"උදේම නෝනා ගියා බෝම්බ පෝලිමට, මම ඇවිල්ලා ජෙට් පෝලිමේ ඉන්නවා"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 285

  • @ahmedirshan3782
    @ahmedirshan3782 2 ปีที่แล้ว +74

    නියම ෂොට්ටෙක බොක්කෙන්ම වදින්න දුන්නේ නෝනා බෝම්බ((ගෑස්)පෝලිමේ මහත්තයා ජෙට්(බූමිතෙල්)සුපිරි කතාව.අපේගෙවල්වලත් බූමිතෙල් ලිප් උඩින් පාවෙයිද දන්නෙහේ 😄😄😄

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      Gas parashana nisa apy lami bumitheyl lip geynawa ..iyoo akhatah mona weyida dhanne ne iyoooo 😭😭😭🇦🇪

  • @namalekanayake101
    @namalekanayake101 2 ปีที่แล้ว +47

    ජාති වාදෙ අවුස්සලා මුන් බලයට ඇවිල්ලා ඔක්කොට කෙලිනවා

  • @kumarasisira2105
    @kumarasisira2105 2 ปีที่แล้ว +40

    මේ අහිංසක මිනිසුන්ගේ ශාප වදිනවා රට කරන එවුන්ට අනිවාර්යෙන්ම උන්ට හෙන ගැසිය යුතුයි මේ මිනිසුන් කරන සාප රැදේවා සාප වේවා මේ රට අසා නාසයට පත් කරපු හැම එකාටම

  • @PmS-ln1vj
    @PmS-ln1vj 2 ปีที่แล้ว +54

    ආණ්ඩුව ගෙදර යවමු

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 2 ปีที่แล้ว +94

    මිනිස්සු හිනාවෙවි කිව්වට තියෙන දුක ඇස් වලින් පේන්වා...
    කාලකන්නි තිරිසන්නු ...
    පක්ශ දෙකම රට කාලා මුං ඩීල්

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      ඔවු අනේ පවු අපේ අහිංසක මිනිස්සු 😭😭😭

    • @ronlanka225
      @ronlanka225 2 ปีที่แล้ว +1

      Mewa thambinge saape! Unva elava elava gehuwa ne pasku praharayen passe. A madiwata unge mini pichchuwa thirisannu wage. Den hemoma gewapalla... Thawa hambawenawa idiriyata..

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +4

      අම්මා බෝම්බ පෝලිමේ ,පුතා ජෙට් පෝලිමේ , දුව කිරිපිටි පෝලිමේ, තාත්තා නැටුම් තෙල් පෝලිමේ . සෞභාග්‍යයේ දැක්ම. 😪

    • @hafeelalam3569
      @hafeelalam3569 2 ปีที่แล้ว +1

      @@sumithrahearth by

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      @@hafeelalam3569 👍👍

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +19

    නොනා බොමිබ පොලිමෙ..💔 මහත්තය ජෙටි පොලිමෙ...💔 ඇත්ත කතාව..❤️
    රට හදනව නෙවෙයි නැති බන්ගස්තාන කොරනො..රජ කාලෙ වගෙ වුනානමි මෙ රජාගෙ මයිලුත් නැ..කාලකන්නි දෙස පාලුවෙ..🤮🥺

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว +52

    ඉදිරියට තවත් සහන බලාපොරොත්තුවන්න 😌💪

  • @appuhamisir
    @appuhamisir 2 ปีที่แล้ว +28

    මේ බනින ඈයෝ චන්දේ කිට්ටු වෙලා සහන දුන්න ගමන් අයේ උන්ටම කතිරෙ ගහනවා.... අපි නොදන්න අපේ ජනමනයා.....

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว

      ow💔💔

    • @bandaranayake441
      @bandaranayake441 2 ปีที่แล้ว +2

      සහන ඕන්කගනෑ 2024 දෙසැම්බර්වල මුන්ට කක්කුස්සි පෝච්චියක් දෙනවා කිව්වොත් මුන් මේ මැද මුලනේ හොරුන්ට ආය ජන්දේ දෙනවා යාළු. ඒක ස්වර්

    • @anulawijewardena242
      @anulawijewardena242 2 ปีที่แล้ว

      එ්ක තමයි ඊ ලඟටත් වෙන්නෙ

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 2 ปีที่แล้ว +51

    තව දෙයි .ඊළඟ සැරේටත් දෙන්න.

  • @pkds1983
    @pkds1983 2 ปีที่แล้ว +96

    ඉදිරියට තවත් සහන දෙනවා, ධර්මය ඔබට මග වේවා.

    • @tharangab2623
      @tharangab2623 2 ปีที่แล้ว +9

      සේපාල් සර්වසම්පූර්ණ නැත..😅

    • @hanifahamed1692
      @hanifahamed1692 2 ปีที่แล้ว +10

      දෙන්ඩ වෙන්නේ පරී ඇටේ සනීපයි

    • @koekloeren1707
      @koekloeren1707 2 ปีที่แล้ว +11

      යකෝ නන්දසේන මාමා දෙන සහන

    • @gamngwolf1029
      @gamngwolf1029 2 ปีที่แล้ว +11

      අපිට මඤ්ඤොක්කා තම්බල කන්න ලු ඩොලර් ඉතුරු කරන්න උන් උඩින් යන හෙළිකොප්ටර් වලට ගහන්නේ වතුර වෙන්නැති RPG තිබ්බනං ගෙට උඩින් යද්දි අනිවාර්යෙන්ම ගහනවා

    • @roshanmax9543
      @roshanmax9543 2 ปีที่แล้ว +10

      අම්මගේ රෙද්ද

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 2 ปีที่แล้ว +53

    කහ කඩයෝ පිරිත් නූල් බදිනවා මිනිස්සු හෙන ඉල්ලනවා සාප වෙනවා නියතයි

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +2

      Ammo okunge phauley unata illana hena nodhakin hedi geywilama yanna one okun 😤😤😤😠🇦🇪

    • @jeevaranilivera1825
      @jeevaranilivera1825 2 ปีที่แล้ว

      Dawiyan daduwan Dena kota Minta poliyath ekka lanai Gota gohome

    • @chandralaljayasinghe5490
      @chandralaljayasinghe5490 2 ปีที่แล้ว

      @@jeevaranilivera1825 අද බඩගින්නේ මිනිස්සු අපා දුක් විඳිනවා පෝලිම් වල කෝ දෙව් වරු

  • @sanujasubhasith
    @sanujasubhasith 2 ปีที่แล้ว +45

    සහන දෙනව කියලා සල්ලි බෙදලා වැඩක් නෑ රටතුල..මේ වගේ සල්ලි බෙදුවොත් අව්රුද්දෙ මැද වගේ වෙද්දී ලන්කාව ඉවරෙටම ඉවරයි

  • @thecarguyishere3940
    @thecarguyishere3940 2 ปีที่แล้ว +75

    පාරට බැහැපල්ලා කොළඹට වරෙල්ලා මේ ජරා පාලකයින්ට එලව එලව ගහමු යකෝ. මේ කට්ට තව අවුරුදු 3ක් කන්න බෑ. වරෙව් හැමෝම

    • @lunatics718
      @lunatics718 2 ปีที่แล้ว +6

      අනිවා . මැරුං කන්න ලගයි දැන්.

    • @thecarguyishere3940
      @thecarguyishere3940 2 ปีที่แล้ว +6

      @@lunatics718 මොකද කියන්නෙ. එනවද නෙලන්න

    • @lunatics718
      @lunatics718 2 ปีที่แล้ว +5

      @@thecarguyishere3940 අනිවාර්යයෙන්.

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +1

      Math pita rata idan kiynne serma ayata oharata bahinna kiyla thami munwa alawala dhanna one 😤😤😤🇦🇪

    • @senanipriyanwada5368
      @senanipriyanwada5368 2 ปีที่แล้ว

      mama kiynneth හැමෝම paratabahala ඔවුන්ගේ beli walin adala eliyata danna එකතු wenna කියලා

  • @iroshiiro4599
    @iroshiiro4599 2 ปีที่แล้ว +28

    රටකට ගිය කලක්

  • @sakuni1406
    @sakuni1406 2 ปีที่แล้ว +76

    5000/- ට රැවටුන මිනිස්සු දැන් නෑ .. දැන් මිනිස්සුන්ට ටිකක් මොලේ පෑදිලා ඇති ..

    • @siyadoris8654
      @siyadoris8654 2 ปีที่แล้ว +7

      ආයේ දුන්නොත් ආයේ රැවටෙයි ඔය ම්නිස්සු 😆😆

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +2

      @@siyadoris8654 අනිවාර්යෙන්

    • @ronlanka225
      @ronlanka225 2 ปีที่แล้ว +1

      Mona pissuda! Unta molayak thibbanam avurudu 73 mehema wenna behe. Mun thawa thawath rewatenawa

    • @t.g.s.pkumara8118
      @t.g.s.pkumara8118 2 ปีที่แล้ว +2

      වැඩක් නෑ අන්තිම මොහොතේ අයේ මොනව හරි ටොපියක් දුන්නම වැඩේ ගොඩ.

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +3

      @@t.g.s.pkumara8118 එක වෙනවා මයි ඔක්කොම අමතක වෙනවා එතකොට 😭😭😭

  • @skyler-
    @skyler- 2 ปีที่แล้ว +39

    JVP is the only answer and the best answer. All main political parties have proven to be disastrous. Let bygones be bygones and JVP has shifted the position considerably. They are not corrupted and have a genuine intention to serve the country.

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +1

      එහෙනම් දැන් මිනිස්සුන්ට වස ද මේදෙන්නේ තෙල් කියලා මාර වැඩක්නේ

    • @lakdev6297
      @lakdev6297 2 ปีที่แล้ว

      😁😁😂😂🤣🤣🤣🤣

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +29

    නන්දේ අද නුවර ...හූ කියාපල්ලා

    • @lunatics718
      @lunatics718 2 ปีที่แล้ว +2

      ඒක තමා දැන් හැම තැනම guard දාලා. පන බයේ 🤣🤣

  • @sumedharajapaksha6736
    @sumedharajapaksha6736 2 ปีที่แล้ว +16

    වාවු නියමයි.තව තියනවා ඉදිරියට.ජය වේවා ජන පති තුමනි.

    • @wrrtsfgh6863
      @wrrtsfgh6863 2 ปีที่แล้ว

      අනේපව් ලංකාවට මොකද මේඋනේදෙවියනෙටවුමිබද මිනූෂයන්මොකද කරන්නේගැෂිනැ හාල් නැපොඩිදරැවන්ට කිරිපිටිනැ පුලුන්කියලා බොරැකියලා ගත්තාමොඩයො රැවටිලා දුන්නා පලයව්පුලුවන්එවුන්ට දිලා

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 2 ปีที่แล้ว +20

    දැන් රටේ ජනතාව JVP ආන්ඩුවක් හදන්න සුදානම් ❤️❤️👍👍✌✌✌✌✌

    • @teraaaa4505
      @teraaaa4505 2 ปีที่แล้ว

      උනුත් ඇරලා ගියාම කාටද දෙන්නේ මට දීපන්🤣🤣🤣🤣

    • @disal...69
      @disal...69 2 ปีที่แล้ว +2

      @@teraaaa4505 un ariyoth ubata denn😂ariwida kiyala balanna me paara jvp ekta👍ubth dela balpn

  • @asnafbilal5231
    @asnafbilal5231 2 ปีที่แล้ว +16

    ඔය පෝලිම් ටික හරවන්න පාර්ලිමේන්තුවට

    • @siyadoris8654
      @siyadoris8654 2 ปีที่แล้ว

      එකෙන්ම 😆😆

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +12

    විශ්වය පුරා විහිදි ගියා 🤣🤣🤣🤣

  • @Shashikarukshan913
    @Shashikarukshan913 2 ปีที่แล้ว +17

    පව් මිනිස්සු 😥

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      ඔවු අනේ 😭😭

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 2 ปีที่แล้ว +21

    චන්දේ දීල පත් කර ගත්තා නේද දැන් කන්නත් නෑ බයියන්ට.දැන් කාපියව් මහින්ද යගේ,චමල්ගෙ,බැසිල්ගෙ,⁣ගෝටගෙ ඇට තම්බගෙන 🤣

  • @lakshikapathirana8842
    @lakshikapathirana8842 2 ปีที่แล้ว +7

    ඇයි කවුරුවත් මේ තිරිසන්නු එලවන්න පියවරක් ගන්නෙ නැත්තෙ.😒 තව අවුරුදු 2ක් 3ක් බලන් ඉන්නද හදන්නෙ.එහෙම හිටියොත් නම් කන්න බොන්න තියා ඉන්න්වත් රටක් නැති වෙනව😒 අපිට ගෙවල් වලින් එලියට බහින්නත් පිටරට මිනිහෙක්ගෙන් අවසර ගන්න වෙයි.😒

  • @user-hz6rr2cs5k
    @user-hz6rr2cs5k 2 ปีที่แล้ว +3

    තිරිසන් ආන්ඩුවක් .....

  • @maliya9584
    @maliya9584 2 ปีที่แล้ว +10

    Rs 5000 දුන්නෙ නිකමට නෙමෙයි.ඔකුන් අපෙන්ම 5000 6000ක් කරලා ගන්නවා. ගෙරි බල්ලොන්ගෙ සහන.

  • @harshikalakshani4466
    @harshikalakshani4466 2 ปีที่แล้ว +28

    රාජ්‍ය සේවයේ අයට දීමනාවක් දුන්නා...නමුත් එදා වේල කන මිනිස්සුන්ට කවුද දීමනා දෙන්නේ..මේ දීමනා දෙන වෙලේ..කන්න තියෙන අත්‍යවශ්‍ය බඩු වල මිල අඩු කරා නම් නරකද ??එතකොට සමස්ත ජනතාවටම දීමනාවක් තමයි..සහන දෙනවා ඇති දේශපාලනඥයන්ගේ පවුල් වල උන්ට..අහිංසක මිනිස්සුන්ට ඇති සහනයක් නෑ..මේ ආණ්ඩුවේ උන් නම් මකබෑවිලාම පල...

    • @sisirakumara7544
      @sisirakumara7544 2 ปีที่แล้ว

      Ai yako. Rajaye sewakayanta padi witharai wedi kale. Thopita haal.. Parippu.. Kiripiti.. Seeni.. Gess.. Basgaasthu.. Hemadema wedikala.. Thawath monawada illanne?

    • @harshikalakshani4466
      @harshikalakshani4466 2 ปีที่แล้ว

      @@sisirakumara7544 tawa madi yako..tawa wadi krann one......

  • @blackandwhite1442
    @blackandwhite1442 2 ปีที่แล้ว +6

    ඇත්තටම මේ දෙමළ මුස්ලිම් කතෝලික ජනතාව ඉතා අසරණයි කොටස් කාර 69 ලක්ෂ කාල කන්නියෝ අන් ජාතිය ආගම පාවා දී මහ ජාතිය ගන්න චන්දය දුන්නා අද මේ අයින්ශක ජනයාද ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා එදා අන් ජාතිය චන්දය නොදුන්නෙ මුං පට්ට පල් හොරු නිසා 69 ලක්ෂ කාල කන්නියෝ උන්ට ඕන වුනේ
    අන් ජාතිය පාගා මිරිකා විනාශ කරන්න❓ රට බාර ගත් ඇමරිකන් සිංහයා අද සිංහලයන්ට කෙළිනවා නේද
    හොදම වැඩ🔥 සාදු සාදු සාාාා🙏

    • @nimaldesilva6192
      @nimaldesilva6192 2 ปีที่แล้ว

      That's very correct. I am Sinhala Buddhist but didn't vote to this Idiots. I feel very sad about what happening around..

    • @moderntalks3972
      @moderntalks3972 2 ปีที่แล้ว

      Superb 👍 👍 👍 👍 👍

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 ปีที่แล้ว +3

    JVP 💯 Agree

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 2 ปีที่แล้ว +6

    පාලකයින් දැන්වත් elawa damapiyaw

  • @Supun.
    @Supun. 2 ปีที่แล้ว +21

    හොර වාලම්පූරි ප්‍රමෝශන් විත් නාමල් බේබි | 😂

  • @sameerasameerasampathw4892
    @sameerasameerasampathw4892 2 ปีที่แล้ว +7

    කොචිචර කිවිවත් අපේ අයියලා අයේ දේනවා

    • @angelicarossi6842
      @angelicarossi6842 2 ปีที่แล้ว

      එක ඇත්ත ලැජ්ජාව කියලා එකක් නැ ..ජාන්දය දිලා අන්තිමට කෑගහන්නෙ

  • @Jonahlight
    @Jonahlight 2 ปีที่แล้ว +5

    කාලකන්නි ජනාධිපතියා.. රට කෑවා... කරන්න බැරිනම් දාලා යන්න ඕනේ... 😠

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 2 ปีที่แล้ว +12

    පාදඩ ඩෙශපාලුවන්ට හෙන වදින වා මයි
    මුන් ජාතක කල පරයන් ටත්
    වදපු හුත්ති ටත් හෙන පිට හෙන ගහන වා මයි

  • @breakingnews5140
    @breakingnews5140 2 ปีที่แล้ว +4

    තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තු වන්න 😅😅

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +11

    දැන් සැපයීම ද දියව් දියව් දියව් එන පාරත් අපිටම දියව් 😱😱😱😱🤣🤣

  • @allclear2333
    @allclear2333 2 ปีที่แล้ว +6

    රොකට් වලට ගහන ඔයිල් බීලා ඉන්න ලමයි අහස උඩට නැගලා...😁😁😁😁 ආතල් නේ...

  • @sanjudias2613
    @sanjudias2613 2 ปีที่แล้ว +1

    ජය වේවා

  • @mohameedemithiyas7821
    @mohameedemithiyas7821 2 ปีที่แล้ว +4

    හෙණම ගහපිය

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y 2 ปีที่แล้ว +5

    මන්ත්‍රීලාට රිදෙන්නම එකතුවෙලා දෙන්න ඕනා . ඕකුන් ජනතාව පීඩනයේ දාලා බලන් ඉන්න හැත්තක්. ජනතාව මේ දේශපාලුවන්ට තවත් රැවටෙන්න එපා . අපි එකතු වුනොත් මුන්ව පන්නන්නට පුලුවන් . ලංකාවේ කීදෙනෙකු බඩගින්නෙ ඇද්ද .මුන් දුප්පත් මිනිසුන්ගේ කන පතටත් කෙලියා .මතක තියෙනවා නම් ආයේ මේ පරයන්ට චන්දේ දෙන්න එපා . මුන් පොඩි දරුවන් වඩාගෙන චිත්‍රපට පෙන්නුවේ මේකට තමයි . අද ඒ දරුවෝ කීදෙනෙකු බඩගින්නෙ ඇද්ද .

  • @tharangarat1257
    @tharangarat1257 2 ปีที่แล้ว +3

    සර් හිටං ඉන්නම සහනදෙනව සුතුටේ බෑ

  • @sugathbandara3624
    @sugathbandara3624 2 ปีที่แล้ว +4

    හරිම සරලයිනේ . ඊලග පාර අනිත් පැත්තට කතිරේ ගහන්න. ආපහු ඔය පරිප්පු ව හෝ ඊටත් මදක් වැඩියෙන් කන්න වෙයි.

  • @ahmedirshan3782
    @ahmedirshan3782 2 ปีที่แล้ว +2

    සහන සහන හොඳම සහන බඩුමිළ අඩුකිරීමයි.නෙතුව මොනව සහන දුන්නත් එක පාර්ශවයට විතරයි.මුලු රටේම ජනතාවට නොවෙයි නේ

  • @jagathpradeep562
    @jagathpradeep562 2 ปีที่แล้ว +5

    කියව කියව ඉන්නෙ නැතිව මුන්ව මරන්න plan කරන්න .

  • @sandahamwinston
    @sandahamwinston 2 ปีที่แล้ว +8

    මෙ වගේ පාහරයො පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමතිවරු සහ සමහර රජයේ නිලධාරීන් නිසා තමයි අද මහජනතාවට ඔක්කොම කරදර වලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ..

  • @nishanthahemachandra7578
    @nishanthahemachandra7578 2 ปีที่แล้ว

    තවත් සහන ඉදිරියට

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +7

    දැන් සැපද පක්සෙ කරේ තියන් පලයව් වහල්ලු තව චන්දෙ ලන්වෙලා මොනා හරි දුන්න ගමන් ආයෙ දෙනවා කරුමෙ උබලගෙ 🤮

    • @justinbelagamage3920
      @justinbelagamage3920 2 ปีที่แล้ว +1

      TOPI FACTORIYAK ALUTHEN OPEN KARALA THIYENAVA BEDANNA. AIKA DEEPU GAMAN VADAY SHAPE. MUNTA UDAYDA KAAVAY MONAADA KIYALA DAVAL VENAKOTA AMATHAKAI. RATAY KARUMAY. MUNTA ALLANA EVUNUI NATHI EVUNUI OKKOMA VENASAK NATHIVA GUTI KANAVA.

  • @jagathbandara684
    @jagathbandara684 2 ปีที่แล้ว +1

    ජනාධිපති සර් කරුනා කරල මෙම රට ජවිපෙ ට භාර දෙන්න.අපිත් ඹබට චන්දෙ දුන්නා.අද පසුතැවෙනවා.

  • @sujasuja3318
    @sujasuja3318 2 ปีที่แล้ว +3

    බොමිබ පොලියිම 😃😃😃😃😃😃😃😃😃😃😃😃😃

  • @kmb5807
    @kmb5807 2 ปีที่แล้ว +2

    මේ කියන ඈයෝම තමා තව දෙකට නැවිලා දෙන්නෙ....

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +3

    ඇව් ගෑස් (ගුවන් යානා ඉන්ධන) පෙට්‍රල් වගේ වහා ගිණි ඇවිලෙනවා. පාවිච්චි කරන්න එපා

  • @lasachandima1987
    @lasachandima1987 2 ปีที่แล้ว +7

    ජෙට් පෝලීම උඩීන් යන්න දෙන්නේ ..

  • @darmadasarathnayaka9651
    @darmadasarathnayaka9651 2 ปีที่แล้ว

    අපි මේ කාලකන්නි පන්නමු. 🧭✖️

  • @srimalshanuka8150
    @srimalshanuka8150 2 ปีที่แล้ว +2

    Jaya jaya jvp .

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +1

    කන්න නැතත් රටක් තමා ඕනේ.

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    උඩ යයිද දන්නේ නැ ලංකාවට ආවානේ ජෙට් ගොඩක්

  • @yasmanwahid8295
    @yasmanwahid8295 2 ปีที่แล้ว +2

    😢😢😭😭

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 2 ปีที่แล้ว +1

    දැන් සැපද...අ....අ..අ....

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 2 ปีที่แล้ว +3

    Now nor use of talking. We all will joint with JVP. Only they can save our country.

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 2 ปีที่แล้ว

    පසුගිය යහපාලන කාලේත් ඉන්දන ගැස් පොලිමි තිබුණා

  • @ruwanlakshitha5886
    @ruwanlakshitha5886 2 ปีที่แล้ว +1

    Please avoid repeting content

  • @aryatheekshani7407
    @aryatheekshani7407 2 ปีที่แล้ว +1

    "අපි මොනාද කරන්නෙ? අපි දුප්පත් මිනිස්සු" කියල අර අම්ම කියද්දි ඒක හිතට දැනුනා, අපේ රට හැමදාම අම්මලා අඬවපු රටක්. ඉතින් අපිට හරි යයිද? සිංහලේ දෙමලේ මරක්කලේ කියල කෙලගත්ත. දැන් ඔක්කොම සම්බෝලෙ, ආයෙත් ජාතිය ඉස්සරහට දාපු ගමන් හුඟක් එවුන්ට (ජාති තුනේම ) බොක්ක රත්වෙලා ලේ කකියලා රට බේරගන්න නැතිනම් අපේ කෑල්ල බේරගන්න කියන ගැම්ම එනවා.. ඒකයි 225න් එකෙක්වත් හික් ගාන්නෙ නැතුව ඉන්නෙ.

  • @riadmackeen7220
    @riadmackeen7220 2 ปีที่แล้ว

    Sad of what's going on

  • @romeshperera7882
    @romeshperera7882 2 ปีที่แล้ว

    Thawa sarayak demu

  • @wasantharajpeter8334
    @wasantharajpeter8334 2 ปีที่แล้ว

    සෞභාග්‍යයේ දැක්ම.." මම තමයි හොඳටම කරේ". 😀

  • @rosirosi7050
    @rosirosi7050 2 ปีที่แล้ว

    හෙනහතවදිනවා.මෙ.රජයට

  • @madushankaanton7073
    @madushankaanton7073 2 ปีที่แล้ว

    පොඩ්ඩක් ඉවසලා ඉමූ ඉදිරියෙදි හරි යයි

  • @donoswaldmunasinghe623
    @donoswaldmunasinghe623 2 ปีที่แล้ว

    Ape sirga system change API thamai hodatama karae

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 ปีที่แล้ว

    වැඩකරන අපේ විරැවා.....
    මවු බිමට පෙමින් සැමදා ......
    රට රකින කෙනෙක් වේ නම්.....
    කෝ කට්ටියම කියමු බලන්න.

  • @eggguy2183
    @eggguy2183 2 ปีที่แล้ว

    Maru

  • @JayaKandy
    @JayaKandy 2 ปีที่แล้ว +2

    දෙන්න jvp එකට

  • @hasi2437
    @hasi2437 2 ปีที่แล้ว +5

    5000ta rawatenna epa pupurawala eti wela dn udin yanna denawa meda para, oken therenne apita uyagena kanna epa kiynwa me anduwa

  • @Plus-u4m
    @Plus-u4m 2 ปีที่แล้ว +1

    රැවැට්ටුවාලු.ජනාධිපති වරණය කාලේ කීදෙනෙක් කියුවද රාජපස්සලාගේ හැටි.කිසිකෙනෙක් ඇහුවද? නයින්ට කිරිපොවලා දැන් කෑවෝ කෑවෝ ලු

  • @legacywa-gee8680
    @legacywa-gee8680 2 ปีที่แล้ว +1

    හූ.......... ජය වේවා

  • @sehethahamed5977
    @sehethahamed5977 2 ปีที่แล้ว

    👍🐕🐕

  • @sero4696
    @sero4696 2 ปีที่แล้ว +2

    Next president is Anura..JVP

  • @maheshika1760
    @maheshika1760 2 ปีที่แล้ว

    😥😥😥😥😥😥

  • @shironarachchige3520
    @shironarachchige3520 2 ปีที่แล้ว +1

    Aye sajith ta deepalla niyamai. Hoore..

  • @elvi9554
    @elvi9554 2 ปีที่แล้ว +1

    TOPER HEADLINE.. "BOMBA POLIMA"

  • @rcrobinrc
    @rcrobinrc 2 ปีที่แล้ว +2

    News 1st thamai hodatma karane😂😂😂

  • @nimalanthony3641
    @nimalanthony3641 2 ปีที่แล้ว

    දේශපාලුවෙක් දුටුවිට හැකිනම් සැඟවී සිට ගලකින් හෝ ගසන්න.හූ කියන්න.අපහාස කරන්න .හැකි සෑම අයුරකින්ම ඔවුන් ඔවුන්ව පීඩාවට පත් කරන්න .උන් ඔබෙන් වතුර ඉල්ලන තුරු නොසිට ,තිබහාද කියා අසා වතුර එකට වසා දමා දෙන්න .රටේ පුංචි මිනිස්සු හැටියට අපිට කරන්න පුළුවන් එපමණයි .නැත්නම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ .අපි හම්බු කරොත් අපි කනවා නෙමෙයි , අපි හම්බු කරපු එකත් උන් කනවා මේක හොඳට තේරුම් ගන්න .

  • @raajkumar6406
    @raajkumar6406 2 ปีที่แล้ว +1

    Who will safe us.

    • @mydreams7104
      @mydreams7104 2 ปีที่แล้ว

      JVP..we will try for at least one

  • @Dinesh-yp3cw
    @Dinesh-yp3cw 2 ปีที่แล้ว

    යකෝ ලංකාව දියුණු වෙලානේ ජෙට් තෙල් ගෘහස්ත පරිභොජණයට 😀

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +1

    පවි හත්වලාමෙි

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +3

    අපි තමයි හොදටම කරල තියෙන්නෙ හහ්හහ් හා - President Guuutabaya

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว

    බාන්ගලිදේශය ඩොලර් 200.000මුන්ට දිලා තියන්නෙ රට දියුණු කරන්න

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว

    Niyamai naeda waenasa idiriyata thwath hamba waei sahana ayaeth daenna poliymae gihilla hodae

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว

    හොද වැඩේ තොපිට ..තව දීපියව් ඕකුන්ට උඩදාගෙන ගිහින් .අන්න තොපේ මහ එකා කියනව විස්වාසය තියාගන්නලු ඒකව .ඉදිරි අවුරුදු තුනේ දෙනවලු තොපිට අමතක නොවෙන්න.

  • @samanthikasrilanka3439
    @samanthikasrilanka3439 2 ปีที่แล้ว

    Qatar ❤ good ❤ good ❤ ❤ ❤ 👍 👍

  • @mahilsanka5651
    @mahilsanka5651 2 ปีที่แล้ว

    Boom and jet line 🙂

  • @kanthisilva1440
    @kanthisilva1440 2 ปีที่แล้ว +3

    5000/= දෙනවා kewwa සේරම අමතක weida

    • @siyadoris8654
      @siyadoris8654 2 ปีที่แล้ว

      ඒක ඇත්ත කියලා වැඩක් නෑ 😂😂

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว

      අනිවාර්යෙන් උම්ම්මා ත් දෙයි 😭

  • @rasikacoolboy3125
    @rasikacoolboy3125 2 ปีที่แล้ว

    Den maragena marenna wela teyenne,e taram api dukwedinawa,aathma gaanakata sahaganawa

  • @jamsidajawhar3779
    @jamsidajawhar3779 2 ปีที่แล้ว +2

    Mewwa balanakota parlimenthuwa onada , 225 mokatada🤔

  • @judeniranjan9479
    @judeniranjan9479 2 ปีที่แล้ว +1

    SAPA SAPA SAPA

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 ปีที่แล้ว

    චන්දේ.ඉල්ලන්න.ඵන.උන්ට.ගහාපියවු

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 ปีที่แล้ว

    The only feasible solution is SJB

  • @liyanaarachchigelakmali2
    @liyanaarachchigelakmali2 2 ปีที่แล้ว

    ලංකාවේ කහ හිගය එනකොට මම දැනගෙන හිටියා ලංකාවට හැම දේම නැති වෙනවා බඩ පුරවා ගන්න තිබුනු හාල් ටික නැති වුනා පෝර ටිකෙන් මුං මක බෑවියන්

  • @mohamedhimaz2685
    @mohamedhimaz2685 2 ปีที่แล้ว

    පාරෙ යන නයි සරම අස්සෙ දාගත්තද?

  • @vishwak4287
    @vishwak4287 2 ปีที่แล้ว

    Only solution JVP

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 2 ปีที่แล้ว

    හැමදාම දුන්නනේ 😂😂