UNLIMITED Q's with HESHANI & GISHAN❤️(Engagement Day ) | SATH TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 435

  • @dulminikavindya872
    @dulminikavindya872 ปีที่แล้ว +12

    සමහරු ඇග ගැන කියලා කැත විදිහට කතා කරලා තිබ්බා.. කොච්චර ලස්සනද බලන්න කතා කරන විදිහ පවා වැදගත් වගේම මිනිස්සු මොනවා කීවත් එයාලා එයාලගේ ජීවිතේ ලස්සනට ගෙවනවා

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 ปีที่แล้ว +3

      Eyage wasanawa egena gena ..hoda mahaththayekuth ..hoyagena..udin balanne daraganna bari aya...

    • @swarnaperera1039
      @swarnaperera1039 ปีที่แล้ว +2

      එයා තමයි ලංකාවේ ඉන්න හොඳම personelty එකක් තියෙන නිලිය

  • @erandimadubashini5058
    @erandimadubashini5058 ปีที่แล้ว +81

    එයාගෙ කතා විලාසය සහ රූපය ආකර්ශනීයයි.❤️

    • @shaanshiyamali
      @shaanshiyamali ปีที่แล้ว +1

      Suba pethum nangiye oyata 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @lessons3355
    @lessons3355 ปีที่แล้ว +55

    මේකට සංගීතේ drama එකේ දසුන් , අමායා ( නිලුපුල් , සචිනි ) එකට හරි වෙන වෙනම හරි ගේන්නකෝ 🥺🥺🥺❤️

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +7

    ඉගෙන ගත්තු දෙන්නෙක් කියලා කතාවෙන් තේරෙනවා. ඒ වගේම නිහතමානී යුවලක්
    සුභ අනාගතයක් ඔබ‍ට දෙපලට ❤😘

  • @naturecreations284
    @naturecreations284 ปีที่แล้ว +46

    හදවතින්ම සුබ පතනවා...ගොඩාක් ලස්සනයි අද හේශානි❤️❤

  • @surekamalkanthi6648
    @surekamalkanthi6648 ปีที่แล้ว +65

    මහත් උනාට ඔයා ගොඩක් ලස්සනයි අක්කි

  • @manorilanka7157
    @manorilanka7157 ปีที่แล้ว +15

    ලස්සනයි කියපු කතාව. මං මං විදිහට ජීවත් වෙන්නයි ඕනි.. 🖤

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +75

    "" ජය මංගලම් සුභ මංගලම් යුග ජීවිතේ වාසනා❤❤❤❤❤❤
    හරිම ලස්සනයි.. අපේ හදපිරි සුභ පැතුම් ඔබ දෙපලට..
    අවබෝධයෙන් ජීවිතය ට මූණ දෙන්න.. බැදීම් රැක ගන්න..💕💕💕💕💕💕💕

  • @technicmalli8922
    @technicmalli8922 ปีที่แล้ว +49

    දෙන්නම තේරුම් අරන් ඉන්න බව පේනවා
    Congrats❤️😍

  • @tharanganakasthuri2474
    @tharanganakasthuri2474 ปีที่แล้ว +17

    පිලිවෙල කාතාව . ලස්සනයි . සුබ පතනවා ඉදිරියට .

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි ආඩම්බරයක් නැති අවංකවම හිත හොඳ නිලියක් ආදරේයි සුබම සුබ ජය ශ්‍රී මංගලම් බුදු සරනයි ❤❤❤❤❤

  • @chandiperera3691
    @chandiperera3691 ปีที่แล้ว +8

    ගොඩක් නිහතමානී නංගී ඔයා කතා කරනකොට...හරිම ආදරනියයි .ඔයාලා දෙන්නටම සුබ මන්ගලම්....❤❤😘😘

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 ปีที่แล้ว +33

    හරි ලස්සනයි මනමාලි. සුබ පැතුම් දෙන්නාටම සාර්ථක විවාහ ජිවිතේකට.

  • @SujeewaMunugoda
    @SujeewaMunugoda ปีที่แล้ว +47

    සුභ පතනවා දෙන්නටම හරිම නිහතමානී අහිංසක කතාවක් ලස්සනයි දෙන්නම ❤️❤️

  • @tharu3620
    @tharu3620 ปีที่แล้ว +25

    කතා කරන විදිහ හරි ලස්සනයි අහන් ඉන්න ආසයි. ❤

  • @gayanwijethunga9665
    @gayanwijethunga9665 ปีที่แล้ว +4

    අපි හැමෝම කැමති වෙන්නේ තමට කැමති කෙනාට ඒක පිට චරිතවලට වැඩක් නැහැ මන් දැක්කා මේ අක්කිගේ විලාසිතා නිසා ඒ තමගේ කැමැත්ත ඒ නිසා හැමෝම සුබ පතාන්න ගොන් comment නොදමා..😒

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 ปีที่แล้ว +4

    ලස්සනයි දෙන්නම වෙන නිලියො වගේ ලොකුකමක් නෑ නිහතමානීව කතා කරනවා දෙන්නටම සුබ මනංගලම්

  • @soamsa9925
    @soamsa9925 ปีที่แล้ว +12

    සුබ පතනවා අාදරෙයි ධරනි නාටිටියෙන් දැකපු ලස්සන නිලියක්

  • @prabathlakmal3537
    @prabathlakmal3537 ปีที่แล้ว +6

    නියම කෙල්ලක්. කොල්ලත් නෝමල් ජය වේවා හේශානි

  • @oshadilankani9090
    @oshadilankani9090 ปีที่แล้ว +15

    අක්කි මාරම ලස්සනයි ඔයා ❤️✨️👀 congratulations both of youuu guyssss 😘ඇත්තටම ඔයාල දෙන්න එක වගේමයි

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කී මම හරිම ආදරෙයි ඔයාට.
    ඔයා act කරපු පළවෙනි teledrama එකම මාරම professional විදියට ඔයා කරා.මොකද කෙල්ලෙක් වුනාම ගොඩක් අයට GF carector එක විතරයි හම්බෙන්නේ ඔයා දුව,සහෝදරිය,පෙම්වන්තිය ,බිරිඳ ,ලේලී,මව,වැන්දඹු ඒ සේරම එකම teledrama එකක කරා.මට නම් මාරම ලස්සනයි ඒක.ඔයා මහතයි.කියලා සමහරක් 🐄 ජරා හිත් තියෙන මිනිස්සු කීයක් කතා කියනවද.ඒත් බලන්නකෝ ඔයාගේ ලස්සන.අවුරුදු කුමාරි වුන දවස වගේම අදටත් ඔයා මාරම ලස්සනයි 😍.ඔයාගේ හිත හරිම ලස්සනයි ,කතා කරනවා අහන් ඉන්නත් ඒ වගේම ආසයි.
    ඔයාලා දෙන්නට ජීවිතය තියෙන තුරාවට සතුටෙන් ආදරෙන් විශ්වාසයෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කී ♥️💐😘

  • @vindyakaushalya3517
    @vindyakaushalya3517 ปีที่แล้ว +11

    තමන්ව තේරැම් ගත්ත කෙනෙක් බදින්න ලැබුන එක පිනක්
    සතුටින් ඉන්න.❤

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว +23

    සුභ මංගලම් දෙපලටම 💐💐💐💐

  • @thanujakumari8495
    @thanujakumari8495 ปีที่แล้ว +23

    හරිම ලස්සනයි දෙන්නටම සුබ පතනවා

  • @sunithaperera902
    @sunithaperera902 ปีที่แล้ว +7

    සුබ පැතුම් ඒ ආදරය හැරමිටියෙන් යනතුරුම රැදේවා!!! Good Luck !!!👨‍❤‍💋‍👨👫💐😍

  • @vimuvlog9113
    @vimuvlog9113 ปีที่แล้ว +57

    Congratulations Akki & Ayya 💖🙂

  • @Madaraweerasingha
    @Madaraweerasingha ปีที่แล้ว +41

    සුභ පැතුම් ... දෙන්නටම... ගොඩක් ලස්සනය් දෙන්නම.

  • @kavindudeshan2474
    @kavindudeshan2474 ปีที่แล้ว +19

    ඔයා හරිම නිහතමානී අක්කී

  • @sududhoni8763
    @sududhoni8763 ปีที่แล้ว +43

    දෙන්නටම සුබ පැතුම හරිම ලස්සනයි දෙන්නම මම කැමතිම💜️ නිලියක්

  • @lakshikaharshani4699
    @lakshikaharshani4699 ปีที่แล้ว +64

    All the best akki ❤😍😘

  • @ruvinifernando1979
    @ruvinifernando1979 ปีที่แล้ว +12

    සුභපැතුම් ඔබ දෙපලට ජේසු පිහිටයි

  • @sayurinimasha4563
    @sayurinimasha4563 ปีที่แล้ว +21

    ගැලපෙනම දෙන්නා ❤️good luk ❤️

  • @charuthapelpola6002
    @charuthapelpola6002 ปีที่แล้ว +19

    Congratulations Both Of You🥳🤟

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +9

    ඇත්තටම කතාවෙන් තමයි මට අසා හිතුනෙ

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 ปีที่แล้ว +29

    සුභ පතනවා හදවතින්ම අක්කා අයියා....

  • @vishubhagy3660
    @vishubhagy3660 ปีที่แล้ว +32

    Congratulations Both Of You ❤️😍

  • @swathieseela3707
    @swathieseela3707 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අනුන් කරන දේ නොකර ගැලපෙන දේ කරපු නිසා ලස්සන වැඩියි

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 ปีที่แล้ว +14

    ❤💕❤💕ආදරණීය තරුමිණි❤💕❤💕 ඔබලාට සුභ මංගලම්..

  • @anushaudeshikaanushaudeshi5952
    @anushaudeshikaanushaudeshi5952 ปีที่แล้ว +17

    කටහඩ ෂෝක්🥺❤️

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +28

    සුභ මංගලම් දෙන්නටම 😍😍

  • @amaakuvi2172
    @amaakuvi2172 ปีที่แล้ว +13

    ඔයාල දෙන්න රූපෙනුත් එක වගේ.. Congratulations ❤🎉❤🎉

  • @KAROKERADHI
    @KAROKERADHI ปีที่แล้ว +5

    අද තමයි හේශානි ලස්සනම

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 ปีที่แล้ว +27

    සුබ පතනවා ඔයාල දෙන්නට ..

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 ปีที่แล้ว +14

    සුභ අනාගතයක් ඔබ දෙපළට 💞💞

  • @kasunisithara5127
    @kasunisithara5127 ปีที่แล้ว +8

    All the best oya ලස්සනයි godk e wagema නිහතමානී kenek . Wish you successful marriage life

  • @tarushiayesha6890
    @tarushiayesha6890 ปีที่แล้ว +15

    සුභ අනාගතයක් ඔයාලා දෙන්නාට 💓💓💓

  • @sitharashanikaviddyarathna7161
    @sitharashanikaviddyarathna7161 ปีที่แล้ว +25

    හරි ම ලස්සනයි මැණික ❤️🌸❤️

  • @subhashinikumari9598
    @subhashinikumari9598 ปีที่แล้ว +22

    Oya hariima lucky girl kenek akki💕💕budusaranai ❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +7

    Congratulations To Both❤❤ Stay Happy And Blessed.!!.

  • @anushadamayanti2073
    @anushadamayanti2073 ปีที่แล้ว +17

    හරිම ලස්සනයි සතුටින් ඉන්න බුදු සරනයි❤❤

  • @damitataruka4729
    @damitataruka4729 ปีที่แล้ว +9

    "Cheers on ur engagement "❤😘

  • @dinushihansika548
    @dinushihansika548 ปีที่แล้ว +1

    Kellekta ugathkama kiyanne aabaranayak...heshani igeneemak athuwa kalaawe inna nisaa harima nihathamaani widihata kathaa karanawa....contact walin hari photo shoot ekakin awith ragapaana samahara niliyo singlish walin raganawa boru posh ekk pennanawa school kaalediwath melo iganeemak hariyata nokara private campus walata pinsidda wenna ugath kiyala pennagena inna niliyo dan wahi wahala..........dakshathaawaya ugathkama nihathamaanikama me hama dema oyata thiyanawa...dennatama suba pathanawa❤️🥰💐

  • @piumisandarekha4428
    @piumisandarekha4428 ปีที่แล้ว +13

    හරීම වැදගත් ❤️❤️❤️ සතුටින්ම ඉන්න ලැබේවා ඔය දෙන්නට 🙏🙏❤️❤️

  • @මිහිරි-ධ1ඞ
    @මිහිරි-ධ1ඞ ปีที่แล้ว +24

    හරිම ලස්සනයි අක්කා

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 5 วันที่ผ่านมา +1

    You are absolutely stunning. All the best❤

  • @nimeshikakotuwegedara9407
    @nimeshikakotuwegedara9407 ปีที่แล้ว +12

    Congratulations both of you ❤😍

  • @shiranthithambawita8413
    @shiranthithambawita8413 ปีที่แล้ว +9

    Both are amazingly beautiful and understanding .HEARTFELT congratulations to a very successful future .

  • @ts4517
    @ts4517 ปีที่แล้ว +9

    ලස්සනයි අක්කියෝ all the best ❤️❤️❤️❤️❤️❤️❤️

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +13

    You look like princess akki bole 😘😘😘 congratulations both of you ❤️💝 love you akki 😘😘😘💕

  • @thamodibandara2305
    @thamodibandara2305 ปีที่แล้ว +2

    නිහතමානී කෙනෙක්

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +9

    හරිම නිහතමානී කතාව.❤️

  • @sujathakumari1550
    @sujathakumari1550 ปีที่แล้ว +5

    All the best nangi & malli💐💐💐 Be healthy and be happy always💞💞💞

  • @dilisiimalsha8309
    @dilisiimalsha8309 ปีที่แล้ว +19

    Congratulations 💕

  • @tharushiamarasinghe3565
    @tharushiamarasinghe3565 ปีที่แล้ว +3

    හරිම නිහතමානී අක්කා. බුදුසරනයි

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 ปีที่แล้ว +4

    Millions of best wishes for both of you.

  • @lalanihannadige3748
    @lalanihannadige3748 ปีที่แล้ว +2

    ඔයා හරිම හොඳයි දෙන්නටම සුබ පතනවා මුළු හදවතින් ම

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 ปีที่แล้ว +8

    සුභ මංගල ම් ♥️♥️♥️

  • @hashinikaperera6294
    @hashinikaperera6294 ปีที่แล้ว +7

    Congratulations both of you ❤❤

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว +5

    Congratulations nangi..hoda jeewathayk gatha krnna..never break the trust!

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 ปีที่แล้ว +10

    Congratulations both of u, stay happy forever❤️👍

  • @diwyanjana7223
    @diwyanjana7223 ปีที่แล้ว +11

    Congratulations ! both of you ❤️🌹

  • @cdg907
    @cdg907 ปีที่แล้ว +5

    සුබ මංගල දිනයක් අක්කෙ❤

  • @ishhhh...6000
    @ishhhh...6000 ปีที่แล้ว +5

    Congratulations oya dennama ♥️🌸 hamdam sathuitin inna

  • @avi449
    @avi449 ปีที่แล้ว +7

    Congratulations akki& aiya 😍❤

  • @ChandaniPiries
    @ChandaniPiries 9 หลายเดือนก่อน +1

    එදා ගොඩක් ලස්සනයි අක්කී❤

  • @sherlysaja4204
    @sherlysaja4204 ปีที่แล้ว +11

    Congratulations both of u. ❤️ Hamadama sathutin inna.

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 ปีที่แล้ว +6

    couple eka hodata galapenava..dennama lassanai💖

  • @thiliniayesha1351
    @thiliniayesha1351 ปีที่แล้ว +8

    Congratulations akki & aiya ❤❤

  • @nethunethu1299
    @nethunethu1299 ปีที่แล้ว +16

    Congratulations akki🤗😘😘😘

  • @shanikawijesinghe7934
    @shanikawijesinghe7934 ปีที่แล้ว +5

    සුභ පතනවා දෙන්නටම 👍🌹

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +5

    සුභ මංගලම් ❤🥂😍

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 ปีที่แล้ว +7

    Congratulations Akki ❤😘

  • @apsarasewwandi3442
    @apsarasewwandi3442 ปีที่แล้ว +5

    Congratulations both of you 🎉️❤

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +1

    හරිම චාම් කෙල්ලෙක් අදහස් පවා හරිම සරලයි ලස්සනයි .

  • @ruviperera4097
    @ruviperera4097 ปีที่แล้ว +1

    Heashani athatama hoda keneak bawa tharenawa ❤

  • @nijanicamathka5159
    @nijanicamathka5159 ปีที่แล้ว +14

    Congratulations akki ❤️ aiya , oya godak lassani akki ❤️😍🤗❤️😍🤗❤️😍

  • @mihiritharaka2881
    @mihiritharaka2881 ปีที่แล้ว +2

    Ane harima lassanai.
    Oya harima lassanata kathakaranava
    Oyage husband unath harima vadagath kenek vage.
    Sathutin inna hamadama.♥️

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 ปีที่แล้ว

    Harima lassanai akkiyo..hamadamath sathutin inna labenna ona..

  • @pawaninisansala9460
    @pawaninisansala9460 ปีที่แล้ว +5

    Suba pathum 2natama. Sathutin parissamin inna. Budu saranai! Adarei hamadama ❤️❤️❤️

  • @sachirooth4072
    @sachirooth4072 ปีที่แล้ว +5

    සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @subgala5692
    @subgala5692 ปีที่แล้ว +6

    Sooooo Beautiful 🥰🥰🥰 Congratulations 🎉

  • @virunishashikala7708
    @virunishashikala7708 ปีที่แล้ว +11

    So cute 😍

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว +4

    Happy wedded life both of you❤️❤️

  • @chanudifernando775
    @chanudifernando775 ปีที่แล้ว +11

    Congratulations god bless you akki 💖💖💖💖

  • @dewmisooriyaarachchi9601
    @dewmisooriyaarachchi9601 ปีที่แล้ว +4

    හරිම ලස්සනට කතා කරනව.......... congratulations ❤️

  • @nisansalasls9268
    @nisansalasls9268 ปีที่แล้ว

    හරිම ආදරනීයයි.Congratulations❤

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 ปีที่แล้ว +3

    Congratulations to you both ❤

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ ปีที่แล้ว +4

    ඔය දෙනාට සුභ අනාගතයක් වේවා සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @achiniimalsha8068
    @achiniimalsha8068 ปีที่แล้ว +3

    Aththatama e denna eka wage thama .❤