ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Hadawatha Gahena - Viraj Perera [www.hirutv.lk]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2014

ความคิดเห็น • 1.4K

  • @erangapriyasad3324
    @erangapriyasad3324 2 ปีที่แล้ว +662

    2022ත් තාම අහනවා, ඒ අතීතය තාම මතක් වෙනවා මේක අහද්දි..😌❤️

  • @slbro741
    @slbro741 6 หลายเดือนก่อน +386

    2024 anyone 💔

  • @astro651
    @astro651 ปีที่แล้ว +296

    රැපය අවලස්සන වු කල තම සුතුවිලි අන් අයට විහිලුවක් පමණි...! 🌬️🌍💥

  • @zagimusic1174
    @zagimusic1174 3 ปีที่แล้ว +384

    පරණ අතීතයට අරන් ගියා වගේ දැනෙනවා 2021 💫

  • @geeshakavindi7557
    @geeshakavindi7557 5 ปีที่แล้ว +125

    කවමදාකවත් අමතක වෙන එකක් නෑ මෙ සිංදුව ..

    • @sasankamalith2401
      @sasankamalith2401 3 ปีที่แล้ว +1

      ඔව් බන් 😘😘😘😥😥😓😫

  • @GJcom-uz9hs
    @GJcom-uz9hs 3 ปีที่แล้ว +339

    මේක වැඩි පුරම දැනෙන්නේ..... අපි වගේ ඇත්තටම කළු කැත කොල්ලොන්ට

  • @asankapriyadarshana
    @asankapriyadarshana 3 ปีที่แล้ว +112

    යේක කෙල්ලෝ සේරම කෙරී වැඩේ තමා කරනවා සාමි 😒
    2021 අහන උන් කෝ 😍

  • @tharukumara1531
    @tharukumara1531 3 ปีที่แล้ว +133

    සැරින් සැරේ අවිත් එයාව මතක් වෙන වාරයක් වාරයක් පාසා ඇවිත් මේ සිංදුව අහනවා. ඒ බලන හැමවෙලාවකම අඩනවා෴😞💔

  • @m.rjoker8628
    @m.rjoker8628 4 ปีที่แล้ว +458

    2020 ආයෙමත් අහන මන් වගේ කට්ටිය ඉන්නවද👋💓

  • @nadunonline20
    @nadunonline20 2 ปีที่แล้ว +343

    2014 අහුවේ🙂💔අදටත් ඇහෙද්දි ඒ කාලෙට යනවා..ආසම කාලයක්..එතකොට මම 6🖤🌸🔗

    • @lakshanlaksh4595
      @lakshanlaksh4595 2 ปีที่แล้ว

      Hi

    • @aaruna5780
      @aaruna5780 2 ปีที่แล้ว

      ඇත්තමයි..

    • @somakumari6109
      @somakumari6109 2 ปีที่แล้ว

      Hi

    • @shafrazthawfeek38
      @shafrazthawfeek38 2 ปีที่แล้ว +2

      Aniware bro patta kalayak mathak weddi aswalin kandhulu bihivenawa

    • @kavee295
      @kavee295 2 ปีที่แล้ว

      ඇත්තක්හ් 😊😌

  • @a.r.lakshan
    @a.r.lakshan 5 หลายเดือนก่อน +19

    2024 අදටත් ඒදා වගේම ආසම සිංදුවක් 💗🧚

  • @velociaIN4944
    @velociaIN4944 2 ปีที่แล้ว +57

    දෑසේ ඔය රුව මැවිලා
    නෑ ළඟ සැනසුම රැඳිලා
    කාලය හෙමිහිට ගෙවිලා
    යයි තව අපි දුර ඇදිලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
    ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
    මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
    පාලුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ළඟින් උන් කාලයේ
    දුන් ආදරේ ජීවිතේ වෙලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
    මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
    දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
    සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
    මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
    පාලුවේ තනිවෙලා මා ඉන්නවා
    ඔබ ළඟින් උන් කාලයේ
    දුන් ආදරේම ජීවිතේ වෙලා
    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
    මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා

  • @abcdefghijk8246
    @abcdefghijk8246 10 หลายเดือนก่อน +30

    My favourite singer ... විරාජ් .....❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭💔💔 ඒ voice එකනම් බාවනාවක් ..😭😭😭😭😭😭👍💔💔

  • @JBFiyas
    @JBFiyas 6 หลายเดือนก่อน +43

    “2024”. Anyone :) ✌️💔

  • @user-ly2jw9jd9w
    @user-ly2jw9jd9w 6 หลายเดือนก่อน +10

    මේ සින්දු අහනකෝට ගොඩාක් දේවල් මතක් වෙනවා එ තරමට මේ සින්දුවට අාසයි පරණ දෙවල් මතක් කරලා දෙනවා ❤😊

  • @user-ly2jw9jd9w
    @user-ly2jw9jd9w 6 หลายเดือนก่อน +108

    2024 අහන අය කෝ😊

  • @OFFICIAL-rn5xx
    @OFFICIAL-rn5xx 2 ปีที่แล้ว +165

    මේ සින්දුව පට්ට කොල්ටියක් ඈ
    දැක්ක ගමන් ගිහින් බැලුවා♥😪
    මාටත් මේ සින්දුවේ නම මතක් උනේ ගොඩාක් දවස් හොය හොය හිටියේ.
    තෑන්ක්ස් හිරු ටීවී♥♥😪

    • @MrSh894
      @MrSh894 ปีที่แล้ว +2

      ow bn

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +54

    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා... මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා...🌼🌼🌼❤

  • @MuhuriRiver
    @MuhuriRiver 2 ปีที่แล้ว +74

    I listen to Sri Lankan songs all the time even though I don't understand how it feels to know how good it is to hear all the songs of Rowan in particular. I am a Bangladeshi citizens
    🇧🇩🇧🇩

    • @believer7460
      @believer7460 2 ปีที่แล้ว

      Story- A boy with a partially burnt face loves a blind girl,then boy helps that girl to get her vision.Finally girl saw the boy with her cured eyes,then she rejected him due to the shock about his ugly face.
      Then boy decided to leave her on her own happiness,while bearing pain inside him...

    • @jeevamalar8877
      @jeevamalar8877 2 ปีที่แล้ว

      T

    • @book_roblox
      @book_roblox 2 ปีที่แล้ว

      @@believer7460 guys a Gihan chad

    • @book_roblox
      @book_roblox 2 ปีที่แล้ว

      @@believer7460 gigachad

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 ปีที่แล้ว +61

    මුලින්ම ඇව්වෙ 2014 අදටත් අහද්දි පරණ අතීතය මතක් වෙනව 🙂💔

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      🥰🥰👍👍👍👍😘😘😘😘

  • @kanchanakumari4335
    @kanchanakumari4335 ปีที่แล้ว +64

    2023,01,04 ගොඩක් දවසකට පස්සෙ අද මතක් උනා තාමත් ආදරෙයි ,

  • @thisarasandhunnagasigha1844
    @thisarasandhunnagasigha1844 7 ปีที่แล้ว +114

    මගෙ ජීවිතේ මම ආසම සිංදුව ගොඩක් ලස්සනයි
    විෂුවල් එකනම් බලන්න බැ ගොඩක් දුකයි ඔයාට සුබ අනාගතයක්

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 3 ปีที่แล้ว +59

    විරාජ් අයියගෙ ජිවිතේ වෙනස් කරපු සිංදුවක් මේක

  • @ptnawodya1533
    @ptnawodya1533 2 ปีที่แล้ว +14

    ඉස්සර පිස්සුවෙන් හොයපු සිංදුව අදත් හොය හොයා බලනවා වීඩියෝ එකත් එක්ක බලද්දිතමා හිතටම වදින්නේ ❤🤞

  • @AkashNimasara-gg6mb
    @AkashNimasara-gg6mb 11 หลายเดือนก่อน +21

    මේක ගොඩක් ම දැනෙන්නේ අපි වගේ කලු කොල්ලොන්ට තමා මේ සින්දුව බලන කොට හදවත පැරෙන වා😔😔😔

    • @lahiruashen6326
      @lahiruashen6326 9 หลายเดือนก่อน +1

      මම වගෙ විරැපි කියලා කොන් කරලා ඉන්න මම වගෙ අය.😢😢

    • @home_ceylon
      @home_ceylon 5 หลายเดือนก่อน

      තමන් තමන් ගැන හිතන විදියයි වැදගත් ​@@lahiruashen6326

    • @SansalaHansamali-xv6fw
      @SansalaHansamali-xv6fw หลายเดือนก่อน

      Epa ehema kiynna mn oyta kemathi adareii saho❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢

  • @user-pn2td8vb6o
    @user-pn2td8vb6o 3 ปีที่แล้ว +79

    මේක අහද්දී scl love එක මතක් වෙනවා 😢❤

  • @mdhabib-jh3pq
    @mdhabib-jh3pq 8 ปีที่แล้ว +892

    don't understand..but love .... I Love Sri Lankan song............

    • @nasanmohamed3753
      @nasanmohamed3753 6 ปีที่แล้ว +11

      md habib good bro thanks

    • @sltravelmate9311
      @sltravelmate9311 6 ปีที่แล้ว +12

      I love you, I love you ... ...... I do not have the stars in the night ... Now I smile .. .... where are you now leaving me today ... in my world .. You only would have to do me ... only you have suffered in the past

    • @dilekayathindu2166
      @dilekayathindu2166 4 ปีที่แล้ว +1

      Ft

    • @jasugath5877
      @jasugath5877 4 ปีที่แล้ว

      Loveyis.but.sex

    • @iamchamindu8579
      @iamchamindu8579 3 ปีที่แล้ว +14

      Palayan bn yanna....

  • @believer7460
    @believer7460 2 ปีที่แล้ว +61

    ආදරය තිබ්බෙම තමන්ගෙ සතුට කැපකරපු තැන්වල😊❤️

  • @adareiwasthu4757
    @adareiwasthu4757 8 ปีที่แล้ว +39

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා.....මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජිවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා.......මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා ......
    රෑ අහසේ තරු නැහැ දැන් හිනහෙන්නේ ......ඔබ කොහේදෝ මා හැරදා අද ඉන්නේ...
    මගේ ලෝකේ.. ඔබ පමණයි මට උන්නේ.......ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ.......

  • @madaraonline4871
    @madaraonline4871 3 ปีที่แล้ว +39

    2020 අයේ අහනෝ..හිත පරණ අතීතෙට අරන් ගියා ඉස්සර මතකය යලි මතක් උනා.❤️

  • @Myli584
    @Myli584 6 หลายเดือนก่อน +7

    අවුරුදු 10ක් පරනයි❤
    මුලින්ම චූටිකාලෙ ඇහුවේ

    2014 -2024

  • @Anonymsl
    @Anonymsl 2 ปีที่แล้ว +62

    දැන් අදෝනා වගේ නෙමේ මේවා ....❤️👁️ ආපු කාලෙ අපේ ගැම්මවල් ❤️💆

    • @techforum2459
      @techforum2459 2 ปีที่แล้ว +3

      ow bn mugeth dn adona wtri issr moo patta

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +1

      @@techforum2459 සිරාවටම බන් දැන් පොන්නයො වගෙ☹️

  • @mangalikawijesinghe7523
    @mangalikawijesinghe7523 2 ปีที่แล้ว +27

    චුටි කාලේ පට්ට ආස සින්දුවක්.❤️❤️තාමත් එ වගේම ආසය.❤️❤️

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +41

    තේරී ගලියා...ගලියා තේරී ගලියා....හදවත ගැහෙනා...ගැහෙනා මොහොතක් පාසා....💜💙💛

    • @lashikasandaru9961
      @lashikasandaru9961 2 ปีที่แล้ว +3

      ගලියා 😂

    • @snshort91
      @snshort91 2 ปีที่แล้ว +9

      තේරී ගලියා ගලකින් ඔලුවට කෙලියා😭😭😭

    • @umeshtharuka2092
      @umeshtharuka2092 ปีที่แล้ว +5

      @@snshort91 ado Parana mathaka ne bn😂🥺♥️

    • @vihangafernando3257
      @vihangafernando3257 ปีที่แล้ว +3

      @@umeshtharuka2092 iskole kale 😂❤️

  • @bklyricstube1588
    @bklyricstube1588 2 ปีที่แล้ว +32

    කෙල්ලෝ හැම එකාම මේ වගේ තමා 💔එකෙක් කරන දේවල් නිසා හැම කොල්ලම කෙල්ලෝ දිහා බලන්නේ අර කෙල්ලගේ දිහා බලනවා වගේ. 💔🥺

  • @omrazofficial434
    @omrazofficial434 6 ปีที่แล้ว +102

    Nice song hiiii I love song
    Omrazz from India 🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮🇨🇮

  • @thrushapiyumantha9053
    @thrushapiyumantha9053 4 ปีที่แล้ว +49

    2020 අහන අය මේ පැත්තට එන්න ❤️❤️😓

  • @msamhan9854
    @msamhan9854 3 ปีที่แล้ว +52

    13/06/21... අදටත් අහනවා.. විශුවල් එකත් ඇහට තාම කදුලක් ගේනවා.. මොකද.. යථාර්ථය ඒක නේද.. කට්ටියටම මුල අමතක උනාම ඔහොමයි

  • @pinkpanther260
    @pinkpanther260 3 ปีที่แล้ว +24

    2021 අහන අය කෝ 🖤

  • @sadekavithma1208
    @sadekavithma1208 ปีที่แล้ว +9

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා....
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා...
    ජීවත් වෙන්නෙ කොහොමද ඔබගෙන් මිදිලා...
    මේ සංසාරෙ ඔබේ සතුටයි මට ඕනා ...😭😖

  • @gamerwithboon1660
    @gamerwithboon1660 ปีที่แล้ว +7

    ඒ අතීයයේ උන දේවල් මතක් වෙද්දි මොකටද ජීවත් වෙලා ඉන්නෙ කියලා හිතෙනවා....ඇත්තට හිතට මාර විදියට දැනෙන song එකක්❤️🌼

  • @oshankumara8174
    @oshankumara8174 2 ปีที่แล้ว +9

    විරාඡ් අයියගේ ආපු ලස්සනම නිර්මානයක් ඒ වචන කතාකරනවා ස්පර්ශ කරනවා හදවතවත...

  • @tharindudilshanofficial
    @tharindudilshanofficial 6 หลายเดือนก่อน +2

    2024 අහන අය ඉන්නවද❤🥺💆

  • @HimanshaJithmi-eb4bq
    @HimanshaJithmi-eb4bq ปีที่แล้ว +5

    ඕලෙවල් කාලේ මේ සින්දුව යි විශුවල් එකයි පිස්සුවක් 😊 ආපහු අතීතේ ට අරන් යන සින්දුව ක් 🥰

  • @tharushajayod
    @tharushajayod ปีที่แล้ว +5

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා.....😭❤
    I love you Nethu💖⚘

  • @osllotkeek
    @osllotkeek 9 ปีที่แล้ว +39

    මගේ ලෝකේ.. ඔබ පමණයි මට උන්නේ.......ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ.......

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 6 หลายเดือนก่อน +1

    2024 අදටත් අහනවා මේ කටහඩ එක්ක මේ music කොච්චර නම් දැනෙනවද හිතකට.. Viraj perera කියන්නෙ දැනෙන්න සිංදු කියන්න පුලුවන් ගායකයෙක් වැඩ්ඩෙක්... 🥺🔥

  • @asankaskyreach2404
    @asankaskyreach2404 ปีที่แล้ว +4

    2023❤
    කාලයෙන් කාලයට ඒ සිංදුව දැනෙන විදිහ හරිම වෙනස්..අවුරුදු අටකට කලින් මේ සින්දුව music එකට විතරක් ආස නිකන්ම නිකම් සින්දුවක් විතරයි..ඒත් කාලය ගෙවිද්දි සමහර බැදීම්,වෙන්වීම් වගේමදරා ගැනීම් එක්ක සින්දුව හදවතටම දැනෙනව😢😢

  • @lwxp.
    @lwxp. 2 ปีที่แล้ว +9

    ආසම සිංදුවක් 2022 ත් අහනවා 😇🖤

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +5

    හදිස්සියෙම මතක් උනා අද orgnl එක අහද්දි...ඉස්සර මේක යනකන්ම බලන් ඉන්නව දෙවියනේ😥💛....ඒ දවස්.........

  • @malindudeshan3439
    @malindudeshan3439 4 ปีที่แล้ว +15

    කවදාවත් අමතක වෙන්නෑ මේ සිංදුව

    • @malindudeshan1906
      @malindudeshan1906 3 ปีที่แล้ว +1

      🥺💔තාම විදෝනෝ නේ

    • @ghsg2057
      @ghsg2057 ปีที่แล้ว

      🥰🥰🥰😘😘

  • @DasunDasun-ec7fs
    @DasunDasun-ec7fs 6 หลายเดือนก่อน +3

    2024ත් අහනව..කෙල්ක්ව විස්වාස කරන්න බෑ බම්

  • @mesadichamathka3911
    @mesadichamathka3911 ปีที่แล้ว +4

    හින්දි එක අහල මේක අහපංකො...අඩෝ විරාජ් සුපිරි වැඩ්ඩෙක් තමා...❤️❤️❤️❤️

  • @SL-og6wh
    @SL-og6wh 2 ปีที่แล้ว +18

    ඒ කාලෙ පට්ටම ලව් කරපු සිංදු 2022ත් අහනවා ❤️🤣

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 11 หลายเดือนก่อน +1

    මේ song එක ඇහුනෙ මං නිවාසාන්තර වලට උස පනින්න practice වෙනකොට ground එකේදි එදා එවේලෙ දැනිච්ච feelings ek ඒ විදිහටම 2023 දැනෙනවා ඒ විදිහටම 😙

  • @user-lg3sw1mq3g
    @user-lg3sw1mq3g 4 หลายเดือนก่อน +2

    2014 එ කලෙ මන් අසම සින්දුව 😢

  • @ushanichamodani2227
    @ushanichamodani2227 3 ปีที่แล้ว +8

    ගොඩක් ලස්සන සින්දුවක් ❤️❤️ හදවතට ගොඩක් දැනෙනවා ❤️❤️

  • @romodpabasara3842
    @romodpabasara3842 ปีที่แล้ว +8

    මේ වගේ දේවල් කාටවත් වෙන්න එපා..❤️🙏 ඉදිරියටත් ඔය වගේ වීඩියෝ තව කරන්න අයියේ.. ජය වේවා.. ❤️

  • @sahanmax1890
    @sahanmax1890 หลายเดือนก่อน +2

    ඉස්සර මේ සිංන්දුව වැඩි තේරුම් ගත්ත්තේ නැහැ හැබැයි දැන් හොදටම තේරෙනවා මේ සමාජය ත් එක්ක ❤

  • @BrokeNgurl4484
    @BrokeNgurl4484 5 หลายเดือนก่อน +2

    2024 ත් මේක අහන අය ඉන්නවද 🙂❤️‍🩹

  • @dileep_prasad
    @dileep_prasad 3 ปีที่แล้ว +8

    දැන ඉන්න සුපිරි Video Director කෙනෙක් නේද දෙයියනේ මේ🤭🤭😍❤️

  • @_muzic_6958
    @_muzic_6958 3 ปีที่แล้ว +11

    2021 4 මාසෙ අහන අය කෝ❤️❤️

  • @notyslmusic229
    @notyslmusic229 2 ปีที่แล้ว +2

    bee උහුලන්න මේ දුක
    මේ සින්දු වල මතක පිරිලා
    ජිවිතේ
    2022 ටත් අහනවා තම මතකය්
    😌❤️

  • @thilinaupeka7794
    @thilinaupeka7794 ปีที่แล้ว +48

    පිරිමින්ගෙ ආදරය උතුම් ❤

  • @slyouthmusicslyouthmusic4869
    @slyouthmusicslyouthmusic4869 4 ปีที่แล้ว +29

    2020 අහන සෙට් එක❤️🖤

  • @sinderivy975
    @sinderivy975 9 ปีที่แล้ว +112

    Listening this song make me into tear even I don't understand the meaning😭😭😭😭😭😭😭

  • @user-bl7pc1ry1t
    @user-bl7pc1ry1t 3 หลายเดือนก่อน +2

    කියා ගන්න බැරි හැගීමක් ඇති වුන අය මේ පැත්තට

  • @prasannasampath8219
    @prasannasampath8219 ปีที่แล้ว +3

    අවංක කොල්ලන්ගෙ ආදරේ හැමවිටම මේ වගේ බොද වෙලා යනවා බන් 🥺❤️ ගොඩක් වෙලාවට දුක හිතුන හැමවෙලාවකම මේ සිංදුව අහලා හිත හදාගත්තා

  • @amagirl_1543
    @amagirl_1543 2 ปีที่แล้ว +4

    ඉස්සර ඉදන් අහලත් එපා වෙන්නෙ නැති සිංදුවක් 🙂💖🖇️

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage 4 ปีที่แล้ว +11

    මේක ඇහෙන කොට ලොකූ අතීතයක් මතකයක් වේනවා 😔

    • @dushanchamika7581
      @dushanchamika7581 2 ปีที่แล้ว +1

      අනිවාර්යේන් බං

  • @user-kw4ue1to4n
    @user-kw4ue1to4n 2 ปีที่แล้ว +8

    ඒ කාලේ ඉදම් තාමත් ආසම සුපිරි සින්දුවක් ❤

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko 2 ปีที่แล้ว +16

    ඒ කාලේ මගේ ආසම සින්දුවක් තාමත් අහනවා 2022ත් 🥺🥺♥️🔥♥️🔥

  • @biyatrisebiyatrise7138
    @biyatrisebiyatrise7138 2 ปีที่แล้ว +21

    ගිතයට වඩා අරුත යක් ලොවට දෙනවා දුක අදුනන් නැති අයටයි

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 5 ปีที่แล้ว +7

    My favourite song and my favourite artists..😍😘lovely song 🌹💗💘...nice visual 💝😍I'm from Dubai... Love you 👑💑..ummmah 😘

  • @kavishkasithum5939
    @kavishkasithum5939 5 หลายเดือนก่อน +1

    2024 අද වෙනකුට 1000 පාරක් විතර අහලා ඇති පට්⁣ට සිංදුව විරාජ් අයියගෙ❤❤

  • @tharushi11
    @tharushi11 ปีที่แล้ว +3

    2023 මේක අහන අය නැද්ද ?🥺❤️ කාලෙ ගියාට මේ සින්දුව පරණ වෙන්නෙ නම් නැ 🥺❤️

  • @RK-od5mf
    @RK-od5mf 2 ปีที่แล้ว +10

    😞💔 ඔක්කොම මතක් උනා ...කමක් නෑ හිතෙ හරි ඉන්නවනෙ

  • @SLASIBRO
    @SLASIBRO 2 ปีที่แล้ว +5

    6 years ago.. 💓 But still 😇

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 11 หลายเดือนก่อน +2

    විරාජ් අලුත් සිංදුවක් කරන්නකො... favorite Singer🎧🎤❤

  • @lahirumadhushankha1575
    @lahirumadhushankha1575 3 ปีที่แล้ว +8

    2021 අහන සෙට් එක👍👍

  • @Lahiru_Prebath
    @Lahiru_Prebath ปีที่แล้ว +3

    2023 අහන්න සෙට් එක කො😊😊

  • @travelwithsankalpa3888
    @travelwithsankalpa3888 ปีที่แล้ว +3

    අවුරුදු 8k ගෙවිලා ගිහින් මේක ආපු දවස අද වගෙ මතක ය් 🥺❤️ 2023 බලන අයකො ❤️

  • @user-hz6do4fq5s
    @user-hz6do4fq5s 6 หลายเดือนก่อน +1

    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..🥺 from 2016 favorite time reminder 💔🥀

  • @dharmendrasubhani7205
    @dharmendrasubhani7205 3 ปีที่แล้ว +8

    2021 අහන අය මේ පැත්තට

  • @jeroshannimalraj7363
    @jeroshannimalraj7363 5 หลายเดือนก่อน +4

    2024 mood on❤❤❤

  • @thilinanilanga466
    @thilinanilanga466 3 ปีที่แล้ว +2

    ගම්පහ මල් වත්ත විෂුවල් එකට අරන් තියෙන්නේ. ආසම තැනක් තමා 💜💜💜💜🌿🌿🌿

  • @NawodDilshan444
    @NawodDilshan444 ปีที่แล้ว +1

    සිංදු පොත් හදාගෙන මේව ලියල තියන් හිටියෙ ඒ කාලෙ 🥺❤️

  • @amashishashikala3961
    @amashishashikala3961 ปีที่แล้ว +4

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා❤️

  • @Isurusamaraweera-2005
    @Isurusamaraweera-2005 2 หลายเดือนก่อน +3

    අඩේ 2024 ගැම්මෙන් අහන්නෙ❤

  • @dinushaharashanimadhushika9163
    @dinushaharashanimadhushika9163 ปีที่แล้ว +2

    අවුරුදු ගානක ඉඳලා තවමත් අහනවා.මගේ ආසම සිංදුව
    💟💝

  • @luciferdrew6031
    @luciferdrew6031 2 ปีที่แล้ว +26

    ඇත්ත කියපල්ලා මෙ සිංදුව මතක් වෙලා අයෙ අහන වාරයක් වාරයක් ගනෙ තමන් වැඩිපුරම ආදරේ කරපු කෙනෙක්ව මතක් වෙනවා නේදා..සමහර විට එයා අද වෙන කෙනෙක්ගෙ වෙලා ඇති..එත් මෙ සිංදුව අහද්දි පොඩ්ඩක් හරි මතක් වෙනවා නේද..😟

    • @kishor23908
      @kishor23908 2 ปีที่แล้ว +1

      ඇත්ත

    • @luciferdrew6031
      @luciferdrew6031 2 ปีที่แล้ว

      @@kishor23908 ජීවිතෙ හැටි සහොදරයා..❤️👐

    • @chathendrakavinjith9908
      @chathendrakavinjith9908 2 ปีที่แล้ว

      හිටියෙ නැ නෙ බන් එහෙම එක්කෙනෙක්.එහෙම අයට මොකක්ද හිතෙන්නෙ

    • @dilininisansala790
      @dilininisansala790 ปีที่แล้ว +1

      Ou

    • @vihangafernando3257
      @vihangafernando3257 10 หลายเดือนก่อน +1

      Aniwaren 💔

  • @pasindumaduwantha3178
    @pasindumaduwantha3178 9 ปีที่แล้ว +19

    හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා............
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා.................

  • @mishansamod6922
    @mishansamod6922 ปีที่แล้ว +4

    තාමත් හදවතේ තියෙන සින්දුවක්...💔

  • @tharindulakshan5173
    @tharindulakshan5173 ปีที่แล้ว +1

    කවදහරි එයාටත් අන්තිමට හරි තේරෙයි කියල හිතං ඒ දවස එනකං බලාන ඉන්නව 😒💔

  • @AvishkaSathsara-235
    @AvishkaSathsara-235 6 หลายเดือนก่อน +1

    මේ සින්දුව අහන වාරයක් පාසා අඩපු තරම්🥺💔

  • @layyous
    @layyous 9 ปีที่แล้ว +8

    hi viraj aiya. your song is beautiful and music video is nice. Some people like your song. Some no like. This is the life. your have good talent. don't worry. You go your target. I think god help you. oll the best. g. b

  • @Musiclanka917
    @Musiclanka917 ปีที่แล้ว +3

    තාමත් අහනවා❤

  • @challu.efx_
    @challu.efx_ ปีที่แล้ว +2

    thaamath me sindhuwa ahana aya like paarak danna

  • @yapabandara9046
    @yapabandara9046 ปีที่แล้ว +1

    හදවතට දැනෙන ලස්සන සිංදුවක් ....ලස්සන විෂුවල් එකක්.....

  • @sasindu1400
    @sasindu1400 2 ปีที่แล้ว +4

    2022/05/07🥺❤ තාම ආදරෙයි මේ සින්දුවට...