😋

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 3 หลายเดือนก่อน

      😂😂

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 3 หลายเดือนก่อน

      Niyamai suranga

  • @sandyapriyadharshani1644
    @sandyapriyadharshani1644 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සුරංග ශබ ගැන හරිම ආඩම්බරයි නියම මාධ්‍යවේදීන් කියන්නනේ ඔබ වගේ අයට

  • @topentertainmentstudio
    @topentertainmentstudio 3 หลายเดือนก่อน +76

    ‍යම් කිසි පුද්ගලයෙක් දේශපාලනය,සමාජය ,සංස්කෘතිය ගැන ගැඹුරු අවබෝධයක් නැතුව සිරස සටනට යනවා කියන්නෙ ම දේශපාලනිකව සියදිවි නසා ගැනීමක්😅

    • @Followerof_Christ
      @Followerof_Christ 3 หลายเดือนก่อน +2

      Very true 👍🏻

    • @SgianHasii
      @SgianHasii 2 หลายเดือนก่อน

      දේශපාලනිකව විතරක් නෙමේ.සහමුලින්ම සිය දිවිනසාගැනීමක් හා සමානයි..

  • @jayantharuberu4298
    @jayantharuberu4298 3 หลายเดือนก่อน +3

    මේ වගේ නිඝණ්ඨයන් සාකච්ඡාවට ගේන එකම කරුමයක්.

  • @Robots1994
    @Robots1994 3 หลายเดือนก่อน +58

    පේනවනේ .. නායකයටම හරියන ගෝලයෝ... මෝඩ චරිත්😂

  • @niludharmawardhana1912
    @niludharmawardhana1912 3 หลายเดือนก่อน +22

    සුරංග කතාකරනවා දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන්...

  • @danithachathubashana4484
    @danithachathubashana4484 3 หลายเดือนก่อน +56

    චරිතේ පව්

    • @ExpoChathuri
      @ExpoChathuri 3 หลายเดือนก่อน +1

      අසරණයි මිනිහ😂😂

  • @panduladecosta1775
    @panduladecosta1775 3 หลายเดือนก่อน +8

    පුතානෝටම හරියන එකෙක්

  • @CharithaSovis
    @CharithaSovis 3 หลายเดือนก่อน +76

    මාලිමාවට ආසන 151 ක් (2/3) අනිවාරයෙන්ම ලබා දිය යුතුයි. ❤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වූ පනත් ‌කෙටුම්පත් සම්මත කිරිමට පවා 2/3 ක් අවශ්‍ය නිසා මාලිමාවට ආසන 151 ක් දීම අනිවාර්යයි. ❤💪🏻

    • @gayanprasanna2597
      @gayanprasanna2597 3 หลายเดือนก่อน +6

      Aniwaryemma

    • @shanepereraedu
      @shanepereraedu 3 หลายเดือนก่อน +6

      එකඟයි ❤

    • @deheminethsarani8790
      @deheminethsarani8790 3 หลายเดือนก่อน +6

      අනිවා ❤👍

    • @nkbzvthanage
      @nkbzvthanage 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤

    • @chandrakanthikumari3006
      @chandrakanthikumari3006 2 หลายเดือนก่อน

      හොදට හිටියි එකෙකු ට ත්
      3/2ක් දුන්නා හොදට කරේ
      අන්තවාදී වෙන්න එපා.තොපි ඊට එහා .ඕනෑම ර ජයකට ප්‍රබල විපක්ෂය ක් ඕනෑ.තොපේ බොරු දැන් එලිවෙන්නෙ .උගන්ඩාවේ සල්ලි උමා ඔයේ හිල තෙල් කොමිස් තොපේ ඔක්කොම කටවල් උල්කරගෙන බොරු කියන
      උන්.

  • @chandanajmg5032
    @chandanajmg5032 3 หลายเดือนก่อน +5

    සු පි රි සුරංග🎉❤

  • @rwbd-123
    @rwbd-123 3 หลายเดือนก่อน +18

    හිතන් ඉන්නෙ දන්නව කියල . අන්තිමට

  • @hashangamage4374
    @hashangamage4374 3 หลายเดือนก่อน +6

    චරිත් සටනට ඇදගෙන ආවා හෙළුවෙන් ගියා අන්තිමට 😅

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 3 หลายเดือนก่อน +13

    ගැලවෙන රෙදි ටික බලන්න අඩියක් ඉස්සර එන්න 😂😂😂😂

  • @chanchalakalyani3169
    @chanchalakalyani3169 2 หลายเดือนก่อน

    අම්මෝ සුරංග අයියේ
    .
    ඔයා නම් මරු අනේ... චන්දෙන් පස්සෙත් මං මේක බලනවා... චන්දෙට ඉස්සෙල්ලත් බැලුවා...
    මේ ගොනා ඔයාගේ අතින් චොර වෙන එක කොච්චර බැලුවත් මදි අනේ... නියමයි සුර❤ග අයියේ...❤❤❤❤

  • @NppKuwaitapi
    @NppKuwaitapi 3 หลายเดือนก่อน +63

    පුතානෝගේ ගොන් ගොට්ටගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

    • @BlueSapphire-cw5jy
      @BlueSapphire-cw5jy 3 หลายเดือนก่อน

      Kuwait inna toilet hodana buddimath NPP pagaya...😂

    • @shan_nan11
      @shan_nan11 3 หลายเดือนก่อน

      @@BlueSapphire-cw5jyridund ubt 😂

    • @_A_L_I_E_N_
      @_A_L_I_E_N_ 3 หลายเดือนก่อน

      ​@@BlueSapphire-cw5jy eww godaya😂😂

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 3 หลายเดือนก่อน +1

    ජයවේවා නිවේදක මහත්තුන්ට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 3 หลายเดือนก่อน +7

    හැබැයි ඌට කිය උනා ඇත්ත මනත්‍රී ට දෙන පිස්තෝලෙ ආරක්ෂාව ට ඉන්න එකාට දීල තමා උන් මිනීමරන්නේ .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 3 หลายเดือนก่อน +22

    සුරංගට පරණ සටනට ජයවේවා ❤️❤️ ...මූ වගේ එකෙක් දැම්මේ චන්ද කඩන්න්ද මන්දා ...පුතානෝගේ අනාත සෙට් එක 🤣🤣

  • @holmana6281
    @holmana6281 3 หลายเดือนก่อน +10

    චරිත් බයිලා එපා උඹ වගේ තරැන එවුන් ඔහොම හිතනකොට මේ රට හදන්නේ කොහොමද?මහජන සේවකයෙකුට මොකටද බන් ආරක්ෂාව හරියට වැඩ කරනවනම් කට පරිස්සමින් වැඩ කරපන් බන් ඇඳුම් තෙමාගන්නේ නැතුව

  • @teampaboda577
    @teampaboda577 3 หลายเดือนก่อน +10

    ❤❤❤ සුරන්ග & Team සුපිරියි 👍🙏💥💥💥💥💥

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 3 หลายเดือนก่อน +24

    ඔයි ඔයි සුරංග රෙදි ගලවනව කියල ඔහොමත් ගලෝනවද😂😂😂

  • @buddha-bhavanabuddhistcent7421
    @buddha-bhavanabuddhistcent7421 3 หลายเดือนก่อน +2

    I feel his argument is clear. As the Buddhist philosopher, his idea of Nigantha is more relevant to his argument. These journalists should read more and open their mind more.
    A

  • @naveenperera7118
    @naveenperera7118 3 หลายเดือนก่อน +32

    ගොන් නලු බට්ටන්ට මොන උගත් කමක් ද 😂😂😂

  • @KamalaNaranwatta
    @KamalaNaranwatta 3 หลายเดือนก่อน +2

    හරියට හරි සුරංග මහතා

  • @-horapolice4309
    @-horapolice4309 3 หลายเดือนก่อน +10

    අනුර ජනපති වෙලා මුලින්ම එන්නෙ සටනට. මීට කලින් හැම එකාම ආවෙ සුහද සාකච්ඡා වලට

    • @mrasanjani
      @mrasanjani 3 หลายเดือนก่อน

      Ovu born baila walata

  • @chandanajmg5032
    @chandanajmg5032 3 หลายเดือนก่อน +8

    උබලට විතරද ආරක්ෂාව ඕනෙ😢ඔච්චර බයනම් ගෙදර හිටු

  • @ishanivm
    @ishanivm 3 หลายเดือนก่อน +15

    පුතානෝගෙ හිච්චි පුතා චරිත් හෑවා හෑමක් හොඳි බහින්නම ආයුබෝවන්ඩ. 😂😂😂

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 3 หลายเดือนก่อน

    wooow සුරංග ඔයා නම් සුපිරිම සුපිරි ❤️🙏💪👌👋👋👋👋👋👋👋

  • @gayansameera9485
    @gayansameera9485 3 หลายเดือนก่อน +14

    පොරක් කියන්නෙ කවුද කියල බලන්න ඕනෙනම් බලපන් සුරන්ග දිහා අන්න පොරවල් කියන්නෙ උන් වගේ උන්ට දැනුම කොහොමද තනිකර මොල ගබඩා ඒව සුරන්ග ඩබල් සැලියුට් ආආආ❤❤❤

    • @RajeewaDilhani
      @RajeewaDilhani 3 หลายเดือนก่อน

      අනුරගෙ කුනු හෝදන සුරංග 😊

    • @gayansameera9485
      @gayansameera9485 3 หลายเดือนก่อน

      @@RajeewaDilhani අනුරගෙ තියෙන කුනු මොනවද කියන්න බලන්න මෙහෙමයි අක්කෙ අපිට පුද්ගලයෙක් වශයෙන් කවුරුත් අදාල නෑ ඔය කවුරුත් අපේ නෑදෑයෝ නෙවෙයි නෙ අපිට වටින්නෙ අපේ රට සහ අපේ අනාගතේ ඔය විදියට හිතන ඔයාල වගේ අය ඉන්න තුරු මේ රටවල් හදන්න හරි අමාරුයි මොකද ඔයාලට ඔයාලගෙ හිත්වල තියෙන කුනු පේන්නෙ නෑ අපි හිතන්න ඕනේ අපේ රට ගැන මම කියන්නෙ එච්චරයි දැනට අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගෙ වැරැද්දක් නෑ එයත් වමට ගහන්න ගියොත් ඔය වදින අත්වලින්ම තමයි එයාටත් ගල් වදින්නෙ එච්චරයි

    • @RajeewaDilhani
      @RajeewaDilhani 3 หลายเดือนก่อน

      @gayansameera9485 අපිත් එයාව ජනාධිපති කරන්න චන්දෙ දුන්නනේ .හැබැයි බොරුමනෙ කියන්නෙ.එදා වේදිකාවල කියලා කෑ ගහපුව දදැන් කිවුවේ නෑ කියනවා.පැය 24 කරනවා කියලා කෑ ගහලා මසෙන්වත් කරගන්න බැරි උනා.වැඩක් නෑනේ .වාහන සංදර්ශන දැම්මා විතරයි .කයිවාරු විතරයි වැඩ නෑ.

    • @gayansameera9485
      @gayansameera9485 3 หลายเดือนก่อน

      @@RajeewaDilhani අපි ටිකක් ඉවසල බලමු අක්කෙ මොකද අවුරුදු 76ක් විනශ කරල කාබාශිනිය කරල මේ රටේ ජනතාවගේ මුදල් අවබාවිතා කරල හිටපු උන් කරල තියෙන දේවල් අපේ ඇස් ඉදිරිපිට බොහොම පැහැදිලිව තියෙනවනෙ. එහෙම විනාස කරපු රටක් මාසෙන් දෙකෙන් අවුරුද්දේන් හදන්න බෑනේ මොනව කිව්වත් නමුත් දැනට පැහැදිලි වැඩ පිලිවෙලක් කරගෙන යනවනේ නේද ඒක නිසා අපි බලමු මේ යකාටත් මේක කරගන්න බැරි උනොත් මේක කරන්න ආයේ මොකාටවත් බෑ ඒක නිසා අපි බලමු අනික වාහන ශෝ වාහන ශෝ කිව්වට ඔය වාහන උන් අරගෙන සැප විදල තියෙන්නෙ මේ රටේ අහින්සක මිනිහ ගෙවන රුපියලේ බදුමුදල පවා හොරා කාලනේ මේ රටේ දවසටම බත් වේලක් කන්න දුක්විදින මොනතරම් නම් මිනිස්සු ඉන්නවද එහෙම ඉද්දි තමයි උන් උන්ගෙ සැප විදගෙන ආතල් අරගෙන ඔහොම රගල තියෙන්නෙ නේද වර්තමාන ජනාධිපති තුමා කිව්වනෙ කොහොමද මේක රෝසමල් මාවතක ඇවිදගෙන යනව වගේ ලේසි නෑ කියල අපේ රටේ ගොඩක් මිනිස්සු බලන්නෙ අද උදේ පැලයක් ඉන්දවල හෙට උදේ ගෙඩි හැදිලද කියල බලන එක ඇත්තටම ඉවසීමක් නැති ජාතියක් මමනම් කියන්නෙ අපි තවම හදිස්සි වෙන්න ඕනේ නෑ වර්තමාන ජනාධිපති තූමාටසහ ආන්ඩුවට දොස් කියන්න මොකද තවම පාර්ලිමේන්තු බලයක් නෑ යම් කිසි අන පනත් තියෙනව සම්මත කරගන්න නීතී සම්පාදනය කරන්න තියෙනව හිටිය හොරු මේ නීති රීති අන පනත් ඔක්කොම උන්ට නටන්න ඕනේ විදියට හදාගත්තුව එහෙම නේද

    • @ChathuraDilanka9
      @ChathuraDilanka9 3 หลายเดือนก่อน +1

      @@RajeewaDilhani කොහොමත් අනුර රට භාරගන්න කලින්ම කීවනෙ එයා මැජික් කාරයෙක් නෙමේ කියල, කඩා වැටිච්ච රටක් ගොඩ ගන්න එක බෑනෙ බලයට පත් උන ගමන් 🥲
      හරි හමන් ඇමති මණ්ඩලයක් නැතුවවත් දුවන රජයක් යටතේ නීති අණපනත් උනත් සම්මත කරගන්න අමාරුයි.අපි මෙයාටත් සාධාරණ කාලයක් දීලා බලමු මොකද කලින් හිටපු මිනිස්සුත් කරපු සෙතක් නෑනෙ රටට ,ඒ මිනිස්සු අපිට බලාපොරොත්තු දුන්නේ 2048 රට සමෘද්ධිමත් කරනවා කියලා.පොඩි බලාපොරොත්තුවකට හරි තියාගන්න තියෙන්නෙත් මෙච්චරයි, අනිත් අයගෙ මගඩිත් එලි වෙලා ඉවරනෙ රටට,ඒ නිසා සාධාරණ කාලයක් දීලා සුබවාදී අදහසින් යුක්තව හොදින් බලන් ඉමු🙂

  • @greshanwijerathna740
    @greshanwijerathna740 2 หลายเดือนก่อน

    SURANGA kiyana pathaka charitheth ekka deshapalana horu
    hemadama yanne redi galawagena heluwen thamayi....
    Respect SURANGA. you are Great 🥰🥰🥰🥰🥰🥰🥰

  • @wakupzd
    @wakupzd 3 หลายเดือนก่อน +9

    චරිත් අනේ මේ ... අන්න අර ක්ලාස් එක කරන් පාඩුවෙ හිටහන්කො නොදන්න දේවල් කියවන්න ඇවිල්ල රෙද්දෙ රීගන්නේ. පුතානෝ වගේමයි. ඔක්කොම දන්නවා පොලිටික්ස් ඇරෙන්න.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 2 หลายเดือนก่อน

    චරිත 😂 මුන් චරිත තමයි ,සුරංග ස්තූතිය මුලු රටේ අහිංසක මහජනතාවට මුන් කවුද කියලා අවබෝධ කර දෙනවාට බුද්ධිමත් ජනතාව මාලිමාවට එකතු වෙන්න පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු ජය වේවා ❤

  • @piumikanilushi3530
    @piumikanilushi3530 3 หลายเดือนก่อน +12

    මිට වඩා දමිතා හොදය්😂

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

    දැනූම හෙළුවෙන් 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌සිතන්න

  • @vishakavishaka5965
    @vishakavishaka5965 3 หลายเดือนก่อน +15

    දැනුත් උබල හෙලුවෙන් සජියගෙ වගෙම මොඩයෙක්

  • @KasunFernando-69
    @KasunFernando-69 2 หลายเดือนก่อน

    සුරංග කියන්නෙ මම දැකපු සුපිරිම චරිතයක් ❤🎉

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 3 หลายเดือนก่อน +16

    චරිත තාම ඉන්නෙ උපන් ඇඳුම පිටින් නේද ? ලෝකයාම දැන ගත්තා 😂 පුතානෝට ඡන්ද අඩුවෙන්ම දාපු පොරක් නොවන ,පොරක් 😂

  • @rasanjalaheshan4520
    @rasanjalaheshan4520 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @KeerthiJayasundera
    @KeerthiJayasundera 3 หลายเดือนก่อน +27

    Damitha 2

  • @sagarikaekanayaka1974
    @sagarikaekanayaka1974 2 หลายเดือนก่อน

    හරියටම හරි

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 3 หลายเดือนก่อน +18

    උඹලා සුරංග ලග යනවා නම් පොත් ගිලලා බලලා පලයල්ලා .Akd විතරයි සුරංගව මෙල්ල කරන්න පුළුවන් අනිත් එක ගොනෙකුට වත් බැ

    • @sujeewakumarasinghe4177
      @sujeewakumarasinghe4177 3 หลายเดือนก่อน +1

      අද රෑ සටන AKD සමග ...හැමෝම බලන්න 🧭🇱🇰🇱🇰🇱🇰🧭

  • @sunethrapriyadarshani3847
    @sunethrapriyadarshani3847 3 หลายเดือนก่อน

    නියමයි සුරංග❤❤❤❤❤❤❤❤

  • @thenuwaraarachchigethenuwa5641
    @thenuwaraarachchigethenuwa5641 3 หลายเดือนก่อน +4

    චරිත ගේ දනුම හෙලුවෙන් තමා 😂😂😂😂😂

  • @LalithaAbeynayake
    @LalithaAbeynayake 2 หลายเดือนก่อน

    ,නියමයි සුරංග ❤❤❤❤

  • @gkbwije2809
    @gkbwije2809 3 หลายเดือนก่อน +7

    මේ වගේ අපතයෝ තමයි අපිට සජබෙන් බලාපොරොත්තු වෙන්න වෙන්නේ.

  • @prasangajesmin5630
    @prasangajesmin5630 3 หลายเดือนก่อน

    චරිත් උබ චරිතයක් ,ඇත්තටම සුරංග ල වගේ උන් නිගන්ඨයො තමා.උබ නියම වැදගත් විදියට කතා කලා..good luck charith !

  • @malithperera2764
    @malithperera2764 3 หลายเดือนก่อน +13

    ජනතාව අතරට එන්න බැරි ජනතා සේවකයෝ 😂

  • @NimshaHalangoda
    @NimshaHalangoda 2 หลายเดือนก่อน

    දැනුම heluwen සුරංග respect 👍❤

  • @ChandaniDilrukshi-oh8wx
    @ChandaniDilrukshi-oh8wx 3 หลายเดือนก่อน +5

    අයියෝ චරිත් ඔයාගෙ දැණුම හෙලුවෙන්. පුළුවන් දෙයක් කරගෙන ඉන්න අනේ ලැජ්ජ වෙන්නෙ නැතුව

  • @songBoy-qd3xq
    @songBoy-qd3xq 2 หลายเดือนก่อน

    සුරංග නියමයි බ්‍රෝ ආදරෙයි ❤

  • @Namal-i7d
    @Namal-i7d 3 หลายเดือนก่อน +18

    සුරංග මරු බං උබ❤❤😊

  • @Jeganathangobi-w5j
    @Jeganathangobi-w5j 3 หลายเดือนก่อน

    Suranga well said brother and Well done

  • @dilanfernando6105
    @dilanfernando6105 3 หลายเดือนก่อน +10

    Muth sajiyageda????? Ekenma matching😂😂😂😂😂

  • @aphsl7135
    @aphsl7135 2 หลายเดือนก่อน

    Suranga Ayya I respect your thought,