Carotene නිශ්පාදන පාවිච්චි කරන්න කලින් මේ Video එක අනිවාර්යෙන් බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @kumari-zg9wr
    @kumari-zg9wr 8 หลายเดือนก่อน +13

    ඇත්තටම නංගි මං අරන් තාම සතියයි මගේ මූණේ කළු ලප තියෙනවා ගොඩක් කැරටෝන් එක හොඳයි කියපු නිසා අරගෙන බැලුව ගොඩක් වටින විඩියෝ එකක් දාලා තියෙන්නේ

    • @nilminirathnayake2796
      @nilminirathnayake2796 6 หลายเดือนก่อน

      Mune thel gatiya tiyedi ganna puluvanda meke thel gatiya tiyeda pizzz kiyannako

    • @naderasandema6492
      @naderasandema6492 5 หลายเดือนก่อน +3

      ඔයාගෙ මූණ කලු ලප මැකුනද මේ ක්‍රිම් එකට .

  • @NksSamanthika
    @NksSamanthika 4 หลายเดือนก่อน +1

    ඔයාගේ පැහැදිලි කිරීම කියන්න වචන නෑ ඔයා ගැන ගොඩාක් පැහැදීමක් ඇති උනා.ස්තුතියි ඔයාට ගොඩාක් .ජය ඔයාට සාර්ථක කෙනෙක් වෙන්න

    • @beautywiththuli
      @beautywiththuli  3 หลายเดือนก่อน +2

      @@NksSamanthika Thank you dr ❤️❤️

  • @ChampikaDissanayaka-d3n
    @ChampikaDissanayaka-d3n 7 หลายเดือนก่อน +8

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියි ඔයා ඔයා හොඳට පැහැදිලි කරා මමත් පාවිච්චි කරන්නේ කැරෝන් තමා

  • @Shashidisanayaka950
    @Shashidisanayaka950 8 หลายเดือนก่อน +11

    Original cream එකද කියලා හොයා ගන්නේ කොහොමද අක්කේ.

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 10 หลายเดือนก่อน +12

    තුලී අක්කා ගැන උපරිම විශ්වාසය තියන්න පුළුවන්..❤.. ලොව පුරා එයාගෙ කස්ටමර්ස්ලා ඉන්නව ගොඩාරියක්...😊

  • @DineshaKumari-w7b
    @DineshaKumari-w7b 5 หลายเดือนก่อน +2

    ඔයාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීමට.ගොඩක් හොදට පැහැදිලි කලා.

    • @beautywiththuli
      @beautywiththuli  4 หลายเดือนก่อน

      @@DineshaKumari-w7b Thank you dr

    • @RaguNila-c8r
      @RaguNila-c8r หลายเดือนก่อน

      Hii

    • @RaguNila-c8r
      @RaguNila-c8r หลายเดือนก่อน

      Sent me number

  • @apkapk7454
    @apkapk7454 11 หลายเดือนก่อน +53

    ඇත්තටම ඇත්ත මේ නංගි කියන කතාව මේ ක්‍රීම් එකෙන් සුදු පාටක් එන්නෙ නෑ කහ පාටක් තමයි වෙන්නේ රත්තරන් පාට.දැනට මම මේ ක්‍රීම් අවුරුදු එක හමාරක් පාවිච්චි කරනවා සම්පූර්ණ මගේ ස්කින් එක ලස්සන කහ පාටක් තියෙන්නේ ඔය ලෝසන් 25 දැනට පාවිච්චි කරලා තියෙනවා මම ඉන්නෙ කුවේට් මේ ක්‍රීම් එක මිලදී ගන්න සියලුම දෙනාම ඇත්තටම ලස්සන වෙනවා .

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน +2

      Thank you dr ❤️

    • @erangamadushani6100
      @erangamadushani6100 11 หลายเดือนก่อน +3

      පාවිච්චි කරන විදිය කියන්නකෝ

    • @AsankaSanka-x7y
      @AsankaSanka-x7y 11 หลายเดือนก่อน

      ​@@beautywiththuliprice plZ

    • @DayanaPathmalatha-f4o
      @DayanaPathmalatha-f4o 11 หลายเดือนก่อน

      Koi ekada kianna

    • @Acgtyj
      @Acgtyj 11 หลายเดือนก่อน +3

      මාස 3කට වඩා මේක ගාන්න හොද නෑ... ටිකක් කල් නවත්තන්න ඕනෙ

  • @KavindyaSuraweera
    @KavindyaSuraweera 4 หลายเดือนก่อน +1

    ඔයා හරිම හොද කෙනෙක් එවගේම හොද පැහැදිලි කිරීමක්❤

    • @beautywiththuli
      @beautywiththuli  4 หลายเดือนก่อน +1

      @@KavindyaSuraweera Thank you dr ❤️

  • @maheshikaudayangani1492
    @maheshikaudayangani1492 8 หลายเดือนก่อน +7

    අක්කෙ මේ ක්‍රිම් එක ගෑවම ටිකක් වෙලා ගියාම සුදු ලූනු ගදක් එනවා ගොඩක්ම නෙවෙයි

  • @mangalaabeywardana7405
    @mangalaabeywardana7405 2 หลายเดือนก่อน +1

    මම ක්‍රීඩා පුහුණූවීම් කරන නිසා, හොද cream එකක් ගන්න අවශ්‍යයි

  • @GggTt-d6t
    @GggTt-d6t 7 หลายเดือนก่อน +5

    රැට විතරක් ද පාවිච්චි කරන්න ඕන body lotions & face cream

  • @GaneshikaMadushani-lh9uq
    @GaneshikaMadushani-lh9uq 23 วันที่ผ่านมา

    Mamath pavichchi karanawa tikak bayen hitiye.ath akkige pehadili kirimen baya nethu una tnx akki❤

  • @roshinirmala3865
    @roshinirmala3865 ปีที่แล้ว +9

    ගොඩක් වට්නව කියපුදේවල් ට්ක බොහොම ස්තූතිය ❤❤❤❤❤❤❤

  • @PriyanganiPia
    @PriyanganiPia 3 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුති .මේ ක්‍රිම් එක සම්බන්ධයෙන් දැනුවත් කළාට ❤❤❤❤❤❤.

    • @beautywiththuli
      @beautywiththuli  3 หลายเดือนก่อน

      @@PriyanganiPia ❤️❤️

  • @SamanthaSananayaka
    @SamanthaSananayaka 7 หลายเดือนก่อน +4

    Akke oya Pakistan ekama.kiyada😊

  • @methusalamethu7780
    @methusalamethu7780 วันที่ผ่านมา

    Me cream eka use karala nawaththuwoth face eka change wenawada

  • @NishaniPriyangani
    @NishaniPriyangani 8 หลายเดือนก่อน +7

    අක්කෙ ඔරිජිනල් එක අදුනගන්නෙ කොහොමද please උදව් කරන්න

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr 5 หลายเดือนก่อน

    ලොකු පැහැදිලි කිරීමක් කරා ඔයා ගොඩාක් පින් ❤

    • @beautywiththuli
      @beautywiththuli  5 หลายเดือนก่อน

      ස්තූතියි dr

  • @kanishkacharindu9332
    @kanishkacharindu9332 10 หลายเดือนก่อน +12

    Day /night cream aka kiyada.body loshan aka kiyada

  • @HarshikaSandamali-ik4hs
    @HarshikaSandamali-ik4hs 7 หลายเดือนก่อน +1

    Night craem eka pavichchi karimedi palauwa seram eka galada night cream eka ganne

  • @damayanthidamayanthi6392
    @damayanthidamayanthi6392 11 หลายเดือนก่อน +14

    ඇත්තටම හොඳ ක්‍රීම් එකක් බය නැතුව ගාන්න පුළුවන් මමත් පාවිච්චි කරනවා

  • @SusumChatana-jh7et
    @SusumChatana-jh7et 5 หลายเดือนก่อน +2

    ❤️ඇත්තට ගොඩක් ස්තුතියි හරිම ලස්සන විදිහට පැහැදිලිව කියා දුන්නා අද තමයි පලමුවට මේ විඩියෝ එක බැලුවේ ගොඩක් ස්තුතියි මට පොන් නම්බර් එක එවන්න නංගි ඔයාට තුණුරුවන් සරණයි ❤️ හරිම ලස්සනයි ❤️

    • @beautywiththuli
      @beautywiththuli  4 หลายเดือนก่อน +1

      @@SusumChatana-jh7et thank you dr .0770 345 342 whatspp

  • @gamagedeepika3542
    @gamagedeepika3542 6 หลายเดือนก่อน +3

    ඇත්ත කතා කරන්නේ බුදුසරණයි

    • @beautywiththuli
      @beautywiththuli  5 หลายเดือนก่อน

      ස්තූතියි dr

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඔබගේ දැනුවත් කිරීම පිණිස ඇත්තටම වටිනා වීඩියෝ එකක් පැහැදිලි කරලම දෙනවා කිසිම ආඩම්බරකමක් නැතිව ස්තූතිවන්ත වෙනවා දීර්ඝායුෂ ලැබේවා ඔයාට ටොක් එන්නේ නැද්ද අපිටත් මේ ක්‍රීම් එක ගන්න ඕනේ අපි රට ඉන්නේ කොහොමද ගන්නේ තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤

  • @madaranimesh4897
    @madaranimesh4897 ปีที่แล้ว +114

    ඔයාලා තුලි අක්කගේ ක්‍රීම් බය නැතුව ගන්න..එයා බොරු කියලා ක්‍රීම් බිස්නස් කරන්නේ නෑ..මම තුලි අක්කව recommend කරනවා ❤

    • @sigithisigithi9439
      @sigithisigithi9439 ปีที่แล้ว +3

      Ou.original ඔක්කොම තියෙනවා meya laga.baya නැතුව ganna

    • @beautywiththuli
      @beautywiththuli  ปีที่แล้ว +3

      Thank you dr ❤️❤️❤️

    • @Sanjana_Nethmini
      @Sanjana_Nethmini 11 หลายเดือนก่อน

      Contact number plz😢

    • @asangiii
      @asangiii 11 หลายเดือนก่อน +1

      Ganne kohomada

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน +4

      @@asangiii 0770345342 wh

  • @piyumibandarigoda9599
    @piyumibandarigoda9599 10 หลายเดือนก่อน +2

    මම දැනට cream එක් use කරන්න අරන් 2 weeks වලට ලගයි.දැනටනම් කිසිමමresults එකක් නෑ.ගොඩක් අය කිව්වෙ මුනේ skin එක නිකම් පිච්චිලා වගේ කියලා..බලමු use කරල තව 2 weeks විතර...මේක බැනීමක් නෙවෙයි.මට මේ දක්වා ආපු resukts eka gena kiuwe..💖

    • @piyumibandarigoda9599
      @piyumibandarigoda9599 10 หลายเดือนก่อน

      results ගැන කිව්වෙ

    • @beautywiththuli
      @beautywiththuli  10 หลายเดือนก่อน

      නිෂ්පාදන ගත්තෙ කොහෙන්ද

    • @piyumibandarigoda9599
      @piyumibandarigoda9599 10 หลายเดือนก่อน

      @@beautywiththulioyagen akka

    • @beautywiththuli
      @beautywiththuli  10 หลายเดือนก่อน +1

      සති දෙකෙන් රිසාල්ට් කියන්න බෑ. මේකට රිසාල්ට් එන්න සති හතරක් යනවා..අනික එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියනවා නම් ඔයා ගත්ත ඕඩර් නම්බර් එක එක්ක වට්සැප් මැසේජ් එකක් දාන්න

    • @piyumibandarigoda9599
      @piyumibandarigoda9599 10 หลายเดือนก่อน

      @@beautywiththulisure dr.tnxxx❤

  • @piuminilu5407
    @piuminilu5407 9 หลายเดือนก่อน +4

    මේ body lotion එකට සම ගොඩාක්ම වේලෙනවානේ.. එය මගහරවා ගැනීමට මිශ්‍ර කිරීම සදහා වඩාත් සුදුසු body oil එකද serum එකද???

    • @AmithRehara
      @AmithRehara 4 หลายเดือนก่อน

      🤔

  • @SepalikaJayathunga-d2q
    @SepalikaJayathunga-d2q 8 หลายเดือนก่อน +1

    නංගී කැරටොන් මුහුණේ ගාන පොඩ් ක්‍රීම් එක කීයද

  • @Pabasaras123
    @Pabasaras123 11 หลายเดือนก่อน +18

    මූනට රිසාට් තියෙනවා,අත් වල පාටවෙනස් වෙලා නෑනෙ ඒකට මොකද කරන්නෙ කියන්නකො මං බොඩිලෝශන් එක ගානවා දැන් මාස 5ක් විතර

    • @spsugath6558
      @spsugath6558 9 หลายเดือนก่อน +1

      සති 6 උපරිම ගාන්නේ දිගටම.ඊට පස්සේ පාවිච්චිය අඩු කරන්න ඕන.😊❤

    • @Pabasaras123
      @Pabasaras123 9 หลายเดือนก่อน

      @@spsugath6558 එතකොට ආයෙ තිබ්බ පාටම එනවද

    • @amithshalika9234
      @amithshalika9234 5 หลายเดือนก่อน +1

      දැං රිසාල්ට් තියනවද

    • @Nimfa-fancy
      @Nimfa-fancy 4 หลายเดือนก่อน

      ⁠@@spsugath6558මං මේක ගත්තා මාස දෙකක් විතර යද්දි මගෙ ලස්සන yellow colour එකක් ආවා. දැන් මං මේක නවත්වන්න ඕනෙද? ක්‍රීම් එක මාස දෙකක් ගෑවා. දැන් ඒක ඉවරයි

    • @supun_arunoda
      @supun_arunoda 2 หลายเดือนก่อน

      මූනේ ගාන්නෙත් Body loshn එකද

  • @SelinSelin-w6q
    @SelinSelin-w6q 7 หลายเดือนก่อน +1

    Akke me cream eka reta vitharada ganne

  • @ramyalatha2854
    @ramyalatha2854 11 หลายเดือนก่อน +7

    ගොඩාක් ස්තුති පැහැදිලි කරලා දුන්නාට

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน

      ❤️🙏

    • @Inoka-h5l
      @Inoka-h5l 10 หลายเดือนก่อน

      කොහොමද ගන්නේ

  • @madushanudaya270
    @madushanudaya270 6 หลายเดือนก่อน

    Godak pin oyata e wagema sthuthiy 🙏🙏loku danuwath kirimak kare obata sthithiy me videyo eka dakinna labunata mage adaraniya vishwayata sthuiy mn godak lassani siyalu denama lassani sthuthiy

  • @thamindasamandesilva611
    @thamindasamandesilva611 11 หลายเดือนก่อน +26

    මිල සදහන් කරන්න

    • @Nethu479
      @Nethu479 10 หลายเดือนก่อน +2

      2000 body and face

    • @MadhushaHarshani-m9t
      @MadhushaHarshani-m9t 21 วันที่ผ่านมา

      Akke kohomada me products genna ganne

  • @ChamilaMadushani-j8k
    @ChamilaMadushani-j8k 27 วันที่ผ่านมา +1

    මේ ක්‍රීම් එක මාත් පාවිච්චි කරනවා.තොල් කලු වෙන එකට මොකද කරන්නෙ

  • @neelahelapita6669
    @neelahelapita6669 7 หลายเดือนก่อน +4

    Miss mage mhune kammul deke pigmentation awith dan awurudu 15 k withara godak prathikara kala hari giye naha. Carotene seeram ekath samaga bsc creem eka 3 months withara use kala. Hari giye na. Me
    video eken mis kiyap
    u colagen creem eka
    gathha. Orginal eka kiyala thama kiwwe. Hariyatama danaganne kohomada. Orginal oil eka ganna puluwanda.

    • @OshanAnjula
      @OshanAnjula 4 หลายเดือนก่อน

      Namba eka dena

  • @niroshalakmali4695
    @niroshalakmali4695 8 หลายเดือนก่อน

    I was used more thn one year it is good I stop that one month after that I got more pimples

  • @udarajeewan650
    @udarajeewan650 6 หลายเดือนก่อน +3

    අපි මේ ක්‍රීම් එක ගෙන්න ගන්නේ කොහොමද මිල ගණන් කොහොමද දන ගන්න පුළුවන් ද ❤❤❤❤

  • @SaRa-m3u1x
    @SaRa-m3u1x 3 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන් නංගි මන් මාස 3.විතර පාවිච්චි කරනවා හොදඊ

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +7

    Thank you නංගී 👂🌹

  • @SudharmaDayananda
    @SudharmaDayananda 8 หลายเดือนก่อน

    Thanks denuwath kalata...orginal ekai fack ekai hoyaganne කොහොමද

  • @FaznaRaiz
    @FaznaRaiz 11 หลายเดือนก่อน +4

    Carotone dark ස්පොට් ක්‍රිම් එක අත් යට, රාස් ප්‍රදෙසයට ගාන්න පුළුවන් ද?

    • @FaznaRaiz
      @FaznaRaiz 10 หลายเดือนก่อน

      Kiyana ko plz.........

    • @tharikarathne7132
      @tharikarathne7132 10 วันที่ผ่านมา

      Big no

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 10 หลายเดือนก่อน +2

    Thankyou somch good understand ❤️❤️

    • @beautywiththuli
      @beautywiththuli  10 หลายเดือนก่อน

      Thank you dr ❤️💙

  • @Kimchis_dream
    @Kimchis_dream 11 หลายเดือนก่อน +9

    මම අවුරුද්දක් විතර ගානවා මේ ක්‍රීම් එක හරිම හොද ප්‍රතිඵල තියනවා

  • @DishaniRomeshika-g1r
    @DishaniRomeshika-g1r 4 วันที่ผ่านมา

    Akka kiyana eka atta lassanama patak anne math ganne oka thama marama lassanak anneee

    • @beautywiththuli
      @beautywiththuli  4 วันที่ผ่านมา

      @@DishaniRomeshika-g1r Thank you dr 🤗

  • @naveenkumara9571
    @naveenkumara9571 10 หลายเดือนก่อน +6

    Akke bodylochan ha oil eka kiyak wenawada mamat cream ekak gatta 135ml eka use karanna oni koy welawatada

    • @beautywiththuli
      @beautywiththuli  3 หลายเดือนก่อน

      @@naveenkumara9571 0770345 342 whatspp

  • @kaushisamarasinghe8418
    @kaushisamarasinghe8418 6 หลายเดือนก่อน +2

    Mn meke spot light cream eka gaththe eka under eye dark circle valata use kalata ksmak nadda bikini area ekatath hodaida

  • @MadumaliKumari-r7r
    @MadumaliKumari-r7r 10 หลายเดือนก่อน +11

    Akke man meka gewa eka boththalayak iwarawannam itapase mage alla vitharak duburu patauna ei kiyanna puluwanda

    • @awsusantha1002
      @awsusantha1002 หลายเดือนก่อน

      Ane maget e wage ai ehema wenne maget alla duburu pataine

  • @DilusaSr-ox1gl
    @DilusaSr-ox1gl 11 หลายเดือนก่อน +9

    ඇත්තටම මාත් පාවිච්චි කරනවා මේකේ බොඩි ලෝශන් එක ලස්සනයි කහ පාටයි..හැබැයි ටිකක් සැර සුවදක් එන්නේ ඒත් දැන් මට ඒකත් හුරුයි❤ නියමයි.

    • @beautywiththuli
      @beautywiththuli  10 หลายเดือนก่อน

      Thank you dr ❤️

    • @AjithKumara-di5bs
      @AjithKumara-di5bs 10 หลายเดือนก่อน +2

      Ane fake ekayi original ekayi wen krganna kohomada kiynnakoo😢

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 3 หลายเดือนก่อน +1

    මම ඉන්නෙ රට ම්ස් මට කියන්න කෝ මුනට ඇගට ගාන්න ඔන මෙ ක්‍රිම් එකෙ ගන්න ඔන පිලිවේල ම්ස් මේ ගැන දැනුවත් කරාට ඔයාට ගොඩක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @thilinikaushalya3539
    @thilinikaushalya3539 11 หลายเดือนก่อน +16

    මට නම් හරිගිය එකම ක්‍රීම් එක. ඒත් මට මේකේ fake එක හම්බුනා දැන් මං නතර කරලා තියෙන්නෙ..ගන්න බයයි බොරු ඒවා තියෙන නිසා... මාරම රිසාල්ට් එකක් තියෙනවා.. අත් වලටත් මූනෙ ගාන ක්‍රීම් එකමයි ගෑවෙ... අතුත් කහම කහ පාට උනා ❤❤😍😍😍

    • @deepawasanthi8121
      @deepawasanthi8121 11 หลายเดือนก่อน +2

      කොහොමද ඔර්ජිනල් එක ගන්නෙ

    • @KrishanJayarathna-hp6oe
      @KrishanJayarathna-hp6oe 11 หลายเดือนก่อน

      nathara klama pata wenas unada

    • @chaliya..
      @chaliya.. 11 หลายเดือนก่อน +2

      Samahara kynne athe alla niyapothu ehm duburu wenawa kyl... ehm und

    • @Nelvoids
      @Nelvoids 11 หลายเดือนก่อน

      මුනට ගාන ක්‍රීම් එකට මූණට ප්‍රතිඵල තියෙනවද?

    • @nelumdilhani1469
      @nelumdilhani1469 11 หลายเดือนก่อน

      Ow godak හොඳයි

  • @rasikasadamali7888
    @rasikasadamali7888 หลายเดือนก่อน +1

    Math meka use kala auruddakata wadeya.sudu una.original kiyala dunna kaden.seram eka use karala gawe.ira passe.mage muna davillak avia.eka ganan ganna natuwa gawa.passe muna pichchila wage as wate pallamak awa kkalu.use karana eka nawaththuwa.ita passe thibba patath nathi una.man nam kiyanna meka use karanna apa.nawaththuwa gaman muna gadi dala thibba pata th nathi weno.

  • @ajithsusanthamarasinghe686
    @ajithsusanthamarasinghe686 9 หลายเดือนก่อน +5

    original cream එක හොයාගන්න කොහොමද

    • @beautywiththuli
      @beautywiththuli  6 หลายเดือนก่อน

      Beauty with Thuli page එක බලන්න්

    • @dilmiOshala-po8gk
      @dilmiOshala-po8gk 5 หลายเดือนก่อน

      5:35 ​@@beautywiththuli

  • @nilankamanori5969
    @nilankamanori5969 ปีที่แล้ว +2

    Ow nangi harema lassana patak anawa caroten cream ekata ath fa ekka danne nethiwa pavichchi karoth muhuna gedi danawa lapa danawa bibili danawa harema hoda cream ekak

  • @dinuathapaththu1166
    @dinuathapaththu1166 11 หลายเดือนก่อน +12

    Oily skin ekakata carotine oil eka use karata kmk.nadda akki

  • @TharakaSadamali-s8i
    @TharakaSadamali-s8i หลายเดือนก่อน

    Matanm sathiyen wage resalt awa.mamadem auruddak withara weno pavichchi karanna ara.hebi mama egata withari use kara❤❤❤❤❤

    • @beautywiththuli
      @beautywiththuli  หลายเดือนก่อน

      @@TharakaSadamali-s8i ❤️❤️

    • @puppieshome4329
      @puppieshome4329 22 วันที่ผ่านมา

      අල්ල කලු උනේ නැද්ද කකුල් සුදු වෙලා විලුබ කලු වෙලා නැද්ද 😢

  • @nadeenadee812
    @nadeenadee812 11 หลายเดือนก่อน +5

    මමත් ගන්න බලාපොරොත්තු වෙනවා අක්කා...
    ඊටත් වඩා මට ඔයාව මාරම ෂුවර් කියල හිතුන නිසයි ගන්න හිතුවෙ...

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน +3

      Thank you dr ..අපි ගෙන්නන්නෙ ඒ..කම්පැනි එකෙන්මයි..පේජ් එකේ දාලා ඇති අවුරුදු ගනන් අපේ නිෂ්පාදන පාවිච්චි කරන අය..ඔයා බලන්න.dr facebook.com/beutywiththuli?mibextid=9R9pXO

  • @SujaniNisansala-yx3qq
    @SujaniNisansala-yx3qq 8 หลายเดือนก่อน

    ඔරිජිනල් කියල අපි හදුන ගන්නෙ කොහොමද කියල කියනවද

  • @RamodiNanayakkara
    @RamodiNanayakkara 10 หลายเดือนก่อน +10

    Akke face cream ekata sirum eka mix karala use krnna hoda nadda

    • @beautywiththuli
      @beautywiththuli  6 หลายเดือนก่อน

      Na

    • @AmithRehara
      @AmithRehara 4 หลายเดือนก่อน

      Monata සිරම් 1ක ගන්න හොදද?

  • @Damie-l6m
    @Damie-l6m 11 หลายเดือนก่อน +1

    ඇත්තම ඇත්ත හොඳම hoda kirem akak

  • @dinithidinithi8797
    @dinithidinithi8797 9 หลายเดือนก่อน +5

    අක්කේ body ලෝෂන් එකය් oil එකය් serum එකය් 3 නම ඇගට ගන්න පුළුවන් ද

  • @kasunkathewuni6067
    @kasunkathewuni6067 9 หลายเดือนก่อน +1

    Thanks akki 🥰

  • @saubhagyanisansala-iq8le
    @saubhagyanisansala-iq8le 11 หลายเดือนก่อน +8

    Me cream eke lip bam eka thiyenawada.. samahara cream gewama lip dark wenawane .. meke ehema wenawada .. neththan cream ekata ehema wenne nedda.. dark lip walata wisadum thiyenawada mekata.. man hithanawa meka weradi prashnayak newe kiyala samahra ayatath me prashayat uththara one athi kiyala hithanawa poddak comment ekata reply ekak denna ❤️

    • @AnjuDilhara-qt3yg
      @AnjuDilhara-qt3yg 11 หลายเดือนก่อน

      Ow ane kauruhri mekta reply krnnako

  • @RashiniRashini-ut4kp
    @RashiniRashini-ut4kp 4 หลายเดือนก่อน

    Me prdat ake කොහොමද ඔර්ජිනල් kiyala hoya ganne

  • @SarathWeerasooriya-j5e
    @SarathWeerasooriya-j5e 8 หลายเดือนก่อน +3

    Matath cream ekak one.kohomada ganne

  • @ShiroMali-cq4yj
    @ShiroMali-cq4yj 8 หลายเดือนก่อน

    Original cream එක කීයද?

  • @GeethaniKarunasigha-fc7rt
    @GeethaniKarunasigha-fc7rt 10 หลายเดือนก่อน +15

    අක්කේ මුහුනේ කුරැලැ කැළල් වලට හොඳ යි ද අතූරැ අබාද නැද්ද මම තාම ගලා නැහැ

    • @beautywiththuli
      @beautywiththuli  6 หลายเดือนก่อน

      හොදයි dr..මේක ඔර්ජිනල් එක

    • @hashiniimasha3176
      @hashiniimasha3176 20 วันที่ผ่านมา

      Nb eka dennako akki oder karanna​@@beautywiththuli

    • @beautywiththuli
      @beautywiththuli  20 วันที่ผ่านมา

      @hashiniimasha3176 0770 345 342 whatsapp

  • @SapumalSapu-cw4sk
    @SapumalSapu-cw4sk 7 หลายเดือนก่อน

    ❤❤ කියලා දෙනවිදිය ආකර්ෂණීය යි❤❤ ලස්සනයි

  • @Nipuna-u3p
    @Nipuna-u3p 5 หลายเดือนก่อน +22

    වැදල කියන්නේ මේ ක්‍රීම් එක ගන්න එපා,මං ගෑවා,එක ක්‍රීම් එකකුයි එක boddylotion එකකුඉ,කහ පාටක් එනවා,ඒක ඇත්ත,අල්ල දුබුරුපාට වෙනවා,කකුල් සුදු උනා,හැබැයි ඇගිලි පුරුක් අතර දුබුරු පාටට පේනවා,හරිම කැතයි,මං දැන් කෝමාරිකා ගානව,දැන් සම තිබුන වගේ හැදීහෙන එනවා,ගන්න එපා මේක,මේව මහ මරාල,මං මානසිකව වැටුන,කවුරුත් මගේ කකුල් දිහා බැලුව,

    • @irushidanushka5345
      @irushidanushka5345 5 หลายเดือนก่อน +1

      Me page ekenda gatte dr oya?

    • @chethanadilrukshi296
      @chethanadilrukshi296 4 หลายเดือนก่อน +2

      Apex aura cream ganna hodai

    • @kanchibashini1117
      @kanchibashini1117 4 หลายเดือนก่อน

      ඔක මෙයා කියන විදිහට ලොකල් එකද දන්නේ නැනේ...

    • @puppieshome4329
      @puppieshome4329 22 วันที่ผ่านมา +1

      ඔව් එහෙම වෙනව තමා කකුල් සුදුයි හැබැයි විලුබ ඇගිලි පුරුක් අස්ස කලුයි හෙන කැතයි😢ඔය දැන් ක්‍රීම් එක නවත්තලා කොච්චර කල්ද.ආපහු කකුල් පරන පාටටම ආවද

  • @NiroshaGunarathna-t4s
    @NiroshaGunarathna-t4s 10 หลายเดือนก่อน

    Thanks oyata me pahdeli kerema karata❤❤❤

  • @deepawasanthi8121
    @deepawasanthi8121 11 หลายเดือนก่อน +10

    ඔරිජිනල් කැරටොන් එක ගන්නෙ කොහොමද කොතනින්ද මට විස්තර කියන්න

  • @kanthiileperuma8505
    @kanthiileperuma8505 7 หลายเดือนก่อน +1

    Original cream eka hoya ගන්නේ kohomada

  • @priyanthikarathnayake.7592
    @priyanthikarathnayake.7592 11 หลายเดือนก่อน +5

    ඇත්තමයී..ලස්සන කහා පාටක් එනවා.මං පවිච්චී කරනවා😊

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน +1

      Thank you dr ❤️

    • @nadeemavitharana5207
      @nadeemavitharana5207 11 หลายเดือนก่อน

      ​@@beautywiththuliගන්නෙ කෝමද කියන්න

    • @nadeemavitharana5207
      @nadeemavitharana5207 11 หลายเดือนก่อน +1

      ගන්න තැනක් කියන්න පුලුවන් ද

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน

      @@nadeemavitharana5207 0770345342 whatspp

    • @nisansalaseuwandi8368
      @nisansalaseuwandi8368 11 หลายเดือนก่อน

      akke mn masa 3nak wenawa ganna patan aran carotone b.s.c caram eka..eka mn use kare munata..dn podi aduru patata lapa awith..ada saloon eken mn Carotone natural glow caram eka genawa..eka ada idan gawata passe e gathiya adu wiwida

  • @sandalisanda1819
    @sandalisanda1819 11 หลายเดือนก่อน +5

    අනෙ මමත් ගත්තා lovers එකකින් මගෙ හම කලුඋනා පිච්වෙචනව හම😢 මම දැන් බේත් ගන්න ව 😢😢

    • @Tharuu_bea
      @Tharuu_bea 11 หลายเดือนก่อน

      ෆේක් එකක්ද දන්නෙ නෑ එහෙනම් 😮

  • @P.s.dilrukshiPanagodage
    @P.s.dilrukshiPanagodage 6 หลายเดือนก่อน +1

    Video eka lassanai❤krim ekath hodai.habai mageth athe alla godak kalu wela ekata mokada karanne?plz kiyanna

  • @priyankadinakshi7887
    @priyankadinakshi7887 11 หลายเดือนก่อน +13

    අනේ akkagenma තමයි ගත්තෙ cream එක ඇත්තටම මටත් ගොඩක් හොඳ result එකක්‌ තියනවා. මන් ඉස්සර ගොඩක් කලු කෙනෙක්. ඒත් දැන් හරිම ලස්සන kaha පාටක් ඇවිල්ලා තියෙනවා. මට හරිම සතුටුයි. ගොඩක් හොඳයි මේ cream එක...❤❤❤😊😊

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน

      Thank you dr ❤️❤️

    • @priyankadinakshi7887
      @priyankadinakshi7887 11 หลายเดือนก่อน

      ​@@diliniDushaNh side effects na. Me cream eka godak hodai. 😊

    • @weligamageganga-tm8jj
      @weligamageganga-tm8jj 11 หลายเดือนก่อน

      Kohomada ganne kiyannako

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน +1

      @@weligamageganga-tm8jj 0770345342 whatspp

    • @dulaniiresha9762
      @dulaniiresha9762 11 หลายเดือนก่อน +1

      Me cream eka aththatama hondaida

  • @nilukadarshana2670
    @nilukadarshana2670 หลายเดือนก่อน

    Hamadama masaganak ekadigata ganna hodanadda

  • @nuwanjayarathyne4879
    @nuwanjayarathyne4879 11 หลายเดือนก่อน +13

    සමහරක් ක්‍රීම් ගපුහම මගේ නාහා යට පහලින් දහඩිය දානවා එහෙම වෙන්නේ එයි මෙකෙනුත් එහෙම වෙයිද

  • @navodanidilrukshi1149
    @navodanidilrukshi1149 24 วันที่ผ่านมา

    මේකේ day cream nadda.

  • @IsharaMadhushani-t5p
    @IsharaMadhushani-t5p 11 หลายเดือนก่อน +4

    Pimples tiyena ayata set nenda

  • @isurusameeramakavita9971
    @isurusameeramakavita9971 2 หลายเดือนก่อน

    Original cream එක හොයා ගන්නෙ කොහොමද අක්කෙ

  • @dumindakarunarathna-p4s
    @dumindakarunarathna-p4s 11 หลายเดือนก่อน +5

    Night cream ekak nedda

    • @SaTy-vk5tf
      @SaTy-vk5tf 8 หลายเดือนก่อน

      លក់នៅណាអូន

    • @OshanPramood
      @OshanPramood 6 หลายเดือนก่อน +1

      Heta ganna berida

  • @AmaliWarnakulasuriya-pg2nx
    @AmaliWarnakulasuriya-pg2nx 7 หลายเดือนก่อน

    Meka kohmada original crime aka Thora ganne

  • @sadalimalshani9334
    @sadalimalshani9334 11 หลายเดือนก่อน +5

    Details please

  • @ayeshaherath-u9e
    @ayeshaherath-u9e 29 วันที่ผ่านมา

    Original product eka aduna ganne kohomada?

  • @cutie_baby814
    @cutie_baby814 ปีที่แล้ว +6

    Akka white secret offer ekak dennko 😍 christmas ekata hari oya carotone ekata withrne dunne 😢 oya witharai mt wishwasa

    • @beautywiththuli
      @beautywiththuli  ปีที่แล้ว

      තාම වයිට් සීක්‍රට් එකට නම් නෑ dr...ආවහම කියන්නම්

    • @cutie_baby814
      @cutie_baby814 ปีที่แล้ว

      @@beautywiththuli aniwa kiyanna 😍❤️

  • @BPramutm
    @BPramutm 7 หลายเดือนก่อน

    Godak wisthara danagaththa thanks akki❤

  • @venukisasmika
    @venukisasmika ปีที่แล้ว +6

    Carotene cream eka mth masa 5k withr use krno result hodai lassana gold clour ekk enne eth niyapothu athe alla duburu pata weno ekh karann deyk ndd

    • @chaliya..
      @chaliya.. 11 หลายเดือนก่อน

      Body lotion ektd ehm une

    • @venukisasmika
      @venukisasmika 11 หลายเดือนก่อน

      @@chaliya.. ou

    • @tharukonarathne2960
      @tharukonarathne2960 6 หลายเดือนก่อน

      Mgeth

  • @nadun26568
    @nadun26568 9 หลายเดือนก่อน

    Me product eke facewash,facecream,bodylotion witrk pawichchi krla hoda results gann brida

  • @neeshanishani4741
    @neeshanishani4741 7 หลายเดือนก่อน +4

    ඔර්ජිනල් එක කොහොමද හොයන්නෙ

  • @SrimaliBasnayake
    @SrimaliBasnayake 8 หลายเดือนก่อน

    Carton face cream eke price kohomada? Soyaluma nishpadana wala prices ewanna puluwanda

  • @dilruliyanage1267
    @dilruliyanage1267 11 หลายเดือนก่อน +6

    Original carotone cream wala price danna puluwanda

    • @beautywiththuli
      @beautywiththuli  8 หลายเดือนก่อน

      0770345 352 whatspp

    • @IreshaKumudumali-x2o
      @IreshaKumudumali-x2o 8 หลายเดือนก่อน

      ​@@beautywiththuliOder akak danna puluwanda

    • @sl.sathiya4288
      @sl.sathiya4288 6 หลายเดือนก่อน

      ​@@beautywiththuli❤❤❤

  • @laksiriwadu9246
    @laksiriwadu9246 18 วันที่ผ่านมา

    Mis meka digatama ganna onada

  • @PrabodhaKulasooriya
    @PrabodhaKulasooriya ปีที่แล้ว +4

    Akke me crim ekata alla ehema bora pahayak wenwane. Eka nathi karaganne kohomada ..

    • @maheshi8565
      @maheshi8565 10 หลายเดือนก่อน +1

      Mageth 😢

    • @thejanibasnayaka4567
      @thejanibasnayaka4567 6 หลายเดือนก่อน +1

      Ageth ehemai..mokada karanne ekata.harima kethai ath dekama😪

    • @puppieshome4329
      @puppieshome4329 22 วันที่ผ่านมา

      @@thejanibasnayaka4567මගෙත් එහෙමයි කකුල් විලුඹ එහෙමයි😢

  • @himaperera-q9b
    @himaperera-q9b 5 หลายเดือนก่อน +1

    Akke me cream ekata niyapothu duburu wenne ei

  • @lakshmiishara6970
    @lakshmiishara6970 ปีที่แล้ว +9

    මේ ක්‍රීම් එකට නියපොතු අදුරු වෙන්නෙ ඇයි

    • @dammikasenaverathna2292
      @dammikasenaverathna2292 ปีที่แล้ว

      Bleachiing sara

    • @madaranimesh4897
      @madaranimesh4897 ปีที่แล้ว +1

      Samahara ayata kojic acid tyna nisa niyapothu/ alla දුඹුරු paata wenawa.ekq tika dawasak gyama hariyanawa.cream eka gaaddi glows daala gaanna..

    • @beautywiththuli
      @beautywiththuli  ปีที่แล้ว

      @@dammikasenaverathna2292 බීලිචිං වලට නියපොතු දුඹුරු වෙන්නෙ නැ 😁

    • @beautywiththuli
      @beautywiththuli  ปีที่แล้ว +1

      @@madaranimesh4897 ඒක හරි dr❤️

    • @jayalathjayalath4889
      @jayalathjayalath4889 ปีที่แล้ว

      මේකේ sun cream ekak තියෙනවා ද

  • @pradeepKunad
    @pradeepKunad 4 หลายเดือนก่อน

    Akka cream eka use karane kohmada.. night ekata munata ghnne kohmada akka... කොච්චර ghnna onada munata allanakam masaj karanma one da akka pils wistara kiyanna

  • @gkkumarapala9983
    @gkkumarapala9983 11 หลายเดือนก่อน +6

    Orginal caroton cream ගන්නේ කොහොමද

    • @beautywiththuli
      @beautywiththuli  11 หลายเดือนก่อน

      Page එකේ දාලා ඇති විස්තර

    • @sarathnandasiri4668
      @sarathnandasiri4668 7 หลายเดือนก่อน

      අක්කේ මටත් ganna oni​@@beautywiththuli

  • @NiroshaDasanayake
    @NiroshaDasanayake 7 หลายเดือนก่อน

    Me cream eka hodai ❤

  • @preethieweerakkody9994
    @preethieweerakkody9994 ปีที่แล้ว +3

    Hi Thuli,I'm from Canada,I want to get some of your products, so how can I contact you.Please let me know.

    • @beautywiththuli
      @beautywiththuli  ปีที่แล้ว +1

      0770345342 whatspp

    • @anukshikajasenthu-liyanage2399
      @anukshikajasenthu-liyanage2399 10 หลายเดือนก่อน

      I’m from canada too and I’ve been using this cream after my mother-in-law had recommended me. It’s available in any West Indian stores in canada. Especially at Charlie’s

  • @kasunsanjeewa7722
    @kasunsanjeewa7722 8 หลายเดือนก่อน

    Akkiyo mata cream ekai lotion ekai oil ekai ganna oni.kohomada ganne