නොදැන කාපු බෙහෙත් අච්චාරුව | දිව හිරිවැටෙන රස ම රස තාලෙක ට🤤How To Make Wood Apple Pickle🍈

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 5

  • @citymommy_vlog
    @citymommy_vlog ปีที่แล้ว

    අපේ ඉස්කෝලේ කාලේ මතක් වෙනවා.. නුගේගොඩ ඉස්කෝලේ ලග මේවා විකුණපු ආච්චිවත් මතක් වෙනවා😍☺😊💖

    • @MandyCafe
      @MandyCafe  ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ස්තුති යි .සුභ දවසක් 😊

    • @citymommy_vlog
      @citymommy_vlog ปีที่แล้ว

      @@MandyCafe 890 done👍💖

  • @chathurangapushpakumara9109
    @chathurangapushpakumara9109 ปีที่แล้ว

    මං හොය හොයා හිටියේ දිවුල් අච්චාරුව හදන විදිහ ගැන.ගැටලුවක් තියෙනවා.ගල් වංගෙඩිය වේනුවට බේන්ඩරයක් පවිච්චි කරොත් රසයේ වේනස් වේනවා ද?මේ වගේ කැම වට්ටොරු අපට ඉදිරිපත් කරන ඔබට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏

    • @MandyCafe
      @MandyCafe  ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ස්තුති යි .බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න පුලුවන් .නොනවත්වා කොටා ගන්නෙ නැතුව on-off කරමින් කොටාගන්න .එතකොට කුඩු වෙන්නෙ නෑ.කප් එක ඇලුමිනියම් නම් ඉක්මනින් බ්ලෙන්ඩර් කරගන්න .සුභ දවසක් 😊