Travel With Chatura | Dikwella (Full Episode)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น •

  • @sashiwithchamee5350
    @sashiwithchamee5350 5 ปีที่แล้ว +62

    Travelනම් ඉතින් චතුර අයිය තමා කියන අය මේ කොනට එන්ඩෝ

  • @shanlakshan3346
    @shanlakshan3346 5 ปีที่แล้ว +24

    ඇත්තටම නියම වැඩසටහනක්. චතුර අයියා නියමට වැඩසටහන කරනවා. ඉදිරියටත් මෙසේ මෙම වැඩසටහන කරගෙන යාමට ශක්තිය ධෛර්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @stardustindigo
    @stardustindigo 5 ปีที่แล้ว +7

    චතුර!!! වැඩසටහන හරි රසවත් සහ ඔබගේ දැනුම,මතකය අතිවිශිෂ්ට යි!!

  • @jithmadilruwan9508
    @jithmadilruwan9508 5 ปีที่แล้ว +21

    මිනිස්සුන්ගේ හදවතට කතා කරන එකම මාද්‍යවේදියා..😘😘😘

  • @radampolavideoteam4437
    @radampolavideoteam4437 5 ปีที่แล้ว +8

    චතුර අයියෙ ගොඩක් සතුටුයි අපිට අපේ ප්‍රදේශයට ඔයා ආපු එකට...දික්වැල්ලේ තවත් ලස්සන තැන් තියනවා ....සුන්දරත්වය පිරිපුන් ප්‍රාදේශයක්..වැවුරුකන්නල අපේ පන්සලට ආවට ගොඩක් සතුටුයි අයියෙ ...

  • @lasithgunathilake
    @lasithgunathilake 5 ปีที่แล้ว +17

    Chathura aiya u guys just missed hiriketiya bay ahead 2.8km from dikwella resort. Next time would be 💕🤘🏽 #downsouth

  • @ysltv6470
    @ysltv6470 5 ปีที่แล้ว +5

    ජයවෙිවා චතුරයා පටිට උබ කොහේ ගියත් ලස්සනයි තුෂාරගේ camera මරැ ජයවෙිවා ...හැමදාම ආදරෙයි ..

  • @mohdkwt4915
    @mohdkwt4915 5 ปีที่แล้ว +5

    ලන්කාවෙ තියෙන ලස්සන තැන් පෙන්නන ඔයාට ගොඩක් පින් චතුර අයියෙ

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සන පන්සලක් තෙරුවන් සරණයී ඔය පන්සල පෙන්නුවාට ගොඩක් පිංන් චතුර ඔයාට 🌷🌷🌷🌷🌷🌷🌷

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +3

    හොටෙල් එක් වගේම environment එකත් පට්ටලස්සනයි. Wow such a wonderful beach #dickwella👍

  • @sportshighlights2206
    @sportshighlights2206 4 ปีที่แล้ว +7

    අපේ ගම ❤️❤️❤️❤️🔥

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 5 ปีที่แล้ว +4

    Harima Lassanai Charura Malli. Godak pin🙏 Waurukannala Pansala Pennapu Akata.
    👍❤

  • @wijebraghmana3016
    @wijebraghmana3016 5 ปีที่แล้ว +3

    Good luck.
    This is one of my favourites.

  • @shanakamcolambage2955
    @shanakamcolambage2955 5 ปีที่แล้ว +1

    My favorites prgm.... Good luck..

  • @champigayathri.6202
    @champigayathri.6202 3 ปีที่แล้ว +1

    Ape gamedi karapu programme eka...good luck chathura......nowaradawaama balapu wadasatahanak

  • @ImHiMaNsHa..
    @ImHiMaNsHa.. 4 ปีที่แล้ว +2

    Dikwelle api...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

  • @sachintha670
    @sachintha670 3 ปีที่แล้ว +11

    අපිත් ඉන්නෙ දික්වැල්ල තමයි 😍🤧😍😥🔥💘😍

  • @SriLankanMemeSounds
    @SriLankanMemeSounds 5 ปีที่แล้ว +7

    දික්වැල්ලෙ 😍😍😍😍
    ගමේ 😍😍😍

  • @hksineth9057
    @hksineth9057 3 ปีที่แล้ว +6

    ලංකාවේ අාතල් එකේම ඉන්න චරිතයක්

  • @lalantha4444
    @lalantha4444 4 ปีที่แล้ว +1

    godak lassanai........

  • @amithsampath2684
    @amithsampath2684 5 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි වීඩියෝ එකනම් චතුර අයියෙ

  • @shalikamadusankashalika4119
    @shalikamadusankashalika4119 5 ปีที่แล้ว +7

    අපේ රට ගොඩක් ලස්සනයි රටින් ඇත හිටියාට හිත අපෙ රටේ

  • @buddikapiyumal8496
    @buddikapiyumal8496 5 ปีที่แล้ว +1

    Tawath lassna place mis wela oyata aiye..hiriketiya & hummanaya.. ...👈

  • @kumudunirajitha2659
    @kumudunirajitha2659 5 ปีที่แล้ว +3

    සුපිරි තමා පට්ට

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 5 ปีที่แล้ว +35

    අපිට බැරිද බොද්ධයෝ එකතුවෙලා ඒ වගේ පන්සල් අලුත් වැඩියා කරන්න.

    • @rangathisaraka5430
      @rangathisaraka5430 5 ปีที่แล้ว +4

      chathura madusanka aniwaren bn issra minissu awruddakata serayak ekathu wela oya pansala pirisidu kara ape siyala ehema ape gewal oya kittuwa den inna kollo pansalata wediya yanna enne ne bn😥

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +2

      @@rangathisaraka5430 eka nisa tamai ape buddagana dawasin dawasa pirihenne eka api natara karaganna ona

    • @rangathisaraka5430
      @rangathisaraka5430 5 ปีที่แล้ว +2

      Aniwaren bn math awa gaman puluwan deyak karanawa😥❤️

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 5 ปีที่แล้ว +1

      @@rangathisaraka5430 math awama mata puluwan uparima deyak karanwa👍

    • @theekshanaalmeada1875
      @theekshanaalmeada1875 4 ปีที่แล้ว +1

      Aniwaren... ehema karanna thiyanawanm loku deyak

  • @prabuddhaattanayake8586
    @prabuddhaattanayake8586 5 ปีที่แล้ว +6

    නිරෝශන් මතක් වෙද්දි දික්වැල්ලත් එපා වෙනව....😅😅😅😅

  • @ajiththudawa9024
    @ajiththudawa9024 4 ปีที่แล้ว

    Really nice

  • @lalantha4444
    @lalantha4444 4 ปีที่แล้ว +1

    wow...gatabaruwatath ennakooo.

  • @anikumara18
    @anikumara18 3 ปีที่แล้ว +1

    maru aa

  • @nishanthalakmal1017
    @nishanthalakmal1017 5 ปีที่แล้ว +2

    GOOD JOB චතුර .💐💐

  • @traveltotravelsrilanka1767
    @traveltotravelsrilanka1767 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    travel vidio Balanna apita set wenna...

  • @nadeekabandara4491
    @nadeekabandara4491 5 ปีที่แล้ว +9

    අද අපි ඡාතියක් හැටියට ඉන්න තැන ගැන හිතනකොට මහා කාළකන්නි හැගීමක් දැනෙනවා.. ලෝකයේ ගොඩාක් ඡාතින් මුලින් පටන්ගෙන ඉහලට යනකොට මීට දශක ගනනාවකට පෙර ඉතාමත් දැවන්න නිර්මාණ කරපු ඡාතියක් අද ඉදිකටුවත් රටින් ගෙන්වනවා.. කණගාටුයි..

    • @musicsri3771
      @musicsri3771 5 ปีที่แล้ว +1

      සිරා කතාව අපිත් බං කයිවාරු ගැහුවට කඩේට ගිහින් ගන්න සබන් කැටෙත් පිටරට ඒවනෙ බං ලංකාවෙ ඒවා තියෙද්දි

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      හැදුවේ කවුද කියලා හොයන්නෙ අහවල් ................ ?
      කොලිටිය ගැන බලපං.
      බඩු ලෝකල් නම් ඒවා ගන්නේ කවුද?
      ඔරිජිනල් පාට්ස් වලට තමයි ඩිමාන්ඩ් එක.
      බයිලා ගහන්න කලින් හොඳට හොයලා බලපං.

  • @sachintha670
    @sachintha670 3 ปีที่แล้ว +6

    අපේ ගෙදරත් pass උනා මම දැක්ක 😍

  • @максимГера-э6п
    @максимГера-э6п 2 ปีที่แล้ว +1

    Респект !!!

  • @raj49449
    @raj49449 4 ปีที่แล้ว +1

    Srilanka is like my another home...

  • @santafarhan3994
    @santafarhan3994 5 ปีที่แล้ว +2

    I love you srilanka 💓💓💓

  • @shahry4881
    @shahry4881 5 ปีที่แล้ว +3

    අපෙ ගම
    නියමයි චතුර

  • @KalanaSW
    @KalanaSW 5 ปีที่แล้ว +17

    දික්වැල්ලට ඇවිත් හිරිකැටිය බීච් එක මිස් කරගෙන නේ ඉතින්

    • @isurubaratha6943
      @isurubaratha6943 5 ปีที่แล้ว +2

      Mama dikwelle aiye hiriketiye nala yanna thibbe

  • @සෙව්වන්දිමෑණියෝ-ඹ5ච

    දික්වැල්ලෙ ඉදන් කිලෝමීටර් දෙකක් ඇවිත් හිරිකැටිය බීච් එකෙ නාල තා කිලෝමීටරයක් ඇවිත් හුම්මානෙ බලල අපේ ගෙදර ඇවිත් දවල්ට කාල යන්න තිබ්බනෙ චතුර අයියේ😏

    • @ajithnissanka2694
      @ajithnissanka2694 5 ปีที่แล้ว +1

      Ma hotaeil aka aka dawasakata gana keyada

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      🌃 රෑට කන්න එන්නද?

    • @michelleperera9817
      @michelleperera9817 3 ปีที่แล้ว

      Nangi, mata podi udauwak one, api dikwelle enawa, apita balanna thiyenana place monawada, vistaraya dennako, ple, api Colombo idala Anne,

  • @lalantha4444
    @lalantha4444 4 ปีที่แล้ว +4

    අනේ ගැටබරැවටත් එන්නකෝ.

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +1

    ගොඩක් pin
    Chathura ape rate ලස්සන pennanavata

  • @isurunanayakkara5958
    @isurunanayakkara5958 5 ปีที่แล้ว +1

    Wow

  • @kameshweerathunga459
    @kameshweerathunga459 5 ปีที่แล้ว +3

    Great Review... But You have missed Hiriketiya beach and Hummanaya Chathura Ayye..!

  • @සමනලිසමනලි-ව1ධ
    @සමනලිසමනලි-ව1ධ 5 ปีที่แล้ว +2

    නියමයි 👌👌👌👌

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +1

    adath godak asawen beluwa trval with chatura .

  • @nilanthidewage2889
    @nilanthidewage2889 5 ปีที่แล้ว

    Waaaaaawooooo chathura.harima lassanayi adanam gamana

  • @pirithBana
    @pirithBana 5 ปีที่แล้ว

    හරිම ලස්සනයි !!

  • @Cool_D
    @Cool_D 5 ปีที่แล้ว +11

    බැක් ග්‍රවුන්ඩ් මියුසික් එක හරිම හිසරදයක්. ඒවා අයින් කරලා නැචුරල් සවුන්ඩ් එක්ක වීඩියෝ එක තිබ්බනම් හොඳයි.

  • @harshakumara3905
    @harshakumara3905 5 ปีที่แล้ว +3

    Chamara Weerasinghe aiya 💕💕💕💕

  • @malithijanith4017
    @malithijanith4017 5 ปีที่แล้ว

    Niyamai chamara ayyage lassana sinduwakuth damma...apith matara..

  • @kbdsdjayasooriya5245
    @kbdsdjayasooriya5245 3 ปีที่แล้ว

    Chatura aiya.oyage malima weligambay villas vidio eka na ne.mama eka heuwa oyage vidios okkoma balala.ko eka

  • @yohanyohan5446
    @yohanyohan5446 5 ปีที่แล้ว

    Patta

  • @jamakamuthu7453
    @jamakamuthu7453 5 ปีที่แล้ว +1

    ගමේ පන්සල අපේ පන්සල🌷🌷🌷

    • @sathmikaoffcieail
      @sathmikaoffcieail 2 ปีที่แล้ว

      අපෙත් පන්සල 😎😎😎😎😎

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 5 ปีที่แล้ว

    Dickwella nam ko hiri beach

  • @ishanmadusanka5141
    @ishanmadusanka5141 5 ปีที่แล้ว +4

    Chamara Weerasingha 💗 💗 💗

  • @kaviprem5623
    @kaviprem5623 5 ปีที่แล้ว

    Next time koheda yanne aiyaa, mirissada?? 👌👌👌👌

  • @ududumbara1699
    @ududumbara1699 5 ปีที่แล้ว

    Beutfull

  • @sujeewalakmal3112
    @sujeewalakmal3112 5 ปีที่แล้ว

    Maka april 21 ta kalinda shoot kare? tourist enne ne kiwata me inne ati wenakam...

  • @sachintha670
    @sachintha670 3 ปีที่แล้ว +2

    📷 එක ඉවරයි 😂

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว +1

    Chathura සංගීතය poddak අඩුවෙන් dannako aka harima කරදරකාරි

  • @hemanthakumara6438
    @hemanthakumara6438 5 ปีที่แล้ว +1

    මම උගන්වපු පිරිවෙන.අපේ සරන හිමි.

  • @07SAMI77
    @07SAMI77 5 ปีที่แล้ว

    Gedara gihin awa wage...
    From Swiss

  • @amaraweeralakpriya7662
    @amaraweeralakpriya7662 5 ปีที่แล้ว +2

    අපේ ගමටත් ආවා එහෙනම්

  • @risithadenagamage4441
    @risithadenagamage4441 5 ปีที่แล้ว +1

    #DERANA You missed amazing Hirikatiya..

  • @CherriePremium
    @CherriePremium 6 หลายเดือนก่อน

    Wewurukannala sinduwa hithatama danuna

  • @watterandaa7790
    @watterandaa7790 5 ปีที่แล้ว

    Obata subapathum chery aiyee

  • @ashkashk4895
    @ashkashk4895 5 ปีที่แล้ว +1

    නියමයි 😍😍😍

  • @CherriePremium
    @CherriePremium 6 หลายเดือนก่อน

    maruu. adarei chathura aiye

  • @mudithasankalpa3054
    @mudithasankalpa3054 3 ปีที่แล้ว

    Ape gama❤

  • @hasmaldinul7040
    @hasmaldinul7040 5 ปีที่แล้ว +1

    Dickwella monawadha ehapeththe gama hiriketiya ekka

  • @rajikaranatungha1846
    @rajikaranatungha1846 5 ปีที่แล้ว +15

    මේය unlike කරලා තියෙන අය ලංකාවේ නොවන බව කරුණාවෙන් සලකන්න

    • @RansHalwa
      @RansHalwa 3 ปีที่แล้ว

      එංගලන්තේ

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว

    Traveling nam chatura aiya tamai...super ..adarai..

  • @tharukadamith8126
    @tharukadamith8126 3 ปีที่แล้ว +2

    Any 2021 viewers?

  • @hemanthakumara6438
    @hemanthakumara6438 5 ปีที่แล้ว

    සරන හාමුදුරුවෝ විතරක් පෙන්නපු එක ගැන චතුරට ස්තූති වන්ත වනවා.

  • @tunasilva5352
    @tunasilva5352 5 ปีที่แล้ว

    Lassanama beach eka thiyenne gall balapitiya thamai

    • @sachintha670
      @sachintha670 3 ปีที่แล้ว +1

      Not dickwella 🤩

  • @jagathattanayaka7351
    @jagathattanayaka7351 4 ปีที่แล้ว

    wow chathura oyata godak pin mokada oya thoraganne apita hethannawath barethan anesaha oyata thanks ohoma yan api kamathi

  • @jagathattanayaka7351
    @jagathattanayaka7351 4 ปีที่แล้ว

    a chathura medewal oyata mata apita a wagema loketa geneyanna plees me ape rata oyata god blees you

  • @mohamedriyas21
    @mohamedriyas21 5 ปีที่แล้ว

    Our home town

  • @maalanirathnayaka8632
    @maalanirathnayaka8632 4 ปีที่แล้ว

    Eththatama lassani pansala

  • @thusharacom
    @thusharacom 5 ปีที่แล้ว

    👍👍👍👍

  • @binidiahasika2186
    @binidiahasika2186 3 ปีที่แล้ว +1

    අපේ ගම❤

    • @sachintha670
      @sachintha670 3 ปีที่แล้ว

      ඉන්නෙ කොහෙද

  • @santhivitharana2341
    @santhivitharana2341 5 ปีที่แล้ว

    Maga balagena enne ...chathura ge travel 1 anakam

  • @techworldwithshan2898
    @techworldwithshan2898 5 ปีที่แล้ว

    එල

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว +1

    දකුනෙ නේ,,

  • @thisaraamantha6247
    @thisaraamantha6247 5 ปีที่แล้ว +4

    Travel with Chathura :)

  • @neranjan574
    @neranjan574 5 ปีที่แล้ว +1

    අයියෝ... ලංකාවේ තියෙන ලස්සනම බීච් එක තියෙන්නේ දික්වැල්ල හිරිකැටියේ... දික්වැල්ලේ තියෙන හොදම දේවල් චතුරට මග ඇරිලා වගේ...

    • @hasmaldinul7040
      @hasmaldinul7040 5 ปีที่แล้ว

      Aniwa chathra bro

    • @tharindushehan7090
      @tharindushehan7090 5 ปีที่แล้ว

      ඒකනේ...

    • @sathmikaoffcieail
      @sathmikaoffcieail 2 ปีที่แล้ว

      @@tharindushehan7090 අපිනම් හෙමදාම යනවා 🤣🤣🤣🤣🤣

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 5 ปีที่แล้ว

    lassanai

  • @prabhathudaya7007
    @prabhathudaya7007 ปีที่แล้ว

    නිරෝශන් දික්වැල්ල😸😸

  • @sachinthamihira4152
    @sachinthamihira4152 5 ปีที่แล้ว +1

    අපෙ ගමට සාදරෙන් පිලිගන්නවා අයියා

  • @sagarikadiaz5043
    @sagarikadiaz5043 5 ปีที่แล้ว

    Mu arjuna mahendra..

  • @dinimadubashi6717
    @dinimadubashi6717 5 ปีที่แล้ว

    My village

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 ปีที่แล้ว

      Dini Madubashi අනා ඇත්තද ගම ලස්සනයිනෙ ඔයාගෙ

    • @michelleperera9817
      @michelleperera9817 3 ปีที่แล้ว

      Nangi mata podi help ekak one, api dikwelle anawa, balanna thiyenana place gana vistara tikak dennako, please, api Colombo idala Anne,

  • @RansHalwa
    @RansHalwa 3 ปีที่แล้ว +1

    සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කර ගැනීම සඳහා....
    දික් වැල්ල
    මෙලෙස සංවර්ධනය කරමු.
    Dick Well Ah

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +12

    මේකට අන්ලයික් කොරපු එවුන් ගෙරි හම්බයො ශුවර් එකටම

    • @danhan7869
      @danhan7869 5 ปีที่แล้ว +4

      අපෝ නෑ. සින්හල උරුමය පෙන්නන්න බැරි දේශපාලන ඩයල් ඉන්නෙ ඕන තරම් ජේවිපී, කුරුටුගාමී කිය කියා. උනුත් අන්ලයික් කරනවා මේ වගේ වීඩියෝ.

    • @sanjeewarosairo8834
      @sanjeewarosairo8834 5 ปีที่แล้ว +4

      Dan Han ඇත්ත බන් අනික් උන් යුඇන්පී එකාලා තව රැඩිකල් එවුන් ටිකකුත් ඉන්නවා

    • @samudraranawaka54
      @samudraranawaka54 5 ปีที่แล้ว +1

      And Mongala

  • @sulomedia7663
    @sulomedia7663 5 ปีที่แล้ว

    Ape gama

  • @sgeeth
    @sgeeth ปีที่แล้ว +1

    දික්වැල්ල 😂 ක්‍රිකට්

  • @randikatharindu4587
    @randikatharindu4587 5 ปีที่แล้ว

    Video 1 awl ei a

  • @isurubaratha6943
    @isurubaratha6943 5 ปีที่แล้ว

    Mama dikwelle chathura aiyee
    Api danne ne ne oya enawa kiyala

  • @darshanamahen3467
    @darshanamahen3467 5 ปีที่แล้ว

    💙

  • @tharindu7896
    @tharindu7896 5 ปีที่แล้ว

    missing you hiriketiya bech

  • @danielvlogs3722
    @danielvlogs3722 5 ปีที่แล้ว +3

    කවුද මේවා අන්ලයික් කරන්නේ...😔😔😔