- 93
- 143 933
MANDY Cafe
Sri Lanka
เข้าร่วมเมื่อ 6 มิ.ย. 2023
Hi. I release videos related to the art of cooking and life on the TH-cam social network. My aim is to provide convenience and benefit to another person in some way.
So come and browse in MANDY Cafe.
Is there anything available here for you...
I am
Vihara Bodhinayake.
ආයුබෝවන් ..මම ඉහුම් පිහුම් කලාව,ජීවිතය හා සම්බන්ධ වීඩියෝ පට යූ ටියුබ් සමාජ ජාලාවට මුදාහැරීම සිදු කරයි.එමගින් තව අයෙකුට මොනයම් ආකාරයකින් හෝ පහසුවක් ,ප්‍රයෝජනයක් සැලසීම මගේ අරමුණයි.
ඉතින් එන්න සැරිසරන්න ,MANDY Cafe තුල,
ලබා ගත හැකි පුංචි දෙයක් හෝ තියෙනවා ද කියා මෙහි...
මම
Vihara Bodhinayake

චිකන් කරියේ ඇත්ත කතාව 🍗Chiken curry 🍗 අපේ අම්මාගේ පිස්සු හැදෙන chiken රෙසිපිය
චිකන් කරියේ ඇත්ත කතාව 🍗Chiken curry 🍗 අපේ අම්මාගේ පිස්සු හැදෙන chiken රෙසිපිය
#food #information #cooking #recipe #apeamma #apeammachickencurry #middleeasterndish #discription #chicken #chickenrecipe #chickencurry #chickenrecipes #indian #chickenindian #indianstyle #srilankanfood #srilankanstylechicken #srilankan #authentic #villagegirl #villagefood #villagegirlcooking #poorna

มุมมอง: 394
วีดีโอ
කිරි අඩුවෙන් දැම්මේ කොල පාට නැතිවෙයි කියලා නේද🥘🙊Information of Beans♥දන්නේ නැති හැමදේම
มุมมอง 283หลายเดือนก่อน
කිරි අඩුවෙන් දැම්මේ කොල පාට නැතිවෙයි කියලා නේද🥘🙊Information of Beans♥දන්නේ නැති හැමදේම ගොඩක් අය පොල් කිරි අඩුවෙන් දාලා බෝංචි වගේ දේවල් උයන්නෙ....කොලපාටට ව්‍යාන්ජනය ගන්නනෙ...හැබැයි ඉතින් ඒකට කාරනාවක් තියෙනව... බෝංචි ගැන දන්නෙ නැති හැමදේම මේ video එකෙන් දැන ගනියි කියලා මම හිතනවා #beans #french #information #couscous #recipe #wildcookbook #apeamma #food #property #properties #howtomakebean #vegeta...
දීර්ඝායුෂ ලැබෙන කිම්චි🥗 kimchi ගැන හරියට ම දැනගන්න 🌶️🥬🧄Information of Kimchi | Korean Food
มุมมอง 646หลายเดือนก่อน
දීර්ඝායුෂ ලැබෙන කිම්චි🥗 kimchi ගැන හරියට ම දැනගන්න 🌶️🥬🧄Information of Kimchi | Korean Food #food #india #information #korea #kimchi #kimchee #koreanfood #koreanfoodrecipes #srilanka #discription #recipe #educational #trending #vlog #recipeinsinhala #sinhala #sinhalarecipes #hirutv #tvderana #apeamma
Work From Home❤️රෑ වෙලා තනියම මොකද කරන්නේ😱වැඩ ගොඩක් එක්ක Stress වෙලාවට මම කරන දේවල්🥰Day Vlog Sinhala
มุมมอง 2212 หลายเดือนก่อน
#sinhalavlog #vloginsinhala #srilankanvlog #vlog #vlogs#sinhalavlogs #howtoblanacebaby #dayinvlog #workfromhome #dayvlogsinhala #positivethinkingsinhala #positivethinkingsinhalavideo #srilanka #positivethinking #election #srilanaka #election #sirasatv #hirutv#adaderana #howtostayalone #babekbalancekaranahati #jobfromhome #freelaner #freelanceworkathome #sinhalavlogsrilanka #sinhalavloggers #blo...
ගොඩක් අය කන,හැදෙන්නේ කොහොම ද දන්නෙ නැති🥘මේ දවස්වල විස්තර හොයන ❤️කුස්කුස් ❤️Information of Couscous
มุมมอง 1262 หลายเดือนก่อน
Couscous, a popular Middle Eastern dish, makes for a quick and healthy side dish to serve up whenever you're craving something with a bit of substance. Fluffy, chewy and flavorful, it can be enjoyed with just a few ingredients or dressed up to create an extravagant meal. Though many people have tried couscous, very few know what it is. If you've recently found yourself asking questions like "wh...
Sinhala Vlog❤️අපි ගත කරන ජීවිතෙන් හවසක්🥰ඇත්තටම කොහෙ ද මේ#vlog #adayinmylife #sinhala #beach #family
มุมมอง 2555 หลายเดือนก่อน
කෑම හදන වීඩියෝ වලට අමතරව ජීවිතයේ රස මුසු තැන් ඔයාලත් එක්ක බෙදාගන්න හොදම අවස්ථාවක් තමයි අද. ඉතින් ඔයාලගේ අදහසුත් එකතු කරගෙන යන්න කෝ... #vlog #adayinmylife #sinhala #beach #srilanka #love #maldives #fy #fypyoutube #fyp #viralvideo #viralvideos #sinhalavlogs #beachlife #beachvibe #family #familyvlog
පුදුම හිතෙන Recipe දෙකක් එක පාර ම🍫Delicious milky & white Chocolate Recipe @ home😋
มุมมอง 2825 หลายเดือนก่อน
#chocolate #whitechocolaterecipe #chocolates #homemade #home #homemadefood #recipe #recipeinsinhala #srilanka #maldives #sweet #sweets #sweetrecipe #couple #gift #apeamma #dessert #cooking #fy #video #derananews #hirunews #viralvideo #chocolatecake #choco පුදුම හිතෙන recipe දෙකක් එකට .. 🍫 Milky චොකලට් 🍫 අවශ්‍ය ද්‍රව්‍ය අයිසින් ශුගර් මේස හැදි 6 කොකෝවා පවුඩර් මේස හැදි 6 කිරි පිටි මේස හැදි 4 පිරිස...
එළවළු මෙහෙමත් පුරවන්න පුලුවන් ද🥒🫑🥬එළවළු කවන මන්තර රෙසිපි 2 ක්😎Delicious Vegetable Recipes
มุมมอง 3755 หลายเดือนก่อน
බන්ඩක්කා,ගෝවා කන්නේ නැත්තේ කවු ද🥒🫑🥬එළවළු කවන මන්තර රෙසිපි 2 ක්😎Delicious Vegetable Recipes Delicious Okra Filling and Cabbage Filling #okra #cabbage #vegetables #vegan #recipe #vegetablegarden #vegetarian #recipeinsinhala #srilanka #filling
කාලා තිබුනට අහලා තිබුන ද 🤭 කොහොම ද මේක හදන්නෙ😎විනාඩි 10න් පිගානක් ම
มุมมอง 1825 หลายเดือนก่อน
කාලා තිබුනට අහලා තිබුන ද 🤭 කොහොම ද මේක හදන්නෙ😎විනාඩි 10න් පිගානක් ම
ඇයි Videos දැම්මේ නැත්තේ🥺මොනවද ඉස්සරහට වෙන්නේ..
มุมมอง 1986 หลายเดือนก่อน
ඇයි Videos දැම්මේ නැත්තේ🥺මොනවද ඉස්සරහට වෙන්නේ..
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏Happy New Year With MANDY Cafe❤️
มุมมอง 1579 หลายเดือนก่อน
සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏Happy New Year With MANDY Cafe❤️
ජුජුබ්ස් රසයි මස්කට් රසයි දෙකම එකට😯Jujubes Musket ❤️ලග එන අවුරුද්ද ට❤️Sinhala Cooking Vlogs
มุมมอง 1419 หลายเดือนก่อน
ජුජුබ්ස් රසයි මස්කට් රසයි දෙකම එකට😯Jujubes Musket ❤️ලග එන අවුරුද්ද ට❤️Sinhala Cooking Vlogs
බන්ඩක්කා කරල පිටින් උයලා තියෙනව ද😯රස ලස්සන දෙකම🥰Delicious Okra Filling Curry🥰Cooking vlog😯sinhala
มุมมอง 2509 หลายเดือนก่อน
බන්ඩක්කා කරල පිටින් උයලා තියෙනව ද😯රස ලස්සන දෙකම🥰Delicious Okra Filling Curry🥰Cooking vlog😯sinhala
අවුරුද්දට කලින් ම හදලා තියාගන්න|මාස 3ක් කල්තියාගන්න😋Cashew Umbalakada sambol | Sinhala cooking vlogs
มุมมอง 2099 หลายเดือนก่อน
අවුරුද්දට කලින් ම හදලා තියාගන්න|මාස 3ක් කල්තියාගන්න😋Cashew Umbalakada sambol | Sinhala cooking vlogs
කොලෙස්ටරෝල් අඩු කරගෙන👌කෙට්ටු වෙන්න👌නියම හෙල ඔසුවක්|මාසෙන් ප්‍රතිඵල🤫Cholesterol Control & Weight Loss
มุมมอง 1209 หลายเดือนก่อน
කොලෙස්ටරෝල් අඩු කරගෙන👌කෙට්ටු වෙන්න👌නියම හෙල ඔසුවක්|මාසෙන් ප්‍රතිඵල🤫Cholesterol Control & Weight Loss
වැඩි වැඩ නෑ😁මාසයක් තියාගන්න පුළුවන් |පැණි බේරෙන මැලේ අච්චාරුව Malay Pickle😋Recipe in Sinhala
มุมมอง 11410 หลายเดือนก่อน
වැඩි වැඩ නෑ😁මාසයක් තියාගන්න පුළුවන් |පැණි බේරෙන මැලේ අච්චාරුව Malay Pickle😋Recipe in Sinhala
කෙසෙල් ගෙඩියයි🍌යෝගට් එකයි🍧රස්නේ දවස්වල ඇග ම Coolකරගන්න|Banana Frozen Yoghurt😋Sugar Free Dessertසීනි❌
มุมมอง 13510 หลายเดือนก่อน
කෙසෙල් ගෙඩියයි🍌යෝගට් එකයි🍧රස්නේ දවස්වල ඇග ම Coolකරගන්න|Banana Frozen Yoghurt😋Sugar Free Dessertසීනි❌
පාවිච්චිය පරිස්සමෙන්❗මෙච්චර ගුණ දෙයක් දැකලා තිබුණ ද |Information Of Flax Seed|කෙට්ටු වෙන්න ආසා අයට🥰
มุมมอง 7K10 หลายเดือนก่อน
පාවිච්චිය පරිස්සමෙන්❗මෙච්චර ගුණ දෙයක් දැකලා තිබුණ ද |Information Of Flax Seed|කෙට්ටු වෙන්න ආසා අයට🥰
ගෝවා ගෙඩියට මෙහෙමත් වදයක් | Cabbage| Recipe in Sinhala😋හපොයි🥺 🥬හැබැයි කාල ම බලන්න ඕනේ 😋
มุมมอง 30111 หลายเดือนก่อน
ගෝවා ගෙඩියට මෙහෙමත් වදයක් | Cabbage| Recipe in Sinhala😋හපොයි🥺 🥬හැබැයි කාල ම බලන්න ඕනේ 😋
කිරි කජු වගේ පැනි කජු හදමු ද 🥜🍯 අමුද්‍රව්‍ය 2යි|ලාබ ලබන්න ආස අයට ස්වයං රැකියාවකට නියමයි🔥
มุมมอง 10611 หลายเดือนก่อน
කිරි කජු වගේ පැනි කජු හදමු ද 🥜🍯 අමුද්‍රව්‍ය 2යි|ලාබ ලබන්න ආස අයට ස්වයං රැකියාවකට නියමයි🔥
කඩල පිටි මුරුක්කු|දෙසැම්බර් දාන්න හිටපු Video එකක්|කාලයක් තියාගන්න පුලුවන්| Mixture Murukku😍🔥
มุมมอง 9011 หลายเดือนก่อน
කඩල පිටි මුරුක්කු|දෙසැම්බර් දාන්න හිටපු Video එකක්|කාලයක් තියාගන්න පුලුවන්| Mixture Murukku😍🔥
Delicious Sandwiches🥪With Oil or without Oil? No matter.I used the Sandwich Bread for Wonderful ways
มุมมอง 240ปีที่แล้ว
Delicious Sandwiches🥪With Oil or without Oil? No matter.I used the Sandwich Bread for Wonderful ways
Unforgettable meals from Semolina 🍽️ Special for vegans | Evening & dinner recipes ☕🥟-MANDY Cafe
มุมมอง 158ปีที่แล้ว
Unforgettable meals from Semolina 🍽️ Special for vegans | Evening & dinner recipes ☕🥟-MANDY Cafe
Tutti Frutti Biscuits Recipe🍪No oven|Custard Biscuits🤤ළග එන උත්සව කාලෙට අවන් නැතුව පලතුරු බිස්කට්🤤❤️
มุมมอง 186ปีที่แล้ว
Tutti Frutti Biscuits Recipe🍪No oven|Custard Biscuits🤤ළග එන උත්සව කාලෙට අවන් නැතුව පලතුරු බිස්කට්🤤❤️
🍌Banana Fritters🍌බනානා ෆ්‍රිටර්ස් 🍌 | Desserts |අද ඉදන් ගෙදර කෙසෙල්වලට වෙච්චි දෙයක් නැති වෙයි😋
มุมมอง 281ปีที่แล้ว
🍌Banana Fritters🍌බනානා ෆ්‍රිටර්ස් 🍌 | Desserts |අද ඉදන් ගෙදර කෙසෙල්වලට වෙච්චි දෙයක් නැති වෙයි😋
කෘතිම රසකාරක නැති අයින්කරන දේවල්වලින්|කල්තියාගන්න පුලුවන් සැර නැති චිලි පේස්ට්🌶️🧄🍤Chili Paste Recipe
มุมมอง 234ปีที่แล้ว
කෘතිම රසකාරක නැති අයින්කරන දේවල්වලින්|කල්තියාගන්න පුලුවන් සැර නැති චිලි පේස්ට්🌶️🧄🍤Chili Paste Recipe
නොදැන කාපු බෙහෙත් අච්චාරුව | දිව හිරිවැටෙන රස ම රස තාලෙක ට🤤How To Make Wood Apple Pickle🍈
มุมมอง 128ปีที่แล้ว
නොදැන කාපු බෙහෙත් අච්චාරුව | දිව හිරිවැටෙන රස ම රස තාලෙක ට🤤How To Make Wood Apple Pickle🍈
කිසිම සෝස් ජාතියක් නැතුව රෙස්ටුරන්ට් රසට හොට් බටර් මෂ්රූම්🍄🍄🥘Hot Butter Mushroom without any sauce🤤😋
มุมมอง 421ปีที่แล้ว
කිසිම සෝස් ජාතියක් නැතුව රෙස්ටුරන්ට් රසට හොට් බටර් මෂ්රූම්🍄🍄🥘Hot Butter Mushroom without any sauce🤤😋
සාගෝ වලින් බබල් ටී වගේ Bubble Tea එකක්🥤|Yummy Drink with Sago😱
มุมมอง 335ปีที่แล้ว
සාගෝ වලින් බබල් ටී වගේ Bubble Tea එකක්🥤|Yummy Drink with Sago😱
කඩේ ඒවටත් වඩා රස White Chocolate🍫 අමුද්‍රව්‍ය 3න් 🤤|How To Make White Chocolate @ Home|3 Ingredients
มุมมอง 470ปีที่แล้ว
කඩේ ඒවටත් වඩා රස White Chocolate🍫 අමුද්‍රව්‍ය 3න් 🤤|How To Make White Chocolate @ Home|3 Ingredients
❤️❤️
Thankyou ❤
නිකන් වතුර ද දාන්නේ උණුවතුර ද
සාමාන්‍ය වතුර
Godk .විස්තර kiwwa ta...thanks
Super
ස්තුතියි දැනුවත් කලාට ❤
Flex seeds unu watura ta kudu karala dalafa bonda ona
Na.kalin dawase ra daala thiyala udeta bonna puluwan.normal wathura
Estrogen walata samana deyak thiyanawa nam, male ayata hoda nathiwa athi neda
Hamadama bivvata kamak nadda
එක දිගට සතියක් වගේ අරගෙන ඊට පස්සේ සතියට දින 2-3ක් වගෙ ගන්න..එක දිගට නැතුව😊
කුඩු කරන්න කලින් හෝදන්නේ නැද්ද?
කුඩු කරන්න කලින් සෝදලා වේලගන්න වෙනවා.ඉක්මනින් සෝදලා ගන්න.සෙවල ගතියක් එන්න පුලුවන් 😊
Babata hamadama dunnata kamak nadda habala pethi
මම සතියට 3 - 4 වගේ මගේ බබාට දෙනවා😊
@MandyCafe thank you. Habala pethi halma ne ithin api bath hamadama kanne
Wow super
අනේ මටත් දරු පල ප්‍රමාදයි ගර්බාසය ඌස්නයි ඒත් මට තවම මේව හම්බ උනේ නෑ
Oya koheda
Hadala frige eke dannama oneda
Thanks for your comment. Ow.mama hadala fridge eke thamai thiya gaththe 😊.
❤❤❤
👍👍❤❤
Nice 🎈🎈
හැම දාම බිවට කමක් නැද්ද අනේ මගේ ඇග ගොඩක් ussanai දරුවෝ නැ ඇග ඌස්නේ නිසා ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝ එකක් දැම්මට මගේ කිරි සිහින යා ඉක්මනින් සැබෑ වේවා 🙏🙏🙏🙏🙏
අදහස් දැක්වූවාට ස්තූතියි .මේ පිලිබද වැඩිදුර විස්තර අවශ්‍ය නම් මගේ MANDY Cafe facebook page ekata inbox මැසේජ් එකක් දාන්න..dr.මට මේ සම්බන්ධව ඇති අත්දැකීම් ඔයත් එක්ක බෙදාගන්න පුලුවන් 😊. facebook 👇 facebook.com/profile.php?id=100093648691418&mibextid=ZbWKwL සුභ දවසක්
Gooden vs brown flax seeds wala venasath kiwa nam watiawa
හබල පෙති වලින් බර අඩු වෙනවා නම් බබාලගෙ බර වැඩි වෙයිද
හබල පෙතිවල තන්තු බහුලයි.එම නිසා ආහාර ගැනීමට කුසගිනි දැනෙන්න ප්‍රමාද වෙනවා..එකයි මේක කෙට්ටු වෙන්න හොදයි කියන්නෙ...කාබෝහයිඩ්‍රේට් ඇතුලු පෝෂ්‍ය අන්තර්ගත නිසා බර වැඩි වෙන්න උපකාරී වෙනවා... හබල පෙති රට ඉදි,කෙසෙල් වගේ දේවල් එක්ක දරුවන්ට කෑමට දෙන්න. එතකොට බර වැඩි වෙනවා
@@MandyCafe thank you🙏
❤❤❤
Sathutin inna kattiyama ❤❤❤
Waw mata oyage chanal eka ahu une ahamben aththatama watinawa mama me radakinda konde amaruwata wedaduru kenek dunne mama beuwe na thanks oyata bs❤❤❤❤
අදහස් දැක්වූවාට ස්තූතියි 🥰
th-cam.com/video/7wPsKQ9fQO0/w-d-xo.htmlsi=TkTlIqCWDhtqfQWy
ස්තුතියි
අදමයි දැනගත්තේ හබල් පෙති ගැන.
Akka ❤
❤❤❤❤
💆😍
Pregnant ayata gonna hodai da..
❤miss u lot Aaaaanyyy ❤❤
Amila bro..🎉🎉👍
මේකට පොල් තෙල් වෙනුවට බටර් හෝ මගරීන් උනුකරල දාන්න පුලුවන් ද ?බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.💐💐💐💐🌹🌹🌹🌹
අදහස් දැක්වූවාට ස්තූතියි .ඔව් පුලුවන්.උණු කරලා ගන්න❤️
❤
❤
❤
❤
Me oman da
Maldives
❤❤😍😍
Godak stuti oyata
හොඳයි.
ශ්‍රී ලංකන් ඔටිස් ❤
Thank u so much dear. ❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤
❤
Wow... Superb 👍❤️
මිස් මේ පිලියම වෙලාවල් දෙකේම කලා එකම දේ නැවත ලිව්වෙ එකට කමක් නැද්ද.කොලදෙකක්ම ලිව්වා.
😍🤤