On the way to sweet home from Rajangane 😍 Street Food කන ගමන් ගෙදර ආවා😍👍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • සුන්දර රාජාoගනෙ මතක සටහන් සමග අපි ගෙදර ආවා හමුවෙමු තව සොඳුරු රස්තියාදුවකින්😍‪@travelwithlahiru‬
    #food #travel
    රාජංගනේ ගියොත් නවතින්න සුපිරි තැනක් අරණ 072 233 2034
    Arana - web.facebook.c...

ความคิดเห็น • 162

  • @tharanabro3390
    @tharanabro3390 ปีที่แล้ว +5

    ලහිරු ඔයා වගෙම මමත් මෙ පරිසරයේ ගහ කොල අපි වගෙම ස්බාවික දෙවල් අපි අපිට වගේම ඒ වටත් ආදරේ කරන්න ම වෙනවා මම උත්සහ කරා ඒ දේ කරන්න ඔයා ඒක අනීක් අයටත් පෙන්නුවා මෙක අපි අතර සමාන කමක් ආයෙත් දවසක අපේ පු0චි නවාතැනට එන්න එතෙක් අපේ මෙ උත්සාහයේ අත්දැකීම් බෙදා ගනිමු ඔබට ජයෙන් ජය """((((((ARANA GRIND RESOTS RAJANGANAYA)))))""""

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ස්තුතියි අපිට ආදරෙන් සැලකුවාට ආයේ දවසක එන්නම් අනිවාර්යයෙන් ජයවේවා ❤

  • @avishkamalshan7287
    @avishkamalshan7287 ปีที่แล้ว +1

    අඩේ පට්ට ආතල් නෙ 😊❤️‍තව විඩියො දාන්න ✋

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි දේවල් ලස්සනයි මල්ලි දළදා සමිදු ජය වේවා

  • @user-ct9pr7gw3z
    @user-ct9pr7gw3z 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ජයවේවා

  • @Perera.123
    @Perera.123 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ සුන්දරත්වය මුලු ලෝකයටම පෙන්නවට අයියේ අයියට බුදුසරණයි ❤🥺 හැමදාම වගේ මේ වගේ දේවල් කරන්න හයිය ලැබේවා❤💫

  • @sanjudunukara2096
    @sanjudunukara2096 ปีที่แล้ว +1

    රට කජු තම්බලා නම් මරු කෑම ..මගෙ ප්‍රියතම කෑමක් තමයි.....😋😋😋😋😋

  • @susanthalakshan4239
    @susanthalakshan4239 ปีที่แล้ว +2

    ආසම channel eka
    Supiri අයියේ ❤❤❤

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb ලහිරු අයියා good job budusaranai dawe phetai

  • @Winsome176
    @Winsome176 ปีที่แล้ว +3

    Notifiya awoooooo 💪💪💪💪 gammak lahiru ayyee 💪💪💪

  • @sumudunishan7066
    @sumudunishan7066 ปีที่แล้ว +1

    සුපිරි

  • @janaaisrael1058
    @janaaisrael1058 ปีที่แล้ว +1

    ලස්සනයි bro 👏👏👏👏👏🍺🍺🍺🌹🌹👍👍👍🌹🌹ජයම වේවා

  • @With_bumsi
    @With_bumsi ปีที่แล้ว +3

    හැමදාම වගේ අදත් මුලින්ම❤❤❤🎉

  • @wasanthakumara1400
    @wasanthakumara1400 ปีที่แล้ว +1

    ලස්සනයි bro 🎉🎉🎉🎉🎉🎉🎉diga videos oni ජයවේවා

  • @Lk-dw3ti
    @Lk-dw3ti ปีที่แล้ว +1

    සුන්දර.රාජාංගනය.කියන්නේ.මගේ.ගම

  • @janithharshana7676
    @janithharshana7676 ปีที่แล้ว +1

    Ela aiye... mage hithata vaduna ekak thama vitak kanavada qyala ahawvahama epa qwva sin eka😁😁😁😁

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +1

    අනේ අපිට කොහෙද ඉතින් මේ වගෙ නිදහසක් . සුපිරි ❤

  • @udayajanaka1783
    @udayajanaka1783 ปีที่แล้ว +1

    සුපිරිම ලස්සන තැනක් ලහිරු අයියේ

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 ปีที่แล้ว +1

    Apith lankawata awama rajanganaya yanawa aniwaryen. Mechchara lassanai kiyala danagana hitiye ne ettatama. ❤

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      හරිම ලස්සන පාලාතක් ❤

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +2

    සුපිරි ❤❤❤

  • @nandanajajasinhe3633
    @nandanajajasinhe3633 ปีที่แล้ว +2

    අම්මච්චියා 😂 නිවාඩුවක් ලැබුනම යන්න ඕන ,ජයවේවා මල්ලි ❤

  • @travellingboys3818
    @travellingboys3818 ปีที่แล้ว +1

    අයියා සුපිරි fun එකක්

  • @todaysrilanka1501
    @todaysrilanka1501 ปีที่แล้ว +1

    රාජාන්ගනේ අපි 😃

  • @ujithkumara100
    @ujithkumara100 ปีที่แล้ว +1

    Rajangane kiyanne Mage Gama ayya... Wewa kittuwama thamai Mage gewal... Rajangane kiyanne sura purayak

  • @welgamageirangani417
    @welgamageirangani417 ปีที่แล้ว +2

    පෝය දවසට ගැලපෙන විදිහෙ වීඩියෝවක් දැම්මානම් තවත් වටිනවා. පොසොන් පෝයට අනුරාධපුරේ,මිහින්තලේ යන්න.දන්සැල් තියෙනවා.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      පොසොන් පෝයට යන්නම්

  • @Travelchatuwa
    @Travelchatuwa ปีที่แล้ว +1

    අයිය මම ආසයි ඔයාගෙ වීඩියෝ වලට ඔයා හැම දේම දානව කවදාවත් අනිත් අය වගේ වෙනස් වෙන්න එපා අපි ආසයි මේ විදියට ඔයා ගියා කියන්නෙ අපිත් ඒ ලොකේශන් එකට ගියා වගේ මාරම ෆීල් එකක් දවසක මාත් ආසයි ඔයාල එක්ක ට්‍රැවල් එකක් යන්න 😍

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph 4 หลายเดือนก่อน +1

    ලහිරු අයියා සුදු වෙලා.

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      අම්මෝ ඒක 😍❤

  • @user-og3yr8cu7c
    @user-og3yr8cu7c ปีที่แล้ว +2

    Man thalave 💘🙋

  • @nirosh-eb2om
    @nirosh-eb2om ปีที่แล้ว +1

    ptta machan 👍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ලහිරු මල්ලි උතුරු පලා තට.යන්න

  • @sudeerabandara6970
    @sudeerabandara6970 ปีที่แล้ว +1

    Budu Saranai

  • @danushkadanu217
    @danushkadanu217 ปีที่แล้ว +2

    එළ එළ ඔහොම යමු ජය වේවා❤❤

  • @pathupathum5953
    @pathupathum5953 ปีที่แล้ว +1

    Patta machan

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว +1

    Mama narammala Lahiru ayiye mama chathu😊 oyage hodana yaluwa

  • @rohanbala3839
    @rohanbala3839 ปีที่แล้ว +1

    Thx bro to the work.mathugama mathugama

  • @himamalni525
    @himamalni525 ปีที่แล้ว

    Hodai

  • @thimansaakalanka9033
    @thimansaakalanka9033 ปีที่แล้ว +2

    ❤️👍👌

  • @ropektaprint1674
    @ropektaprint1674 ปีที่แล้ว +1

    දිනේෂ්, සෝලෝ, මංසරන්නා, ටිුප් පිස්සෝ සංකලනයක් අවශ්‍යයි

  • @nalakaroshan5406
    @nalakaroshan5406 ปีที่แล้ว +1

    Kaka innatuwa ahinsaka dupat minissuntat udau karapan kollo

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      මුලින්ම කාලා ඉන්න ඕනා 😜

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 ปีที่แล้ว +1

    Lassanaye Lahiru aiya ❤❤❤❤❤

  • @niroshankwt7679
    @niroshankwt7679 ปีที่แล้ว +1

    Rajangane koihariyada malli me.ela jayawewa❤

  • @TharinduSampath-oy9kr
    @TharinduSampath-oy9kr ปีที่แล้ว +1

    නියමයි අය්යේ ❤️

  • @Piyadasa-vb3vh
    @Piyadasa-vb3vh ปีที่แล้ว +2

  • @TharinduDilshan-qr9ph
    @TharinduDilshan-qr9ph 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤රාජාන්ගනේ ආවද.

    • @travelwithlahiru
      @travelwithlahiru  4 หลายเดือนก่อน

      ටිකක් කල් ❤

  • @chandralk-di2tr
    @chandralk-di2tr ปีที่แล้ว +1

    අපේ.ගමටනේ.ඔයාලෙ.ගිහින්.තියෙන්නෙ.කොහොමද.ගැමි.පරිසයරය.මම.කුවෙටි.රාඡංගනේ.වැවට.පහල.

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +2

    අපෝ අපිට නැනෙ.ඔය සතුට විදින්න..

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว +1

    onna kela gilunaa aa... 🇫🇷 indala DUWAGENA enna hithee

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    APIth oya Akka rajangane giya wage denenawa. puthee.oyage miniskamata godak adareyi.duwa giye nedda.adaren mathak Kala kiyanna.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      ආදරෙයි අම්මා ❤🙏

  • @ranisameer2954
    @ranisameer2954 ปีที่แล้ว +1

    ඇත්තටම කටට කෙල ඉණුවා.😋

  • @sudu3601
    @sudu3601 ปีที่แล้ว +1

    👍👍👍

  • @travelwithsushan1015
    @travelwithsushan1015 ปีที่แล้ว +1

    Wow patta🥰

  • @lakminiyatawara1286
    @lakminiyatawara1286 ปีที่แล้ว +1

    Kanna gihama ma manusaya anith aya gana hithanna na

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      කන්නේ තමන්ගේ කටින්නේ 😍

  • @sameeramm
    @sameeramm ปีที่แล้ว +1

    රාජාන්ගනේ හාමුදුරුවෝ ,බලන්න ගියේ නැද්ද ?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ආයේ ගිහාම යන්නම් ❤

  • @dulajdevinda9478
    @dulajdevinda9478 ปีที่แล้ว +2

    ලහිරු අයියෙ ඔයාගෙ යූටියුබ් ආදායම කොච්චරක් විතර හම්බවෙනවද?,දැනගන්න ආසයි යූටියුබ් චැන්ල් ගැන විස්තර.

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඉදිරියෙදි වීඩියෝ එකකින් දෙන්නම් විස්තර

    • @dulajdevinda9478
      @dulajdevinda9478 ปีที่แล้ว +1

      @@travelwithlahiru ගොඩක් ස්තූතියි අයියෙ ,ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වීඩියෝ එක ඉක්මනින් දානකන්❤❤❤👊👊👊👊

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ChathuraLakshan-ke9ct
    @ChathuraLakshan-ke9ct ปีที่แล้ว +1

    ඕලු ඇල්ල බලන්න එන්න

  • @sudathkumara5635
    @sudathkumara5635 ปีที่แล้ว +2

    අයියේ මගේ තියෙන්නේ ඩියෝ බයික් එකක් එකේත් ඉස්සරහ ටයර් එක දකුනු පැත්තේන් ගෙවේනවා වැඩි,ඒ හැටිද අයියා කියපු විදිහට?

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว +1

      ඔව් ඒ හැටි ස්කුටර් බයික් දකුනු පැත්තට ටිකක් ඇලෙ වෙලා තියේන්නෙ යද්දි ඒක නිසා ඉස්සර රෝදේ දැකුනු පැත්ත ඉක්මනින් ගෙවෙනවා

    • @sudathkumara5635
      @sudathkumara5635 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි අයියේ විස්තරේට ,මන් හිතුවේ ඉස්සරහ ශොක්ස් වල අවුලක් කියලා,අයියා දුර එහෙම පදිනවනම් ඉස්සරහට ටයර් එකක් ඉක්මනින් දා ගන්න වේයි ,වැස්ස වේලාවට එහෙම ලිස්සන්න බලයි ,පරිස්සමින් ජය✌ ඔයාගේ හැම විලොග්ස් එකක්ම බලනෝ 🔥👌👌👌👌😍

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 3 หลายเดือนก่อน +1

    🖤

  • @Hashe892
    @Hashe892 ปีที่แล้ว +1

    ❤❤❤

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว +1

    GODAK ❤❤❤❤❤❤❤❤

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +1

    Kandy

  • @hasithashihan7083
    @hasithashihan7083 ปีที่แล้ว +1

    Awlak ne thama tayer ake kayya enawa

  • @rukshanranathunga9750
    @rukshanranathunga9750 ปีที่แล้ว +1

    Pissuwak aa❤❤

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 ปีที่แล้ว +1

    ❤❤❤🙏🏻🙏🏻

  • @crazygame1232
    @crazygame1232 ปีที่แล้ว +1

    අනිත් එක්කෙනාගේ youtube චැනල් එක මොකක්ද

  • @niroshankwt7679
    @niroshankwt7679 ปีที่แล้ว +1

    Aa sumith aiyage gest eka neda❤

  • @samitharavinda946
    @samitharavinda946 ปีที่แล้ว +1

    Mokada bn kora gahanne..😂

  • @mihiridimingu1519
    @mihiridimingu1519 ปีที่แล้ว +1

    Lula dannawa seppaili danne na?

  • @tharindu8996
    @tharindu8996 ปีที่แล้ว +1

    😍❤️

  • @sumithkumara-fe4pc
    @sumithkumara-fe4pc ปีที่แล้ว +1

    Pulun kotta tibune mona preda

  • @macmac5170
    @macmac5170 ปีที่แล้ว +1

    ♥️♥️♥️❤️❤️❤️😍😍😍👊👊💪💪💪

  • @ajithajithnalaka4561
    @ajithajithnalaka4561 ปีที่แล้ว +1

    Uba theppili aduranneth nedda ban ube boru sho eka neda dobayo

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      උබ අදුරනවද නැදැයොද 😜

  • @mohhed22b3
    @mohhed22b3 ปีที่แล้ว +1

    Ane oyage kakula adu nadda you mama oyage yaluwa chathu😢

    • @travelwithlahiru
      @travelwithlahiru  ปีที่แล้ว

      දැන් හොදයි ස්තුතියි 🙏

  • @idunilwarshadewa5301
    @idunilwarshadewa5301 ปีที่แล้ว +1

    අර අනිත් අයියා ගෙ චැනල් එක මොකද්ද

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @delumimanjula5242
    @delumimanjula5242 ปีที่แล้ว +1

    😋😋😋😋😋😋

  • @sanjayaparanamana7897
    @sanjayaparanamana7897 ปีที่แล้ว +1

    ALUTH KADEN AYAE KAMUKO😂😂

  • @ummufaringmeal.comfarina5752
    @ummufaringmeal.comfarina5752 4 หลายเดือนก่อน +1

    👍♥️

  • @Niroshan_Dewakpriya
    @Niroshan_Dewakpriya ปีที่แล้ว +1

    ❤❤❤