"මේ කරුමය ඉවරවෙන්න එක්කෝ උන්ට හෙන ගහන්න ඕනේ, එහෙම නැත්තන් අපිට හෙණ ගහලා අපි නැති වෙලා යන්න ඕනේ"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 253

  • @sajabdeendeen2437
    @sajabdeendeen2437 2 ปีที่แล้ว +83

    දැන් හරි බැපල්ලා පරට මුන්ව ගේදරටම යවමු💪💪💪💪💪

  • @ceylonsapphires1n
    @ceylonsapphires1n 2 ปีที่แล้ว +121

    පිස්සෙක් රජ කල තොපිට හොද වැඩේ. දැං ඉතිං ඔය මිනීමරුවා ගහලා පන්නිපිය😡😡😡

    • @AmalAmal-gg1bd
      @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 2 ปีที่แล้ว +3

      👍 yes hoda wade unta tawa punishment onii

    • @bollywoodmusic9314
      @bollywoodmusic9314 2 ปีที่แล้ว +4

      Ane uba dunne sajithtada. U awanam muge 2ka. Eka nisa ilaga para anurat diyan. U rata arthika prasnen hari galawai

    • @ronlanka225
      @ronlanka225 2 ปีที่แล้ว +2

      Ape balu jaathiya ohoma dewal karanne nehe rata wenuwen. Den un karapu paw gewanawa. Api dannawane ape evun chande dunne unge anagathaya gena hithala newei.. un chande dunne thambinta kilimna.. den paw gewanawa..

  • @asman138
    @asman138 2 ปีที่แล้ว +31

    පවු අපේ රටේ මිනිස්සු හරි දුකයි

  • @thimirasadaruwan4209
    @thimirasadaruwan4209 2 ปีที่แล้ว +36

    සිරස විතරයී,,, හැමදාම කිසිම පක්ශයකට කඩේ යන්නේ නැත්තේ.... 💕

    • @crck2959
      @crck2959 2 ปีที่แล้ว +1

      🙄😂😂😂😂😂😂😂

  • @priyanganimenike3710
    @priyanganimenike3710 2 ปีที่แล้ว +38

    හොද වැඩෙ හැටනමලක්සයට

    • @ariyaratnamravichandran5927
      @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +4

      ගොඩක් අය රැවටුනා මම ඇරෙන්න අපේ ගෙදර අයත්

    • @dineshchamara1433
      @dineshchamara1433 2 ปีที่แล้ว +2

      එතකොට සජියා හොදයිද ඌට චන්දේ දීපු ලක්ෂ 55 අවුලක් නැද්ද

    • @bollywoodmusic9314
      @bollywoodmusic9314 2 ปีที่แล้ว +2

      Sajithta dunna nam muge 2ka

    • @bollywoodmusic9314
      @bollywoodmusic9314 2 ปีที่แล้ว +4

      මේ පාරවත් අනුරට දෙන්ඩ👍

    • @chandradasadandeniya4296
      @chandradasadandeniya4296 2 ปีที่แล้ว

      Wardunaa.waradunaaaaaaa

  • @sudeshpiumal5810
    @sudeshpiumal5810 2 ปีที่แล้ว +46

    කියව කියව ⁣ඉන්නේ නැතුව පාරට බැහැපල්ලා පාර්ලිමේනතුව වට කරපල්ලා ෙවන රටවල වගේ ගහා ගහා පන්නන්න ඔන

    • @thusharaperera7631
      @thusharaperera7631 2 ปีที่แล้ว +2

      උබ හරි මචං. ඒක තමා වෙන්ට ඕනි. තාම එකට නායකත්වය ගන්ට කොන්ද පන තියන දේශපාලකයෙක් නෑ. මිනිස්සු ටිකක් එකතු කරන්ට. මුන්ට දැන් ගහලා පන්නන්ට ඕනි.

    • @sudeshpiumal5810
      @sudeshpiumal5810 2 ปีที่แล้ว +2

      @@thusharaperera7631 ටිකක් එකතු කරලා බැ මචං රටෙන් 60% ක් වත් එන්න ඔන මොකද මෙි පරයන්ට රාටෙන් 50% චන්දේ දුන්න නිසා තමා මුන් ඔතන ⁣ඉන්ෙන් චන්දේ දුන්න අයට වඩා සෙනගක් ඔන මෙි බල්ලන්ව පන්නන්න. එතකොට නිතියත් කොර වෙනවා

  • @howsad499
    @howsad499 2 ปีที่แล้ว +18

    සහතික ඇත්ත .

  • @mohamedfahim3618
    @mohamedfahim3618 2 ปีที่แล้ว +4

    ඥානසාර හාමුදුරුවෝ ඒ දවස්වල රැස්වීම්වල කිව්වේ තනි සිංහල ආණ්ඩුවක් ඕනේ කියලා දැන් හොඳයි නේද, මේ රට දියුණු වෙන්න නම් සියලුම ජාතීන් එක්ව එකට දියුණුව කරා ගමනක් යන්න ඕනේ, සමහර අයට තිත්ත උනත් ඇත්ත මේක තමා ලංකාවට දෙයියන්ගෙම පිහිටයි🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @akilarangenath8897
    @akilarangenath8897 2 ปีที่แล้ว +19

    දැන් නම් හැම මනුස්සයා ම මේක තේරුම් අරන් ආණ්ඩුවට බනිද්දි මාර සතුටක් දැනෙන්නෙ. මිනිස්සුන්ගෙ මොළේ පෑදිච්චි එක ගොඩක් හොඳයි...

    • @jehanperera7797
      @jehanperera7797 2 ปีที่แล้ว +2

      Hahahah stupid people will vote again Rajapkshas .....this people only want alcohol and packet of rice ......they will lick Rajapkshas assss again and again ...

  • @thusharaperera7631
    @thusharaperera7631 2 ปีที่แล้ว +12

    මේකේ ලව් කරන් නැතුව පාරට බැහැපල්ලා දැන්වත්.නැත්තම් සෝමාලියාවක්‌ වෙලා මේක නවතින්නේ. අනාගත පරපුරට ජිවත් වෙන්ට රටක් ඉතුරුකරපියව්.

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 2 ปีที่แล้ว +23

    දකුනේ බ්‍යියො වැඩි නිසයි පැය තුනක් ල්‍යිට් කපන්නේ

  • @sandra2232
    @sandra2232 2 ปีที่แล้ว +7

    ඉල්ලා අස්වන තුරු බලා ඉදලා හරියන්නේ නැහැ නැහැ ගහලා පන්නන්න ඕනෑ

  • @vimalisaranga790
    @vimalisaranga790 2 ปีที่แล้ว +12

    මේ කාලකන්නි හැත්තට චන්දෙ දීලා ආපු එවුන්ට තඩි ගහන්න ඕන .

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 2 ปีที่แล้ว +61

    පිස්සන්ට රට බාර දුන්නේ අපිද ? දුන්න එවුන් හොය හොයා ගහපල්ලා ! ගිහිල්ලා ගෝටා පන්නපල්ලා කියලා ! වෙනත් කිසිදු විකල්පයක් නොමැත ! ගහපල්ලා ! ගහපල්ලා ! ගහපල්ලා ! ගෝටා පන්නපල්ලා !

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 2 ปีที่แล้ว +4

      Oyath mama wage Anurata da chande dunne?

    • @rupachandramarasinghe3564
      @rupachandramarasinghe3564 2 ปีที่แล้ว

      @@dhammikaabandara7285 නැහැ මල්ලී මම sjb සජිත්ට දුන්නේ ! වැඩ කරන්නේත් සජිත්ට තමා ! මගේ ලොකු හිතවත් කමක් සජිත් එක්ක තියෙන්නේ ! ප්‍රශ්නයක් නැහැ ඔයා කෑමති දෙයක් කරන්න ! ප්‍රජාතන්ත්‍රවාදය රකින්නනේ ඕනේ ! මම සරත් පොන්සේකා , පාටලී දෙන්නාටම කෑමති නැහැ ! එයාලා දරදඩූ මිනිස්සූ ! සජිත් හරිම අහිංසක චරිතයක් තියෙන්නේ ! පන්සිල් හොදින් ආරක්සා කරන අහිංසක මිනිහෙක් ! දේශපාලනයට උනත් අහිංසක වැඩියි ! කාටවත් හින්සා කරන්න , අසාධාරණය කරන්න අකමැති කෙනෙක් ! ආගම දර්මය පිළිබඳ හොද පැහැදිලි අවබෝධයක් තියෙනවා ! බොරු බෞද්ධයෙක් නෙමේ ! කවුරුත් රවටන්න කෑමති නැහැ ! ඉවසීම උපරිමයි ! මේ දේවල් කිව්වේ බොහෝ අය නොදන්නා නිසා !

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +45

    මොනවා නැතත් ලෝක්කන්ගේ කයිවාරුව නම් තියෙනවා 😄😄😄😄

  • @chamindasamarasingha7274
    @chamindasamarasingha7274 2 ปีที่แล้ว +7

    ලෝකෙ රටවල මිනිස්සු වයසට ගියාම විශ්‍රාම යවන්නේ වැඩ කරන්න බැරි නිසානේ. අපේ රටේ මැන්ටල් පොරවල් වැඩ කරන්න ගියාම මෙහෙම තමා

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +15

    උබලම නේද දුන්නෙ 🤣🤣🤣🔊 දැන් සැපද යකෝ දියව් දියව් දියව් එන පාරත් අපිටම දියව් 👍 👍 හරි හොඳටම තිබුණ රටක්

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 ปีที่แล้ว +24

    කරන්න බැරි නම් අයින් වෙලා පලයව්කෝ නම්බු පිටින්

    • @damecafiris5703
      @damecafiris5703 2 ปีที่แล้ว +1

      ඉදකින් කලකන්නි රාජපක්ෂල ගේ පරමි පරාවටම හෙන ගහපියවු මුට බැරිනමි ගිනි මුව අල්ලා ගිනි තියපියවු ගොඩාබය නියපෙතු ටික ගලවලා හම ගහලා පුචිචයියවු

  • @DCDSilva
    @DCDSilva 2 ปีที่แล้ว +22

    දැන් සැප ද

  • @renukaa7745
    @renukaa7745 2 ปีที่แล้ว +8

    උන් සැප විඳිනවා.අහින්සක මිනිස්සු දුක් විඳිනවා.

  • @kasunkasun8021
    @kasunkasun8021 2 ปีที่แล้ว +20

    ආයේ චන්දයක් එද්දී දෙයි හොදම බඩු පෝලිමට... එතකොට ආයේ රැවටිලා අපේ ස" කියලා චන්දේ දීපල්ල පුලුවන්නම්..🙄🥴

  • @warnakulasooriyasadamali72
    @warnakulasooriyasadamali72 2 ปีที่แล้ว +9

    සිංහයෙක් කියා නරියෙක් පත්වෙලා උෟ හුකියනක් බලන් ඉන්න ජාතියක් අපි උන් සැපජිවිත ගෙවනවානේ

  • @jayanganifernando7416
    @jayanganifernando7416 2 ปีที่แล้ว +22

    කරුමේ ගෙවන්න නෙවෙයි පාරට බැහැලා මුන්ව එලවන්න ඕනේ දැන්. ප්‍රභාකරන් හිටියනම් gotai mahindayai ඉවර වෙලා.

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 ปีที่แล้ว +19

    අනේ අපේ දිනේෂ් සීයා කිවුවා AL විභාගෙ නිසා කරනටිි කපන්නෑ කියල. සීය පවිිිවිිවිිි..

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +6

    පාලකයෝ බලෙන් පත් උනේ නැහැ උඹල චන්දෙදිලා නේද පත්කර ගත්තේ..........

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 2 ปีที่แล้ว +11

    අපි ඔික කරගන්න කොචිර දැගූලද දැන් තමයි තෙරෙන්නේ මුං කවුද කියලා චන්දය ඉල්ලන් එන්කෝ

  • @jinendraharshaharsha957
    @jinendraharshaharsha957 2 ปีที่แล้ว +3

    ඔවුන් ඔක්කොම කාලා විනාස කරලා තමයි යන්නේ නියම කෙනාට අදාල රැකියාව ලැබෙන්නෑ

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 2 ปีที่แล้ว +18

    69 ලක්ෂයට තාම සැපයි... උන් නිශ්ශබ්දයි... 69 ලක්ෂයම ආණ්ඩුව එපා නම් උන් පත්කරගත්තු එක උන්ම එලවපුවාවේ... අනෙක් එවුන් මොකටද 69 ට කඩේ යන්න්නේ...

  • @mohanmohan29
    @mohanmohan29 2 ปีที่แล้ว +2

    ගෝට ඔබත් ඔබේ රජයේත් හොර රෑන පලයන් ඉක්මනට ගෙදර. වදින්නම්.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +5

    ඇයි මෙි මිනිසුන් මේ පාදඩ දේශපාලුවො පලවා හරින්න බැරිද?

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว

      69 lakshetama thamai ithin ekath puluwan.😂😂😂

  • @walapanekollo3642
    @walapanekollo3642 2 ปีที่แล้ว +5

    ශිරන්තිචිනෙටවිකුනමු

  • @shiranthushara3064
    @shiranthushara3064 2 ปีที่แล้ว +11

    උන්ට ජෙනි තියනවා අපිට කරුවලේ..

  • @saumyaperera6788
    @saumyaperera6788 2 ปีที่แล้ว +7

    නූගත්තු කවදද මිනිසුනේ, උගත්තු බිහිවෙනවට කැමති උනේ.

    • @uknowwhat85
      @uknowwhat85 2 ปีที่แล้ว

      👍👍👍🙏🙏🙏

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +2

    ඇත්ත තත්වය මේක...අපි මේක හරි විදිහට වෙනස් කරමු...
    සල්ලිකාර මුදලාලිලා මේ කාලකන්නින්ව රකින්න සෑහෙන මුදලක් වියදම් කරනවා...
    ඒ තමයි ඇත්ත...

  • @vjdekauwe8844
    @vjdekauwe8844 2 ปีที่แล้ว +5

    I work and live in Abu Dhabi and the locals always say to me how beautiful Sri Lanka is and that I am blessed to be born in Country with such heritage but they always say that in the near future they hope Sri Lanka will have a leader that will love and care for his people 🙏

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 2 ปีที่แล้ว

      If they live in Sri Lanka more than one month they can be realized how is Sri Lanka, tourists talk it’s natural beauty only. We know how hard to live in sl than other countries.

    • @terrencemicheal6813
      @terrencemicheal6813 2 ปีที่แล้ว

      😂😂

    • @vjdekauwe8844
      @vjdekauwe8844 2 ปีที่แล้ว

      @@terrencemicheal6813 what's funny?

  • @vajirakantha
    @vajirakantha 2 ปีที่แล้ว +3

    මේක ශාපයක් තමයි Sir. කාලකන්නින්ව පත් කරන්න එපා ආයෙත්. මොකා ආවත් එකයි. මට අවුරැදු 45 අද වනකන් තාම එකෙකුටවත් ඡන්දෙ දීල නෑ. දෙන්නෙත් නෑ

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +7

    හොදවැඩේ තොපීට දැන් සැපද🤣🤣🤣🤣

  • @pradeepprasannasupiri1555
    @pradeepprasannasupiri1555 2 ปีที่แล้ว

    පාරට බහිමු.මෙ සෙට් එකම ගහල පනිනමු.

  • @salihashaffy1194
    @salihashaffy1194 2 ปีที่แล้ว

    ලොකු ලොක්කන් සුපිරි ජීවිතය ගත කරනවා රටේ ජනතාව හාමතෙ

  • @ariyaratnamravichandran5927
    @ariyaratnamravichandran5927 2 ปีที่แล้ว +6

    2/3 සාපයක් 😄😄

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 2 ปีที่แล้ว +1

    රටක් තියා මුන්ට ගෙදරක වත් හරියට පරිපාලනය කරගන්න පුලුවන්ද කියල හිතනව මේව දකිද්දී හරියට රට පාලනය කරන්න බැරිනම් දාල පලයවු තව තවත් රට හිගාකන තත්වෙට පත් නොකර

  • @priyankamenik885
    @priyankamenik885 2 ปีที่แล้ว +9

    කිරිබත් කාලාගෙනා...ගොනා

  • @kjpasilva1507
    @kjpasilva1507 2 ปีที่แล้ว

    This is the best government we have had since Sirimavo's 1970/77 regime. Instead of criticizing we must enjoy every minute of this rare phenomenon.

  • @Nanah.kitchen
    @Nanah.kitchen 2 ปีที่แล้ว

    بالتوفيق دايما 👍🌹

  • @amalsameragunathilaka6035
    @amalsameragunathilaka6035 2 ปีที่แล้ว +8

    ඇයි නෙලුන් කුලුනෙන් කරට් එක දෙන්න බැරිඩ ප....... සන්වර්ඩනෙ.කොමිස් නම් ඔන දෙය්යක්.නෙලුන් කුලුන දිහ බලන් කලුවරෙ ඉදපල්ල.

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 2 ปีที่แล้ว +6

    උබලාම චන්දය දීලා පත්කර ගත්තු සාපලත් ආන්ඩුව .

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 2 ปีที่แล้ว +1

    ඉතින් මණ්ඩලෙන් ලයිට් දීපු මිනිස්සුන්ට විතරයි ලයිට් නැත්තෙ.
    Leco එකෙන් දීපු මිනිස්සුන්ට ලයිට් කපන්නෙ නෑ.
    පුදුම රටක් ඕයි මේක. මිනිස්සුන්ට කට උත්තර නෑ.

  • @kumarasirifernando5074
    @kumarasirifernando5074 2 ปีที่แล้ว +5

    JR වගේ නායකයෙක් හිටියානම් අපිව ගොඩගන්නවා.
    ඔහුගේ වටිනාකම දැන් තමයි හරියට තේරෙන්නේ.

  • @rosirosi7050
    @rosirosi7050 2 ปีที่แล้ว

    අවුරැඅු.දෙකට.හොදටම.කලෙ.මම..එ්.තමයි.ගෝට..දැන්.අැති..ඝර්.යන්න..ඉතිරි..ටික.ඉන්න.උන්.කරගිනියි..හොදටම❤

  • @niranjanarathnayake5328
    @niranjanarathnayake5328 2 ปีที่แล้ว +1

    හොද වැඩෙි පබය අයින්කරල සිංහයේක් ගේනාවට.

  • @sugathbandara8135
    @sugathbandara8135 2 ปีที่แล้ว +4

    ලයීට් තාම වතුර නැති වුනෝත් අපිට කූබූරැත් නැ

  • @cmperera5429
    @cmperera5429 ปีที่แล้ว

    ආපහූ නැගින්නලූ අත් අල්ගන.දිපියවි චන්දෙ ආපහූ .හොදටම කරාලූ. තව කරන්න චන්දෙ දෙන්න.චන්දෙ දිපූ අය කට කට වහපියවි

  • @nuwanfernando3727
    @nuwanfernando3727 2 ปีที่แล้ว +2

    එකෙම පව්ලක් පාලනය කරද්දි ඔහොම තමා,,,අද,,ඕන ඕනා විදිහට නටනවා ඔය,ඥානසාරලා ඕවට කතා කරන්නේ නැත්තෙ ඇයි🤣

  • @nirmalsilva1208
    @nirmalsilva1208 ปีที่แล้ว +1

    මේකට කරුමේ කියල නෙවෙයි කියන්නේ ජනතවගේ නිවට කම

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +4

    කාලකන්නින්ට හෙන ගහලත් මදි.
    යකෝ මේ ලයිට් කපන්නේ ස්වාභාවික විපතක් නිසා නෙමෙයි. මුන්ට ඩොලර් නැති නිසා.
    මුන් දෙගොල්ලොම කලේ රට විනාශ කරපු එක. දැන් ඉතින් ඉතුරු වෙලා ඉන්නේ JVP විතරයි. මුන්ටවත් දීල බලනවා අන්තිමට.

  • @kgskaushalya4898
    @kgskaushalya4898 2 ปีที่แล้ว +2

    යකෝ මේ වතුර තියෙන කාලෙ. අපිට තියෙන ප්‍රශ්නය වතුර තියෙන කාලෙට ලයිට් නැති වෙන්නෙ කොහොමද කියල.. හෙන ඕන නෑ උබල පෝළිමේ ගිහින් කටු ගහනවනෙ. ඒ ඇති තව ටික දවසකින් උබල ලෙඩ වෙන බව උන් දන්නවා. එතකොට මේ හඩත් බහින බව දන්නවා. දරුවන්ටත් විද්දනෙ. තව 4ත් ගහලා හයිය තියෙන ඔක්කොම හති වැටෙන ලෙඩ්ඩු කලාම උන්ට විරැද්ධ වෙන්න කෙනෙක් නෑ. තව කටු විදපල්ල

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว +4

    225 ගෙවල් වල lait kapuwanam හොඳයි ....නේද ?

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 ปีที่แล้ว +3

    Qatar ❤ good ❤ good ❤ good ❤ ❤ ❤ 👍

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 2 ปีที่แล้ว +2

    සැපද දැන් .....

  • @sumithsajeewa1897
    @sumithsajeewa1897 2 ปีที่แล้ว +1

    හරියටම හැදියල්ලා .....jvp ...පැත්තේ ....

  • @mohamedMohamed-kn8um
    @mohamedMohamed-kn8um 2 ปีที่แล้ว +1

    Ettha kathawa All the ministers should resign even the PRESIDENT AND PRIME MINISTER

  • @Ashanth516
    @Ashanth516 2 ปีที่แล้ว

    😭😭😭

  • @aj.nazreenaj.nazreen4111
    @aj.nazreenaj.nazreen4111 2 ปีที่แล้ว +1

    කරැණාකරලා ලක්ෂ්මි බය සින්දුව දෙන් ගේලපේනැනවා. පිට දිප දෙස ජය ගාථා සින්දුව.

  • @kaveeshadewmi6075
    @kaveeshadewmi6075 2 ปีที่แล้ว +1

    Public so angry this all poor peoples they are facing all situation nawadays ..sad may god bless everyone ...

  • @deminthaashubodha9387
    @deminthaashubodha9387 2 ปีที่แล้ว +3

    ෙමිවා ෙමි අවුරැදු 40 කටත් වැඩි කාලයක් තිස් ෙස් අාපු කරුම. හැ ෙමා්ම ෙහාරකමි කලා. රාඡ්්‍යය ෙස්වක ෙයාත් අැතුලුව දැන් අප වන්දිය ෙගවමු. ෙමාකා කරත් ෙහාරකම ෙහාරකමම යි. දැන් සැප ද?

  • @priyankaranishantha9899
    @priyankaranishantha9899 2 ปีที่แล้ว +1

    කොහොමද බලේ ගද්දි කියපු සුරංගනා කතා ..වැඩේ කියන්නෙ චන්දෙ දීපු මිනිස්සුමයි දැන් බනින්නෙ 🤣🤣🤣

  • @SivaSiva-dp6nv
    @SivaSiva-dp6nv 2 ปีที่แล้ว +1

    😁😁😁😁😁

  • @chithrawickramasurendra219
    @chithrawickramasurendra219 2 ปีที่แล้ว

    ලංකාවේ මිනිසුන්ට ඕව මතක තියෙන්නෙ බොහෝ ටික කාලයයි. ආයෙ චන්දය ඉල්ලුවොත් ආයෙ දෙනවා.

  • @user-nd7vy8db7e
    @user-nd7vy8db7e 2 ปีที่แล้ว

    අපි තමයි හොඳටම කලේ 😄😄😄😄😄😄😄😄

  • @sandunhemantha9394
    @sandunhemantha9394 2 ปีที่แล้ว

    ඇත්තටම මුන්ට මේව පේන්නෙ නැද්ද කරන්න බැරි නං පලයවි කාලකන්නි පාලනේ

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 ปีที่แล้ว

    69 ට සසසර් හොදටම කරනවා තව මදි තව පෝලිං තියෙනවා.waiting

  • @lahirupeiris998
    @lahirupeiris998 2 ปีที่แล้ว +4

    69 ලක්ෂ මේ පැත්තට ලයික් එකක් දාගෙන යමු ද?

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 ปีที่แล้ว +1

    දැං සැපදදදදදද

  • @ranukajayawardena4986
    @ranukajayawardena4986 2 ปีที่แล้ว

    😪😪😪😪

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 ปีที่แล้ว

    කොහොමද? කාපු කිරිබත්. රස මතකදෝ.කිරී බත් කෑවනම් විදවපං බළලෝ

  • @Mrblacky59
    @Mrblacky59 2 ปีที่แล้ว +2

    RATARAKINA VIRUVO HOOO

  • @walapanekollo3642
    @walapanekollo3642 2 ปีที่แล้ว +3

    මහින්ද අවජතකබල්ලාදැන්සැපද

  • @prabhashwara9793
    @prabhashwara9793 2 ปีที่แล้ว +2

    Ow doctorsla thamai kaawe.. Okkoma tika yawanna ona rata.. Job tika karagena inna.. Rata hari bereine ethakota..

  • @tilankaperera8390
    @tilankaperera8390 2 ปีที่แล้ว +2

    අංගොඩ බෙහෙත් බොන්න කියමුකො anduwe amathilata janadepathi ta අගමැති ta ekka

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +1

    හැබැයි ලැයිට් බිල අඩු නැ නොදකිං තු

  • @jinendraharshaharsha957
    @jinendraharshaharsha957 2 ปีที่แล้ว

    සුද්දෙකුට දෙමු පාලනයට

  • @hansakaishara5424
    @hansakaishara5424 2 ปีที่แล้ว +1

    Sathi 2n Victoria jalase hidune kohomada kiyala hoyanna one.

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว

    තෙපිට අපිකිව..ඔය චන්දෙනෙකෙට මම දෙපැත්ට පැනපං එත වසිකරගනි ඉට වෙින තැනක පැනප්

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 2 ปีที่แล้ว +2

    දකුණට වැඩියෙන් කපන්නෙ..
    ජනගහනය වර්ධනය කරගන්න.බයි චන්ද නේ...කාටද වාසී..

  • @prabathedirisingha1885
    @prabathedirisingha1885 2 ปีที่แล้ว +1

    මොල හතා කෝ බන්.හොදටම කරා.

  • @Hindukumari-tu5bj
    @Hindukumari-tu5bj 2 ปีที่แล้ว +4

    Okata Gahalama. Pannapiyaw

  • @tharinduniroshan2944
    @tharinduniroshan2944 2 ปีที่แล้ว +1

    😂😂😂

  • @thushithanamal9218
    @thushithanamal9218 2 ปีที่แล้ว

    රටේ පලමු පුරවැසියෝ දෙන්නට කිසිම ගානක් නෑ...වෙන වෙන දේවල් කියෝනවා විතරයි...මිනිස්සුන්ගෙ ශාපෙ උබලට විදවන එක ලේසි වෙයි කියලා නම් හිතන්න එපා...

  • @SadikSadik-im4gx
    @SadikSadik-im4gx 2 ปีที่แล้ว

    Sir hodata karada puk dipn ponny dipu unta

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 2 ปีที่แล้ว

    The people are desperate. Everyday is a battle to survive. All because the government failed to manage the situation. The pandemic is just an excuse. The frustration of these poor people is understandable.

  • @pdproducts514pdproducts6
    @pdproducts514pdproducts6 2 ปีที่แล้ว +1

    Ai api hamotama ekathuwela munta padamak uganwanna bari

  • @salihashaffy1194
    @salihashaffy1194 2 ปีที่แล้ว

    පිස්සෙක් ජනාධිපතිවුනානං මීට වඩා දෙවල් බලාපොරොත්තු වන්න පුළුවන් රටේ උත්තරීතර තැනට ඇවිත් රට කාපු ජනාධිපති කෙනෙක් තමයි මේ ගොං මොඩතකතීරු වැඩ තමයි කරන්න කරන්නේ

  • @thusharirathnamali7269
    @thusharirathnamali7269 2 ปีที่แล้ว +1

    දකුණු පළාතේ වැඩිය කපන්නේ 69 වැඩි බර දැරුව නිසාද

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 ปีที่แล้ว +1

    3 ed wor.ඹක තමයි මිලිටරි ය

  • @AA-hs5uy
    @AA-hs5uy 2 ปีที่แล้ว

    සෞ භාගේ අපිට නෙමෙයි උන්ට

  • @toshatosha3479
    @toshatosha3479 2 ปีที่แล้ว

    Jayawewa m kandy🇮🇱🇱🇰👍

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    අයියෙ මට කියන්කෙ ඔයල පැතෙ කරන්එක කපලද මට කියන්න කෙ හෙරකමෙියන්න..හෙද වැඩෙ නකිය

  • @dinuka8987
    @dinuka8987 2 ปีที่แล้ว +1

    හෙද වැඩෙ තෙපිට තවදිපල්ල චනදෙ ඇ අල නැ හෙද වැඩෙ

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 2 ปีที่แล้ว +1

    මම නම් කියන්නේ 69 ලක්ෂයට හොඳම වැඩෙ

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 2 ปีที่แล้ว +1

    Un Sepen Suwen.
    Thawa Badu Gewa Gewa
    Unwa Nadaththu Karamu.
    Labanasereth Unwama
    Pathkara Ganilla.