විපක්ෂ නායක පුටුවේ බලෙන්ම වාඩි වුණු අර්චුනා නටපු නාඩගම - Hiru News
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
විපක්ෂ නායක පුටුවේ බලෙන්ම වාඩි වුණු අර්චුනා නටපු නාඩගම - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
කිරි කලේට ගොම දාන්න හදපු ගොන් තඩියෙක් දොස්තර කෙනෙක් උනේ කොහොමද කියන එකයි ප්‍රශ්නය 🤔
කොහොමත් දොස්තරලා බහුතරයක් හිතන් ඉන්නෙ තමන්ට වඩා කවුරුත් නැහැ කියල, npp දොස්තරලට එහෙම නොහිතෙත්ව නැත්නම් මේ ආන්ඩුවත් කන්නෙ අහවල් අයම තමයි මතකයිනෙ කාබනික පොහොර ?
වේසාවා.... ඌ අන්තිමට කියන්නෙ ඌ ඊලමේ ඉඳන් එන්නෙ කියල .... ආපහු රට කඩන්න එන එවුන් ගැන ජනාධිපතිවරයත් විමසිල්ලෙන් ඉන්න වෙයි වගේ
ඌ කියන එක විතරද ඇහුනෙ.ජනාධිපති කීව එක ඇහුනෙ නැදද?😂
Danna one okawa diyawannawata kibullu kanna.hebei eta passe kibullunta mokada wenne.prashna thama ithin mewa😊
යාපනයෙන් පැමිනි ස්වාධීන මන්ත්‍රීතුමා අමතන්නේ දෙමළ ඊලමේ සිට කතා කරනවා කියලද කියන්නේ, එතකොට නීතිමය ගැටලුවක් නැද්ද. මොකද්ද නීතිය සහ දඩුවම මේ සම්බන්දව.
අනුර පගයනේ මූව ගෙනාවේ
මෙයා සැලසුමක් සමග ආවේ. මෝඩ නෑ. එයාම vedio කලේ ඒකයි.නුවනින් බලා ඔහු පිලිබද සොයා බැලීම හොදයි කියා මගේ අදහස.
ඒක මරු. 😂
මහලු මඩම මොන්ටිසෝරියක්
වුනා.😅
මොන්ටිසෝරියේ වැඩ බලාගනිල්ලා කෝ....
@@priyankarayatiyana9963 iye dekka😅
Moblie parliament eke prohibited 🚫 😅😅😅
අම්මෝ හිටපු තරුන කට්ටිය හරි අපුරුවට කෙරුවනේ හරි තරුන පාර්ලිමේන්තුවක් වෙන්න ඇති ඉස්සර තිබුනේ.
ඇට@@priyankarayatiyana9963
කුස්සියේ පිගන් විකරක් 12ක් කඩලලු
උට ඕනවෙලත් තිබ්බේ මේක නිවුස්වල යවන්න, අලුත් මන්ත්‍රීවරු ගැන වැරදි අදහසක් ජනගත කරන්න.
නැ යකො ඌ vlog කරන එකෙක්.ඌට ඕන වෙලා තීන්නෙ අවධානය 👍 පිස්සෙක් ඌ
චමුදිතට මේකත් ඇති...
😅
දොස්තර අර්ජුන කියන්නේ හොඳ නළුවෙක් අපි ඉස්සෙල්ලා ඒක තේරුම් ගන්ඩ ඕනෙම උතුරු ජනතාවට ඒක තේරෙන් නෑ හිරුට නං දැන් තරු පේනවා ඇති😂😂😂
@@AbuMujahid-h6j
Taru pension onomatopoeia yanakota kata katath.
මුන් තමයි ඊලම්වාදි ත්‍රස්තවාදී වෙන්නෙ
මේ වල් පැල දැන්ම කපා දමන්න
එන විදියට අමාරුයිවගේ
කොටි අතක්
ඊලම ඉල්ලපු මහා එකාට උනදේ අමතක වෙච්ච එකෙක්😂
අම්මෝ හොඳට මතකයි ඌ ප්‍රභාකරන්න විතරක් නෙමෙයි මේ රටම නැති කරානේ...😂
@@priyankarayatiyana9963 uba demalekda?
@@priyankarayatiyana9963 Rata nathi kale kohomada ? 🙄 Le wagurak nam kala
යාපනයෙන් පැමිනි ස්වාධීන මන්ත්‍රීතුමා අමතන්නේ දෙමළ ඊලමේ සිට කතා කරනවා කියලද කියන්නේ, එතකොට නීතිමය ගැටලුවක් නැද්ද. මොකද්ද නීතිය සහ දඩුවම මේ සම්බන්දව.
ඔකාගේ බෙල්ලන් ඇදලා එලීයට දාන්න තිබුනේ පාදඩයා
😢😢😢පරසමින්😢😢😢 දෙයියෝ ප්‍රභාකරන්ලු තාම වෙෙයිරයෙන්😮😮😮
උතුරේ සහෝදරවරුණි අපි ඔබලාට ආදරෙයි.... එත් ඔබලා මෙවර පාර්ලිමේන්තුවට එවපු මේ නවක මන්ත්‍රීවරයා කව්ද....? ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද...? ඔබ අපි...අපේ දරුවන් වෙනුවෙන් බලාපොරොත්තු වන...ලස්සන රටක් ...හදන්න මේවගේ මන්ත්‍රීවරුන්ට හැකිවේවිද..? 🤔🤔
උඹ කියන එක උන්ට තෙරෙයි 😂
ඉහළ සුදුසුකම් ගත් පමණින් බුද්ධිමත් බව හා ශිශ්ට සම්පන්න බව හිමි නොවන බව මෙවන් අය අපට කියා දෙන අනගි පාඩමකි ...
තාම අලු යට ගිනි පුපුරු වෙන්න බැරිද ප්‍රභාකරං දෙයියෝ කියන්නේ 😮😮😮
කතානායක තුමා මේ ගැන සොයා බැලිය යුතුය .පිස්සන්ට හරකුන් ට ඉඩ දෙන්න එපා .
ඌ එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක්
Ok ublawage modayan innakang prabakaran innawAa
උගේ දෙයියෝ ප්‍රභාකන් කියන්නේ..😮😮😮
ඌ තව වීඩියෝ එකක් දාල තිබ්බ ප්‍රභා උංට දෙයියෙක් කියල 😂 හරි ශෝක් හරිම ශෝක්
Yes, this the start, we can see good dramas in the near future. Dam good for Sri Lanka rice eating bulls and appointed number one Lier as the President in the country. Also he has already promised to give what Tamil needs.
මුලින්ම ඊලම් කියන වචනය තහනම් කරන්න ඕන. ඒ කිය රටක් තුළ බෙදුම් වාදය කතා කරන අයට නීතියක් හදලා දඩුම් දිය යුතුයි ඒ උත්තරිතර පාර්ලිමේන්තුව වුණත් කමක් නැහැ.
අනිවා ඊලම් කියන වචනෙ තහනම් කරන්න ඕන..මුලින්ම කියනව නෙහ් ලංකාව ඇතුලෙ වෙනත් රාජ්‍යකට අනුබල නොදෙනවා කියලා දිව් රුම්දීමක් කරනවා නෙහ්.එහෙනම් මේ වගේ වුන්ව පුනුරුත්තාපනය කරන්න ඕන😅
ජනපති තුමනි වහාම විනය පරීක්ෂණයක් ආරම්භ කරන්න
අපේ කොල්ලො දහස් ගණනක් මරපු එකාට දෙයියො කියනවා. මේ වගේ එවුන් එලවන්න ඕනේ.
උන්ගේ කොල්ලෝ දහස් ගානක් අපේ හමුදාවත් මැරුවා....
රාජපක්ශලා ප්‍රභාකරන්ලා එකතුවෙලා අහින්සක සිංහල දෙමල මිනිස්සුන්ව උන්ගෙ වාසියට පාවිච්චි කරා. ජාතිවාදෙ එපා මේ රටට.
මේ දොස්තරයගෙන් බෙහෙත් ගත්ත එවුන්ට අබ සරණයි. 😢😢😢😢
බළලා මල්ලෙන් එලියට පැන්නා.හරිනේ දැං ඕක කරගන්න තමයි කට්ටිය දැගළුවේ.දැං ඉතින් නාඩගම් ටික බලන් ඉන්න තමයි තියෙන්නේ.😊
තව පොඩිඩෙන් කතතානායක පුටුවට යනවා😂
තාම පටන්ගත්තා විතරයි.ඔහොම යමු.කොටි බලේ.
Malimaw hariyta blagni hiru werdi hoyagenma inno
කෙල වෙනකම් බලා ඉන්නෙපා බන්.කෙලවෙන කොට කෙල වෙන්නෙ ආණ්ඩුවට විතරක් නෙවේ.උබල,උබගෙ පවුලෙ උන්ට,නෑදෑයන්ට,යාලුවන්ට සේරටම.ආණ්ඩුවට කෙලවුනා කියන්නෙ උබල හරි ගියා කියල හිතන්න එපා බන්.
@@Lakeylove oya wage un horungen kana un ban
@@Lakeyloveden oka hari buru gona uge deviyo prabakaranlu ithim enm u kotiyek neweid thopit ona monawth unnewage hemaerddam wahal anurage gunawayanned🤮🤮🤮
ආසයි නේ.
උ කියනවා ප්‍රබාකරන් උන්ගේ දෙයියෝලු මේ පාර තමයි නියම කොටි පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නේ
එහනම් පාර්ලිමේන්තුවේ සැසි වාරයක් දැක්කෙ ඊයෙ තමා ඔයා.😂
e ban pilleyan...karuna koti nemida?
මු සජියගෙ හොද යාලුවෙක් කලින් හොයලා බලපන්😂
රාජපක්ශලා ප්‍රභාකරන්ලා එකතුවෙලා අහින්සක සිංහල දෙමල මිනිස්සුන්ව උන්ගෙ වාසියට පාවිච්චි කරා. ජාතිවාදෙ එපා මේ රටට.
@@QubitTechnologiesඋන් කොටි වුනාට පාර්ලිමේනුත ආවෙ පුනුරුත්තාපනය වෙලා. කාලකන්නි ජෙවිපි මිනි මරුවො වගේ
Negative marketing වගේ 😂😂😂😂😂, මූ දවසෙන් famous උනා.
මෙයා NPP නොවේ...
අනිවා.ඌ ආතල් ගත්ත.රිද්දන්න ඕන උන්ට රිද්දුව.බයියො ඇතුලු අපි හැමෝටම සංප්‍රධාය හා නීතිය මතක හිටින විදියට කියා දුන්න.හිරු එක රටටම ගිනි තියන්න හැදුව.
Moke unath kotiyekwage uge diyolune prabakaran dayasporawa genath kiyawnaw
ජනාදිපතිතුනනි..ඒ මන්ත්‍ර්‍රී ගැනත් හොයා බලන්න..
Hari 😂
eka NPP nemei ne ban..
@@QubitTechnologies noo newei swadeenai
@@ThisumiWijesinghe ow
එයා සජත්ගෙම එකෙක් කලින්😂
පරන ජඩකම් තාම නියෙනවා මේවා වෙනස් කර යුතුයි..ජනාධිපතිතුමා ..
මෙයාගෙන් බෙහෙත් ගන්න සිද්ධවෙන රෝගීන්ට මොකද වෙන්නෙ ?
Eya supiri doctor kenek ❤
මටත් ඕකම හිතුන
Aba saranai
@@Kecinpeterson....123පිස්සු හැදුන මානසික වයිද්‍යවරයෙක් වෙන්න ඇති😂😂
රට අනුරට හෙට මරු කට යාපනේ හමුදා කෑම්ප් අයින් කරන්න යන්නෙ එකින් එක බලපල්ල යුද්ද කරල බේරල දුන්න රට නිකන්ම දෙන්න වෙන්නෙ නැද්ද කියල
දැන් නම් එන පොට හොද නෑ වගේ තමයි
අනේ නිකන් ඉඳපල්ලා ජාතිවාදී අවුලන්නේ නැතුව උඹලත් සිංහල කොටි තමා..😮
AHH meka oya jathiwadeen ge wedak ehema nam
Ow
@@albunperera1055 moka unath aya minissu kabalen lipata watuna de thamai wenne
Screen Shot ගහලා තියාගන්න , ඕකා තමයි මුලින්ම අරින්නෙ AKD ට
ඌ ඒකේඩී නෙමෙයි. ඌ ස්වාධීන අපේක්ෂකයෙක්
@@supunpradeep8093 - ස්වාධින , අරක මේක කියන්න බැහැ ගොනො . මේ රටේ නීතිය ජනාධිපති ට පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ . " ඊළාම් දේශයේ සිට " කියලයි මූ අන්තිමට කියන්නෙ .
ලෙඩ්ඩුන්ට දෙන පිස්සු පෙත්තක් බිලා ද
කොටියෙක් දෙමල ඊලමේ සිටලු 😡
උගත් බුද්ධිමත් අය ඉන්නෙ
😂 ජෙපි උන්ගෙ හැටි
Amu haraka
ඈයී මේ දෙමල මන්ත්‍රීලට බය මෙච්චර
දෙමළ උනත් සිංහල උනත් වැරදි නම් වැරදි
ඉස්සර අංගොඩ හිටියේ මේ පරයා
උට පිස්සු බන් ජාතිය මොක උනත් පිස්සොත් එක රන්ඩු කරන්නෙ කොමද.මදිවට එකව වැඩ තහනම් කරපු දොස්තර කෙනෙක් 😂
බය නෙවේ බන්.මේක කාගෙත් පාර්ලිමේන්තුව.ඒක පිලිගන්න කැමති නෑ අපි තාමත්.
@@gadisha5398ithim u video karakara dagalann dila udabalan innad one eliyt dannethiwa
පාර්ලිමේන්තුවෙ දිවුරුම් දෙනවා නේද කිසිම ආකාරයක්න් වෙනම රාජ්‍යක වෙනුවෙන් කතා කරන්නේවත් අනුබල දෙන්නෙවත් නෑ කියල. එහෙම කෙනෙක් ලංකාවෙ තහනම් සංකල්පයක් වෙච්ච තමිල් ඊලමෙ සිට කියල කියන්නෙ කොහොමද ? වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපිය යුතු නැද්ද
කොහොමද සුලු ජාතීන්ට පොඩි චාන්ස් එකක් ලැබුන ගමන් කරේ නගින්න එන හැටි
හිතලම කරලා තියෙන්නේ .
Cid යෙන් ප්‍රශ්න කර මොහු ගැන සොයා බැලීම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සුබඊ
දෙමල ඩයස් පොරාවෙ බලය දැන් පෙනෙද තව පටන් ගත්තා විතරයි🎉🎉🎉🎉🎉🎉🎉😮
නොදකින් පෙරේතයා! ජනාධිපති තුමනි! ඇයි මේ තත්වය පාර්ලිමේන්තුවට ගෙනාවේ.
Janadipathi kohed yko genwe doduda😂
@PANEL.SILENT ජනාධිපතිතුමාට තමයි මේක කියන්නේ. පවතින රජය තමයි මේවා නතර කරන්න ඕනෑ. රජයක් නැතිව මූට පාර්ලිමේන්තුව එන්න බෑනී.
@@MallikaSubashini ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවල.. ආයේ ඡන්දයක් නීතිය ඉන්න ඕනිද.. මේ වගේ අය නොඑන්න...😂😂😂
ජනාධිපති ද යකො මෙක ගෙනාවෙ..
තවත් පිස්සෙක්...
උබවගේ පිස්සෙක් තමයි ඌ 😂😂 උ මාලිමාවෙ නෙවෙයි නම් මොකක් කරන්නද මාලිමාවෙ අය 😅😅😅
Eka.supiri
කෝ,මේ ගැන නීතිය ක්‍රියාත්මක වන වගක්.නීතිය සැමට ඉහළින් නම්.ඒ ගැන කතාවක් වත් නෑ
මෙකට මාලිමාව ග වන්නට ඵපා
මාලිමාව ගාව ගත්ත හෝ නොගත්ත කරපු දේ වැරදි නෑ.පුද්ගලයට වග කියන්න කවුද දන්නෙ නෑ.😂
ඒකට විපක්ෂ නායකකම ඕනි වෙලාද කොහෙද.හැබැයි ලොකු වෙනසකුත් නෑ ඩබලගේ😂
සතුටුයි 😂
ගොන්නු පක්ෂ බේද වලට සතුටු වෙන්න එපාඔවුන් තමයි විසබීජකොටි හැත්ත
උගේ දෙයියා ප්‍රභාලු... 😅
එලවන්න ඕනේ
විස්වාසභංගයක් තියල අයින් කරන්න පුළුවන් නේද
අරජුනා
ඔය අවුරුදු පහම ඉතින් ඔය මොන්ටිසෝරි ළමයිගේ කෝලම් බල බල තමා ඉන්න වෙන්නේ. රටටයි යහපතක් වෙයි කියලා හිතන්න බැහැ ඔය
එලවපන් මේ ත්‍රස්තවාදීන්ව, නැත්නම් රට ඉවරයි
අන්තිමට මොකද වුණේ..?
දේශපාලකයන්ගේ අසූචි කන හිරු 😅
ගිනි නිවනව නෙවේ.මුන් ගිනි තියනව.😂
Nedakin thopi un tho thama asuchi kanne thoth kotint pukadipu ekekd
මුව කනෙන් දැදලා එලියට දැම්මනම් ඉවරයි උට එව්වර හයියක් දැන් කියන්න තියෙන්නෙ කොට් පුල්ලි කියලා
ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ.හැම දේටම කොටි ඉස්සරහට දානව.කොටිය උනත් එතන නීතිය කඩල නෑ.කියපුව හා ක්‍රියාව අතර සම්බන්ධයක් ගොඩ නගන්න එපා.
මොඩයා එලවලා දාන්න දෙයියො වුගෙ රෙද්ද
doctor kenek unate disiplin anthimai
ජනාධිපති තුමනි.... පලමුව මේ අයගෙ විනාය හදන්න
අර්ජුනා ගු වුනා
මේ පිස්සොන්ට චන්දෙ දුන්නෙ කවුද
This is not a ilaam.......this is Sri Lanka 🇱🇰
අලුත් ආන්ඩුවෙ න් මේවැනිදේ බලාපොරොත්තු නොවුන අපි😩
Uuu anduwe neme yku hiru eke fake news ahu wenna epa😂
@@nippa_partners1295 හිරු විතරක් නෙවෙයි හැම එකේම තියෙන්නෙ කොටින්ම ITN එකෙත් දැම්ම 😂 වහල් මන්සින් බලන්නෙ නැතුව බලන්න එතකොට අවුල කොතනද කියල පෙනෙයි
ආන්ඩුවෙ නෙමෙයිනෙ😂😂 ගොන් pකා 😅
උබ ගම්මන්පිලගෙ නෙද මු npp නෙමෙයි යකො😂
ඒකගේ තියෙන කඩප්පුලිකමට ආණ්ඩුව මොනවා කරන්නද
He's toomuch...
මොන්ටිසොරි පාර්ලිමේන්තුව
ගරු අධිකරණයට ගියොත් විනිසුරු අසුනේත් ඉඳ ගනීද දන්නේ නැහැ. නම ගහල නෑනෙ 😂
හිරු නිවුස් වල ඒක report කරපු විදිය තමයි හොඳම නාඩගම
අනුර ඡනපති තුමනි මෙියා අයින් කරන්න
යාපනයෙන් පැමිනි ස්වාධීන මන්ත්‍රීතුමා අමතන්නේ දෙමළ ඊලමේ සිට කතා කරනවා කියලද කියන්නේ, එතකොට නීතිමය ගැටලුවක් නැද්ද. මොකද්ද නීතිය සහ දඩුවම මේ සම්බන්දව.
මම එක වසරේ දී මෙහම ඇඩුව මට මතක යි 😂😂😂
හිරු එකට දුක හිතිලා ස්වාමීයාගේ පුටුව ගත්තට..😂😂
තමන් කැමති පක්ෂවලට රෙදි නැතුව කඩේ ගියාට කමක් නෑ පාර්ලිමේන්තුවේ රකින්න සම්ප්‍රදායක් තියෙනවා ඒක මාලිමාද පොහොට්ටු ටෙලිපෝනයද අදාල නෑ තට්ටමෙන් හිතන්න එපා මොළයෙන් හිතන්න හිතන්න
🤫මල්ලි එළියට ගන්නනේ මේ ඔක්කොම😂😂
@buddhikachamal9398 සජිත් විපක්ෂ නායක උනා කියන්නේ බඩුම තමා..😀😀
Kotiya hodai hiru kiwa eka weradi wahal heththat nedakin thopiwage parayo
@dnatapaththu2093 කොටි ගහලා තමයි උබලා වගේ පරයෝ හැදෙන්නේ..😅
යසලානක තිස්ස දිසානායකට රතු එළියක් වගේ පෙනෙන්නෙ....යසලාලක තිස්ස රජුට සිදුවූ දෙය නම් සිදුවන්න එපා...ආරක්ෂාව ගැන නොතැකු යසලාලක තිස්ස රජු වඳුරාට කඩුව දුන්නේය....😂😂😂😂
සමුදිත
L T T එකක් දියුනු කරපු අාන්ඩුව
😂😂😂 ඔකෙක් හරි එකෙක් එනව ඉතිං හාන්න
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ මාලීමාව රජය කියනේ සමගිය සාමය කරන ආන්ඩුව
ඔව්න් ශුවර් නැහැ. විහිලු නෙවෙයි බලන්නකෝ ඔතන ඉඳගෙන තමයි ඔව්න් පස්ස බලන්නේ😡
මේක අනුරලගේම වැඩක්
මානසික ලෙඩක්
ඊලමිවාදිට නව පාර්ලිමෙන්තූවෙ ප්‍රටූව නැත
රෙදි හොදනා හිරු රෙදි වේලනා හිරු
අර්ජුන් ශ්‍රී ලංකා Mr. Bean 😅
UH PUBLICITY PISSEK
මේක ජාතිවාදී එකෙක්...වහාම නීතියෙන් පිළිතුරු දෙන්න
නෑ මේක 🔴 එළියක්
ඇත්ත.ඇතුලට ඇවිත්ම ගහණ ගේමක්
කලින්ම ක්ව්වෙ පලවෙනි දවසෙ කතැනක් ඉන්න කිව්වෙ
මිනිහා හිතා මතාම කළා වීඩියෝ කරන්නෙ එයාම නේ
බලන්න නයනී තරුනයන්ගේ හැටී😂😂😂😂
this is the kind of mentality of the doctors produced by Sri Lankan universities.
Para demala
iya kiuwa malimawa kenk kiyala
Hiru nm fake news thama😂
ඔබතුමත් හුඟක් අවස්ථාවලදී කැමරාව ඉස්සරහ විදිහට තමයි හැසිරෙන්නේ ඒක වැරැද්දක් කියලා පේනවද එහෙමත් නං ඔබතුමාගේ ටර්නින් පොයින්ට් එක
මඩේන්ම ගෝඩගිය හිරැ😂
ජනාධිපති පුටුවට ගහන්නේ ඔහොම තමා
කුනු හොයන චොර චමුදිත....😂😂😂😂😂
ඊලාම් ත්‍රස්තවාදියෙක් වෙන්නෙ මෙවගෙ පාදඩයො තමයි.😂
ඈ බන් හිරු තොපි ඉස්සෙල්ලා දැම්මෙ මාලිමාවෙ කෙනෙක් කියලා නේද. ගූ හිරු මඩ ගහන්න තියෙනවනම් හොයන්නෙ බලන්නෙ නැ දානව. පස්සෙ වැරදෙනකොට හිමීට අයින් කරනවා.
ගු හිරු මලිමාව පිටින් දැම්මේ
සජිත්ටත් වුවමනාවක් තිබ්බනං වාඩිවෙන්න තිබ්බා චුට්ටක් කලින් ආවා නම් හරි නේ 👀 ඊළඟ සැරේවත් විනාඩි දහයක් පහළොවක් කලින් එන්න කියන්න..
පකය වගේ පඩ ශෝ දාන්න කාවුරුත් ආවට පස්සෙ පේන්න එන්න ඉන්න ඇති.ඌ තෝර ගන්නත් ඉස්සර විපක්ෂ නායක වෙලා.ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😂
Meka jathiwadeyek