ඉන්දියාවේ වෛද්‍යවරියගේ සම්පූර්ණ ඇත්ත කතාව | Dr. Moumita Debnath Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ඉන්දියාවේ මොව්මිතා වෛද්‍යවරියගේ සම්පූර්ණ කතාව සිංහලෙන්.
    Kolkata R G Kar Medical College Dr. Moumita Debnath story.
    ⚠️ No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    Music:
    Martian Cowboy by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    💡 SL Idea
    📧 📞 For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 1.6K

  • @හංසි888
    @හංසි888 24 วันที่ผ่านมา +680

    මේ අපරාදෙ කරපු උන්ට නිසි දඩුවම් ලැබේවා😢😢

    • @sanndusawindaya4611
      @sanndusawindaya4611 24 วันที่ผ่านมา

      Aniwaryenma.!

    • @ALiyanage851
      @ALiyanage851 20 วันที่ผ่านมา +1

      පෙම්වතා මෙයට හවුල් නම් ඔහුට වෙනත් සම්බන්ධයක් ඇති. ඒ නිසා ඔහුට ඇගෙන් ඉවත් වීමේ නින්දිත වුවමනාව මේ මාර්ගයෙන් සපුරා ගන්න කල්පනා කළා වෙන්න පුළුවන්.
      ඊර්ෂ්‍යාකාර යෙහෙළිය මේ සඳහා පෙම්වතා සමග සම්බන්ධ වෙමින් තමන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න ඇති. සමහර විට ඔහුගේ අනෙක් පෙම්වතිය මේ යෙහෙළිය හොඳින් දන්න කෙනෙක් හෝ ඇයම වෙන්නත් පුළුවන්.

    • @himalihewagama2657
      @himalihewagama2657 17 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @RenukaRenuka-qk6xl
      @RenukaRenuka-qk6xl 16 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @worldofdreams28
    @worldofdreams28 24 วันที่ผ่านมา +681

    එයාගෙ තාත්තා කියලා තිබ්බා එයා ගොඩක් මහන්සි වෙලා එයාගෙ හීනෙට වැඩ කරපු කෙනෙක් කියලා.එයා Diary එකේ පවා අන්තිමට ලියලා තියෙන්නේ එයා Gold medalist කෙනෙක් වගේම MD exams වල top වෙච්ච එක ගැන එයාගෙ සතුට😢 ඒ නිසාඔය යාලුවා ගොඩක් ඉරිසියා කරන්නැති එයාට. අපි ඇත්තටම පරිස්සම් වෙන්න ඕන අපේ ලඟම ඉන්න අයගෙන්

    • @champjanlyn8740
      @champjanlyn8740 24 วันที่ผ่านมา

      ඔව් , පිටරට ඉගෙන ගත් හැම වසරකම batch top වුන වෛද්‍ය ශිෂ්‍යයයෙක්ව අභිරහස් ලෙස අවසාන වසරේ මරා තිබුනා කලකට ඉහත ආරංචි වුනා. ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි කියලා 3 wheel වල ගහලා තියෙනවා.😢

    • @channabuwanaka5885
      @channabuwanaka5885 24 วันที่ผ่านมา +11

      Diary කියල වෙනස් කරන්න . ඔයා ලියල තියෙන්නෙ කිරි වලට ඉංග්‍රීසියෙන් කියන වචනය.

    • @AH_DPP
      @AH_DPP 24 วันที่ผ่านมา +13

      සහතික ඇත්ත.එයාලා තමයි අපට මුලින් ම රවටන්නේ,ඒත් ඒ අතින් අප අසරණයි නේද

    • @IreshaDilsilva
      @IreshaDilsilva 24 วันที่ผ่านมา +22

      Ow, exam walt hodt lakunu thiyeddi, uni eke hama sabject ekaktma hoda resarts thiyeddi, lagama inna yaluwonta thamai godaak ridenne, ethkot eyala apiwa wattana godak dewal krnwa, hbai eyala danne na api koi thrm mahansiwela kapakirim krala padam kralda top resarts ganne kiyla, eyala hithanne na eyalath mahansi unoth top resarts ganan puluwan kiyla,eyalata oni daksha lamai wattana withri eka hamathanama thiyena deyak

    • @glsbro
      @glsbro 24 วันที่ผ่านมา

      😢

  • @ChaRajapaksha
    @ChaRajapaksha 24 วันที่ผ่านมา +830

    ප්‍රසිද්ධියේ ගල් ගසා මැරිය යුතුයි. ඒ කෙල්ලට දුන්නූ වේදනාවන් ඔක්කොම ඔකුන්ටත් දෙන්න ඔනේ.

    • @user-ed9mu6hd9t
      @user-ed9mu6hd9t 24 วันที่ผ่านมา

      @@ChaRajapaksha ko ane oyage vlogs

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 24 วันที่ผ่านมา +3

      ඔව් ඒකනම් ඇත්ත

    • @Noname_PODDA_
      @Noname_PODDA_ 24 วันที่ผ่านมา +3

      නෑ එහෙමනම් ඕනෙ නෑ

    • @jennypathmaperuma2320
      @jennypathmaperuma2320 24 วันที่ผ่านมา +2

      Daduwama deviyo thiranaya karai

    • @extremebp8891
      @extremebp8891 24 วันที่ผ่านมา

      ඇයිනැත්තෙ​@@Noname_PODDA_

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 24 วันที่ผ่านมา +187

    කෙල්ලෙක් එකපාරක් දූෂණය උනාම. මීඩියාකාරයෝ උසාවියෙන් ඒ ක්ව්ල්ලව සියදහස්වාරයක් ආය ආය දූෂණය කරනවා. ඒ අතින් ඔයා නම් රෙස්පෙක්ට් මල්ලී. මේ නිව්ස් එක අහද්දි ඇහුන නරක කතා (වෙච්චි නරක දේවල් තමයි ) ඔයාගෙන් ඇහුනේ නෑ. ඔයා නිව්ස් එකයි, අවවාදයකුයි දුන්නා ඒක හිතටම වැදුනා ❤❤

  • @user-nf1jw6gg1y
    @user-nf1jw6gg1y 24 วันที่ผ่านมา +692

    අපිත් පව්කාරයි මේවා අහන්න ලැබීමත් පවක් අහිංසක ජීවිතයක් පව් කොච්චර දුකක් විදින්න ඇද්ද?

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 24 วันที่ผ่านมา +184

    මතු උපදින ආත්මෙක මේවගෙ දෙයක් නම් එපා😢....මේ වගේ තිරිසන්නු නැති හොඳ තැනක ඔයා ඉපදෙන්න ඕන🙏🙏🙏 එච්චරයි කියන්න තියෙන්නෙ❤

  • @TanshiVlogsSl
    @TanshiVlogsSl 24 วันที่ผ่านมา +98

    මං වැරැද්දක් කියනවා නෙවේ අපේ උන අල්ලපු රටේ එකට හැලි ලියනවා එත් තණමල්විල අවුරුදු 16 කෙල්ලව අවුරුද්දක් තිස්සේ දුශනය කරලා 21.ගුරුවරු වෛද්‍යවරු ඔක්කොම කෙල්ලට වරද පටවන්න හදනවා දැක්කද? ඒ රටේ වෛද්‍යවරු පැය විසිහතරක් වැඩ වර්ජනය කරලා අපේ රටේ උන ඔක්කොම යන්වා එහා රටේ නිතිය ක්‍රියාත්මක කරන්න... අපේ රටේ ඔනි නැද්ද ? 😡

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 24 วันที่ผ่านมา +4

      ඒ දරුවා මැරුනෙ නැති නිසා අපේ එවුන්ට ගානක් නැහැ

    • @tharushameedum5411
      @tharushameedum5411 23 วันที่ผ่านมา +9

      මට හිතෙන්නේ එතැන එකිනෙකට පරස්පර සිද්දීන් ගොඩක් තියනවා ඒක නිසා අපි තවම ඒ සිද්දිය ගැන හරියටම දන්නේ නෑ.හැබැයි යාපනය විද්‍යාගේ කේස් එක ඇස් පනාපිට පෙනි පෙනි චූදිතයෝ නිදහස් උනා.අන්න ඒවා වෙනුවෙන් නැගී සිටින්නට තිබුනා

    • @nir1009
      @nir1009 14 วันที่ผ่านมา

      🎉🎉🎉

  • @kabirsarasara3941
    @kabirsarasara3941 24 วันที่ผ่านมา +125

    මේ කතාව අහන අපේ හිතට එන වේදනාව කියල නිම කරන්න බෑ. මේ සහෝදරිය කොහොම දුකක් විදින්න ඇතිද? ඒ වෙලාවෙ. 😢😢😢😢😢

    • @sumithgamage9603
      @sumithgamage9603 20 วันที่ผ่านมา

      මෙම බල්ලන් උල් තියන්න ඕනි නැති නම් අපෙ දරුවන්ට මෙම අපරාධ වෙනත් පුඑවන්

  • @upaliranasinghe6413
    @upaliranasinghe6413 24 วันที่ผ่านมา +163

    ඔයාගෙ අදහසට ගරු කරනවා..👍👍...ඒ වගේම මවුමිතට නිර්වාන අවබෝධ ලැබේවා ...නිවන් සුවය ලැබේවා ..

    • @user-hd3xx7xp9b
      @user-hd3xx7xp9b 20 วันที่ผ่านมา

      ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @dasunudayanga125
    @dasunudayanga125 24 วันที่ผ่านมา +349

    අර තනමල්විල 11වසරෙ කෙල්ලෙක් 21ක් එකතුවෙලා වරින්වර සමූහ වශයෙන් ජීවිතේ විනාසකරල දාලා තියනවා ඒවා ගැන කතාකරන්න බලු බල්ලෙක් නෑ... ලෝකෙ වැඩිම ජනගහනය ඉන්න රටේ නීති හදන්න මෙහේ එවුන් කුලප්පු වෙන තරම මේ රටේ ජීවත්වෙන්න හරිහමන් නීතියක් හදාගන්න කටයුතු කලානම් අඩුමගානෙ තමන්ට ලමයෙක්ට ඉන්න කාලෙක බයක් සැකක් නැතුව ජීවත්වෙන්න ලස්සන වටපිටාවක් හදලා දෙන්න තිබ්බා😹

    • @Minist562
      @Minist562 24 วันที่ผ่านมา +15

      හරියට හරි. ඇත්ත කතාව bro

    • @shaznafazal5416
      @shaznafazal5416 24 วันที่ผ่านมา +21

      Eka gana kiyanna bane hariyta.ekedi lamaya marilath na berenna avastha unath thibila thiyenv eke

    • @mohammedhamdhi3300
      @mohammedhamdhi3300 24 วันที่ผ่านมา +2

      bro

    • @technicmalli8922
      @technicmalli8922 24 วันที่ผ่านมา +10

      indiawata banala ho gala comments.eth kauruth hithannh meheth wenasak nh neda kiyla.shame on people

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 24 วันที่ผ่านมา +1

      A merate minissuge aaklpawala heti.kisima ekamuthuwak na.

  • @neelakahasantha8971
    @neelakahasantha8971 24 วันที่ผ่านมา +1203

    හෙට ලංකාවේ මෙවැනි දේවල් වෙන්න පුලුවන්... Kawru hari ජනාධිපති අපේක්ෂකyekuta පුළුවන් ද මෙවැනි තිරිසන් මිනිසුන් ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීමට පුළුවන් කියලා කියන්න

    • @tharukaherath2078
      @tharukaherath2078 24 วันที่ผ่านมา +42

      Prasiddiye allala marana ekata wada darunu daduwamak denna ona..ellala maranawa kiyana eka mewata dila hariyan na

    • @chamid6040
      @chamid6040 24 วันที่ผ่านมา +115

      ඔයා කොහෙද ඉන්නේ ලංකාවේ මේවා වෙන්නේ නැ ද්ද සේයාගේ මරනය අමතකද ..ඒවගේ කී දෙනෙක් සමූහ දූෂණය කර මරලා දැම්මා ද ..පිරිමි කියන්නේ සක්කිලිම ජාතියක් සෙරම නෙවේ දෙවිවරු වගේ මිනිසුන් සිටි.....මේ සුලු මොහොතේ දෙයකට අමුනුෂයන් වෙන්න තරම් ..මුන් මිනිසුන් නෙවේ ..

    • @AjithKumara-s2p
      @AjithKumara-s2p 24 วันที่ผ่านมา +43

      හොර සිවුරු කාරයො..ඒක කරන්න ඉඩ දෙන්නේ නැ..

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 24 วันที่ผ่านมา +37

      මෙහේ අවිරැදු දහයට අඩු දරැවන්ට කරන අපරාධම මදිද.

    • @SameeraPR84
      @SameeraPR84 24 วันที่ผ่านมา +16

      Ai lankawe iye pereda une podi derawiyakata....mokekwath parata basse nane....

  • @AvishkaMaduwantha-u4r
    @AvishkaMaduwantha-u4r 24 วันที่ผ่านมา +159

    පිරිමි දරුවන් ඉන්න අම්මලාගෙ පලවෙනි පාඩම වෙන්න ඕන දරුවන්ට කාන්තාවන්ට ගරු කරන්න උගන්නන එක පෙර පාසල් කාලේ ඉදලා ම.අපි පිරිමි ලමයි හරියටම හදාගත්තොත් ගෑනු ලමයි ගෙ ආරක්ෂාව ඉබේම සිද්දවෙයි.

    • @shnzenal7626
      @shnzenal7626 24 วันที่ผ่านมา +2

      😂😂😂

    • @shnzenal7626
      @shnzenal7626 24 วันที่ผ่านมา +5

      ගරුත්වය බලෙන් ලබාගන්න පුලුවන් දෙයක් නෙවෙ😂

    • @moonlitSapphire3691
      @moonlitSapphire3691 24 วันที่ผ่านมา

      ​@@shnzenal7626 ඔබගේ වගේ මත තිබෙන අයත් ගැටලුවක්

    • @moonlitSapphire3691
      @moonlitSapphire3691 24 วันที่ผ่านมา

      ​@@shnzenal7626 මනුස්සයෙක් වශයෙන් තව කෙනෙක්ට ගරු කරන්න කියන එකයි අදහස් වෙන්නේ. කාන්තාවන් කියන්නේ පිරිමින්ගේ භාන්ඩයක් නෙවේ. පිරිමි අය තමන් පාලනය කරනවා නම් කාන්තාවන්ට අමුතුවෙන් ආරක්ෂා වෙන්න දෙයක් නෑ

    • @nuwandhisamodya
      @nuwandhisamodya 24 วันที่ผ่านมา

      Porimiyekta hoda adyapanayak labiya yutuii​@@shnzenal7626

  • @vipulifernando
    @vipulifernando 24 วันที่ผ่านมา +134

    තමාගෙ අසල්වැසියාගෙ දුක වේදනාව , හැගීම් , දුෂ්කරතා විහිලුවක් වුනු පිරිහුනු සමාජෙක මේ වගේ දේවල් තව දුරටත් දුර්ලභ නෑ , තමන් නිසා අනුන් විදින වේදනාව තමාට දැනුනනම් මනුස්සයා කවදාවත් අනිත් කෙනාට දුක් දෙන්නෙත් නෑ 😢 Rest in peace Moumita 😢😢😢😢😔😔😔💔

    • @champaperera8487
      @champaperera8487 24 วันที่ผ่านมา +1

      සම්පූර්ණ ඇත්ත

    • @veenusjewellers6960
      @veenusjewellers6960 24 วันที่ผ่านมา +2

      Hamotama prasidiye maraniya dadueama denna .

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 23 วันที่ผ่านมา +22

    මිහිකත කමිපා වී...😢😢😢😢
    උතුරා දෙස් දෙවා...... අහෝ..😭😭😭
    මිනිසා තරමි නපුරු සතෙක්... ලොවේ නැහැ....මිය ගිය සොයුරියනි
    සසර වසනා තුරු මෙවන් පවිකාර යහලු,යෙහෙළියන්,ඔබට මට ,අපට
    හමු නොවේ වා😢😢😢😢කල්‍යාන
    මිතුරු ඇසුරුම ලැබේවා...මවිවිතා...
    දියණියනි,දුවනි,නැගනියනි, රෝ ගීන්..දස දහස් ගනනක ගෙ ජීවිතය
    ගොඩ දාන්න ඉගෙන ගන්නා කිසිම
    දරුවෙකුට මෙවැනි අපරාධ කරන උන් මුලු ලොවෙන් ම තුරං වේ වා.
    මවිවිතා...ඔයාට නිවන් සුවය ලැබේ වා.😢😢😢😢😢🙏🪷🙏🪷

  • @US-zo1hc
    @US-zo1hc 24 วันที่ผ่านมา +34

    ඇත්තටම මේ කතාව කියන කෙනා හරිම පැහැදිලිව කියනවා ලස්සනයි ගොඩක් ස්තුතියි

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 20 วันที่ผ่านมา +29

    මගේ උපන්දිනෙ දවසෙ මන් සතුටින් ඉද්දි වෙන රටක තවත් කෙල්ලෙක් විදවලා මැරිලා 💔😔 නිවන් සුව අක්කි 😔🍀

  • @nilushinilushi5707
    @nilushinilushi5707 24 วันที่ผ่านมา +128

    රටට ලෝකයට වටිනා ජීවිතයක් අහිම්කලේ.ගැහැනු දරුවෙක් වටිනා වස්තුවක්.ඒ පාපතරයන් බිහිඋනෙත් කාන්තාවක්ගේ කුසයෙන් නේද මුන්ට තමන්ගේ අම්මා සහෝදරිය අමතක වෙලාද මේ අසරණ ජිවිතේ ව්නාශ කරලා දැම්මේ.මේ පාපතරයන්ට ව්ශ්වයෙන් අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්න ඕනේ.😢😢😢

    • @NavodDilhara-org
      @NavodDilhara-org 24 วันที่ผ่านมา +5

      සහතික ඇත්ත.
      තමන්ව මෙ ලොකෙට බිහි කරපු අම්මව හරි . නැත්නම් සහොදරියක් හරි මෙ තිරිසන් හැත්තට මතකයක්
      තිඛූනනම් මෙ වගේ වැඩ කරාවි ද.
      මෙම තිරිසන්නුන්ට නිසි දඩයම් ලැඛෙවා.

    • @ChandralathaWikramaariya
      @ChandralathaWikramaariya 22 วันที่ผ่านมา +3

      ඉන්දියානු ජරා චිත්‍රපට ද අපේ රටතුල තහනම් කළ යුතු⁣ය බොහෝ චිත්‍රපට වල ළමා අපචාර අඩංගු නිසා මෙය සිදුවිය යුතුය

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 24 วันที่ผ่านมา +74

    පෙර ඇය විසින් කල අමානුෂික ක්‍රියාවක විපාක ඇය වින්ඳා
    ඒත් ඒ අකුසලයම දහදෙනෙකුට වැඩි ප්‍රමාණයක් අලුතින් රැස්කරගත්තා , සසරින් සසරට අරන් යනවා
    මේ කොමෙන්ට් දාන අය අකුසල් රැස්කරගන්න එපා , මරන්න, එල්ලන්න, ගල්ගහන්න, කපන්න, කොටන්න කියල , මොනවා කලත් ආපහු ඒ දරුවා එන්නේ නැහැ
    දොස්තර වරියක් ලෙස කල අගේකලයුතු සේවයයෙන් රැස්කරගත්තාවු කුසල් බලයෙන් පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා !!
    සංසාර දුකින් අත් මිදේවා !!!

    • @hiruu2630
      @hiruu2630 24 วันที่ผ่านมา +1

    • @smalshi7174
      @smalshi7174 24 วันที่ผ่านมา +1

      🥹😌

    • @nilminiram4197
      @nilminiram4197 23 วันที่ผ่านมา +11

      ඇය විසින් කල අහවල් රෙද්දවල් ගැන කියව කියව අපරාධ කාරයන්ට අපරාධ කරන්න චාන්ස් අරන් දෙන ඔහේලගෙ ඔය මිත්‍යාවන් පවා මෙහෙම මරණ වලට වගකිව යුතුයි ..

    • @RavindaAthauda
      @RavindaAthauda 23 วันที่ผ่านมา +8

      මේකෙ කමෙන්ට් කරල තියෙන උන්ගෙ අදහස් ස්ත්‍රී දූෂකයන්ට වඩා වික්‍ර්තීයි

    • @yeonkimin
      @yeonkimin 23 วันที่ผ่านมา

      What the fuck? Are you seriously saying it was her karma that those mother*****s raped her and then brutally killed her??? People like you should be banned from using social media. No wonder these South Asian countries are like that. Always talking about religion but no justice?

  • @vipulifernando
    @vipulifernando 24 วันที่ผ่านมา +232

    කොහොමද මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට මෙහෙම අමානුෂික අපරාද කරන්නෙ , ඒ අයගෙ අනුකම්පාව කොහෙද 😢😔💔

    • @Mindplaygrounds5445
      @Mindplaygrounds5445 24 วันที่ผ่านมา +4

      හේතූන් නිසයි සියල්ල සිදු වන්නෙ සිස්

    • @vipulifernando
      @vipulifernando 24 วันที่ผ่านมา +5

      @@Mindplaygrounds5445 ඔව් ඒක ඇත්ත , ඒත් මනුස්සයෙක් විදිහට තවත් මනුස්සයෙක්ට ආදරය කරනවනං මේ ලෝකෙ තව ගොඩක් ලස්සනය වෙන්න තිබ්බා , මනුස්සයෙක්ට තියා සතෙකුටවත් ආදරයක් නැහැ අද සමාජෙට

    • @RavindaAthauda
      @RavindaAthauda 23 วันที่ผ่านมา +6

      කාමය මනුස්සකමට වඩා බලවත්.ඒක මානසික විකුර්තීත් එක්ක එකට එනකොට විනාශකාරී

    • @vipulifernando
      @vipulifernando 23 วันที่ผ่านมา +5

      @@RavindaAthauda ඔව් ඒත් කාමය පාලනය කරගන්න මනුස්සයෙක්ට පුලුවන් , ඒත් උන් ඒක කරන්නැහැ

    • @RavindaAthauda
      @RavindaAthauda 23 วันที่ผ่านมา +4

      @@vipulifernando මිනිස්සු පීඩාවෙන් ඉන්න රටක සමාජ විශමාචාර නවත්වන්න බෑ.ලංකාවටත්,ඉන්දියාවත්,දුප්පත් හැම රටකටමත් පොදුයි

  • @sameeraudayanga542
    @sameeraudayanga542 24 วันที่ผ่านมา +44

    ගැහැණු ගැහැනු වෙනුවෙන් නැගිටින්න...ඒකයී වෙන්න ඕනෑ... හැමදේම නීතියෙන් හදන්න බෑ...

  • @sisirakumara4465
    @sisirakumara4465 24 วันที่ผ่านมา +186

    මව්මිතාගේ මරණයට වගකිවයුතු සියල්ලන් දෙපයේ සිට හිස තෙක් ටිකෙන්ටික ගිනිතබා දවා මරණයට පත්කලයුතුයි.

    • @glsbro
      @glsbro 24 วันที่ผ่านมา +1

      😂

    • @user-hy4bv1fg5l
      @user-hy4bv1fg5l 24 วันที่ผ่านมา

      Aka aththa

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 24 วันที่ผ่านมา +42

    ඇහෙනකොටත් මාරම වේදනයි.
    පිරිමින් අතින් ගැහැනුන්ට වෙන අසාධාරණකම් අකටයුතුකම් සියල්ලම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් නීතියටත් වඩා හො‍ඳ විදියක් තමයි අම්මා කෙනෙකුට පුතෙක් ඉපදුනාම ඒ අම්මා ගැහැනු කෙනෙකුට අගෞරවයක් නොකර හිංසා නොකර ඉන්න පුරුදු කරන එක පුංචි කාලේ ඉඳන්ම.ඒත් බහුතරයක් අම්මලා විශේෂයෙන්ම මේ අපේ රට වගේ රටවල්වල අම්මලා තමන්ගේ පුතාගේ අතින් කාන්තාවකට වැරැද්දක් උනාම බොහොම ලස්සනට ඒ කාන්තාවගේ පැත්තට ඇඟිල්ල දික් කරලා පුතා නිර්දෝශී කරගන්නවා.
    මේවා අහන දකින කොට පුතාලා ඉන්න අම්මලා තේරුම් ගන්න ඕනේ පුතෙක්ගේ අම්මා කෙනෙක් විදියට මොනතරම් වගකීමක් දරන්න අවශ්‍යයි ද කියන වග.

    • @Rtvbbh1
      @Rtvbbh1 24 วันที่ผ่านมา

    • @nirmaligeethika9107
      @nirmaligeethika9107 23 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන්ම... මොන වරද කරත් පුතාව නාවලා ගෙට ගන්න පුළුවන් කියන සයිස් එකේ අම්මණ්ඩිලානේ වැඩි හරිය අපේ රටවල් වල ඉන්නේ.. ඉතින් පුතණ්ඩියලා ගැන මොන කතාද

    • @sib1212
      @sib1212 20 วันที่ผ่านมา

      on kiuwwa gon katawak😂 dan inne lankawe inna ganuta tiyana asahane piriminta wada wadiy, kohe baluwath amu heluwen appiriyai ganunwa dan nam lankawe🤢🤮 ammala tattala ganunwa hadanna one podi kale idanma heluwa pradarshane nokara lassnt inna

    • @sib1212
      @sib1212 20 วันที่ผ่านมา

      ​@@nirmaligeethika9107ammala duwalath krnne okamane kocchra amu heluwen hitiyath fashion fashion gaga waradi wahanna hadanne, wate giyath kohen hari kollek salli walta bandala dennane hadanne, 😅 thaniyama jeewath wenna kiyala denne ne

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 24 วันที่ผ่านมา +170

    මෙවන් විපතක් කිසිම ආත්මයකවත් සිදු නොවේවා , නිවන් සුව ලැබේවා

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 21 วันที่ผ่านมา +7

    ඉතාම වටිනා දැනුවත් කිරිමක්. පුතාගේ ඉදිරිපත් කිරිමත්, කටහඬත් ඉතාම ලස්සණයි.

  • @makeenmakeen4866
    @makeenmakeen4866 24 วันที่ผ่านมา +123

    බොහොම ස්තුතියි..බ්රෝ...ඉන්දියාණු යූ.ටියුබර්ස්ලා දිගට හරහට මේ විස්තර වාර්තා කරනවා නමුත් මේ වෙනකම් ඇයගේ නම සඳහන් කලේ නැහැ..ඵ් විතරක් නෙවෙයි ඔයා මිනිස්සු දැනට සැකකරන විදියට සමාන විස්තරයක් ලබාදුන්නා..හරියට හරි..

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 24 วันที่ผ่านมา +1

      Nama kiyanawane.moumitha deb ath

    • @makeenmakeen4866
      @makeenmakeen4866 24 วันที่ผ่านมา

      @@gopalsasidaran1345 ඔව් මුලින්ම නම සඳහන් කලේ ඔයා..ඉන්දියානු මාධ්‍ය නම හංගනවා..ඔහුන්ගේ යූ ටියුබස්ලට කමෙන්ට් දානකොට මම ඵ්ගොල්ලන්ගෙන් ප්‍රශ්න කලා ඇයි ඵම දොස්තර මහත්මියගෙ නම සඳහන් නොකරන්නේ කියලා..මම නම ඇතුලත් කරලා තමයි කමෙන්ට් කෙරුවේ

  • @sellakkodymudiyanselagepre7454
    @sellakkodymudiyanselagepre7454 23 วันที่ผ่านมา +4

    ගොඩාක් ස්තුතියි .
    ගොඩාක් සන්තෝෂයි
    පැහැදිලි විස්තරයක් කිරීම ගැන.
    කණගාටුදායක සිද්ධියකි. දැන් ලකාවත් ඉන්දියානු සංස්කෘතියට පටන් අරන්.
    තනමල්විල සිද්ධිය අරන් බලන්ඩ. අධිකරණය වෛද්‍යවරයා පවා මුදලට යටවෙලා, ඔක්කොම හංගනවා. ගුරුවරු , විනය පාලකයෝ ඔක්කොම ඉන්නෙ, දූෂිතයින්ගේ ඔඩොක්කුවේ.

    • @sellakkodymudiyanselagepre7454
      @sellakkodymudiyanselagepre7454 23 วันที่ผ่านมา

      අධිකරණ වෛද්‍යවරයා විය යුතුයි. ගරු අධිකරණය නොවේ

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp 24 วันที่ผ่านมา +126

    මේක ඉන්දියාවට විතරක් සීමා කරන්න එපා.. ලංකාවෙත් ඉස්සරහට ඕවා තමයි අහන්න වෙන්නේ දැන් ඉන්න පොඩි එවුන්ගේ හැදියාව දැක්කම.. තමන්ගේ දරුවා වැරැද්දක් කරාම නළවන්න එපා.. ළමයව පවුලේ අයට ලෝකයට පේන්න සුද්ද කරලා නාවලා ගෙට ගන්න එපා.. වැරැද්ද ලොකු වුනත් පොඩි වුනත් ළමයට දඩුවම් දෙන්න.. එයාලට කියලා දෙන්න සමාජයට කරදරයක් නොවී තමනුත් ලස්සනට ජීවත් වෙන්නේ කොහොමද, පිරිමි ළමයෙක් තමන්ගේ පිරිමිකම තියා ගන්නේ කොහොමද කියලා.. ගෑණු ළමයි දිහා අම්මා සහෝදරියක් විදිහට දකින්න කියන අවබෝධය දෙන්න.. එහෙම හැම ගෙදරකම වෙන්න ඕන.. එදාට ඒ පරම්පරාවෙන් ඇති වන සමාජය තුළ මේ වගේ ඛේදවාචක අහන්න දකින්න ලැබෙන්නේ නැති වෙයි..

    • @GihanMadusanka-wj9cv
      @GihanMadusanka-wj9cv 24 วันที่ผ่านมา +2

      දැන් ලමයින්ට දඩුවම් කරන්න එපා කියලානෙ කියන්නෙ 🙂

    • @nimalsiri6491
      @nimalsiri6491 24 วันที่ผ่านมา +1

      🎉🎉🎉

    • @abhi_jayaweera-jt2cp
      @abhi_jayaweera-jt2cp 24 วันที่ผ่านมา +9

      @@GihanMadusanka-wj9cv මරන්න නෙමෙයි කියන්නේ... දඩුවම් කරන්න බැරි නම් Councillor කෙනෙක් මුණ ගස්වන්න.. ඒකවත් තේරුම් ගන්න බැරි නම් එයාලා දෙමව්පියෝ වෙන්නවත් සුදුසු මිනිස්සු නෙමෙයි.. තියෙන අමාරුවට ළමයි හැදුවා නම්, උන්ට හැදියාව කියලා දෙන්න බැරි නම් කියන්න තියෙන්නේ වනචරකමට හදපු ළමයි වනචරයෝ වෙලා ඉපදිලා කියලා තමයි ඉතින්.. ඒ ළමයා සමාජ භීෂණයක් වෙන නතර කරන්න පුළුවන් දෙමව්පියන්/ භාරකරුවන්ට විතරයි..

    • @abhi_jayaweera-jt2cp
      @abhi_jayaweera-jt2cp 24 วันที่ผ่านมา +1

      @@GihanMadusanka-wj9cv Comments බලන්න.. අනිති මිනිස්සු කියන්නේ මොනවද බලන්න.. වැරැද්ද කරපු එවුන්ව මරන්න හදනවා... ඉන්දියාවේ කෝටිගානක මිනිස්සු අපරාධකාරයන්ව මරන්න ඉල්ලනවා.. ලෝකේ මිනිස්සු අපරාධකාරයන්ට වෛර කරනවා.. එහෙනම් ඒ තිරිසන් අමනුෂ්‍යයන්ගේ මහා දෙමව්පියෝ උන්ගේ වගකීම හරියට කරා නම්, උන්ගේ ළමයි සමාජ පිළිලයක් නොකර, හරි විදිහට දෙන දඩුවම දීලා උස් මහත් කරලා හැදුවා නම්, මෙහෙම අපරාධයක් වෙන්නේ නෑ.. සමාජෙන් අද එකා නෑර උන්ව මරන්න ඉල්ලන්නේ නෑ... වෛර කරන්නේ නෑ.. ඒක හිතන්නවත් හැකියාවක් නැද්ද...?

    • @abhi_jayaweera-jt2cp
      @abhi_jayaweera-jt2cp 24 วันที่ผ่านมา

      ​@@GihanMadusanka-wj9cvපොඩ්ඩක් පල්ලෙහාට ගිහින් Comments බලන්න.. අනිත් මිනිස්සු කියන්නේ මොනවද බලන්න.. වැරැද්ද කරපු එවුන්ව මරන්න හදනවා... වැඩිය ඕන නෑ ඉන්දියාවෙම කෝටිගානක මිනිස්සු අපරාධකාරයන්ව මරන්න ඉල්ලනවා.. ලෝකේ මිනිස්සු අපරාධකාරයන්ට වෛර කරනවා.. එහෙනම් ඒ තිරිසන් අමනුෂ්‍යයන්ගේ මහා දෙමව්පියෝ ටික උන්ගේ ළමයි සමාජ පිළිලයක් නොකර, හරියට දෙන දඩුවම දීලා උස් මහත් කරලා තමන්ගේ වගකීම හරියට ඉෂ්ඨ කරා නම්, අද මෙහෙම අපරාධයක් වෙන්නේ නෑ.. එහෙනම් අද සමාජෙන් එකා නෑර උන්ව මරන්න ඉල්ලන්නේ නෑ... වෛර කරන්නේ නෑ.. ඒක හිතන්නවත් හැකියාවක් නැද්ද...? වැරැද්ද ලොකු උනත් පොඩි උනත් වැරැද්ද වැරැද්දමයි... ඒ වැරද්ද නිවැරදි කරන්න ගියොත් උන් ජීවිතේ වරද්ද ගන්නවා... තමන්ගේ ළමයා යහමාර්ගෙට ගන්න දෙපාරක් හිතනවා නම්, මුලින් හැමදේටම ළමයා තොදොල් කරලා පස්සේ අඩන්න තියා ගන්නවා නම්, කවදාහරි ඒ අදාළ දෙමාපියන්ටත් ළමයා එක්කම සමාජයෙ පිළිකුලක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නත් සිද්ධ වෙනවා...

  • @asokajayawardena5972
    @asokajayawardena5972 24 วันที่ผ่านมา +16

    විකුර්ති සිනමාව කලාව අදයාපනය සමහර ටික්ටොක් මේවාට වගකියන්න ඕනා .ඉන්දියාවේ නෙමෙයි ලන්කාවේ අවුරුදු 16,1718 19 ගෑනු ලමයි අමු කුනුහර්ප කියන්නේ වීඩියෝ වල..ඒවා ඔහෙ යනවා නීතියක් නෑ.

    • @dharshanapradeep5616
      @dharshanapradeep5616 24 วันที่ผ่านมา

      ඒක නන් ඇත්ත

    • @tharushameedum5411
      @tharushameedum5411 23 วันที่ผ่านมา +1

      හ්ම් ඒකනම් ඇත්ත හැමෝම පැලැස්තර අලෝලා තුවාලේ වහන්න හැදුවට වැඩක් නෑ ඇතුලට බේත් කරන්නේ නැතුව.දෙයක් උනාට පස්සෙ කෑ ගහන්න නම් සීයක් ඉන්නවා

    • @user-gr7ew5wq4o
      @user-gr7ew5wq4o 15 วันที่ผ่านมา

      ගැහැනු අයට කෙල්ලොන්ට ඉදිරි අනාගතේ එච්චර සුබ නෑ...... 🙂👍
      පරිස්සමෙන් ❤

  • @shayanianuththara6410
    @shayanianuththara6410 24 วันที่ผ่านมา +28

    මම හරිම ආසයි මෙයා කතා කරන විකියට අනුත්තරා උන් වගේ පිස්සෝ වගේ කියවන්නේ නෑ හරිම ලස්සනයි හරිම පැහැදිලි කතාකරනවා

  • @Chana_is_rich
    @Chana_is_rich 24 วันที่ผ่านมา +3

    මෙ වගේ ඒවා දාන එකට මා ඔබ තුමා ට හදවතින් ම ස්තූතිය පිරිනමනවා තෙරුවන් සරණයි

  • @chithraniperera6751
    @chithraniperera6751 24 วันที่ผ่านมา +85

    මේ වගේම අපරාධයක් ලංකාවේ සිද්ධ උනේ.. යාපනයේ පාසල් ශිෂ්‍යාව (විද්‍යා) දූෂණය කරලා අමානුෂික ලෙස මරා දාලා තිබුනේ.. ඒ අපරාධය කරපු කාලකන්නි අදටත් නිදහසේ හැසිරෙනවා කවදද මේවට අවශ්‍ය නීති රීති සකසන්නෙ

    • @IshaniIshani-oz7cu
      @IshaniIshani-oz7cu 24 วันที่ผ่านมา +5

      මටත් ඒ සිද්දිය තමා මතක් උනේ මේ සිද්දිය අහපු පලවෙනි වතාවෙම..😢😢

    • @thilinidhanushka6911
      @thilinidhanushka6911 24 วันที่ผ่านมา +2

      Ou ඇත්තටම මටත් mathak une e කතාව thamai.අනිත් eka ඉන්දියාවේ mita kalinuth ඔහොම deyak unane.maha kalakanni inna ratak.

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 24 วันที่ผ่านมา +6

      ඒකනෙ මේ රටේ නීති නම් තියෙනවා නමට විතරක් ඕන්නැති රෙද්දවල්වලට තමයි නීතිය හසුරවන්නෙ.. වැරදිකාරයෝ නිදහසේ ඉන්නකොට අනිත් අයත් ඒවැරැද්දම කරන්න පෙළඹෙනවා

    • @shaznafazal5416
      @shaznafazal5416 24 วันที่ผ่านมา

      Matath eka mathak une.ekat daduvam dunna neda

    • @gamekeeper6669
      @gamekeeper6669 24 วันที่ผ่านมา

      උන් නිදහස් වෙලා

  • @J......M
    @J......M 23 วันที่ผ่านมา +8

    හුස්ම පවා හිරවෙන්න එනවා අහනකොට මේ වගේ සිද්ධි ඇත්තටම මාරම අමාරුයි හදවතට😓

  • @user-bw4mr3ie5i
    @user-bw4mr3ie5i 24 วันที่ผ่านมา +107

    අපිට අහන්න අමාරුයි නමුත් කොච්චර වේදනාවන් විදලාද මනුස්සයෙක්ට දරන්න බැරි වේදනාවක් මේ මරණය පිටුපස සිටින සියලුමදෙනාට මරණ දඩුවම් දිය යුතුයි
    ස්වාමීනි නිත්‍යය සැතපිම ඇයට දුන මැනව 😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา

      ක්‍රියාත්මක කරන්න ඔනේ දීලා මදි

  • @pankajadanura6508
    @pankajadanura6508 24 วันที่ผ่านมา +21

    Yako googel එකක වගේ නම ගහලා,කවුද ඒ,මොකද්ද සිද්දිය කියල හෙවුවට කමක් නෑ කියමුකො 😢කවුද යකො පොන් වෙබ්සයිට් වල ඒ කෙල්ලගෙ video හෙවුව තිරිසන්නු 😢

  • @TinyTheater-vo6bm
    @TinyTheater-vo6bm 24 วันที่ผ่านมา +122

    ඉන්දියාවෙ මේ සිදුවීම ගැන මේ රටේ මිනිස්සු මෙච්චර කතා කරනවා. අපේ රටේ දරුවො කොච්චර නම් දූශනය වෙනවද? මරලදාල තිබ්බද? එකෙක් පාරට බැස්සද ඒ දරුවො වෙනුවෙන්. විශේෂයෙන් පොඩි දරුවො හරියට අපයෝජනයට ලක්වෙනව.
    පුළුවන් නම් තණමල්විල සමූහ දූශනයට ලක්වුන දුව වෙනුවෙන් හඩක් නගන්න. ඒ අපේ රටේ දරුවෙක්

    • @kumudinikumudini6141
      @kumudinikumudini6141 24 วันที่ผ่านมา +4

      Ow ape aya hamadama danne news kara katakaranna vitarai hama akawama Arabic ratawala wage maranna thiyenne ko dan wasanta ayiya maruna ko nithiya

    • @siraniSasomiui
      @siraniSasomiui 24 วันที่ผ่านมา +1

      අම්මපා ඇත්ත

    • @nimalsiri6491
      @nimalsiri6491 24 วันที่ผ่านมา +5

      ඔබේ කතාවට මමත් එකගයි අප රටෙහිදීත් මල් වගේ දරුවන් සමූහ වත් තනි තනි වසයෙනුත් දුෂනයට හා ගාතනයට ලක්වෙනව කවුද කතා කරන්නේ කවුද පාරට බැහැල යුක්තිය සාධාරණය ඉල්ලා සිටියේ

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 24 วันที่ผ่านมา

      ​@@kumudinikumudini6141වසන්ත කියන්නේ හොද අයෙක්ද ඒ වෙනුවෙන් නීතිය කරන්න .....

    • @nihalchandrasiri1137
      @nihalchandrasiri1137 24 วันที่ผ่านมา +2

      තණමල්විල ගෑනු ලමයා ගැන කතා කරන්න ඕනා.. අවුරුදු 2ක් තිස්සේ මොනවාද කලේ ඒකයි ගැටලුව .....ඔය වගේ සීන් ඇඹිලිපිටිය මොනරාගල උඩවලව වැල්ලවාය පැත්තෙ ඕනාතරම් නිකං ගහාලා එන්නේ කොල්ලෝ ගිහින් වරදක් උනානම් මුලින් නීතිය හමුවට එන්න ඕනා නේද...වැරදි කාරයන්ට දඩුවම් දෙන්න ඕනා ඒක නම් හරි....කැලෑ කුමාරි සීන් නම් ගනන් ගන්න දෙයක් නැහැ 🙏🙏🙏🙏

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 24 วันที่ผ่านมา +13

    ලංකාවෙයී ඉන්දියාවෙයි දෙකේම ඉන්නේ අමු සක්කිලි 😢😢😢

  • @Bulletone29
    @Bulletone29 24 วันที่ผ่านมา +232

    මේ අපරාධය කරපු උන්ගෙ පුකවල් වලට ස්ලෝන් බට බස්සලා ඒවා ඇතුලින් කටු කම්බි යවලා කටු කම්බි තියෙද්දි ස්ලෝන් බට එළියට අරන් කටු කම්බිය කරකව කරකවා බඩවැල් එළියට අදින්න ඕනෙ 😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡

    • @ජොනිජොනි
      @ජොනිජොනි 24 วันที่ผ่านมา +36

      පුකත් හිරි වැටුනා 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา +9

      එත් මදි

    • @Bulletone29
      @Bulletone29 24 วันที่ผ่านมา

      @@yasasediriweera8281 ඕකුන්ගෙ පපුව ඩ්‍රිල් මැෂින් එකකින් විදින්න ඕනෙ

    • @user-ed9mu6hd9t
      @user-ed9mu6hd9t 24 วันที่ผ่านมา +13

      @@Bulletone29 පිප්පිය කපලා දැම්මනම් හරි 🗿

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 24 วันที่ผ่านมา +2

      අම්මොහ්...........😮😮😮😮😮

  • @hansi1148
    @hansi1148 24 วันที่ผ่านมา +15

    ලංකාවෙත් ඉන්නව ඕනි තරම් අසහනකාරයෝ කෙල්ලෙක්ට බස් එකක යන්න බැරි තරම් තත්ත්වයක් අද උදාවෙලා තියෙන්නෙ...මත්ද්‍ය්‍රවය නිසා මනස විකෘති වුන අය හැමතැනම ඉතින් එහෙම තැනක ඉන්න රටක කෙල්ලෙක්ගෙ ආරක්ෂාව වෙනුවෙන් එන්නෙ කී දෙනාද....මේ වගේ අපරාධ වෙන්න කලින් මේ ලංකාව ඇතුළෙත් නතර කරන්න ඕනි අද වුන ඒ දේ හෙට ලංකාවෙ නොවෙන්න බැරිකමක් නෑ ඒ තරම් පිරිහිලා තියෙන්නෙ මේ සමාජෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ හිත්... ක්‍රියාත්මක කරන්න ඒ වගේ පාපතරයොන්ට උපරිම නීතිය...ඒ වගේ දේවල් ආයේ කවදාවත් අහන්නවත් දකින්නවත් නැති වෙන විදියට 🙏🙏🙏

  • @janithacosta
    @janithacosta 24 วันที่ผ่านมา +223

    අනේ අහසපොලව උහුලන් නැති අපරාධයක් .... මොන රටේ උනත් මොඋන්ට සහගතව ...😢

  • @SgianHasii
    @SgianHasii 24 วันที่ผ่านมา +13

    කොයි තරම් හීන තියාගෙන හිටපු කෙනෙක්ද....වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කරන්න කොයි තරම්නම් මහන්සි වෙන්න ඕනද..😢😢😢

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 24 วันที่ผ่านมา +54

    නිර්වාන සුවය අත්වේවා ජීවක සොයුරියණි ...... ! 🥹🥹 යළිදු භවයක මෙවන් අසත්පුරැෂ ඇසුර නොලබත්වා ...! 🥹🥹 අකල් අමානුෂික මරණයකට ගොදුරැ නොවේව ...!
    මගේ රට ශ්‍රී ලංකාව තුල ආදරණීයත්වයෙන් පිරැණු ගුණයහපත් කාරැණික මිනිසුන් බිහිවේවා ....! 😞♥️ අසත්පුරැෂයන් සත්පුරැෂයන් වේව ...! ♥️

    • @ashegibaba6324
      @ashegibaba6324 14 วันที่ผ่านมา

      Ehema unoth me wage dewal karanna kawuruth neethiyatawath baya wenne nene, mokada hemota ma dahama gena awabodayak ne, dahama peththen oya hari ,ethme wage thirisanminisun thawathawath wedi wenawa neda , raja kale dunna daduwam denna oone munta

  • @arunashantha6738
    @arunashantha6738 24 วันที่ผ่านมา +14

    මොන රටක මොන ජාතික කාන්තාවකට උනත් මේ වගේ පහත් පිළිකුල් දෙයක් සිද්ද නොවිය යුතුයි මේ ගැන රටක්‌ විදියට නෙමෙයි අපි ලෝකයක් විදියට හෙලා දකින්න ඕනේ

  • @ajjj772
    @ajjj772 24 วันที่ผ่านมา +80

    ඔය පිරිමින්ගේ ඔක්කොම අල්ල ගත්ත දවසට ලිංගය කපන්න ඕන පණ පිටින්

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา +8

      එත් මදි

    • @RavindaAthauda
      @RavindaAthauda 23 วันที่ผ่านมา +3

      උන්ගෙ හිතේ විකෘති කාමය ,ඔයාගෙ හිතේ ක්‍රෝධය,පලිගැනීමනෙ.😂

  • @AnujaShanuka
    @AnujaShanuka 23 วันที่ผ่านมา +21

    කොහොම උනත් මම UAE වල කරන දඩුවම් අනුමත කරනවා

  • @Nethuthushari
    @Nethuthushari 24 วันที่ผ่านมา +82

    මේ කතාව ඇහුවට පස්සේ මගේ මුලු ඇගම හිරිවැටුනා ඔලුවත් නිකන් පන නැතුව ගියා අම්මෝ මට ඒ කෙලල්ල වින්ද වෙදනාව මට මගේ ඇගෙන් දැනෙනවා වගේ හැගීමක් එනවා😢😢😢😢😢

    • @sanduninimesha2994
      @sanduninimesha2994 24 วันที่ผ่านมา +2

      Mtth ohom un...hmvelem oka mthak venava ....paw deyyne

    • @Nethuthushari
      @Nethuthushari 24 วันที่ผ่านมา +1

      @@sanduninimesha2994 😢😢😢

    • @ovidivihari8256
      @ovidivihari8256 24 วันที่ผ่านมา +1

      Mageth 😭

    • @JethuJethu-b5o
      @JethuJethu-b5o 22 วันที่ผ่านมา

      @@Nethuthushari ou mtth 😒

    • @sib1212
      @sib1212 20 วันที่ผ่านมา

      ​@@JethuJethu-b5ou alage ammala tattala kondak ndda itin eham krpu unwa nadu danna?

  • @Samadiherath-cu5tb
    @Samadiherath-cu5tb 19 วันที่ผ่านมา +3

    ඒ වගේ පිරිමි තවත් මේ ලෝකෙට ගැහැනියක්ගේ කුසෙන් බිහිවෙන්න ඕන නැ. 🙂💔.....

  • @SupunSugandi
    @SupunSugandi 24 วันที่ผ่านมา +77

    මේ ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් නොවන කොච්චර නපුරු තැනක් වෙලාද? 😢 අපි මේ තැන තැන නතර වෙවී යන්නෙ ඒ තරම් හොඳ ගමනක් නෙවෙයි 😢 ඇයට ඉක්මන් නිවන් අවබෝධයට මාර්ගය සොයා ගත හැකි වේවා 🙏 අනෙකාගේ දුක, වේදනාව තේරුම් ගත හැකි සහකම්පනයක් සහිත මිනිසුන් ලොවට එක් වේවා 🙏

    • @GihanMadusanka-wj9cv
      @GihanMadusanka-wj9cv 24 วันที่ผ่านมา +4

      මිනිස්සු අනිත් සත්තුන්ට වඩා මිලේච්චයි

  • @user-qf2hj2ds1d
    @user-qf2hj2ds1d 22 วันที่ผ่านมา +5

    මව්මිතාට අනිවාරෙන් සාදාරනයක් ඉශ්ට වෙන්න ඕන.🙂💔

    • @sumedhadilmuthu9242
      @sumedhadilmuthu9242 19 วันที่ผ่านมา

      Maumithata sadarane hamba vei ape kellata mokada venne meyava nam 10k rape karala thinne (150ml÷15ml) ape kellava 21k avuruddak thisse mulinma ape eki gana balanna one me kella nam dan marila eth ape eki jeevath venava math 11 vasara paw me kello dennama ai kavuruth ape kella venuven mehema protest ekakvath karannaththe

  • @rachelperaud1945
    @rachelperaud1945 24 วันที่ผ่านมา +42

    ඕක ලන්කාවෙ උනානම් අපේ උන් කියයි ඒකි බඩුවක් නිසා එහෙම වුනා කියල .

    • @amiraruwan6022
      @amiraruwan6022 24 วันที่ผ่านมา +3

      Eka aththa 😢

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 23 วันที่ผ่านมา +2

      ඔව් සිරා ඇත්ත

  • @ImihiriviharaMulvilage
    @ImihiriviharaMulvilage 23 วันที่ผ่านมา +7

    ගැහැනියක් පාරෙ යනකොට එි ගැහැනිය වේවා ගැහැනු දරුවා වේවා හැට වයස් පිරුන අම්ම කෙනෙක් වේවා ඇදන් ඉන්න ඇදුම හිතින් ගලවල ගැහැනියගේ නිරුවත මනසින් දකින ගමන් හිතින් ඇයව දූෂණය කරන මහ තිරිසන් සමාජයක් මේක. ඇග වැහෙන් අැදුමක් ඇදන් ගියත් අඩුම පාසල් නිල ඇදුම ඇදන් ගියත් ගැනු ලමයෙක් දිහා මහ පෙරේත කෑදර බැල්මකින් බලන තුච්ඡ පාදඩ පහත් තිරිසන් පිරිමි ඉන්න ලෝකෙක මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද... කාලයක් යද්දි මේ සිදුවිමත් නිකන්ම නිකන් සිදුවික් වෙයි. පාලකයොත් අසහනේ දුරු කරගන්න ස්පා යන කාලෙක පිරිමිම වෙච්ච පාලකයොනගෙන් සාදාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? ගැහැනු නිරුවත මාකට් කරන්නෙත් පිරිමින්ගේ ඉල්ලුම අනුව සැපයුම පිරිමහන්න... නිතිය සාදරනත්වය ඉල්ලගෙන යන ඒ වෙනුවෙන් හඬ නගන ගැහනියට වෙන්නෙත් එක්කො දූෂනය වෙන්න නැත්නම් සමූහ දුෂණයට ලක් වෙලා මැරෙන්න. මේකට කාන්තාවක් හවුල් වුන එක ඊට වඩා කම්පාවක්. නිසි පියවර මේ රත්රන් ගැහැනු ආත්මය වෙනුවෙන් ගනිද නැත්නම් මේකත් කාලයේ වැලි තලාවට බාර වෙයිද...

  • @rgsaliya
    @rgsaliya 24 วันที่ผ่านมา +146

    අද පත්තරේ බැලුවනම් තනමල්විල වෙලා තියෙන්නෙත් ඒ දේම තමයි වෙනස් විදියට ...බලපෑම එහෙමම තමයි ...ඩොක්ටර් ගෙ බලපෑම් ධනවත් පව්ල් වල ළමයි නිසා....සියල්ල සමානයි...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา +2

      හරියට හරි

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 24 วันที่ผ่านมา +2

      Eka atta

    • @technicmalli8922
      @technicmalli8922 24 วันที่ผ่านมา +6

      Sahathika atta.eth pirisak e lamayata baninwa.jiwithe Nathi unot thamai hamoma anukampa krnne.saahasika minissu thamai bahutharayak koi rateth inne

    • @gopalsasidaran1345
      @gopalsasidaran1345 24 วันที่ผ่านมา +2

      Ow.aduma game minissuwath saddayak na.harima kanagatui

    • @sumudupriyankara8100
      @sumudupriyankara8100 24 วันที่ผ่านมา +1

      😮

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 15 วันที่ผ่านมา +1

    එකවර මරා දැමිය යුතු නෑ.ඔවුන් ව්ඳවන්න දෙන්න ඕනෑ.ඇයට නිවන් සුව ලැබේවා !

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 24 วันที่ผ่านมา +28

    අනේ පව් අනේ 🥺😢😢එයා වෛද්‍ය ශිෂ්‍යාවක්😢 කොච්චර නම් හීන තියාගෙන හිටපු කෙනෙක්ද🥺එයා හීනකින්වත් නොහිතපු දෙයක් වෙලා තියෙන්නෙ😢 හතුරෙක්ටවත් මෙහෙම දෙයක් වෙන්න එපා😢🙏🙏🙏 මේ දේ කරපු වුන්ටනම් අනිවාරෙන් නිසි දඬුවම් ලැබෙන්න ඕන 😠උන් මිනිස්සු නෙමෙයි .......🤬

  • @induradhini9992
    @induradhini9992 24 วันที่ผ่านมา +5

    හැම අපරාධයකටම වගේ තමන් ළඟින් ඇසුරු කරන පුද්ගලයන් බොහෝ දුරට සම්බන්ධ යි😢,,මොකද අද මිනිස්සුන්ට ඉරිසියාව , කුහක කම පිරිලා, දරගන්න බැරි තරම්, හොද මූන පෙන්නුවාට හිත් වල විශ, 😢 ඒකයි කියන්නේ ඕනීවට වඩා සම්බන්ධකම් තියාගන්න එපා කිසිම කෙනෙක් එක්ක, අපි අදහන ආගමට අනුව , මම විශ්වාස කරන්නේ ඒ දේ විතරමයි, මගේ දුක ,සතුට , මගේ අතීතය , මගේ අනාගතය ගැන මම අදටත් කතා කරන්නේ දෙවියන් වහන්සේ එක්ක විතරමයි,❤ මේ ලෝකේ දැන් හරි වේගෙන් වෙනස් වීගෙන යන්නේ, අපිට කාගෙවත් සිතන පතන ආකාර වෙනස් කරන්න බෑ, ඒ නිසා බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්න ,,

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 24 วันที่ผ่านมา +88

    අම්මෝ ඇගත් හිරි වැටූනා.
    පවූ දෙයියනේ
    නිවන් සූව ඔබට🙏

  • @ranavinagoda9815
    @ranavinagoda9815 24 วันที่ผ่านมา +5

    මම චිත්‍රපට ,බලන්නෙ නෑ...තෝරා ගත් ටෙලි නාට්‍යයක් දෙකක් හොඳයි කියල හිතුනොත් බලනව...මෙගා නෙවෙයි ..ඒත් සමහර වෙලාවට අහම්බෙන් චිත්‍රපට කොටසක් බැලුනොත් හින්දි හෝ ද්‍රවිඩ මලයාලම්....ඒව වල තේමාව කාන්තාවන් ට කරන අපරාධ සහ දරුණු ලෙස සිදු කරන මිනී මැරුම් ...මේ සිදුවීම් ඒ චිත්‍රපට වල තියෙන ඒවමයි....

  • @NadikaN-yt9dt
    @NadikaN-yt9dt 24 วันที่ผ่านมา +48

    මේවගේ දෙයක් ලෝකේ කිසිම කාන්තාවකට නොවේවා😢😢😢😢

  • @Ravi_shan
    @Ravi_shan 24 วันที่ผ่านมา +7

    මිනිස්සුන්ට තමන්ගෙ රටේ මිනිස්සු ගැන කිසි දුකක් නෑ.හැබැයි තමන්ට කිසිම සම්බන්ධයක් නැති මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලනවා.
    මතකද කෙල්ලෙක්ව තේ වත්තක මරලා දාලා තිබ්බා.එතකොට කලුතර හෝටලේකින් පැනලා ජීවිතේ නැති කරගත්තු ලමයා.එතකොට මතකද මෙ ලගදි පැහැර ගෙන ගිහින් ගෙදරක භූගත බංකරයක් වැනි තැනක ඉදපු ලමයා.දුකක් හිතුන් නෑ නේද? එව්වට social media
    Tv channel වලින් ලොකුවට කතා කලේ නෑ නේද? අර ඇඹිලිපිටිය ගෑනු ලමයගෙ සිද්දියත් පොඩියට උඩ යට යන්නෙ අර පොලීසියෙන් ආවා කියපු කෝල් එක නිසා විතරයි.මතකද ඔයාලට කනත්තෙ වල දාලා තිබ්බ ගෑනු ලමයගෙ වල හාරලා මිනීය ගොඩ අරන් දූශණය කරලා තිබ්බා.ගානක් නෑ නේද?
    ඇයි ලංකාවෙනෙ ,ලංකාවෙ මිනිස්සු දැන් RIP sister කියලා video හදනවා , රැල්ලට තමා ඉතින් හැමදේම ,
    නීතිය කියන්නෙ මදුරු නෙට් එකක් වගෙ.නෙට් එකෙ තියෙන හිල් වලින් දන්න එකා පනිනවා
    ඉස්සෙල්ලා තමන්ගෙ රට ගැන හිතන්න ඊට පස්සෙ අනුන්ගෙ රටවල් වල මිනිස්සු ගැන දුක් වෙන්න
    මනුශ්‍ය ඝාතනය මනුශ්‍ය ඝාතනයම තමා. වරද වරදක්ම තමා.
    තමන්ගෙ රටේ මිනිස්සුන්ටත් ඒ විදිහටම සලකන්න පුරුදු වෙන්න.නීති අණ පනත් අපේ රටේ ලමයි ආරක්ශා කරගන්න වෙනස් කරන්න උත්සාහ කරන්න.මාද්‍ය ආයතන වලින් වෙන්න ඕනේ ඒක.

    • @NeliNelI-s8v
      @NeliNelI-s8v 24 วันที่ผ่านมา +1

      ඔයා ඔය කිව්ව සිද්දි ගැන ඇත්තටම ඔයා මේ කමෙන්ට් එක දානකම් මාත් දන්නෙ නෑ

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 24 วันที่ผ่านมา +26

    ඔච්චර hospital එකක rest කරන්න room එකක් නොමැතිවීම හරිම පුදුමයි. හරියට කියලාම කෙරුව වගේනේ... මොන පිස්සු රැකියාවල්ද ඕවා.... පව් අහිංසක ජීවිතයක්...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา +2

      තියෙනවා එත් ඉඩ මදි එහෙම තමයි එහේ

  • @Pc234Dr
    @Pc234Dr 24 วันที่ผ่านมา +4

    මිනිස්සු කොහොමද මෙච්චර තිරිසන් විදිහට හැසිරෙන්නේ...අහද්දිනුත් ඇග හිරිවැටෙනවා...පණ පිටින් ගිනි තියන්න ඕන මෙහෙම වුන්ට...පවු අනේ ඔය තැනට එන්න කොච්චර මහන්සි වෙලා ඉගෙන ගන්න ඇතිද?..ඇයි මිනිස්සු මෙහෙම...🥺

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 24 วันที่ผ่านมา +82

    හිතන්න යමක් ඇය අපිට කියාදි ඇත කවුරැත් විස්වාස කිරිමට නොහැක 😂😂 අවසානයේ තමාට ඇත්තේ තමන් පමණය😮😮😮😮😮

    • @UxXz-fw7tw
      @UxXz-fw7tw 24 วันที่ผ่านมา

      Ou

    • @pradeepsuranga2023
      @pradeepsuranga2023 24 วันที่ผ่านมา +9

      ඔය ඉමෝජි එක අඬන එකක් නෙමේ යකෝ

    • @Yomal_Tacion
      @Yomal_Tacion 24 วันที่ผ่านมา +1

      Ado why bn 😂​@@pradeepsuranga2023

    • @SanduniMahayahage-t9k
      @SanduniMahayahage-t9k 24 วันที่ผ่านมา

      😂sirwtm😶

  • @SenukReyon-vp2nr
    @SenukReyon-vp2nr 24 วันที่ผ่านมา +18

    මේ ලෝකෙ ගැහැණියක් වෙලා ඉපදෙන එකම මහ පාපයක්.සම තැන නිසි තැන දෙනව කිවල පම්පෝරි ගැහුවට ගැහැනිය තවම ඉන්නෙ මොනතරම් පහත් තැනකද ඒ නිසි තැන ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද..මේ වගේ අපරාධ තිරිසන්නුවත් කරන්නෙ නෑ මෙහෙම කාම විකෘතිකයන්ට මේ ගැන හිතන්නවත් බය හිතෙන විදියෙ දඩුවමක් දෙන්න පුළුවන් කාටද..අපෙ රටේ සමූහ දූෂණය වුන තණමල්විල දැරිය වෙනුවෙන් හඬක් නගන්නවත් මොන කාන්තා සංවිධානය ක්වත් ආවද..ඒලමයා වාචිකව තව තව දූෂණය කරනව විතරයි. ලේ පිපාසිත මිලේජ්ඡ කාම විකෘතිකයන්ට ශාප වේවා අහිංසක මල් කැකුළු රැකගැනීමට සියළු දෙනාම එක්වෙන්න හැමදරුවෙක්ම තමන්ගෙ කියන හැගීමෙන් ඇස් කන් ඇරන් ඉන්න.පාදඩ දේශපාලුවන්ගෙ අත⁣ෙකාළු ෛනෛවෙී වරදට එරෙහිව නැගී සිටින සංවිධානය ක් ඇති කිරීමට ශක්තියඇති බුද්ධිමතුන් මෙයට මැදිහත් වේවා.🙏🙏😓

  • @sachinimadushani5294
    @sachinimadushani5294 24 วันที่ผ่านมา +27

    ඔහොම කරන උන්ට නීතියෙන් දඩුවම් දීලා වැඩක් නෑ.මරලම දාන්න ඕනෙ ඕකුන්ව. දෙන්න පුලුවන් උපරිම වේදනාවක් දීලා මරන්න ඕනෙ.උන් ඒ කෙල්ලට දීපු වදහිංසාවලට හරි යන්නම වද දීලා මරන්න ඕනෙ.

  • @Melamado
    @Melamado 8 วันที่ผ่านมา

    කවුරු දඩුවම් දුන්නත් නොදුන්නත් සොබා ධර්මය ඒ ඒ අයට දඩුවම් දෙයි ඒ ලමයාත් ගිය ආත්මේ ලොකු පවක් සිද්ද කරන් ඇති ඉපදිනා ආත්මේක මේ වගේ දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා නිවන් සුව ලැබේවා

  • @VimansaGunathilake
    @VimansaGunathilake 24 วันที่ผ่านมา +50

    අහන අහන ගානෙ ඇඟ හිරිවැටෙනව 😢

  • @ishumadushani8751
    @ishumadushani8751 22 วันที่ผ่านมา +1

    අනේ අක්කි ඔයාට නිවන් සුව ලැබේවා
    මේවන් විපතක් මේ ලොකේ කිසිම කේනෙක්ට වෙන්න එපා 😢😢😢😢
    මේවගෙ ජාරා මිනිස්සු ඉන්න තැනකවත් ඉපදෙන්න එපා...😢

  • @kelumlasantha3477
    @kelumlasantha3477 24 วันที่ผ่านมา +15

    අනේ පව් දෙවියනි . නිවන් සුව ලැබේවා !!!විද්‍යාවත් මතක් උනා

  • @Gtainside_fan
    @Gtainside_fan 23 วันที่ผ่านมา +4

    පිරිමියා ගැහැණියට ගරැකර යුතුයි
    ගැහැණිය පිරිමියාට ගරැකර යුතුයි ❤

  • @samanthasenarathna293
    @samanthasenarathna293 24 วันที่ผ่านมา +31

    මුන් මානසික ලෙඩ්ඩු ටිකක් පව් අහිංසක දුවක් වටිනා ජිවිතයක් 😢

  • @lakshikakumuduni3005
    @lakshikakumuduni3005 24 วันที่ผ่านมา +2

    මං ඔයාගේ විඩියෝ දැක්කෙ අද ... හරිම ලස්සනයි කට හඬ... විඩියෝ එක හරිම පැහැදිලි .... ❤❤❤❤

  • @pradeepgayanshanaka8110
    @pradeepgayanshanaka8110 24 วันที่ผ่านมา +31

    ඔයාගේ හඩනම් සුපිරියි සහෝදරයා ...

  • @sachinisashikala999
    @sachinisashikala999 24 วันที่ผ่านมา +3

    මේ ලෝකේ දැන් හරිම දරුනුවෙලා 😓💔 ලන්කාවෙත් දැන් ටික ටික මේදේවල් පැතිරෙනවා නිව්ස් බැලුවොත් මාසෙකට සැරයක් හරි රේප් කේස් එකක් අහන්නම සිද්ද වෙලා 💔

  • @RS20223
    @RS20223 24 วันที่ผ่านมา +37

    ඇඟත් හිරිවැටිලා ගියා 🥺🥺💔

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 22 วันที่ผ่านมา

    ඔයාගේ විස්තර කීරීමනම් ඉතාමත්ම පැහැදිලිවම තියෙනවා...සිදුවී ඇතී දේ ඉතාමත්ම සෝචනීය යී.. අපරාදකාරයන්ට නිසි දඩුවම් ලැබීය යුතුමයී....!

  • @ddmpraveen3167
    @ddmpraveen3167 24 วันที่ผ่านมา +83

    ඉන්දියාව නම් කොහොමත් කාලකන්නි රටක් නේ .

    • @hemanthabandarahapuarachch1025
      @hemanthabandarahapuarachch1025 24 วันที่ผ่านมา +28

      ඉංදියාවේ කාලකන්නි ගැන කියන්න කලින් හිතන්න ලංකාවේ මෙයට වඩා ම්ලේච්ඡ ළමා දූෂන මිනිමැරුම් කොපමණ සිදුවෙලා තියනවා ද.
      මම හිතන්නෙ ලංකාවේ තමයි මේවගේ ම්ලේච්ඡ දූෂන ගොඩක් සිද්ධ වෙන්නෙ.

    • @ddmpraveen3167
      @ddmpraveen3167 24 วันที่ผ่านมา +3

      @@hemanthabandarahapuarachch1025 ow mewage siddiyk unth meheth wend beri na thama .

    • @ddmpraveen3167
      @ddmpraveen3167 24 วันที่ผ่านมา +2

      @@hemanthabandarahapuarachch1025 indiwe wedi lankawt wada janaganaya wedi hind ekath

    • @politicssl3550
      @politicssl3550 24 วันที่ผ่านมา +1

      Sakkili ratak

    • @yasasediriweera8281
      @yasasediriweera8281 24 วันที่ผ่านมา

      මීට කලිනුත් වෛද්‍ය ශිෂ්‍යයාවකට මෙහෙම කලා දූශනය කරලා ගිනි තියලා තිබුනා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 22 วันที่ผ่านมา +2

    අනේ පව් අහිංසක කෙල්ල දෙයියනේ 🥺නිවන් සුව මැණික 🙏😭🇶🇦

  • @NisansalaKumudu-o3y
    @NisansalaKumudu-o3y 24 วันที่ผ่านมา +14

    මේ වගේ රට වල් වලට ලංකවද ඇතුලත්ව අර මැද පෙරදිග රටවල් වල තියන නිතිය ගේන්න ඕන. එතකොට තමා මේ වගේ අසහන කාරයන්ට නියම දඩුවම් දෙන්න පුළුවන්.

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 21 วันที่ผ่านมา

    අනේ දෙවියනේ..වෛද්‍යතුමියනී ඔබ තුමියට ඉක්මනින්ම නිවන්සුව ලැබේවා..ඒ වගේම අපරාධ කාරයන්ට නිසි දඩුවමි ක්‍රියාත්මක වේවා

  • @weenasamanmali5698
    @weenasamanmali5698 24 วันที่ผ่านมา +17

    අනේ දෙයියනේ කොහොම දරා ගන්න ඇති ද ඒ අහින්සකී.මේක කරපු එවුන් ට ජීවත් වෙන්න නම් දෙන්න හොද නැහැ .මරන්න ම ඕනේ වද දීලා ම.පවු අහිංසක කෙල්ල 😪😪

  • @sammaniwickramaarachchi1723
    @sammaniwickramaarachchi1723 22 วันที่ผ่านมา +1

    මෙම වීඩියෝ ව මගින් රටට හා සමාජයට කාන්තාවකගේ අගය පිළිබඳ ව පහදා දී ඇති අයුරු ඉතා වටී..... 🤜🤛

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 24 วันที่ผ่านมา +32

    ලංකාවෙත් කොච්චර මේ වගේ සිද්ධි වෙලා තියෙනවද සමූහ දූෂණවලට අහිංසක ගෑනු ළමයි කී දෙනෙක් නම් අහුවෙලා තියෙනවද කෝ ඒවට අදටත් යුක්තිය ඉෂ්ට වෙලා නෑ

    • @rachelperaud1945
      @rachelperaud1945 24 วันที่ผ่านมา +3

      නඩුව අහල ඉවර වෙනකොට අවුරුදු 20/25 අතර කාලයක් යනවා. ඊට පස්සෙ සුලු මුදලක් දඩ ගහනවා.

    • @champaperera8487
      @champaperera8487 24 วันที่ผ่านมา

      ඒක ඇත්ත . අවුරුදු ගානක් නඩු අහනව .කොහොමද යුක්තිය ඉටු වෙන්නෙ

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 23 วันที่ผ่านมา +3

    මේක විපාකය ක් , ඇයත් පෙර මෙවැනි දෙයක් කරන්න ඇති , සිංහයෙකු මුවෙකු දඩයම් කරන්නේ , ස්භාදහමක්, මුවෙක් වී ඉපදීම ඇය කරගත් දෙයක් ,රජයෙන් දඩුවම් නැති උනත්, ඒ කරපු අයට වෙන්නෙත් මෙහෙම , එතකොට ඒ අයට අපි පව් කියාවි, එකම චක්‍රය ක් කැරකෙන්නේ ,

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 24 วันที่ผ่านมา +12

    පව් දෙවියනි 😢😢.
    දෙවියෝ බලා ගනිත්වා

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 22 วันที่ผ่านมา +3

    මේ ඛේදවාචකයේ, අනෙක් කණගාටුව නම්, ඒ ව්‍යෙද්‍යවරියව දූෂණය කිරීමට තවත් කාන්තාවක් ම ඊට සහය දැක්වීමයි.

  • @isharaweerasingha6217
    @isharaweerasingha6217 24 วันที่ผ่านมา +9

    වැඩි කල් ඉන්නෙ නැ ඔය තිරිසන්නු ටික.... ඒ කෙල්ලට දීපු වද ටික ඒ තිරිසන්නුන්ටත් දෙන්න ඕන... ඒත් උන් ඒව මට්ටු වෙන්නෙත් නැ....මෙ ලෝකෙන් උන් චුත කරන්න ඕන...

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 24 วันที่ผ่านมา +3

    දියණියනි !
    ඔබට නිවන් සුව අත්වේවා.

  • @Accountdeleted-f1m
    @Accountdeleted-f1m 24 วันที่ผ่านมา +11

    කවුරුත් අපේ රටේ උන දේ ගැන කතා කරන්නැ වගේ 😊 මරු නයිස්

  • @dilhanisilva6539
    @dilhanisilva6539 24 วันที่ผ่านมา +2

    ඉදිරිපත් කිරීම හොදයි....පසුබිම් සංගීතය නැත්නම් ...... හරිම කන්දොස්කිරියාවක්.... අහිංසක දරුවා...හරිම වේදනාවක් .....

  • @kaushalya1122
    @kaushalya1122 24 วันที่ผ่านมา +36

    විශ්වාස කරන්න බෑ කවුරුත් අද

  • @dulanyaanshini8495
    @dulanyaanshini8495 19 วันที่ผ่านมา

    ඔයාගෙ කතාව ගොඩක් වටිනවා.කිසිම දරුවකුට මෙවන් දුකක් නොවේවා..මේ voice karana malli oyata godak pin me ada samajaya gana hoda අවබෝධයක් denawata

  • @renukakumari5890
    @renukakumari5890 24 วันที่ผ่านมา +8

    ඒ සොහොයුරිට නිවන්සුව ලැබේවා😢😢😢

  • @dewhansi7234
    @dewhansi7234 24 วันที่ผ่านมา +5

    මේ වගේ ඒව වෙන්නෙ asia වල ගොඩක් දුප්පත් රටවල. අනික මහා ලොකුවට පන්සල් කෝවිල් නලලෙ තියන් ඉන්න රටවල් මේව.උන්ට sex කියන දේ හරිම අමුතු දෙයක්. western countries වල මේව අඩුයි.සමාජය මුල ඉදන්ම හැදෙන්න ඕන.

  • @ashenkavinda5025
    @ashenkavinda5025 24 วันที่ผ่านมา +8

    නිවන් සුව ලැබේවා ඇයට 🙏🙏🙏🙏😥💐

  • @janakiHemamala-c9u
    @janakiHemamala-c9u 24 วันที่ผ่านมา +1

    ඔබේ ඉදිරිපත් කිරිම සමාජ ය දැනුවත් කිරිමක් ඉතාමත් ආදර්ශ මත් වෛද්‍ය වරියට සාදාරණය ඉටුවිය යුතුයි මෙවැනි ඛෙදවාචකකයන්අසන්නට දකින්නට නොලැබේවා

  • @SandeepaniHerath-j8u
    @SandeepaniHerath-j8u 24 วันที่ผ่านมา +21

    මේ ගැන වීඩියෝ එකක් ගෙනාපු එකනම් වැදගත්
    මේ සිද්ධිය අහන අහන වාරයක් ගානෙ ඔලුව කැරකෙනව...ඒ වගෙ දෙයක් කරන්න ඒ වගෙ අදහස් ඇති වෙන්න ඒ මිනිස්සු කොච්චර තිරිසන් ඇතිද කොච්චර අසහනයක් ඇතිද,..මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕනී ඒ කෙල්ල විදපු දුක් සේරම,,..එච්චර මෙලෙච්ච දෙයක් පෝන් වීඩීයො වල සර්ච් කරන්න තරම් ඒ මිනිස්සු කොච්චර තිරිසන් ඇතිද...ඔය වගේ සිද්දි ඕන තරම් වෙයි තව ඉස්සරහට, ලංකාවෙ ත් වෙයි.හරියට නීතියක් නෑ ,පාසල් දරුවො කොච්චර නොදැනුවත්වම අපචාර දූශන වලට ලක් වෙනව ඇතිද.තනමල්විල සිද්දිය මතක නෙ පව් ඒ දරුව ..පෝන් වීඩියෝ බලන එක සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනී ඒව නිසා මිනිස්සු ඔය වගේ තිරිසන් වැඩවලට යොමුවෙනව ඒක හරියට නිකන් අපි ෆිල්ම් බලල,පොත් කියවල,කොරියන් සීරියස් බලල ඒ වට ඇබ්බැහි වෙනව වගේ.අපි ආසයිනෙ ඒ දේවල් ඇත්තම ලෝකෙ මවාගන්න ,ඒකනෙ කාටුන් වල ඔය කොරියන් කතාවල තව ඔය වගේ ඒවගෙ පින්තූර ,ඩේ කාඩ් ,එකතු කරන් ඉන්නෙ.ඒ වගෙ පෝන් වීඩියෝ වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඒව සැබෑ ලෝකෙත් ක්‍රියාත්මක කරනව අවසානෙට ඔය වගේ දෙවල් වෙනව,අම්ම කෙනෙකුට තාත්ත කෙනෙකුට දුවෙක් නැතිවෙනව,,මං හිතන්නෙ මේ වගෙ දෙයක් දරුවෙක් ගැන අහන එක තරම් දෙමාපියෙක්ට වෙන ගින්දරක් නෑ..හැබැයි ඉතිම් ඒ ගින්දර දුන්න එවුන්ට කොහොම බේරුනත් ස්වාභාවධර්මයෙන් නම්,කර්මයෙන් නම් ගැලවුමක් නෑ....ඔය කෙල්ලට ඔහොම කරපු තිරිසන්නුන්ට,තව මේ වගෙ අපරාද කරන එවුන්ට සාප වෙනව..

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g 23 วันที่ผ่านมา +3

      සිරාවටම මේ porn වීඩියෝස් නිසා තමා මේ වගේ දේවල් වැන් හුගාක් වැඩි වෙලා තියෙන්නේ 😢😢

    • @SandeepaniHerath-j8u
      @SandeepaniHerath-j8u 23 วันที่ผ่านมา

      @@user-ry1pf1el1g ඔව් ලොකු බලපැමක් තියෙනව

  • @user-uw9xf2lq5d
    @user-uw9xf2lq5d 24 วันที่ผ่านมา +2

    අනේ අපෙ දරුවොන්ගෙ අනාගතේ ආරක්ෂිත වේවා..මෙවන් දේවල් තව දුරටත් සිදු නොවේවා..තමන් හැර කිසිවෙකුත් විශ්වාස නොකළ යුතු සමාජකි..😥

  • @ramyakumari6629
    @ramyakumari6629 24 วันที่ผ่านมา +5

    අනිවාර්‍යෙන්ම දඩුවම් ලබා දිය යුතුයි...අද කාලෙ කවුරුත් විශ්වාස කරන්න බැ... 😢😢😢😢😢

  • @InvincibleVR-1
    @InvincibleVR-1 22 วันที่ผ่านมา +1

    ගොඩක් කාන්තාවෝ අහිංසක යි අපි මෙයිට වඩා එයාල ගැන හොයල බලන්න ඕන.

  • @nihalnelson8901
    @nihalnelson8901 24 วันที่ผ่านมา +5

    ලස්සන පැහැදිලි කටහඬක්❤❤❤