සම්පූර්ණ තත්ව පරීක්ෂාවක් සමග එකම තැනකින් ලීසින් එකකුත් දාලා ජීප් එකක් ගමු....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2022
  • www.punchicar.com
    011 7 275 275

ความคิดเห็น • 107

  • @nimalpemarathna2083
    @nimalpemarathna2083 ปีที่แล้ว +9

    godak hoda denuwath kiremak.ewagema denata theyena aduma price eka car wala video ekak karanna bs

  • @user-nh5ie2km4h
    @user-nh5ie2km4h หลายเดือนก่อน +2

    රත්තරන් වලින් හැදුව නිසා පට්ට මිලක් නේ සුපිරි අනේ ලංකාව

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +12

    *_සී එච් ආර් එක පට්ට පෙනුම…… ලක්ශ 100ට වැඩි නම් කේ ඩි එච් එකක් ගන්න එක තමා හොද..❤️_*

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +40

    *_ටොයොටා ඇවැන්සා එක නම් ලෙඩ ගොඩක් ඈ අත්දැකිමෙන් කියන්නෙ 😕😕😕_*

    • @lakmaldanushka9152
      @lakmaldanushka9152 ปีที่แล้ว +2

      Ow Toyota awensanm ecchara quality wahanyk nm neme thama

    • @ab-Don
      @ab-Don ปีที่แล้ว +2

      @@lakmaldanushka9152 ඔව් ලෙඩ එනවා ඉක්මනින් කොම්පියුටර් එකේ ප්‍රශ්නයක් එනවා ගියර් බොක්ස් එක ශක්තිමත් නෑ ඉක්මනින් ඩැමෙජ් වෙනවා එන්ජිමේ පොඩි ට්‍රබල් කෝඩ් එකක් ආවත් ගියර් ශිෆ්ට් වෙන්නෙ නෑ... බැලන්ස් නෑ වාහනේ පාවේනවා.. 😕😕😕

    • @lifeinspirer
      @lifeinspirer ปีที่แล้ว +1

      Mama awurudu 3k use kara..kisima awulk nathuwa..baya wenna epa avanza gnna.

    • @dehigamakarunarathna3326
      @dehigamakarunarathna3326 ปีที่แล้ว +2

      Avanza ganam වැඩියි

    • @asampath2272
      @asampath2272 ปีที่แล้ว

      Ane atthada mama ekak ganna hithan inna

  • @Primal1
    @Primal1 7 หลายเดือนก่อน +1

    ඇත්තෝ පදිති නැත්තෝ දුක්වෙති.ලංකාවෙි වාහන මිළ අධිකයි.

  • @dasunsankalpa5784
    @dasunsankalpa5784 ปีที่แล้ว +12

    ජීප් හැඩයේ වාහන කියලා මේ මිස් හරිම පැහැදිලිව කියනවා. ඒ වාගෙ වාහන හොයන අයට හරිම වැදගත් මේ වීඩියෝව. ස්තුතියි.

    • @samsilva2153
      @samsilva2153 ปีที่แล้ว +2

      Jeep hedayee wahana kiyala magulak nee ban... SUV sports Utility Vehicle thamaii... Jeep kiyanne make ekak... Toyota wage

    • @UpaliIlangaragna
      @UpaliIlangaragna 14 วันที่ผ่านมา

      aththatama hdawadak supiri ❤❤❤❤❤❤

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +3

    ගොඩක් හොද වැඩසටහනක් මිලත් එක්කම කෙටියෙන් කියනව නියමයි

  • @gckchannel3515
    @gckchannel3515 ปีที่แล้ว +4

    සුපිරි♥️👍👍

  • @dilshanroopasinghe747
    @dilshanroopasinghe747 ปีที่แล้ว +1

    oyata adare hithenwa

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +3

    Ane mage Hine Seba wewa

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +9

    *_ලක්ශ 30 60ත් අතර ගන්න පුළුවන් වාහන මොනාද කියලා මේ දවස් වල විඩියො එකක් කරන්න කියලා යෝජනා කරනවා.❤️_* එ වගේම කේඩි එච් වාහන අංගනයක් වෙනම හදන්න පුළුවන් නම් ගොඩක් ලොකු ආකර්ශනයක් වගේම හොද බිස්නස් එකක් වෙයි කියලා හිතනවා.❤️

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +2

      අදහස් දැක්වීම පිළිබඳව ඉතාමත් ස්තුතියි ඔබතුමාට.

  • @upuljayaweera5739
    @upuljayaweera5739 ปีที่แล้ว +7

    ජීප් හැඩයේ වාහන කියල මේ දුව පැහැදිලිවම කියද්දිත් සමහර බාලයන් මේ ජීප්ද කියල අහනවා.

  • @TsRathnayaka-zn3cw
    @TsRathnayaka-zn3cw ชั่วโมงที่ผ่านมา

    Nissan cefiro ekak nadda

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @Tcinema-123
    @Tcinema-123 ปีที่แล้ว +2

    Terios නැති ද හොදම brand ekkak spare partsත් හොදටම තියෙනවා

  • @keerthijayasingha2903
    @keerthijayasingha2903 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @patrickanthanies9774
    @patrickanthanies9774 ปีที่แล้ว +3

    Ada yoya pennanane apita surangana lokayak ,Dan apita sellan car ekak Wath lamayekta Aran denna vidiyak naa ...

  • @isurukolitha8862
    @isurukolitha8862 ปีที่แล้ว +1

    If you have Land cruiser prado?

  • @dulajdilhara7013
    @dulajdilhara7013 ปีที่แล้ว +1

  • @kumaraimanjula7559
    @kumaraimanjula7559 ปีที่แล้ว +1

    ❤❤❤

  • @chamindakumara947
    @chamindakumara947 ปีที่แล้ว +1

    😊

  • @pradeep_production
    @pradeep_production ปีที่แล้ว +9

    අලුත් එකක් ගන්න සල්ලි එකතු කරලා lease නැතුව

  • @mohamedahsan7063
    @mohamedahsan7063 ปีที่แล้ว +3

    Nice presentation 👍

  • @user-ke5hd9rs7y
    @user-ke5hd9rs7y 3 หลายเดือนก่อน +1

    Owata jeep kiyanawada ane jeep dakapu nathi Ayata hodai

  • @lalsekara1675
    @lalsekara1675 หลายเดือนก่อน +1

    30/=n පහත තියෙන car, suv ,jeep ගැන විස්තරයක් කරන්න කො,, ,❤

  • @sanjeewawickramasuriya7253
    @sanjeewawickramasuriya7253 ปีที่แล้ว +3

    මෝටර් home akak ganna නැද්ද

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රික් කාර් ගැන වීඩියෝ එකක් කරන්න

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @nuwan7364
    @nuwan7364 ปีที่แล้ว +3

    ලක්ෂ 15 අතින් දීලා ලක්ෂ 60ක වාහනයක් ගත්තොත්.උපරිම අවුරැදු ගානකට පිනෑස් එකක් දැම්මොත් මසකට වාරිකය කියක් වෙයිද.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      පහත අංකයට අමතන්න. 0773477507 LB Finance, Kavishka.

  • @rajitharajitha2409
    @rajitharajitha2409 ปีที่แล้ว +3

    පුංචි කාර් නිවස වෑන් මොකුත් නැද්ද වෑන් කියනවනම් review එකක් කරන්න ස්තුතියි

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වෑන් තිබෙනවා. අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.

  • @manjulaprasanna9433
    @manjulaprasanna9433 ปีที่แล้ว +1

    Mayico Jeep ekata mulin kiyak denna onada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වාහනයේ වටිනාකමින් සියයට 20 ක්.

  • @sylvestersylvester1871
    @sylvestersylvester1871 9 หลายเดือนก่อน +1

    Can I buy the red Colour vezel? Can you send me the details. I can pay twenty lacks.

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  9 หลายเดือนก่อน

      විමසුම ගැන ස්තිතුයි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @dilharewickramasinghe2690
    @dilharewickramasinghe2690 ปีที่แล้ว +1

    oka kalin baluwa anr😢

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 ปีที่แล้ว +1

    🇫🇷🙋‍♂️🇫🇷

  • @ruki6942
    @ruki6942 ปีที่แล้ว +2

    Parisha karanna kiyak denna onada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂාවක් සඳහා අය කිරීම රු.3650/=කි.

  • @Anubro
    @Anubro ปีที่แล้ว +1

    Ftta aduine

  • @sgytube5978
    @sgytube5978 ปีที่แล้ว +10

    ජීප් 🤣😂තාම ඉන්නේ 80 දශකෙද 🤣

  • @kumarikumari1188
    @kumarikumari1188 ปีที่แล้ว +2

    Do have sorento tribele number jeep

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර දැන් ඡායාරූපද සහිතව අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා.
      වාහන තත්ත්ව පරීක්ෂණ සේවා, ලීසිං, රක්ෂණ, තක්⁣සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යාන භූමියේදීම ලබා ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.
      තවත් තොරතුරු සඳහා පුංචි කාර් නිවස you tube නාලිකාව බලන්න.
      Web -
      www.punchicar.com
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868,
      Hotline - 0117 275 275
      පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ.
      (SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට)

  • @matheesharansara3710
    @matheesharansara3710 11 หลายเดือนก่อน +1

    Micro panda cross eka nedda?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @PrasannaKumar-cj8xf
    @PrasannaKumar-cj8xf ปีที่แล้ว +1

    20.adu car monawad tiyanna

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +4

    සතුටුයි අපිත් ලංකාවට ආව දවසක එනව බලන්න අපිට ලගයිනෙ

  • @Meow_1102.
    @Meow_1102. ปีที่แล้ว +1

    Chr price keeyedha?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @jadarranasinghe7613
    @jadarranasinghe7613 ปีที่แล้ว +2

    තත්ව පරීක්ෂාවකට යන වියදම?

  • @sashanfernando8512
    @sashanfernando8512 ปีที่แล้ว +2

    2023 prices kohomada march

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      වෙබ් අඩවිය- www.punchicar.com

    • @sashanfernando8512
      @sashanfernando8512 ปีที่แล้ว +1

      @@punchicarniwasa6291 reply ekata thanks

  • @udaratagowiya
    @udaratagowiya ปีที่แล้ว +1

    Koo jeep tibe nane

  • @pradeepdoni3107
    @pradeepdoni3107 ปีที่แล้ว +1

    Full finance කරලා වහනයක් ගන්න පුළුවන්ද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      අවම වශයෙන් වාහනයේ වටිනාකමින් සියයට 20 ක් පමණ මූලික ගෙවීම ලෙස යෙදවීමට අවශ්‍ය වෙනවා.

  • @thamaraalwis2416
    @thamaraalwis2416 ปีที่แล้ว +1

    I am looking petrol jeep between 25-28lakhs

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  11 หลายเดือนก่อน

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760

  • @dilankaprasad9767
    @dilankaprasad9767 ปีที่แล้ว +2

    Jeep හැඩේ වාහන..

  • @janakachamindadesilva1780
    @janakachamindadesilva1780 ปีที่แล้ว +1

    Prices

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @CreativeCeylon
    @CreativeCeylon 6 หลายเดือนก่อน +1

    Suzuki Jimny තියනවද?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  6 หลายเดือนก่อน +1

      අද මෙම මාෙහාෙතේ නැහැ. විමසුම ගැන ස්තිතුයි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

    • @CreativeCeylon
      @CreativeCeylon 6 หลายเดือนก่อน

      @@punchicarniwasa6291 එන්න ඉන්නෙ බලන්න. 👍👍👍👍👍

  • @dewpahasara4424
    @dewpahasara4424 ปีที่แล้ว +5

    මෙකි දැක්කත් හිනා යනවා😁

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 2 หลายเดือนก่อน +1

    Zotye jeep

  • @hashanchinthaka757
    @hashanchinthaka757 ปีที่แล้ว +4

    KDH නැද්ද 😐

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว +1

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @KANCHU_
    @KANCHU_ ปีที่แล้ว +2

    Suv කියලා හිතුවෙ

  • @nishadipresansa5811
    @nishadipresansa5811 ปีที่แล้ว +1

    Suv price kohomada

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර අපේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර තිබෙනවා. එහි සඳහන් මිල ගණන් ද එම වාහනවල හිමිකරුවන් සමග තවදුරටත් සාකච්ඡා කර ගැනීමට පුංචි කාර් නිවසේ දී ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ ගන්න යන වාහනය Auto Miraj සමාගමේ වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකය මගින් පරීක්ෂා කරගත හැකියි. ලීසිං,රක්ෂණ, තක්සේරු සේවා ආදී සියලු පහසුකම් වාහන උද්‍යානය තුළම තිබෙනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, ඉසුරුපුර පාර, මාලඹේ. SLIIT කැම්පස් අසලින් ඉසුරුපුර පාරේ මීටර් 600ක් පහළට එන්න.
      Tel- 0112413865,
      0112413866,
      0112413867,
      0112413868.
      Hot line - 0117 275 275
      Whatsapp 0704312760
      Web- www.punchicar.com

  • @maheshsewwandi4211
    @maheshsewwandi4211 ปีที่แล้ว +8

    ජීප් වලයි suv වලයි වෙනස දන්නේ නැතුවද බං විකුණන්නේ

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +1

    බස් එකක් ගන්න එක ඊට වඩා හොදයි

  • @puspakumara5484
    @puspakumara5484 ปีที่แล้ว +1

    meva gini ganan. sale vala eva ganna epa.nomal macat eka sahenna adui

  • @godaddy11
    @godaddy11 ปีที่แล้ว +7

    JEEP කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. JEEP හැඩැති වාහන කියලා මේ ළමයා අදහස් කරන්නේ මොකද්ද? එක්තරා විදියකින් කිව්වොත් හරියට දන්නැති මිනිස්සුන්ව ගොනාට ඇන්දවීමක්. ඔය කිසිවක් SUV නම් නොවේ. ලංකාවේ බයියෝ කියන විදිහට ජීප් . 🤣
    වැඩසටහනක් කරනකොට හරි විස්තර ඇතිව නිවැරදිව කරන්න. මේ ළමයට බැනලා වැඩක් නැහැ ලොකු මාමගේ උපදෙස් වෙන්න ඇති

  • @avishkasanjeewa9054
    @avishkasanjeewa9054 ปีที่แล้ว +1

    Jeep 😂😂😂 Jeep design eke wahana newei Cross over kiuwa nam ita wada lesi ne

  • @warunalakshitha7738
    @warunalakshitha7738 ปีที่แล้ว +2

    වෙසල් වලට ජිප් කියන්නෙ කවුද බං 😂

    • @pali516
      @pali516 ปีที่แล้ว +2

      ඒක නේන්නමි chr වලටනේ ඡීප් කියන්නේ නැද්ද? ඔයාට නමි හොඳ දැනුමක් තියෙනවා.

    • @warunalakshitha7738
      @warunalakshitha7738 ปีที่แล้ว +1

      @@pali516 😂 chr walta kiyanne ne 😂 SUV kiylanm kiwaki

  • @nayomiperera4521
    @nayomiperera4521 6 หลายเดือนก่อน +2

    Give me seven like

  • @ranputha9285
    @ranputha9285 ปีที่แล้ว +1

    Chr kiyda

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +5

    ජීප් කියන්නෙ මේවාද 😂

    • @hasithasandaruwan2381
      @hasithasandaruwan2381 ปีที่แล้ว +1

      ජීප් හැඩයෙ වාහන කියල කියන්නෙ යකෝ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      @@hasithasandaruwan2381 SUV කියන්නෙ එතකොට මොනවට ද