Bawana Wadasatahana 01 - Pattana Desana - Kiriwaththuduwe Ariyadassana Thero
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
---------------------------------------------------------
Mail - nirwanadwara@gmail.com
➡ පට්ඨාන සුරක්ෂා සභාව වට්සැප් සමූහය
chat.whatsapp....
➡ පට්ඨාන සුරක්ෂා සභාව Facebook සමූහය -
/ 1p4rhs1k9p
➡ නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
☎ +94723998000
➡ නිර්වාණ මග යූටියුබ් නාලිකාව
/ @nirwana_maga
---------------------------------------------------------
📒 පට්ඨාන ධර්ම වන්දනාව පොත pdf
drive.google.c...
➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක (පොතේ දිග - 5අඟල් × පළල - 4අගල්) රුපියල් 70./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවර තව ලියුම් කවරයක බහා පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
සජාන් - 077 265 9233
---------------------------------------------------------
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻
#PattanaDesana #KiriwaththuduweAriyadassanaThero
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ හරි ම පැහැදිලි සිතට දැනෙන ආකාරයට කියලා දෙනවා උගුර ලේ රස වෙනතුරු අපිට ආදරයෙන් කරුණාවෙන් අපට දේශනා කරනවා අපේ බුදු රජාණන් වහන්සේ ගේ කරුණාව මෛත්‍රිය උතුරා පිටාර ගලා බසින වා වගේ ඒ කරුණාව කෝටියක් මව් වරුන්ගේ කෝටියක් පිය වරුන් ගේ එක පිඩක් කලද බුදුරජාණන් වහන්සේගේ කරුණාව එක පිඩක් කලද බුදුරජාණන් වහන්සේ ගේ කරුණාවට උපමා කල නොහැක ඔබ වහන්සේ ලා අපි වෙනුවෙන් කරන උපකාර ධර්ම ය තුළින් බුදු රජාණන් වහන්සේ කෙරෙහි අපමන ශ්‍රද්ධාව ක් ප්‍රේම යක් වචන නෑ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ඔබ වහන්සේ අප්‍රමාණ කරුණාවක් පින්වතුන් කෙරෙහි මට තේරුනා එහෙත් මේ බණ අහන අය ඔබ වහන්සේ වෙහෙසට පත්ව කරනවා ලග ට ගිහිං අපට අවශ්‍ය උනත් එන්න බෑ දුර නිසා you tube එකෙන් අහන්නේ පුදුම වෙහෙස ක් දරලා ඉගන ගත්ත දේ සගව ගෙන නොයිද බබලවා අපට කියා දෙනවා විවෘත උනාම තමා ධර්මය බබළන්නේ අනේ ඔබ වහන්සේ ට නිර්වාණ සුවය පිනිස හේතුවාසනාව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඉක්මන් බවයකදීම තුන් තරා බෝධියකින් එක් තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🎉🎉මේ භවයේදීම ඔබ වහන්සේට මේ භවයේදීම උතුමි නිර්වාණ සුවය ලැබේවා🎉🎉🎉
ඔබ වහන්සේගෙ ධර්ම දේශනා හරිම වටිනවා.පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
උතුම් නිවන් මග අපට පසක් කරන්නාවු බුදු පුතුනි ඔබ වහන්සේට ප්‍රර්තනීය බෝධියකින් නිවන් දකින්න වාසනාව ලබේවා.,.
🙏🙏🙏
භාග්‍යවතුන් වහන්සෙගේ හදමඩලයි ඔබවහන්සෙ
සාදු සාදු සාදු ❤❤❤
මෙවන් පුතුන් ලොවට දායාද කළ පින්වත් දෙමාපියන්ටත්
බුදු පුතුන් තැනූ කල්‍යාණ මිත්‍ර උතුම් ගුරුදෙවිදුන් වහන්සේලා ටත් අප කළ පින් අනුමෝදන් වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට ද ඒ පින් අනුමෝදන් වේවා තෙරුවන් සරනින් දීගායු වේවා නීරෝගි වේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏
ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා
අවබෝධය කරා යන අයගේ පිනට පහළ වූ ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ❤🌹🌹🌹🙏🙏🙏
6666mins and to the first half of the moshhý6t 666mins to the first half of
සාදු සාදු සාදු🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏
බ්ස්න
Mnc
සාදු වූ සාධූ සාධූ
මෙකල වැඩ සිටින ධර්මධර භික්ෂුන් වහන්සේලා අතරින් තවත් උතුම් සංඝරත්නයකි.
නමස්කාරය වේවා!
සාදු 🌷🙏🌷සාදු🙏🌺🌹🌺 සාදු 🙏🌼🌻🌼
සාදු සාදු සාදු සාදු සාදු
සාදු සාදු සාදු 🎉🎉🎉
තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
ඔබ වහන්සේ ට මෙම අතභවයේදිම මාර්ග එල අවබෝධ වෙවා!!
🙏🙏🙏 .
මෙම දේශනාව නිවන අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා!!
තෙරුවන් සරණයි!!!
සාදු සාදු සාදු නිවනටම හෙතුව වේවා උතුම් තෙරැවන් සරණයි🙏
පින්වත් සුවාමිඑන් වහන්සේට නිඩුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා .සාදූ සාදූ සාදූ සාදූ
ඔබ වහන්සේට වහ වහාම නිවන් සුවය දැනේවා.! ! !🎉🎉🎉
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මේ බවයේ දීම උතුම් වූ නිවන ම අවබෝධ වේවා
තෙරුවන් සරණයි
🙏🙏🙏
සාදු සාදු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ
නිවනින් සැනසීම ලබත්වා...
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේ 🙏
පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තබන තබන පියවරක් පාසාම සතර වටින් සියලුම රැකවල් සැලසේවා ..🙏🙏🙏
තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
🌷🌷 🙏🙏🙏 🌷🌷
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🌼🙏
උතුම් බුදුපුතුන්ගේ පාද නමාම් 🙏🌹🙏🌹🙏🌹
සාදූ සාදූ සාදූ නමෝ බුද්ධය නමස්කාරය වේවා නමස්කාර කරමි සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු 🌹🌹🌼🌼🌹🌹🙏
හරිම ලස්සනයි උපමා එක්ක කරන පැහැදිලි කිරීම .අපේ හාමුදුරුවන්ගේ ධර්ම ඣානය වැඩි දියුණු වේවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ !.
සමිමා සමිබුදු දහම ඇසේවා,නිමිමාවක් නැති පින්,කුසල් පිරේවා,සම්බුදු සසුණේ පිහිට ලැබේවා,මග ,ඵල,නිවනින් සිත සැනසේවා,,
සාදු සාදු සාදු !!!
ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා !!! නිදුක් නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා !!! ඒ තුලින් බොහොමයකට යහපතක් සැලසෙනවා නොඅනුමානයි.
ඔබ වහන්සේට තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා යි!!! ප්‍රාර්ථනා කරන්නෙමු
පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
මේ අසන උතුම් දෙසනාවේන්මඅපහට උම්නිවනම අරමුණ මගනොහැරම පහළ වේවා සාධු සාධු සාධු
🙏🙏🙏
සාධු සාධු සාධු.නිවන්දකිත්වා
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
තෙරුවන් සරණයි
Theruwan saranai swameenwahansa oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu 🌹🌹🌹🙏🌹🙏
සාදු සාදු සාදු
ඔබ වහන්සේට නිවන අවබෝධ වේවා
සියලු සත්වයෝ නිවන් දකිත්වා🙏🙏🙏
සාදු සාදු මාගේ නමස්කාරය වේවා
නමස්කාර වේවා
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸💮💮💮🌼🌼🌼
තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි සාදු සාදු සාදු
🙏🙏🙏 ස්වාමින්වහන්ස, ඔබ වහන්සේටත් අපටත් පරමාර්ථ ධර්ම අවබෝධය ඉක්මනින් ලැබේවා!!!
කොතරමි රිදුනත් අවුලක් නැහැ ,නිවන්සුව ලැබෙන දර්මය සිතට ලැබෙන වානමි,
මෙවැනි ස්වාමීන් වහන්සේලා තව තවත් බිහිවේවා .
🙏🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..හරිම පැහැදිලියි බන...දේශනාව..
සාදු සාදු සාදු ¡¡¡¡¡
Sadu sadu sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්වමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා . `!!! 🍀🌻🌹🌸🌷
සාදු සාදු සාද🙏🙏🙏
සාදු සාදු සාදු ...පුජනීය ස්වාමින් වහනසේට ච සත්‍යය යඅවබෝධ වේවා .නිදුක්වේවා ! නීරොගී වේවා ! දීර්ඝායු වේවා !
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු අපෙ ස්වමිනි .නමස්කාර වේවා
සාධු සාධු......නමෝ බුද්ධය.
සාධු සායෝනාරා මගේ නමස්කාරවේවා.
🙏🙏🙏තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස,
නිදුක්, නීරෝගී, සුවපත් වේවා!
චිර ජීවනය වේවා!
නිර්වාණ අවබෝධය වේවා!
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස .ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වන්ත ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා !!ඔබ වහන්සේ ට තෙරැවන් සරනයි !!
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
තෙරැවන්.සරණයි.අපේ.පින්වත්
ස්වාමින්.වහන්සේට..නිදුක්.නිරෝගි.සුවය. දිර්ඝ යුෂ. ලැබෙවා.මගේ.උතුමි.නමස්කාර. වෙවා.සාදු.සාදු.සාදු..🙏🙏🙏
උතුම් වු ශී සද්ධර්මය අවබෝධ කරගනිමි,අවබෝධ වේවා,,
🙏🙏🙏තෙරැවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට .දිඝායු වේවා .
Budu saranai.
අසරන.මිනිසුන්.වෙනුවෙන්.අනුකම්පාවෙන්ම.කරනමෙදෙසනා.සාදු 🎉සාදු🎉
සාදු සාදු සාදු ලෞවුතුරා සම්මා සමිබුදු සරණයි නමෝ බුද්ධාය,❤❤❤❤පින්වත් ස්වාමීන් වහන්සේට,උතුමිවු ශී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා ,
ස්වාමින්. වහන්සෙට. නිවනම. අවබොධය. වෙවා
සැමට මනාව වැටහේවා. සාධූ!සාධූ!සාධූ !!!
සාදු සාදු සාදු .....
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏
සාදු ...සාදු ...සාදු
🌺🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ ට මගේ නමස්කාර වේවා සාදු සාදු 🪷💐🪷🪷🪷💐🪷💐🪷🪷🪷💐🪷💐🪷
මෙවන් හාමුදුරුනමක් අපට පහල වෙලා තියෙන්නේ අපේ පෙර පිනකට.සියලුම මනුස්සයන්ට බෞද්ධ ධර්මය වටහල දෙන්න දරණ මහන්සිය මෙතෙකැයි කියන්න බැහැ.පට්ඨාන සූත්‍රය මාර්ගෙයන් අපගේ සිත් තුල බුද්ධ දර්මයේ ඇති කෙටි මාර්ග කාවද්දන්න දරණ වෑයම ….. හාමුරුවනේ ඔබ වහන්සේ ට බුදුබවම ලැබෙන්න ඕන .අවසර අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏
ඔබට බොහොම පිං🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බුදු සරණයි
Sadu.sadu.sadu.
Sadu sadu sadu
සාදු .සාදු .අන්තිම.මොහොතේ.හෝ.අපට.අසන්නට .ලැබෙන.ආස්චරිය.මත්.දේසනාවට.මාගේ.නමස්කාරය.වේවා .🙏🙏🙏🌷🌼🌻
සාදු සාදු සාදු
තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,
මම ස්වාමීන් වහන්සේ ගේ පට්ඨාන දේශනා සියල්ලම වාගේ කිහිප වරක්ම u tube හරහා ශ්‍රවනය කරනවා,
ස්වාමින් වහන්ස මට සක්කාය දිට්ඨියේ 20 ආකාරය ගැන දැන ගැනීම ඉමහත් කැමැත්තක් තියෙනවා, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවේ දායකත්වය දරා තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වැනි දිනට ,විකාශනය කිරීමට,
නමුත් ස්වාමීන් වහන්ස මා ජුලි මස 24 වැනි දින බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යාමට බලාපොරොත්තු වන බැවින් ජුලි මස 22 වෙනිදාට පෙර නොහැකිවූවොත් එම ධර්ම දේශනාව සදහා අගෝස්තු 15 වැනි දිනට පසු දිනයක් ලබා දීමට හැකිනම් බොහෝම පිං ,මා ප්‍රඥා නාලිකාවද ඒ ගැන දැනුවත් කර තිබෙනවා,
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි
🌻සාදු🌻සාදු🌻සාදු🙏🙏🙏
Swameen wahansege pattana potha apata labagann widihakkiyanna . Theruwan saranai ¡¡¡
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏
Theruvan saranai garuthara swamin vahansa sithala pradeshayaka sita bavana karath agata dadiya damanne ay bavana
karaddi karunaven pahada dena sekva.🙏
🌸🌸🌸🙏සාදු 🙏සාදු🙏 සාදු🙏🌸🌸🌸
සාධූ සාධූ සාධූ !!! ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද ,එම සද්ධර්මය මැනැවින් පහදා දුන් ඔබ වහන්සේටද මම නමස්කාර කරමී. 🙏🙏🙏
සාධු 🙏සාදු🙏🙏🙏🙏නිවන් සම්පත් ලැබේවා 🙏
🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
Namo Budaya!