SUZUKI HUSTLER | ලංකාවේ off road පුංචා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 125

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 3 ปีที่แล้ว +8

    පුංචි කාර් නිවසින් කරන දැනුවත් කිරීම් ඉතාමත්ම වටිනවා. ගොඩක් ස්තූතිය.
    කාර් විතරක් නෙවෙයි. වෑන් ගැනත් අපිට කියල දෙනවනම් ලොකු දෙයක්. පුංචි කාර් නිවසෙ වෑන් විකුණන්න පටන් ගන්න. මොකද කාර් වගේම වෑන් ගන්නත් ගොඩක් අය කැමතියි.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +3

      අදහස අගය කරනවා. ස්තුතියි

  • @ruwanthiadikaram7881
    @ruwanthiadikaram7881 3 ปีที่แล้ว +6

    Matath thiyenne pink colour hustler ekak car eka supiri. man godak aadarai Mage rosa patikkita 😍😍😍💕💕💕😘😘😘

  • @upulnishshanka1528
    @upulnishshanka1528 3 ปีที่แล้ว +1

    Thanks for the information

  • @theekshanabandara9293
    @theekshanabandara9293 3 ปีที่แล้ว +3

    Very well presented. Informative! ❤

  • @spguide3112
    @spguide3112 3 ปีที่แล้ว +1

    Nissan x trail එකේ hybrid නිසා battery ප්‍රශ්න එන්නේ නැද්ද toyota prius වල වගේ

  • @handykoolboy2790
    @handykoolboy2790 3 ปีที่แล้ว +1

    Intro eka lassanai anith video walata wada ...

  • @kevindhananjaya1525
    @kevindhananjaya1525 3 ปีที่แล้ว +3

    I suggest commencing vehicle in deapth reviews including vehicle specifications, features, practicality for sri lankan context since u have varieties of vehicles in your premises.

  • @randilgimantha6286
    @randilgimantha6286 3 ปีที่แล้ว

    Defender puma wikunanna thiyenwada?

  • @theekshanaanuradha4974
    @theekshanaanuradha4974 ปีที่แล้ว +2

    Hustler eke dan thiyena price gana video ekak 🙂

  • @r-a-p-i-n
    @r-a-p-i-n 3 ปีที่แล้ว +2

    I am waiting here

  • @aqfa5948
    @aqfa5948 3 ปีที่แล้ว +1

    Super 👍👏👌

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 ปีที่แล้ว

    Dn price kohomada ?

  • @dileepasandanuwan2093
    @dileepasandanuwan2093 3 ปีที่แล้ว +1

    Mata laksha 16kata wage ganna puluwan indiyan alto ekak hoya ganna puluwandha

  • @nildiya3129
    @nildiya3129 3 ปีที่แล้ว +2

    ජයවේවා 🌹🌹🌹👈👈👈

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +1

    man asama youtube channel aka

  • @waswanigasooriya9950
    @waswanigasooriya9950 3 ปีที่แล้ว +1

    Swift review

  • @prabathchamara4057
    @prabathchamara4057 3 ปีที่แล้ว +1

    👍

  • @nalinsigera2101
    @nalinsigera2101 2 ปีที่แล้ว +2

    Van ගැනත් විඩියෝවක් කරන්න.
    වෑන් ඔබගෙන් මිලදි ගන්න අපි කැමතිය.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      අදහස අගය කරනවා. ස්තුතියි.

  • @indikaroshan4998
    @indikaroshan4998 3 ปีที่แล้ว +1

    👌👌👌😁

  • @ashokudara
    @ashokudara 3 ปีที่แล้ว +1

    Punchi car niwasa malabe. Best car sale
    Hustler 2016 reg ekakta athin 6.50 k dila ganna පුලුවන්ද ?
    Warikaya kiyak wei ද ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      පුළුවන්. වාරිකය වසර 5කට එක් ලක්ෂයක් සඳහා රු.2100/=

  • @danirudinsara
    @danirudinsara ปีที่แล้ว +2

    Accident උනාම පපඩම් වෙන Safety අතින් ඉතා අඩු මේවා ගන්න මොකටද තව 20ක් දාලා Crossover එකකට යන්නේ නැතුව🙏

  • @handykoolboy2790
    @handykoolboy2790 3 ปีที่แล้ว +1

    ganan athi gini ganan ... ankawe apita podi ekak ganna ba.. prado duwana loku unta ne hama sapama..... kiyak wenawada mekak ????

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @Ishanbroooo
    @Ishanbroooo 3 ปีที่แล้ว +1

    brand new price ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      Brand new ලංකාවට එන්නේ නැහැ. එහෙත් අඩු කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කළ රීකන්ඩිෂන් හොඳ වාහන ගන්න පුලුවන්.

  • @sachithasedara6754
    @sachithasedara6754 3 ปีที่แล้ว +1

    Viva elite ekak ganna thiyanawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      තිබෙනවා. අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @dayaegodavtta8234
    @dayaegodavtta8234 3 ปีที่แล้ว +1

    Punchi car niwase me hustler eke price kiyadha

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @hhfhashi6782
    @hhfhashi6782 3 ปีที่แล้ว +1

    Allion 240 Ekai 121 gl ekai may dawase wala gann kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @kasundevinda4917
    @kasundevinda4917 3 ปีที่แล้ว +1

    Dan hutslar wala price kohomada wenne

  • @srilankaunboxingreview5885
    @srilankaunboxingreview5885 3 ปีที่แล้ว +1

    Medawaswala brand new gandagiyoth kiyakwenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      Brand new හස්ට්ලර් ගෙන්වන්නේ නැහැ. රීකනඩිෂන් පමණයි.

  • @ruwanisandamalee7579
    @ruwanisandamalee7579 3 ปีที่แล้ว +12

    මට ලක්ශ 30ට වගේ ගන්න පුලුවන් හොද auto hatchback car එකක් reccomend කරන්න පුලුවන්ද? Japan නම් ගොඩාක් හොදයි..

    • @actionspirit497
      @actionspirit497 3 ปีที่แล้ว +2

      Suzuki Swift Beetle Model
      Toyota vitz (Avoid 1L engine)

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +3

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

    • @slmusic3615
      @slmusic3615 3 ปีที่แล้ว +4

      Toyota ist

    • @dilshancreation4172
      @dilshancreation4172 3 ปีที่แล้ว +1

      @@actionspirit497 30 wadi owa

    • @upaliwasantha3971
      @upaliwasantha3971 3 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumudunilanka
    @sumudunilanka 3 ปีที่แล้ว +2

    මේ දවස් වල මේක කීයකට ද යන්නෙ ?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @namalchathuranga.7185
    @namalchathuranga.7185 3 ปีที่แล้ว +1

    Video eka awa gamn baluwa ස්තුතිය

  • @slrecordbar1353
    @slrecordbar1353 3 ปีที่แล้ว +1

    Dn kayak wenawada

  • @lahiruperera8608
    @lahiruperera8608 3 ปีที่แล้ว +2

    Celerio eka gana video ekak karannako

  • @mohamedjabbar3473
    @mohamedjabbar3473 3 ปีที่แล้ว +1

    Peradua kelisa review karanna

  • @isuruthoradeniya2720
    @isuruthoradeniya2720 3 ปีที่แล้ว +1

    exchange possible?

  • @sasindudulanjana1168
    @sasindudulanjana1168 3 ปีที่แล้ว +1

    1St Comment🖐️

  • @travelwithbosilu
    @travelwithbosilu 3 ปีที่แล้ว +3

    My car is hustler මම ඒක ගත්තේ පුන්චි car නිවෙන්😻😻😻😻😻

  • @srilankaunboxingreview5885
    @srilankaunboxingreview5885 3 ปีที่แล้ว +1

    Oyalage owwa kiyakwenawada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 ปีที่แล้ว +1

    Price please

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @dilanh2311
    @dilanh2311 3 ปีที่แล้ว +1

    Price

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @mtmmahir4511
    @mtmmahir4511 4 หลายเดือนก่อน +1

    ගානකියද.මාටත්.වියාපරය
    සදහා.පුන්ච.වාහානයාක්.අාවස්ස
    කරඅැත.මුලිකව.ලෝකුගානාක්
    ගේවිය.නෙවැහැක.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  4 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com நன்றி. வாகனங்களின் விலை உள்ளிட்ட ஏனைய விபரங்கள் எமது இணையத்தளத்தில் பதிவிடப்பட்டுள்ளன. வாகனங்களின் விலை தொடர்பிலும் உரிமையாளர்களுடன் கதைக்க புஞ்சி கார் நிவசயில் உங்களுக்கு சந்தர்ப்பம் வழங்கப்படும். லீசிங், காப்புறுதி, மதிப்பீட்டு சேவைகளும் எமது வளாகததில் உள்ளன.
      புஞ்சி கார் நிவச வாகன முற்றம். இசுருபுர வீதி, மாலபே. SLIIT கெம்பசிற்கு அருகிலிருந்து இசுருபுர வீதியில் 600 மீட்டர் கீழ்நோக்கி வரவும்.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @rachithasadaham
    @rachithasadaham 2 ปีที่แล้ว

    ඔටෝද ට්‍රිප්ටොනික් ද

  • @niroshanfernando4995
    @niroshanfernando4995 3 ปีที่แล้ว +1

    ලගදි දවසක එනවා...🚗 ekak අරන් යන්න..

  • @isurusampath7791
    @isurusampath7791 3 ปีที่แล้ว +1

    Kiyada den gaana

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @samanthirathnayaka1164
    @samanthirathnayaka1164 3 ปีที่แล้ว +1

    මුලින් keeyak ගෙවන්න ඕනද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว +1

      වාහනයේ වටිනාකමින් සියයට 20 ක්. සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් තිබුණත් ගන්න පුළුවන්.

    • @nirosl2493
      @nirosl2493 3 ปีที่แล้ว

      මුලින් ලක්ෂ 15ක් ගෙව්වොත් අවුරුදු 7 කට ලීසිං වාරිකය කීයද

  • @sufernando9192
    @sufernando9192 2 ปีที่แล้ว +1

    Jarawak appa.

  • @Leo_pendu
    @Leo_pendu 3 ปีที่แล้ว +1

    Mila

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @NipunaSubasinghe
    @NipunaSubasinghe 3 ปีที่แล้ว +2

    I think Spacia is much more spacious than the Hustler.

  • @rkrobots169
    @rkrobots169 2 ปีที่แล้ว +1

    මිල කියද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @ashokasenevirathne2467
    @ashokasenevirathne2467 3 ปีที่แล้ว +1

    Originally ජපන්ද

  • @nirosl2493
    @nirosl2493 3 ปีที่แล้ว +1

    Hustler එකකට මුලින් ලක්ෂ 15 ගෙව්වොත් අවුරුදු 07ට ලීසිං වාරිකය කීයක් වගේ වෙයිද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      අවුරුදු 6 හෝ 7 සඳහා ලීසිං පහසුකම් ලබා ⁣ගැනීමට විශේෂ කොන්දේසි සපුරාලිය යුතු වෙනවා. ඒ නිසා හැමෝටම ගන්න බැහැ. එහෙත් අවුරුදු 5 දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සාමාන්‍ය කොන්දේසි යටතේ පුලුවන්. ඒ අනුව ලක්ෂ 1කට අවුරුදු 5කට මාසික වාරිකය රු. 2100/= ක් පමණ.

  • @srilankaunboxingreview5885
    @srilankaunboxingreview5885 3 ปีที่แล้ว +1

    Meka balanda bane

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +7

    660 Cc වාහන ගත්තොත් ලොකූ අමාරැවක වැටෙන්නේ. තනියම යනවිට ප්‍රෂ්නයක් නැහැ. දෙදෙනකු හෝ ගමන් කරන්නේ නමි over take කරන්න බැහැ. වාහනය අදින්නේ නැහැ. Over take කිරිමෙිදි හෝ වෙිගය වැඩිකිරීමෙිදී එන්ඡිම මර හඬ නගනවා. මිළට ගත්ත පසු තමයි වැටහෙන්නේ කරපු ගොන්කම. පසුව විකූනන්න උත්සාහ කරනවා. මෙම Suzuki 660 Cc වාහන නමට hybrid නමුත් එක අඟලක් hybrid බැටරියෙන් යන්න බැහැ. මෙිවා semi hybrid . ගත්ත ගත්ත කෙනා විකූනන්න බලන්නේ. අහුවෙන්න කලින් දසත කල්පනා කර බලන්න. අඩුම ගානේ 1000cc වාහනයකට යන්න බොරැ hybrid වලට නොරැවටී.
    වෙළෙන්දන් ගේ බොරැ වර්නනා වලට අහුවෙන්න එපා.
    මෙම විස්තර දෙන්නේ මමත් suzuki specia 2017 custom Z (2017 මාර්තු මස දී මිළ ලක්ෂ 36 ] 2017 දෙසැම්බරයේදී 660ccවාහන වලට බදු අඩුකලා ලොකූ ප්‍රමානයකින්. එම වාහනයක් ගෙන වසර 3 ක් පාවිච්චි කල නිසාය. ව්කිණීමෙිදී ලක්ෂ 6 එකල පාඩු උනා. හැබැයි එකක් කියන්න පුලුවන් කිසිම තාක්ෂණ දෝෂයක් ඇති වුයේ නැත. මිලට ගන්නා විට 16 km දුවල තිබුනේ.

    • @sachinthapraboda9121
      @sachinthapraboda9121 3 ปีที่แล้ว

      😒

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +1

      @DS BALANGODA එතරම් නැහැ.

    • @manojdhrma
      @manojdhrma 3 ปีที่แล้ว +5

      මම හිතන්නෙ නැහැ මේ වාහනේ ගත්ත කෙනෙක් අමාරුවේ වැටෙයි කියල. බහුතරයක් වාහන එක්ක බැලුවම එදිනෙදා වැඩ කටයුතුවලට ඉතාමත් ප්‍රයෝජනවත් වාහනයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහෙ වාහනයක්. විශේෂයෙන් ම පවුලේ වාහනයක් විදිහට. ඒක මේ වාහනය පාවිච්චි කරපු කෙනෙක් හොඳින්ම දන්නව.
      (කාරුණිකව පවසන්නේ... පුංචි කාර් නිවස සම්බන්ධයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මම ඒ ආයතනය ගැන කිසිවක් දන්නෙත් නැහැ. ඒ නිසා මම මේ කියන විස්තර වාහනය සම්බන්ධයෙන් පමණක් බව සලකන්න)
      660cc වාහනයක් පාවිච්චි කරන්න කලින් ඊට වඩා ධාරිතාවය වැඩි වාහන පාවිච්චි කරපු කෙනෙක්ට පැහැදිලිව 660cc වාහනේ අදින්නෙ නෑ වගේ ගැටලු දැනෙන්න පුළුවන්. මොකද ඒවාට වඩා වෙනත් performance එකක් තමයි 660cc වාහන වලට තියෙන්නෙ. නමුත් 800cc, 1000cc, 1200cc, 1500cc වාහන අවුරුදු 7කට වඩා පාවිච්චි කරල මමත් මේ වගේ 660cc වාහනයක් බව දැනගෙන මේ වන විට අවුරුදු 2 කට වැඩි කාලයක් පාවිච්චි කරමින් සිටිනව. මේ වන විට 14000km - 16000km අතර ප්‍රමාණයක් දුවල තියනව. මගේ අත්දැකීම් අනුව, මම ඉතාමත් සතුටුයි වාහනය සම්බන්ධයෙන්. ඉතා හොඳ ඉන්ධන ඉතිරියක් මට නම් තියෙනව. දුර ගමන් යද්දි පැහැදිලිව ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්.
      මේ වාහනේ සම්බන්ධයෙන් කියන්න තියෙන වැදගත්ම දේ තමයි "Aggressive Driving" (කලබලකාරී විදිහට ඉවසීමක් නැතිව පැදවීම) කරන්න යන එක තේරුමක් නැහැ. මුලදි මටත් Over Take සම්බන්ධයෙන් සැකයක් තිබුණ. මම ඕනෙ තරම් වාර ගණනක් 4 දෙනෙක් එක්ක ගමන් කරද්දිත් Over Take කරල තියෙනව. එහෙම ගැටලුවක් මට නම් ඇති වෙලා නැහැ. Expres Way යද්දි වුනත් පැයට කිලෝ මීටර 100ට ආසන්න වේගය පවත්වාගනිමින් අනිත් වාහන පසු කරමින් ගමන් කරල තියෙනව 4 දෙනෙක් එක්ක. 1000cc වලට වැඩි ධාරිතාවකින වාහන පදින විදිහට මේ වාහනේ පදින්න බැහැ. ඒක පැහැදිලිව කියන්න පුළුවන්. වාහනේ රිද්මය හරියට තේරුම් ගත්තම කිසිම ගැටලුවක් නැතුව පදින්න පුළුවන්. රේස් යන්න බලාපොරොත්තුවෙන් වාහනයක් ගන්නව නම් මේ වාහනේ නොගෙන ඉන්න එක මමත් නිර්දේශ කරනව.
      මේක Full Hybrid වාහනයක් නෙමෙයි ඒක හරි. මේ වීඩියෝ එකේ ඒක හරියට පැහැදිලිව කියන්නෙ නැහැ ඒක මම අනුමත කරන්නෙ නැහැ. ඒක පැහැදිලිව නොමග යැවීමක්. වීඩියෝ එකේ පැහැදිලිව Mild-Hybrid/Semi-Hybrid කියන එක කියන්න ඕනෙ. ඒකෙන් ඇත්තටම ඉන්දන දහනය අවම වෙන විදිහට උදව් වෙන්න තියෙන එකක්. බැටරියෙන් එන්ජිමට සහයක් දෙනව කෙටි කාලයකට. ඒක ඇයි එක දිගට බැටරියෙන් දුවන්නෙ නැතුව එහෙම හදල තියෙන්නෙ කියන එකත් හොයල බලන්න කවුරුත්. තාක්ෂණික වශයෙන් ගැටලු ඉතාම අවම වාහනයක්. රස්තියාදුවක් වෙන්න වෙලා නැහැ. 12v බැටරිය හොඳ එකක් තිබිය යුතුයි ඒක වි​ශේෂයි.
      Suzuki Hustler1 Minicar Becomes the First Minivehicle2 to Score Maximum Point3 in JNCAP Preventive Safety Performance Assessment and Achieves Top ASV+ Rating. - - ගොඩක් දෙනෙක් නොදන්න කරුණක්.
      වාහනයේ අඩු පාඩු කියන්න තියෙන්නෙ ඉතාමත් අඩුවෙන්. නමුත් එක කාරණයක් මටත් කියන්න පුළුවන්. මේ වාහනය සාමාන්‍යයෙන් අනිත් වාහන සමග සසඳන විට suspension තරමක මදි ගතියක් තියෙනව. ඒ කියන්නෙ වල ගොඩැලිවල ගමන් කරනවිට ගැස්සීමේ ගතියක් තියෙනව. ඒක මට නම් ලොකු ගැටලුවක් නෙවෙයි. වාහනේ අනෙකුත් පහසුකම් සමග බලද්දි මට ඒක ඒතරම් ගැටලුවක් නෙමෙයි. අධි සැප පහසුව බලාපො​රොත්තු වෙනවා නම් නොගෙන ඉන්න එක මමත් නිර්දේශ කරනව. කෙසේ වෙතත්, කවුරු කොයි විදිහට නිර්දේශ කලත්... තමන්ගේ අවශ්‍යතාවය සහ වාහනයේ පහසුකම් මිල ගනන් සියල්ල හොඳින් සලකා බලා සුදුසු වාහනයක් ගන්න. 1000cc හෝ 660cc කොයි වාහනයකින් වුවත් අපේ ගමන් අවශ්‍යතා සපුරාගන්න පුළුවන්. හැමෝටම මේ වාහනේ හරියන්නෙ නැති වෙන්න පුළුවන් නමුත් කොයි වාහනයක් වුනත්, මිලදී ගන්න පෙර වාහනය ගැන හොඳින් අධ්‍යයනය කරන්න කියන දේ මම කියනව.

    • @chinthakaeranga7413
      @chinthakaeranga7413 3 ปีที่แล้ว +1

      Specia Ekenam pickup ekak attema na. Eth wagon r hustler wala e tharamma aulk na.

    • @funpool6859
      @funpool6859 3 ปีที่แล้ว +1

      ඔය කියන තරම් නම් අව්ලක් නෑ ...එකපාරටම 1500cc පැදපු කෙනෙක් 660cc එකකට ගියොත් නම් ලොකු වෙනසක් තියෙයි .....
      Suzuki hustler එක දැන් අවුරුදු හතරක් අපි පාවිච්චි කරනවා...කිසිම ගැටලුවක් නෑ ...එදිනෙදා පාවිච්චි කරන්න නම් ....මේකයි ඉතිං වාහනේ තරම දැනගෙන පාවිච්චි කරා නම් ඔය කිසි ගැටලුවක් නෑ

  • @sufernando9192
    @sufernando9192 2 ปีที่แล้ว

    Puduma katak teyeannea.

  • @avishkapeiris6740
    @avishkapeiris6740 3 ปีที่แล้ว +1

    🤣

  • @supunkaushalya7950
    @supunkaushalya7950 3 ปีที่แล้ว +4

    Off Road 😆😆😆😆

  • @niroshanfernando4995
    @niroshanfernando4995 3 ปีที่แล้ว +4

    ගොඩක් මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි...නමුත් punchi car niwasa ගැන ලොකු විශ්වාසයක් හිතෙ තියනවා....

    • @niroshanfernando4995
      @niroshanfernando4995 3 ปีที่แล้ว

      වෙන තැන් වලින් ගන්න බයයි..රවට්ටල ජරා වහන විකුනනව සමහර අය

    • @niroshanfernando4995
      @niroshanfernando4995 3 ปีที่แล้ว

      Punchi car niwasa good...❤️❤️

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว

      සිනාවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා. බොරැ වර්නනා වලට අහුනොවෙන්න තමන්මහිතා බලන්න.

    • @chemlab9873
      @chemlab9873 3 ปีที่แล้ว +1

      වෙළෙන්දන් කවුරැවත් විශ්වාස කරන්න බැහැ. බොරැ ආදරය.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  3 ปีที่แล้ว

      Thank you.

  • @laksiripassikkuhannadige8658
    @laksiripassikkuhannadige8658 ปีที่แล้ว +1

    Hustler 2023 මිළ ගනන් කොහොමද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @malikanilanthi2128
    @malikanilanthi2128 2 ปีที่แล้ว +2

    Price please

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com