කපුටන් මාරා දමන කොළඹ සැරිසරන කුරුල්ලා | COCATOO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น •

  • @PetTalk
    @PetTalk  หลายเดือนก่อน +22

    අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...
    whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F

    • @nipunpriyankara3741
      @nipunpriyankara3741 หลายเดือนก่อน +1

      Airfoce dog unit eka gana karanna

    • @apemai2569
      @apemai2569 หลายเดือนก่อน +2

      යකෝ මේක අපිරිසිදු උනේ උබවගේ උන් නිසා කියල තමා හිතන්නේ

    • @MadushankaDulanjana
      @MadushankaDulanjana หลายเดือนก่อน

      ෙමාන්ස්ටර් ෆිශ් ගැන ඒකක් ඔන

    • @ranjansinha1744
      @ranjansinha1744 หลายเดือนก่อน

      @@PetTalk ලංකාවේ ඉන්නවනම් Kangal , Indian Bully ගැනත් කරන්න..
      DoGo ලා ගැනත්. ( St Bernard ලා වගේ හොඳින් වැඩුණු ) තව හොඳ එකක් පුළුවන් නම්.. 👍.

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj หลายเดือนก่อน +1

      @@PetTalk එක දෙශිය මාලු වර්ග ගැන විඩියෝ එකාක් දෙන්න කො

  • @kavishkahettiarachchi6057
    @kavishkahettiarachchi6057 11 วันที่ผ่านมา +1

    හැමදාම අපේ ගේ ගාව රුකත්තන ගහට එනව මෙයා. ❤

  • @chathurangahettigelyrics
    @chathurangahettigelyrics หลายเดือนก่อน +21

    අඩේ මලිඳු අයියා ❤️
    ඉස්සර ජෙරාඩ් අන්කල්ගෙ ගෙදර එනවා ඇෆ්‍රිකන් ලව් බර්ඩ්ස්ලා බලන්න. මේ ඉන්නෙ වෙන ම ලෙජන්ඩ් කෙනෙක්. 💪💪😍😍

  • @ISHELART2016
    @ISHELART2016 หลายเดือนก่อน +22

    මේ කුරුල්ලා දැක්කාම මට මතක උනේ RIO එකේ කුරුල්ලා 🌼🌼❤️

  • @shihansankalpe4799
    @shihansankalpe4799 หลายเดือนก่อน +4

    Live long and happy little bird!🥰

  • @ranjanthilakasiri7917
    @ranjanthilakasiri7917 หลายเดือนก่อน +4

    කුරුල්ලගේ ප්‍රබල පලිගැනීමක්... 🔥🔥🔥🔥🔥😼

  • @vimalavimalavimalavimala4203
    @vimalavimalavimalavimala4203 หลายเดือนก่อน +2

    බෝසත් මොණරාගේ කතාවට සමාන කතාවක්‌ ❤❤❤

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 หลายเดือนก่อน +7

    ඔය කුරුල්ලගේ ජීවිත කතාව film එකක් හදන්න් පුලුවන්

  • @jagathvithana4427
    @jagathvithana4427 หลายเดือนก่อน +17

    මේ කුරුල්ලු ජාතිය අපි ඉන්න ඕස්ටේ‍්‍රලියාවෙ ඉන්නෙ. එක රෑනකට 50ක්60 විතර ඉන්නෙ.මෙයාල කන්නෙ පණුවො කුමීන් වර්ග හරිම ලස්සනයි මෙයාගෙ ඔලුව උඩ තායන පෙදේ විහිදුවාම. මෙයාල ලංකාවෙ බෝ උනානන් හරිම ලස්සනයි

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 หลายเดือนก่อน +1

      ලස්සන වගේම රංචු හරි කරදරයි ඔස්ට්‍රේලියාවේ සතියකට සැරයක් ගවල් වලන් එළියට දානකුනු පෙට්ටි රංචු පිටිං ඇවිත් අදිනව සමහර ඒව පෙරලනව ..

    • @yusufshahid4537
      @yusufshahid4537 หลายเดือนก่อน

      I have one of this 4years,,,, big cost,,

    • @amvlogsub2485
      @amvlogsub2485 หลายเดือนก่อน

      ලංකාවෙ බෝ උනොත් ලස්සනටම තියෙයි. 😂😂😂

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 หลายเดือนก่อน +4

    මේ රටේ දෙමාපියන්ට දාව ඉපදිලා නොමිලේ ඉගෙන ගෙන උඩ බලාගෙන කෙල ගහ ගන්නවා වගේ මව් රට අපිරිසිදු රටක් කියන අපි තමුන්ලා පවා ඒවට වගකිව යුතු නෙමෙයිද ,

  • @Maduruw
    @Maduruw หลายเดือนก่อน +9

    එහෙම තමා කපුටන්ට කෙලින්න ආව කියන්නේ හැමදාම අනුන්ට ලෙඩදාන්න බෑ.

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj หลายเดือนก่อน +58

    මැලිබන් හන්දියෙ සෙඩ් එක අවට එහෙම ලෙසියෙන් බලා ගන්න පුලුවන් හවසට කැ ගහනවා සුපිරි 😂

    • @PetTalk
      @PetTalk  หลายเดือนก่อน

      අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...
      whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F

    • @lahirusankalpa5598
      @lahirusankalpa5598 หลายเดือนก่อน +2

      මමත් දැක්කේ තෙල් පෝලිම් කාලේ ඔතන ගහේ ඉන්නවා දවසෙම.

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj หลายเดือนก่อน +2

      @lahirusankalpa5598 😂 ආතල් නෙ එ කාලෙ 👍

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m หลายเดือนก่อน +13

    මෙකත් අර විසිතුරැ මසුන් වාගෙ තම⁣ා මුනුත් මනුස්සයො බො කරොත් අපේ පරිසරවල විදෙශිය කුරැල්ලො බොඋනොත් අපෙ කුරැල්ලො මැරෙනවා😢😢😢😢😢

  • @janithsoyza1780
    @janithsoyza1780 หลายเดือนก่อน +4

    Aparade oya me satha inna thena hariyatama kiwwe bro. Me sathata anathurakwat karaiii! Samahara minissu innawa sathekta karadara krnna hethu Ona na !

  • @sudarakadeshapriyahabaraga4245
    @sudarakadeshapriyahabaraga4245 หลายเดือนก่อน +1

    ඇමෙරිකන් බුලි පිස්සුව අපිට හදපු මලිදු...❤

  • @DhammikaHerath-x2r
    @DhammikaHerath-x2r หลายเดือนก่อน +35

    අනේ පුලුවන් නමි අපේ මිනිස්සු වී කුරුල්ලො අල්ලලා විතුනන ඵක ට නීතිය ක්‍රියාත්මක කරන්න

    • @BTshorts_01
      @BTshorts_01 หลายเดือนก่อน +1

      ආයේ අල්ලලා පාරෙ විකුණලා නිදහස් කරනවා😂💔 මරන්නේ නෑ

    • @dts8255
      @dts8255 หลายเดือนก่อน

      Vikunddi ganethuwa hitiyanam aye allana eksk ne

    • @lakshmanperera9018
      @lakshmanperera9018 หลายเดือนก่อน +3

      ඉස්සර හවස් කාලයේදී වී කුරුල්ලෝ වළාකුළු වගේ රංචු පිටින් පියාසරකරලා රෑට ලගින තැන්වලට බහින්නේ. දැන් වී කුරුල්ලෝ 10-15 රංචු බලාගන්නත් දුෂ්කරයි. ඉන්න කුරුළු රංචුවලටවත් හිරිහැර නොකර උන්ගේ පාඩුවේ ඉන්න දෙන්න. පව් .! 🙏

  • @geethhirusha4177
    @geethhirusha4177 หลายเดือนก่อน

    අපේ රට කැය්හයි කියලා මූ කීවම සංචාරකයෝ එයිද
    එත් විඩියෝ එක නිසා මේ කිරුල්ල ගැන දැන ගත්තා එකට ස්තුති

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක් !
    👍👍👍👍👍👍👍

  • @kumarakariyawasam7287
    @kumarakariyawasam7287 หลายเดือนก่อน +5

    පොඩ්ඩක් හොයල බලහල්ල මුන් කොහොමත් ඔස්ට්‍රේලියාවෙ කපුටො වගේ පාරවල්වල ඉන්නෙ😂😂😂😂😂😂

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t หลายเดือนก่อน +17

    පව්.. උපන් රටෙන්.. තමවර්ගයෙන්... දුරස් වෙලා.. තනිවෙලා.. පෙර කල අකුසලයක්..කෙසේ වෙතත්.. පරිස්සමෙන්..... ජීවත් වෙන්න.. කොළබ කපුටෝ කපටි 😢😢

  • @222Nethu
    @222Nethu หลายเดือนก่อน +1

    මේවගේ අය මේවගගේ පරිසලවල ඉන්න එක එච්චර හොදනෑ ඒක මේ සතාට වගේම අපේ ආවේනික සතුන්ටද බයානක වෙන්න පුලුවන්

  • @YohanIndika-e2i
    @YohanIndika-e2i หลายเดือนก่อน +8

    මැලිබන් හන්දියේ මමත් දැකල තියනවා පන්සල ගාව ❤❤

    • @dulariperera1510
      @dulariperera1510 หลายเดือนก่อน +1

      Maliban eka gawa panasìa bank eka uda eya innawa.

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      ​@@dulariperera1510anee❤

  • @nilanthilanga
    @nilanthilanga หลายเดือนก่อน +5

    දැකලා තියෙන සතෙක් 🥰

  • @chamiruhansanatechenglis
    @chamiruhansanatechenglis หลายเดือนก่อน +9

    පලවෙනි comment එක මගෙන්

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน

      හා උඹට තෑග්ගක් දෙන්න සූදානමි කොකටුවා 😂😂😂😂😂😂

    • @prlindraniprlindrani2090
      @prlindraniprlindrani2090 หลายเดือนก่อน

      අල්ලන්න එපා නිදහස් එයාට ඉන්න දෙන්න

  • @SupunMadusanka-f7j
    @SupunMadusanka-f7j หลายเดือนก่อน +118

    මගේත් ඔහෝම blue corner parrot කෙනෙක් පැනලා ගියා 😢 එයා දැන් මේ පරසරයේ ජිවත් වෙනාවා එයා දැන් පඩු ගිරවෙක් එක්ක බිර්ඩ් වෙලා පැටියෙක්කුත් ඉන්නවා❤❤❤❤😊😊😊

    • @sachinthasamarasinghe6518
      @sachinthasamarasinghe6518 หลายเดือนก่อน +14

      බොරු කියන්න එපා😂

    • @Malan_911
      @Malan_911 หลายเดือนก่อน +2

      😅😂

    • @SanjayaDharmasena-cf8uz
      @SanjayaDharmasena-cf8uz หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @gamerisuru
      @gamerisuru หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @ranjansinha1744
      @ranjansinha1744 หลายเดือนก่อน +7

      😳.. ඉතිං ඔයා blue coner parrot කෙනෙක් එක්ක bird 🐦 වෙලා පැටියෙක් ගන්න try එකක් දැම්මේ නැද්ද ?? 😂😂😂.

  • @rajithavroon9938
    @rajithavroon9938 หลายเดือนก่อน +2

    මලිදු සුපිරි චරිතයක් ❤

  • @hasiya448
    @hasiya448 หลายเดือนก่อน +1

    පටන් ගද්දිම කියපු වචන ටිකක් නිසා මෙච්චර කල් බලපු චැනල් එකක් එපා උනා

  • @rovinmichael4689
    @rovinmichael4689 หลายเดือนก่อน +3

    මන් ගාව හිටියා ඇෆ්රිකන් ග්‍රේ කෙනෙක්. අම්මො ලස්සන කාලයක්❤

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Ane math asai African gay lata.kalui lokui.❤❤

    • @SudamDamsara-w3h
      @SudamDamsara-w3h หลายเดือนก่อน

      Mage gavath hitiya❤.e kale pissuvak neda attama🥹

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 หลายเดือนก่อน +12

    මොලේ තියන සතෙක්.. අවුරුදු 100ක වගේ ආයු කාලයක් තියනවා

  • @linux-futuredress7120
    @linux-futuredress7120 หลายเดือนก่อน +19

    මූත් ටිකක් කොකටුවා වගෙ😊😊😊

  • @rev.vishuddhi2202
    @rev.vishuddhi2202 หลายเดือนก่อน +166

    රටේම ඉපදිලා රටේම ජීවත් වෙලා අපිරිසිදු දූෂිත රටක් කියන්න එපා මහත්තයෝ .මං හිතන්නේ මේක ජාතකය වැරැද්දක් වෙන්න ඕන 😢

    • @gihangunasanka5476
      @gihangunasanka5476 หลายเดือนก่อน +7

      පොශ් වෙන්න හදන ඩයල් නේ .ඕස්ට්‍රේලියවේ සතෙක් නිසා බොරු ලොකු ලයින් මුන්ගේ

    • @PetTalk
      @PetTalk  หลายเดือนก่อน +30

      Pirisidu kiyanna tharam minissu honda dewal karanawa mama dakala nee mahaththayo

    • @indikajayadewa5889
      @indikajayadewa5889 หลายเดือนก่อน

      අපිරිසිඳූ දූෂිත රටක් නිසාද බං ටුවරිස්ට් ලා නිදහසේ හුස්ම ගන්න ලංකාවට එන්නෙ. උඹලගෙ මොල හෝදපු එක සමාජගත නොකර හිටහං.. ජාතකේ වැරද්දම තමයි.

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya หลายเดือนก่อน +52

      ගූ බෙට්ටට අයිසින් දාන්න ඕනෙ නෑ බන්..මේ රට ඇත්තටම දූශිතයි අපිරිසිදුයි තමයි.

    • @pali516
      @pali516 หลายเดือนก่อน +2

      ඇත්ත මේ රට හොඳම පොහොසත්, විසුද්ධි වගේ සුල්තාන්ලා ඉන්න රටක්.

  • @Theiththewa
    @Theiththewa 21 วันที่ผ่านมา

    රියෝ එකේ කොකටුවා මතක් වෙච්ච අය කෝ...

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara หลายเดือนก่อน +18

    මේ සතාව අල්ලන්න ආවොත් ඒ ටවුමේ ඉන්න මිනිස්සු හොදට සලකලා යවන්න 😅

  • @DiniduJayasekara
    @DiniduJayasekara 27 วันที่ผ่านมา

    Ring neck mutations video 1 ikmanin❤❤ shop wala newe.with breeders.

  • @chameeradesilva260
    @chameeradesilva260 หลายเดือนก่อน

    Malindu ayya! 🙌

  • @KasunRathnasiri-y9u
    @KasunRathnasiri-y9u หลายเดือนก่อน +75

    රියෝ🥴 එකේ උන්නු නයිජල් බං ඔය.

    • @SIX-T
      @SIX-T หลายเดือนก่อน +1

      ඒක තමා .

    • @CeylonDiscoveryChannel
      @CeylonDiscoveryChannel หลายเดือนก่อน +1

      පැහැදිලි කරන්න

    • @SIX-T
      @SIX-T หลายเดือนก่อน +1

      @@CeylonDiscoveryChannel ය්කෝ කාටුන් එක බලලා නැද්ද .අර නිල්පාට පියාබන්න බැරි ගිරවෙක් ඉන්නෙ😅

    • @indeepa5033
      @indeepa5033 หลายเดือนก่อน +1

      මටත් ඕකමයි දැක්කම මතක් උනේ 😂😅

  • @omar7239
    @omar7239 หลายเดือนก่อน +2

    Cockatuwaa sahmaanyayen awurudu 70 / 90 withara jeewath wenawaa...
    Dan nidahasee inna denna...

  • @shiromifernando7256
    @shiromifernando7256 หลายเดือนก่อน

    7:01 7:02 and one hitapuden e sathata sathutane ane dalak atuwala alla I da Dan naha minissu bo kara ganna

  • @tishi-z1w
    @tishi-z1w หลายเดือนก่อน +1

    Budu saranayi kokatu manika.....nidahase parissamin inna

    • @PetTalk
      @PetTalk  หลายเดือนก่อน

      අපි ඉස්සරහට කරන්න ඕන මොනවගේ වීඩියෝද ? කට්ටිය පහල comment කරගෙන අපේ Whats App group එකටත් join වෙන්න...
      whatsapp.com/channel/0029Va7D9cxHgZWhiQ24R41F

  • @nihallasantha8073
    @nihallasantha8073 หลายเดือนก่อน

    Apaey lankaawa daeyn hugakma piresindu ratak ...balapan pilepieenaey amu apaayak.awurudu 20 ka maliban handiyai daen maliban handiyai baladdi api kochara piresindu da ..oya waeyda satahana daapu aekata godak tuti...Nniyamai❤❤.

  • @akashrathnayake8178
    @akashrathnayake8178 หลายเดือนก่อน +2

    අඩො නයිජල් නේද මේ😂😂😂

  • @Nature60810
    @Nature60810 หลายเดือนก่อน +1

    රත්මලානෙ මැලිබන් එක පැත්තෙත් හිටියා

  • @jayathilaka7213
    @jayathilaka7213 หลายเดือนก่อน +3

    Ubanam macho kiyai ballata thiya minissuntath kannanathi kalayak

  • @Update-1st
    @Update-1st หลายเดือนก่อน +19

    ඒකනම් නියමයි බොසා මේ රට අපිරිසිදුයි කියන්න එපා මේ රටේ ඉන්න මිනිස්සු අපිරිසිදුයි කියලා කියන්න ඔයා එතනනම් වැරදියි

    • @sithummihiranga8128
      @sithummihiranga8128 หลายเดือนก่อน

      oya pita rata gihin thiyenawad💔 me aiyanam gihin thiyenawa😂

    • @Update-1st
      @Update-1st หลายเดือนก่อน +1

      @sithummihiranga8128 මන් කියපු දේ තේරෙනෝ මොලයක් කියලා එකක් පොඩ්ඩක් හරි තීන මනුස්සයෙක් නම් මොලේ නැති උන්ට මොලේ දෙන්න මට බෑනෙ මොනෝ කරන්නද

    • @sithummihiranga8128
      @sithummihiranga8128 หลายเดือนก่อน

      @@Update-1st e parisaraya pirisiduda🤣ai kaputo inne🧠🔥

    • @Update-1st
      @Update-1st หลายเดือนก่อน

      @@sithummihiranga8128 මන් උඩ දාපු කමන්ට් එක තේරුම් අරන් හිටියනම් හරි ඉස්සෙල්ලා

    • @Update-1st
      @Update-1st หลายเดือนก่อน

      @@sithummihiranga8128 සොබාදහම ගැන තීන දැනුම තේරෙනෝ සත්තු ගැන දරන අදහසින්

  • @sunildahanayake3916
    @sunildahanayake3916 หลายเดือนก่อน +7

    One cocatoo came to my home in Maharagama and I have handed that to the Wild Life rescue centre in Bellanwilla.

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 หลายเดือนก่อน

      They will sell😂
      Cocatoos not native so they are not liable to protect it

  • @ErandaNayanapriya
    @ErandaNayanapriya หลายเดือนก่อน

    මලිදු අයියා ❤

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +4

    උන්ට නිදහාස තියෙනවානම් ඔනෙ තැනක ඉන්න පුලුවන් බං

  • @ravikandiah5837
    @ravikandiah5837 หลายเดือนก่อน +1

    රත්මලානෙන් මෙයා චන්දේ ඉල්ලනවා ෂුවර් 😅

  • @малинкидом
    @малинкидом หลายเดือนก่อน +11

    කපුටාස් කොටාස් කොකුටාස් 😂😂😂 බැසිලාස් කොටාස් කලටියාස් වයසාත් 😅😅😅

    • @KamaniDissanayake
      @KamaniDissanayake หลายเดือนก่อน

      😂😂😂

    • @малинкидом
      @малинкидом หลายเดือนก่อน

      @KamaniDissanayake කපුටා කොටයි කොකටුවට බැසිලා කොටයි කලටි වයසේ ගැනුණ්ට

  • @sandikaakash9589
    @sandikaakash9589 หลายเดือนก่อน +5

    නයිජල් 🗿💀

  • @SandunPrabath-j8l
    @SandunPrabath-j8l หลายเดือนก่อน +2

    ඔහේ withark නෙමෙයි වාද්දුවෙ මන් දන්න කෙනෙකුගෙ කූඩුවෙන් ගිහින් cokatoo set එකක්ම කූඩුවෙන් ගිහින් තියෙනවා උන් ටිකත් ඒ අවට සුපිරියටම ඉන්නව කියලා එයා මට කිව්ව, හැබැයි දැනට අවුරුදු පහකට වගේ කලින්

  • @Starex-Ipx
    @Starex-Ipx หลายเดือนก่อน +4

    මෙක දැක්කම දැන් අල්ලන්න දගලනවා

  • @PiccharThanna
    @PiccharThanna หลายเดือนก่อน +20

    කොකටූස් හිට් ද කපුටාස්

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha หลายเดือนก่อน

    Apirisidu dusita ratak tamun epaden hadun waduna rata mehemat minissu mamat enne wedes rataka namut mage ratata godak garu karanawa hamba karan kana ratatat adarei joniya wage kaputu tattak alluwanam ati wage

  • @anulawanitunge7753
    @anulawanitunge7753 หลายเดือนก่อน +1

    කුවේට් රටේ ඉන්න කාලෙ මගෙ ලඟත් හිටියා කොකොටු කෙනෙක් මම ලංකාවට එනකම් ඉඳලා මගෙ මහත්තයා යාලුවෙකුට දීලා

  • @siripalagamage8144
    @siripalagamage8144 หลายเดือนก่อน +5

    බැසිල් හොයනවද කොහෙද 😂

    • @PetTalk
      @PetTalk  หลายเดือนก่อน +1

      😂😂

  • @Asitha_mg
    @Asitha_mg หลายเดือนก่อน +18

    රට අපිරිසිදු නිසාවත් දූෂිත නිසාවත් නෙවෙයි බං ඔය වගේ සත්තු ලංකාවේ පරිසරේ නැත්තේ. උන් මේ පරිසරයට ගැලපෙන්නේ නැති නිසා. උන් ස්වාභාවික පරිසරයට තර්ජනයක්. අනිවාර්යයෙන් අල්ලලා අයින් කරන්න ඕනේ.

    • @Samankj
      @Samankj หลายเดือนก่อน

      😂😂

  • @wvbotha
    @wvbotha หลายเดือนก่อน

    අපිරිසිදුයි කියපු නිසා කට්ටියම ටිපර් පාර්ක් කරලා නේ බ්‍රෝ. කිවුව කථාව සම්පූර්ණ වැරදියි නේ. කියන්න තිබ්බේ "මෙච්චර පිරිසිදු රටේ මේ වගේ අපිරිසිදු කුරුල්ලන්ට ජීවත් වෙන්න බෑ කියලා". එහෙම පම්පෝරියක් ගැහුවනම් කට්ටියත් සතුටෙන්. අපිත් සතුටින්. හො ම ත ග ත යු!🎉🎉

  • @samlirukshan5746
    @samlirukshan5746 หลายเดือนก่อน +16

    මේ කුරුල්ලා කපුටො නම් මරලා නෑ කැරි බොරුනේ මු කියන්නේ...මුව අල්ලන්න කිසි කෙනෙක්ට බෑ...

    • @pasindunawoda-gr3xj
      @pasindunawoda-gr3xj หลายเดือนก่อน +2

      ඔව් බාන් 😂

    • @rehanreema8099
      @rehanreema8099 หลายเดือนก่อน +2

      Ow පට්ට බොරු මම ඉන්නෙත් පල්ලිය ගාව 1 st lane එකේ මු වගේ ටොම් පච ගහන එකෙක් 😂

    • @MekhelaNawaduwa
      @MekhelaNawaduwa หลายเดือนก่อน

      ​Muge kata hadath u wagemai ​@@rehanreema8099

  • @FujiHera
    @FujiHera หลายเดือนก่อน +1

    Sathwa parisara wedeen visin wahama me kurullawa sanrakshanaya kara meyata rekawaranayak denna wahama meyagen ape kirilliyak gen bittara warth hadawanna mr durlaba kurullek wahama piyawarak gnna meya gena sevillen prisara wediyani

  • @DRDARK-lc8dt
    @DRDARK-lc8dt หลายเดือนก่อน +1

    Bosa macola wage saththu ape eate inne dushitha ratak nisa neme ithin 😊

  • @YohanMadushanka-h8u
    @YohanMadushanka-h8u หลายเดือนก่อน +1

    Meliban handiye nugagahe innawa dekka mama 2020 aurudde

  • @kapilakumara9549
    @kapilakumara9549 หลายเดือนก่อน +1

    Me sathata karadarayak unoth oya denna wagaAna kiyanna ona.Anawasha moda wadak kale.

  • @Nethu_Sahasvi
    @Nethu_Sahasvi หลายเดือนก่อน +6

    මගේ ගාව හිටියා african කටුස්සෙක් එයත් පැනලා ගියා දැන් පරවියෙක් එක්ක ක්‍රොස් වෙලා පැටවුනුත් ඉන්නවා ❤

    • @PetTalk
      @PetTalk  หลายเดือนก่อน +2

      😂😂😂

    • @Rio-kl8ed
      @Rio-kl8ed หลายเดือนก่อน +1

      Mokk😂

  • @RumeshSasanka-vo8pv
    @RumeshSasanka-vo8pv หลายเดือนก่อน +1

    මැලිබන් හන්දියේ

  • @chlfilms
    @chlfilms หลายเดือนก่อน +1

    මෙයා කපුටො එක්ක පේලියට ඉන්නවා අපි දැක තියෙනවා.

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Ane bolu kiyanna apa oya.noty noty noty.....

  • @asankasanlk
    @asankasanlk หลายเดือนก่อน

    මේ කතා කරන අයියත් සුදු ඇදගෙන කතා කරන්නෙත් කොකටුවෙක් වාගේ. 😂

  • @sandaru_d
    @sandaru_d หลายเดือนก่อน +1

    නාකි මයිනෙකුත් ඉන්නව හම්බන්තොට.තවම මැරුන් නෑ 😢

  • @Sujith-o4v
    @Sujith-o4v หลายเดือนก่อน

    Nagrabad nathoth kolab kiynne jra godak tamai buruwo tamath api pirisididu watya husma gnnwa tamath e wagem lassna gam tibenwa lankaw kiynne lassn bhom sundra rajjyk mek tot mek jra godak nm to pla mage raten....

  • @chabichathuranga
    @chabichathuranga หลายเดือนก่อน +1

    මැලිබන් හන්දියේ ඉන්නේ දැන් ගොඩක් කල්

  • @DisiraMindina-t6x
    @DisiraMindina-t6x หลายเดือนก่อน +2

    Supiri👌

  • @Yashmika_peiris
    @Yashmika_peiris หลายเดือนก่อน +1

    Math rathmalane idalath mama danagaththeth ada ❤

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Wena labbawal okkoma dannawa.tho tho tho......kanawa tho.

  • @mayurijayasinghe
    @mayurijayasinghe หลายเดือนก่อน +1

    Rio එකේ Ningel 😂

  • @surankasu3839
    @surankasu3839 หลายเดือนก่อน

    WOW

  • @Nimesh-157
    @Nimesh-157 หลายเดือนก่อน +2

    අපෙ sunconure ල දෙන්නෙක් පැනල ගියා මේ වගෙ

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Oyage akki da? Ganan ganna epa.lamayek labunama oyalage gedarin kemathi wei.❤😢❤

  • @mohamedhimaz2685
    @mohamedhimaz2685 หลายเดือนก่อน

    ඔය කොකටුවා මෙතන ඉන්නෙ විදුලිබල මණ්ඩලයේ අධයක්ෂක තුමාව පලි ගන්න වෙන්න ඇති.

  • @M.NilukshaChathuranga-eb9qo
    @M.NilukshaChathuranga-eb9qo หลายเดือนก่อน +6

    Mliban handiye inne oya satha

  • @shiromifernando7256
    @shiromifernando7256 หลายเดือนก่อน

    9:20 9:21 ow ethin Dan pennuwane dan ae onna allanna ae balagena paw

  • @malsrilanka4192
    @malsrilanka4192 หลายเดือนก่อน

    මම ගාව මෙයල ජෝඩුවක් ඉන්නව එයල කන්නෙ Sunflower sits

  • @KAVINDUGAYSHAN
    @KAVINDUGAYSHAN หลายเดือนก่อน

    Rio Nijal in real life 🙂😅

  • @gavinnimsara4539
    @gavinnimsara4539 หลายเดือนก่อน

    aiye labrador puppies la samanyen price eka kiyak wage weida? gannawanam thanak dannawada?

    • @Nethu_Sahasvi
      @Nethu_Sahasvi หลายเดือนก่อน

      අඩුවට දෙන්නම් පැටවු ඉන්නවා

    • @sarathkumara8014
      @sarathkumara8014 หลายเดือนก่อน

      ​@@Nethu_Sahasvikoheda

    • @gavinnimsara4539
      @gavinnimsara4539 หลายเดือนก่อน

      @@Nethu_Sahasvicolombo awatada?

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 หลายเดือนก่อน

    හයිලයිටඩි රිප්ලයි එකෙන් චැනල් ඇඩ්මින්ගෙ තත්ත්වය පේනව

  • @RuwanRuwan-he2vl
    @RuwanRuwan-he2vl หลายเดือนก่อน +1

    අල්ලන්න බෑ නෙමේ තාම හරි පොට් එකකට සෙට් උන්නෑ නැත්නම් ඔය සතාගේ වටිනාකම නොදන්න උන් නෑ මොකද ඌ දැන් ඌගේ වාසස්තානය කරගෙන කෑම රටාවක් හදාගෙන ලස්සනට හැඩගැහිල ඉන්නෙ ඒ තැනට උගේ හැසිරිමෙන් ඒක හොදටම තේරෙනව හැබැයි ඔය සතා තව ඖරුදු 5/6 යනකොට හීට් වෙන්න ඔනා අනිවාරෙන් මොකද දැන්ටම එයාගේ කාලේ හරි එහෙම උනොත් ඔය සතා කොහොමත් අල්ලන්න ලේසි වෙනව ඔය සත්තු හදන අයට ඒ වර්ගයේ බීඩර් කෙනෙක් දැම්මොත් දැක්කෙගමන් බහිනව

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake หลายเดือนก่อน +3

    Nigel 🌚

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน +1

    Oya mage ekaa😂

  • @salithalakmal7768
    @salithalakmal7768 หลายเดือนก่อน

    RIO මතක් උනා❤️🫶🤩😍❤

  • @RumeshSasanka-vo8pv
    @RumeshSasanka-vo8pv หลายเดือนก่อน +1

    රත්මලානේ ඉන්නේ

    • @SudamDamsara-w3h
      @SudamDamsara-w3h หลายเดือนก่อน

      අනේ ඉන්න තැන හරියට කියන්න පුලුවන්ද ගිහින් බලන්න ආසයි ඔහොම නිදහසේ ඉන්නව

  • @mudithamhiranaga1580
    @mudithamhiranaga1580 หลายเดือนก่อน +1

    Oka hawas weddi yanawa e laga thenkata..apith awurudu ganak thisse okawa dakinawa..okata ethanin thamai kema hambenne..thena kiyanna beha..

  • @kds4678
    @kds4678 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sg หลายเดือนก่อน

    අපේ ගමෙි ඉන්නවා පකුස් කේනේක

  • @Dhammae
    @Dhammae หลายเดือนก่อน

    මෙයා අල්ලලාද දන්නේ නෑ දැන් කපුටො mino නැත්තේ.

  • @raneluis2440
    @raneluis2440 หลายเดือนก่อน

    කොහොම උනත් බුද්දිමත් අන්කල් කෙනෙක්

  • @lashanperera3986
    @lashanperera3986 9 วันที่ผ่านมา

    Maya ape gedra pol gahata enawa paan kanawa

  • @admusic2349
    @admusic2349 หลายเดือนก่อน +1

    ayye mama podi kale idan oya kurula hitiya

    • @0775251100
      @0775251100 หลายเดือนก่อน

      Hithan athi Dan hari lokui kiyala puhk..👼

  • @Santhush_palawathththa6969
    @Santhush_palawathththa6969 หลายเดือนก่อน +24

    ඉස්සරහට අනතුරක් වෙන්න පුලුවන්

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน +2

    🎉🎉❤❤

  • @wgpathmini8191
    @wgpathmini8191 หลายเดือนก่อน +1

    Apa rata api epaduna rata dushathai keyanna apa luku minisun unata kunu maha parata daalaa amu apayak weyla thiyanna paray yanna naha ya waha gana apa rata gana hari dukai paray sudda karana aya gasyatata weyla phone aka a aya pin padi ganna

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p หลายเดือนก่อน

    ඉතාලියේ Rome Piazza Vittorio porticos ලංකාවට ආවේණික ගිරව් ඉනවා 100 විතර කූඩුවල ඇතිකරපු සත්තු අතහැරලා ඒ සත්තු පරිසරයට පුරුදු වෙලා

  • @Buvi44
    @Buvi44 หลายเดือนก่อน +4

    අඩේ Rio🐦 එකේ නයිජල් වගේ😂❤🪽

  • @sahanprabodha5786
    @sahanprabodha5786 หลายเดือนก่อน

    Ducorp cockatoo කෙනෙක් 😮