Hi Madura, I am watching your video from USA. Thank you for all the information. Can you do another video about how to make some soap that is good for our skin? Thank you
Hi.. thank you for the useful information shared. What are the licence needed in Sri Lanka if we are to start homemade soap business in a small scale? Please share your knowledge..
This video is so helpful beacuase of the current situation in the country. Please make a video on making laundry soap also 🙏 And I would like to appreciate your task of sharing these valuable facts with us. God bless you ❤️
ඔයා බොහොම හොඳ දැනුමක් අපට ලබා දීම ගැන ස්තුතියි මදුර පුතා. ඒ එක් කම ඔයා එක්ක සබන් සමාගම් කාරයො වෛර බදින්න ක් පුලුවන්. ඒ අවදානමත් නොතකා ඔයා මෙ කරන සෙවිය විශිෂ්ඨ යි පුතා.
ස්තුතියි
ඔබ විඩියෝ කරන ආකාරය බොහොම හොඳයි. කෙලින් ම කාරණාව ට බහිනවා. දැන් ගොඩක් you tube විඩියෝ මුල් විනාඩි කිහිපයක් නිකං ඩේටා, සහ කාලය කනවා.
වටිනා හඳුන්වා දීමක්.
බොහොම ස්තූතියි.
පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
මෙවැනි ආර්ථික අපහසු කාලයක වටිනා උපදෙසක්, ස්තුතියි.
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Very good
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
@@MadhuraEco waediya keyavanna epa
හරිම ලස්සනයි සබන් හදන හැටි ගිනි ගනන් තියෙද්දී කඩෙන් ගන්න ඕන නැහැනේද ඒක තමයි සුපිරි වැඩේ 😍😍😍😍😍😍😍😍🥰👍👍👍💕💖💕💖💖💕💖💖🥰😍😘😘❤️💙❤️
මධුර මහතානෙණි, ඉතා හොඳ වැඩසටහනක්. මෙහි රත්කරල කරන ක්‍රමය ගැන video එකක් කරන්න පුලුවන්නම් ඉතාමත් වටිනව. ස්තූතියි.
ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
Gedara pa vichiyata matath onni
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
@@Chamodkavee
...
@@Chamodkavee
Ane.matath AsAi saban hdanna bisnas ekk karan.yanna kohomada.hariyatama dena ganne
ඔබගේ වීඩියෝව ඉතා වැදගත් අංග ගල්වන සබන් හදන විදිහත් කියල දෙන්න වැඩ සටහන නවත්වන්න එපා එය ඉතා වැදගත් ඔබට බොහොම ස්තුතියි
මේ තියෙන්නෙ දෙවැනි වීඩියෝ එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ස්තූතියි ගොඩක් ඔබට මධුර ඉතා ප්‍රයෝජනවත්. මෙවැනි පාඩම් දිගටම කරන්න. ජේසු පිහිට යි බුදු සරණයි ඔබට
ස්තුතියි චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
ගොඩක් ප්‍රයෝජන වත් අදහස් ටිකක් බොහොම ස්තුතියි මධුර මහත්මයා
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Thank you so much ....ඉතිරි video ටිකත්.කරන්න...මේ දැනුවත් කිරීම.ගොඩාක්ම ..වටිනවා ...
මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ඔබතුමාගේ දැනුවත් කිරීම හරිම වැදගත්. කාලීනව ප්‍රයෝජනවත් වැඩ සටහනකි. පුලුවන් නම් ඉදිරියටත් මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරන්න. ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි.
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා
තෙරුවන් සරණයි හරිම වටිනා පැහැදිලි peripartum බොහොම ස්තූතියි තවත් ඉදිරියට සබන් ගා හදාගන්න හැටි උගන්වන්න ඔබතුමාටත් පවුලේ සැමටත් ජයම වේවාජයම වේවා
ඇත්තටම අගය කළ යුතු,දෙයක් අගය කරනවා ඒ වගේම ඔබතුමාට බොහොම ස්තුතියි
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ඇත්තටම අගය.කල.යුතු දෙයක්
බෙහොම ඉස්තුතියි අයියේහරිම සැහැල් නේච නැවත්තත් හමුවෙම
ඔබතුමාගේ දැනුවත් කිරීම බොහොම වටිනව ගොඩක් වැදගත්. අද තමයි අහම්බෙන් මේ video එක දැක්කෙ. බොහොම ස්තුතියි. බුදුසරනයි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
බොහොම ස්තූති මදුර ඔයා තමයි හරියටම , පිරිසිදුව කියලා දුන්නේ . කරුනාකර කෝස්ටික් සෝඩා කැට ගත්ත තැන කියන්න පුලුවන්ද . ස්තූති 🙂
ඕනෙම සාමාන්‍ය hardweyar එකක තියෙනවා නැත්නම් කොළඹ පිටකොටුවේ බංගසාල වීදියේ විද්‍යාගාර උපකරණ සහ රසායනික ද්‍රව්‍ය විකුණන තැන් වලින් ගන්න පුළුවන්
@@MadhuraEco k
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
මමත් මෙය අත් හදා බැලුවා, නමුත් අතේ ගාපුවම ගොඩක් වෙලා සෝදා දමුවත් සෝදා ඉවර කරන්න බැරි උනා. මොකද එහෙම වෙන්නේ
@@chandaniekumarasinghe2719 kostick soda wadi wela.
ඉතාමත් වටිනා විඩියො එකක් ගෙනා ඔබට ගොඩක් ස්තුතියි ..
ස්තුතියි
Thank you sir මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 😮😃👍
පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
අත්‍යාවශ්‍ය වැඩසටහනක්. ඉදිරි වැඩසටහන් අවශ්‍යයි. ස්‍තුතියි...
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක් ස්තූතියි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
මමත් සබන් හැදුවා ඇත්තටම හොදට තියෙනව ස්තුතියි
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Mr.Madhura.
Please do more videos on soap making. If this is the basic method, I think we should get the deeper knowledge on this
පහත ලින්ක් එකේ තියෙන්නෙ මම සබන් සෑදීම සම්බන්ධව කරපු දෙවැනි වීඩියෝ එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ජයවේවා
බොහොම ස්තුතියි ඇත්තටම ගොඩක් වටිනා උපදෙස්.
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Please explain the difference between mild (baby) soap and other rough type
I will make a video about it in the future
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
සුබ දවසක් ඔබ තුමාට හරිම වට්නා උපදෙස් ටිකක් බොහොම ස්තුති ඔබ තුමාට
ඉතුරු වීඩියෝ ටික බලාපොරොත්තු වෙමි.
ස්තුතියි !!❤️
ඉදිරියේදී දාන්නම්
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ඇත්තටම හොඳයි ඔය වගෙ දේවල් ගැන අවබෝධයක් ලබා දෙන්න හිතුවට හැමෝටම වැදගත් වෙන දෙයක් ඔඛට ස්තුතියි.ජය වේවා.තව ඉදිරියටත් වීඩියෝ කරන්න.
ඉදිරියට තවත් මේ වගේ වීඩියෝ කරනවා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Hi Madura, I am watching your video from USA. Thank you for all the information. Can you do another video about how to make some soap that is good for our skin? Thank you
You are very welcome
ගොඩක් හොද වීඩියෝවක් දිගටම කරගෙන යන්න නවත්වන්න එපා.........අපිත් උත්සාහ කරල බලන්නම්
චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
මේ ආකාරයෙන් හදන සබන් ඇඟේ ගාන්න හොඳද ? නැත්නම් රෙදි හෝදන්නද හොඳ ? ඇඟේ ගාන සබන් ගැනත් කියලා දෙන්න. ඔබට බොහොම ස්තූතියි
රෙදි සේදීමට සහ පිඟන් කෝප්ප සේදීමට භාවිත කරන්න පුළුවන්
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Ela
බොහොම ස්තූතියි. මේවගගේ දෙයක් කියල දුන්නට. ගොඩක් දෙනකුට වටින දෙයක්.
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Hi.. thank you for the useful information shared. What are the licence needed in Sri Lanka if we are to start homemade soap business in a small scale? Please share your knowledge..
I will make a video about it in the future
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Thank you! Much appreciated 👍
හොඳයි ගොඩක් ස්තුතියි ඔබතුමාට මම හැදුවා සබන්
ගොඩක් වටිනවා
ගොඩක් ස්තුති මදුර මහත්තයා තෙරුවන් සරනයි
බොහොම ස්තුතිය නැවත අලුත්ම දේවල් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන
ඉතාමත් වටිනා වීඩියෝ එකක්.හැමදේම ඉතාමත් පැහැදිලිව තේරැම් කරල දුන්නා.මේ කාලයේ හැටියට ගොඩක් අයට පුයෝජනවත් වේවි.ස්තුතියි ඔබතුමාට.තවත් මේ වගේ වටිනා වීඩියෝ රැගෙන එන්න.බුදු සරනයි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
මදුර පුතා වැඩෙ නියම යි නුමත් පෙනගන්න තව මොනවදො දානවානෙද. එකත් පැහදිලි කරන්න.
ඉතාමත්ම ස්තුතියි
මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක් හොද පාඩමක් ස්තීය ඔට
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
This video is so helpful beacuase of the current situation in the country. Please make a video on making laundry soap also 🙏
And I would like to appreciate your task of sharing these valuable facts with us.
God bless you ❤️
Thanks for continuing to stay with the channel
❤❤❤🙏🙏💙💙watina video ekake thanks 🙏 aiye
ඔබතුමා ඉතා හොදින් පැහැදිලි කරනව. බොහෝමත්ම ස්තූතියි. තෙරුවන් සරණයි .! ජයවේවා .!
මේ වගේ වීඩියෝ බලන්න දෙකටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Dear Madura it is so great to hear your ideas and the kindness during this chaotic times, thank you for what you have been doing over the years.
Thank you for appreciating me too
zsadsadsad2sađ
sad
ස්තුතියි මහතාණෙනි....වටිනවා ..
ඔය අච්චු ගන්න තියෙනවා ද?කොහෙද .ගොඩක් ස්තුතියි
@@ruwinilakmali2023 P
හරිම වැදගත්. ස්තුතියි තෙ.
සරණයි.
ස්තුතියි
Could you teach us how to make a shower gel or body wash soap please.
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Me saban eka hadala pawichchi karanna puluwan dawas kiyenda
Please can you continue your programmes further more? This is most useful for your fans.
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක් වටිනවා.ඔබට බොහොම ස්තුතියි .අලුත් විඩියෝවක් බලාපොරොත්තු වෙනවා..
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
🏆👍👍👍👍👍👍👍
Thank you so much
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@@MadhuraEco very important.
@@MadhuraEco very good.thank you.
ගොඩාක් ස්තූති මේ විඩියො එක හරිම ප්‍රයෝජනවත් .මේ සබන් හදලා මාසයක් තියලා ඇගේ ගාන්න ගත්තට කමක් නැද්ද .තව සබන් විඩියො කරන්න .ස්තූති ඔබතුමා ට.
ගැටළුවක් නැහැ නමුත් සෝදන දේවල් වලට භාවිතා කරන එක තමයි වඩාත් හොද
Thank you
Please do it like these vediyo series it's very important to our people in this situation 🙏🏽❤
I will make more videos like this in the future
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
@@MadhuraEco 2
,
Sarbanwalasudupatatlunuwagamedannhaiy
Moo
Thank you so much. very clear.
You are welcome!
අමුද්‍රව්‍යවල මිල ගණනුත් දැම්මනම් නේද හොඳ
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
වටිනා දෙයක්. මේසම්බදව දන්නාදේ අපට කියාදෙන්න. තෙරුවන් සරණයි.
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
දැනුවත් කිරිම ගැන ඇත්තටම ඔබ තුමා ට ස්තුතියි.
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Me gaththa pramanayan walin 140g saban keta kiyak wage hada ganna puluwanda
හරිම watina vidiyowak සහෝදරයා ,bohoma pin obata,bs
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක් හොඳ දැනුවත් කිරිමක් .ඔබතුමාට තව තව වැඩ කරන්න සක්ති දහිරිය ලැබේවා තෙරැවන්සරණයි
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Oba thamai hondatama kiyala dunne. sthuthi.
දිගටම මේ වගේ වීඩියෝ කරනවා චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Meka use karanna use karanna puluwan laundry soap washayenda naththam mune ange ganna use karannath puluwanda
ඇඟේ ගහන්න බැහැ රෙදි සේදීමට පමණයි
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට
Mr soap base eka double boil karaddi aluminum bajanayak use krnna barida?????? 🤔🤔🤔
ඇලුමිනියම් භාජන පාවිච්චි කරන්න එපා හිල් වෙනවා
ඉතාම වැදගත් . ගොඩක් ස්තූතියි .වැරදීමක් උනොත් වෙන හානි දැනගන්න පුළුවන්ද ?
පිළිස්සීම් සහ ආසාත්මිකතා වලට ලක් වෙන්න පුළුවන්
ස්තූතියි
Komarika kaha wage akathukaranawanam kohomada karanne
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
ඔබතුමාට බෙහෙවින් ස්තුති මෙහි වර්නක හා සුවද වර්ග ගැන වැඩිපුර අවබෝධයක් ලබා දෙන්න පුලුවන්ද ස්තුති
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ඔබට බොහොමත්ම ස්තුතියි . මෙි වගේ කාලයක වටිනා viedio වක් අපට ලබා දුන්නාට.
ජය වෙිවා.👍👍👍
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක් ස්තුතී ඔයාට 🙏, පුලුවන් නම් ආය විඩීයෝ එකක් දාන්න සබන් කැට 100 හදාගන්න විදිහ විඩීයෝ එකක්
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
නියමයි. බොහොම ස්තුතියි ඔබ තුමාට.
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු දෙවනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Bohoma sthuthi. Ange gana saban , podi daruwange sudusu saban hadana vidiha kiya denna.
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Thanks mat dena ganna ona weniwel get sban hadanne kohomada kiyala
ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ තියෙන්නෙ දෙවෙනි video එකේ link එක th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Gadrkta avasy saban kata 3 awsy prmanya kiyadnna
වීඩියෝ එකේ තියෙන ප්‍රමාණයන්ගෙන් තුනෙන් එකක් විතර ගන්න
Saban katayak hadala dina kiyakinda pavichchi karanna puluwan
මාස එකහමාරක් දෙකක් පරණ කරලා ගන්න
ස්තුතියි හොද අදහසක්
මේ වගේ වීඩියෝ නරඹන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ගොඩක්ම වටිනවා ස්තුතියි
බොහොම වටිනා උපදෙස්
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
Great Madura,keep it up
Thank you
Malli apatasant akak hada ganna kiyala danna saban hadanna keyala dunnata sthuthe
ඉදිරියේදී උත්සාහ කරන්නම්
ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ තුමාට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි...!!!
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Tanks
මල්ලි ඔයාට ජයම වේවා budusaranai ❤❤❤🎉🎉🎉🎉mama
Geadara
Pollrodu
Abarala
Mama
Saban
Hadanawa
ජයවේවා ඔයාට 🎉🎉🎉🎉
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
ගොඩක් වැදගත් ඇගේ ගාන සබන් හදන විදිය කියා දෙන්න
මේ ලින්ක් එකේ තියෙන video එක බලන්න th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Ethakota aiye masayakma thiyanna oneda pawichchiyata ganna kalin
Madhura saban wala pena anna monawadha danne, mama ahala thiyenawa pena anna sodiam siliket danna ona kiyala ,me sodiam siliket one nedda
අමුද්‍රව්‍යයක් විදිහට සෝඩියම් සිලිකේට් භාවිතා කරන භාවිත කරන අවස්ථා තියෙනවා ඒවා ඒ ඒ අවස්ථාවලදී නියමිත පරිදි පරිමාව ට අනුව කලවම් කළ යුතුයි
Godak vatinava ayye oya genapu me sabanhadana programme eka. Digatama apita mevage deyak idiriyath karanna ayye. Lokuuu pinak.e vagema minissunta lokuu sahanayak. Apith obathekka innava me vage hoda devala karna nisa.
Malli hadunkuru hadaddi ekathu karana warnaya ha suwada saban hadaddi pawichchi karanna puluwanda a gena denaganna puluwannam godak pin.
ඉතා හොදට ඔබ පැහැදිලි කලා ස්තුතිය .
ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියලා දුන්නට උනුකර සබන් හදන විදිහත් කියලා දෙන්න ඖෂධීය ආකාරයටත් කියලා දෙන්න🙏🙏🙏👍👍👍👍💐💐💐🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Sir mn haduwa me widihata enne nani godak wela kalwan karapuwama godak uku wenawani cup walatawath daganna amaruini ane sir plzz riply ekak oni
ප්‍රමාණයට වඩා කලවම් වෙලා වැඩි උනහම ඝනකම වෙනවා කලවම් කරන නියම පදම අඳුනගන්න ඕන ඒක පළපුරුද්දෙන් ලබා ගන්න ඕන දෙයක් නව වතාවක් දෙකක් උත්සාහ කරන්න ඔබට නියම පදම අල්ලගන්න පුළුවන් වේවි
@@MadhuraEco godaak pin sir
Malli mama oyage vedio balanawa. Eth soyameat hadana vidiya kiyala denna. Uyana vidiya nevei. Soya kebali hadana vidiya. Api kaden genath kanne soya neveyne. Oya karana me sathkarayata godaaak pin. Theruwan saranai.
ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරන්නම්
ස්තුතියි ඔබතුමාට .ජයවේවා ...!!!
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
ethn kohomada api hariyatama dana ganne me saban hadanna ganna dewal wala pramanaya
Aparadana kadan ganna salli dila ausadiya Saban hadana Hati kiyala dannako aiya
ඉදිරියේ දී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
Man hadapu saban wala uda bubulu matu wela .tawa oil wagayk matu wela tiyenawa .mata kiyanna ai ehema wenne kiyala
සබන් කැට වලට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි අසුරා මාස දෙකක් පමණ පරණ කරන්න තෙල් වගේ එළියට එන්නේ නම් බීට් වෙලා මදි උනහම
Weladapale thiyenne aluminium kuru thiyena beater neda?ehema pawichchi kireema gatalu sahagathada?
වෙළඳපොලේ ඇලුමිනියම් කූරු තියෙන බීටර් නැහැ ඒවා හදලා තියෙන්නේ stenlas steel වලින් එහෙමත් නැත්නම් යකඩ මත නිකල් ආලේප කරල ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ භාවිතා කරපු වහාම හෝදලා තියන්න
සබන් හදන හැටි ගැන අලුත් වීඩියෝ එක දැම්මා මෙන්න ලින්ක් එක
th-cam.com/video/KGrgwmG_5mY/w-d-xo.html
Ahuwada karanka kostik Sosa ganna puluwan koheda
බොහොම ඉස්තුතියි ඉතා පැහැදිලිව කියල දුන්නට
ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
Thanks.very..much..for.introdiusing..making..soap..bless..you
Mama badulle matath me saban nispadanaya patan ganna oni oba thimagen wedi visthara dena genimata awasyayai
Redi sodana ewa age gana ewa kiyala wenas nadda poddak pahadili karanna. Godak watina deyak
මේ විදිහට සබන් හඳුනා මේවා භාවිතා කරන්නේ රෙදි සෝදන්න විතරයි ඇගේ ගාන සබන් වල දී ක්‍රියාවලිය ටිකක් වෙනස්
Age gan ewage video ekak danna. Obage wada satahan godak watinawa apata
thank you sir! Me saban age gannath plwnda ?
ඇඟේ ගන්න එපා සෝදන දේවල් වලට විතරයි
නියමයි පැහැදිලිව කියලා දෙනවා
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න