Lankawe Embassies hema ratakama ගූ thamai, Vedak karaganna bahe, Api Embassy ekata giyapuwama unge action balanna one, Action vitharai veda bahe, Anith eka unge full family ekama rata, Ape salli walin un enjoy karanawa, Gewal wala current bills idala ape salli, gewaluth rental eka lankawe salli walin laksha ganan, Owa okkoma kapala danna one.
ගිිතා කුමාරසිංහට ඔයිට වඩා තොරතුරු දැනගන්න තිබුනා kuwait එකේ වැඩ කරන අපට කතා කරා නම් 😭😭😭
විහිලු Film එකක් බැලුවා වගෙ
😂😂ow oii😂
Eka aththa.
උඩ රට මැණිකේ සිංදුව කුයපු එකීද අහනවා කුවෙට් එකේ තානාපතියෙක් ලැජ්ජයි බන් මේ ගොන් වැස්සියෝ
ඇත්තටම තානාපති කියන්නෙ පිස්සෙක් .ඌට උඩරට දුම්‍රියෙ ගීතා කතාකරන්න මගුලටද.ඇත්තටම මේ කාලකන්නි පිස්සො දාන්න හොද නෑ රටවල් වලට
Deshapaluwange gu kana pisso
🙏👍💐
Ou Ake nma therenawa uta thiyena adahas koheda yanne mallett pol wage. Pau A amma 😭😭😭😭
Kuwait ජරා රටක්.
Attatama. Me. Kata. Karanne. Ambassador. Ekkada. Nathnum. Ragapamakda.
මේ වගේ එව්න් පාලනය කරන රටක ඉන්නවාට වඩා හොදයි කුවේට් එකේ මැරෙන එක. 😡😡
😂😂😂👌👌
අයියෝ සාමි දන්න තේරෙන සිංහලෙන්ම කතා කරා නම් හොදයි නේද මොකද මේ කලවම් මැල්ලුමක් 🙄🙄🙄
එක ඇත්ත සිංහල දෙන්න හය් ෆැමිල් වෙන්න යනවා.
@@malithanuranga9262 😅😅😅
සුපිරි ජෝක් ෆිල්ම් එක.බඩ පැලෙන්න හිනා උනා හැබැයි
නිළියක් වශයෙන් හිටියනං අපි කොහොමත් ගීතා කුමාරසිංහට ආදරෙයි 😢😢😢😢👍
නිලියෙක්ගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...😂😂😂
She was clowning with the Embassador. Sad
තනාපති හොරෙක් ගීතට ලවි කරන්න එනව එතනත්
ඉලග පාරත් එවන්න පබාලා බබාලා බට්ට්ලා මාලනීලා ජයසුරියලා දුටුගැමුණු ලා ඔක්කොම එතකොට හරි
😂😂
මෝල් ගෑනු.😂😅🤣😆😅
හරියට හරි 👍👍👍👍
😂😂😂 අම්මපා
Ai Ranjanla
ලකුනු දාගන්න මැනික බලමු 🤣
කවුද බං මුං පාර්ලිමේන්තුවට පත් කර එවන්නේ,😢😢😢😢
@@Deepika-yx4cn අපේ මෝඩ ජනතාවම තමයි
ඇත්ත විස්තර කියන්නෙ නැහැ මැදපෙරදිග කොහෙවත් .එමනිසා කාන්තාවන් මැදපෙරදිග වහාල් සෙවය යවන්න එපා එයයි විසදුම අසියාවටම ලංකාවේ පමනයි වහාල් වෙලදාම බව පැහැදිලිව කියමි .මිටපෙරද ඔයවැනි මරන කොපමණ උනාද මැති ඇමතිවරුන්ට දැනුනාද ජාතිය ගැන කැක්කුමක් තියෙනවාද මේ ජාතිය වැනසෙන්නෙ එනිසයි.අයියෝ......
මේක අතහරින්න එපා 😢
නොදකින්. කුවයිට්. අපි අසරණයි. හනික වැඩේට බහින්න අපිත් බයේ ඉන්නේ
මොකද්ද මේ film එක. ගීතා අායෙත් රගපාන්න පටන් අරන් නේ
නොදකිං
ගීතා ආච්චී...😂😂😂😂😂
දැන් ගිතා වයසයි
ඕකට ඉංගිරිසි දාගෙන තටමන්න ඕනාද..
ඔය තානාපතිත් සිංහල නේ..
අපිත් ඉන්නේ කුවේට් ..හැබැයි ඔය කාලකණ්ණි අපි නම් බල්ලෙක්ටවත් මායිම් කරන්නැහැ.
ඕකුන් ඩිනාර් හිඟන්නෝ..
රට ඇවිත් මැරුනු එවුන්ට සොරිම තමා.. 😒😒😒
ඒක ඇත්ත .
ඒක සම්පූර්ණ ඇත්ත සොයුරිය.😢 දුක දන්නෙ වලට වැටුන කෙනා මිස ගොඩ ඉන්න එකා නෙවෙයිනෙ.
ඉතිං ඒකනෙ බං මාත් මේ හිතුවෙ මෙවුන් දෙන්නම සිංහල මිනිස්සු වෙලා ඇයි මේ ඉංග්‍රීසියෙන් රෙන්නේ .....
මෙහේ ගෙවල් වල ඉන්න අපි දන්නවා නේ මුන්ගේ හැටි. පඩි දවසට ඔක්කොම සල්ලි යවනවාද ඕනද අහනවා. ඒ වගේ අවුරුදු 7ට එයාගේ සල්ලි කොච්චර ඉතුරු ඇතිද. මොකක් හරි කතාවක් ඇති වෙලා දුර දිග යන්න ඇති.
ගීතා අක්කේ දැන් ඔයාගේ කන් ඇහෙන්නෙත් නෑ වගේ...😢
බලන්න ගීතා අක්කා ඔයාටම තේරෙන්නේ නැතිද මේ වයසට ඕවා කරන්න බෑ කියල...🤔
නිකමට කල්පනා කරල තියේද ඇයි 60 පැන්නම රාජ්‍ය නිලධාරීන්ව විශ්‍රාම යවන්නේ කියල...😣
තරුණයකුට අවතාව දීලා ඕවා අතෑරල යන්න...අතහැරීම පුරුදුවෙන්න...දැන්වත් ආශාව අඩු කරගන්න...😮
හොදම උදාහරණය තමා පුලුවන්නම් ඔයා අවුරුදු 25ක තරුනියකගේ චරිතයක් රගපාන්න කව්ද ඒ ෆිල්ම් එක බලන්නේ කියල හොයන්න...ඔයාල නාකියි අනේ....දැන්වත් ගෝ හෝම්....👍
හැත්තෑව පැන්න මහල්ලෙක් තමයි පෝලිං වල මිනිස්සු මැරිලා වැටෙන රටක් බාර ගෙන නැවතත් යථා තත්ත්වයට පත් කලේ. තරුණ කියන කට්ටිය ගෙවල් ගිනි තියලා මිණී මරලා මන්දිර විනාශ කරලා අන්තිමට කූඩාරම් වල රිංගපු ප්‍රථිපල මීනගයා දුම්රියේ දාලා ගියා. හැබැයි මිනිස්සුන්ගෙ අත්දැකීම් පරිනත භාවය සහ බුද්ධිමත් භාවය කවදාවත් වයසට යන්නෙ නෑ. කලා ක්ෂේත්‍රය හා දේශපාලන ක්ෂේත්‍රය පටලවා ගන්න එපා. දැන් ඉතිං ඔයගොල්ලන්ගෙන් වැඩක් නෑ වයසයිනෙ කියලා තමන්ගේ දෙමව්පියන්ව පාරට ගෙනත් දාන්නෙ ඔබ වැනි අය තමයි.
yes
Pissu tawama hodai❤
Look on the good side. She is not a crook. Have to appoint career diplomats not stooges and upto the FM
She is the minister of Sri Lanka government hence she should not address him as his excellency. Minister is above the post of an Ambassador
Minister of Crab ?
මේ දේ පිලිපීන කෙනෙකුට වුනානම් ආයේ එකෙක් එවන්නේ නැහැ කුවේට් එකට
මැදපෙරදිග රටවල රැකියා යන කාන්තාවන්ට මෙහෙම වෙනවා ගොඩක්ම..අනික නීතිය වෙනස්..කූර ජනතාවක් ඉන්නේ...
ඇත්තටම මේ ගැන අනිවාර්යයෙන් හොයන්න ඕනෑ ඒ මනුෂ්‍යයට මැරෙන්න උවමනා නෑ මොකක් හරි ඇති
Did anyone see the LV hand bag? 😮
අනේ මෙ නාකි රැළ නඩත්තු කරන්න යන මුදල් ඉතුරු කරා නම් ලංකාවේ කාන්තාවෝ රට යවන්න ඕනේ නෑ මුන්ට රටේ සල්ලි වලින් සැප ගන්න අහිංසක කාන්තාවෝ මැද පෙරදිග දුක් විදිනවා
ඕවටද investigation කියන්නේ. Hapoi
thank you maa'm........
ඊලග පාර ත් film නිලියෝ ටිකක් එවන්න 😂😂😂
බලන්න කොහොමද පිලිපින් embacy එක අපේ එක වගේද කියලා
සාධාරණය කෙසේ වෙතත් දේශපාලන ඇරියස් කමෙන්ට් මගෙ අම්මො 😂
😂😂😂
නෙදකින් 😂 ඊයෙ yesterday එක්සලන්සි 😂 මරු ඉංග්‍රීසී😂
Thank you keyalla wadeke ne hodata westhara ahanda aiyo ..... Unanduwaing hoyalla balanda
කොච්චර ප්‍රශ්න උනත් ගෑනු යනවා .
නොදකින් පිස්සු 😂😄😄
මගේ නම් අදහස මාලිමා ආණ්ඩුව යටතේ සියලුම රටවල් වල තානාධිපති වරු පවා මාරු කළ යුතුයි
අම්මගෙ රෙද්දෙ නීතිය.
සැකයක් නෙමෙයි සැකයි බං.
මටනං කුවෙට් වල එම්බසියේ ඉන්න හැම සිංහලයම සැකයි.මේවගේ ප්‍රශ්නයකදී අනිවාර්යෙන්ම මේරටේ ඉන්න වගකිවයුතු ප්‍රධානියෙක් ඒ රටට යන්න ඕන.දැන් ඉතින් මැරුණ කෙනාට පණ දෙන්න බෑනෙ නමුත් ඉක්මනින් හොයන්න ඕන මොකද්ද සිද්ධ වෙලා තියෙන්නෙ කියලා.ඒකරලා කෝටි ගානක වන්දියක් හරි අර පවුලේ අයට අරගෙන දෙන්න ඕන හැබැයි ඒකත් හොරා කන්නෙ නැතිව.කෙටියෙන්ම කියනවනං බලධාරීන් හැටියට මේරටේ පොඩි මනුෂ්‍යායාගේ ප්‍රශ්නයක් තමන්ගේ ප්‍රශ්නයක් විදිහට හිතලා විසදන්න ඕන මොකද තොපිවගෙ පුක දෙන හැතිකරේ ඔය පුටුවලට ගෙනාවෙ දෙවියෝ නෙමෙයි මේරටේ අහිංසක මොඩ මහජනතාව...
ඒක නම් හරියට ම කිව්වා ඔයාට ස්තූතියි
Who is this woman
Film ekakda
ගීතා.අක්කා. ලිද ජබුර කොහොමද පනිට්ටුවෙන් නාන්න බැරිද...සොහොනට පල රඟපාන්න
Mamat Kuwait housmad kanak Maya a marala alluwada allilada marilada hoyala balanna oyala🇰🇼🙏
කුඩු බබාලා අරන් එන්න රොත්ත පිටින් යනවා..ඔවගෙ දෙවල් වලටයි රොත්ත යන්න ඔනේ...මැරුන කෙනාගෙ ගෙදර අයටයි වේදනාව..
ඇයි මුන් කවලමට කතා කරන්නේ.. සිංහල කතා කරන්න ලැජ්ජ ද?
කාලකණ්ණි හිනාවෙවී කතා කරන්නේ ඒකත් මුන්ට fun
මෙකී තනිකරම පිස්සූකථා කියන මානසික රෝගි තත්වයක් ඇති පිස්සු ගැනියෙක්.මෙයාලා තමයි රට පාලනය කරන්නෙ.???😮😮😮😮😂
😂😂😂 රට විරුවෝ කියලා අර පොන්නයෙක් ඉන්නේ දිනේෂ් බෝලවත්ත ඌට කිව්වනම් හොයලා දෙයි...අර බාහාරේන් වලත් ඉන්නේ... සුරංග පුශ්ප කුමාර කියලා ජේවීපී කාරයෙක් උන්ට කියන්න.. මෙහෙ ඉදගෙන ඕවා හොයන්න බැහැ බන් පල යල්ලා.. නිලදාරියෙක් ඒ රටට..
අයියෝ මෙතන පක්ෂ භේදයක් ඕනෑ නැ .පුළුවන් කෙනෙක් වෙච්ච සිද්ධිය මොකක් ද කියලා එව්වා ට දඬුවම් දෙන්න ඕනෑ ..ඒකට තමා එම්බසිය කියලා එකක් තියෙන්නේ ..අනික ඔය vedio දාන අයත් ගෙවල් වල වැඩට ගියපු සේවකයන් ..එම්බසියේ එවුන් වැටුපක් ගෙවන්නේ සියලු පහසුකම් ඇතිව ගිහිල්ලා ඉන්න මිනිසුන් ට සේවය සපයන්න ..අනේ මන්දා
@@hemakodithuwakku5075 ඉතින් ඒක තමා කිව්වේ... බාබාගේ wifi වලින් නටන කාලකන්නි තමා අර රටවිරුවෝ කියලා වැලලෙන්නේ උන්ට තමා කියන්නේ ඇයි ඔයාට කිචිද 🤔👙🤔
Philippines embassy eka nam me wedde prashna ewara karala
කුවේට් තානාපති ත් එක යි...කුවේට් එම්බසියත් එකයි. උන්ගෙ ලොකුව . ඒ උනාට ඊට වඩා මිනිස්සුන්ට කාරුණික වෙන්න ඕන. මෙහෙන් ගියාට පස්සෙ පිම්බෙන වා
උඩ රට ගිතාකුමාරසින්හ. . 😂😂😂ඔය තානාපති ඉන්න ඔක්කොම නිලධාරීන් වහාම ඉවත් කරන්න ඔනේ ...රටට හෙන ගැහුවත් උන්ට කමක් නැහැ විදියට තමයි ඉන්නේ ..🐕🐕🐕🐕🐕🐕
කරන කරවන කෙනෙක් ඉන්නවා වගේ පෙනුනට දැනුනට ඇත්තටම එහෙම කෙනෙක් නෑ
උදාහරණයක් විදියට ගත්තොත්
පොහොසත් පවුලක නිරෝගී අවුරුදු 7 පමණ දරුවෙක් හදිසියේ අසනීප වෙලා අති දක්ෂ ළමා වෛද්‍යවරුන් සිටින සුප්‍රසිද්ධ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා සුවපත් වී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ටික දිනකින් මරණයට පත් වෙනවා නම්
ඒකට වග කියන්නේ කවුද?
සිංගප්පූරු රෝහලේ අති දක්ෂ ළමා වෛද්‍යවරුන් ද?
ඉහත උදාහරණය සමග සැසඳීමට පහත දැක්වෙන උදාහරණයක් ගමු
හරියට ම කෑමට දෙයක් නැති
හරියට ම බෙහෙතක් ලැබෙන්නේ නැති
හරියට නිරෝගී නැති අවුරුදු 7 පමණ යාචක දරුවෙක් අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වෙනවා නම් ඒකට වග කියන්නේ කවුද?
හරියට ම බෙහෙතක් දුන්නේ නැති රජය නිසා ද?
හරියට ම කෑමට දෙයක් දුන්නේ නැති ජනතාව නිසා ද?
ඒ නිසා තමයි කියන්නේ කරන කරවන කෙනෙක් ඉන්නවා වගේ පෙනුනට දැනුනට ඇත්තටම එහෙම කෙනෙක් නෑ
එහෙනම් ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද?
පොහොසත් දරුවා පෙර භව සංසාරේ දී ප්‍රණඝත පව් කළ නිසා තමයි අවුරුදු 7 පමණ අඩු වයසින් මරණයට පත් වුනේ
නමුත්
පෙර භව සංසාරේ දී තමන් සතු දේවල් අනිත් අයට දන් දුන් නිසා තමයි පොහොසත් පවුලක දරුවෙක් වෙලා ඉපදුනේ
යාචක දරුවා පෙර භව සංසාරේ දී ප්‍රණඝත පව් නොකළ නිසා තමයි අවුරුදු 90 ට වඩා වැඩි කාලයක් ජීවත් වුණේ
නමුත්
පෙර භව සංසාරේ දී තමන් සතු කිසිදු දෙයක් දුන්නේ නැති නිසා තමයි යාචක දරුවෙක් වෙලා ඉපදුනේ
තෙරුවන් සරණයි දෙවි පිහිටයි
😂😂😂😂😂
තරුණ ,මතක සක්තිය , තියෙන, හරියට සිංහල,හො, ඉන්ග්‍රීසි ,, කතා කරන ,,පන ඇති නායකයෝ , චන්දෙන් පත් විය යුතුයි , නැති නම් රටක් ,ගොඩ නැගීම ,නොව වසසක සෙට්,බලා ගන්න තවත් අය දාන්න වෙනවා
මයිනගෙන් දික්කසාද වෙල යනව කුයලද පඩන්ගුව
තිරයේ රැඟුම් ඉවර කරලා දැන් මාධ්‍යයේ රඟනවා.
Mewa dakinna enne nethuwa meruna ekath hodai .... matath jeevithe epaa wenawa....
මෙයා කතාකරන විලාසය බලාගෙන ඉන්ඩත් හිරිකිතයි .වතාවක් බා බා බ්ලැක්ෂිප් කියලා .....මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන මෝඩ මිනිස්සු ගැන කවර කතාද?
Wije Hitiyanam Baduma Tamai 🙊🙉🙈
Npp❤❤
මේ වගේ වැස්සියෝ රටක ඇමති තනතුරු දරනවා කියන්නේ ඒ රට ගැන කතා කරල වැඩක් නැ .ඒ රටට දෙවියන්ගේම පිහිටයි 😂😂😂
පොඩි එකාගේ දුක ලොකූ එවුන් ගන්නේ ආතල් එකට.
❤😂
මෙ හොන්තු තාම මැරිල නැනෙ යකො 😡
Ane මේ නාකි ගෑණිට පුලුවන්ද ඔය තනතුර කරන්න.... දැන් තරුන කෙනෙක්ට ඕක දෙන්නෙ නෑතුව.....අප්පිරියයි!!! 🤢🤢🤢
Iam the actress. Mama thamayi niliya
වල් ගීතාට සිංහලත් බැහැ.. ඉංග්‍රීසිත් බැහැ
Haiyoo
English classes. I never have sung or I never have sang. Which is correct 😅
දන්න සිංහලෙන් කතාකරපන් බං, fruit salad එකක් වගේ නැතුව....
😡😡😡😡😡😡sinhala dan nadda wadakaraeta yawala tope karagana puluwa hetapeyau😴😴😴😴
Munta vehelu😡😡😡pelipena nam awn nama kuwata walata ahanam karanna
ටෙනිසන් කුරේ විතරයි අඩු කොමෙඩ් කෝලෙ එකට 😂😂
මෙ ගැනි මේකෙත් රග පානව මුන්ට චන්දෙ දුන්න උන්ට ගහන්න ඕන.මේ ගැනිට ඇමතිකම දුන්න රනිල්ට පිස්සු
Lankawe Embassies hema ratakama ගූ thamai, Vedak karaganna bahe, Api Embassy ekata giyapuwama unge action balanna one, Action vitharai veda bahe, Anith eka unge full family ekama rata, Ape salli walin un enjoy karanawa, Gewal wala current bills idala ape salli, gewaluth rental eka lankawe salli walin laksha ganan, Owa okkoma kapala danna one.
එකට විසදු ගන්න 😭
Wyasasaiiiii
මුන් සේරම පිස්සෝ
අනේ බබා හුකුන් තාම ගීතාගේ ඔනි දේ සැරට අහන්න නේ නැතුව රගපානවා මෙතන 😔😔😔මෝඩ දේශපාලන අම්මා ඩ්
විහිලුවක් බං මුං කරන්නෙ
Oba thumiyata godak pin megana soya balanwata
2024 anyone 😂
Come to my English class to learn English.
මේකත් මේ පා ....... ට ඡන්දෙ දුන්න අයට තව හිතන්න මාතෘකාවක් .උන්ගේ සක්කිලි වැඩ කරපු හරක් යවන්නේ ambassador කරලා
ඒ රටේ ඉන්න උන් එකතු වෙලා ඕකස්ට ගහලා එළවාපියේ
🤪🤪🤪🤪🤪🤪🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬👮👮👮👮👮👮👎🚑🚑🚑🚑🚑🚑🚑🚑🚑
මුන්ට චන්දෙ දීපු එවුන්ට ගහන්න ඕනෙ මුලින්ම
තානාපති උඩරට නගිනකොට මෙි සේවය කරන රටවිරුවන් ඵල්ලි මැරෙනවා
😃 හිනා නෙවෙයි අඩපල්ලා ජාතියක් විදියට
මෙිි ටෙලි නාට්‍යක කැල්ලක්ද ලග පිචර් එකක කැල්ලක්ද 🤔
බලමු අහලා. බලමු කතා කරලා. 🤣
යකෝ මේ ගෑනිට සිංහල බැරිද....තටම තටම ඉංග්‍රීසි කථා කරන්නෙ... පිස්සු මගුල
Neetiya Wenai Ape Rate Neetiya Namanawa 👺👹👹👹👹👹
Mewa dakkahama kala kirenawa. Ane ape rate Parliament ekata giya kalak
Ma. Naki.
සල්ලි ඉතුරුව ඇති මටත් හිතෙනව.
මේ ගෑනී මී වැස්සියක්. තානාපති කාර්යාලයේ ඉන්නේ කාලකන්නි ටිකක්. උන්ට ඕනෑ දේවල් බොරුවට ඔහේ කියනවා.
පුකෙන් හිනා වෙන්න එපැයි යකො මෙකට මුන් දෙන්නටම හොදට සිංහලෙන් කතා කරගන්න පුලුවන් කම තියෙනකොට ඇයි මෙ ඉන්ග්‍රිසියෙන් තටමන්නෙ කියන එක මට හිතාගන්ඩ බැ මුන් කොම වලද ඉන්නෙ 😂😂😂😂😂
Ow ane marenna hina mata nam 😂😂😂
මොකාද මේ තානාපති ..ගොන් හරක්
,හරිම හාස්‍යජනකයි..😂😂😂
Dath set ekak h dala....Belle relith dala.....
beelda
Apooooooo kethaaaa මොනවාද a ඉංගිරිසි 😂😂😂😂
බැලූ බැල්මට සැකයක් තියෙනවා ලූ.. හාකො 🙄