Journey 009 : මං 123km ක කෝච්චි experience එකක්‌ අරන් නිවාඩුවට ගෙදර ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • වෙලාව උදේ 6.00 යි. (campus එකේ දවස් 3ක පොඩි නිවාඩුවකුත් තියෙනවා නේ )පොඩි phone එකට තියපු Alarm එකට තමයි ඇහැරුනේ, ඒත් තව නිදිමතයි. Alarm එක වහලා අය නිදාගත්තා. දෙවෙනි එලාම් එකත් වැදුනා 6.10ට. ඒ පාර නම් එලාම් එක වැහුවේ නැ මං නැගිට්ටා. ඊට පස්සේ එතන ඉදන් මගේ වැඩ ටික ඉවර කරගෙන ප්ලේන්ටියක් ගහලා, බනිස් ගෙඩියක් කාලා එතන ඉදන් ගෙදර යන්න පිටත් උනා. ඉතුරු ටිකත් කැමති නම් බලන්න 😁.
    #vlog
    #srilanka
    #journeysofhdt

ความคิดเห็น • 65

  • @JourneysOfHDT
    @JourneysOfHDT  20 วันที่ผ่านมา +2

    වෙලාව උදේ 6.00 යි. (campus එකේ දවස් 3ක පොඩි නිවාඩුවකුත් තියෙනවා නේ )පොඩි phone එකට තියපු Alarm එකට තමයි ඇහැරුනේ, ඒත් තව නිදිමතයි. Alarm එක වහලා අය නිදාගත්තා. දෙවෙනි එලාම් එකත් වැදුනා 6.10ට. ඒ පාර නම් එලාම් එක වැහුවේ නැ මං නැගිට්ටා. ඊට පස්සේ එතන ඉදන් මගේ වැඩ ටික ඉවර කරගෙන ප්ලේන්ටියක් ගහලා, බනිස් ගෙඩියක් කාලා එතන ඉදන් ගෙදර යන්න පිටත් උනා. ඉතුරු ටිකත් කැමති නම් බලන්න 😁.

  • @නාමල්
    @නාමල් 14 วันที่ผ่านมา +1

    සුපිරි...ලොකු ගමනක් යන්න පුලුවන්.හදවතින්ම සුබ පතනවා..ජයම වේවා මල්ලි....❤❤❤❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  14 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි අයියේ 🙂🤝

  • @kavinduyashen4188
    @kavinduyashen4188 18 วันที่ผ่านมา +4

    වීල් කාරයා බොරු කියන්නේ බන් Station එක ගාවින් බැහැලා ඔය රේල්පාර පැනලා ආවම ඕනතරම් බස් එනවා බන් Stand එකට යන්න 😅
    Extra:- ඔය බස් Stand එක එහාපැත්තේ ආලන්කුලම කියලා කඩයක් තියෙනවා එකෙන් රයිස් එකත් try කරලා බලපන් ආසහිතෙයි.

    • @JourneysOfHDT
      @JourneysOfHDT  18 วันที่ผ่านมา +1

      මං පළවෙනි පාරට එහෙන් ගියපු නිසා වීල් එකක ගියේ. පාර දන්නේ නැති නිසා 🙂

    • @kavinduyashen4188
      @kavinduyashen4188 18 วันที่ผ่านมา +1

      ​@@JourneysOfHDTඅවුලක් නෑ අපරාදේ උබ කෝච්චියෙන් බැහැලා මැප් එක බැලුවනම් හරි Station එකේ කාගෙන් හරි ඇහුවා නම් උබට මීටර් වෙනවා😊

    • @Malika-kl7qq
      @Malika-kl7qq 16 วันที่ผ่านมา

      Oww ane santhi medical aka ta meha bastand aka anyradpure ona taram alla hahaha kugala bas

  • @KumariJayasuriya-vc7ei
    @KumariJayasuriya-vc7ei 19 วันที่ผ่านมา +1

    හොඳ දරුවෙක් ❤

  • @anuruddhasilva2329
    @anuruddhasilva2329 14 วันที่ผ่านมา +1

    Good job

  • @janithdilhara3499
    @janithdilhara3499 12 วันที่ผ่านมา

    ගැම්මක්❤️😌

    • @JourneysOfHDT
      @JourneysOfHDT  12 วันที่ผ่านมา

      එලම මචං ✌️

  • @GunapalaHewage-xk2
    @GunapalaHewage-xk2 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉 super

  • @Kavindu0702
    @Kavindu0702 20 วันที่ผ่านมา +2

    Gammk❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  20 วันที่ผ่านมา

      එලම මචං ✌️

  • @fernandosarath4694
    @fernandosarath4694 16 วันที่ผ่านมา +1

    Niyamai❤❤❤❤ From Italy

  • @PRAMO-d4l
    @PRAMO-d4l 17 วันที่ผ่านมา +1

    890 subscribe magen ❤️😁

    • @JourneysOfHDT
      @JourneysOfHDT  17 วันที่ผ่านมา

      එලම මචං 🤝

  • @Malika-kl7qq
    @Malika-kl7qq 16 วันที่ผ่านมา +1

    Maru kollo❤❤❤

  • @ViDuWa_BeAts
    @ViDuWa_BeAts 20 วันที่ผ่านมา +2

    1K ගහමු 🌚💗

    • @JourneysOfHDT
      @JourneysOfHDT  20 วันที่ผ่านมา

      ගහමු ✌️

  • @bikeloverssl
    @bikeloverssl 12 วันที่ผ่านมา

    නියමයි මල්ලි❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  12 วันที่ผ่านมา

      එලම අයියේ

  • @hirusuranjaphotography
    @hirusuranjaphotography 19 วันที่ผ่านมา

    පට්ට ඔහොම යමු.🎉❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  19 วันที่ผ่านมา

      එලම මචං ✌️

  • @cheeztar_music
    @cheeztar_music 18 วันที่ผ่านมา

    ඇත්ත්ටම මරු මචෝ... 💚

    • @JourneysOfHDT
      @JourneysOfHDT  18 วันที่ผ่านมา

      එලම මචං 🙂✌️

  • @tutu07281
    @tutu07281 19 วันที่ผ่านมา +2

    අපි උබ එක්ක ❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  19 วันที่ผ่านมา +1

      එලම මචං ✌️

  • @manodyadayarathna3552
    @manodyadayarathna3552 19 วันที่ผ่านมา +1

  • @buddhikapradeep267
    @buddhikapradeep267 20 วันที่ผ่านมา +1

    බැජියා මතකද❤️

    • @JourneysOfHDT
      @JourneysOfHDT  20 วันที่ผ่านมา

      මොකද මතක නැත්තේ...😁

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 17 วันที่ผ่านมา

    Nice ❤

    • @JourneysOfHDT
      @JourneysOfHDT  17 วันที่ผ่านมา

      එලම මචං ✌️

  • @SandeepaDilshan-hz5lo
    @SandeepaDilshan-hz5lo 19 วันที่ผ่านมา

    ❤👊

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 20 วันที่ผ่านมา

    Gama kohada

  • @lakmalshantha707
    @lakmalshantha707 20 วันที่ผ่านมา

    ❤❤❤

  • @sudathshirani8097
    @sudathshirani8097 15 วันที่ผ่านมา +1

    puthage uthsahaya hodai

    • @JourneysOfHDT
      @JourneysOfHDT  15 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි 🤝

  • @KavinduDilshan-sp9lz
    @KavinduDilshan-sp9lz 20 วันที่ผ่านมา

    🤛🤛

  • @lalantha5673
    @lalantha5673 11 วันที่ผ่านมา +1

    යකෝ මේක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවලු. ඒත් බොල මූ දන්නෙ නෑ තාප්යක් කියන්නෙ මොකක්ද කියලවත්. තාප්පෙට කියනව "" වැටක් වගේ ලයින් "එකක්ලු. කොයි පලාතෙ එකෙක්ද යකෝ මේක.

    • @JourneysOfHDT
      @JourneysOfHDT  11 วันที่ผ่านมา

      වචනයක මිස් විල්ලක් නේ 🙂

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 9 วันที่ผ่านมา

    2:3 ටිකෙ පෙන්නපු බස් හොල්ට් එකක් ද

    • @JourneysOfHDT
      @JourneysOfHDT  9 วันที่ผ่านมา

      ඒ කිව්වේ 🤔

  • @dorawakarev.wimala2508
    @dorawakarev.wimala2508 17 วันที่ผ่านมา

    Ane lankaweda

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 20 วันที่ผ่านมา

    Galgwmuwada oya

  • @wajeekonsamandara2741
    @wajeekonsamandara2741 20 วันที่ผ่านมา

    Nikawaratiya lagaida

  • @Malika-kl7qq
    @Malika-kl7qq 16 วันที่ผ่านมา

    Naki veel karaya karakewwa neda oyawa relpara panna gaman bastand aka lagin kurunagala bas yanawa nakiyata hommata60 aninna tibbe oya veel karayanta rawarenna epa

    • @JourneysOfHDT
      @JourneysOfHDT  16 วันที่ผ่านมา

      පළවෙනි පාර නේ 😁

  • @tharindumapa6205
    @tharindumapa6205 19 วันที่ผ่านมา

    Bosa

    • @JourneysOfHDT
      @JourneysOfHDT  19 วันที่ผ่านมา

      බැජියා ✌️

  • @user-mj5eb2pr9f
    @user-mj5eb2pr9f 19 วันที่ผ่านมา