කොණ්ඩෙ යනවද, වැවෙන්නෙ නැද්ද? එහෙනම් මේ දේවල් අනිවාර්‍යෙන් කරල බලන්න​.Hair Growth Tips in Sinhala.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 💛 මගෙ channel එකට ඔයා අලුතින්ම එකතු වුණ කෙනෙක් නම්, ඔයා හැමදාම ලස්සනට ඉන්න කැමති නම්, තවමත් මගෙ චැනල් එකට Subscribe වෙලා නැත්නම් දැන්ම උඩ තියෙන රතු පාට Subscribe බට්න් එක ඔබල බෙල් 🔔 සලකුණත් ඔබන්න.
    💛Instagram, Facebook මාව follow කරන්න මේ ලින්ක් වලට යන්න.👇
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    ⚠️අවධානයට:
    🔸️වීඩියෝවෙහි කියවෙන ආලේපන වල අඩංගු වන ද්‍රව්‍ය වලට ඔබේ අසාත්මිකතා පෙන්නුම් කර ඇත්නම් ඒවා ඔබේ සිරුරේ ගැල්වීමෙන් වළකින්න.
    🔸️අලුත් යමක් ආලේප කිරීමට පෙර ආසාත්මිකතා පරික්ෂණයක් සිදු කරන්න
    🔸️ඔබ සම හෝ හිසකෙස් සම්බන්ධ යම් තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අයෙක් නම් මෙහි සඳහන් ආලේපන ගැල්වීමට පෙර වෛද්‍ය උපදෙස් මත එය සිදු කරන්න
    🔸️මේවා ඉහත සඳහන් තත්ත්වයන්ට නිවසේදී කළ හැකි සත්කාර පමණක් වන අතර ඔබ ඉතා දරුණු ලෙස ඉහත ගැටළු වලට මුහුණ දෙන්නේ නම් වහාම වෛද්‍ය වරයෙක් හමු වන්න.
    💛 If you are new to my channel and you love to stay beautiful please be subscribed to my channel. We can go a long way.
    💛Follow me on:
    ◾Instagram : / uma_vlogger
    ◾Facebook: / kavindya.uma
    ⚠️ Attention:
    🔸️Please make sure that you are not allergic to any of the ingredients that are mentioned in the video.
    🔸️Always do a patch test before applying anything new on your face or hair.
    🔸️Cunsult your doctor before putting anything on your face or hair if you are under medication.
    🔸️These are only home remedies and if you are severely experiencing this type of a problem please seek for medical treatments.
    Try these home treatments which are well explained in Sinhala for hair growth and you will be amazed to see the results of these easy hair growth tips.It takes only 10 minutes and not even a penny for these home remedies.
    හිසකෙස් හැලීම​, වර්ධනය නොවීම යන ගැටලු සඳහා කිසිදු වියදමකින් තොරව නිවසේදීම මිනිත්තු 10න් කර ගත හැකි සත්කාර රැසක් දැන ගන්න මේ වීඩියෝව අනිවාර්‍යෙන්ම නරඹන්න​.

ความคิดเห็น • 549

  • @anerafoods777
    @anerafoods777 4 ปีที่แล้ว +41

    අක්කා ඔයා හරිම ලස්සනයී😍😍.. ඔයා කතා කරද්දි ,හිනා වෙද්දි අනේ හරිම ලස්සනයී❤️❤️.. ඕන තරම් වෙලා ඔයා දිහ බලන් ඉන්න පුලුවන් ඒ තරම් ඔයා ලස්සනයී😍😍 .. වීඩියෝ එකත් ගොඩක් හොදයී.

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Thank you so much Nangi 💓

    • @rabakarabaka1476
      @rabakarabaka1476 3 ปีที่แล้ว

      මේ අනුව

    • @heshiniwickramasuriya1479
      @heshiniwickramasuriya1479 3 ปีที่แล้ว

      @@uma9764 ණණණණණණණණණණණණණණණණණණණණණණණණ

    • @tatumorion6077
      @tatumorion6077 3 ปีที่แล้ว

      sorry to be offtopic but does anybody know a method to get back into an Instagram account?
      I was dumb lost the password. I appreciate any tricks you can offer me

    • @braydencason8359
      @braydencason8359 3 ปีที่แล้ว

      @Tatum Orion instablaster =)

  • @nilunishnilunish161
    @nilunishnilunish161 3 ปีที่แล้ว +11

    අක්කේ...කොන්ඩේ සුදු වෙන එකට මොකද කරන්නෙ කියන්නකෝ...😥

  • @user-ib1wn1le5s
    @user-ib1wn1le5s 4 ปีที่แล้ว +4

    Thank you.ඔයාගෙ විඩියො බලන්න ආස හිතෙනව.පැහැදිලි.කොන්ඩෙ යන එක මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ.කියපුව අත්හද බලන්නම්❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Thank you so much Nangi 💓

    • @dulsan3759
      @dulsan3759 4 ปีที่แล้ว

      Matath oya prasne godakma tiyenawa karala balannam you so sweet very nice explanation subscribe kala

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      @@dulsan3759 thank you so much

  • @nipunishashikala8227
    @nipunishashikala8227 3 ปีที่แล้ว +4

    අපි නොදන්න ගොඩක් දේවල් ඔයා කියලා දෙනවා අක්කි..ඇත්තටම දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ඔයාගෙන්..thank you so much අක්කියෝ😍😍😘🥰

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @yeshaninisansala9908
    @yeshaninisansala9908 2 ปีที่แล้ว

    ඔයාගේ video බලද්දී asa hithenw akki mge hema problem වලට ගොඩක් උදව් වෙනවා akki thnak you very much akki budusarani ඔයාට ආදරෙයි ගොඩක්

  • @yeshaninisansala9908
    @yeshaninisansala9908 2 ปีที่แล้ว +1

    කොණ්ඩයට හොඳ sampoo gena video ekk karannko akki

  • @hngsharika5248
    @hngsharika5248 3 ปีที่แล้ว +2

    මේ බිත්තර මාස්ක් එක දලා ඊට පස්සෙ conditioner දැම්මට කමක් නැද්ද

  • @ruvinijayanika714
    @ruvinijayanika714 3 ปีที่แล้ว +4

    Godak watinewa akki oyage me videos okkoma.❤ Godak pin oyat.!🙏 ea wagema oya godak lassanai😍 lassana hinawakuth tiyenawa😍😘 budu saranai akki oyata🙏

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛💛

  • @isha20001
    @isha20001 3 ปีที่แล้ว

    අක්කේ අකලට කෙස් සුදු වෙන එකට බෙහෙතක් කියන්නකෝ.......

  • @rashinivindya4188
    @rashinivindya4188 3 ปีที่แล้ว +5

    Thank you akki... godak honda video ekak❤️❤️❤️😊😊

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛

  • @simplelife2944
    @simplelife2944 3 ปีที่แล้ว +1

    ස්තූති අක්කි🙏♥️🙏.ඕන දෙයක් කරන්න පුලුවන් එත් කොන්ඩෙ අග්ගිස්ස කපන්න දුකයි නේ 😟. ඒත් වැවෙන්න ඒක කරන්නම වෙනවනේ නේද 🤔

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Ou ou 💛

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියෝ එක. ගොඩක් සතුතියි💕

  • @DhanuThennakon
    @DhanuThennakon 3 หลายเดือนก่อน

    හරිම වැදගත් . බොහොම ස්තුතියි

  • @sanju1288
    @sanju1288 3 ปีที่แล้ว +2

    Akka godak lassanai thnk you akkiyo hamadama nanawanm sthiyt dws dekk withr norml shmpo ekk dala anith daws walata baby shmpo use karala conditioner kart kmk nadda

  • @dinushimalshani4521
    @dinushimalshani4521 2 ปีที่แล้ว +1

    Oyata godak thanks akkiyo konde yana eka godak loku parshnekata thibuna ekak mt.ekt wisadumak dunnata godak thnks akkiyo 😘😘😘

  • @pawanihansi9135
    @pawanihansi9135 3 ปีที่แล้ว +3

    Thank u akki dnne nathi godak dewal dana gaththa ada me video eken❤️😊

  • @lakmalihirusha2119
    @lakmalihirusha2119 2 ปีที่แล้ว

    හේනා කොල කිවේ අක්කි මරතොන්ඩි කොලද..අනේ කියන්නකෝ..අපෙ ගෙඩර තියනවා ස්බාවික මරතොන්ඩි ...එවද ගන්නේ

  • @new726kanchanamadhubhashin8
    @new726kanchanamadhubhashin8 3 ปีที่แล้ว +1

    Akki hoda shampoo and condition ekk kiynnko

  • @madhurangikodithuwakku8443
    @madhurangikodithuwakku8443 3 ปีที่แล้ว +3

    Thank you akke...❤ oyge video lagadi mm dakke..digatam balnw dan video gdk watinaw akkee.....🙏 ❤

  • @fathishalunaf4364
    @fathishalunaf4364 3 ปีที่แล้ว +1

    Akki karapincha oil hanadana video ekak danna ko please?
    Anika eka hodai da hair ekata

  • @yamunarasangani4760
    @yamunarasangani4760 3 ปีที่แล้ว

    Akki කරපිංචා කොලයි සුදුළූණු කහ mewa kotala oluwagana eka hoda nadda

  • @dilinikaushalya5074
    @dilinikaushalya5074 3 ปีที่แล้ว +1

    Ela ela akki .godak watinawa e video eka.thanks dr👌👍 😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @oshinikavindi4849
    @oshinikavindi4849 3 ปีที่แล้ว +1

    Akki oya harima lassanai 😍😍😍oyawe dakkahama godak adare hithenawa❤️❤️❤️❤️ akki hamadama apita watina dewal kiyala denawa thank you akki😍😍

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @lakshimadusha9570
    @lakshimadusha9570 3 ปีที่แล้ว

    Akki hoda shampoo ,conditioner ,oil , hoda monawada kiyala kiyannako

  • @dildil5599
    @dildil5599 3 ปีที่แล้ว

    ඔයා ගොඩක් ලස්සනයි අක්ක...........හරිම නිහතමානීව කතා කරනව.asai oyath ekka katha karanna....thavth oya ලස්සන venna ona.........

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @madhushiroshi4295
    @madhushiroshi4295 ปีที่แล้ว

    Jeevitayta avashya Karana gdk dewal oya kiyala denva thanks

  • @mindara9317
    @mindara9317 4 ปีที่แล้ว +2

    Thank u so much nangi. Oyge videos baladdi boring ne. Keep it up. 😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛💛💛

  • @chanakiudesha3172
    @chanakiudesha3172 4 ปีที่แล้ว +2

    Thank you akka. Godak watinawa meka.❤️😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Thank you so much 💓

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว

    හරිම වැදගත් thanks

  • @rashmika6815
    @rashmika6815 3 ปีที่แล้ว

    Godak watinawa akki oyage upades..oyata godak sthuuthi .

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sanju1288
    @sanju1288 3 ปีที่แล้ว +1

    Akkiyo ubesekara hair oil eka hodaida konde wawenna,, dreemron eke kingcoconut shmpo hodai ned

  • @gayanisandeepa7812
    @gayanisandeepa7812 4 ปีที่แล้ว +4

    Thanks akki godaak watina vedio ekak Mn akkiw lagadi thama subscribe kale aniwaryen me kiypu dewl krla blannm thanks akki oya Hari lassnai wagema natural look ekak thiyenne Mn adrei akkiyo 😘😘❤❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Thank you so much Nangi 💓

    • @gayanisandeepa7812
      @gayanisandeepa7812 4 ปีที่แล้ว

      Akki konde conditioner krana ekath krnna Oni Ned aniwaryenma

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Ou nangi nowaradawama 💛

  • @sanduhimashi196
    @sanduhimashi196 3 ปีที่แล้ว +1

    Akki,konde wewenna bonna hoda tablet ekak kiyannako...

  • @senavirathna7914
    @senavirathna7914 3 ปีที่แล้ว

    Akkiyo konde street karaganna gedrma hadagann puluwan pack ekk nadda .❤️❤️

  • @lilanigamage9159
    @lilanigamage9159 3 ปีที่แล้ว

    Oya godak lassanai akki. Oya kiyana dewal ahan inna harima asai. Godak hoda video akki. Ahamben dakke. Godak dewal igena gaththa ❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 3 ปีที่แล้ว +2

    Thanks උමා ..italy වලින් මමත් ...ආදරෙයි

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Aww thank you so much 💓

  • @nimeshakawindi3986
    @nimeshakawindi3986 2 ปีที่แล้ว

    Oyge video blanne asawen akke.oya kiypu dewal karala blnnm.thank akke 💜️😘

  • @imandifernando4361
    @imandifernando4361 3 ปีที่แล้ว

    Akki konde iron karanna kalin damage wenawata ganna hoda oil ekak kiyannako

  • @shantinim274
    @shantinim274 3 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් ස්තුති sweety.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @guestrelations2686
    @guestrelations2686 3 ปีที่แล้ว +4

    When you speech very beautiful akki keep looking your all the videos 💕😍💞

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @anusamarasinghe3741
    @anusamarasinghe3741 4 ปีที่แล้ว +1

    Akki kondeta hoda shampoo product ekak kiynna puluwanda

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Dreamron, miniso, wage shampoo conditioner pavichchi karala balanna

  • @kalanihimasha1621
    @kalanihimasha1621 3 ปีที่แล้ว

    Akki biseka eke shampoo ekai conditioner ekai hodada

  • @nishadisanayaka2741
    @nishadisanayaka2741 3 ปีที่แล้ว +2

    Godak hodata kiyala denawaa akke thnks 🙏🙏🙏

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @hiruvimukthika9718
    @hiruvimukthika9718 3 ปีที่แล้ว

    අනේහ් අක්කා ස්වාභාවික හොද ෂැම්පු එකක් කියන්නකෝ 🙏🙏 ගොඩක් හොදට වීඩියෝ එක කරනවා ලස්සනයි අක්කි ❤️

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Dreamron aloevera

  • @mallikadayakanthi2728
    @mallikadayakanthi2728 ปีที่แล้ว

    Obata godak satutui apita me dewal kiyala denawata ewa apita godak wadagat saha prayojanawat.

  • @snykumari7604
    @snykumari7604 3 ปีที่แล้ว

    Uma akka. Ma opan pos valata mokada karannae oni..magae fas 1 oyili fas 1.

  • @shashinikumari7454
    @shashinikumari7454 2 ปีที่แล้ว

    Thanks akki.man dreamron shampo pavichchi karanne ,eka hodaida,godak aya kiynvne serai kiyla

  • @l.ghansani8864
    @l.ghansani8864 3 ปีที่แล้ว +1

    Olive oil monwada ganne akke..hair ekata tyana ekada

  • @deshanidahamsa9954
    @deshanidahamsa9954 3 ปีที่แล้ว

    Akki oya hari lassanai hema dema kiyala denawata thenx me akki fish oil hemadama pavichchi karata kamak nedda

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Hari pramanen gaththama prashnayak na

  • @mudaligesena6200
    @mudaligesena6200 หลายเดือนก่อน

    ❤thanks. Nangi.

  • @nalinaudeni9662
    @nalinaudeni9662 3 ปีที่แล้ว +1

    Akke mage oily skin 1 tiyenne hoda product tikak kiyannako

  • @dinethyamegana4995
    @dinethyamegana4995 3 ปีที่แล้ว +1

    Akkiya hoda shampoo conditioner ekk kiynnko loku help ekk uma akkiya

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Tresemme, dreamron

  • @tharinduchamika8036
    @tharinduchamika8036 3 ปีที่แล้ว

    Dr honda antiaging day,night cream kiyanna sensitive,combination skin ekata

  • @kaweeshasachini8248
    @kaweeshasachini8248 2 ปีที่แล้ว

    අක්කෙ ස්භාවික දෙවල් වලින් කොන්ඩෙ පාට කරන ක්‍රමයක් කියන්න කො.. හේනා වර්ග නැතුව .. 😶💞

  • @harshatharaka5437
    @harshatharaka5437 3 ปีที่แล้ว

    අක්කේ මන් හදපු පොල්තෙල් දාන කෙනෙක් ඉතින්..නාන්න කලින් පොල්තෙල් දාලා තියෙද්දි ඔයා කීව ඒවා දැම්මට කමක් නැත්ද.. පොල්තෙල් එක්ක ඒවා කරද්දි අවුලක් වෙයිද

  • @pavithrarukshani2831
    @pavithrarukshani2831 3 ปีที่แล้ว +1

    Please Mats apply karan a hods shampoo ekak kiyanawada mage konde strete karbala color karala thiyenne dan tikak dammege wela thiyenne

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 3 ปีที่แล้ว +2

    ඔයාගේ vedios ගොඩක් හොඳයි......Thanks.හොඳ shampoo එකක් තෝර ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන් ද?

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Godak sera suwandak nathi shampoo ekak thora ganna. Dreamron hodai

    • @rammidamayanthi9437
      @rammidamayanthi9437 3 ปีที่แล้ว

      Thanks uma 🌹🌹🌹

  • @tishaniisanka9020
    @tishaniisanka9020 3 ปีที่แล้ว

    Akki aniii oya godak lassanaiiii... anee mt kiyannakooo kondeta danna hodaa shampoo ekak.. plzzz akkiiii

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Dreamron

  • @shenukinathasha4155
    @shenukinathasha4155 3 ปีที่แล้ว

    Coconut milk sampoo eka hodaida akke dry hair ekekta

  • @skedirisinghe2750
    @skedirisinghe2750 4 ปีที่แล้ว +3

    Akki kammul mahath kra gnn vidiyk video ekak krnnawada akki oyage wage..aga kettu unath kammul kettu novenna.ane akki genwda ema video ekak

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Face ekata karana exercises thyanawa nangi ewa karanna

    • @isharaudari5198
      @isharaudari5198 3 ปีที่แล้ว +1

      අක්කි කරපු face exercise එක කරාම හරිද අක්කි

  • @lasithashyamalee1243
    @lasithashyamalee1243 3 ปีที่แล้ว +1

    Oyage godak video bluwa akki ❤ mt help ekak krnnna puluwanm da mge skin eka godak dry mt hoda body lotion ekak face wash ekakata idea ekak denna puluwanm da 😊

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Muna dry nam forever cucumber cleansing milk eka ganna face wash wenuwata. Hoda moisturizer ekak ganna. Aloe gel unath kamak na

    • @lasithashyamalee1243
      @lasithashyamalee1243 3 ปีที่แล้ว

      @@uma9764 face ekata alo gel awulk nadda

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Na na aloe gel allergic nane neda?

    • @lasithashyamalee1243
      @lasithashyamalee1243 3 ปีที่แล้ว

      @@uma9764 thank you akka ❤

  • @pradeeshakalaharis1416
    @pradeeshakalaharis1416 3 ปีที่แล้ว

    Tnx akkiyoo godk watinw apita mee dewl❤❤❤❤

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @sewwandifernando5025
    @sewwandifernando5025 2 ปีที่แล้ว

    Akke himalaya shampoo eka hodaida.
    Man dubai wala inne. Mehe awata passe godak konde yanna gatta. Konde volume eka dan godak aui mage. Hamadama henata konde yanawa. Ane akke plz wisadumak kiyannako

  • @damithjayamal2658
    @damithjayamal2658 3 ปีที่แล้ว

    Akkiyo polthel eka hadala gawata passe nala api pawichchi karana wena thel ekak gawata kamak nedda

  • @rashikadilrukshi3913
    @rashikadilrukshi3913 3 ปีที่แล้ว +1

    Thank you umaaa🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 3 ปีที่แล้ว

    roushun olives shampoo eka hoda nedda akki..eke conditioner eke nm harmful dewal mukuth nehe..shampo ekk thoraganna bane ane.mage konde nithara gata gahenawa

  • @dhammika3307
    @dhammika3307 3 ปีที่แล้ว

    Oya dewal use karoth konde thiyena curly eka nathiwenne nathiwei neda akki

  • @gimhanidananjani8306
    @gimhanidananjani8306 3 ปีที่แล้ว

    I'm a big fan of watching your video on youtube..
    I really look at the way you do your makeup and make it fit my skin ..
    I message messenger to you about this but have not posted yet so I wanted to remind you again .. Akki please do makeup from british cosmetics for a wedding please🙏🏻 So Akki I want to know how to choose foundation, counselor and compact powder from that product 😌❤️

  • @dinushikaprasadini5125
    @dinushikaprasadini5125 3 ปีที่แล้ว

    Nodanna dewal godak danagaththa.oya aththatama kauda akke oya kohomada mechchara dewal danne thank you me hamadema apita kiyanawata 😘

  • @anomadarshni5464
    @anomadarshni5464 3 ปีที่แล้ว

    ana maga kondagoda galavanava .monada kalat hariyanna .dannam man enna rata.oya kiyana sanaharadaval mahanaha .mama godakasai maga kondaadanavata .

  • @sigithisigithi9439
    @sigithisigithi9439 3 ปีที่แล้ว +1

    Mama enne qtar wala.mage konde අඟල් 30k විතර තියෙනවා .ගොඩක් අමාරුයි mehe konde පරෙස්සමි කරගන්න .konde දිගට අයට mama me කියන්නේ .නිතරම konde කඩාගෙන enna epa.පුළුවන් තරම් උඩට කරලා badaganna.කාටවත් agissa කපන්න denna epa.oyalama කපාගන්න .ටිකක් usa kota unata කමක් na.අත්දැකීමෙන් කියන්නේ .api තරම් කවුරුත් ape kondeta adare na.agissa kapanna කිව්වොත් hite කුහක kama තියාගෙන aka karanne.ahema ba.තමන්ට තමන් hara wena කවුරුත් විශ්වාස na.aka nisa අනිත් ayata penna konde කඩාගෙන enna epa

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @deshanidahamsa9954
    @deshanidahamsa9954 3 ปีที่แล้ว

    Akke mune lapa kelel nethi kara ganna visdumak kiyanawada

  • @mytips4569
    @mytips4569 3 ปีที่แล้ว

    Akki loreal shampoo eka hodaida? Oy lssnt kyl dnwa ❤

  • @deepasethumene4577
    @deepasethumene4577 3 ปีที่แล้ว

    Akki mama oyage video ඔක්කෝම බැලුවා.akki mage konde godak yanawa akki nala iwara wela konde welunama කිකරුව thiya ganna mona oilda ganne akki oya ane kiyannako please riplay karanna

  • @lakshimalakshima9297
    @lakshimalakshima9297 3 ปีที่แล้ว

    Nikate roma ainkaranna lesi cramayak kiyanna puluwanda akki

  • @sewminisandadinithi3974
    @sewminisandadinithi3974 3 ปีที่แล้ว +1

    Akki kondet thoragnn hoda shampoo and conditioner ekak kiyannako

  • @lillylaksha9319
    @lillylaksha9319 3 ปีที่แล้ว

    මගේ කොන්ඩෙ යනවා ගොඩක්. අනික ඔක්කොම සුදු වෙනවා. Dai කරන්න බැ. Alajek

  • @hkkahkka7827
    @hkkahkka7827 3 ปีที่แล้ว

    Godaaak tnx nago. Hoda video ekak

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @isurinimesha6603
    @isurinimesha6603 3 ปีที่แล้ว

    Thanks akki..adath lassni akki.....💞💞akki hoda shempo ekk kiynnko akki....

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Dreamron aloevera shampoo eka hodai

  • @wijayakumara7983
    @wijayakumara7983 3 ปีที่แล้ว

    Godak thanks akki🥰🥰 kade tiyena pol tel oluwe gawata kamak nathda

  • @shashiniisharafernando7895
    @shashiniisharafernando7895 3 ปีที่แล้ว

    Akki hishori walata hoda shampoo conditioner ekak kiynnakoo

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Hissori walata mama wenama video ekak kala nangi

  • @chamaravishwajith5966
    @chamaravishwajith5966 2 ปีที่แล้ว

    Monavada hoda shampoo akki. Plz kiyannako. Man girl kenek

  • @selamuthu3470
    @selamuthu3470 4 ปีที่แล้ว +1

    Oya godak lassanai. Mama godak adarei.

  • @maheeshahansamali1516
    @maheeshahansamali1516 3 ปีที่แล้ว +4

    Ane akki mahath wenna kramayakuth kiynnko

  • @anuperera8594
    @anuperera8594 3 ปีที่แล้ว

    Oyage vidios godak watinwa akki.mama oyawa ada thama dangaththe.

  • @nadiniamesha4752
    @nadiniamesha4752 3 ปีที่แล้ว +1

    ස්තුතියි

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛💛

  • @dilukashiwanthi3768
    @dilukashiwanthi3768 3 ปีที่แล้ว

    Ane uma akalata konde sudu wena akata karanna puluwan treatments thiyanawanam kiyannako. pls

  • @suvivlogs5996
    @suvivlogs5996 3 ปีที่แล้ว +1

    Ane akka ada thamai issllama oyage video ekak beluwa. godak watina videos oyage thiyenne. hair eka gena video baladdi thamai akki mata oyage videos hamba une. Mage hair eka godak lassanai digai mahathai eth Mage hair eka godak damage wela thidune mata epa wela thidune man 7,8 parak straight kala ewagema den masa 4kata kalin culy kala ita passe konde godaaaak heluna damage una kota una. Ewagema ukunoth bo una unta mona tharam beheth warga demmath nethi une na. eka mata marama widiyta hisaradayak una akka. Ita passe man kisima genu lamayek nokarana deyak iye kala akka. mata karanna wena deyak thidune na akki. Den mata oni ikmata mage hair eka dik kara ganna. E athare thama akkage video dekke man den akki kiypu widiyata karanawa akki.. thank u sooo much..

  • @KumariKumari-cq7cc
    @KumariKumari-cq7cc 3 ปีที่แล้ว +1

    Thanks akki.❤️❤️🙏🙏

  • @Sunethra-hj6hx
    @Sunethra-hj6hx 3 ปีที่แล้ว +1

    ස්තුතියි නංගී 🙏💞💞💞💞💞

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @dilharakalpani4258
    @dilharakalpani4258 3 ปีที่แล้ว

    Tanks akki mewa kiyala danawata.mga kondath godak yanawa.

  • @harshanimadhumali6690
    @harshanimadhumali6690 3 ปีที่แล้ว

    Akke marathondi kola kondeta use krnna pluwnda??...
    E kohomda kynnakoo ......
    Mnwda ewgen labenne kondeta kalu wenwda.. plzz mta help ktnnkoo akke

  • @nimshimihirani3704
    @nimshimihirani3704 3 ปีที่แล้ว

    Akke mge kone baby hair godaii issraha hmvelema aul wela vage mokda krnne straight krnnda issrha

  • @nadunishara8903
    @nadunishara8903 2 ปีที่แล้ว

    Akkiyo Mama loonu treatment eka Kara dandruff walata.kalin konde godaaak giya.dan tikak adui.eth thawa tikak thiyenawa dandruff.oya kiyapu dandruff treatment ekak karala comment karannam

  • @vpd675
    @vpd675 ปีที่แล้ว

    Herb line ඒව හොදයි ද අක්කේ.....❤️

  • @disnakanthi4627
    @disnakanthi4627 4 ปีที่แล้ว +1

    Ane mage konde puduma vidihata ysnawa naanakota oluwa peeranakota mata epawenawa

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Doctor kenek meet wela balanna me dewal karala hari gyeth naththan. Godakma kama beema thama balapanne. Monata hari beheth bonawa nam eka wennath puluwan

  • @sarasamindani4590
    @sarasamindani4590 3 ปีที่แล้ว +1

    Akki oya me kiypu ewa curly hair ekatath hodaida mg hair eka curly hair ekk konde godak ynwa

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Poduwe onama kondekata hodai nangi

  • @ruwanthinisansla2358
    @ruwanthinisansla2358 3 ปีที่แล้ว +2

    Thank you.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @nadeeshanijayasekara6022
    @nadeeshanijayasekara6022 3 ปีที่แล้ว

    Curly kondayak mainten karana vidiha kiyala denako.lasanata curly gathiya pena vidihata thiya gana.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @lmslms3656
    @lmslms3656 3 ปีที่แล้ว

    Akke mn konde colour kara dan goda kal. Dan mage konde godak yanawane. Hoda shampoo and conditioner ekak kiyanna plz