පැහැපත් සමට අමුද්‍රව්‍ය 3න් ගෙදර හදන නයිට් ක්‍රීම් එක‍ Homemade Night Cream for glowing skin Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2020
  • 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
    💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    ⚠️අවධානයට:
    🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
    🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
    🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීමට පෙර වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
    🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.
    💛 If you are new to my channel and you love to stay beautiful please be subscribed to my channel. We can go a long way.
    💛Follow me on:
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    ⚠️ Attention:
    🔸️Please make sure that you are not allergic to any of the ingredients that are mentioned in the video.
    🔸️Always do a patch test before applying anything new on your face or hair.
    🔸️Cunsult your doctor before putting anything on your face or hair if you are under medication.
    🔸️These are only home remedies and if you are severely experiencing this type of a problem please seek for medical treatments. In this video I am giving you a quick recipe for a homemade night cream. You need only 3 ingredients. you can easily find these ingredients ( aloevera gel, sandlewood powder and turmeric powder) at home. Everything is well explained step by step in sinhala. This night cream is perfect for Sri lankan, tan, brown, dusky skin.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 1.8K

  • @mnmusiccreations9986
    @mnmusiccreations9986 3 ปีที่แล้ว +116

    Thanks akki..
    මං සාමාන්‍යයෙන් ටිකක් සුදු කෙනෙක්. මට ඕනිවුනේ සුදුවෙන්න දෙයක් නෙමෙයි මූනෙ oily ගතිය අඩුකරගන්නයි. මොකද ඉස්සර උදේට නැකිට්ටම මූන නිකන් තෙල් බෝතලේ වගේ දිලිසෙනව. දවල්ටත් එහෙමයි. කියන්න සතුටුයි creem එක ගාන්න අරං අදට සතියයි. මූනෙ oily ගතිය 90%ක් විතර control වුනා..
    මට සාමාන්‍යයෙන් හරී ඉක්මනට දේවල් allagy වෙන infection එන කෙනෙක්. ඒත් මට මේකෙන් ඒ කිසි දෙයක් වුනේ නෑ.. මේක ගොඩාක් හොද night creem එකක්. මූනත් පැහැපත් වුනා..

    • @vishwafernando2685
      @vishwafernando2685 2 ปีที่แล้ว +2

      Meka dawas keeyak thiya ganna puluwanda ?

    • @t.surendrasurendra5242
      @t.surendrasurendra5242 2 ปีที่แล้ว +1

      Dawas kiyak thiyaganna puluwanda frig eke noda..

    • @mnmusiccreations9986
      @mnmusiccreations9986 2 ปีที่แล้ว +4

      @@t.surendrasurendra5242 සතියක් තියාගන්න පුළුවන්. Natural alo jel එක ගන්නවනම් හොදට කොළපට් කෑල්ල යන්න සුද්දකරල ගන්න . Frig එකේ දාන්න ඕනි නෑ.

    • @mnmusiccreations9986
      @mnmusiccreations9986 2 ปีที่แล้ว +1

      @@t.surendrasurendra5242 sathiyak wage puluwan.

    • @GajendraKumar-ky3jj
      @GajendraKumar-ky3jj 2 ปีที่แล้ว +2

      mama inne nagei oya oya jathi 3 k dala thiyanawane ethin mata sudu adun ne ne e wenawata monada danne

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +5

    බුදු සරණයි ඔයාට ගොඩක් ලස්සනයි video එක ..🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️

  • @dushiperera4141
    @dushiperera4141 2 ปีที่แล้ว +4

    Oyage harima natural beauty ekak tyenne. Eka tham aththama lassana . Konde niya sama me hamdema harima natural.❤️ ithin apitath natural dewal walim lassana wenna kiyala denawata thank you so much💜️

  • @CookWithSudu
    @CookWithSudu 3 ปีที่แล้ว

    Wow harima vatina video ekak.natural dewal walata yomu vena eka attatama godaak hodai samata wagema nirogi kamata.Thanx akki oyata.i will try this 💓💓

  • @nilukshi2794
    @nilukshi2794 2 ปีที่แล้ว +2

    ඔයා ගොඩාක් ලස්සනයි..දැනුවත් කිරිම් වලට ගොඩාක් ස්තුතීයි

    • @uma9764
      @uma9764  2 ปีที่แล้ว

      💛💛💛

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +27

    Akke, කහ කුඩු වෙනුවට කස්තුරි කහ දැම්මට කමක් නැද්ද...

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 3 ปีที่แล้ว +14

    බුදුසරණයි නංගි ඔයාට ගොඩක් හොද ක්‍රීම් එකක් 🌹🌹🌹🌹

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @dlini310dlini3
    @dlini310dlini3 วันที่ผ่านมา

    ස්තුතියි අපිව දැනුවත් කලාට❤❤❤

  • @nilankasenanayaka987
    @nilankasenanayaka987 3 ปีที่แล้ว +1

    Thanks you akki ,me crem aka dawas kiyak thiya ganna puluwnda akki

  • @vivisam1925
    @vivisam1925 3 ปีที่แล้ว +23

    ගොඩක් වටිනවා ඔයාගේ " !!! Video "* Thank you "💥😘😘👨‍❤️‍👨

  • @devikasriyakanthi8216
    @devikasriyakanthi8216 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතිය ඔයාට

    • @kanchanikanchani5873
      @kanchanikanchani5873 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි ඔයාට

  • @shiashia6674
    @shiashia6674 5 หลายเดือนก่อน

    Akki alovera gel ekk වෙනුවට Dr.Razel vitamin c gel.ekk use kranna puluwan d akki

  • @tamaratamara2379
    @tamaratamara2379 3 ปีที่แล้ว +2

    Thanq Thanq 🌷🌷
    මං හිටපු ගමන් මූන ස්ක්‍රබ් කරනව සුදුහදුන් වලිනුත් ☺️☺️☺️

  • @vindyasenanayaka5741
    @vindyasenanayaka5741 3 ปีที่แล้ว +7

    Godak vatina video ekak. Thank you akki 💖💖😊😊

  • @girl3086
    @girl3086 3 ปีที่แล้ว +6

    බලාගෙන හිටපු vedio එක.thenx අක්කි pana..😘😘😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Thanks nangi 💛

  • @thamarapriyadharshani7644
    @thamarapriyadharshani7644 2 ปีที่แล้ว

    Godak watinawa thanksthanks,kochchara welawak gala thiyanna onida

  • @shehanirupasingha7247
    @shehanirupasingha7247 3 ปีที่แล้ว +2

    Akki thanks....akki HIFU treatment eka gena video ekak krandakoo

  • @dilshaniekanayake5312
    @dilshaniekanayake5312 3 ปีที่แล้ว +13

    ඔයාගෙ කතාව හරිම ලස්සනයි අක්කේ..❤❤ඔයත් ලස්සනයි..video 1 බලන් ඉන්න ආසයි..

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much 💓

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Kaviya liuwe mama nam nemei🤭 liuwa kenage nama kaviyata yatin thyanawa 🙂

  • @madhushikauberathna1110
    @madhushikauberathna1110 ปีที่แล้ว +23

    අක්කෙ ඔයා මිහිපිට සුරංගනාවියක් වගේ ලස්සනයි... ❤💫🤭.... ගොඩක් තෑන්ක්ස් අක්කෙ අපිවත් ලස්සන කරන්න මේ වගේ දේවල් කියල දෙනවට ❤😍

  • @madushanithennakoon7755
    @madushanithennakoon7755 2 ปีที่แล้ว +1

    Akke cocoa buter oil eka body lotion ekak aply karala use karanna puluwanida?

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว

    💗🌷🌷 ගොඩාක් ස්තුතියි මිස් බුදුසරනයි

  • @bashibashi245
    @bashibashi245 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින විඩියෝ එකක් ..Thank you akki😘😘😘😘😘

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛💛💛

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +14

    Ane woooow ane hetama hadanawa me akkige pahadili kirim harima watinawa bs,,ane akki ,වයිට් හෙට්ස් ,අයින් කරන්න vidiyak kiyannako,,man ain karalama na bs

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @shaminiperera781
    @shaminiperera781 3 ปีที่แล้ว +1

    Thank you akka . 🌷🌷 akka konde sudu wenawata behethak kiyanna menika.

  • @ssckginawansha5620
    @ssckginawansha5620 3 ปีที่แล้ว

    Oya indian niliyakta wada lassanai nangi.podi babek wage.nangi mata kiyannko lever ayush cream eka hondada kiyala

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 3 ปีที่แล้ว +6

    Thank you akki ❤️❤️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +17

    thank you very much 💞 ඔයා හරිම ලස්සනයි නංගී 😘❤️

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Lassana wenna kamthi nan mage pattat enna kiyala adaren illanwa ❤️

  • @madukam-cw3dt
    @madukam-cw3dt ปีที่แล้ว

    Thank you akke pateyo budu saranai.

  • @hirunibhagya9332
    @hirunibhagya9332 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතී අක්කේ ඔයාට ❤

  • @girl3086
    @girl3086 3 ปีที่แล้ว +39

    අක්කි කතා කරන විදිහටනම් මාරම ආසයි අක්කි...❤️❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      Thanks darling 💛

  • @darshikamadhushantha9808
    @darshikamadhushantha9808 3 ปีที่แล้ว +6

    නියමයි අක්කී.ගොඩාක් වටිනවා

  • @SharmilaPramodi
    @SharmilaPramodi หลายเดือนก่อน

    Thanks akke oyage vidio mama balanawa..... oya kiyana hama akakma aththa akke mama kala balath thiyanawa mata pathipalath labilath thiyana godak isthuthiy

  • @ishi5076
    @ishi5076 3 ปีที่แล้ว

    Akki oya hariima lassanaii..akkige hama video ekakma balanawa man..hariima shok akki wena aya wage maha hugaak products nathuwa apita gedaradima hoyaganna puluwan dewal use karanna kiyala denawata.. man dakala thiyenawa wena ayage video amboo hugaak dewal face eke apply karanawa.😍😍😍♥💪💪 keep in up ♥♥♥ akke hoda aloe gel ekak kiyannako. neturs secret aloe eka man gava thiyenne..

  • @duleekadasanayake3921
    @duleekadasanayake3921 3 ปีที่แล้ว +5

    ඔයා තව තවත් ලස්සන වෙයි..මේ පිනෙන්

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @damayanthikumarasingha3115
    @damayanthikumarasingha3115 3 ปีที่แล้ว +8

    ස්තුතියි තෙරැවන් සරනයි 👍

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +2

    You are so beautiful and describe very clearly. Thank you very much

  • @presadsadaruwan3123
    @presadsadaruwan3123 3 ปีที่แล้ว

    Akki night cream ekata swabawika komarika jel dala hadanna puluwanda? Kochchara dawasak tiya ganna puluwanda akke

  • @luckminibandara2823
    @luckminibandara2823 3 ปีที่แล้ว +11

    Oyage pahadele kireema harema pahadele.thanks nange.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thank you so much 💓

    • @sawanihimaya7990
      @sawanihimaya7990 3 ปีที่แล้ว

      @@uma9764 akki kahakudu kiwwe monada

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      @@sawanihimaya7990 turmeric powder

    • @sawanihimaya7990
      @sawanihimaya7990 3 ปีที่แล้ว

      @@uma9764 tnx..

  • @gayanisandeepa7812
    @gayanisandeepa7812 3 ปีที่แล้ว +3

    Thanks akkiyooo ❤️❤️😘 oya lassani godak

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Thanks darling 💛

  • @madushanthenuwara4740
    @madushanthenuwara4740 3 ปีที่แล้ว +1

    Akkiyo harima lesi dewal nisa hada ganna puluvan. Ane akki mage white heads remove kara ganna vidiyak kiyannako.

  • @nirashajeevanthi4888
    @nirashajeevanthi4888 3 ปีที่แล้ว

    Thank u.mage black chuti inno inno mune.ekata,piliyamak kiyanna puluvanda.

  • @isudesilva4101
    @isudesilva4101 3 ปีที่แล้ว +6

    Thank u akki for u advice ❤❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @nethuliyanage4427
    @nethuliyanage4427 2 ปีที่แล้ว +3

    Dry skin face එකකට natural night pack එකක් දෙන්නකො

  • @smadu2043
    @smadu2043 3 ปีที่แล้ว +1

    Thank you akke, godak watina video ekak

  • @priyanthicosta3877
    @priyanthicosta3877 2 ปีที่แล้ว

    Meka hadala kopamana kalayak.thiya ganna puluwanda?oyage vidiyo godak hodai thanks

  • @shehaniweerasinha2258
    @shehaniweerasinha2258 3 ปีที่แล้ว +3

    අක්කි මට මූනෙ කුරුලෑ වලවල් වලට ප්‍රතිකාරයක් කියන්නකො

  • @amararansikanangamaarachch2992
    @amararansikanangamaarachch2992 3 ปีที่แล้ว +3

    Is it ok to put these cream every day at night

  • @nilankadissanayake4862
    @nilankadissanayake4862 3 ปีที่แล้ว

    Uma...me videos valin godak dewal igena gattha..fairness cream gena video ekak karannako. Fairness cream ekak hariyata use karanne kohomada. Foundation walata kalinda?

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Ou

  • @anjalikaperera4140
    @anjalikaperera4140 ปีที่แล้ว

    me cream eka fridge eke dalada tiyaganna oone... Ehema nathinam kochchara kalayak samanya උශ්නත්වයේ tiyanna puluwanda?

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว +3

    Thank you..

  • @rajapakshagayaninadeeka5247
    @rajapakshagayaninadeeka5247 3 ปีที่แล้ว +4

    නයිට් ක්‍රිම් එකක් විදිහට විතරද. පුලුවන්

  • @sinhalasong9525
    @sinhalasong9525 ปีที่แล้ว

    Akki oyage v.man balanawa godak watina v.ekak .akki kasthuri kaha hoda nedda danna gedara pavichchi karana ewamada danna one mata visthara ewanna akkiyo adama oone bs

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 2 ปีที่แล้ว +1

    Akki rata mune gala Sodanna onida? Nathnam ude venakan moone thibunata kamak nadda?

  • @nishachandu5281
    @nishachandu5281 3 ปีที่แล้ว +9

    😀Thanks💕 akki.🤗🤗👍

  • @hayafathi9215
    @hayafathi9215 3 ปีที่แล้ว +8

    Wow superb video👍 thanks akki💕

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 ปีที่แล้ว +1

    Mekata godakma hoda swabavika komarika jel ekada naththan shop vala thiyena aloe jel ekada

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤🌹🌹

  • @hayafathi9215
    @hayafathi9215 3 ปีที่แล้ว +3

    Wow akki most awaited video, Thank u so much💕

    • @chammaz_diaries
      @chammaz_diaries 3 ปีที่แล้ว

      Lassana wenna kamthi nan mage pattat enna kiyala adaren illanwa ❤️

  • @ashanisewwandi4866
    @ashanisewwandi4866 2 ปีที่แล้ว +3

    අකිකී මෙක හැමදාම ගන්න ඔනද

  • @ireshalakmali8217
    @ireshalakmali8217 2 ปีที่แล้ว

    Mea crime eka dwas kiyak tyaganna puluwanda akkiyo. Frig eke tyanna onida?.

  • @dineshatharangani2972
    @dineshatharangani2972 ปีที่แล้ว

    Supiri oyage video. Godak pin me wage de walin hamoma danuwath karanawata.theruwan saranai nangiyo

  • @chamilawaran4932
    @chamilawaran4932 3 ปีที่แล้ว +6

    ස්තුතියි නංගී ඔයාට ❤️❤️❤️

    • @lokuayya325
      @lokuayya325 ปีที่แล้ว

      Akke me nigt crim hdla shithkarnye thyanna puluwanda

  • @akdkaushi
    @akdkaushi 3 ปีที่แล้ว +4

    Is it Okay to store the cream in the refrigerator ? Or keep in out?

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      U can simply store this at room temperature in an airtight container.

    • @dammikasanjiwaa6524
      @dammikasanjiwaa6524 2 ปีที่แล้ว

      Akki mekata e විටමින් දැම්මට කමක් නැද්ද

  • @nisansalasandamali5817
    @nisansalasandamali5817 2 ปีที่แล้ว

    Akki oy lassanai anee godak .mn me cream ek use krann aran sathiyak wenwa mage muna dan kalint wada pehapath wela eththatama meka godak hodai akke thanks oyt twa aluth videos dann akke bs oyt 😍😍😍💖

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Thank akke me cram aka hadagena ganna vela adath davas thunai godak hodai mage mune godak kurule thibuna den godak adui oil gathyath adui godak thanks akke❤️❤️❤️❤️☺️👍🙏

  • @apsarasenavirathna2109
    @apsarasenavirathna2109 3 ปีที่แล้ว +6

    Thank you akki 💕❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +2

      💛

  • @romeshchinthaka
    @romeshchinthaka 3 ปีที่แล้ว +15

    අක්කා ගෙදරදි හොයාගන්න පුළුවන් දේවල් වලින් clean up එකක් කරගන්න පුලුවන්ද?ඒක කර ගන්න විදිහ කියලා දෙන්නකෝ...

    • @dilinilakshika3859
      @dilinilakshika3859 2 ปีที่แล้ว +1

      මටත් දැන ගන්න ඕනේ නංගි

  • @dammikaianga816
    @dammikaianga816 3 ปีที่แล้ว

    Akkiyo bio oil hodaida .hoda day cream ekak kiyanako normal skin ekata .mama auwata yanne .sama pehepath ekak kiyannako.

  • @nilmini5002
    @nilmini5002 ปีที่แล้ว

    Akke dawas kiyak thiyaganna puluwanda. Kochcharawelawak gala thiyagannawada.

  • @j.k.dissanayake1273
    @j.k.dissanayake1273 3 ปีที่แล้ว +4

    Good work 👌

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      🥰🥰

  • @dimithralakshani543
    @dimithralakshani543 3 ปีที่แล้ว +6

    Akke Mn oya kiyapu widiyata haduwa eka dawasae gawe loku wenasak thiyenawa thank you akke oya godak Lassanai

    • @gphlakmali7310
      @gphlakmali7310 3 ปีที่แล้ว

      Ane mata kiyanna ko komarika jel aka koheda ganna thiyenne kiyala

    • @manojisewwandhi7137
      @manojisewwandhi7137 3 ปีที่แล้ว

      @@gphlakmali7310 ක්‍රිම් තියන කඩවල් වල තියනවා

    • @pubudumadumal7537
      @pubudumadumal7537 3 ปีที่แล้ว

      කාහා කිව්වෙ කස්තුරි
      කහාද

  • @anishafernando8254
    @anishafernando8254 3 ปีที่แล้ว +1

    Akke body lotion ekak hadana widiyath kiyannko gedaradima hadaganna widiyak pehepath wena ekak

  • @pushparathnayaka1044
    @pushparathnayaka1044 3 ปีที่แล้ว

    Akki kaden ganna puluwan hoda night cream ekak kiyannako wet skin ekakata

  • @gayanimadushani3181
    @gayanimadushani3181 3 ปีที่แล้ว +26

    අක්කගෙ ස්කින් කලර් එකට මං ආසයි...💕💕

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛

  • @pramodhyaushani243
    @pramodhyaushani243 2 ปีที่แล้ว +3

    අනේ අක්කෙ කිහිලි කලුවෙනවට මොකද්ද හදාගන්න ඔනි😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩😩

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว

    Thanks nangi පන .....

  • @user-tr4xk3lg8b
    @user-tr4xk3lg8b หลายเดือนก่อน

    ස්තුතියි🙏 🌹🌺

  • @dilruudil6974
    @dilruudil6974 3 ปีที่แล้ว +8

    Akki hand feet sudu krla sinidu kra gnn widiyak krnnkooo Video ekkinnn🙏

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 2 ปีที่แล้ว +7

    මම ඔයා ඉදිරිපත් කරන හැමදේම බලනවා මට අනිත් අය ඔයා වගේ දැනෙන්නේ නෑ, ඉදිරිපත් කිරීම නම් ෆට්ට කියුට් අක්කි මම ගොඩාක් ආදරෙයි ඔයාට 💕💕

  • @naveenkumara9571
    @naveenkumara9571 2 หลายเดือนก่อน

    Akke me cream eka hadala eliye tiyanna onida naththam frig eke tiyanna oni please kiyannako akki oya lassani katahada harima lassani adarei ❤️❤️❤️❤️mage oil sahitha samak thiyenne me cream eka awulannaha neda

  • @ishanu9514
    @ishanu9514 3 ปีที่แล้ว

    Akki mn ada tamai oyage videos dakke..sudu hadun walata pimples wadi wena puluwnda?

  • @klnwijesuriya4895
    @klnwijesuriya4895 3 ปีที่แล้ว +5

    Ane akki meka dws kiyak thiyaganna plwanada & re gala udeda hodanne???ane kiyannkoo.. 😊🙏

    • @notivinu3645
      @notivinu3645 3 ปีที่แล้ว

      දවස් කියක් තියා ගන්න පුලුවන්ද

    • @nilushandananjaya7182
      @nilushandananjaya7182 3 ปีที่แล้ว

      Akke meka ra gala udeda hodanne

  • @karthikaanupama3927
    @karthikaanupama3927 3 ปีที่แล้ว

    Maath use kara results thiyenawa godaak hodai thank u very much

  • @dinessuralal5168
    @dinessuralal5168 3 ปีที่แล้ว +1

    Tanks akki mama haduva godak vatenava

  • @pathmikarunarathna3830
    @pathmikarunarathna3830 3 ปีที่แล้ว +7

    Thank you...🌹

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💐

    • @maheshikaudayangani1562
      @maheshikaudayangani1562 3 ปีที่แล้ว

      @@uma9764 akke nahaya uda thyna black line eka nathi krgnn widiyk kiynnko

    • @lankaweapi9875
      @lankaweapi9875 3 ปีที่แล้ว

      @@uma9764 gla wsh krnna onada

  • @nimalichathurangi5697
    @nimalichathurangi5697 2 ปีที่แล้ว +49

    මේක අදලා ශිතකරනයේ දැන්මට කමක් නැද්ද එලියේ තිබ්බොත් නරක් වෙයි ද

  • @asanianusika1227
    @asanianusika1227 3 ปีที่แล้ว

    Thenks akki hadana widiha kiyala dunnata mama hadana widihak hoya hoya hitiye oyata thenks akki

  • @kumariudawela9246
    @kumariudawela9246 3 ปีที่แล้ว

    Akki a cream eka hadala dawas kiyk thiyaganna puluwanda . Nattn daily hadanna onida

  • @imaniumeshika8025
    @imaniumeshika8025 2 ปีที่แล้ว +10

    Pimple walin හැදෙන mune වළවල් වලට hoda cream ekak kiynna ko akki

  • @ThiliniSilva0702
    @ThiliniSilva0702 3 ปีที่แล้ว +8

    ❤❤❤ thank you akki ❤️❤️❤️❤️

  • @ayodaya1615
    @ayodaya1615 3 ปีที่แล้ว

    Ane shoi akki harima ASA hithenwa Mata nam ahagaena Inna harima akarshaniyai oya nam aththatma me swabawika sathkakara walata man Hari asai Anika rata wate duwannne nathiwa lesiyen gedardima hadagannna puluwanne😃

  • @dhanushkaharshana1803
    @dhanushkaharshana1803 3 ปีที่แล้ว +1

    Akke mekata kade thiyena aloe Vera gel eka dammata kamak nadda

  • @nirupikaranathunga8255
    @nirupikaranathunga8255 3 ปีที่แล้ว +8

    🤩❤️🔥

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛💛

    • @geewantimerry9750
      @geewantimerry9750 3 ปีที่แล้ว

      Oyagea nambar.aka awanna puluwanda

  • @shivanthibambaradeniya9144
    @shivanthibambaradeniya9144 3 ปีที่แล้ว +4

    ❤️❤️❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      💛💛💛

  • @jinadaridasilvajinadaridas8175
    @jinadaridasilvajinadaridas8175 3 ปีที่แล้ว

    Oya harima lassanai akki.hodata therum karanawa.thank

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nishadijeewanthi2154
    @nishadijeewanthi2154 4 หลายเดือนก่อน

    Me cream eka kochchara dawasak thiyaganna puluwan da..? Kasthuri kaha gththata kamak nedda

  • @galeeshagimhani2721
    @galeeshagimhani2721 3 ปีที่แล้ว +16

    මේක දවස් කීයක් තියාගන්න පුලුවන්ද
    මේක ශීතකරනයේ දාන්න ඕනද

  • @animal-lover195
    @animal-lover195 3 ปีที่แล้ว +4

    ❤️😍😍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @pramodhyaushani243
    @pramodhyaushani243 2 ปีที่แล้ว +1

    ඔයා හරි ලස්සනයි අනේ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻මලක් වගෙ

  • @pahannethsara5840
    @pahannethsara5840 3 ปีที่แล้ว

    Mata tiyenne oil skin ekak akke. Mtmulu agama ekama pahayakata ganna ona. Mt tiyenne tikak dark skin ekak. Me sadaha niwasedima kara ganna puluwan harbal treatmen monawada.